KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සබන් කර්මාන්තයේ සියලු රහස් සමඟින් පරිපූර්ණව නිවැරදිව සබන් සෑදීම Soap Base and Herbal Soap making
16:06
කෑම උයන්න පහසු වෙන්න මම හදා ගන්න දේවල් Episode 1217 - The Food i make at home - Anoma's Kitchen
28:12
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
My scorpion was taken away from me 😢
00:55
Try this prank with your friends 😂 @karina-kola
00:18
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
🇱🇰 කොහොඹ කෝමාරිකා සබන් හරිම විදියට හදමු Homemade Neem & Aloevera herbal Soap by Kusala's Simple Life
Рет қаралды 430,657
Facebook
Twitter
Жүктеу
1
Жазылу 740 М.
Kusala's Simple Life
Күн бұрын
Пікірлер: 870
@chandanirupalata3450
2 жыл бұрын
මමත් හැදුව මිශ්‍ර අව්ෂදීය සබන් එකක්, සුදුහදුන් කුඩු, කෝමාරිකා, කැරට්, වෙනිවැල්, මේ ඔක්කොම දාල, හොදට ආව, මගෙ දුව පාවිච්චි කලා. එයා කිව්වා ඒක හමට හරි සුමුදු ගතියක් තියනවා කියලා. ඔයාලා මේවගේ දේවල් කියාදෙන එක හරිම වටිනවා. ස්තුතියි.
@kumuduneela891
2 жыл бұрын
පුලුවන්නම් සබන් හදන විදිහ දාන්න මට ඒ වීඩියෝ එක බලන්න බැරි වුණා ඔයාට තෙරුවන් සරණයි
@indunilranasinghe7704
Жыл бұрын
❤
@indikaalmeda4280
Жыл бұрын
Thank you🌷🌷🌷🌷
@amapriyadarshani1911
Жыл бұрын
Thenks ❤
@kumariperera9930
7 ай бұрын
බොහොම ස්තූතියි
@menakaabeyrathna6444
2 жыл бұрын
හරිම වැදගත් අපිට දැන් සොබාවික සබන් පාවිච්චි කරන්න පුලුවන් මේක හදන හැටි කියා දුන්නට බොහොම පින් 🌺🌺🌺🌺🌺🌺🌺👍
@priyangikahearth2167
2 жыл бұрын
ඇත්තටම ආස හිතුනා මටත් සබන් හදන්න ලංකාවෙක් පිට ඉන්න නිසා දැනට බැහැ ලංකාවට ආව ගමන් මත් අත්හදා බලනවා මේ වගෙ විඩියො තවත් කරන්න ලැබෙවා ගොඩක් වටිනා විඩියො එකක්
@annetjayasinghe1796
2 жыл бұрын
හරිම සංතොසයි ඔබ ඉතාමත් පැහැදිලි ළෙස කියා දුන්නා.හොද වැඩක්.ඔබට ගොඩාක් ස්තුතියි ..මමත් හදනවා
@chathuwedage6757
2 жыл бұрын
ගොඩක් ආස හිතුනා අක්කා. මට කොහොඹ කෝමාරිකා දෙකම තියෙනවා, හෙට ම හදනවා, thanks අක්කා . All-rounder කෙනෙක් වෙන්න හැමෝටම බෑ . ඔයා හැබෑ හපනියක්, බුදු සරණයි!
@KusalasSimpleLife
2 жыл бұрын
👍 ❤ ❤ ❤ ❤
@lakmalikumari120
2 жыл бұрын
කොමරිකා කොහොබ රත් කරද්දී ඒකෙ ඖෂධීය ගුනයට හනියක් වෙන්නෙ නැද්ද අක්කි
@denethkala
2 жыл бұрын
7o
@ishankaerandi3881
2 жыл бұрын
Miss me soap eka kochchara kal thiyanna puluwanda??
@snasrin9079
2 жыл бұрын
🧕❤️🌺🛖🕌🌹🇮🇳🥰🙏🙏🙏🙏
@dharmasiriananda9873
2 жыл бұрын
ගොඩාක් පිං මිස් හරි ආසාවෙන් හිටපු දෙයක් බලන්න සැලැස්වීමට.🙏🙏🙏🙏
@chamarajanarangana1749
3 күн бұрын
මමත් හදනවා මිස් ගෙදර අපිට ගොඩක් ස්තුතියි
@swarnamallikarachchi5398
2 жыл бұрын
ගොඩක් හොඳ දෙයක්.. කාලයට ගැලපෙන දෙයක්, ..👍..❤️🌹 ගොඩපර තියනවනම් දුවට ඔළුව සෝදන්න සබන් හදන්න ..
@menakamadushani4211
2 жыл бұрын
ඒ පාට..🤗💚 බලාගෙන හිටපු වීඩියෝ එකක් අක්කේ..මේ දවස් වල පොඩ්ඩක් කලබලයි.. නිදහස් උණු ඉක්මනින් හදලා බලනවා..අනේ ඔයාට බොහෝම ස්තූතියි..🙏 හැමදාමත් වගේ අදත් ගොඩක් වටිනා දෙයක් ගෙනාවා ඔයා.. බුදු සරණයි අක්කා..🤗🥰🙏
@indikakumara5491
2 жыл бұрын
මේ සබන් මිල කලේ මෙ වගේ විඩියෝ එකක් ගෙනවට ඔයට ගොඩක් පින්
@perera9535
10 ай бұрын
නියමයිනේ සබන් හරිම ලස්සනයි හොඳට කරනවා ❤
@samantennakoon3739
2 жыл бұрын
ස්තුතියි ඔබට ඉතාමහොදින් අපිට ඔබේ වටිනා දැනුමලබා දීම පිලිබදව.
@chathurikadilhani9407
2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි. ඇත්තටම මම අද තමයි සබන් හදන හැටි දැන ගත්තේ
@nishanthaupulkumara6023
2 жыл бұрын
සබන් මාපියාවෙට කෙලින්න හොද උදවුවක් ..thanks you so mach der
@dammikairangani611
2 жыл бұрын
ඇත්තටම හොඳ.ව්ඩ්යොළුක.ඹයාහොදට.කියලා.දෙනවා.මමත්..හදලා.ඹයාට..ලියලාළුවන්නමි.බුදුසරණයි
@duleeshalakshani333
2 жыл бұрын
Wadagathdeyak igena gaththa.oyata thanks.🙏🙏🙏🙏🙏🙏
@anun6827
2 жыл бұрын
ඇත්තටම ඔබ All Rounder කෙනෙක් . And a multi brain . අපිට ඔයාව ගොඩක් වටිනවා සහෝදරී
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@SimpleLifeWithAvishka
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අද රටේ පවතින අපහසුකම් නිසා සබන් නෑ මෙක හොදම විසදුමක් 👌👌👌👌
@snasrin9079
2 жыл бұрын
🧕❤️🌺🛖🕌🇮🇳🥰🙏🙏🙏
@nalanigamage1389
3 ай бұрын
❤
@lalithaperera9510
2 жыл бұрын
ඔයාගේ වැඩසටහන් මම බලනවා හරිම ආදරෙන් ඔයා කියල දෙනව.ඔයාට සුබ පැතුමි ❤️❤️❤️🙏දිව්‍ය සුව දිඝායු වෙිවා ජේසු පිහිටයි
@NiroshaWickramaghe
3 ай бұрын
ගොඩාක් හොදට පැහැදිලි කලා වටිනා දෙයක් පින්
@nadeekuma2638
2 жыл бұрын
සබන් හදනවනම් සති දෙකක් වගෙ තියල පාවිච්චි කරන්න එතකොට තමා කෝස්ටික් සෝඩාවල සැර අඩුවෙන්නෙ මාත් හයි උනාට පස්සෙ බැලුවා ඒත් සැරයි අත් දෙකේ ගෑ උනාම ලිස්සනවා ඊටපස්සෙ මං පැත්තකට දාල තිබ්බා සති දෙකකින් අරන් බැලුවා සුපිරියට තීනවා සබන්
@KusalasSimpleLife
2 жыл бұрын
ඔව් එහෙම තමයි මං මූලික සබන් එකේදි කිව්ව ඒක
@deepakumarikumari5392
2 ай бұрын
ඔයාට ජයම වෙිවා.
@තුෂිත්
2 жыл бұрын
ඉතා වටිනා ඉදිරිපත් කිරිමක් ගොඩාක් ස්තූතියි.දේශීය නිශ්පාදන ඉදිරියට අපේ රටට නොසෑහෙන්න වටිනව.ඔබට පිං.ඔබට දිගු ගමටකට ආසිරි 🙏🙏🙏
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි බෙහෙවින්
@Thushari-nq4uz
5 ай бұрын
හරිම පැහැදිලිව මිහිරි විදිහට ලස්සනට ඒක අපට පැහැදිලි කර දුන්නා. ගොඩක් ස්තුතියි නංගි.මමත් හදනවා කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා
@Sv25-s6m
2 жыл бұрын
මේ විදිහට නියම ප්‍රමිතියට දෙයක් කියලාදෙන අඩුයි.ඔබට පින් .❤️🙏
@ShanthiniM-pk7ze
18 күн бұрын
ස්තුතිය MISS , ආශීර්වාද වේවා
@VinippridaDisanayaka
Жыл бұрын
Thank you ❤️❤️❤️
@nimalrathnasekara1377
2 жыл бұрын
Thank you swabawika widiyata saban hadana widiya kiyalaa dunnata
@thilinithilini2135
2 жыл бұрын
godak pin akke aththtama harima watina video ekak.thank you🙏🙏🙏👍❤❤❤❤
@indranipitgalaarachchi9664
2 жыл бұрын
මමත් ඔබතුමියගේ වැඩ සටහන් නරබනවා.ඒව පැහ7ැදිලිව කියාදෙනවා. ගොඩක් ස්තුතියි ඔබට..
@sisirakumara2590
2 жыл бұрын
බොහෝම ස්තුතියි මම ගෙදර පොඩියට පටන්ගත්තා හරිම සාර්තකයි
@sandamalisandamali5255
8 ай бұрын
මගේ සබන් ටික දිය උනේ නෑනේ 😢
@hirushavimukthi3633
2 жыл бұрын
ගොඩක් හොඳදෙයක් ඔයා කියල දුන්නෙ ඔයාට බුදුසරණයි
@DeepaGawarammana
10 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මෙවැනි දේවල් අපිට කියලා කියලා දෙනවට
@niluwikramasinghaniluwikra1592
2 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න හරිම කැමතියි හොදට පැහැදිලි කරනවා
@ChanakaPerera-d2s
4 ай бұрын
හරිම හොද විඩියෝ එකක්❤❤
@gsghdf1604
2 жыл бұрын
Aththatama harima watina wadak karanne Ada ape rate saban katayak ganna loku wiyadamak ona Me wadasatahana godak wadagath
@deepakumarikumari5392
2 ай бұрын
🎉🎉 නියමයිනේ....🎉🎉🎉
@tharikasolochani4020
2 жыл бұрын
Niyamai......👍👍👍mamath හදනවා ...
@girlsr2614
2 жыл бұрын
Me.kaleta godak watina vidio ekak saban ganan kale oba thumiyata godak pin denuwath kalata thanks you budusaranai 😘😘
@omanmuscat8273
2 жыл бұрын
තෙරුවන් සරණයි අපූරුයි කුසලා මහත්මියයි ඔබ සැම දෙයම ඵලදායි යමක් අපට හඳුන්වා දෙනවා බොහොම ස්තූතියි ලංකාවට ආවම තමයි ඕවා අත්හදා බලන්න වෙන්නේ ඔබතුමිය ටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දිග දීර්ඝ දීර්ඝායු වේවා
@m.bdamayathi3235
2 жыл бұрын
Thanks mewani de Wal Kiya Dela danuwath kalata budu saranai
@nilminipriyadarshani6603
2 жыл бұрын
ඇත්තටම හොද වැඩසටහනක් මම පුලුවන් හැමවෙලාවෙම බලනවා ඔයාගේ කොල්ලු බීම එක පුතාට හදලා දෙනවා
@KusalasSimpleLife
2 жыл бұрын
ස්තුතියි ..ඔයාලට ප්‍රයෝජනයක් තියෙන දේවල් තමයි හැමදාම අරන් එන්නෙ මං..
@kusumaravirathna9753
Жыл бұрын
බොහොම පැහැදිලි ව කියාදෙන ඔබ ට ස්තුතියි
@mashimaheshika4308
2 жыл бұрын
ආදර්ශමත් කාන්තාවක් ..රටට ආඩම්බරයක්..👑️👑️
@kalpamaduranga4665
2 жыл бұрын
ගොඩක් හොද දෙයක් ඔයා මේ කරන්නේ දැනුවත් කරලා..ස්තුති ඔබ තුමියට..❤️
@SilmiyaSilmiya-mn8qg
2 ай бұрын
Godak hodai math karala balanava thank you nendhe
@kusumweerasekara6911
2 жыл бұрын
Kaale hatiyata godak hoda wadak.harima pahadiliy oyage wade.godak sthuthiy.
@Anoja-ii5nj
6 күн бұрын
❤❤❤harimahonda,vedioekak🎉🎉
@sandyakumari7500
2 жыл бұрын
මමත් හැදුවා හරිම හොඳයී😊
@bagyagunarathne9640
2 жыл бұрын
ගොඩක් ස්තූතියි.🌝 ඔයාට තව තවත් මේ වගේ දේවල් හොයාගන්න . ඔයාට වරදින්නෙම නෑ..👍👍
@mangalikaalison6255
2 жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කලාට දුවට තෙරුවන් සරණයි ❤🙏
@maheshadilani9264
2 жыл бұрын
Bohoma sthuthi akke...godak pin mehema kiyaladenawata...hamadema sarthaka wenna kiyala prarthana karanawa 🙏🙏
@chathrukamusic7281
2 жыл бұрын
ගොඩක් ස්තුතියි මමත් අද හදනවා
@apsarasangakkara6071
2 жыл бұрын
Bohoma sthuthi oba thumiyata! Harima kalochitha nipayumak. Teruwan saranai!
@pushpikamaduwanthi2228
2 жыл бұрын
Oya harima hardayangamayi 💓
@priyankadanasekara5668
2 жыл бұрын
ස්තුතියි මමත් හැදුවා සාර්ථකයි
@thanujamadumali2797
Жыл бұрын
මූලික සබන් බේස් එකටම කෝමාරිකා දාල හදන්න පුලුවන් ද
@renukasamarasinghe3400
2 жыл бұрын
Kiyala dunnata thank you sudu❤️😘😘😘😘😘
@kchandralatha3798
6 ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි, වටිනා වීඩියෝවක් ඉදිරිපත් කලාට ❤❤❤
@RaviduSathsara-hj1kc
Жыл бұрын
මටත් ආසයි ඒ සබන් එක හදා ගන්න
@dhammiherath6347
2 жыл бұрын
Harima honda vedio ekak duwa
@ERathnalal
6 ай бұрын
ගොඩක් පිං හරිම වැදගත්
@swarnakanthirm6145
2 жыл бұрын
Harima watinawa MEA deawall Kiyala dunnata thanks🌷🌷💕
@lalanijayasena7669
2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි !!!!💜️💜️💜️
@snasrin9079
2 жыл бұрын
👋❤️🥀🛖🇱🇰🤲📨👍🌹👪🌺💰💰💰💰💰💰💰🕋🕌🧕👋❤️🥀🛖🇱🇰🤲🥰🌺🌷👰🙏🙏
@priyanpriyaniipriyani6748
2 жыл бұрын
Niyama welawata awashya de kiyala dena obata teruwan saranai👍👍👍🙏🙏❤
@NimalAriyarathna-e4f
3 ай бұрын
මමත් ආසයි සබන් හදන්න ඔයා ලස්සනට වැඩ්යට හන කරා
@roicefernando1857
2 жыл бұрын
Oyage kama recipe aka wagema mekath awasyama deyak 👍❤️❤️
@rmpathma7526
Жыл бұрын
මමත් අද ම හදනවා
@harshaniwickramasooriya2938
2 жыл бұрын
ඇත්තමයි ගොඩක් ආසාවෙන් බලන්නෙ.❤️💐😁
@shiraniweerakkody4123
2 жыл бұрын
Godak asaven baluva.Mamath saban hadanava ikmaninma. Thank you so much 💖
@suneethadissanayake288
2 жыл бұрын
Thaks mewage dewal kiyala denawata
@lakshikarupasingha7205
2 жыл бұрын
Niyamaine akke...dakkath asai...oyata godak pin....oyala ape me ratata godak vatinawa....
@swarnakumari1371
2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. මාත් හැදුවා සබන් ඩබල් බොයිල් කරාට හොදටම දිය උනේ නෑ චුටී කෑලී ඉතුරු වුණා
@sathsindunimsara3377
2 жыл бұрын
මටත් ඕකම වුනා . රයිස් කුකර් එකේ ඩබල් බොයිල් කරන්න පැයක් විතර ගියා . සබන් කොළමැල්ලුම් කපනව වගේ චුටියට කපල ගත්තෙ . කඩේ සබන් ගාන එක මීට වඩා ලාබයි😭
@nethmitharaka3557
2 жыл бұрын
oyage treatment harima lesiyen hada ganna puluwan...harima nihatha mani kenek wage oya😘❤❤
@nishdaiwijerathne1189
2 жыл бұрын
Godak watina video ekak.godak sthuthiyi oyage denuma api ekka beda gannawata
@rusithbandara
2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි මෙම විඩීයෝ එක මම හැම දෙයක්ම ඉතා හොඳින් ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පිං
@hambanthotadhammadharini6823
2 жыл бұрын
හරිම වැදගත් ඉගැන්වීමක්. ඔබ සිදුකරමින් ඉන්නේ යුග මෙහෙවරක්. මම ආශීර්වාද කරනවා . ජයවේවා දුව !!!
@snasrin9079
2 жыл бұрын
🌺👪🌹👍📨🤲🇱🇰🙏💰🕋🕌🧕👋❤️🥀🛖
@chandanaanildissanayake7603
2 жыл бұрын
Godak Vatinaa danuwath kireemak , Thank you ....Jaya weva...
@chandimalwaththa3268
2 жыл бұрын
ඔයාගෙ විඩියෝ හරිම අර්ථවත් . ඒ වගේම වටිනාකම මෙච්චරයි කියන්න බැරිතරම්. ඔයා ට්‍රයි කරල බලන්නකො නිවිති වලින් ජෙලි එකක් හදන්න. හැදුව නම් ගොඩාක් වටිනව.ළමයි අකමැතිනෙ නිවිති කන්න . ඔයාගෙ දක්ෂකමට කරන්න බැරිවෙන එකක් නැ. සුභපතනව.❤️
@SudarshaniDilrukshi-zq8uv
Жыл бұрын
ඇත්තටම හරිම වටිනවා දුවෙි ජේසු පිහිටයි
@UpekshaMadhu
8 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුති මිස් ලෝබ නැතුව් මේවා කියා දෙන්වට් ❤❤❤
@ireshairesha6823
2 жыл бұрын
Aththatama hodai
@cwijesinghe5718
2 жыл бұрын
ඔයා හරිම හොද කෙනෙක්
@koplusapi
2 жыл бұрын
❤❤❤❤ ගොඩාක් වටිනව.මේක කොච්චර කල් තියාගන්න පුලුවන් ද?
@kumariwijedasa6637
2 жыл бұрын
Godak watina video ekak. Oyata godak isthuthiy 🙏🙏🙏🙏🙏
@indrasamarakkodi9934
2 жыл бұрын
හොඳයි ගොඩක් ස්තුතියි දුව ඔයාට
@rashaya317
2 жыл бұрын
ඇත්තටම හොඳයි.ලොකු ආදර්ශයක් දුන්නා අක්කි ඔයා
@kumarkllgds691
Жыл бұрын
E krmayanm harima lhesiy oba thumiyata sthuthi
@dinerudarshi54
2 жыл бұрын
Godak watinawa vidio eka.
@kalyanisamanlatha7349
2 жыл бұрын
,බොහොමයක් ස්තුතිය පුද කරමි ......💖💖💖💖
@kanthikagunasekara6078
2 жыл бұрын
බොහොම ස්තූතියි ඇත්තටම වටිනා දෙයක්,,
@k.gchandrikapriyadarshani4808
2 жыл бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තුතියි .🌷🌷🌷🌷🌷👍👍👍👍
@paramijayawardhana8407
2 жыл бұрын
ගොඩක් වටින වීඩීයො එකක් .ස්තූතියි අක්කා
@PiyangikaKapumulegedara
Жыл бұрын
පට්ට ❤
@sujithkumarasiri6979
Жыл бұрын
Bohomathma sthuthiy obatumiyata.
@samanthawanasinghe9569
2 жыл бұрын
Asawenma balapu veedio ekak .godak sthuthi .apith hadala balanawa .
@koshalikaushalaya9196
10 ай бұрын
Goodk pin budu sarani❤❤
@pasindusathsara2511
2 жыл бұрын
Godak hondai video eka. Thank you
@ShanthiWijesinhe
2 ай бұрын
Oyata godak sthuthi pin
@nisankathamali3713
2 жыл бұрын
Godak watinawa. Godak pin. Math kamathi home made products walata. Budu Saranai!
@indeewarii.u3131
2 жыл бұрын
ගොඩක් හොද video එකක්.ඔබතුමියට බුදු සරනයි
@champikakumari5552
4 ай бұрын
Godak hoday akke. Mamath hadala balannm.❤
@malkanthijayawardana9912
2 жыл бұрын
Godak hodayi
16:06
සබන් කර්මාන්තයේ සියලු රහස් සමඟින් පරිපූර්ණව නිවැරදිව සබන් සෑදීම Soap Base and Herbal Soap making
Kusala's Simple Life
Рет қаралды 466 М.
28:12
කෑම උයන්න පහසු වෙන්න මම හදා ගන්න දේවල් Episode 1217 - The Food i make at home - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 129 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
7:59
පොල්කිරි මේ තරම් රසයිද? කඩේ අයිස්ක්‍රීම් මොකටද මෙහෙම සුපිරියට හදාගන්න Vegan Ice Cream Coconut milk
Kusala's Simple Life
Рет қаралды 797 М.
6:43
Perfect Neem Soap Making At Home || homemade neem soap for clean , bright and pimples free skin .
v channel by venu
Рет қаралды 631 М.
5:06
✔කවුද හිතුවේ සබන් හදන්න මෙච්චර ලේසියි කියලා| විනාඩි 5න් සබන් හදන ක්‍රමයක් |how to make soap at home💓
M.R kitchen
Рет қаралды 2,2 МЛН
8:19
How To Plant Aloe vera from Leaf Cuttings
The Aloe Vera Garden
Рет қаралды 2,2 МЛН
9:05
best instant skin whitening rice soap / homemade beauty soap
v channel by venu
Рет қаралды 1,6 МЛН
5:23
එක වේලක් බත් නැතිව මේක බීල බලන්න අම්මා ආසාවෙන් බීපු බීමක් Golden Pumpkin recipe Kusalas Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 48 М.
8:51
ආප්ප සෝඩා වලින් මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද?|| 10 Baking Soda Hacks
Dove Greens Miracles
Рет қаралды 434 М.
6:43
කෝමාරිකා ජෙල් එක හරියටම ගෙදර හදාගනිමු How to make Aloe Vera Jel in Home My Charm Life
My Charm Life
Рет қаралды 111 М.
6:34
මෙච්චර රසයි ගුණයි කියල දන්නවද? නෙස්ටමෝල්ට් වීවා බීල ලෙඩ වෙන්න එපා Soy Powder Kusala's Simple Life✔
Kusala's Simple Life
Рет қаралды 33 М.
13:03
How to make soap at home|ගෙදරදීම ඉක්මනින්ම හරි විදියට සබන් හදන හැටි|soap making
Oshix Secrets
Рет қаралды 69 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН