පොල්කිරි සව් එකතු වෙච්ච පුදුම රස පුඩිමක් | Sago With Coconut milk Pudding Saw pudding | Desert |

  Рет қаралды 448,686

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 346
@anuradhawijesinghe8536
@anuradhawijesinghe8536 9 ай бұрын
❤ හරිම රසයි ..... ඔයා පැහැදිලිව ඒක හදන්න කියලා දුන්න . මම ඒවිදියට ම හැදුවා . ...👍ගොඩාක් ස්තූතියි .
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
👌👌❤❤👍👍😍😍
@RumeshAnuruddha-u4w
@RumeshAnuruddha-u4w 9 ай бұрын
😊
@erindslive818
@erindslive818 9 ай бұрын
Wow super good ..maru ❤goodl❤❤❤❤❤
@erindslive818
@erindslive818 9 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samadesilva6936
@samadesilva6936 9 ай бұрын
Ppppp😅P ù1p​@@erindslive818😅😊
@AudhaniKarunarathna
@AudhaniKarunarathna Күн бұрын
රස කැමක් හදන්න කියල දුන්නාට thank you
@RM-rw7ns
@RM-rw7ns 3 ай бұрын
මාත් හැදුවා .. නියමට ආවා. මම හකුරු උනු කරලා ගත්තා.. පන්සලේ හාමුදුරුවෝටත් දුන්නා. ඇත්තටම රසයී... thnks ඔයාට... 💐💐❤️❤️
@SobadahameApi
@SobadahameApi 9 ай бұрын
අපිත් හැදුවා, හරිම රසට ආවා. ඔයා කිව්ව ප්‍රමාණ වලින් ම ගත්තේ. පැණි රස නම් හොඳට ම තියනවා. Thanks😊
@thushari3225
@thushari3225 9 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට. 💐💐හැමදාම අලුත් දෙයක්, අලුත් කෑමක්‌ නිර්මාණය කරගෙන, මහන්සි වෙලා, ඒක පිළිවෙලකට සකසලා, video කරලා අපිට බලන්න සලස්වනවට.. මේ දේවල් ගොඩක් වටිනවා හැම ගෘහනියකටම.. ඇත්තටම හරිම සරලයි, පැහැදිලියි, ලේසියි, වියදම් අඩුයි.. ඔබතුමියට සියලු දෙවි රැකවරණයි, බුදුසරණයි. 🌻🌻
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 9 ай бұрын
අනිවාර්යයෙන් හදනවාමයි...ඔයාට සුභ පැතුම් ❤️🌹🌞
@sarojinijayalath3063
@sarojinijayalath3063 9 ай бұрын
ඔයා හැමදාමත් අපිට කියා දෙන්නෙ ඉතාමත්ම අඩු වියදමකින් රසට හදාගන්න පුලුවන් ගුණදායක දෙයක්මනෙ. ඉතින් ඔයාට බොහොම ස්තූතියි. අවුරුද්දට හදාගන්න පුලුවන් කැවිලි ගැනත් කියාදෙන්න පුලුවන් නම් ගොඩක්ම හොදයි. ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි.❤❤❤❤
@dkumariperera6121
@dkumariperera6121 9 ай бұрын
මමත් හැදුවා කස්ටර්ඩ් පවුඩර් දාලා...රසම රසායි....රසම රස කෑම වර්ග හදන්න කියලා දෙන ඔබට ගොඩාක්ම ස්තුතිය 😊❤🎉....
@kwkw7563
@kwkw7563 3 күн бұрын
හරිම හොදයි ෂ්තුති
@Ayeshma-e7v
@Ayeshma-e7v 9 ай бұрын
Thank you akki... මන් හෙට හදනවා.. Akki හදපු පුඩින් වර්ග මන් dan දැනට දෙකක් හැදුව.. ගෙදර ඔක්කොම අසාවෙන් kaawa.. Thank you akki මෙහෙම කෑම recipe කියලා දෙනවට. ❤️❤️❤️
@NilanthiNilanthi-t3h
@NilanthiNilanthi-t3h 9 ай бұрын
හදන්න ඕනි අදයිබැලුවෙ හොද පැහැදිලී 🎉🎉🎉
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 ай бұрын
❤ හරිම රසයි පහසු වෙන් හදා ගන්න පුලුවන් රෙසපි එකක් ස්තුතියි මිස් බුදුසරනයි
@AnjalikaSaduni
@AnjalikaSaduni Күн бұрын
Thanks,thawath aluth recipe genna.oyata jaya
@WeerasingheMalani-ne6ys
@WeerasingheMalani-ne6ys Ай бұрын
අම්මෝ අක්කෙ ඔයාගෙ කෑම වල රස 😊😊😊
@the-boyyoutube
@the-boyyoutube 9 ай бұрын
Hodai ගොඩාක් රස පාටයි
@nadeejasewwandi5810
@nadeejasewwandi5810 4 ай бұрын
ඒක හරිම රසයි...කන්න පුලුවන් ඇතිවෙන්න..❤❤
@HarshiKarunathilaka-pp5ts
@HarshiKarunathilaka-pp5ts Ай бұрын
මේක ගොඩක් රසයි.😊
@DamiantiOman
@DamiantiOman 2 ай бұрын
Adarei ❤❤
@JulanMadushanka-h3y
@JulanMadushanka-h3y Ай бұрын
අක්කේ ඔයාගේ විඩියෝ සුපිරි මමහදලා බැලුවා හරියටම අවා රසයි ❤
@kadnhperera6062
@kadnhperera6062 5 ай бұрын
අද සීනි නැතිව පැණි වලින් හදන කෑමක් කයල දුන්නට ගොඩක් ස්තූතියි.මම දැන් අවුරුදු විස්සක් විතර සීනි කාලම නැහැ.ඒ නිසා ඔයා කියල දෙන කෑම හැදෙන්නෆම නැහැ.අදවගේ පැණි වලිනුත් හදන්න පුලුවන් කියල කියාදෙනවනම් ගොඩක් හොදයි. ස්තූතියි.. තෙරුවන් සරණයි....
@mashudapackeer1257
@mashudapackeer1257 2 ай бұрын
Thank-you really nice for a dessert.
@malaniweerasinghe786
@malaniweerasinghe786 9 ай бұрын
දැක්කම ආස හිතෙනවා
@NiroshaChamali-n2b
@NiroshaChamali-n2b 2 ай бұрын
නිමයයි🎉🎉🎉
@menikdasanayaka9844
@menikdasanayaka9844 2 ай бұрын
Thanks dear .A good idea .I'll try it .
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 9 ай бұрын
අම්මේ❤❤❤❤❤දැක්ක ගමන් කන්න හිතෙනවා
@deepikasen1973
@deepikasen1973 6 ай бұрын
I made this yesterday for my team gathering. I did not use the caramel but added colouring + raisins. It came out nicely and everybody enjoyed it. Thank you for the great recipe.
@SrinathKanishka
@SrinathKanishka 4 ай бұрын
මරු
@chamilaishanthi6200
@chamilaishanthi6200 9 ай бұрын
රස පාටයි හදල බලන්නම් ❤❤❤
@dhanushkabandara6176
@dhanushkabandara6176 9 ай бұрын
ඒකනම් නියමයි..😋😋😋😋❤❤❤👍👍👍👍💪💪⭐⭐⭐⭐⭐💯💯✌️✌️
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o 9 ай бұрын
දැක්කහම නමි ආස හිතෙනව පුතේ හදලම බලන්න ඔින බුදුසරණයි ඔයාට
@gayanpriyankara7965
@gayanpriyankara7965 3 ай бұрын
Math heduwa akke marama rasai.thenk you
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 9 ай бұрын
Thanks akki. Akki me pudding ekata Corn flour Custard powder nathuwa nikan hadanna puluwan da????
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 9 ай бұрын
නියමයි 🎉🎉🎉🎉
@Adithya-hi6is8qx6d
@Adithya-hi6is8qx6d 9 ай бұрын
මෙ වගේ ස්වභාවික රසකාරක යොදා ගෙන කෑම ජාති ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුතිය ❤❤❤
@limashar.fernando7521
@limashar.fernando7521 9 ай бұрын
අනේ ඒ පුඩින් එක දැක්කම හදලා බලන්න ආසා හිතුණා 🥰❤️❤️
@NishanthaNishan-ug4sq
@NishanthaNishan-ug4sq 9 ай бұрын
Math hadanawa ada
@pasinduaroshan3322
@pasinduaroshan3322 8 ай бұрын
Hadala balanna asa hetei
@MalaChandra-l1y
@MalaChandra-l1y 3 ай бұрын
දැන් කන්න තියෙන්වනම් නියමයි 👍🌹😋
@thilinisonalimuwandeniya-gv3ul
@thilinisonalimuwandeniya-gv3ul 9 ай бұрын
❤❤❤Very nice
@pansiluviyanduwa3415
@pansiluviyanduwa3415 2 ай бұрын
Thank you...rasa patai hadanna oni
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 9 ай бұрын
Akki me pudding ekata Corn flour, Custard powder noda hadaganna puluwan da?
@sujeewakumari2186
@sujeewakumari2186 9 ай бұрын
❤දැක්කම ආස හිතෙනවා
@amithakumari7422
@amithakumari7422 6 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි
@m.a7562
@m.a7562 9 ай бұрын
Wooooow superb ❤
@arunishanthi3008
@arunishanthi3008 9 ай бұрын
ම්ම් ... රස පාටයි නේද 🎉
@RRAB4
@RRAB4 9 ай бұрын
Wow... excellent dear ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ajanthaperes9650
@ajanthaperes9650 7 ай бұрын
මමත් හැදුවා හරිම රසයි... රසවත් රෙසිපි කියාදෙන ඔබට ගොඩක් ස්තුතියි.....❤
@pramilagamage9451
@pramilagamage9451 9 ай бұрын
Wow math hadanava.thanks nangiyoo.
@DammikaRathnayaka-c6k
@DammikaRathnayaka-c6k 6 ай бұрын
Mmm....දැක්කම ආසයි...ස්තුති මිස්
@DanushikaDanushika-r8o
@DanushikaDanushika-r8o 9 ай бұрын
Sha niyamai
@hasinisiranthika8847
@hasinisiranthika8847 9 ай бұрын
රසායි වගේ 😍
@khemahettiarachchi636
@khemahettiarachchi636 9 ай бұрын
❤රස පාටයි මමත් හදනව මිස් ස්තුතියි බුදුසරනයි..
@hashantharuka1939
@hashantharuka1939 9 ай бұрын
රස පාටයි😋❤
@dilrukshiekarannagoda-xo4fd
@dilrukshiekarannagoda-xo4fd 6 ай бұрын
Puduma rasa pudimak thanks oyata❤
@MangalaPriyantha-cc4sh
@MangalaPriyantha-cc4sh 5 ай бұрын
මාත් හදන්න ඕනි රස පාටයි👍👍👍
@ayeshapalihawadanavlogs1912
@ayeshapalihawadanavlogs1912 6 ай бұрын
Fresh milk walin hadanna puluwanda
@DpMalani
@DpMalani 7 ай бұрын
Godak watinawa obata jaya wewa👍
@sadunikakaluarachchisaduni3991
@sadunikakaluarachchisaduni3991 8 ай бұрын
මං නම් හැදුව ඒ විදියටම ආව. Thankyou අක්කෙ ❤
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 9 ай бұрын
එකනම් හදලා බලන්නම ඔනේ
@NatureNest76
@NatureNest76 9 ай бұрын
😋😋😋😋 ස්තුතියි .. හදලා බලන්නම්
@damayanthiekanayake968
@damayanthiekanayake968 7 ай бұрын
Thank you aunty math hadala balanawa ......mata thama aurudu 16i eth mn uyanna marama asai😊😊
@lurdudarshani4657
@lurdudarshani4657 7 ай бұрын
ආස හිතුණා❤
@Tushi769
@Tushi769 Ай бұрын
Man inne rata mekata piti karapu pol kiri ganna berida
@christeenlaity3201
@christeenlaity3201 9 ай бұрын
තැන්කියු 🙏❤👍
@anun6827
@anun6827 9 ай бұрын
ඒක දැක්කම හදන්නම හිතෙනව විශිෂ්ටයි 👍👍👍
@AnneMorina
@AnneMorina 6 ай бұрын
Harima rasa patai. Math hadanawa adama. Thanks danuwath karata
@chammabikelovers
@chammabikelovers Ай бұрын
Mewa hadan saw,coconut milk vitharak dala heduwa kiwwata oya godak badu dalane mister 😂😂hebei rasai
@sumanalathajayasekara
@sumanalathajayasekara 8 ай бұрын
බොහොම පින් කියා දුන්නාට හදලා බලන්නම්
@Savin_draa
@Savin_draa 9 ай бұрын
Great 👍 ❤thanks a lot 🙏 👍
@ChandraGamaga
@ChandraGamaga 7 ай бұрын
අතිවාරෙන්න හදල බලනවි ❤️
@sonalianjala5260
@sonalianjala5260 7 ай бұрын
Ala kiri walin hadanna puluwanda miss
@SudamShanaka
@SudamShanaka 9 ай бұрын
Supiri akke
@juhidissanayake675
@juhidissanayake675 9 ай бұрын
ගොඩක් ස්තුති ..අනිවාර්යයෙන් හදනවා❤
@subhanideepthika6432
@subhanideepthika6432 7 ай бұрын
මමත් හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට රෙසිපි එක දුන්නට ...❤❤❤
@Chamalilakmini
@Chamalilakmini 3 ай бұрын
Mamath haduva. Godak rasai
@pubuduyasasiri9406
@pubuduyasasiri9406 9 ай бұрын
Thank you very much. I will try this
@nayanarathnayaka7126
@nayanarathnayaka7126 9 ай бұрын
හදන්න ඕන මමත් ❤❤ස්තුතියි
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 9 ай бұрын
Thanks very much. Seems to be really tasty.👍
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 9 ай бұрын
❤mee vidiyo eka balanakotayi, oyaa kathakarana vidiyatayi apita mee kaville rasa danenawa wage. Harima rasayi..😅❤❤❤❤❤❤🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
😍😍😍😍😍
@srimaarambawatta4793
@srimaarambawatta4793 9 ай бұрын
නියමයි....👍👌💐😊
@MithuniKumari
@MithuniKumari 6 ай бұрын
Mamath haduwa aththtam rasi godak😊
@MrDevilGG1249
@MrDevilGG1249 9 ай бұрын
Thank you for the pudding 🍮😊
@ChinthkaMadusanka-gm8uh
@ChinthkaMadusanka-gm8uh 9 ай бұрын
Coon flour wenuwata daanna puluwan deyak nathda
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
කස්ටඩ් පවුඩර්
@dammikaweerasinghe6602
@dammikaweerasinghe6602 9 ай бұрын
Thank you 😊 rasa patai hadanna oona
@MRbeenneW
@MRbeenneW 6 ай бұрын
Corn flour nathuwa hadanna ba neda
@nilminigalabada2476
@nilminigalabada2476 9 ай бұрын
Fresh milk dammta kmkntida akki pol kiri wenuwta
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
කමක් නෑ ..
@ShashikaDilhani-mt5kp
@ShashikaDilhani-mt5kp 9 ай бұрын
Kalthiyaganna puluwanda.
@KaveeshaNethmina-bj6yf
@KaveeshaNethmina-bj6yf 9 ай бұрын
Dakkama hadana hetuna ❤️❤️❤️❤️❤️
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 4 ай бұрын
Oya pahadiliwa. Kiya dunna thanks duwe
@GeethikaSubashini-g5e
@GeethikaSubashini-g5e 9 ай бұрын
🙂🙂rasai wage පෙනුමෙන් penawa.thank you . Meka කොච්චර kal tiyaganna පුළුවන් da
@kusumpeiris7107
@kusumpeiris7107 9 ай бұрын
THANK YOU VERY MUCH. MAY GOD BLESS YOU .........
@MenakaMihiranga
@MenakaMihiranga 8 ай бұрын
මෙ පුඩිම පට්ට 🙏🙏🤗
@chamilaeranganialuthgedara857
@chamilaeranganialuthgedara857 8 ай бұрын
ඔයා ලස්සනට පැහැදිලි කරනවා ස්තූති
@ChathuraMadusanka-od9ui
@ChathuraMadusanka-od9ui 9 ай бұрын
තෙරුවන් සරණයි පුතේ.ආයෙ සව් පුඩිම ගැන නම් කියන්න වචන නෑ පැටියො.දැක්ක ගමන් කෑව වගෙ රසයක් දැනුනා.තව තවත් දෛර්‍ය ලැබේවා ඔයාට.හැමදාම සතුටින් ඉන්න
@Sunitha-z7r
@Sunitha-z7r 9 ай бұрын
Niyamai thanks oyata l❤
@kanchanapriyangane8883
@kanchanapriyangane8883 7 ай бұрын
Dekkma nm hadannama hithuna oyata ගොඩක් thank you
@MadushankaPerera-p3o
@MadushankaPerera-p3o 8 ай бұрын
මම හැදුවා මෙම මිශ්‍රණයට වරකා එකතු කරලා ගොඩක් රසයි.ස්තුතියි ඔබ තුමියට
@SamudraNagasinghe-yp8rk
@SamudraNagasinghe-yp8rk 9 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි .. මාත් හදනවා.
@ShaniAyeshaa
@ShaniAyeshaa 5 ай бұрын
Woooooow akki
@IshaniKaushalya-d5v
@IshaniKaushalya-d5v 6 ай бұрын
❤❤නියමයි ❤ 7:38
@athapatthukumara4708
@athapatthukumara4708 9 ай бұрын
Niyamai
@sujeewakumari5080
@sujeewakumari5080 9 ай бұрын
Hadala balanawamai....Asa hithuna...thanks ❤️💐🌹
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН