Kunu Kolla - කුණු කොල්ලා | Sinhala Movie | PEOTV

  Рет қаралды 646,136

PEOTV

PEOTV

Күн бұрын

Пікірлер: 232
@ranibandara212
@ranibandara212 Жыл бұрын
හරිම ලස්සනයි..කදුලුත් ආවා.ඒත්.නිමාවක් නැතිව.අවසන්.කල හැකිද...ඉතිරි කොටසත්.ඉක්මනින් දෙන්න.සමාජයට.ගොඩක්.ආදර්ශමත්.කතාවක්.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
නිතරම අපේ රට ලෝකයේ ඉදිරියෙන් තිබ්බෙ දුප්පත් පවුල්වල දරුවන් තමයි මහත්තයා දුප්පත් දක්ස දරුවන් මෙහෙම කොන්කල නිසා තමයි අද ලංකාව නිතරම පරදින්නේ.ලස්සන නාට්‍යය ක්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
බුදුන් වැඩිය රටේ බුදු දහම අදහන උන් තමා උස්මිටිකම් කුල මානයෙන් හොයන්නෙ වෙන රටවල්වල කුණු අ දින කෙනාටත් කසල හෝ දන්නා ටත් මහත්තයා කියලා කතා කරන්නේ
@D.Thennakoon-iu7bc
@D.Thennakoon-iu7bc Жыл бұрын
ඒ කතාව සම්පූර්ණ ඇත්ත. අපේ රටේ තමයි ඔය විදිහට පහත් වචන පාවිච්චි කරන්නේ. මේ රටවල අය ඇත්තටම මැඩම් සර් කියනවටවත් කැමති නෑ
@DinukaPasan
@DinukaPasan Жыл бұрын
කියලා වැඩක් na
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
එච්චර ලස්සන කතා ඉවර කරන්න තෙරුමක් ඇතිව..අසවෙන් බලන්නේ ..හරි ලස්සනයි මෙවගේ ඩ්‍රමා
@suramyapeeris3703
@suramyapeeris3703 10 ай бұрын
කොහොමද දුප්පත් මිනිහට අපහස කරන හැටි ඒත් කවුදාහරි ජයගන්නෙ දුප්පත් දරුවො හොද ආදර්ශයක් කතාව
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
ඔක්කොම කොටස් දාන්න please harima ලස්සන කතාව
@bkalamagayanthikagayanthika
@bkalamagayanthikagayanthika Жыл бұрын
හරිම ලස්සන කතාවක්.ඉතුරු ටිකත් දාන්න
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
සිදූ ටෙලිනාට්‍යයේ සිදූගේ යාලුවා...දරපාන් ගේ පුතාගේ චරිතය රගපාන කොල්ලා තමයි කුණු කොල්ලා ....
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
එක තමා මටත් මතක් උනා කොහේ හරි දැකලා ඔන්න දැන් තමයි මට කළේ😊😊 දැන් ලොකුයි මේ වගේ කතා ගොඩක් ලස්සනයි
@sewwandiks880
@sewwandiks880 Жыл бұрын
ඉතිරි කොටස් ඕන😢😢😢😢😢.ලස්සනයි කතාව
@Sanjana_deshan
@Sanjana_deshan Жыл бұрын
කතාවෙ ඉතිරි ටිකත් ඕන හරිම ලස්සනයි
@S_han1210
@S_han1210 Жыл бұрын
මේවා ඇත්ත කතා. මේවා ලංකාවේ වෙනවා. ප්‍රායෝගිකව මං දැකලා තියෙනවා මේම ළමයි.
@KumarisriKumari-p1b
@KumarisriKumari-p1b Жыл бұрын
හරිම.ලස්සන කතාවක්.ලස්සන අනාගතයක්.පෙන්නලාම.තව ලස්සන.කරන්න.ඉතිරි කොටස් ඉක්මනින් දෙන්න
@SamanKumara-vj3wh
@SamanKumara-vj3wh Жыл бұрын
හරිම ලස්සනයි සහෝ ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාන්න
@IndariJayasuriya
@IndariJayasuriya Жыл бұрын
චුට්ටෙ...කහදගේ පුතා...නියමයි පුතාලා...
@aheshshehan4096
@aheshshehan4096 Жыл бұрын
Ane ekmanata ethuru kotasa denako harema lassanae❤❤❤❤❤❤❤❤❤
@Deneth-zm3yh
@Deneth-zm3yh 9 ай бұрын
කතාවෙ නම මෙදරුවට හරිනෑනෙ😢❤ වෙනනමක්දාන්න ❤අනෙ මන්දාමෙ අද්‍යෂවරයා
@annetjayasinghe1796
@annetjayasinghe1796 Жыл бұрын
ඉදිරි කොටස් ඉක්මනින් ලබාදෙන්න හරිම ලස්සන අර්තවත් කතාව ක්
@ThiliniHettiarachchi-j8s
@ThiliniHettiarachchi-j8s 7 ай бұрын
ඔව් නෙද ඉතිරි කොටස නෑ නේ
@දුරුතු
@දුරුතු Жыл бұрын
ඒ කොල්ලා පොඩියට හිටියට ලමයෙක් නෙවෙයි කියලා හිතෙන්නෙ මට විතරද 🙄
@prishaliVinoda-du1np
@prishaliVinoda-du1np Жыл бұрын
මේ සිදු කාතාවෙ චුට්ටෙ නේද
@S.Shiny3Road...
@S.Shiny3Road... 10 ай бұрын
චුට්ටේ තමයි.
@kaveekalurachchi2575
@kaveekalurachchi2575 10 ай бұрын
Podi e Lamaya 😊 Sindu eke hitiye
@FyfyHvgt
@FyfyHvgt 5 ай бұрын
@@prishaliVinoda-du1np පිළිතුරු
@JayaPerera-z9r
@JayaPerera-z9r 5 ай бұрын
සිදු කතාවෙ චුට්ටෙ නේද
@RanukaPirdarshani
@RanukaPirdarshani Жыл бұрын
Harima lassanai ituru tika kooo
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
මේ තමා,මේ කුහක සමාජයේ ඇත්ත .
@tharushianuthya365
@tharushianuthya365 Жыл бұрын
ලස්සන කකතාවක් පට්ට ලස්සනයි ❤️❤️
@nufara6957
@nufara6957 Жыл бұрын
අසාවෙන් බැලුවා අවසානේ ලස්සනට ඉවර වෙයි කියලා දුක හිතුනා නොසිතපු ලෙස ඉවර උනා .
@darshanimalkanthi8541
@darshanimalkanthi8541 Жыл бұрын
Hi full enjoy this drama next episode please
@ayesh.3308
@ayesh.3308 5 ай бұрын
සංවේදී වුනා කියලා මොනවා කරන්නද. දුප්පත් වෙලා ඉපදිලා, බේබද්දෙක් මනුස්සයා වුනා මදිවට, හැම වෙලාවෙම ද්වේශයෙන් පුපුරන ගැහැණියක්. සහ ඒ දෙමව්පියන්ගේ දරුවෙක් වීමට. මොනතරම් සසරේ පව්කරන්න අත්ද. මේ වගේ අය ඉවසීමෙන් ජීවත් වෙලා. දරුවා යහමගට ගන්නත්, සුලු වශයෙන් හෝ ඉඳහිට, ආර්‍ය්මහා සංඝරත්නයට මොනවා හරි සුදුසු දෙයක් පූජාකර ගන්නවා නම්. ඇත්තටම මේවාගේ දුකෙන් ඉන්න අයට යහපතක් වෙනවාමයි.
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
නාට්ටිය හොද උනාට බලන්න එපා කරවනව වරින්වර ...කුනුකොල්ලා කියලා ඇඩ් දානකොට .
@priyangika2059
@priyangika2059 Жыл бұрын
Katawa harima lassanai..ko ithuru Kota's.
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 Жыл бұрын
ඒ ළමයා වයසට වඩා ලොකු පාටයි
@dilminiperera6719
@dilminiperera6719 10 ай бұрын
එයා දැන් o/l ත් කරලා ඉවරයි. දැන් a/l කරන්නේ...
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
චුට්ටෙ 💪💪💪
@budikakumari306
@budikakumari306 5 ай бұрын
සිදු එකේ චුට්ටේ❤❤❤
@chinthakaprasad7227
@chinthakaprasad7227 4 ай бұрын
දෙල්ගොඩ චුට්ටෙ ❤
@dsds9978
@dsds9978 Жыл бұрын
දාන කොට සම්පූර්ණ දාපිය භාගෙට දාලා තමා ලංකාවටම කෙලවෙලා තියෙන්නේ ඒ නිසා සම්පූර්ණ දාපිය දානවනම් දාපු පො#
@sajithprem3900
@sajithprem3900 Жыл бұрын
😂😂😂😂
@nawi8974
@nawi8974 5 ай бұрын
කෝ මේ ලස්සන කතාවේ ඉතිරි කොටස....🤔😢
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
🥺 ලස්සන කතාවක් ඒක
@ThiliniHettiarachchi-j8s
@ThiliniHettiarachchi-j8s 7 ай бұрын
මු චුට්ටෙ මල්ලි නෙද😂❤
@Deegala
@Deegala Жыл бұрын
ලස්සනයි කතාව ඉතිරි කොටස් බලපොරොත්තුවෙන්
@malkanthikanthi9418
@malkanthikanthi9418 Жыл бұрын
හායි ගයිස් ඉතිරි ටික කො හරිම ලස්සනයි කතාව 💖
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr Жыл бұрын
lassanai kathawa budu saranai
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA Жыл бұрын
Ko ithirikotas.. lassanai...adarsayak .
@sdhd6319
@sdhd6319 Жыл бұрын
කතාව හරිම ලස්සනයි ඒත් කෝ ඉතිරිකොටස්
@madukasadaruwani3382
@madukasadaruwani3382 Жыл бұрын
Ekane
@KavindiMethnuvani-rt9jv
@KavindiMethnuvani-rt9jv Жыл бұрын
Ow ethiri kotas na😦
@RuwanPradeepa-mx4wo
@RuwanPradeepa-mx4wo Жыл бұрын
​m m.😅M😅.mm..mmm😊😅
@dinukamadusan7485
@dinukamadusan7485 Жыл бұрын
ituru tika peotv eken balanna
@MudithaIwanthika-pb8sh
@MudithaIwanthika-pb8sh Жыл бұрын
ඒක තමයි කෝ ඉතුරු කොටස
@Arunahashinika
@Arunahashinika 9 ай бұрын
Kathawa lassanai eth chutte mekata gelapenne ne .anika me lamaya wayasata wadiya morala anika meeta vadiya lassana kenek danna thibune
@babykitti537
@babykitti537 Жыл бұрын
අවසානයක් නැති කතාවක් නිසා හොඳ කතාවක් කියලා ලියන්න බැහැ.
@asokakusumalatha2372
@asokakusumalatha2372 Жыл бұрын
😮😅😮😊
@IshikaKumari-hg8tj
@IshikaKumari-hg8tj 11 ай бұрын
​@@asokakusumalatha23726:05
@NandanaKumara-bb7mm
@NandanaKumara-bb7mm 3 ай бұрын
ලස්සනයි හලෝ
@anurakiriella1801
@anurakiriella1801 Жыл бұрын
හොද කතාවක් ඉතිරි කොටස් බලමු
@Sandra-qy2uf
@Sandra-qy2uf Жыл бұрын
Ko me kathawa mechcharada harima lassanai
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 4 ай бұрын
පොලොන් ඔිවිටම මයි ඔික පොලගම තමයි හැම කතාවෙම ඔික ඔහොමමයි
@dammikawijesuriya3530
@dammikawijesuriya3530 Жыл бұрын
කෝ අනේ ඉතුරු ටික 😂😂
@NiranjalaShiromani-ig4jg
@NiranjalaShiromani-ig4jg 4 ай бұрын
මෙි පකය ඉන්න හැම කතාවම මෙහෙමයි මහ දුෂ්ට චරිත වලටමයි මු ඉන්නෙ
@SamanthaKadigamuwa
@SamanthaKadigamuwa Жыл бұрын
Ithiri kotass balanna peo tv ganna wey 😅😢
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Kathawa.harima.dukai.lkssani.Eturu.kotas.denna.🙏🙏🙏♥️♥️♥️♥️
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
ඉතිරි කොටස් නැද්ද ........ලස්සන කතාවක් ඉතිරි කොටස් ටිකත් දාන්න
@fareenarizni8706
@fareenarizni8706 Жыл бұрын
😊harima duka kathawak mewage samajaya bie wenba apa
@anushadisna8005
@anushadisna8005 Жыл бұрын
කෝ ඉතුරු ටික .හරිම ලස්සනයි කතාව
@badlife2834
@badlife2834 Жыл бұрын
ඉතිරි කොටස්වලට මොකද වුනේ
@lk-lt3or
@lk-lt3or Жыл бұрын
Apita tama etiri kotas hadanna wenne awasanayak nati katawak
@Thrishula.1948
@Thrishula.1948 Жыл бұрын
මේකෙ full movie එක බලන්න විදියක් නැද්ද
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr Жыл бұрын
eka kotasaida wena kotas nadda harima lassanai
@priyangika2059
@priyangika2059 Жыл бұрын
Apita katwe ithuru tika denna.aka lassana katawak
@madushanishiwanthika4870
@madushanishiwanthika4870 Жыл бұрын
ඉතින් ළමයව ඉස්කෝලෙට දාලා අම්මට යන්න තිබුණා නෙ
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
ඉතිරි එවා ෙකා්
@arunamilinda7357
@arunamilinda7357 Жыл бұрын
Ko ane ithuru kotas dennako plzz
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 10 ай бұрын
Shamali akke lassanai oya.
@nimashanethmi465
@nimashanethmi465 11 ай бұрын
Lassanai ko itiri Tika 🥰🥰
@RasikaPerera-y1j
@RasikaPerera-y1j Жыл бұрын
ඉතිරි කොටස් ඕනෙ
@sriyaniliyanaarachchi336
@sriyaniliyanaarachchi336 11 ай бұрын
ඉතිරි කොටසත් තිබ්බනම් ❤
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි ❤❤
@සවිsavi
@සවිsavi 11 ай бұрын
lassani❤❤❤.duka hituna😢😢😢1
@thushmihansika271
@thushmihansika271 11 ай бұрын
චුට්ටෙ මල්ලි😂
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd Жыл бұрын
ගොඩාක් ආදර්සමත් කතාවක් ඒත් අවසානයක් නෑනේ
@clarekekulawela505
@clarekekulawela505 4 ай бұрын
Very very beautiful story
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Me yaluwan 2 salananuwan katawata Inna lassanai❤
@mohomeedajmal8526
@mohomeedajmal8526 Жыл бұрын
Lassana kathwak❤❤❤❤
@eliecell2463
@eliecell2463 10 ай бұрын
Me minihage hama kathawatama lokukama duttaya
@malanisamarakoon1305
@malanisamarakoon1305 Жыл бұрын
Meka kathawak neme 😊Movie ekak
@nishakapriyashanthi5721
@nishakapriyashanthi5721 Жыл бұрын
හරිම ලස්සනයි ඉතුරු කොටස් කෝ
@udayangadinesh..7323
@udayangadinesh..7323 Жыл бұрын
Harima lassanai 🤗👍
@kumarimekela3271
@kumarimekela3271 Жыл бұрын
ඔතනින් ඉවරද කෝ ඉතිරිය
@NandakumaraJayasena
@NandakumaraJayasena Жыл бұрын
Llassanai ❤
@sitiasaaiti-cp2pt
@sitiasaaiti-cp2pt Жыл бұрын
කාතව ලස්සනයි එත් අවසන මොකද උනෙ කියලා හිතන්න බැ .
@kavindyaoshadhi6237
@kavindyaoshadhi6237 Жыл бұрын
කෝ අනේ ඉතුරු ටික
@Ashuspecial1
@Ashuspecial1 Жыл бұрын
Aafgvjvghgchgbg😢😢😭😭cdhreevshrhrhjjttegrdhtthyjdryjyiuiyh112,,,,,? 6*&&86
@priyantha9189
@priyantha9189 Жыл бұрын
2වනි කොටස ඉක්මනින් දෙන්න
@nandaniratnayake3575
@nandaniratnayake3575 Жыл бұрын
කෝ කතවේ ඉතුරු ටික දාන්න ලස්සනයි කාතාව
@TharakaRanesh
@TharakaRanesh 5 ай бұрын
ඔක්කොම කොටස් ටික දාන්න ..
@xyzo1194
@xyzo1194 5 ай бұрын
සම්පුර්ණ කතාව දාන්නකෝ ලස්සන කතාවක්
@NadeeNadee-bf8tq
@NadeeNadee-bf8tq Жыл бұрын
මේක ෆිල්ම් එකක්ද යූටියුබ් එකේ නෑනේ මේ ෆිල්ම් එක
@samkwt2128
@samkwt2128 Жыл бұрын
අනෙ ඉතුරු ටික කොයි දෝ ❤❤❤
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
කතාව ලස්සනයි ඉතුරු කො
@harshachandimal4441
@harshachandimal4441 5 ай бұрын
කාලයක් ඉදන් මෙච්චරයි.බලන්න විදියක් නැ දානවනම් ඔක්කොම දාන්න ඔන බලන්න
@sunethajantha1493
@sunethajantha1493 Жыл бұрын
කෙටි චිත්‍රපටයක්
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
ඉතිරි කොටස් දාන්න ලස්සනයි ❤
@madumadu9760
@madumadu9760 10 ай бұрын
samahara guruwaru lamaiwa therum ganna godak dura api dakala thiyenawa,,, eka guruwarunge durwala kamak
@ShanikaDilrukshi-jl7jd
@ShanikaDilrukshi-jl7jd 9 ай бұрын
මේකේ තව කොටසක් තියෙනවද
@PubuduHettiarachchi-eq6zc
@PubuduHettiarachchi-eq6zc 10 ай бұрын
ඉතුරු කොටස නැද්ද...😢
@NilukaWijeweera
@NilukaWijeweera Жыл бұрын
දෙවනි ඉනිමේ ජුස් බාර් එක
@asokasapumanage7540
@asokasapumanage7540 Жыл бұрын
අවසානයක් නැති කතාවක් හොද.වුනාට
@dayanideepani5412
@dayanideepani5412 10 ай бұрын
lassana kathawak ithiri tika ko
@ChamudiSaubagya
@ChamudiSaubagya Жыл бұрын
9:31 😌
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
ඉතුරු ටික කෝ අනේ ඒ ටිකත් දාන්නකෝ
@nicemoment7028
@nicemoment7028 Жыл бұрын
ඉතුරු ටික කෝ
@dasunbandara4898
@dasunbandara4898 Жыл бұрын
ඉතුරි ටික කො
@madhubashinimadhubashini8072
@madhubashinimadhubashini8072 Жыл бұрын
කෝ ඉතිරි කොටස් ටික
@GayanWeragoda
@GayanWeragoda 3 ай бұрын
❤❤❤❤
@dilkushiedehoedt7117
@dilkushiedehoedt7117 Жыл бұрын
Where’s the end?
janai priyai athalma 10
29:11
sl smart game hub
Рет қаралды 208 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Каха и лужа  #непосредственнокаха
00:15
К-Media
Рет қаралды 4,3 МЛН
උකුස්සෝ  | ‌පෝදා කතාව | Tele Movie
46:22
PATIEGE KATHA || Episode 009 || පැටීගේ කතා ||
18:45
PATIE PRODUCTION OFFICIAL - පැටීගේ කතා
Рет қаралды 84 М.
Lakai Sikai - ලකයි සිකයි  | Dahan Gete - දහං ගැටේ
15:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
Booth Athma sinhala film බූත ආත්ම සිංහල චිත්‍රපටිය sinhala kids movie 2019
1:03:00
Sinhala Films සිංහල චිත්‍රපට
Рет қаралды 564 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН