මේක කාල බලන්න රස කොහොමද කියල බඩ පිරෙනකල් කන්න මෙහෙම හදාගන්න Potato Rotti Recipe Kusala's Simple Life

  Рет қаралды 154,979

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

මේක කාල බලන්න රස කොහොමද කියල බඩ පිරෙනකල් කන්න මෙහෙම හදාගන්න Potato Rotti Recipe Kusala's Simple Life
#kusalassimplelife
#rotti
#potatorecipe
#rottirecipe
#vegetarian
#kusala
#foodie

Пікірлер: 131
@somasirielpitiya2086
@somasirielpitiya2086 5 күн бұрын
ස්තුතියි මමත් හදලා බලන්නම් හොදේ
@NilanthiWijekoon-o7o
@NilanthiWijekoon-o7o 9 күн бұрын
අපිත් අද රෑට හදනවා..
@ThakshilaUmayangani-y2z
@ThakshilaUmayangani-y2z Ай бұрын
ගොඩක් ස්තුතිය් ඔයාට. හැමදාම අපිට මේ වගේ වීඩියෝ දෙන්න 🙏🙏❤️❤️
@kavishkadulshan-j5n
@kavishkadulshan-j5n 2 ай бұрын
අපිත් හදනවා රැට බොහොම පින්❤❤
@ShamaleeDilrukshi-nl2es
@ShamaleeDilrukshi-nl2es 7 күн бұрын
Apith ada reta haduwa. Godak rasai❤
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 3 ай бұрын
දැක්කත් බඩ පිරෙනවා...රෑට හදනව මං මේක ගොඩක් පින්
@anun6827
@anun6827 3 ай бұрын
හදල බලන්න හරි රසයි . අපි හැදුව
@NatureNest76
@NatureNest76 3 ай бұрын
මං මේක ඊයෙ උදේ හැදුවා.. දැන් තමයි මේ වීඩියෝ එක දැක්කෙ 😮😮😮
@damayanthiwickramasinghe1211
@damayanthiwickramasinghe1211 23 күн бұрын
හදලා බැලුව මාර රසයි❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 11 күн бұрын
ස්තුතියි අක්කේ ලස්සනයි රස පාටයි ❤
@ramyamalathi5930
@ramyamalathi5930 3 ай бұрын
රසයි වගේ හදල බලන්න ඕන ❤
@RavindraPrabath-y8p
@RavindraPrabath-y8p Ай бұрын
සුපිරිම රසයි,,ඔයාට Thanks..👍
@kwmpiyumi9030
@kwmpiyumi9030 3 күн бұрын
Thanks
@SenarathnaHelaudagedara
@SenarathnaHelaudagedara 19 күн бұрын
අපි මෙක හදනවා❤❤❤❤
@PahalagedaraSriyaani
@PahalagedaraSriyaani 2 ай бұрын
අපිත් හැදුවා හරි ම රසයි තව විඩියො දාන්න මේ වගෙ
@nimalinimali-pt3hy
@nimalinimali-pt3hy 3 ай бұрын
රස පාටයි වගේම හරිම පහසුයි වගේ පොල් ගණන් කාලේ ❤️
@PathumNilanga-s9k
@PathumNilanga-s9k 19 күн бұрын
මමත් හැදූවා රසයි
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 3 ай бұрын
ස්තුතියි ඔබට
@anun6827
@anun6827 3 ай бұрын
මං හැදුවා පට්ට රසයි ටිකක් කර වෙන්න තිබ්බම තමා ගොඩක් රස.. ඔයාට පින් 🙏 ආදරෙයි ❤❤❤
@NisalNisal-d3x
@NisalNisal-d3x 3 ай бұрын
thankas..ettamai pin
@RavindraPrabath-y8p
@RavindraPrabath-y8p Ай бұрын
මම දෙපාරක් හැදුවා,,,,සුපිරි ...ඉල්ලුම වැඩියි ගෙදර අයගෙන්
@BhagyaqIrudi
@BhagyaqIrudi 3 ай бұрын
Math haduwa..harima rasai.thanks oyata❤❤❤
@NisansalaLakmali-m2p
@NisansalaLakmali-m2p 17 күн бұрын
පාට නම් ලස්සනයි
@NiroshaRathwaththa
@NiroshaRathwaththa 3 ай бұрын
Ane eketh rasa athi oyage hama kamakma rasai..hodata hada Ganna puluwan..MN asama kenek thami oya akkee
@naturekitchen5484
@naturekitchen5484 3 ай бұрын
ස්තුති හදල බලන්නම්
@dassanayakedassanayake3645
@dassanayakedassanayake3645 2 ай бұрын
දැක්කත් බඩ පිරෙනවා....ආස හිතෙනවා ....
@Chamindarajapaksha-ut1mp
@Chamindarajapaksha-ut1mp 2 ай бұрын
mama haduwaharima rasai
@rohinisriyalatha8008
@rohinisriyalatha8008 Ай бұрын
බොහෝම ස්තූතියි ඔබට.❤
@KumariAuaraddai
@KumariAuaraddai 22 күн бұрын
Niyamai ❤️🌹
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 3 ай бұрын
Thanks ❤️❤️❤️❤️
@ShanthiSiriwardhana-jh8cc
@ShanthiSiriwardhana-jh8cc 3 ай бұрын
අනිවාර්යයෙන් hadala බලනවා thanks ❤❤
@salikaperera139
@salikaperera139 3 ай бұрын
මාත් හදනවා❤
@VinoshaMalani
@VinoshaMalani 3 ай бұрын
❤❤ thanks 👍👍
@AmarakathiPerera-eb5ls
@AmarakathiPerera-eb5ls Ай бұрын
රස පාටයි හදලා බලන්නම්
@DamayanthiFonseka-bn1fu
@DamayanthiFonseka-bn1fu 24 күн бұрын
🤗🤗
@SumuduPrasanna-l3n
@SumuduPrasanna-l3n 2 ай бұрын
හරිම ලස්සනයි oyage ඉදිරිපත් කිරීම good luck අක්කා බුදු saranai
@AngelaNanayakkara
@AngelaNanayakkara 3 ай бұрын
Thanks! 👍❤️❤️💐
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 3 ай бұрын
Thankyou
@mohamednaser5742
@mohamednaser5742 22 күн бұрын
Mekata Bithrayak ekathu kalama hotha netha
@rizmadage
@rizmadage 3 ай бұрын
Hoda dewa apita hadala pennawata godak sthuthi ❤❤❤
@princerajitha5919
@princerajitha5919 2 ай бұрын
Godaaaak sthuthy
@nayanamaurangani8520
@nayanamaurangani8520 3 ай бұрын
Mekata biththarayakuth damama thawa rasai
@user-wo3km4yh1i
@user-wo3km4yh1i 3 ай бұрын
Oya hadana kema mama hadanawa Isthuthi .Rasa niyamai
@champikadaza7222
@champikadaza7222 3 ай бұрын
❤❤Wow niyamai 😅
@AruniPriyanthi-t6v
@AruniPriyanthi-t6v 3 ай бұрын
දන් නැති දේවල් කියලා දෙන එක ගොඩක් පින් 🙏
@SanjanaBandar
@SanjanaBandar 10 күн бұрын
👌👌👌👌❤️🌹
@sanndusawindaya4611
@sanndusawindaya4611 3 ай бұрын
Wowwee. Wessa ma kaletath Niyamaiiiiiiiiiii naaaa.... akkeeee😅😊 Isthuthiiiiiiiii.!!🎉🎉🎉 ❤KUSALA'S SIMPLE LIFE❤
@thamarawerake
@thamarawerake 3 ай бұрын
GREAT THANKS
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 3 ай бұрын
Meka halpity (rice flour) valin hadanna barida?
@renukakaranappulige
@renukakaranappulige 2 ай бұрын
❤❤❤
@DineshaSurasinghe-i7b
@DineshaSurasinghe-i7b Ай бұрын
🙂🙂🙂🙂🙂
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 2 ай бұрын
Hemadama me wage sarala recipi genna❤❤
@SanjeewaniPriyarathne
@SanjeewaniPriyarathne 3 ай бұрын
❤❤❤❤❤❤ godaak ස්තුතිය
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo 2 ай бұрын
Godak.stuti.❤❤❤❤❤
@WasanthaKumara-si8rd
@WasanthaKumara-si8rd Ай бұрын
Mama haduwa hari giye na
@NekithFdo
@NekithFdo 3 ай бұрын
🎉🎉🎉
@TNilanthi
@TNilanthi 3 ай бұрын
😊😊❤
@prasannaniluka6911
@prasannaniluka6911 3 ай бұрын
පොල් දාන්න පුලුවන්ද ❤❤❤❤❤
@ranasinghesenarathna4713
@ranasinghesenarathna4713 Ай бұрын
Haalpiti hoda nadda akke
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 3 ай бұрын
Miss. Meka happily valin hadanna barida?
@sumudunipriyangika
@sumudunipriyangika 3 ай бұрын
Wasawuuuu ❤❤❤❤
@GeganagePriyadarshani
@GeganagePriyadarshani 3 ай бұрын
මම ආස ඔයාගේ කට හඩට
@PiyumiMandira3
@PiyumiMandira3 23 күн бұрын
මෙකට හාල් පිටි ටිකක් ගත්තට කමක්නැද්ද
@d.msomapala9905
@d.msomapala9905 22 күн бұрын
Superi ....Superi .....superi 😂😂😂😂😂😂😂😂😂😂
@suramyalanka3893
@suramyalanka3893 3 ай бұрын
රස පාටසි❤
@SaraSandeepya
@SaraSandeepya 3 ай бұрын
නියමයි මාත් හදනවා.මේ දැන් .මේ විදියට හැමදාම වීඩියෝ අරන් එන්න . එක්කෙනෙක් දෙනෙක් ගල්මුල් එවයි ගනන්ගන්නෙපා 😂
@Dinujaya-r5d
@Dinujaya-r5d Ай бұрын
Ok boss🫡
@niroshinijayasinghe8684
@niroshinijayasinghe8684 2 ай бұрын
😄😄😄😄👍👍
@gccgvv3542
@gccgvv3542 Ай бұрын
Hetama hadanawa math
@Dinujaya-r5d
@Dinujaya-r5d Ай бұрын
සැමන් දාන්නෙ නැද්ද
@janakapriyant2112
@janakapriyant2112 Ай бұрын
ඇයි තොට කීවෙ කැමති දෙයක් දාගන්ඩ කියල ඇහුනෙ නැද්ද😅😅😅😅
@DamiantiOman
@DamiantiOman 3 ай бұрын
❤😊
@LalithaEaatega-l4x
@LalithaEaatega-l4x Ай бұрын
Godak hodae jp
@NilminiKumari-p7r
@NilminiKumari-p7r 22 күн бұрын
සිස්ටම් එකට හෙට සල්ලි වැටුනට bank එකට හෙටම වැටෙන්නෙ නෑ. දවස් 4ක් විතර යනවා. අපිට නම් එහෙමයි හැම මාසෙම වැටුනේ
@ChamaleePerera-c9j
@ChamaleePerera-c9j Ай бұрын
ඔයා.රසට..කෑම ජාතිතවතවත්හදන්න🎉
@kaushalyafernando4196
@kaushalyafernando4196 3 ай бұрын
අක්කා බිත්තර දාන්න බැරිද
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
පුළුවන් නංගි එතකොට තවත් හොඳයි
@DammikaWitharana-w9g
@DammikaWitharana-w9g 3 ай бұрын
❤️
@SMKarunathilaka
@SMKarunathilaka 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anojagunasekara3213
@anojagunasekara3213 3 ай бұрын
උකු පොල් කිරි ටිකක් දැම්මොත් හොඳ නැද්ද ?
@udayanganidesilva4251
@udayanganidesilva4251 3 ай бұрын
හදන්න ඔනේ 👍👍💐💐👌
@KamalaDewage
@KamalaDewage 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mayurinisansala4123
@mayurinisansala4123 3 ай бұрын
මම අද හැදුව,කිරිපිටි දැම්මෙ නෑ ප්‍රෙෂ් මිල්ක් දාල,චිකන් ටිකක් දාල හැදුවෙ 👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤🌷🌷🌷🌷
@priyanganisilva2416
@priyanganisilva2416 3 ай бұрын
❤❤❤🎉🎉🎉
@anuhskawilliams8351
@anuhskawilliams8351 2 ай бұрын
Oya hada kama harima leshi thank you SO MUCH ❤
@rohinisriyalatha8008
@rohinisriyalatha8008 23 күн бұрын
බොහොම ස්තුතියි ඔබට
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
Anith Aare frisch Milk danne😅😅😅😅
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Thank for sharing good recipe ❤
@SamadaraShanthi
@SamadaraShanthi 3 ай бұрын
කතාව අඩු කරොත් නම් බලන්න හිතෙනවා. කාලය රන් හා සමානයි.
@SaraSandeepya
@SaraSandeepya 3 ай бұрын
මීට වඩා කතාව අඩු කරන්නෙ කොහොමද අනේ එහෙනම් කතා නොකරම තමයි ඉන්න වෙන්නෙ.😂අනවශ්‍ය දේවල් කියවන්නෙ නැනෙ එයා ාහන් ඉන්න ආසයි කියන විදිහ
@shamlinishanthi3689
@shamlinishanthi3689 28 күн бұрын
Its true
@DineshaSurasinghe-i7b
@DineshaSurasinghe-i7b Ай бұрын
රස පාටයි..ලේසියෙන්ම හදන්න පුලුවන්
@sriyanimanel6841
@sriyanimanel6841 Ай бұрын
මෙික හරිම රසයි ⁣වතුර වෙනුවට පොල්කිරි එකතුකරා හරිම රසයි
@iroshanisenawirathna5387
@iroshanisenawirathna5387 2 ай бұрын
රස බව දැනෙනව මාත් දැන් හදනව❤
@BeautyYesmin-fl1sh
@BeautyYesmin-fl1sh 3 ай бұрын
Egg 1k mix kaloth,,,,,,
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ගොඩක් හොඳයි ...👍
@BeautyYesmin-fl1sh
@BeautyYesmin-fl1sh 3 ай бұрын
Tnxxxx.....
@vihangasathsara150
@vihangasathsara150 3 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SumedaMadushanka-dg8rr
@SumedaMadushanka-dg8rr Ай бұрын
ඉදකෙින් විතරක් මක්කයි එ
@lakmaliedes.wijeratne2797
@lakmaliedes.wijeratne2797 3 ай бұрын
රස පාට යි 🎉🎉
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 3 ай бұрын
තක්කාලි නැතුව අවුල්ද. අපිට තක්කාලි කන්න හොද නැ බඩෙ ගෑස්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ප්‍රශ්නයක් නෑ
@SuweenithaKottegoda
@SuweenithaKottegoda 2 ай бұрын
M
@JanithDilshan-ej1rm
@JanithDilshan-ej1rm 2 ай бұрын
හා හා ගිහින් එන්න
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
Oya dannewa nede Pitikiri bonne Hode naha kiyela😂
@madusharoshini1629
@madusharoshini1629 3 ай бұрын
😋😋😋😋😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@AnnMcNeill-vv1qq
@AnnMcNeill-vv1qq Ай бұрын
Superb
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
Mate Pitikiri kiyene koteme, Video eke balene eke nawathuwa 😂😂😂😂😂
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ඉතින් නොදා ඉන්න ..😂
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
@@KusalasSimpleLife add frishmilk . Its better😂
@SanderenuPriyadarshani
@SanderenuPriyadarshani Ай бұрын
MN ada hduwa. Hryma rasai. Bohma isthuthi me wge dewl kyl denawt
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН