දෙමළ මොකුත්ම නොදන්න අයටත් මේ විදියට දෙමළ කතා කරන්න පුළුවන් / Spoken Tamil for all / Lesson 05

  Рет қаралды 45,991

Sinhala Tamil Classroom

Sinhala Tamil Classroom

Күн бұрын

Go to this link for activating memberships
/ @kumaraindrajith

Пікірлер: 390
@maduliyanage3073
@maduliyanage3073 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. මම දෙමළ භාෂාව ට හරිම කැමති.
@pickup3694
@pickup3694 3 жыл бұрын
මාරම වටිනවා සර් හරි ආසාවෙන් බලන්නේ . දිගටම දාන්න මේ වගේ වීඩියෝ 😍❤
@asithabuddiveera5319
@asithabuddiveera5319 3 жыл бұрын
නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට ලැබුණ.සර් ඔබේ පැහැදිලි කිරීම ඉතාහොදයි .ඔබේ අනාගතය සාර්ථක වේවා.සර් ඔබට ගොඩක් පිං.
@crystal8277
@crystal8277 3 жыл бұрын
Brilliant. This is so true. My husband is Tamil and I am Sinhalese. I can learn Tamil now from you and surprise my husband 😉❤️🙏👌
@jayasinghechathura4330
@jayasinghechathura4330 2 жыл бұрын
Nallam aiya
@prasadkumara8261
@prasadkumara8261 2 жыл бұрын
මම මෙවර ස්ථානමාරුවීම් ලබා යාපනය වඩුකොට්ටේ පොලීසියට පැමනියා. ඔබ තුමාගේ මේ පාඩම් ඉතා වටිනව
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
නිකං ඉන්න ගමන් මේවගේ දේවල් ඉගෙනගන්න ඕන බලන්නකෝ කොච්චර ප්‍රයෝජනවත් ද . ඉස්සරමේ වගේ භාෂාවක් ඉගෙනගන්න කොච්චර අමාරු ද. මේවගේ මහත්වරු තමන්ගේ කාලය කැපකරලා කරන මේ වගේ දේවල් අගය කරන්න ඕන. ඔබ තුමාට බොහොම ස්තුතියි
@sampathsandaruwan3704
@sampathsandaruwan3704 3 жыл бұрын
දිගටම චැනල් එක කරන්න හරිම ආසවෙන් අහන්නෙ සර්.. ස්තුතිය
@user-ku2s
@user-ku2s 3 жыл бұрын
ඔබගේ උත්සාහය අගය කරමි .ඔබට නීරෝගීසුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .
@lakshmipriyapriya3957
@lakshmipriyapriya3957 3 жыл бұрын
Super lots of love from Tamil Nadu❤️
@NirandaPerera
@NirandaPerera 3 жыл бұрын
@indrajith මේක නම් නියමයි. පොඩි දෙයක් කියන්න හිතුනා. මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම මේ words ටික screen එකේ තියලා තියන්න පුළුවන් ද? ඒකෙන් refer කරන්න ලේසියි
@PramithGanearachchiMusic
@PramithGanearachchiMusic 3 жыл бұрын
I followed this series from the beginning . This is So much Useful My brother..!!! Respect..!!! 🔥
@nihalfernando7713
@nihalfernando7713 3 жыл бұрын
Engish ellama tamul pesa wenum tamul pesarkula jaffna tamil trinco tmil tottakadi tamil orokula vittyasam irukardu adee maderi tan singalaym
@jayatissadon3583
@jayatissadon3583 3 жыл бұрын
romba nandri sir. Naan weettila irukkan. You are just awesome.
@jeewanthiperera3171
@jeewanthiperera3171 2 жыл бұрын
ස්තුතියි සර් මේ විදිහට උගන්වනවට.
@ashanijayakody2235
@ashanijayakody2235 3 жыл бұрын
නාන් වීට්ටිල ඉරුක්කන් 🤗 thank you sir. Please do more videos. We would like to learn more.
@Utmostneck_123
@Utmostneck_123 2 жыл бұрын
This is the best way to learn Tamil quickly without any faults. I started to learn from your channel. Thank you
@ctamarasinghe5580
@ctamarasinghe5580 3 жыл бұрын
Niyamai... Niyamai...tks for u 👍👍👍👍🙏🙏🙏🙏
@tharukadilmini4403
@tharukadilmini4403 3 жыл бұрын
Sir please upload daily videos.these are very useful.we are waiting sir💓
@සුකිරිමාමා
@සුකිරිමාමා 3 жыл бұрын
Naan roomla irukkan.
@shalikawidyarathna9834
@shalikawidyarathna9834 Жыл бұрын
I love tamil language now. Credit is yours..💜️💜️💜️
@nilmikagunasekara4420
@nilmikagunasekara4420 3 жыл бұрын
බොහොම ස්තුතියි !
@charunidinesha3978
@charunidinesha3978 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි Sir 🌹
@sudanapoli6016
@sudanapoli6016 8 ай бұрын
Good Good Good Malli budusaranai ❤❤❤❤❤❤
@samithnilanga9943
@samithnilanga9943 3 жыл бұрын
Amazing teaching skills.
@lagalatta6639
@lagalatta6639 3 жыл бұрын
නියමයි ආසයි 👍👍👍👍👍
@fsgsdghs9460
@fsgsdghs9460 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආසාවෙන් බලනවා
@susithadissanayaka7625
@susithadissanayaka7625 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 💐💐💐💐 ගොඩක් වටිනවා
@Chanuwa-l7n
@Chanuwa-l7n 2 ай бұрын
හරිම ආසවෙන් ඉගෙන ගන්නෙ සර් හොදට තේරුම් කරනවා..❤🙏
@sirinamasenanayake3374
@sirinamasenanayake3374 3 жыл бұрын
Wish you all best. God bless you all!
@anulaanu7072
@anulaanu7072 3 жыл бұрын
බොහොම ස්තුතිය
@achchuvelystationrehan3712
@achchuvelystationrehan3712 3 жыл бұрын
Thanks... godak watinawa...mama lagadi idan oyage padam balanawa
@thilinilokugamage540
@thilinilokugamage540 2 жыл бұрын
Sathiyakata eka video ekakwath danawanam godak hodai.thank you sir.
@chanukahmanthilaka3648
@chanukahmanthilaka3648 3 жыл бұрын
නියමයි ආසයි
@chitranipathirage820
@chitranipathirage820 3 жыл бұрын
Thanks you ,marci,
@smscreative7502
@smscreative7502 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්..ගොඩක් ප්‍රායෝගික දේවල් සරලව කියලා දෙනවට.දිගටම පාඩම් දෙන්න සර්..
@saliyaperera6169
@saliyaperera6169 3 жыл бұрын
නාන් වීටිල ඉරුක්කන් සර්.ස්තුතියි
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 sir Excellent explanation Great job congratulations Keep it up 🙏🙏🙏
@sr.nilushiwijesooriya6122
@sr.nilushiwijesooriya6122 2 жыл бұрын
Your lesson is excellent
@nazeermohamad3518
@nazeermohamad3518 3 жыл бұрын
I got this lesson, thank you very much sir
@jinasenawijesingha1797
@jinasenawijesingha1797 2 жыл бұрын
Nan weettila erukkan very easy to understand teaching methods is excellent please let us know your account number contribute money monthly
@chameeramalalgoda1922
@chameeramalalgoda1922 2 жыл бұрын
Thanks for your effort. Good job.
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 жыл бұрын
Very good lesson. නාන් වීට්ටල ඉරුක්කන්
@buddikaperera5109
@buddikaperera5109 3 жыл бұрын
this is good for everybody.. Thanks
@karunarathnekuk3758
@karunarathnekuk3758 3 жыл бұрын
supper teaching
@talkwithsathees4125
@talkwithsathees4125 3 жыл бұрын
Sir apitath video thannako...dan thaanna ne ...oya..(for tamil students) 😊😊 thannako..
@rusha9895
@rusha9895 2 жыл бұрын
Romba nanri sir, sariyaana importanta paadangal. enadu periya aaseyi moli thamil moli. Nanri sir
@LifeStyle-dx8uj
@LifeStyle-dx8uj 3 жыл бұрын
Thank you very much
@kamalvv113
@kamalvv113 3 жыл бұрын
නියමයි නියමයි නියමයි නියමයි නියමයි
@sajeewaniepelpola9606
@sajeewaniepelpola9606 3 жыл бұрын
Nan veettila irikkan. Romba nandri.
@nuwansenanayake2907
@nuwansenanayake2907 3 жыл бұрын
We are from same "Leadership camp" machan. So proud of you. this is really useful. Keep it up !!!
@KumaraIndrajith
@KumaraIndrajith 2 жыл бұрын
WOW, great to see you here machan
@ChandrikaGathani-z3d
@ChandrikaGathani-z3d 9 ай бұрын
nalla lesson. I like it very much. Its very clear
@camindavijesinha7757
@camindavijesinha7757 3 жыл бұрын
Nanri sir
@dayrathnamanage3931
@dayrathnamanage3931 3 жыл бұрын
Thanks 👍
@siwkonasl3901
@siwkonasl3901 2 жыл бұрын
නින්ඳ නොයන බයෝ පන්තිය නම් (මුතුගල සර් ) කලඳක්වත් දෙමළ නොඳැන ආසාවෙන් ඉගන ගත්තනම් indrajith sir. තමයි.. 1000 ස් නන්රි සර්...
@lakmalsuraj1327
@lakmalsuraj1327 3 жыл бұрын
very important sir thank you sir
@sanjeewa4501
@sanjeewa4501 3 жыл бұрын
නියමයිනේ hoda padamk jayawawa!!!!!!!
@lahirutharaka2012
@lahirutharaka2012 2 жыл бұрын
Nan wittala irakkan tq godak watina deyak
@VenB.Nandaloka
@VenB.Nandaloka 19 күн бұрын
බොහොම වටිනවා
@nalinmadushanka659
@nalinmadushanka659 2 жыл бұрын
Thank s Mama godak kamathi igena ganna❤️❤️👍
@marimuthuhemapriya5099
@marimuthuhemapriya5099 3 жыл бұрын
Well Explained....👍👍👍👍👍
@anisansalaabeynayaka4687
@anisansalaabeynayaka4687 3 жыл бұрын
Thank you sir🙏🙏🙏
@isurusanjana6155
@isurusanjana6155 3 жыл бұрын
Thank you brother ❤👊
@jayaweera8482
@jayaweera8482 3 жыл бұрын
Thank u sir....god bless you..
@maleehansika888
@maleehansika888 3 жыл бұрын
Thanks sir.👍
@steebanathars7224
@steebanathars7224 3 жыл бұрын
உங்களது video மீண்டும் எதிர்பார்க்கிறேன்
@Subhashanisubhashani3
@Subhashanisubhashani3 2 жыл бұрын
මම දෙමළ අකුරක් වත් දන්නේ නැහැ. ඒ උනාට මම දෙමළ වලට ගොඩක් ආසයි. මම දෙමළ කතා කරන්න හුරු වෙනවා මේ vidios බලල. ගොඩක් ස්තුතියි sir මේ කරන දේට... 🙏
@siwkonasl3901
@siwkonasl3901 2 жыл бұрын
Nii enga irukkan ..
@suranjithdasun830
@suranjithdasun830 3 жыл бұрын
ගොඩක් වටිනවා
@dulangachamara2488
@dulangachamara2488 3 жыл бұрын
Nan hospital la irikkan
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 3 жыл бұрын
බොහොම ස්තූතියි සර්
@lorettawarnakulasuriya6398
@lorettawarnakulasuriya6398 Жыл бұрын
Well done,Thank you.
@ruklanthirathnayaka4271
@ruklanthirathnayaka4271 3 жыл бұрын
නාන් වීට්ටිල ඉරුක්කන් 😀 රෝබ්බ super sir❤️
@sandunikumudumala4426
@sandunikumudumala4426 2 жыл бұрын
නාන් වීට්ල ඉරුක්කන් .. සුපිරි ... රොම්බ නන්‍ රී සර්... ❤️
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
තම්බි ඉන්ද්‍රජිත් ස්ව්ක්‍යමා? උන්ග ජර්නල් නාන් පුදුසා තාන් පාර්කිරෙන්. අනාල් සුපරෝ සුපර් තම්බි. මේලුම්, මේලුම්, නීන්ගු පෙරිය ටැමිල් ආසිරියරා වර, එන්නුඩය මනමාන වාල්තුක්ගල්, රොම්බ නන්රි ❤💐💐🙏🙏
@chandimajayatissa4642
@chandimajayatissa4642 Жыл бұрын
Very clear sir. Thanks
@udayakanthaudayakantha7190
@udayakanthaudayakantha7190 3 жыл бұрын
සාර් නියමයි
@nirokariyawasam9023
@nirokariyawasam9023 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මටත් ඉගෙන ගන්න ඕන
@amilanuvan5783
@amilanuvan5783 8 ай бұрын
ගෝඩාක් වටිනවා සර්...❤❤❤
@avishkalaksiri5416
@avishkalaksiri5416 Жыл бұрын
API hamathamarata balanawa
@HemanthaGunawardane
@HemanthaGunawardane Жыл бұрын
Very good teaching
@wejasinha7359
@wejasinha7359 3 жыл бұрын
මම ඉන්නෙ කටාර්වල .නියමයි වැඩ සටහන
@deepangagunaratne7459
@deepangagunaratne7459 3 жыл бұрын
Sir, I mean that you are from god's hands .
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 3 жыл бұрын
Thank you Sr kohomada gamaka නමක් akatu karala kiyanna
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 2 жыл бұрын
හරි නම් මේ වගේ දේවල් වලට සල්ලි ගෙවන්න ඕනේ නොමිලයේ ලබා දීම සඳහා ඔබට ස්තුතියි
@mohamedfazlu9638
@mohamedfazlu9638 3 жыл бұрын
Thank you 🤝👌👌🤙✌️
@mrhappy7792
@mrhappy7792 11 ай бұрын
nan officla irukkan romba thanks sir
@tamilg.a.kumara1135
@tamilg.a.kumara1135 2 жыл бұрын
ரொம்ப நன்றி சர்.
@NilanthiYapa-t3b
@NilanthiYapa-t3b Жыл бұрын
අනේ ගොඩක් ස්තුති
@nimmiliyanage1101
@nimmiliyanage1101 Жыл бұрын
Thanks I like it
@priyanjanijinadasa2896
@priyanjanijinadasa2896 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මම මුල ඉදන් දෙමල ඉගනගන්න ආසයි
@geeganagesriyanganie1559
@geeganagesriyanganie1559 Жыл бұрын
Excellent.
@chanuchamini1134
@chanuchamini1134 2 жыл бұрын
Ane aiye godak pin oyata hodata pehedili oya kiyala denwa
@vidulkulasekara2833
@vidulkulasekara2833 3 жыл бұрын
@COWT21
@COWT21 4 ай бұрын
Naan weetita irukkan. Michcham nanri sir
@mangaladasanayaka7758
@mangaladasanayaka7758 2 жыл бұрын
Very use full
@tmhkcbthennakoon
@tmhkcbthennakoon 2 жыл бұрын
Thank you so much 🙏
@sandyakumari559
@sandyakumari559 Жыл бұрын
Nan vittila irrukkan. excellent sir
@Eagleeye644
@Eagleeye644 Жыл бұрын
Wanakkam dore, nan vittila irukkan. Nandri 😊
@wintour9377
@wintour9377 2 ай бұрын
Thanks
@vijitharathnayake6113
@vijitharathnayake6113 3 жыл бұрын
🙏🙏🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
🌹🌹🌹
@gamanayaka
@gamanayaka 3 жыл бұрын
Naan galle la irikkan හරි ද ?
@imeshabasnayaka5128
@imeshabasnayaka5128 3 жыл бұрын
Nan veettila irukkan.❤🙏🙏🙏nanri sir
@ishanmaduhansa1196
@ishanmaduhansa1196 3 жыл бұрын
நான் வீட்டில இருக்கன்.නාන් වීට්ටිල ඉරුක්කන්. நன்றி ♥️
@AshiniDeshani
@AshiniDeshani 8 ай бұрын
නාන් වීට්ටිල ඉරුක්කන් நான் வீட்டில இருக்கன் ☺️☺️ மிக்க நன்றி sir ❤
@sabeethajayawardena6329
@sabeethajayawardena6329 3 жыл бұрын
නාන් quarantine center ල ඉරුක්කන්
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН
දෙමළ නොදන්න අයට / Spoken Tamil for all / Lesson Hotel
10:53
Common Mistakes / Using "Podunga" in Spoken Sinhala
11:58
Sinhala Tamil Classroom
Рет қаралды 47 М.
Tamil Arunya and Sinhala Indrajith Love Story
28:18
LIFE DOCUMENTARY
Рет қаралды 38 М.
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 208 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН