යුක්‍රේනයේ වැඩි අවධානය දිය යුත්තේ කොතනටද? | Kursk | Pokrovsk | Toretsk | Chasiv Yar

  Рет қаралды 14,547

Chamara Sumanapala

Chamara Sumanapala

Күн бұрын

Пікірлер: 94
@jinapriyaabeysuriya9167
@jinapriyaabeysuriya9167 2 ай бұрын
නයට හම්බ උන වාහන ටිකයි හොදම හමුදාවයි අහිමි කරගෙන මුලු රටටම වැඩිකල් නොගිහින්ම යටත් වෙන්න වෙන්නෙ
@AgsoLanka
@AgsoLanka 2 ай бұрын
චාමර අයියේ වැඩිපුර video දාන්න. ඇත්තට ඔයාගේ පැහැදිලි කිරිම් නම් මරු
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
බොහොම ස්තූතියි
@Travelwithpushpe2024
@Travelwithpushpe2024 Ай бұрын
​@@ChamaraSumanapala අයියෙ russia වල missile ස්ටොරෙජ් එක කොහොමද ? බටහිර කියන විදිහට ඉවර නෑනෙ
@roshin.fernando
@roshin.fernando 2 ай бұрын
Yt එකේ සමබරම විචාරයක් මේ යුද්ධය ගැන ❤
@NandanaGunathilaka-lu4gm
@NandanaGunathilaka-lu4gm 2 ай бұрын
සේලෙන්ස්කි පාට්‍ගොනෙක් රුසියාව කරන්නේ ක්‍ර්‍ර්ස්වල යුක්‍රේනයේ සෙබලුන් හිරවෙලා ඉන්න වෙලාවට රුසියානුවන්න වෙව්ගයෙන් යුක්‍රේනයේ නගර අල්ලාගෙන ❤❤❤❤❤❤❤ රුසියානුවන්ට ජය වෙවා
@yunsaymontila5168
@yunsaymontila5168 2 ай бұрын
𝐌𝐚𝐩 එක ඇදලා පැහැදිලි කරන එක නම් සුපිරි
@samannalaka3057
@samannalaka3057 2 ай бұрын
පැහැදිලි කිරීමට ගත්තා උත්සහායට 🎉🎉🎉🎉🎉 අගය කරනවා..
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
ස්තූතියි!
@udshehan4794
@udshehan4794 2 ай бұрын
ඔබතුමාගේ මහන්සිය අගය කරනවා සිතියම ඇදල අපිට පෙන්නපු එක ගැන !!!!!!!!
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
ස්තූතියි!
@surajheshanjayarathna2041
@surajheshanjayarathna2041 2 ай бұрын
ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරීමට ❤️👍
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
ස්තූතියි!
@Lukashenko-f9t
@Lukashenko-f9t 2 ай бұрын
චාමර, කර්ස්ක් වල ඉන්න යුක්‍රේන් භට ඛන්ඩ වලට ඉස්සරහාදි පොල් මුඩු සහ පොල් ලෙලි විසාල ප්‍රමානයක් ඕනි වෙයි කියලා ආර්ථික විශේෂඥයෝ කියනවලු.
@nimeshzov
@nimeshzov 2 ай бұрын
😂😂😂
@PraveenZV
@PraveenZV 2 ай бұрын
😂😂😂
@nadunlahiru5756
@nadunlahiru5756 2 ай бұрын
ammo aka
@Lukashenko-f9t
@Lukashenko-f9t 2 ай бұрын
චාමර, කර්ස්ක්වල යුක්‍රේන් යුද ටැංකි විතරක් 73 ක් ඉවරයි නේද මේ වෙද්දි, ගොඩක් එව්වා යුරෝ ඇමරිකන් එව්වා😮
@PiyasenaMestrige
@PiyasenaMestrige 2 ай бұрын
කුර්ස්ක් පලාත විශාල වශයෙන් වන ගහණයක් සහිත පලාතක්.
@ashleygunawardena5378
@ashleygunawardena5378 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
ස්තූතියි!
@priyankaraland7474
@priyankaraland7474 2 ай бұрын
Ruseyawata jayawewa 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
@PraveenZV
@PraveenZV 2 ай бұрын
Mig 29 ක් එක්ක රැසියාවට පැනල ගිය යුක්රේන ගුවන් නියමුවා ISS එකට යන්න පුහුණු වෙනව කියල රැසියාව නිවේදනය කරල නේද. මොලේ ඇතුව ගත්ත තීරණ නිසා තරැන බුද්ධිමත් කොල්ලෙක් ගොඩ ගියා❤😌
@Mahasona69
@Mahasona69 2 ай бұрын
@@PraveenZV ඔව් එහෙම සිද්ධියකුත් වෙලා 😌😌❤ දිනන්න බැරි යුද්දයක් දිනන්න කියලා පුක්‍රේනෙ හිටිය නම් මෙලහට වලපල්ලෙ. 😬💔
@PraveenZV
@PraveenZV 2 ай бұрын
@@Mahasona69 එක නම් ඇත්ත😌❤️
@nadunlahiru5756
@nadunlahiru5756 2 ай бұрын
iss kiyanne mokadda bun
@PraveenZV
@PraveenZV 2 ай бұрын
@@nadunlahiru5756 International space station
@Mahasona69
@Mahasona69 2 ай бұрын
​@@nadunlahiru5756​ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය. Mig 29න් රු සි යා ව ට පැනල ගියපු යු ක්‍රේ නෙ mig 29 පයිලට් කෙනෙක් වන alexey zubritsky රු සි යා ව වෙනුවෙන් iss එකට පියාසර කරනවා ලගදිම. එයා දැන් ගගන ගාමියෙක්. 😌😌 ඔය වගේම රු සි යා වෙ න් mi8 helicopter එකකින් යු ක්‍රේ නෙ ට පැනල ගියපු රු සි යා වෙ නියමුවෙක් හිටියා කුස්මිනොව් කියලා. පොර ස්පාඤ්ඤයේදි බුලට් 12ක් රු සි යා වෙ බුද්ධි අංශ වලට කියල බස්සගෙන මැරිලා ගියා. 😬😬
@Mahasona69
@Mahasona69 2 ай бұрын
F16 පයිලට් කෙනෙක් ශක බූම් වෙලා කියන්නෙ 26 ප්‍රහාරෙන්. ඇත්තද ඒ සිද්ධිය. 🤔
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
එහෙමයිලු. එක්කෙනෙක්... කොහෙද ඉතින්. එක විස්තරයක් කියල ඉවර වෙද්දි තව එකක්...
@Mahasona69
@Mahasona69 2 ай бұрын
​@@ChamaraSumanapala 😮😮
@sandunbandara777
@sandunbandara777 2 ай бұрын
​@@ChamaraSumanapalaවිස්තර ඕනි
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
@@sandunbandara777 රෑ වෙලා විස්තරේ දෙන්නම්... තව පොඩි පොඩි දේවල් දෙක තුනකුත් තියෙනව​. ඒවත් එක්කම​
@sandunbandara777
@sandunbandara777 2 ай бұрын
@@ChamaraSumanapala 👍👍👍
@ashanshammika2124
@ashanshammika2124 2 ай бұрын
For Russia and Putin 🫡🇷🇺
@ShanSilva-yz7uc
@ShanSilva-yz7uc 2 ай бұрын
ඉන්දියාවෙන් ලන්කාව ඇතුළු අනිකුත් අසියනු රටවලට ඇති දෙශපාලන හා අර්තික බලපෑම ගැන video එකක් කරන්න පුලුවන් ද?
@susanthasenarathna1123
@susanthasenarathna1123 2 ай бұрын
රැසියාවට ජය වේවා
@GunasenaMaharaba
@GunasenaMaharaba 2 ай бұрын
❤❤❤
@AmarasinghaAnjana
@AmarasinghaAnjana 2 ай бұрын
බ්‍රිතාන්‍ය රුසියාව ඇතුලට තමංගෙ ආයුද වලිං පහර දෙන්න අවසර දීල ලු නේ 😢😢😢
@nihalamarasinghe3326
@nihalamarasinghe3326 2 ай бұрын
ජාමර බුවා අපේ පුටින් උතුමානන් වහන්සේට බුවාගෙ විශේෂක්ඤ යුද උපදෙස් ඔන වෙලාව ඉක්මනට පල රැසියාවට....
@lordpakeer7922
@lordpakeer7922 2 ай бұрын
පූටින් ගේට්ටුව ඇරියේ මහා විශාල පැරණි යුධ සොහොන් බිමකට, එන්න එන්න වාඩි වෙන්නම් මෙහෙ මොනරාගල තනමල්විල පැත්තෙ අතුරු පාරවල් වල ගම්මාන වගේ ඒ හරිය (වීඩියෝ වල බලන්න පාරවල් හා ලඳු කැලෑ - සිතුල්පව්ව යාල වගේ) ඔය ඩිස්ට්‍රික්ට් වල අදටත් ලක්ෂ ගානක් සෝවියට් රතු හමුදා සෙබලුගෙ ආත්ම සැරිසරනවා, එකපාර කන්නෑ, බලං ඉන්නවාත තව නාසි සෙබලුන්ගෙ ආත්ම ත් ඒ හරියෙ ලක්ෂ ගානක් මුදා හැරුනා, උන් වැඩි හරියක් ආපහු ගියා තමන්ගෙ හමුදා පහුබහින පස්සෙ, අතරමං උනු හතරපස්දෙනෙක් ඇති
@ranjanfernando7
@ranjanfernando7 2 ай бұрын
ත්‍රස්තවාදී පුටින් ගාතනය කල යුතුයි ලොවෙහි සාමයට විශාල ප්‍රශ්නය ක් පුටින් ❤❤
@Lukashenko-f9t
@Lukashenko-f9t 2 ай бұрын
@@ranjanfernando7 පූටින්ට කලින් උබ මැරෙනවා ගෝතයෝ. උබ මොකෙද්ද කියහංකො? අමු ගෝතයෙක්නෙ තෝ, ඔය වගේ හිතද්දි ඒ සිතුවිලි විශ්වයට එක් වෙලා රිටන් වෙනවා, තොට් වැඩි ආයුශ නෑ ගෝතයෝ
@Aruna91665
@Aruna91665 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Deuwdinashah4946
@Deuwdinashah4946 2 ай бұрын
BLA පාකිස්තානයේ කරපු ඇටෑක් එක ගැන විඩියෝවක් දුන් නෑනේ?
@raavansri3949
@raavansri3949 2 ай бұрын
f16 one down😂😂 සෙලෙන්ස්කියාගෙ ඩ්‍රීම් වෙපොන් එක
@rkalums
@rkalums 2 ай бұрын
Like today try to use map & materials as much as possible. Almost all the time I personably listening to your video rather than watching, while doing other work.
@janiduransara4537
@janiduransara4537 2 ай бұрын
Ukrainian කෙටිකාලීන jayak labane 😂
@jsyanthapem3836
@jsyanthapem3836 2 ай бұрын
Thanks somuch
@SarathBandula-h2c
@SarathBandula-h2c 2 ай бұрын
පැහැදිලියි හොදටම සිතියම් තුලින්
@Lukashenko-f9t
@Lukashenko-f9t 2 ай бұрын
චාමර බුවා, පොක්‍රෝව්ස් හා කොන්ස්තන්තින්වුකා වලටත් පොල් මුඩු හා පොල් ලෙලි විසාල ප්‍රමානයක් ඕනි වෙයි නේඩ
@ThirandiShakya-b4g
@ThirandiShakya-b4g 2 ай бұрын
නේඩ නොවෙයි බොල, නේද.
@Lukashenko-f9t
@Lukashenko-f9t 2 ай бұрын
@@ThirandiShakya-b4g ආ හරි, වරද නිවැරදි කරගට්ටා ඕං, හරි නේඩ?
@ThirandiShakya-b4g
@ThirandiShakya-b4g 2 ай бұрын
@@Lukashenko-f9t කරගට්ටා නොවෙයි බොල, කරගත්තා.
@Lukashenko-f9t
@Lukashenko-f9t 2 ай бұрын
@@ThirandiShakya-b4g උට්ටිගෙ පුටා🤣
@WasikaBusna
@WasikaBusna 2 ай бұрын
කුරුස් වල යුක්‍රේනියානු හමුදා කොච්චර ඉන්වද
@ChamaraSumanapala
@ChamaraSumanapala 2 ай бұрын
එක එක සංඛ්‍යා කියනවා. සම්පූර්ණයෙන්ම 14,000 ක් වගේ ඉන්නව කියල මම එක් තැනක දැක්කා.
@WasikaBusna
@WasikaBusna 2 ай бұрын
@@ChamaraSumanapala දල වශයෙන් රුසියාව කියනවා 8000ක් මැරුවා කියලා තව6000යි
@isuruthushan7107
@isuruthushan7107 2 ай бұрын
බන්ගලාදේස අලුත් තත්වෙ කොහොමද 👍👍
@ChamaraIndikaVdrms
@ChamaraIndikaVdrms 2 ай бұрын
චාමර බ්‍රිතාන්‍යය අවසර දීලා නේද එයාලගේ දිගුදුර මිසයිල වලින් රුසියාව ඇතුළට පහරදෙන්න
@DumindaSampath-dj6yy
@DumindaSampath-dj6yy 2 ай бұрын
Uk අවසර දිලා නේද එයාලගේ මිසයිල් වලින් රුසියාව තුලට පහර දෙන්න
@affordbay6700
@affordbay6700 2 ай бұрын
සෙලෙන්ස්කි නෙවී යුද්ධ කරන්නේ නේටො එක යුක්‍රේනය ෆැට් කරන්න ඕන .
@KumaraThilak-n1v
@KumaraThilak-n1v 2 ай бұрын
පූටින් යුද්ධය පටන් ගත්තේ එක හේතුවක් කියාගෙන දැන් කියන්නේ අල්ල ගත්ත භූමිය රුසියාව ට පවරන්නළු මේ මිනිහ ඉඩම් පෙරේතයෙක්
@AjanthaRanaweera
@AjanthaRanaweera 2 ай бұрын
Hello, minister, kurus, nowe, kurs, nagaraya
@princerajitha5919
@princerajitha5919 2 ай бұрын
Meya waradawaaah wataha ganmak aa kiyanne saralawama baasaa chaanaye anawabodaya Russia basai English aamantranayai dekak pothak aran anda explains karanda
@deesilva7363
@deesilva7363 Ай бұрын
Wenne anith wadagath pathi okkoma allala oya kuruks wala inna okkoma amuwen puchchala marala Dana eka onna balapallako
@nihalamarasinghe3326
@nihalamarasinghe3326 2 ай бұрын
ජාමර බුවා කෝ ඔය මැප් එකේ පුටින් උතුමානන් වහන්සේගෙ ගෙදරට යන පාර....
@ThirandiShakya-b4g
@ThirandiShakya-b4g 2 ай бұрын
මොකාද බන් මේ බුවා බුවා ගාගෙන එන හාල් කෑල්ල?? පේන විදිහට නම් පුක්රේන පුක් බයියෙක්.
@nihalamarasinghe3326
@nihalamarasinghe3326 2 ай бұрын
@@ThirandiShakya-b4g පුක්රේනෙ කොහෙද බුවා බයියො... මෙ අපේ සිරිලංකාවෙනෙ බයියො ඉන්නෙ....
@wasanthaperera8768
@wasanthaperera8768 2 ай бұрын
denna one thena eyala balagani
@FarizFariz-x6k
@FarizFariz-x6k 2 ай бұрын
American kaaraya Ukraine 🇺🇦 ivarakara😂😂😂😂😂😂😂😂😂
@sameerak244
@sameerak244 2 ай бұрын
මොකටද බං ඕක අල්ල ගන්නෙ ඕකුන්ට ඉන්න දීලා nuclear එක්කින් වත් කෙලලා දාපුවම ඉවරයි 😝
@princerajitha5919
@princerajitha5919 2 ай бұрын
Putin ape apila putinge putin ape god father wage bidding ge kanin allalaah genenne lankaawata puutinta monawa hari kaloth hondei
@princerajitha5919
@princerajitha5919 2 ай бұрын
Mehemai mona muulopaayawaluth adaaalama naaah puuutin sirta ayaaaah gahanawaaah joy ta kakkkkka yanda selenski nangitai ape yukiyontai onna mama kiwwa hondei
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl 2 ай бұрын
Putin ta gahanna batahirayan lankawata awith kelanigangen nala enna wei 😅
@viseekiy3971
@viseekiy3971 2 ай бұрын
චාමර මේ කතාව ඇත්තද kzbin.info/www/bejne/eZKYdJ6FqK6Be6ssi=oJWJz479HrAkHuHF
@BandaraBandara-z8i
@BandaraBandara-z8i 2 ай бұрын
නහය කසන්න ඒපා ලස්සන නැහැ
@surangapriyad4454
@surangapriyad4454 2 ай бұрын
balapalla etta
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
Why Ireland Has Too Much Money (and doesn't know how to spend it)
9:28
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН