මගෙන් කිරුළ ගැලෙව්වා නම් කට්ටියව රෙදි නැතුව යවන්නෙ..." | Kumari Akka

  Рет қаралды 153,593

Ruu Media

Ruu Media

Күн бұрын

Пікірлер: 293
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
පව් අනේ කුමාරි.. අහිංසක ගැහැනියක්නෙ තෙරුවන් සරණයි සුවපත්වේවා
@lksalalo3259
@lksalalo3259 3 жыл бұрын
තමන්ට හොද දේ කරන්න ඒක තමන්ගෙ කැමැත්ත ගැග ව්කුනන අයට අද හොද නැනක් තායනවා මේ වගේ අහිංසක් එකෙනෙක් දෙයක් කරොත් කතා හදනවා ඇයි මේ මිනිස්සු මේ තරම් කුහක අක්කෙ ඔයාට හොද ඔයා කරන්න බුදු සරනයි
@nandanieweeraratne1123
@nandanieweeraratne1123 2 жыл бұрын
හරි උපදෙසක්
@sunila8600
@sunila8600 2 жыл бұрын
නැවත කුවේට් ඇවිත් පෙර ලෙස රැකියාව කරගෙන ඉන්න බුදු සරණයි, ♥️♥️♥️♥️
@natasharosa1726
@natasharosa1726 3 жыл бұрын
පව් අනේ පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ මනුස්සයාට අත දෙන්න බනින්න එපා අපි දන්නෑ එයාගෙ පෞද්ගලික ජීවිතය මොනවද කියලාතනි වුන අහිංසක ගැහැනියක්
@shantishanti8987
@shantishanti8987 2 жыл бұрын
කුමාරි අක්කා ඇත්තටම එය හොඳයි එයා කාටවත් කරදරයක් කරන්නේ නෑනේ එයාගේ පාඩුවේ ලස්සන සිංදුවක් කියාගෙන ඉන්නවා ඒක එයාගෙ හැකියාව කාටවත් මුකුත් කියන්න දෙයක් නෑ s බුදු සරණයි
@katkag4764
@katkag4764 2 жыл бұрын
Kumari Akkata hari yanna one Godak Asaranai Godak Adarei ❤❤❤
@diwera1006
@diwera1006 2 жыл бұрын
අයියෝ මේ නිවෙදකයා අහන්නේ මෝඩ.ප්‍රශ්න...
@kalyanchandrika9788
@kalyanchandrika9788 2 жыл бұрын
පවු අහින්සක මිනිස්සුන්ට අපහස කරන්න ඒපා කුමාරිට ඔන දේ කරන්නේ 👍
@ganganiroshani8086
@ganganiroshani8086 2 жыл бұрын
ඔයා රට යන්න එක එකාට බාල්දු නොවී ඔයාට බුදු සරණයි ..🌹🌹
@ashokaashokapathmini4624
@ashokaashokapathmini4624 2 жыл бұрын
මම නම් ආදරෙයි කුමරි අක්කාට.එයා හරි විනොදය
@habarakadawaththa3694
@habarakadawaththa3694 2 жыл бұрын
පව් කියලත් හිතෙනවා..ඒ මනුස්සයගේ ආසාව නේද🙈
@anojasirisena8631
@anojasirisena8631 2 жыл бұрын
මිනිස්සු ගේ දුර්වල තැන් මාර්කට් කිරිම...දුකයි
@sandanifernando2826
@sandanifernando2826 2 жыл бұрын
Kumari akkata bennata meyata therena tika ape rate maha loku buddimathuntawath theren ne me manussaya hoda manussayek budu saranai 🙏
@pradeepanishanthi89
@pradeepanishanthi89 3 жыл бұрын
බුදුසරණයි කුමාරි අක්කා ජයවේවා
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
කුවේට් කුමාරි අක්කාට ගොඩක් ආදරෙයි බුදු සරණායි අක්කා 😘😘😘😘😘😘😘😘😘😘😘😘 ජය වේවා
@dilshaniabenayaka6671
@dilshaniabenayaka6671 3 жыл бұрын
මොනා උනත් පවු..අහින්සක ගැහැනියක්..මිනිස්සුන්ට පේන්නේ එයා පේන්න කරන දේවල් විතරයි..අපි දන්නෑ ඒ මිනිස්සුන්ගේ ඇතුලාන්තය..ඒ නිසා නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා පවු..
@Skwsamanthi
@Skwsamanthi 3 жыл бұрын
අනුන්ගේ ජීවිතය gena viwechanaya karanna කාටවත් අයිතියක් ne...eka e..kenage kemaththa ..කුමාරි ...akka..වැරදි kara nam..eya ewavidawai..godak aya..as deken dekala wage කියන්නේ ..ගණිකාව කියලා ..lejjai ape srilankawe aya gena...waradi නොකරන කෙනෙක් innawa nam..හොයල denna..හැමෝම laga kunu thinawa...
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
කුමාරි අක්කා දැන් ලස්සනයි ගවුම ගොඩක් ලස්සනයි ගොඩක්
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
Pau ane.minissu wena wena dewalata yomu wena කලෙක කුමාරි akka විනෝද wenawa.lassana kethen wedak ne.ඇත්ත katha karanawa.දුප්පත් මිනිස්සු පැත්තක දාන eka නවත්තන්න .pau eyata baninna epa.kata sadda ගැහැනිය හරිම අවංකයි .editharayi
@deviparamisiriwardana9314
@deviparamisiriwardana9314 2 жыл бұрын
මන්දබුද්ධිකයි ඇත්තටම හරවත් දෙයක් ඉදිරිපත් කරන්න
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
කුමාරි ඔයා ට හොඳ දිගු ගමනක් යන්නට පුළුවන් බව සහතිකයි ජයෙන් ජය වේවා
@shamison1980
@shamison1980 2 жыл бұрын
නිවේදකයා අන්තිමයි. කුමාරි අක්කා ඊට වඩා හොදට කතාකරා
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ගැනු කන්න නැතුව වෙලි වෙලි ඉදල රට යනවා පල වෙනි පඩියෙන් ගන්නවා පෝන් එක්ක ලංකාවේ සියලුම දෙ අමතකයි තමන්ගෙ මහත්තා දරැවෝ සේරම අමතකයි රෙද්ද
@MaheshiSankalpana
@MaheshiSankalpana 4 ай бұрын
පවු කුමාරී අක්කා.මටනම් එයා ගැන දුකයි.මෙයිට වඩා ජරා වෙඩ කරන අය කොච්චර ඉන්නවද මේ ලෝකේ .
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np 4 ай бұрын
උත්සහය වටිනවා.. සින්දු කියන්න ගත්
@dilrukshiidunil5064
@dilrukshiidunil5064 3 жыл бұрын
කෙලින් කතාව අක්කෙ...සතුටින් ඉන්න
@ishanmaxturn
@ishanmaxturn Ай бұрын
Aiyooooo mata bee😂😂😂😂😂😂😂😂
@thaalawarsha856
@thaalawarsha856 Ай бұрын
😂😂😂😂
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
අනේ ඇඩිමින් අසරන චරිත අල්ලන් චැනල් එක ප්‍රමෝඩි කරන්න එපා.
@tharindaadhi9294
@tharindaadhi9294 Жыл бұрын
ඇයි ලංකාවෙ මිනිස්සු මෙහෙම අනිත් මිනිස්සුන්ව විහිලුවට ගන්නෙ? බලන්න දාල තියන මේකප් එක?
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 4 ай бұрын
Lankawe minissu " bahutarayak karanne vihilu.
@laxmimeththasinghe6340
@laxmimeththasinghe6340 2 жыл бұрын
වැදගත්. දේවල් කථා කරන්න ඔය කුමාරිට. වඩා උබට පිස්සු උබට ගු. ගහන්නේ මන්. ඉතාලි නොහිටින්න
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
👑 ඔටුන්න දාන්න තිබුනේ කුමාරිට.
@werwer3605
@werwer3605 2 жыл бұрын
කුමාරි/ අක්කා/ ඔයා/ ඒන්න/ රට/නැවත/ බුදුසණරයී
@amandamizhaya4708
@amandamizhaya4708 2 жыл бұрын
පව් ඒ මනුස්සායා කැමති දෙයක් කරාවි...ඒක කාටත් ආදාල නැ
@mayasirlanka3642
@mayasirlanka3642 2 жыл бұрын
ඔයා හරි කුමාරි ඔයාට ජයහොදට ඉන්න කෙනකුට අද සමාජෙ ඉඩක් නැ කුමාරි
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 2 жыл бұрын
මොනවද බං ඔය අහන ගොං ප්‍රස්න චන්දිමාල්ගෙන් අහන්න ඔනෙ දෙවල් ඔය මනුස්සයා ගෙන් අහන්නෙ කවුද මේ චන්දිමාල් බැදල නැති එක අහපන් ගිහින් උගෙන්
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අඩු ගානේ ඔය කුමාරි අම්මට තිබුනා නේද රට කැම කුවේට්ට බතක් සුප් එකක් හදන හැටි දාන්න 😁🐂🐄කුනුහරුප කුමාරි😁
@nandanieweeraratne1123
@nandanieweeraratne1123 2 жыл бұрын
තම උත්සාහයෙන් ඉහලට ආ කෙනෙක් ඔබට ජය
@susantanamili4753
@susantanamili4753 2 жыл бұрын
පවුඅසරනචරිතයක්
@smatha1241
@smatha1241 2 жыл бұрын
පව් මනුස්සයිට අපහස කරන්න එපා කුමාරි අක්ක දැක්කෙ ගොඩක් කාලෙකින් 😱 සරනයි
@kumarikumari8449
@kumarikumari8449 4 ай бұрын
මේ ගෑනිට පිස්සුද මන්දා දරුවවන්ට කොච්චර ලැජ්ජයිද මේ ගෑනී කරන මොංගල් වැඩ නිසා පොඩි බබා වෙන්න යනවා අම්මෙක් විදියට හිටියනම් කවුරුත් දුකට පිහිට වෙයි ඔහොම පිස්සු නටනකොට හැමෝටම එපාවෙනවා එකයි ඇත්ත
@dayanikanthi8936
@dayanikanthi8936 2 жыл бұрын
මූට පිස්සු....නොදකින් මේ වගේ මෝඩ ගෑනු ගෙනල්ලා වැඩ සටහන් කරන්නෙපා...
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 2 жыл бұрын
Apoooo me wage vedio nam thawath epa....😂
@donmfranklin7337
@donmfranklin7337 2 жыл бұрын
අනේ මල්ලි උඹට බෑ මාධ්‍යවේදියෙක් වෙන්න. චීත්තයක් ඇඳං පුක දීපං
@oneli7544
@oneli7544 2 жыл бұрын
මෙයාගෙ නූගත් කම නිසා ලොකු අමාරුවක වැටෙනවා.දරුවො ඉන්න අම්ම කෙනෙක් මීට වඩා සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනි🤨😡
@maheshil2505
@maheshil2505 2 жыл бұрын
😁😁
@anniesilva9361
@anniesilva9361 2 жыл бұрын
එක නම් අැත්ත පව් කියලත් හිතෙනවා..
@warshaniliddamalgoda1259
@warshaniliddamalgoda1259 2 жыл бұрын
Kumari Akka mama asa karana ahinsaka somiye enna kanthawak
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
fb එකෙ කුමාරි හාමි ගෙ පෝටෝස් තියනවා බලන්න හිරිකිතයි ගැනියක් උනාහම සන්වරව හැසිරෙන්න ඕන රෙද්ද
@niranjalaferanando3774
@niranjalaferanando3774 2 жыл бұрын
අක්කා 🇱🇰 පිට වෙන්න oyaga රස්සාවක් hoya ganna
@lankaha5341
@lankaha5341 3 жыл бұрын
Lasssnii budu sarnyi akka
@watsalawelander3920
@watsalawelander3920 2 жыл бұрын
ළමයි පාරේ බැහැල යන්න ඕන නේද ලැජ්ජා නැද්ද
@wasanthiwasanthi4974
@wasanthiwasanthi4974 2 жыл бұрын
මේ කොලුවට සල්ලි නැහැ පවු කීයක් හරී දෙන්න
@antonyfernando4704
@antonyfernando4704 10 ай бұрын
Kaviskha mata ube namber eka tikak one bn
@himalibalasooriya5557
@himalibalasooriya5557 2 жыл бұрын
බුදු සරණයි!🙏
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 жыл бұрын
අනේ යකෝ ප්‍රශ්න අහන්න හොයා ගනින් හරිහපන් එකෙක්ව. ගොන් ආතල් ගන්න එපා ඒ මනුස්සයගෙන්
@thusara6728
@thusara6728 2 жыл бұрын
Kumari akka kisima kenekuta karadarak nethiwa jiwath wena ahinsaka geniyek samaharak genu me ahinsaka genita baninawa a baninnne iresiyawata kuhaka kam walata me loke kisima kenek anga sampurna ne oya banina aya diyalla sampurna ayada kumari akkata wada godak bala bolada aya thamai a genita baninne
@anushasilva7696
@anushasilva7696 2 жыл бұрын
Apoooiiii deviyane monawada me wenne paduwe deyak karagena enna
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මොලේ තියනවනමි නැවත ගෙදරකට. එනව නමි පඩි හොදයි කුමාරියේ තාම වැඩ. පුලුවනිනේද. සල්ලි තමයි අද ඔින
@sk-ot1bc
@sk-ot1bc 2 жыл бұрын
Akkiyo oya owata salanna afa oyaga gamana oya yanna katawath bayawanna afa බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@himayabashini728
@himayabashini728 2 жыл бұрын
තමන්ට පුළුවන් දෙයක් කරගෙන ජිවත් වෙන්නේ 🙂♥️
@Daya-m2o
@Daya-m2o Ай бұрын
Thanks ❤
@rohineskxjjcjcfjd8474
@rohineskxjjcjcfjd8474 2 жыл бұрын
පවු අහිංසක අක්කා කෙනෙක්.
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
බුදුසරණයි කුමාරි අක්කට ජයවේවා
@දුලිකාවැල්ලවාය
@දුලිකාවැල්ලවාය 4 ай бұрын
කුමාරි ඔයා නෙවෙයි ගනිකාව. චන්දි මාල්නමි නියම ගනිකාවක් නපුන්සෙකෙක් 🤣
@chamilasamankumari-6490
@chamilasamankumari-6490 4 ай бұрын
Ayanan adatath lassanai pau a kumari akka
@a.a.sadikari2364
@a.a.sadikari2364 2 жыл бұрын
මේවගේ මෝඩ ගෑනු අල්ලගෙන වීඩියෝ කරන අය ඊට වඩා මෝඩයො.මෝඩ රැජින.
@නීෂාවිජෙසූරිය
@නීෂාවිජෙසූරිය 2 жыл бұрын
අනිවාර්යයෙන් මූ අමු හරක
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Ane malli me oyalata wena wadak nadda ne moda ganiwa bait karanne e ganiye daruwo lagata yawanda rka oyalata pinak me gani ge wayasa balanda ko oyage akka wage ne
@gayanisrima4202
@gayanisrima4202 4 ай бұрын
මේ මාධ්‍යය වේදියා කුමාරිගෙන් අහන්නේ පිස්සු කතා
@ThiliniWijerathne-zf2zh
@ThiliniWijerathne-zf2zh 4 ай бұрын
Me mona mayawediyoda
@التواصلالتواصل-ح4ظ
@التواصلالتواصل-ح4ظ 2 жыл бұрын
Monava unath eya dn hoda prasidda kenek.eyata kothana giyath kauruth udau karai.kauru monava kiuvath salenna epa akke.oyata budu saranai.
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
කුනුහරුප කියල තමා ඔය තැනට ආවේ වැද ගත් දෙයක් දාන්න තිබුනා රට ගෙවල්වල වැඩ කරන හැටි උයන හැටි අලුතෙන් රට යන අයට ගොඩක්ම වැදගත් රටේ පොඩිය ඉන්නවා දක්ෂතම එදෙයක් දාන්න මලවිකාර 😁
@anushakwt2533
@anushakwt2533 2 жыл бұрын
Kumari akka ahama hari tanakata awit innawa.oyata ahamawat bari walana.ayi ganiyak walat a ganita apahasa karanna.oyaga miniha gattada kumari
@pushpakumarakumara9669
@pushpakumarakumara9669 Жыл бұрын
සිරා එ තැනැත්තිය මානසික සුවය උදෙසා ගන්න ප්‍රිතිය....අනිත් උන් දැකපු විදිය කැතයි😌👍
@Raysmom
@Raysmom 2 жыл бұрын
මේක කිචන් චැනල් එකක් උනාට. මේකේ නිවේදකයා පිස්සෙක්
@rohandilina5727
@rohandilina5727 2 жыл бұрын
උබලට.අමුතු.පිස්සුවක්.තියෙන්නේ.මේ.මල.හෝන්තුවක්.අල්ලගන.පිස්සු.නටනවා.විකාර
@maheshil2505
@maheshil2505 2 жыл бұрын
😂
@samandarivitharana9283
@samandarivitharana9283 3 жыл бұрын
කොල්ලො උබට වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ,පිස්සු ගෑනු ෆෝම් කරන්නෙ,වැදගත් මනුෂ්‍යයෙක්ට ඔය තැන දුන්නනම් වටිනා නේද
@natasharosa1726
@natasharosa1726 3 жыл бұрын
ඇයි බං ඔහොම ඉරිසියා කරන්නේ කවුරු වුණත් ගෑනියෙක් හොඳින් හිටපුදෙන් අපිට මොකදඋඹට පිස්සුදගෑණුන්ටබනින්න එපා බං ඒ මනුස්සයා ඔය තත්ත්වෙට ඇදලා දැම්මේජනප්‍රියවෙලා හිටපුඋන් තමයි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
කුමාරිගෙ අයි කාජල් වැඩියි
@laxmimeththasinghe6340
@laxmimeththasinghe6340 2 жыл бұрын
ඔය ළමයා ගැලපෙන දේවල් කරන්න ඔය ගැණු කෙනාට අපහස nokara
@AjithHemachandra-kr7kv
@AjithHemachandra-kr7kv Жыл бұрын
මෙකි අංගොඩ දාන්න ඔන
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
කුමාරි අක්කා 👑 ගැන හොඳ කථාවක් කිවිවා
@rohinijayasinghe5337
@rohinijayasinghe5337 2 ай бұрын
කාන්තාවක ට මඩ ගහන්න කාන්තාවක් ම යි අද අපේ රට වේන දේ
@shanthirupika5645
@shanthirupika5645 2 жыл бұрын
පලයං බන් උබ හොද බාබට..විතරයි චන්දිමාල් අවුරුද්දක් ඉන්න දුන්නේ පිස්සු නිසා
@nishadiperera327
@nishadiperera327 4 ай бұрын
ඇයි බන් ට්‍රැක් පැනපූ එවුන් හොයා යන්නේ
@padminisamrweera3890
@padminisamrweera3890 2 жыл бұрын
අනේ පකෝ වන වැඩක් නැද්ද වීඩියෝ කරන්නපිස්සු උබට
@shali147
@shali147 4 ай бұрын
Eya තේරුම් අරගෙන තියෙනව ඉස්සර sing kale weradi විදියට kiyala . Den hebei hemita ලස්සන ට සිංදු කියන්න පුළුවන් . ඒක එයාගෙ හොඳ දෙයක් . තමන්ගෙ අඩු පාඩු තිබ්බ කියන එක ප්‍රසිද්ධියේ ම කිව්ව එක . ගොඩක් අය නොකරන දෙයක්
@MalithiMalithi-xh7qb
@MalithiMalithi-xh7qb Ай бұрын
කුවේට් කුමාරි දුරකථන අංකය දෙන්න පුළුවන් පුතේ
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 2 жыл бұрын
පිටරටේ ප්සිද්ද නිලියක් වුනේ නැහැ .ඒ ලංකාවේ .පිස්සො නිසා
@darshanawarnan6486
@darshanawarnan6486 2 жыл бұрын
PISSU . LANKAWE NAMA VINASA.KLA..GON KUMARI..
@pusakumari4410
@pusakumari4410 2 жыл бұрын
Lassanai Akka.oya den
@duleekasewwandi1810
@duleekasewwandi1810 2 жыл бұрын
Thamunta kamati de thamun karahama iwarai.anith un kiyana ewa gananganna one na.
@SanjanaBandar
@SanjanaBandar 4 ай бұрын
Paw asarana Gane budusaranai❤ hinaqala inna
@laxhmiperera7215
@laxhmiperera7215 2 жыл бұрын
Karunakarala. Mewage. Pissuganuwa. Genalla. Wikarakarala. Satutuwena. Gonnu. Ralak.
@roshinikumari4597
@roshinikumari4597 2 жыл бұрын
S.b.akkiyata ganikawa kiyanawada
@aparnawaligamage8519
@aparnawaligamage8519 2 жыл бұрын
Kumari akka hodin enna ane huga dawasakin dakinne adarei kumari akka
@yyfffhhv5218
@yyfffhhv5218 2 жыл бұрын
ඔයා මෝඩවුනා.ඔය.අවුරුදු 2.කුවේට් .හිටියානම්.ඔයා.අද.මනුෂ්‍ය යෙක්...එන්න පුලුවන් .නම්.ආයිත් .රට.එන්න.කුමාරි
@nvyhjfjbc8965
@nvyhjfjbc8965 2 жыл бұрын
Meke wage unta niliyo kiyanawada amu mol kalanthe hadila thiyana pisseyak akane daruwanuth epawela elawala thiyenne 🤮🤮🤮
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 2 жыл бұрын
Mepissu kata nikita hitapan kollo oye ganita banak bawa nawak karagena inda arinda pls
@sisirakumara3414
@sisirakumara3414 3 ай бұрын
Hora pa...a.
@sandiyakumari1558
@sandiyakumari1558 2 жыл бұрын
Kumari akka budu saranai
@NilminiPerera-dd7zn
@NilminiPerera-dd7zn 4 ай бұрын
Monadauk Katat menesunwa pahat karala katakarana apa pu salana Apa dahiruawantawa esarahatauana Labawa bs
@jeewanirathnayaka7609
@jeewanirathnayaka7609 2 жыл бұрын
Prashna ahana ekaa okkotama wada ponnayek
@HarshaniHarshani-q4o
@HarshaniHarshani-q4o 2 ай бұрын
අක්කි 🎉🎉🎉
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
මෙි කුමාරි අහින්සක කෙනෙක් මමත්දවසක්කතා කලා වචනදහයක් අැහැවොත් ඵකකට උත්තරදෙනව මෙයාටබනින අයටපවුසිද්දවෙනව
@nilminimalani2078
@nilminimalani2078 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤️Suba nawa wasarak wewar Kumariye 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sulochanaadikri3497
@sulochanaadikri3497 2 жыл бұрын
den sendu kiyna kale nawa ghin sil samdn wenna jivith gen hoda awbodhykin kata uhthu kara ganna vikar weda karnna apa oya den kiri amma kank hodt kalpan karn tawha aurudu 5vithtar gham oyt thrai oya karpu werdda chuttk htal baln
@rasichannel4694
@rasichannel4694 2 жыл бұрын
ඔය මිනිස්සුන්ට විහිළු සපයන්නේ නැතුව පුරුදු රස්සාව කරගෙන ඉන්න අක්කා...හැමෝම බලන්ටන්.තමන්ගේ වැඩේ කරගන්න වචනයක් කටින් එලියට ඇදලා දාගෙන ප්‍රවෘත්ති මවන්න...ලංකාවේ මිනිස්සු නම් අනේ මංදා
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 51 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН