Kumbalwela Mahamewna Bawana Asapuwa | කුඹල්වෙල භාවනා අසපුව | Ella Sri Lanka

  Рет қаралды 8,829

විශ්වයෙන් එහා Wishwayen Eha

විශ්වයෙන් එහා Wishwayen Eha

Күн бұрын

Пікірлер: 40
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
බණ්ඩාරවල පහු කරලා ඇල්ල මාර්ග දිගේ ගමන් කරනකොට කුඹල්වෙල හරියෙනුත් එකක් ඇතුලට යද්දි අපිට මේ මහමෙව්නාව භාවනා අසපුව ළඟට ළඟා වෙන්න පුළුවන්, මෙහි තිබෙන ඉතාම අලංකාර වූ චෛත්‍ය රාජයාණන් වහන්සේ හඳුන්වනු ලබන්නේ සිරි ඉන්දික සමන් සත් බුදු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමින්. මෙය භාවනා මධ්‍යස්ථානයක් හැටියට ලංකාවේ වගේම බොහෝමයක් වෙනත් රටවල් වලත් අය අතර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. මෙම ආරණ්‍ය සේනාසනයේ තියෙන ඉතාම විශේෂිත වූ කාරණාව තමයි මෙහි පිහිටීම, කඳු මුදුනක වළාකුළුවල ගෑවෙන තරම් ඉතාම උසකින්, තමයි මේ පන්සල සහ මේ චෛත්‍ය රාජණන් වහන්සේ ඉදිකරලා තියෙන්නේ. ඉතාම සුන්දර වූ අලංකාර වූ මීදුමෙන් පිරුණු පරිසරයක වගේම මල් පැළ සහ පොකුණු ආදියෙනුත් මේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙනවා. භාවනාවකට සිත එකඟ කරගැනීමට ඉතාම සුදුසු පරිසරයක් මෙහි නිර්මාණය වෙලා තියෙනවා. ඒවගේම මෙහි වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඕනම අයෙකුගේ භාවනාව හා ධර්මය සම්බන්ධ වූ ගැටලුවක් නිරාකරණය කර දීමට සැදී පැහැදී සිටිනවා. උන්වහන්සේලා භාවනා වැඩසටහන් සහ උපදේශන මාලාවන් නිරන්තරයෙන්ම මෙහි පවත්වනු ලබනවා. ඉතින් මම දැකපු මේ ලස්සන සහ සුන්දර පූජනීය ස්ථානය ඔබලාටත් දැකීමට සැලැස්වීමේ අරමුණින් මම මේ වීඩියෝ එක පල කරනු ලැබුවා.
@RddamayanthiRajamunidewage
@RddamayanthiRajamunidewage 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sadalisadali-tc3he
@sadalisadali-tc3he 4 ай бұрын
මෙිව⁣ග් දිව්‍යය ලෝක මවනා අපගේ ලොකු ස්වමින් වහන්සේ උතුමි නිවන ගෙෘතමසසුනේම ලැබෙවා 🎉
@sadalisadali-tc3he
@sadalisadali-tc3he 4 ай бұрын
චතුරට අනේක වාරයක් පිං අපිට දැක වැද පුදා ගන්නට සැලැස්සුවට❤❤❤❤❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
කුඹල් වෙළ මහා මෙවුනා,භාවනා අසපුව ගැන,අංතර් ජාලය තුළින් මා දුටු, ඉතාමත් ලස්සනම, පැහැදිලි වම, තේ රුමි කරදුන්,විශ්වයෙන් එහා..මාද්‍යය ජාලයට,අනෙකවාරයක්, පිං සිදු වේ වා..කරගත්තා වු පිං බලයෙන්, සෙතක් ශාන්තියක් ම වේ වා 🙏🪷🙏🪷🙏... සම් බුදු සරන වේ වා. බුදු සසුන ලොවේ බැබලේ වා... මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය 🙏🪷🙏🙏🙏 සාධු සාධු සාධු 🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷
@WishwayenEha
@WishwayenEha 2 ай бұрын
🙂🙏🙏 බොහොම පින් ඔබටත්
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 7 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි .ගොඩක් පින් ඔබට .🙏🙏🙏🙏
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
🙏🙏🙂🙂
@KathandaraUncle
@KathandaraUncle 7 ай бұрын
😍😍😍🙏🙏🙏 සාදු සාදු සාදු
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
ඉතාම සොඳුරු අපූරු කදිම ස්ථානයක්. රමණීය අති අලංකාර සිත්ගන්නාසුළු නිසංසල පරිසරයක්. ජයෙන්ම ජයවේවා!!!!
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
🙂🙂🙏🙏
@indikaruwan2382
@indikaruwan2382 7 ай бұрын
ඇපි ගියා හරිම ලස්සනයි
@swarnasuraweera283
@swarnasuraweera283 7 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾 සාදු සාදු සාදු සාදු.
@chandanik88
@chandanik88 7 ай бұрын
සාධු සාධු සාධු ... උතුම් වූ අරිහතුන් වහන්සේලා බිහිවන යුගයක් උදාවේවා !!!
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
ඔබේ පැතුම එලෙසින්ම ඉටු වේවා 🙂
@ayesh.3308
@ayesh.3308 10 күн бұрын
🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලස්සණම පන්සල් හදන්නේ මහමෙව්නාව විතරමයි. ලෝකය පුරා අසපු හදමින් ධර්මය ප්‍රචාරය කරමින් ලොවපුරා බුදු දහම බබළවන එකම තැන මහමෙව්නාව පමණයි 🙏🙏🙏🙏🙏
@WishwayenEha
@WishwayenEha 9 күн бұрын
🙏🙏🙂
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
Wow beautiful sharing ❤ Thank ...
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
Thank you too
@Lovetolovecuple
@Lovetolovecuple 4 ай бұрын
මහමෙව්නාව
@RanjanSkumara-p4u
@RanjanSkumara-p4u 4 ай бұрын
Darmaya babalewa!
@shamalchathuranga2079
@shamalchathuranga2079 7 ай бұрын
😍😍😍 මගේ ඇස් අදහගන්නත් බෑ, ලංකාව මෙච්චරම ලස්සනද 🙏🙏🙏
@pathmagunawardanaliyanage855
@pathmagunawardanaliyanage855 5 ай бұрын
මේ අපේ ගම ලංකාව ලස්සනයි තමයි
@Lovetolovecuple
@Lovetolovecuple 4 ай бұрын
❤❤
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 7 ай бұрын
සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@sumithradharmasena5370
@sumithradharmasena5370 5 ай бұрын
sadu!
@shamalchathuranga2079
@shamalchathuranga2079 7 ай бұрын
😍😍🙏🙏🙏
@manelrajasinghe5655
@manelrajasinghe5655 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 7 ай бұрын
චතුරත් ගිහින් තිබ්බේ දවසක් නවතිල ඉදලම vlog එකක් කරල
@sithimutucumarana2980
@sithimutucumarana2980 5 ай бұрын
පන්සල ලස්සන යි. මාර්ග ඵල ලාභින් කී දෙනෙක් බණ අසා සෝවාන් ආදී මාර්ග ඵල ලබා තියෙනවා ද ?
@WishwayenEha
@WishwayenEha 5 ай бұрын
බණ ඇසීමෙන් පමණක්, මාර්ගඵල අවබෝධ කර ගැනීමට නොහැකි බව වටහාගන්න, ඔබ ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුයි, ඔබ තුළින්ම ඔබ විසින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් සම්‍යක් ප්‍රතිපදාව තුළින්ම මාර්ගඵල අවබෝධ කරගත යුතුයි, ඒ සඳහා බණ ඇසිය යුතුයි, සහ භාවනාදී පුහුණුවල නිරත විය යුතුයි, එය තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් මිස, අන් අයගේ මාර්ග ඵල ගැන කතා කිරීමට මා හට නොහැකිය, ඒය අවශ්‍ය වන්නේද නැත, ඒ සඳහා ඔබ යන පන්සල කුමක්ද යන එක අදාළ වන්නේද නැත, ඔබේ සිත කෙලෙස් වලින් පිරිසිදු කරගන්න උත්සාහ කරන්න, එවිට ඔබටද සෝවාන්, සහ අනෙකුත් මාර්ගඵලලාභී සහ ඒ මාර්ගයේ ගමන් කරන උතුමන් වහන්සේලා මුණ ගැසේවි, ඔබ කුණු සෙව්වොත් ඔබට කුණු මුණ ගැසේවි ඔබ ධර්මය සෙව්වොත් ඔබට ධර්මය මුණගැසේවි, එම නිසා ධර්මය ගවේෂණය කරන්න ධර්මය සොයන්න උත්සාහ කරන්න, ඒ සඳහා ඔබට ඕනෑ තරම් මූලාශ්‍ර තිබෙනවා, ඔබට තෙරුවන් සරණයි🙏
@ThiliniKumari-gi4lq
@ThiliniKumari-gi4lq 7 ай бұрын
දැන් තවත් ලස්සනයි... Paint කරලා....
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
Thank You for your update 🙂😍
@WishwayenEha
@WishwayenEha 7 ай бұрын
Thank you for your update 🙂😍
@imalshathathsarani7575
@imalshathathsarani7575 6 ай бұрын
Methanata bus ekaka yanna puluwankamak toyanawada mama game aya ekka august wala enna hithan innawa.loku bus ekak awoth gamana dhushkara weida samanyen pansala balanna kochchara welawak wage gatha wewida
@WishwayenEha
@WishwayenEha 6 ай бұрын
යන්න පුළුවන් වෙයි, පාර නම් පොඩ්ඩක් පටුයි, විනාඩි 30ක් විතර යයි.
@SriyaniMalkanthi-o4t
@SriyaniMalkanthi-o4t 6 ай бұрын
Mage game
@WishwayenEha
@WishwayenEha 6 ай бұрын
😍😍
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Kasina Bawanawa | කසින භාවනාව | Buddhist Meditation Guidence Sinhala
18:59
විශ්වයෙන් එහා Wishwayen Eha
Рет қаралды 1,9 М.