KUMARIYAK(කුමාරියක්) BAILA MEDLEY - 4K | කුමාරියක්, මන්ගෝ, වියෝලේ, ඉස්සර ආදි කාලේ, පහන් නොවන රැයක

  Рет қаралды 864,740

Magnify Live Band

Magnify Live Band

Күн бұрын

Пікірлер: 370
@chathuraperera791
@chathuraperera791 Ай бұрын
අනිත් band වගේ දැගලිලි නෑ,, රැගිලි නෑ සුපිරියටම තියෙනවා female voice superb
@NadishNadish-b6d
@NadishNadish-b6d 5 ай бұрын
දැන් තියෙන band වලින් ආසම band එකක්
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 Ай бұрын
ගීතයක් ලස්සනයි .ගැලපෙන අවන්ක හදවත් දෙකක් එකතුවෙලා වගේ මට දැනෙනවා .ගීතය ගයන පුතාට මගෙන් සුබාසිරි පැතුම් .ආදරෙයි දෙන්න ටම 😍❤❤❤❤
@shehannimsara1318
@shehannimsara1318 5 ай бұрын
Female voice එක නම් පට්ට... මාරම clear ඒ voice එක🤩🤩🤩
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@acha123ds
@acha123ds 4 ай бұрын
බොරු ශෝ නැතුව පට්ටම sing කරනවා
@ranmaleeperera4635
@ranmaleeperera4635 3 ай бұрын
Very nice and and very stylish band
@thisalperera1387
@thisalperera1387 2 ай бұрын
Atamayi super පන්ච් super සිගින් පට්ටම ප්ලිවෙලයි ❤👍
@nimalles2228
@nimalles2228 Ай бұрын
Very descent❤
@janakadassanayake-nw2hb
@janakadassanayake-nw2hb 23 күн бұрын
Manju sri drumming superb Samadhi voice superb Janaka voice superb Love you allllllll....❤️❤️❤️🥁
@gayaniradhikawalpola3639
@gayaniradhikawalpola3639 5 ай бұрын
හැමදාමත් වගේ සුපිරිම වැඩක් magnify...👍 ඉදිරියටම යන්න සුබ පැතුම් හදවතින්ම...💜️💐👍
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@pradeephettiarachchi7606
@pradeephettiarachchi7606 2 ай бұрын
සුපිරි ගායනය හොදටම කරලතියෙනවා ...සුපිරි කොච්චර ඇහුවත් මදි වගේ ❤❤❤❤👍👍👍🎉️🎉️🎉️🎉️🎉️🎉️👏👏👏👏👏👏👏👏👏
@magnifyliveband9166
@magnifyliveband9166 2 ай бұрын
Thanks a lot!❤️
@janiyasl-s7e
@janiyasl-s7e 5 ай бұрын
Female voice එකනම් මාර perfect and strong ❤❤❤❤😊.........
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@MohamedRafee-rp7bn
@MohamedRafee-rp7bn 3 ай бұрын
නිතරම දකින්නේ ඔයාගෙ මුහුණෙ අහිංසක හීනාවක්ම තමයි . සිංදුව ගොඩාක් ලස්සනයි පුතේ ... බුදු සරණයි ❤🎉❤🎉❤🎉
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
@@MohamedRafee-rp7bn Thanks a lot!❤️
@IreshamaduvanthiRanamukahe-t9i
@IreshamaduvanthiRanamukahe-t9i Ай бұрын
Mage cover song eka .ahana oyala hamotama thanks. Ithin me cover eka venuven udaw karapu sirasa m. Entetaintmant ayathanayata ha karya mandalayatath. Me venuven mahansi una charuka mamatath.ohuge kandayamata saha hashika nanditath godak ❤❤❤sthuthei.❤❤❤❤❤❤
@d.r.jdassanayake3720
@d.r.jdassanayake3720 2 ай бұрын
අලුතින් පෙම් බැන්ද බෑන්ඩ් එක.මාරයි ඔයාලා🥰
@saliyapriyantha6898
@saliyapriyantha6898 5 ай бұрын
එල එල සුපිරි කොල්ලනේ ජයවේවා ❤🙋👌🤘ආදරෙයි kekit up 💪👍good luck Enjoying ela ela jayaweva 🙋‍♂️
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@mypushpi
@mypushpi 4 ай бұрын
Female voice එකට තව සින්දු දෙන්නකෝ❤❤❤❤
@udagearachchi8650
@udagearachchi8650 3 ай бұрын
70's දාලා consert එකක් කරන්න...ඉන්ද්‍රා පෙරේරා ,මරියසෙල්,ඇනස්ලි ,රජිව් ,කොරින්,සුසිල් ෆර්නැන්ඩස් ❤
@MadaraNilmini
@MadaraNilmini 3 ай бұрын
ගොඩාක් ලස්සනයි ඔයාට පිහිටල තියෙන්නෙ දෙමාපිය උරුමයක් පුතේ එය සදාකාලික ආබරනයක් පරෙස්සම් කරගන්න හොදින් බුදු සරනයි
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
@@MadaraNilmini Thanks a lot!❤️
@ABd-h2r
@ABd-h2r Ай бұрын
Dis Srilankans r awesome 👌👌👌💕from Assam, india 🇮🇳🕺🕺🕺🕺🕺🕺
@edp2248
@edp2248 4 ай бұрын
Very nice group effort. The young female voice is excellent ❤. She is right on the pitch.
@magnifyliveband9166
@magnifyliveband9166 4 ай бұрын
Thanks a lot!❤️
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i Ай бұрын
පහරක් තමයි මේ සිංදු ඉස්සර ඉඳන්ම මේවට ගහන්ඩ සිංදු නෑ මේ ඉතිහාසේ කොහෙවත්......පට්ට...female voice එකත් සුපිරි ආදරෙයි එකෙම්ම...❤❤❤❤❤
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 Ай бұрын
Excellent ... හරිම ලස්සනයි ... 👌👍🥰👌👍🥰👌👍🥰
@studiosewinra4507
@studiosewinra4507 2 ай бұрын
Niyamai. Thawa Covers tikak karanna.... Harima lassanai !!!
@srimalMalinda-t3t
@srimalMalinda-t3t Ай бұрын
Hey! I was mesmerised by her wonderful voice. ❤U all guys. 😅😅😅🎉🎉🎉 Keep up the good work.
@rohansamarasekera6639
@rohansamarasekera6639 5 ай бұрын
Wow very nice. Your female vocalist is very good with a powerful voice. You must allow her to sing more songs. No octa pads, no rhythm guitar, But your punch is good. Good see you'll. All the best.
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot for your feedback!😊
@officlaltg3843
@officlaltg3843 2 ай бұрын
ඇත්තටම කිව්වොත් සුපිරි යක්ම තමා🤩❤️
@stanlysilva4796
@stanlysilva4796 24 күн бұрын
අපේ කාලයේ සිංදු අහන්න සතුටුයි
@thushannilanka95s57
@thushannilanka95s57 2 ай бұрын
දැනට මේක 20පාරකට වඩා ඇහුවා ❤️🔥🤘
@demunimanohari2951
@demunimanohari2951 Ай бұрын
ඇත්ත ජීවිතේ අපේ ගීතයට සදා මතක යේ තියේවී.
@mumtazmeedin8922
@mumtazmeedin8922 2 ай бұрын
Very nice 👍 Female vocals super And on point 💐
@changetheworldsongs
@changetheworldsongs Ай бұрын
Excellent live singing .. Extraordinary piano performance ...❤
@nuwanamarasingha1982
@nuwanamarasingha1982 4 ай бұрын
Female වොයිස් එක බිලී ෆනෑන්ඩුගෙ නන්ගි කෙනෙක්ගෙ වගේ ...සුපිරි❤
@thanujanilmini7190
@thanujanilmini7190 3 ай бұрын
ලස්සනයි ලස්සන පවුල හැමදාම සතුටින් inna ලැබේවා බුදු saranai
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
@@thanujanilmini7190 Thanks a lot!❤️
@stanlysilva4796
@stanlysilva4796 24 күн бұрын
සුපිරි තරු
@susankawijesinghe2234
@susankawijesinghe2234 4 ай бұрын
Metha kalaye daekapu lsssanama mihirima menma sundarama performance eka thamaI female kenagen dakke.. menna ape niyama female idol eka❤❤❤❤❤
@magnifyliveband9166
@magnifyliveband9166 4 ай бұрын
@@susankawijesinghe2234 Thanks a lot!❤️
@kasunshalinda21
@kasunshalinda21 3 ай бұрын
Band ekata manikak female voice eka nam. Supiri ban ekak digatama aluth dewal karanna. 💗
@udagearachchi8650
@udagearachchi8650 3 ай бұрын
මෙහෙම යමන් කොල්ලනෙ...මේවා හැම තැනම මේ රහ ඇහෙන්නැහ්...අපි හොයන රහා මේ...❤❤❤
@ernestcorea5650
@ernestcorea5650 Ай бұрын
BRILIANT. Thank you so much. Congrats all the way. Pl give us more.
@inokaselvaraja9943
@inokaselvaraja9943 4 ай бұрын
සංගිතය කියන්නේ තවත් කෙනෙක්ගේ මනස සහා සිත නිවන භවනාවක් විය යුතුයි .භාෂාව කුමක් උවාත් සංගිතයට පෙම් බදිනවා,හැබැයි මේ ගුණාංග එහි ඇතුලත් විය යුතුයි .ගායනය වාදනය ප්‍රිය විය යුතුයි එ වාගේම එ රිද්මය අපට ලබා දෙන එ පුද්ගලයින් ප්‍රියමනාප විය යුතුයි .සහා අංක එක විනයකුල විය යුතුයි .මොවුන්ගේ මම දකින්නේ ඔය සියලුම ගුණාංග ඇතුලත් සංකලණයක්.එකයි මොවුන්ගේ ඇති විශේෂත්වය හොද ගුණාත්මක දේවල් වලින් පෝෂණය උනොත් එහි රැදි සිටිය හැකියි.නැත්නම් වෙන්නේ අවා ගියා වාගේ දෙයක් .
@magnifyliveband9166
@magnifyliveband9166 4 ай бұрын
@@inokaselvaraja9943 Thanks a lot!❤️
@shakthimalshan5617
@shakthimalshan5617 3 ай бұрын
ඔයා මනුස්සයෙක්ට ගරු කරල වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න සංගීත් මහත්මය කියන්න
@inokaselvaraja9943
@inokaselvaraja9943 3 ай бұрын
@@shakthimalshan5617 ඔයාට සිංහල තේරුම් ගැනිමේ නොහැකියාව මාගේ ගැටලුවක් නෙමෙයි .ඔතන ලියලා තියෙන්නේ පුද්ගලයෙක් ගැන නෙමෙයි යම් විෂයක් ගැන .විෂයකට මහත්තයා කියලා ඔයා ඉගෙන ගෙන තිබුණාට මම එහෙම ඉගෙන ගෙන නැ .කොහෙද යන්නේ මල්ලේ පොල් වාගේ උත්තර දෙන්න කලින් හොදින් කියවන්න ඉගෙන ගන්න එ කියවන දේ හොදින් තේරුම් ගන්න .අනික මම ඔයාගෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැ ගරැ කිරිම් ගැන අන්න එකත් හොදට මතක තියා ගන්න .ඔයාට සිංහල භෂාව ගැන අවබෝධයක් නැත්නම් මට පුළුවන් හොදට උගන්වන්න ඔයාට උදව් අවශ්‍ය උනොත් එ ගැන දැණුම් දෙන්න අමතක නොකර .
@inokaselvaraja9943
@inokaselvaraja9943 3 ай бұрын
​@@shakthimalshan5617මට මුලින්ම කියනවාද මාගේ සටහනේ මොකාක්ද ? තියෙන වැරැද්ද කියලා .මම ඔතන සටහන් කරලා තියෙන්නේ විෂයක් ගැන සංගීතය කියලා මිසාක් සංගීත් කියන පුද්ගලයෙක් ගැන කිසිම සටහනක් සදහන් කරලා නැ .මුලින්ම තමන්ගේ මව් භාෂාව ඉගෙන ගන්නවාද? නිසියාකාරව ඔබට සිංහල භෂාව ගැන කිසිම දැණුමක් නැති එක මාගේ දෙයක් නෙමෙයි .එ නිසා ඇදගෙන නා ගන්න කලින් නැවතත් හොදින් තමන්ගේ මව් භාෂාව ඉගෙන ගන්න .ඔබට සිංහල භෂාව ගැන ගැටලුවක් ඇත්නම් ලංකාවේ දැනට භාවිතා වන ඔනැම භාෂාවක් හසුරවන්න මට පුළුවන් එ කැමති භාෂාවකින් මට පුළුවන් ඔබට පැහැදිලි කරලා දෙන්න මාගේ ඉහත සටහන පිළිබදව .මම කාගෙන්වත් ඉගෙන ගන්න ඔනි නැ තව කෙනෙකුට ගෞරව කරලා කතා කරන්න .ඔබට කියන්න තව දේවල් තියෙනවා නම් ඔනැම සංවාදයකට මම සුදානම් .
@inokaselvaraja9943
@inokaselvaraja9943 3 ай бұрын
තමුන්ට මොකාක් හරි ගැටලුවක් තියෙනවා ද සිංහල භෂාව ගැන .
@ahamadhasbulla
@ahamadhasbulla 4 ай бұрын
සුපිරියක් තමයි ❤❤❤❤❤❤
@magnifyliveband9166
@magnifyliveband9166 4 ай бұрын
Thanks a lot!❤️
@rajeshdsouza351
@rajeshdsouza351 Ай бұрын
I am mangalore but love srilakan baila
@jagathchandana4564
@jagathchandana4564 3 ай бұрын
යං ජෙනරේෂන් එක නම් පට්ටයි දැන්..
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
@@jagathchandana4564 Thanks a lot!❤️
@chaminirahinduwage9416
@chaminirahinduwage9416 5 ай бұрын
She is SUPERB ❤ no wards to tell .Good luck
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@hima-i8o
@hima-i8o 24 күн бұрын
Hodi tikak ee gahenu lamayge tiak lokuwa eth super dewi pihiti❤❤❤❤❤❤
@SupunNadeera-lf2ct
@SupunNadeera-lf2ct Ай бұрын
මරු අ....
@estherfernando7562
@estherfernando7562 2 ай бұрын
Love the female voice ❤️ pretty girl ! Nice music and singing guys !! Keep up the good work ❤️❤️
@Adggfw
@Adggfw 15 күн бұрын
මාර 🎉🎉රහට ගැයුවනෙ 🎉🎉
@chamilakasandaruwan114
@chamilakasandaruwan114 3 ай бұрын
ඒකනම් කතාකරල වැඩක් නෑ සුපිරි ඈ ...💞💞
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
@@chamilakasandaruwan114 Thanks a lot!❤️
@Nadeelakmali-b6h
@Nadeelakmali-b6h 27 күн бұрын
ගොඩක් ලස්සනයි
@dailytvshow3335
@dailytvshow3335 5 ай бұрын
Percussion ඇඩ් උනානම් මරු
@yasodhap4671
@yasodhap4671 4 ай бұрын
Excellent band performance!Good luck, guys.Keep it up!
@piyasirimarasinghe
@piyasirimarasinghe 3 ай бұрын
ඉදිරියටම යන්න සුබ පැතුම් හදවතින්ම...
@judesilva.3620
@judesilva.3620 5 ай бұрын
Awesome, have a good journey, female vocalist is best
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@nisankasandeepanie851
@nisankasandeepanie851 Ай бұрын
හරිම ලස්සනයි අයියා❤
@lisdeo125
@lisdeo125 3 ай бұрын
This is so good really good music, also just to let you know know when you sing by the rivers of Babylon it’s resisting Psalm 137. God bless you all . Good music
@BuddhiGunasekara-wy1ne
@BuddhiGunasekara-wy1ne 2 ай бұрын
Oyala hrima lassanat sing knnw niyamata band ek krn ynna maget favoritem band ekak😊
@milansheranga.8583
@milansheranga.8583 19 күн бұрын
Superb Next level ❤
@kaushalyakowilagolla4808
@kaushalyakowilagolla4808 4 ай бұрын
Woow harima lassanai. Niyamai. Congratulations 🎉🎉🎉🎉
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
Thanks a lot!❤️
@Upasaka-fk4my
@Upasaka-fk4my 4 ай бұрын
ලස්සනයි ❤
@magnifyliveband9166
@magnifyliveband9166 4 ай бұрын
Thanks a lot!❤️
@BuddikaKon9
@BuddikaKon9 2 ай бұрын
Nicely matching songs 🤩🤩 Voice combinations 👌 Super.. ❤
@PradeepDesliva-tp5so
@PradeepDesliva-tp5so 5 ай бұрын
Okkoma set eka maru patta. Main vocalist patta eka wenam ekak
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@sandunsamantha8798
@sandunsamantha8798 5 ай бұрын
මේ Medloy එක නම් පට්ටම
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@AshrafCassim-ww3vp
@AshrafCassim-ww3vp 25 күн бұрын
Jayawewa
@sankhamalika
@sankhamalika 5 ай бұрын
Mix එක නියමයි👌
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@SmartBoy-m2v
@SmartBoy-m2v 27 күн бұрын
Ape rattaran sir ta eenna daruwo goda aswahak name wadenna ape budusaranai 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🕺🕺🕺🕺🕺🕺💃💃💃💃💃💃💃🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓
@shashinthadineshan5300
@shashinthadineshan5300 5 ай бұрын
ජයම වේවා සෙට් එකට 💕
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@veeravagudevan528
@veeravagudevan528 2 ай бұрын
I am thamiz, music has no language, really enjoyed
@magnifyliveband9166
@magnifyliveband9166 2 ай бұрын
Thanks a lot!❤️
@planet2020
@planet2020 2 ай бұрын
Very true! I don't understand a single word but love it😂. Would like to know what the song is about.
@priyadharmasena6067
@priyadharmasena6067 2 ай бұрын
​@@planet2020remix . Baila plus
@planet2020
@planet2020 2 ай бұрын
Does it means dance a lot?​@@priyadharmasena6067
@sheharars5067
@sheharars5067 Ай бұрын
Female voice එකෙ මුල් ටික පට්ට
@sanathroshan6911
@sanathroshan6911 3 ай бұрын
👍👍👍👍♥️♥️♥️♥️♥️♥️ සුපිරි ..
@IndikaPradeep-ou5gh
@IndikaPradeep-ou5gh Ай бұрын
very best performance wel
@sureshvitharana5710
@sureshvitharana5710 4 ай бұрын
නියමයි ❤️‍🔥
@rishanhewage8212
@rishanhewage8212 3 ай бұрын
❤❤❤❤❤❤ නියමයි සුපිරි ✨✨
@hashanlochana5036
@hashanlochana5036 2 ай бұрын
සුපිරි
@magnifyliveband9166
@magnifyliveband9166 2 ай бұрын
Thanks a lot!❤️
@MarioDaniels
@MarioDaniels Ай бұрын
Ela Medley !!
@manori-l8b
@manori-l8b 17 күн бұрын
Supiri ❤
@AchinthaAtigala-kc4jk
@AchinthaAtigala-kc4jk 23 күн бұрын
👍 Excellent ..
@dilanthisilva3339
@dilanthisilva3339 2 ай бұрын
Wow ,keep it up
@dumindawijayathunga
@dumindawijayathunga Ай бұрын
"kamak ne" number eka ta I like very much . Female singer is best .
@TyronneFernando-fd1wk
@TyronneFernando-fd1wk 5 ай бұрын
❤❤ කෙල්ල පට්ට කටහඬ ❤❤
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@SnapChoiceAu
@SnapChoiceAu Ай бұрын
Love it ❤
@kadnayomikuruppu331
@kadnayomikuruppu331 5 ай бұрын
Samadhi nangaa...❤❤❤❤wow
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
@surajfonseka1843
@surajfonseka1843 5 ай бұрын
Grate achievements Bro excellent!!!!! Well done Keep it up Bless
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@lionnation9930
@lionnation9930 5 ай бұрын
නියමයි Magnify ❤❤🎉
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@maheshachamara8035
@maheshachamara8035 5 ай бұрын
හරිම ලස්සනයි ❤
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@samithr.hettiarachchi8127
@samithr.hettiarachchi8127 5 ай бұрын
ඒකනම් Suppppppppper 👍
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@kasunshalinda21
@kasunshalinda21 3 ай бұрын
Dan thiyena band walin supirima ekak ❤😌
@soundart7089
@soundart7089 3 ай бұрын
කියන්න වචන නෑ..මරු.❤
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
@@soundart7089 Thanks a lot!❤️
@alexjayawardana742
@alexjayawardana742 5 ай бұрын
කටහඩ වගේම නන්ගිත් ලස්සනයි
@IndunilShanaka
@IndunilShanaka 3 ай бұрын
Pukath lassanai
@asankasameera9573
@asankasameera9573 3 ай бұрын
එළ එළ රමියා කාලෙකින් 👌👌👌
@sudathrohan9734
@sudathrohan9734 Ай бұрын
Female voice is excellent
@NileshHerathYT
@NileshHerathYT 4 ай бұрын
Drum mixing maruuuuu ❤❤❤❤
@sampathperera5991
@sampathperera5991 4 ай бұрын
පට්ට සිංදු ට්ක තව ව්ඩ්යො ට්කක් ඔනෙ ඉක්මනින්
@magnifyliveband9166
@magnifyliveband9166 3 ай бұрын
Thanks a lot!❤️
@pravindaanthony2196
@pravindaanthony2196 5 ай бұрын
Need more of these kind of medleys ❤
@vizSL
@vizSL 5 ай бұрын
supiri janiya
@prabathnawarathna3675
@prabathnawarathna3675 4 ай бұрын
Congratulations magnify ❤❤
@udithkosala1142
@udithkosala1142 28 күн бұрын
Favorite ❤😍
@hashitadilshan6833
@hashitadilshan6833 5 ай бұрын
Magnify You Are The Fire 🔥👏🏼💥👌🏼💯
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@pramith250ps
@pramith250ps 5 ай бұрын
Remarkable ❤❤❤ guys. You guys are on Fire 🔥 👌
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
@LakminiUdawatta
@LakminiUdawatta 5 ай бұрын
Lovely.... 🤩
@rumeshraj1801
@rumeshraj1801 3 ай бұрын
First class performance ❤❤❤ Cheers from London ❤❤❤
@priyanga429
@priyanga429 3 ай бұрын
පට්ට පට පට❤
@Prav33n_A
@Prav33n_A 3 ай бұрын
Very nicely done! Can you guys do a retro medley with other other retro songs like Cheri Cheri lady?
@hasithjayasuriya8176
@hasithjayasuriya8176 5 ай бұрын
asama tikak eka digata ♥️
@magnifyliveband9166
@magnifyliveband9166 5 ай бұрын
Thanks a lot!❤️
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 179 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
Boney M. Medley - 4K | Rasputin, Daddy Cool, Rivers Of Babylon
8:01
Magnify Live Band
Рет қаралды 1,1 МЛН
3SIXTY OLD HITS BAILA
13:08
3Sixty
Рет қаралды 1,1 МЛН
Baila(බයිලා) | Falan Andrea | Aura Lanka Music Festival
8:00
Aura Lanka Entertainment
Рет қаралды 199 М.
ළඟින් මගේ(Langin Mage) Live Cover by Magnify
5:06
Magnify Live Band
Рет қаралды 43 М.
රම්පොට baila medley by Magnify
6:38
Magnify Live Band
Рет қаралды 1,5 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 179 МЛН