MAGE HADAWATHA | REMAKE | SINETH MALAKA | KUMARASIRI PATHIRANA

  Рет қаралды 277,511

SINETH MALAKA

SINETH MALAKA

Күн бұрын

Пікірлер: 212
@RasikaSiwanthi
@RasikaSiwanthi Ай бұрын
සිංදු ටික පරිස්සම් කියලා දැන් දැනෙනවා සමහර සිංදු කන්නෝ නිසා කලාව මැරිලා ලංකාවේ තියෙන්නේ ...බුදුසරණයි තාත්තා ටයි පුතාටයි ❤❤❤
@RanjanRamanayakeSL
@RanjanRamanayakeSL 4 жыл бұрын
Very good ,congratulations
@sinethmalaka
@sinethmalaka 4 жыл бұрын
Thank you very much!
@PiyanganiPiyangani-ky7jt
@PiyanganiPiyangani-ky7jt Ай бұрын
හරිම ලස්සනයි අතිතෙ අයෙත් මතක් වෙනවා ජය වේවා
@thusharasampath8080
@thusharasampath8080 2 жыл бұрын
ආසම එකක් ..ආයනම් මගේ මූනටවත් දකින්න එන්න එපා
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙄
@NimalihLanka
@NimalihLanka 2 ай бұрын
හරීම...හරීමලස්සනගායනයක්.❤❤❤❤❤ඡේසුපීහීටයී
@dammikapriyanthamusicclub5786
@dammikapriyanthamusicclub5786 4 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලී....ගොඩාක් ගොඩාක් ලස්සනයි......ඔබේ පියානාන් අපි අතර තබා තිබේන නොමැකේන මතක අතරේ ජිවත් වන ගීතය.....නව සංගීත සුසංයෝජනයෙන් සහා ඔබේ පියාගේ ඒ මියුරු හඩ ඔබේ මුවගින් තවත් මියුරු රසයක් අපේ හදවතට එක් කෙලා ...ජයෙන් ජයම වේවා....ඔබ සැමට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත දිවියකට දිර්ඝ ආයුෂම ලැබේවා ...ශ්‍රී දළදා සමිදු පිහිටයි.
@somalatarajapaksha8319
@somalatarajapaksha8319 4 жыл бұрын
හොද සින්දුවක් ලස්සනය්‍
@samithsami5332
@samithsami5332 3 жыл бұрын
ලියුම් වල මේ පද ලිය උනා, දුකක් දැනුණු විට මෙය ඇහුවා,දැන් අහද්දිත් නැවත අතීතයට අප ගෙන යයි,ඒ ගීය ඒ පද වැල් ඇත්තටම අතීතය අහුස්සන බෙහෙතක් 😌
@paadha
@paadha 3 жыл бұрын
Ture
@littlefriends1494
@littlefriends1494 3 жыл бұрын
True
@DebicaOman
@DebicaOman Жыл бұрын
❤❤❤❤❤😮😅😊k
@DebicaOman
@DebicaOman Жыл бұрын
n❤j❤❤❤❤❤
@ChalithaKasun
@ChalithaKasun 5 ай бұрын
ජිවිතයෙ අත් දැකිම මේ විදියට ඇහෙද්දි දැනෙන වේදනාව වචන කරන්න දන්නේ නැහැ , මේ වචන ඇහෙද්දි නොදනිම ඇස් දෙකම කදුලින් පිරෙනවා අවුරුදු 12/13 ක් වෙලා තිබුනත් මොකද මං තාමත් ඒ වේදනාවෙන් ජිවිතය ගෙවනවා 💔😪😪
@iroshiniudayakumari5007
@iroshiniudayakumari5007 Ай бұрын
හරිම ලස්සනයි මල්ලි😊
@KrishKg-eb7py
@KrishKg-eb7py 3 ай бұрын
එදත් අදත් හෙටත් හැමදාමත් එකම විදිහට ආදරේ කරන ගීතයක් වගේම ගොඩක් ආදරේ කරන ගායකයෙක් කුමාරසිරි මහත්මයා.ඒ හඬ හැමදාමත් හදවත්වල රැදේවි.❤❤
@sayurimandira7342
@sayurimandira7342 2 жыл бұрын
තාත්තාගෙ ගීත වලින් කැමතිම ගීතයක්...තාත්තගෙ හඬමයි...හරිම ලස්සනයි❤️❤️❤️🙏🙏🙏
@MusicUpdatelk
@MusicUpdatelk Жыл бұрын
😍
@sachinifernando3568
@sachinifernando3568 3 жыл бұрын
හරිම ලස්සනයි. දහ වතාවකට වඩා ඇහුවා. හැබැයි මේ වගේ ලස්සන සින්දු වලට views අඩු එක ගැන ගොඩක් දුකයි ❤️
@thedreamway1148
@thedreamway1148 3 жыл бұрын
මගේ හදවත හැදින ගත් ඔබ කියූ එවදන් මට එපා මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදී හෝ හමුවනු එපා ඔබ රකින්නට සැරසුනේ මං නා රජෙකු සතු මැණික මෙන් ඔබේ පසුපස මා නෙතු රැදුනේ රකින්නයි ඔබ හැම දෙයින් ඒත් ඔබටම එපාවූවා යළිත් එන්නෑ ඔබ බලන්න රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ ඔහුව රැකු මැන සෙනෙහසින් සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදී හෝ හමුවනු එපා සැක කලේ ඔබ සැරකලේ මා හදාගන්නයි හැම හොදින් මගේ කියලා මගේම සිතලා ඔබට බැදි ඒ ආදරෙන් මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ සවිමත් අතු දැන් බිදී ගිහින් ඉතින් ලංවෙනු එපා ඔබ මට නිමාවන තුරු මේ භවෙන් මගේ හදවත හැදින ගත් ඔබ කියූ එවදන් මට එපා මගේම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා මතු යළිත් ඔබ දෙනෙත් අභියස වැරදී හෝ හමුවනු එපා..........
@deshanchathuranga8355
@deshanchathuranga8355 4 ай бұрын
සමහර අයගෙ ජිවිත කතාව සින්දුවකින් කිවුවා වගෙ....😢😢😢
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
තවත් ⁣ආදරනිය වේදනාවක් එකතු කරලා ගීතයට... ❤️ විශිෂ්ඨයි.... 2021:01:13...
@kavishkawijethilaka9104
@kavishkawijethilaka9104 14 күн бұрын
💝✨️💯
@bandulakumara3668
@bandulakumara3668 Ай бұрын
ඒ අතීතය හරිම අමරනීය යි. ❤❤❤😔😔
@prasannagamage1742
@prasannagamage1742 3 жыл бұрын
තමත් අහන්න ආසම ගීත. ලියුම් ලියපු කලෙ මෙ ගීත කිපරක් ලියලා ඇද්ද. ජයවෙිවා තහත් මෙවගෙ එකක් කරන්න.
@niroshakumari6827
@niroshakumari6827 Жыл бұрын
මේ සිංදු අහද්දි එදා දැනුණු හැගිම්,අද මේ සිංදු අහද්දිත් අපිට දැනේනවා.අන්න එකයි වැදගත් ,,💐💐💐
@ranvimana8301
@ranvimana8301 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@NalinRanasinha-r7s
@NalinRanasinha-r7s 4 ай бұрын
තාත්ත. වගේමයි❤❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 2 ай бұрын
ෂා හරීම ලස්සන යී
@kumanishanths3978
@kumanishanths3978 3 жыл бұрын
ලස්සනයි පනස් ව්තාවකට වඩා ඇහුවා එත් ...මදි.....................මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි උ හමුවනු එපා..🙏🙏🙏🙏
@udanirathnayake1062
@udanirathnayake1062 4 жыл бұрын
රසවත් ගායනයක් සිනෙත් සුභපැතුම් !
@IndikaNishanthi-u5z
@IndikaNishanthi-u5z 4 ай бұрын
ඇත්තටම ලස්සනයි කියන්න වචන නැ එතරම් මිහිරියි.
@JGSagara
@JGSagara Ай бұрын
Godak lassani.❤❤❤❤❤❤
@DeepthiAbekoon
@DeepthiAbekoon Ай бұрын
godak godak lassanai aiye..❤❤❤🎉🎉🎉🎉
@InnocentLoungingPanda-jl2rn
@InnocentLoungingPanda-jl2rn 2 ай бұрын
Hadawthatam wadina ngeethayak harim lashsanai❤❤❤❤❤❤❤❤❤.
@milindadperera6909
@milindadperera6909 4 жыл бұрын
ජයවේවා..! ඒ වචන ටික ඇහෙද්දි අතීතෙට යනවා. තව අවුරුදු 100 කට වඩා විඳින්න පුළුවන් ගීතයක්.
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Math athithata gya ma sinduwa ahankota kawadawathma aye Adana na kiyl hithuwa mags asa Walla kadulu watuna mn Wath Dana nathuwa
@grandhustler8172
@grandhustler8172 3 жыл бұрын
Aniwaren
@ssanjusanju3733
@ssanjusanju3733 3 жыл бұрын
my lief story
@nabiajulia5678
@nabiajulia5678 3 жыл бұрын
Wowe bravissimo 🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@asankasamarakoon-rn2us
@asankasamarakoon-rn2us 3 ай бұрын
Magei mahaththayagei lium wala wedi purama thibbe thaththage sindu ethuma ape hadawathe gayakaya mage asama sinduwa meka ethumawa eka parak hari munagehenna hari asai🎉🎉🎉🎉
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Song aka lasanai voice akath lasanai gdk congratulations
@danushkasoundswerakatiya9669
@danushkasoundswerakatiya9669 3 жыл бұрын
Mewa aheddi pissu hadenawa ❤️😍
@dammikapriyanthamusicclub5786
@dammikapriyanthamusicclub5786 4 жыл бұрын
සුපර්...... 👍👍👍👍👍👍👍🎙️🎙️🎙️🎙️🎙️good singing ....supar Lyrics supar meladi .....welcome
@hirundyasenuji3348
@hirundyasenuji3348 4 ай бұрын
සුපිරි song
@shashikadenuwan7429
@shashikadenuwan7429 4 жыл бұрын
තව මේ වගේ ඒවා කරන්න..ජයවේවා
@jmbperera8598
@jmbperera8598 4 жыл бұрын
ලස්සනයි
@rmobile9680
@rmobile9680 4 жыл бұрын
Welldone bro
@Lifetravelingwiithme
@Lifetravelingwiithme 2 ай бұрын
අයියා මම ඔයාගෙ මාරම රසිකයෙක්...එක අවුරුදු ගානටක අතීතය යනවා...දවසක මට ඔයාව මුණ ගැහෙන්නම ඔනෙ අයියා...ජයම වේවා අයියා❤,
@chathurangaperera6935
@chathurangaperera6935 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ. නෑ😍😎😎
@OmegDilusha
@OmegDilusha 4 жыл бұрын
great aiya keep it up..congratz
@anushkageethika1939
@anushkageethika1939 3 жыл бұрын
elaela
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 5 ай бұрын
Superb voice... ගීතයේ මිහිර එලෙසමයි... ජයවේවා සැබෑ දක්ෂයෙක්
@prabhathmaldeniya728
@prabhathmaldeniya728 5 ай бұрын
Kumarasiri aiyage me sinduwa mama dasa dahas waarayak ahala,liyala, kiyala ethi😢
@ajithkumara5613
@ajithkumara5613 4 жыл бұрын
Best wishes...malli...excellent.... go ahead....
@maheshavimukthi1388
@maheshavimukthi1388 Жыл бұрын
Best❤🤘🏻
@shiranjayashri7953
@shiranjayashri7953 3 жыл бұрын
ඒ කටහඬ ❤
@nadikakumara2095
@nadikakumara2095 2 жыл бұрын
What a beautiful song by Kumarasiri Pathirana...and now by your voice...we relive in the loving unforgettable memories in our lives...
@user-tw2hq3zz2n
@user-tw2hq3zz2n 4 жыл бұрын
Wow godak lassana hadakne..
@chandimadilruk8748
@chandimadilruk8748 4 жыл бұрын
Oatabudusaranai maliua
@radnmadushaniPerera
@radnmadushaniPerera 12 күн бұрын
මගේ හදවත හැදින ගත් ඔබ මට එපා මගේ ම ආදරෙයි කියු ඔබ මට එපා අපි දෙන්නා අතරට අපූ එයාට මන් ඔයාගෙන් ඉල්ලපු ආදරේ දෙන්න......😢😢
@KanchanaRathnayake
@KanchanaRathnayake 11 күн бұрын
සන්සාරේ වැරදිලාවත් හමු වෙන්න එපා..
@chathumamarasinghe5738
@chathumamarasinghe5738 2 жыл бұрын
ඉතින් ලන් වනු එපා ඔබ මට.... නිමා වන තුරු මේ භවෙන්... 💔
@tharidusahan4482
@tharidusahan4482 2 жыл бұрын
මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදී හෝ හමු වනු එපා 💔🙏
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
කන් පිනවන ගීත තමයි මේ...❤️❤️❤️❤️❤️❤️
@surangarathnayake2405
@surangarathnayake2405 2 жыл бұрын
That feeling brother. 😖 I just need a hug right now.😞😞
@dineshlasantha5363
@dineshlasantha5363 4 жыл бұрын
මෙවා අහද්දි එ අතීතය අද වගෙ මතකයි .
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Athitha ta ynwa e wadanawa adath ayema widinakota jiwitha ayeth kadana watanawa
@cdlmis
@cdlmis 4 жыл бұрын
Ekanm hari apuruma wenasak❤️❤️❤️
@DeepthiAbekoon
@DeepthiAbekoon Ай бұрын
marama wedanai a song ekata denenne
@dilharaliyanage1220
@dilharaliyanage1220 Жыл бұрын
😮 ලස්සනයි
@shashikadenuwan7429
@shashikadenuwan7429 4 жыл бұрын
Lassanai
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😥 මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමුවෙනු එපා ... 2023.01.07 ❤️
@maduniwijesinghe
@maduniwijesinghe Жыл бұрын
Harima lassanai ❤❤️❤️hadawathata godak denena song ekak.kochchara aehuwath epa wenne👍
@sachinifonseka3512
@sachinifonseka3512 4 жыл бұрын
Harima lassani 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 Suba pathanava !
@asmanmohammed7062
@asmanmohammed7062 2 жыл бұрын
Lasssssanai
@HasithManoo
@HasithManoo 11 сағат бұрын
2025 1 20 හැමදාම හදවතේ තියෙන සින්දුවක් 🤍🤍
@asmanmohammed7062
@asmanmohammed7062 2 жыл бұрын
Pattaa lassssaaaaanai .....
@dasunsanjaya85
@dasunsanjaya85 Жыл бұрын
Supiri brother.... Niyamai.
@nishadkaluarachchi7017
@nishadkaluarachchi7017 9 күн бұрын
Raththaran geethayak....adare mekata pana wage...
@mihirinuwangika594
@mihirinuwangika594 3 жыл бұрын
Lassana song ekak
@SisilPrasadWijesiriwardena
@SisilPrasadWijesiriwardena Жыл бұрын
Great Voice, Wishing you all the best In the Future You’re Star Same as your Father. Excellent Well done ❤️🌹 Bahrain Sisil Prasad SPW Music.
@RoyceMaxwel
@RoyceMaxwel Жыл бұрын
Geethayata iparima sadaranayak karala thiyenawa good luck ❤❤❤
@dilumranasinghe4257
@dilumranasinghe4257 4 жыл бұрын
Well done parana song eka mathak auna
@bandulajayashantha6293
@bandulajayashantha6293 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි 😊😊😊😉😉😉😉😉😉😉😉😉😉😉😎😍😍😍😍
@sugathhettiarachchi4321
@sugathhettiarachchi4321 4 жыл бұрын
ලස්සනයි මල්ලී ❤❤
@chameerawasantha3392
@chameerawasantha3392 2 жыл бұрын
ඇත්තටම ගොඩක් අතිතයට හිත ඇදිලා යනවා.
@sahanhasindu4767
@sahanhasindu4767 Жыл бұрын
*~♡සැකකලේ ඔබ....සැරකලේ මා....හදාගන්නයි...සැම හොඳින්......🥺💭~* ~*♡මගේම කියලා..මගේම සිතලා...ඔබට බැඳි ඒ....ආදරෙන්.....😥❣*~ ~*♡මටත් හොරා ඔබ....තැනූ ලෝකයේ...සවිමත් අතු දැන් බිඳී ගිහින්....😌🍁*~ ~*♡ඉතින් ලන්වෙනු.....එපා ඔබ මට....නිමා වන තුරු...මේ බවෙන්......🙂🔥*~ ~*✦මගේ හදවත හැඳිනගත් ඔබ කියූ එවදන් මට එපා......🎧💔*~ ~*✦මගෙම කියලා දෑතින් අල්ලා ආදරේ කිවු ඔබ එපා......😌☘*~ ~*✦සසර වසනා තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා.....🙄🍃*~ ~*✦මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හෝ හමුවනු එපා......🖐💥*~ ~*❦💢😶I feel it😖🎵❦*~
@nandasenapathiraja2480
@nandasenapathiraja2480 3 жыл бұрын
Patta
@klsunil8933
@klsunil8933 2 жыл бұрын
Lassanay.
@dhanuka7780
@dhanuka7780 4 жыл бұрын
Thanks bro well done
@laksrijaya
@laksrijaya Жыл бұрын
Superb
@sumithfernando6432
@sumithfernando6432 Ай бұрын
Mewa adi mattra
@madusiriwardana9655
@madusiriwardana9655 Жыл бұрын
Wow❤❤❤
@chandrasilva3883
@chandrasilva3883 3 жыл бұрын
"එත් ඔබටම එපා වු මා..නැවත එනු නැ ඔබ සොයන්".....අතිතය නැවත වර්ත මානය වෙනවනමි කියල හිතෙනවා..
@janithmalinga4425
@janithmalinga4425 4 жыл бұрын
❤️❤️🔥
@kasunnilanka1338
@kasunnilanka1338 4 жыл бұрын
This is Nice Machan..
@samindaranasinghe5686
@samindaranasinghe5686 3 ай бұрын
අදරේ නිසා ජිවිතේ මරම වෙදනාවක් විදලා කියලා දැනෙන්නෙ මෙක අහානකොට 😞
@sdkarokeproduction
@sdkarokeproduction 2 жыл бұрын
Nice💐
@joinpoint8616
@joinpoint8616 4 жыл бұрын
remake eka niyameta karala tiyenawa
@champikakumara7666
@champikakumara7666 11 ай бұрын
Godak lassanai...
@inushasaumya5183
@inushasaumya5183 3 жыл бұрын
ලස්සනයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️
@udakaweerakoon3225
@udakaweerakoon3225 9 ай бұрын
කුමාරසිරි පතිරණ ❤
@chana--ku5xe
@chana--ku5xe 3 жыл бұрын
ආදරෙයි
@shenweerasuriya2041
@shenweerasuriya2041 2 жыл бұрын
Man hamadama asa sinduwak
@shanthifernando1219
@shanthifernando1219 4 жыл бұрын
harima lassanai
@user-tw2hq3zz2n
@user-tw2hq3zz2n 4 жыл бұрын
E hadamaii .kumarasirige
@shashikasujani6197
@shashikasujani6197 4 жыл бұрын
Wow
@naveenanushka8749
@naveenanushka8749 3 жыл бұрын
❤️🙏😍
@senaratnesa
@senaratnesa Жыл бұрын
පුතා ඔයා තාත්තගෙ ගීතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා .
@mayanthamadupa5139
@mayanthamadupa5139 3 жыл бұрын
මාරම ලස්සනයි ❤️❤️
@shasikapresanga3713
@shasikapresanga3713 4 жыл бұрын
Adanawa thani ahata
@dadabaimusic
@dadabaimusic 3 жыл бұрын
hahahaha
@kaushyshenal9461
@kaushyshenal9461 3 жыл бұрын
😍😍
@anjufernando6284
@anjufernando6284 Жыл бұрын
❤❤❤❤❤❤m.arama lassanai
@hashinimadumali1337
@hashinimadumali1337 4 жыл бұрын
Niyameta wadinawa
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Athula Adikari collection songs 2022❤️(kandyan jeevan )❤️
15:00
mage hadawatha lyrics sinhala song | මගේ හදවත😍😍
5:53
❤️මගේ හදවත හැඳින ගත් ඔබ Mage hadawatha hadina gath oba
5:01
සිංදු පොත Sindu Potha
Рет қаралды 36 М.
Ямахау
3:14
Ұланғасыр Қами - Topic
Рет қаралды 224 М.
Ұланғасыр Қами - Ямахау (Қызыл Раушан 2)
3:41
BLACKPINK - ‘Shut Down’ M/V
3:01
BLACKPINK
Рет қаралды 171 МЛН