KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🇱🇰 කොහොඹ කෝමාරිකා සබන් හරිම විදියට හදමු Homemade Neem & Aloevera herbal Soap by Kusala's Simple Life
7:39
මෙච්චර රසයි ගුණයි කියල දන්නවද? නෙස්ටමෝල්ට් වීවා බීල ලෙඩ වෙන්න එපා Soy Powder Kusala's Simple Life✔
6:34
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
How Strong Is Tape?
00:24
We Attempted The Impossible 😱
00:54
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
සබන් කර්මාන්තයේ සියලු රහස් සමඟින් පරිපූර්ණව නිවැරදිව සබන් සෑදීම Soap Base and Herbal Soap making
Рет қаралды 466,926
Facebook
Twitter
Жүктеу
1
Жазылу 740 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 1 200
@KusalasSimpleLife
2 жыл бұрын
ගොඩක් අයගෙ ප්‍රශ්න,සඳහා පිළිතුරු ටිකක් ... මේ සුදුපාටින් මං හැදුවේ මූලික සබන් එක..ඒකෙන් තමයි ඔක්කොම කරන්න පුලුවන් ...ඒක මේ විදියට හදලා සති දෙකක් පරණ කළාම ඔය විදියටම ඇඟේ ගාන්න ..මූණ සෝදන්න ගන්න පුලුවන් ..එහෙම නැත්නම් සති දෙකක් තියලා නැවත සකස් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය දේවල් දාලා..මං එහෙම වීඩියෝ කරන්නම්..මූලික සබන් එක හදනකොට මං කළා වගේ ඖෂධීය වියලි පිටි වර්ග ඒ කියන්නෙ කස්තුරි කහ , සුදු හඳුන්..රත් හඳුන් වෙනිවැල් කුඩු වගේ දේවල් එකතු කරගන්න පුළුවන් ... PH අගය මනින්න PH paper තියෙනවා ..PH meters තියෙනවා .. TFM නම් සබන්වල දාන තෙල්වලින් තීරණය කරන්න පුලුවන් ..ඒක ගෙදර මනින්න අමාරුයි.. NaOH වලිනුත් මෘදු සබන් හදනවා.. රෙදි සෝදන සබනුත් හදනවා..රෙදි සෝදන,සබන්වලට දාන තෙල් ප්‍රමාණය අඩුයි..ඒකයි ඒවයෙ TFM අගය අඩු...NaOH වලින් මෘදු සබන් සෑදීමේදී තෙල් සහ කෝස්ටික් සෝඩ රත් කිරීමෙන් අමතර NaOH ඉවත් කරනවා ග්ලසරයිඩ වෙන් කරනවා...සෝඩියම් ක්ලෝරයිඩ් මගින්..ඒව නිවෙස්වල කරන්න අමාරුයි .. ලේසිම ක්‍රමය තමයි මේ cold process ක්‍රමය ..මේ අනුපාතයට අරන් සබන් හදලා මේ විදියට දවසකින් ගලවලා සති 2 ක් පදම් වෙන්න තිව්වම කිසිම ප්‍රශ්නයක් නෑ...KOH ඒකියන්නෙ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලිනුත් සබන් හදනවා.. ඒක ගන්නෙ ගොඩක් වෙලාවට මෘදු සබන් හදන්න ...මං KOH දාලා සබන් හදන වීඩියෝ එකක් කරන්නම් ලගදිම...
@pasanabeysundara2301
2 жыл бұрын
ඔබ ගොඩක් වැදගත් කරුණු සදහන් කරල තියෙනවා මිස්.සබන් නිෂ්පාදනයේදි සමට හිතකර පරිදි නිෂ්පාදනය ගැන දැනුවත් කිරීම ගොඩක් වටිනවා.👍
@dhanushkamki6105
2 жыл бұрын
Saban hadana achchu ganna thiyenne koheda
@isharadhanushka1944
2 жыл бұрын
පැහැදිලි කිරීම ගොඩක් වටිනවා..ඊලග වීඩියෝ ව එනකම් මෙ විදිහදට සබන් හදනවා..දැන් නම් අමුද්‍රව්‍ය පට්ට ගනන්
@harshanipradeepika55
2 жыл бұрын
මිස්.. බේබි සබන් හදනකොට දාන දේවල් වෙනස් වෙනවද?
@sapnaudesh8527
2 жыл бұрын
Ppl
@Yourtubewahini
Жыл бұрын
නියමයි ඔයා නම් සුපිරි චරිතයක් පැහැදිලිව theory එකයි practical එකයි දෙකම නියමෙට කරා..කිසි දෙයක් හැංගුවෙ නෑ..❤❤❤❤
@shamalsudarshana8813
2 жыл бұрын
මෙතෙක් කල් ගිය සබන් වීඩියෝ හැම එකම බැලුවා.ඔක්කොම කරන්නෙ අවශ්‍යම දේ කියන්නෙ නැතිව බොරුවට මවා පාන එක. ක්ෂණික සබන් හදාගන්න පුළුවන් කියල වීව්ස් ගන්න අරමුණින් කරල මිනිස්සු රවට්ටනවා. අනිත් කරුණ තමයි ඒ එකකටවත් කමන්ට් එකක් දාල උත්තර ගන්න බෑ කවදාවත් . ඒ අතින් මේ වීඩියෝ එක වගේම මේ චැනල් එකත් සුපිරි. සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුමයි. පරිපූර්ණ වීඩියෝ එකක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@achinthyadissanayake4412
2 жыл бұрын
අනිවාර්යයෙන් සමහරු හිතන්නෙ පොල් සම්බෝලයක් හදනව වගේ සබන් හදන්න පුළුවන් කියල 😀😀
@hearttouchingmusic3387
2 жыл бұрын
අනිවාර්යයෙන් ඒක ඇත්ත
@mangalarathnayaka4077
Жыл бұрын
❤❤❤❤ ආදරෙයි මහා ගොඩක් කුසලා. නමටම ගැලපෙන කුසලයන් කරනවා. මුලු යූ ටියුබ් එක පුරා පීර පීරා ඔයාගේ වීඩියෝ බලද්දි කෑම ජාති , ආයුර්වේද ක්‍රම සිංහල කෑම බටහිර කෑම වගේම මේ සබන් හදන විදිය අද දැක්කේ. මහත් පල මහානිසංස පින් කුසලාවනී ❤️❤️❤️
@KusalasSimpleLife
Жыл бұрын
ස්තුතියි ...❤❤❤
@rasikadamayanthi803
15 күн бұрын
Math හැදුවා ඔයාට ගොඩක් thank u❤❤❤❤❤❤❤
@Sellvie1976
28 күн бұрын
ඔබ තූමියට ගොඩක්ම පින්
@gamunujayasinghe3829
2 жыл бұрын
ඉතාමත්ම පැහැදිළි ලෙස අදාල ක්‍රියාවලිය ඉදිරිපත් කළා. සබන් සෑදීම ගැන බැලූ වීඩියෝ අතරින් හොඳම වීඩියෝව මෙයයි . ඇවැසි ද්‍රව්‍ය ගැනීමට ඇති ස්ථාන සඳහන් කිරීම හරිම වැදගත්. ස්තුතියි , ඔබතුමියට බොහොමත්ම .
@nilanthirajasingha2142
11 ай бұрын
🤑🤑🤮🤮🤮😡🥸😭😭☠️☠️👹️👹️👺🙈
@rasikadamayanthi803
16 күн бұрын
2025 math ada heduwa godak ස්තුතියි suddiyo oyata niduk nirrogi suwaya ලැබෙනවා ❤❤❤❤❤
@chandihttiarich2147
2 жыл бұрын
,ඉතාමත්ම හොදින් පැහැදිලි කලා මුල සිට අග දක්වාම.නියමයි අක්කා... සබන් හදන විදිය බලපු හොදම video එක මේක තමයි . රෙදි සෝදන සබන් ගැන vodiyo එකක් කරන්න.අපිට හරි දැනුමක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි බුදුසරනයි
@amalithissera3860
Жыл бұрын
Ph අගය ගැන හරියටම දැන නොගෙන සිටි කරුනු කිහිපයක්ම ඔබ තුමියගෙන් ඉගෙන ගත්තා..හැම දෙයක්ම පැහැදිලිව කියල දුන්නු ඔබ තුමිට බොහොම පිං🙏🏻
@chandrathrimawithana5257
2 жыл бұрын
කවරුවත් මෙහෙම කියා දෙන්නෙ නෑ ඔබ තුමියට අනේක වාරයක් පින් සිදුවේවා!!දීර්ගායුශ ලැබේවා
@PushpaPiyasili
Жыл бұрын
මම උඹට අලුත් කෙනෙක් හොඳට කියල දෙනවා සියල්ලන්ම බැලුවා කියලා දෙනවට ගොඩාක් පින් බොහොම ස්තුතියි මටත් සබන් හදන්න ආස හිතුනා ඒක බලලා ඔබතුමියට බුදු සරණයි 🎉❤
@asankasudarshani2028
2 жыл бұрын
ඔබ තුමියගේ වීඩියෝ එක බලල මමත් සෝප් බේස් එක හැදුවා, හරියටම ආවා, තැනක් යූ පැහැදිලිව කියල දුන්නාට
@thakshilamudunkotuwa2561
2 жыл бұрын
oya me minum walatd gaththe costic soda katada kududa gaththe oya math haduwa mge eke oil gathiya wadii
@සරසවිඅරණ
2 жыл бұрын
මේ වගේ බිමටම වැටිලා ඉන්න වෙලාවක මේක හරිම හොඳ වැඩක් ,ස්තුතියි
@nimashanimashalew7360
2 жыл бұрын
මේ තරම් ලේසි දේවල් අඇයි අපි නොකරන්නේ .thank you very much ඇපි පටන් ගමු සොයන් රැකියාවක් ...බොහොම පින් .
@kithperera7057
10 ай бұрын
ඔබට බොහොම ස්තූතියි . මේවා කෙනෙකුට කියලා දීලා..ජීවිත වලට ශක්තිය දෙන එක පින් වැඩක්.
@isharadhanushka1944
2 жыл бұрын
සබන් හදන විඩියෝ වලින් මම බලපු හොදම එක මේක,,මේවගෙ හොද දැනුමක් ලබා දෙන ,අලුත් වටිනා වීඩියෝ කරන්න තව තවත් හැකියාව ලැබේවා ඔබට.🙏🙏🙏
@prartanajeewanthi4755
2 жыл бұрын
මමත් හැදුවා. ගොඩක් හොඳට පෙණ එනවා, සේදෙනව. බොහොම ස්තුතියි මේ වගේ දේවල් හරි විදියට කියල දෙනව ට. බොහොම වටිනවා.
@sansalajayawardhana8417
2 жыл бұрын
හරිම පිළිවෙලට හොදටම කියා දුන්නා.ගොඩාක් ස්තුති 🙏 .වෙන අය වගේ ගුරුමුෂ්ඨිය තියාගෙන කියා දුන්නෙ නෑ.ඔයාට තෙරුවන් සරණයි !
@shyamalafernando4113
2 жыл бұрын
සබන් හදන කොටම කෝමරිකා දැම්මාට කමක් නැද්ද?
@malaniwithanayaka757
6 ай бұрын
..මමත් හදලා බලන්නම්. බොහෝ ම ඉස්තුතියි .ගොඩක් පින් සබන් හදන්න .පැහැදිලිව කියා දුන්නට..❤❤❤❤
@sudarma256
2 жыл бұрын
වටින විඩියෝ එකක්. ගොඩක් ස්තුතියි ඔබ තුමියට.
@dubaicenter8664
Жыл бұрын
බොහොම වටිනව මේ වීඩියෝ එක.. මම මීට පෙර සබන් සහ සබන් කුඩු හදල තියෙනව.. ඒත් ආයුර්වේද සබන් හදල තිබූනෙ නෑ ඒනිසා ඔබ තුමියට බොහොම ස්තුතියි පැහැදිලිව කියල දුන්නට බුදු සරනයි
@MSMA1982
2 жыл бұрын
ස්තූතියි දුවේ මේ දැනුවත් කිරීම ගෝඩක් වටිනවා මොකද සුවෙන් රැකියවකට උනත් කරන්න පුලුවන් දෙයක්
@chandrikarohini3872
2 жыл бұрын
හරිම වටිනවා මේ වීඩියෝ එක ඒක බලලා මම හැදුවා අදට දවස් 3 යි ,ඒක තව සති 2.3..ක්,ගියාට ,පස්සේ ගන්නවා ..ඔයාට බුදු සරනයි .ම්ස්
@malkanthijayasena8666
2 жыл бұрын
ස්තුතියි බොහොම ... අවංකවම හැම දෙයක්ම කියල දෙනවට..🌷🌷🌷🌷
@kavindainduwara8971
2 жыл бұрын
Godak sthuthi obata
@Thushari-nq4uz
Жыл бұрын
හරිම ලස්සනයි .බොහොම ස්තූතිය .ගොඩක් පිං .හරිම අර්ථවත් ❤❤❤❤❤
@NaTure_is_mY_LV
2 жыл бұрын
Good Valuable sharing Thank you for sharing with us and Waching Now 🙏🙏🙏🙏🙏
@DammikaSenivirathna
Жыл бұрын
හරිම වටිනවා. කඩෙන් ගන්නවාට වඩා ගෙදර හදන ඒක සෞඛ්‍යආරක්‍ෂිතයි thank you ❤️❤️👍👍
@dammikairangani611
2 жыл бұрын
හොඳ ට.. පැහැදිලිව.කියලා.දුන්නා.ස්තූතියි
@harshanipradeepika55
2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් 💗💐 සබන් හදන videos කීපයක් බැලුවා. නිවැරදිව , පැහැදිලිව කියා දුන්නේ ඔබයි. බොහොම ස්තුතියි 🙏💐💗
@sandarusandaru53
2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි. කලින් මං හැදුවා වීඩියෝ එකක් බලලා. ඒක සාර්ථක උනේ නෑ. මං මේ විදිහට හදලා බලන්නම්. Thanks.. 👍👍
@jayathungabasnayake1058
2 жыл бұрын
වර්ථමානයේ පවතින ආර්ථික ප්‍රශ්නයට ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක්. දැනුවත් කලාව බොහොම ස්තුතියි.🙏 🙏 🙏
@philominamaxworth3165
2 жыл бұрын
Miss Mama me soap eka haduwa achchuwen gala wanna amaruine
@perera9535
10 ай бұрын
ගොඩක් පින් නොදන්නා දෙයක් කියා දී ම .........බුදු සරණයි ඔයා ට බුදු සරණයි නිදුක් නිරෝගී ජීවිතය ක් පතමි ..ජය වේවා .....🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anuradhasewwandi2173
2 жыл бұрын
බොහොම ස්තුතියි!පැහැදිලි ව හැමදේම හොදට කියලා දුන්නා.
@nilufabs9090
2 жыл бұрын
Thank you very much . බොහොම හොදින් පැහැදිලි කර තියෙනවා . මෙම video බලලා මමත් හැදුවා . හොඳට awa . දවස හතරක් තියලා use kala. හැබැයි ටිකක් kadenna ගත්තා . ඉක්මනින් diyavuna.
@indeewarii.u3131
2 жыл бұрын
හොඳ video එකක්.කිසිම දෙයක් අඩු නැතිව කියලා දුන්නාට ස්තුති .
@tharangadesilva7488
2 жыл бұрын
ඉතා පැහැදිලිව හොදින් කියලා දුන්නට බෝහෝමත් ස්තුතියි 🙏🙏🙏
@ප්රිය0කර
2 жыл бұрын
වීඩියෝව මරු...😍👍 සබන් පිලිබද ගොඩක් දැනුවත් උනා...ස්තූතියි ...👏
@Faredah-vp1xk
28 күн бұрын
❤❤❤❤❤
@samanthiedirisooriya4644
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා කිසිම දෙයක් නොසගවා කියල දුන්නා බොහොම ස්තූතියි 🥺❤😘😍. ගොඩක් පින් ඔයාට ඉතාමත් පැහැදිලිවට කියල දුන්නා. ❤❤❤ හරිම වටිනවා නියමයි අනර්ඝ්හයි
@sandalusamaraweera1107
2 жыл бұрын
මන් හිතුවා අක්කි සබන් හදයි කියලා ... අක්කි තමා හරියටම කියලා දුන්නේ.😍ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අක්කි 😘😘 අක්කිට බුදුසරණය් 😘😍🤩
@HusaainAndalla
9 ай бұрын
ඇත්තටම හොද විඩියෝ එකක් මං රට ඉන්නේ ලංකාවට ගිය ගමන් හඩනවා
@akshihansi6092
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 🙏 හැමදෙයක් ගැනම හොදින් පැහැදිලි කරලා කියලා දෙනවට.thank you very much❤️❤️
@ranjithkumara8103
2 жыл бұрын
Watina,wediyo,ask,harima,pahadili
@ajanthathennakon9372
Жыл бұрын
ඉතාමත් හොද දැනුමක් ලැබුනා බොහොම ස්තුතියි මමත් පොඩියට සබන් හදන කෙනෙක්
@nilminirathnayake9609
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඉතා පැහැදිලිව කයලා දුන්නට අනිවාර්යයෙන් හදලා බලනවාමයි
@ashokakumara5460
2 жыл бұрын
Good
@kpsriyani6892
Жыл бұрын
ගොඩක් වටිනවා .ස්තුතියි .තෙරුවන් සරනයි !නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා !🙏🌺🌺🙏
@donvanreethmelitushapuarac55
2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට ! විශ්වාසවන්තව යමක් දැන ගත්තා , ඉගෙන ගත්තා.. සුවබර දිවියකට ඔබට ආශිර්වාද කරනවා !
@malir2192
2 жыл бұрын
වර්ථමානයට ගැලපෙන හොද video එකක්... බොහොම ස්තූතියි ..🌹🌹
@chathuwedage6757
2 жыл бұрын
ඔයා සබනුත් හදලා, හරිම ශෝක්, මං කැමතිම අක්කගෙ විස්තරයට,ඒක ගොඩක් වටිනවා, මටත් තියෙන්නේ හරිම sensitive හමක්, ඔය විදියට හදන්නම්කෝ,පැහැදිලිවම හැමදේම කිව්වා, thanks අක්කා ❤❤❤
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි නංගී
@nadeeshbro...7833
2 жыл бұрын
හදල බලන්න ගාන්න බෑ මාත් හැදුවා
@RejinaPriyakanthi
3 ай бұрын
@@nadeeshbro...7833ai හදපු saban ganna ba කීවේ
@PushpaPiyasili
Жыл бұрын
ඔබතුමියට කියලා දුන්නාට බොහොම පින් බුදු සරසරණයි දීර්ඝායුෂ ලැබේවා 😢❤
@prashanwijayawardana2968
2 жыл бұрын
ඔබ අවක කෙනෙක් .....හොදට උගන්වන්න පුලුවන්.........සමහර කපටි අය විඩියෝවල ....ප්‍රශ්න කරත් සගවනවා......ඔබ ගුණවත් කාන්තාවක් ......ස්තූතියි.
@RanjithDevappriya
6 ай бұрын
Thank you madam godak wadagath saban hadana vidiha kiya dunne wena veediyo wage nemeyi hodata therum ganna puluwan vidihata kiya dunna age karanawa obathumiyata bohoma isthuthiyi theruwan saranai 🎉🎉🎉🎉🎉🎉
@hemalipeiris2688
2 жыл бұрын
හරිම විදිහට කියලා දුන්නාට ගොඩක් ස්තූති 🙂
@hemalipeiris2688
2 жыл бұрын
Soap base එක ඔය විදිහට හදලා ඒකත් සති දෙකක් තියලද සබන් හදන්න ගන්න ඕනේ , එහෙම නැත්තං set උනාට පස්සේ සබන් හදලා සති දෙකක් තියනවද ? ස්තූති 🙂
@KusalasSimpleLife
2 жыл бұрын
සති දෙකක් තිව්වම තමයි ගොඩක් හොඳ ඊටපස්සෙ අනිත් දේවල් දාල නැවත හදල සෙට් වුණු ගමන් ගන්න පුළුවන්
@malinduprabhash4350
5 ай бұрын
හරිම පැහැදියි ඔබ තුමියට ස්තූතියි
@dilshiekanayaka
2 жыл бұрын
ගොඩාක් ඒවා බැලුවා..එ්ත් හැමදාමත් වගේ වටිනාම දේවල් කිව්වෙ අක්කා❤️
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි නංගි
@sugandikaranaweera1424
Жыл бұрын
Thank you mis.hamadema pahadiliwa kiya dunnata.theruwan saranay ❤❤❤❤❤❤❤
@kumarasiriwardhana5836
2 жыл бұрын
හරි වටිනා වීඩියෝවක් ස්තුතියි කුසල ඔයාට.....
@rajadasamendis4140
2 жыл бұрын
ඇත්තටම අවංකවම හරියටම කියල දුන්න බව දැනෙනව .ඔබ තුමියට බොහොම ස්තුතියි!
@renuniwunhalla624
2 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක්, හොද පැහැදිලි කිරිමක් , ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ළඟදිම රෙදි සොදන සබන් එකක් ගැනත් විඩියෝ එකක් කරයි කියලා ඔබට ජය ශි මහ බෝ සමිදු පිහිටයි
@lamagei1143
2 жыл бұрын
Baby sop kohomada hadanne
@prabathpathmakumara5606
4 ай бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා.තැන්ක්ස්.
@desilva381
2 жыл бұрын
ඔබ දාන හම vedio එකක්ම මම බලනවා එවගේම හදනවා .හරිම ශොක් . ගොරකා චුර්නයද මම ගුලි නොකර අල්ලට අරන් උනු වතුර බොනවා .
@chamaranuwan4224
Жыл бұрын
godak hodai,පැහැදිලිව kiyala dunna.ගොඩක් ස්තුති
@monikaamarakonamarakoon3216
2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් ස්තුතියි
@KBAFernando
3 ай бұрын
ගොඩක් වටිනවා දැනුවත්කිරීම ඔබතුමියට ගොඩක් පින්
@uditharajapaksa2460
2 жыл бұрын
Very nice 👍🙂 thank you so much
@සිහිනයකිජිවිතේ-ථ8ජ
2 жыл бұрын
MR එකේ බලලා ආවෙි ඔයාගේ විඩියෝ එක වටිනවා පැහැදිලි ස්තුතියි
@taniyakumari7104
2 жыл бұрын
Math ehemi
@prettygirlo_o5021
2 жыл бұрын
මාත් එහෙමයි
@himashasanjalee3652
2 жыл бұрын
මාත් එහෙමයි.
@ushani9571
2 жыл бұрын
Math ehemai
@thathsaranikavindi8639
2 жыл бұрын
Math
@sarangiindika1282
2 жыл бұрын
ඔයා මේ දේවල් පැහැදිලිව කියලා දෙනවා අක්කී බොහොම ස්තූෝම ස්තුතියි අපට මෙවැනි වටිනා වීඩියෝස් අරගෙන එනවට.....
@induwejethunga5704
2 жыл бұрын
ගොඩාක් ස්තුතිය
@ShanthiniM-pk7ze
5 күн бұрын
ස්තුතිය ඔයාට බොහෝ ආශීර්වාද වේවා පතමි
@ranjaniudayakumari5454
2 жыл бұрын
Goooodak වටිනවා 🥰🥰🥰🥰
@chandrawataketiya7154
2 жыл бұрын
හරිම සතුටු හිතෙනවා මම ඔයා ගේ විඩියෝ සෙරම අහනවා බලනවා කාලය ට වටින දෙයක් ඔයට ජය
@thanujawikramarathna3753
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි .
@anula.gamage181
8 ай бұрын
ඔයාගේ වීඩියෝ නිතරම මම බලනවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූතියි
@roshaniseneverathna2925
2 жыл бұрын
ස්තුතියි.සබන් කුඩු හදන විදිහත් කියලා දෙන්න අපිට
@premasirirathnayake7397
2 жыл бұрын
ඔබ.තුමීට.බොහොම.ස්තූතියි.ගොඩක්.පින්සිද්ද.වෙනව.මේවගේදේවල්.නොදන්නා.අයට.දැනගන්න.කියල.දිමනිසා.
@rohithaekanayake2047
2 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනව..
@yuhasbalage6095
2 жыл бұрын
Harima asawen mai puthai baluwa. Thanks ! 💚💚💚💐
@rohinimabarna9183
2 жыл бұрын
ස්තුතිය් ඔබට
@thakshiladilani9125
2 жыл бұрын
Thank you dr.godak watinawa me video eka.math hetama hadanawa.
@muthumaleeperera6581
2 жыл бұрын
අක්කි super ...❤️❤️👍
@sagithkoralavidanage8854
2 жыл бұрын
ස්තුතියි ස්තුතියි පූතේ මමත් හදලා ඔයට ලියන්නම් ජේසු පිහිටයි
@thilinilakmalie1789
2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කෙ 😊❤️
@NandaHapugoda-gz5cj
9 ай бұрын
හොඳටම පැහැදිලි ,,ane හදන්න අසයි
@chandanirupalata3450
2 жыл бұрын
මේ කාලේ හැටියට වඩාත්ම වටිනා වීඩියෝ එකක්, ස්තුතියි ඔයාට
@hasinikanchana6583
11 ай бұрын
ගොඩක් ස්තූතී ඔබතුමියට 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@ranjaniathauda6003
2 жыл бұрын
ගොඩක් ස්තුතියි දූව.
@aselasampath8792
2 жыл бұрын
ඉතා හොඳ වටිනා වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට ...
@Senuhas
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@sunilakanthi4145
2 жыл бұрын
හරිම හොඳ අදහසක් මම ත් හදල බලනවා ඔබටස්තුතියි
@pothakamahima8826
2 жыл бұрын
ඉතාමත් ස්තුතියි
@jayanthaperera8484
2 жыл бұрын
අද කළේ හැටියට මේ විඩියෝ එක ගොඩක් වටිනවා.
@kalyaniwijesinha9330
2 жыл бұрын
ස්තූති මේ වගේ වීඩියෝ ගේනවට මේ කාලයට ගොඩක් වටිනවා අරන් තියපු සබන් වලට කරන දේත් කියන්න 🙏👍
@KusalasSimpleLife
2 жыл бұрын
ඒව දාල මං ඖෂධීය සබන් හදන විදිය කියන්නම්
@gmvijitha6399
2 жыл бұрын
Saralawa pahadili kala .bohoma sthuthi.matath hadannama hithanawa .
@harshaniwickramasooriya2938
2 жыл бұрын
මටත් කියන්න තියෙන්නෙ බලපු හොදම සබන් video එක .❤️
@chithrakumari488
Жыл бұрын
Niyami oya hodt pahadili karal dunna ..ahan innath asai hari pahadili ..tnx
@upulnadeera784
2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@udayakumudugodage3937
2 жыл бұрын
ස්තුතියි, ඉතාමත්ම වටිනවා. ගුරු මුශ්ටිය නැතිව කියල දුන්නා. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
@dilanipunchihewa8244
2 жыл бұрын
Thank you … base soap eken wenath warfare hada ganne kohomada
@MP-dd8nk
2 жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි.
@KusalasSimpleLife
2 жыл бұрын
❤❤❤
@sanalirajapakse6865
2 жыл бұрын
සබන් video කීපයක් බැලුවා. ඒ අතරින් හොඳ, ගුණාත්මක එකක්.. Baby soap වලට වඩාත් සුදුසු NaOH ද නැත්නම් KOH ද? ස්තූතියි
@KusalasSimpleLife
2 жыл бұрын
KOH
@suneethasenevirathna5518
2 жыл бұрын
KOH
@maneeshamadubashini9769
2 жыл бұрын
KOH
@sanalirajapakse6865
2 жыл бұрын
Thank you
@saduperera7947
2 жыл бұрын
KOH thama hoda.eken thamai baby soap wala sinidu , saumya gathiya enne😊
@Spicestates
2 жыл бұрын
හරිම පැහැදිලියි.. බොහෝමත්ම ස්තූතියි..
@mkggemunu9188
2 жыл бұрын
Very Good thankyou
7:39
🇱🇰 කොහොඹ කෝමාරිකා සබන් හරිම විදියට හදමු Homemade Neem & Aloevera herbal Soap by Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 430 М.
6:34
මෙච්චර රසයි ගුණයි කියල දන්නවද? නෙස්ටමෝල්ට් වීවා බීල ලෙඩ වෙන්න එපා Soy Powder Kusala's Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 33 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
13:53
Homemade lemon turmeric soap🍋 Natural cold process soap making w/ recipe
tellervo
Рет қаралды 2,4 МЛН
5:23
එක වේලක් බත් නැතිව මේක බීල බලන්න අම්මා ආසාවෙන් බීපු බීමක් Golden Pumpkin recipe Kusalas Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 47 М.
3:49
උදේම මේක බීල බලන්න දැනෙන සනීපෙ කිසිම කිරි වර්ගයක් නොදා රස ගුණ කිරි එකක් Healthy Drink Kusala Simple
Kusala's Simple Life
Рет қаралды 38 М.
11:43
ගෙදරදීම විනිවිද පෙනෙන ග්ලිසරින් සබන් හදමු / Let's make a transparent glycerin soap
Madhura Eco
Рет қаралды 82 М.
5:06
✔කවුද හිතුවේ සබන් හදන්න මෙච්චර ලේසියි කියලා| විනාඩි 5න් සබන් හදන ක්‍රමයක් |how to make soap at home💓
M.R kitchen
Рет қаралды 2,2 МЛН
10:52
ගෙදරදීම සබන් හදන පහසුම ක්‍රමය මෙන්න / Here's the easiest way to make soap at home
Madhura Eco
Рет қаралды 604 М.
3:43
රසයි ගුණයි දෙකම.කිරි වෙනුවට බොන්න පුළුවන් වටිනාම බීමක් Morning drinks from Kusala's Simple Life😍
Kusala's Simple Life
Рет қаралды 40 М.
34:51
හිසකෙස් යන්නටත්, අතපය හිරිවටෙන්නටත් හේතුවන මේ කරුණු ඔබ දන්නවාද?
Vishwa Piyasa
Рет қаралды 328 М.
33:33
Soap Making Tutorial for Beginners - Full Demonstration & Cold Process Soap Beginner Recipe
Elly's Everyday Soap Making
Рет қаралды 2 МЛН
8:56
මේක හදල කෑවොත් කේක් එපා කියයි~ක්‍රම 2කට සාම්ප්‍රදායික අඩ කේක් Ada Cake from Kusala's Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 39 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН