කුමාරසිරි පතිරණ දුව සත්මානිත් එක්ක හිතට දැනෙන්න කියපු සිංදුව..kumarasiri pathirana | sathmani

  Рет қаралды 207,192

Channel C

Channel C

Күн бұрын

#OldIsGold #ChannelC #MageHadawatha
🔴LIKE US ON FACEBOOK
/ . .
🔴SUBSCRIBE TO CHANNEL C
/ @channelconline
📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
bit.ly/SLgossip
📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
hyperurl.co/myt...
📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
hyperurl.co/myt...

Пікірлер: 231
@ChannelConline
@ChannelConline 4 жыл бұрын
තාත්තගෙයි දුවගෙයි ගායනයට කැමති යාලුවෝ හැමෝම video share කරල like කරන්න
@chamikaharshana2099
@chamikaharshana2099 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ...
@sanathdivakara9008
@sanathdivakara9008 3 жыл бұрын
🙏🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙏
@sanathdivakara9008
@sanathdivakara9008 3 жыл бұрын
😭✊
@chamrasampathchamarasampat628
@chamrasampathchamarasampat628 3 жыл бұрын
@@sanathdivakara9008 k
@jayanthajayantha5838
@jayanthajayantha5838 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@SujithNanayakkara
@SujithNanayakkara 11 күн бұрын
Excellent
@krishansjw4771
@krishansjw4771 11 ай бұрын
දා වගේම අද අහද්දීත් පපුව පැලෙන්න තරම් වේදනාවක් එනවා.මේ අත්දැකීම් වින්ද ගොඩක් අයට එහෙමමයි.ඒ කාලේ මේ ගීත සමග අනේක වාරයක් අඬන්න ඇති.ස්තුතියි ඔබට .නැවත ඒ අතීතෙට ගෙන ගියාට.
@ABC-xg4vj
@ABC-xg4vj 4 жыл бұрын
අවුරුදු ගානක් තිස්සෙ අහන සිංදු එපා වෙලා නැ.
@chameerasampath9936
@chameerasampath9936 Жыл бұрын
කිසිම දිනක මෙවන් වූ ගීත අපට නොඇසෙනු ඇත.. හදවතේ ගායකයන් අතලොස්සකි.ඒ අතරින් ඉහලම ඉන්න කෙනෙක් තමයි ඔබතුමා.. නිදුක් නීරෝගි සුවපත් භාවය දීර්ගායු සම්පත්තිය නිරන්තරයෙන් ලැබේවා .. තෙරුවන් සරනයි මහත්මයානෙනි. 🙏
@lassnaijeewtha3318
@lassnaijeewtha3318 4 жыл бұрын
මගේ පියතම ගායකයා හරිම ලස්සනයි සර් ඔබගේ සිංදු......//
@kithsirivasantha8969
@kithsirivasantha8969 Жыл бұрын
Ft
@samanthasamantha8411
@samanthasamantha8411 3 жыл бұрын
පොඩි කාලේ ඉඳන් හදවතේ හිටපු ගායක කුමාරසිරි පතිරන සර් බුදු සරණයි ඔයාත් ඔබ තුමාගේ දුවටත් හරි ලස්සනයි ඔබ තුමාගේ සින්දු
@kasunmanoj-nz6fh
@kasunmanoj-nz6fh 5 ай бұрын
කොචිිචර ඇහුවත් එපා වෙන් නැත්තෙ ඇයි බන් මෙවිිවා.පිස්සුවක්.මෙිි ගීත ලියපු අයටත් ලස්සනට සංගීත වත් කරපු අයටත් මෙතුමටත් ලස්සන අතීිතයක් ඉතිරි කරල දුන්නට❤❤❤❤
@niromazeen6444
@niromazeen6444 4 ай бұрын
මොනවා ලියන්නද කියලා තේරෙන්නේ නෑ...කනට,නෙවි ගීතය දැනෙන්නේ හදවතට ....94/95/96 හදවතට දැනුනු ගීත ...❤❤❤❤
@NilangaSajeewani-cz4tl
@NilangaSajeewani-cz4tl 14 күн бұрын
මේ සිංඅහද්දි හිත නිදහස් වෙන තරම් .. දැන් තියන සිංදු එක්ක බලද්දි මේ සිංදුව භාවනාවක්...❤❤ ඒ තරම් නිවිමක්... පුදුම තේරුමක්.❤❤😊
@maheshchampika91
@maheshchampika91 Жыл бұрын
පද රචනාව . සංගීතය . ගායනය .. ඔහූ.. මෑත කාලේ මේවනි ගායකයන් බිහි නොවනු ඇතී.. ❤️
@gayandarshana4979
@gayandarshana4979 Жыл бұрын
මෑත කාලේ නෙවෙයි ආයී කවදාවත් මේ වගේ ගීත බිහි වෙන්නේ නෑ
@ManjuKumara-m4h
@ManjuKumara-m4h 13 күн бұрын
ගොඩක් ආදරණීය කටහඬක්.මිහිරි කටහඬක්.
@mihirangaceylon832
@mihirangaceylon832 3 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා කොච්චර ඇහුවත් මේ සින්දු එපා වෙන්නෑ
@ManalKumari-c7g
@ManalKumari-c7g 10 ай бұрын
❤1995edanm Asama Gayakàya❤
@menakadisanayaka4071
@menakadisanayaka4071 2 жыл бұрын
සින්දු නම් සින්දු.සදාකාලීන රසාස්වාදනීයයි.👍👍🤗🥰
@dasanayakaabeysinghe4595
@dasanayakaabeysinghe4595 Жыл бұрын
හරිම මිහිරියි
@dilushadilu6379
@dilushadilu6379 3 жыл бұрын
මගෙ හදවතේ ගායකයා ❤
@udanirathnayake1062
@udanirathnayake1062 4 жыл бұрын
ඉතාමත්ම මිහිරියි ආදරයෙන් සුභ පතනවා කුමාරසිරි අයියට , දෝනිට සහ ඉතා මිහිරට සංගීතය සපයන වාදක මඩුල්ලට ස්තුතියි CHANNEL C සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !
@ruwanherath2399
@ruwanherath2399 4 жыл бұрын
I watched
@dineshrathnayaka8647
@dineshrathnayaka8647 4 жыл бұрын
So nice with amazing
@kumaraudawaththa685
@kumaraudawaththa685 3 жыл бұрын
Supiri
@Nuwanchamara-k3o
@Nuwanchamara-k3o 5 ай бұрын
❤❤❤
@damithdesilva2830
@damithdesilva2830 16 күн бұрын
Koccharak nam ahuwath epa wenne na ❤
@BeachyBirdMusic
@BeachyBirdMusic 16 күн бұрын
Voice ❤❤❤
@charitha4gtr
@charitha4gtr 3 жыл бұрын
අපේ අවාසනාවකට මේ ගායකයො මීට ව්ඩා නිර්මාන වලට දායක උනේ නෑ. හැබයි දායක වුනු නිර්මාන අමරනීයයි.
@janithmadusanka5490
@janithmadusanka5490 3 жыл бұрын
මාත් ආසම සිංදුවක් තමයි මගේ හදවත සිංදුව
@ABC-xg4vj
@ABC-xg4vj 4 жыл бұрын
මා ආසම ගායකයා
@lakshandarshana9770
@lakshandarshana9770 2 жыл бұрын
අද නම් සිංදුව හොඳටම ෆීලින්...😍😍
@DayanaKalhari
@DayanaKalhari Жыл бұрын
Waw lasanai dua
@kalpana8927
@kalpana8927 4 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@sujeewajayasinghe7515
@sujeewajayasinghe7515 3 жыл бұрын
👍👍👍👍
@roshanpathirana5668
@roshanpathirana5668 9 күн бұрын
ලිඩ් එක නැති අඩුව පට්ටෙට දැනෙනවා
@niroshaperusingha2332
@niroshaperusingha2332 4 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️🌷🌷
@ruchirarangana4489
@ruchirarangana4489 2 ай бұрын
😢😢😢😢😢😢
@manelperera913
@manelperera913 15 күн бұрын
දුව සත්මානි ❤❤❤
@suwarnadamayanthimutukumar8325
@suwarnadamayanthimutukumar8325 3 жыл бұрын
නියමයි දැන් ගායකයෝ kela mawa ne සින්දු ❤❤❤
@dineshchamara2726
@dineshchamara2726 2 сағат бұрын
Kumara aiye.oyata hamadamth adarei. Mokada oba thuma mage Hadawathe gayekek ya...aiye obata b.s❤👍👍☺️
@kmb5807
@kmb5807 3 жыл бұрын
දැනුයි ගීයේ හරිම රසය...
@ru....5651
@ru....5651 4 жыл бұрын
ලස්සනයි ගොඩක් 🌷🌷♥️♥️♥️👌👌👌
@anukakrishantha3276
@anukakrishantha3276 3 жыл бұрын
සැක කලේ ඔබ සැර කලේ මා හදා ගන්නයි හැම හොදින්.. මගේම කියලා මගේම සිතලා ඔබට බැදී ඒ ආදරෙන්.. මටත් හොරා ඔබ තැනූ ලෝකයේ සවිමත් අතු දැන් බිදී ගිහින්.. ඉතින් ලංවෙනු එපා ඔබ මට නිමා වනතුරු මේ භවෙන්...
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 4 жыл бұрын
හරිම ලස්සනයි 😍😍
@tharindurupasingha362
@tharindurupasingha362 3 жыл бұрын
ගොඩක් සංවේදී ගීතයක්.. හරිම ලස්සනයි 😍
@ruchirarangana4489
@ruchirarangana4489 2 ай бұрын
😢
@Isharasadaruwan-lx9xd
@Isharasadaruwan-lx9xd 7 күн бұрын
❤❤❤❤❤❤ wachana naa..mage aathmiiya sinduwak
@sasinduudayanga2345
@sasinduudayanga2345 4 жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැ🤗❤
@vinithdubai9247
@vinithdubai9247 4 жыл бұрын
මං ඔයාගෙ සිංනදුවලට අදරෙයි වාගෙම ගොඩාක් කැමතියි ඔබලාට තෙරැවන් සරනයි 🙏
@indikaudayakumara1332
@indikaudayakumara1332 3 жыл бұрын
🙏🙏
@surangapishpakumara944
@surangapishpakumara944 Жыл бұрын
Suba pathanawa dedenatama...adarei hamadamath...
@WilsonPerera-wn4hg
@WilsonPerera-wn4hg 5 ай бұрын
මගෙ හදවතෙ ගායක
@janithmadusanka5490
@janithmadusanka5490 3 жыл бұрын
සර්ගෙ සිංදු සේරම ලස්සනයි
@lakmali7304
@lakmali7304 Жыл бұрын
Mamath godak adarei ethumanta.harima asawen ahanne e voice ekanam mage hithe ekama senasima obata godak pinsidda wewa.!!!
@chamilasuranga6601
@chamilasuranga6601 2 жыл бұрын
Wow what a great.........
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Жыл бұрын
කීබෝර්ඩ් පට්ට
@nilanthanilantha8003
@nilanthanilantha8003 4 жыл бұрын
Beking සුපිරි සිංදු wath සුපිරි
@laaa7781
@laaa7781 2 жыл бұрын
Lassanay
@ABC-xg4vj
@ABC-xg4vj 4 жыл бұрын
මම ආසම ගායකයා
@indikaudayakumara1332
@indikaudayakumara1332 3 жыл бұрын
👍👍👍
@pahantharu9242
@pahantharu9242 Жыл бұрын
Ane ලස්සනයි kuma ayya දුවත් lasaanata sing kranw.බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම ❤❤❤🙏🙏🙏
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
මම ආස සින්දුව
@nirusl443
@nirusl443 3 жыл бұрын
niyami..... super...... kawadakawath maerennathi sindu..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ thank you v much......... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuhasdeshappriya9701
@anuhasdeshappriya9701 Жыл бұрын
Lassanai aiye
@AjanthaPremalatha
@AjanthaPremalatha Ай бұрын
Hamadama.ahuwath.apawennaha .lassanaii❤❤❤❤❤
@athulasomasiri9376
@athulasomasiri9376 3 жыл бұрын
Lassanai duwa taruwan saranai duwata mama Qatar wala enna 🙏⭐⭐👋👋🇱🇰
@rangabro8224
@rangabro8224 4 жыл бұрын
හරිම ලස්සනයි 💖💖💖👌👌
@sigithikumari5558
@sigithikumari5558 2 жыл бұрын
ලස්සනයි මම අාසම ගායකයා
@sandalirasanjali892
@sandalirasanjali892 3 жыл бұрын
Mn asama gayakayo athara Inna kenek thama
@udenidasanayake1152
@udenidasanayake1152 Жыл бұрын
Mage asama gayakaya budu saranai
@darshanaherath9938
@darshanaherath9938 7 ай бұрын
Excellent ❤
@ruwanjayasinghe4513
@ruwanjayasinghe4513 4 жыл бұрын
නියමයිනේ ..
@sajeewafernando5396
@sajeewafernando5396 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්
@surangapishpakumara944
@surangapishpakumara944 Жыл бұрын
Kochchra ahuwath epa wen nathi geethayak..duwath thaththa wagema harima aadaraneeyai..mul geethayatath kisima haaniyak nokara eetath wada danena wudihata rahata gayana karanawa..aadarei hamadamath ..wade harima lassanai . ..ni hathamani diyaniyak..mewani daruwan ratata wasanawak...obala harima aadaraniyai..hadawathata danena aadare wachana walata peralanna notherei mata...
@vidarshanasavidu5845
@vidarshanasavidu5845 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@gayanidinudinusha9694
@gayanidinudinusha9694 4 ай бұрын
❤❤❤❤❤ Excellent
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමුවනු එපා...💙 2022.12.31 🥺💙
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😒
@hemanthakumara7562
@hemanthakumara7562 9 ай бұрын
😢😢
@niroshaabeysinghe4738
@niroshaabeysinghe4738 Жыл бұрын
ලස්සනයි ❤
@mihirabandara5382
@mihirabandara5382 3 жыл бұрын
සුපිරිම සුපිරි
@sampathgamagemaths1082
@sampathgamagemaths1082 Жыл бұрын
සුපිරි ❤
@yapa2952
@yapa2952 3 жыл бұрын
Lassanai.mama.harima.asa.sinduwaka
@pabodadilshanjayawardana4367
@pabodadilshanjayawardana4367 4 жыл бұрын
ලස්සනයි 👍❤️
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
ලස්සනයි
@nalinalhakon1820
@nalinalhakon1820 3 жыл бұрын
Lassanai 👍
@nishanthatv2390
@nishanthatv2390 4 жыл бұрын
නියමයි
@nishanthafernando9051
@nishanthafernando9051 3 жыл бұрын
lassanayi.👍👍👍
@rkumara3577
@rkumara3577 4 жыл бұрын
Wooow mage asama sinduva
@kumariwajira6771
@kumariwajira6771 2 жыл бұрын
Harema lassanai sar dennatama teruwan saranai ❤❤❤❤👌
@samanthamendis2797
@samanthamendis2797 3 жыл бұрын
මරැ
@sandaruwanstudio4274
@sandaruwanstudio4274 4 жыл бұрын
මමත් ගොඩක් ආස ගායකයෙක්
@rafeeqkwt2208
@rafeeqkwt2208 4 жыл бұрын
ලස්සන
@vidarshanasavidu5845
@vidarshanasavidu5845 3 жыл бұрын
තෙරුවන් සරනයි දෙන්නටම 👩‍👦
@samanthajayalath473
@samanthajayalath473 2 жыл бұрын
Harima lassanai
@shenushenz2824
@shenushenz2824 3 жыл бұрын
Asama song ekak....♥️e
@sudeshlakmal1183
@sudeshlakmal1183 3 жыл бұрын
Budusaranai harima lassanai
@chanukasampath8054
@chanukasampath8054 4 жыл бұрын
Mage asama gayakaya..♥️♥️
@jayanthawijesooriyaarachchilag
@jayanthawijesooriyaarachchilag 5 ай бұрын
සත්තයි. තාත්තටත් වඩා ලස්සනයි දූවේ ඔයාගේ ගායනය. මෙච්චර කල් ඇහූවේ තාත්තගේ ගායනය විතරමයි. අදමයි මූල්ම වතාවට මේ හඩ ඇහූවේ. පොඩි කාලේ ඉදන්ම අහන ආසම ගායකයෙක්. එ් රත්තරන් හඩ ඊටත් වඩා හැඩ කරලා දෙවියෝ ඔයාට දීලා. මේ ගීත නැති වෙන්න නොදී දවසක ඔයා ගායනා කරන්න. කනට මී පැනි වගේ රත්තරන් දූවේ. තිස්තූන් කෝටයක් දෙවි පිහිටයි ඔයාට.
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් Жыл бұрын
ගායනය උපතින්ම අරං ආපු මනුස්සයෙක්
@sugathrathnayake6689
@sugathrathnayake6689 3 ай бұрын
කුමාරසිරි පතිරණ ප්‍රින්ස් උදය නාමල් චන්දන ලියනාරච්චි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වැනි අයට ❤❤❤❤
@නීලුනීලු-බ1ෆ
@නීලුනීලු-බ1ෆ 3 жыл бұрын
ෂා හරිම ලස්සනයි
@රෝෂිරෝෂි
@රෝෂිරෝෂි 3 жыл бұрын
Mama asama ගායකයා අමරණීය i
@dilrukshishanika329
@dilrukshishanika329 4 жыл бұрын
man asama sinduwak....👍👍👍👍
@manjufernando1950
@manjufernando1950 3 жыл бұрын
Harima lassanai 💫🌟💫
@ajithsuranga3430
@ajithsuranga3430 3 ай бұрын
NICE BACKING
@thushansraneeth4606
@thushansraneeth4606 3 жыл бұрын
Fatta lassanai bs dannatama
@indraparera6530
@indraparera6530 3 жыл бұрын
Very nice good song
@sudeshnilanga8050
@sudeshnilanga8050 2 жыл бұрын
Adarei oya denna Tama❤️❤️❤️❤️🤗🤗🤗🤗
@sugathroshan3849
@sugathroshan3849 3 жыл бұрын
Me hethikare ara lassana sinduwe music kanawa
@dineshchamal2640
@dineshchamal2640 4 жыл бұрын
Budusaranai devipihitai ane lassana aluth song tikak denna asama katahada kochchara ahuwath epa wenna
@rawindrawikcramasingherawi3659
@rawindrawikcramasingherawi3659 Жыл бұрын
Pin wanta thaththa kenek
@chamilanamal7006
@chamilanamal7006 2 жыл бұрын
Super....
@kumarikumari7180
@kumarikumari7180 3 жыл бұрын
අනේ මගේ අත වැදිලා අන් ලයික්‌ උනා මට සමාවෙන්න මගේ ආසම ගායකයක්‌
@waththagegamini6635
@waththagegamini6635 3 жыл бұрын
Lassany thatty duway niyamay kumara aiya
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Leya Saha Laya | 06th September 2019
1:09:00
TV Derana
Рет қаралды 99 М.
MAGE HADAWATHA | REMAKE | SINETH MALAKA | KUMARASIRI PATHIRANA
5:53
SINETH MALAKA
Рет қаралды 228 М.
❤️මගේ හදවත හැඳින ගත් ඔබ Mage hadawatha hadina gath oba
5:01
සිංදු පොත Sindu Potha
Рет қаралды 24 М.
Kumarasiri Pathirana With Flashback | Kumarasiri Pathirana Songs Collection
10:15
සරිගම MUSIC
Рет қаралды 2,3 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН