බත් කාලා කන්න මේ විදිහට සව් හැදුවොත් හැමදාම හදයි | custard sago sharbat | custerd jelly desserts

  Рет қаралды 755,541

nira S

nira S

Күн бұрын

අම්මෝ පුදුම රසක්නේ. එක පාරක් හදන්න හැමදාම කන්න හිතෙයි. ෆ්‍රිජ් එකේ දාලා දවස් 3 කල් තියාගන්න පුලුවනි. කස්ටර්ඩ් සව් ඩෙසර්ට් එක. කස්ටඩ් පවුඩර් මේස හැන්දෙන් 1 ඕනේ. පුදුම හිතෙන ස්වීට් එකක්.
,1.බත් කාලා කන්න දේවල් 3න් වෙජිටේරියන් කිරි පුඩිමක් | easy desserts | corn flour milk pudding | vegan
• බත් කාලා කන්න දේවල් 3න...
2.උදේට මේක විතරක් බොන්න | ඔමේගා - 3 පෝෂණීය ස්මූති එක | oats banana smoothie | කිරි වෙනුවට බොන්න දේවල්
• උදේට මේක විතරක් බොන්න ...
Custard sago recipe, jelly sago desserts, රසම රස කස්ටර්ඩ් සව් ඩෙසර්ට් එක. බත් කාලා කන්න නියම කෑමක්.
custard sago desserts | මේ විදිහට සව් හදලා බිව්වොත් හැමදාම හදයි | jelly sago recipe
aga niwana saw beema, saw jelly, saw hadana hati, sweets,
#bath_kala_kanna_dewal #ramdan_special_drink #refreshing_drink #jello_desserts#jelly_custard #custard_hadana_hati #saruwath_hadana_hati #aluth_awurudu-beema
100g orange flaver jelly pkt
1 cup hot water
1/2cup cool water
Red food color
1 cup water
1 cup milk
1/4cup sago seeds
1 tbsp custard powder
1/4 cup sugar
1tbsp basil seeds

Пікірлер: 352
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බත් කාලා කන්න දේවල් 3න් වෙජිටේරියන් කිරි පුඩිමක් | easy desserts | corn flour milk pudding | vegan kzbin.info/www/bejne/nqfOfXuKq7B_aJo පාන් බනිස් ඕනේ නෑ රතු කැකුළු හාල් ටිකක් තියනවා නම් උදේට/ රෑට හැමෝම ආසා වෙන කෑමක් | 1cup rice recipe kzbin.info/www/bejne/f4bWnWyoiaeNldk
@nimalaweerasinghe3031
@nimalaweerasinghe3031 Жыл бұрын
K(0
@luxmijayathilaka4663
@luxmijayathilaka4663 Жыл бұрын
Vegetarian pudimak
@gloriasweenie3887
@gloriasweenie3887 Жыл бұрын
​@nimala weerasinghe
@arunamangala5148
@arunamangala5148 Жыл бұрын
Suoper Thankyou Nangoo Very Teste
@shironnick385
@shironnick385 Жыл бұрын
FFGFGFYFඩ්ෆ්ෆ්ඩ්ෆ්๬😥😭
@sumudupinto540
@sumudupinto540 4 ай бұрын
මමත් මේ පුඩිම හැදුවා, ඇත්තටම හරිම රසයි, බඩ පිරෙනවා🥰🥰🥰👍👍👍👍🤗🤗🤗🤗,තව තවත් මේ වගේ ලේසියෙන් හදන පුඩින් වර්ග හදන්න සුභ පතනවා.ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@nilankasanjeewani956
@nilankasanjeewani956 Жыл бұрын
හරිම ආසාවෙන් තමන් දන්න දේ අවංකවම අනිත් අයට කියල දෙනව..දැක්ක ගමන්ම ආස හිතුන හදල කන්න..❤️❤️ජය වේවා!!!...දිගටම කරගෙන යන්න ලැබේවා !!!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@sunilpremarathne1386
@sunilpremarathne1386 Жыл бұрын
ගොඩක් ස්තුතියි රසවත් අතුරැපසක් හැදිමට කියා දුන්නාට
@LalaniSriyanthi-mp1kc
@LalaniSriyanthi-mp1kc Жыл бұрын
අනිවාර්යෙන් හදලා බලන්න ඕන ඔයාට ගොඩක් 🙏 පිටරට ඉන්න අපිට මේ රස්නෙ කාලෙට මේක අපිට ගොඩක් වැදගත්❤️
@ChandraKumari-oj7di
@ChandraKumari-oj7di 4 ай бұрын
මමත් හැදුවා.ගොඩක් රසවත් අතුරුපසක්.ගොඩක් ස්තුතියි.
@sriyaniperera9468
@sriyaniperera9468 6 ай бұрын
ගොඩක් රසවත් . ගොඩක් ලස්සන අතුරැපසක්.... ගොඩක්ම සතුතියි දියනියේ....
@chatirikadulanjali1676
@chatirikadulanjali1676 Жыл бұрын
අනේ ඔයාගේ කටහඩ වගේම කියලා දෙන පිළිවෙල හරිම ලස්සනයි . ගොඩක් ස්තූතියි මේවගේ ලස්සන , රස කෑම හදන විදිය කියලා දෙනවට ....💕💕💕 Fresh milk වෙනුවට පොල් කිරි පාවිච්චි කරන්න පුළුවන් ද ? එතකොට රසේ වෙනසක් තියෙනවා ද?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
රස වෙනස් උනාට සව් නිසා ගැලපෙනදා. ගොඩාක් ස්තූතියි. පුලුවන් නම් ෆ්‍රෙශ් මිල්ක් කෝප්පයක් ගන්න.
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
රසම රසයි අනිත් අයටත් කියලා දුන්නාට ගොඩක් පින් දුව තෙරුවන් සරනයි .
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
ෂා හරි ලස්සනයි රසටම ඇති හදලම බලමු බොහොම ස්තූතියි දුවේ තෙරුවන් සරණින් ඔයාටත් පවුලේ සැමටත් ආයුබෝ වේවා
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරනයි
@rukmanimanamperi1822
@rukmanimanamperi1822 Жыл бұрын
ඔයා ගොඩක් වටින විඩියෝ දාන්නේ.හරිම පැහැදිලියි ලියල දෙන දේ.නංගීට බුදු සරනයි ❤️❤️
@nilukalakmali4321
@nilukalakmali4321 Жыл бұрын
හැමදාම වගේ දැක්ක ගමන් හදන්න හිතුනා..නියමයි නංගි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒකනේ
@inokasilva7124
@inokasilva7124 Жыл бұрын
😢5dffhhvzqvqafgq😮q🎉à❤
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ..මේ.වගේ සරලව,පැහැදිලිව . මේ වීඩියෝ .කිරීම.සම්භන්ධයෙන් ,..thank you so much ..ඔබට.ජයම වේවා ..!
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 2 ай бұрын
Api kemathi mewage harima sara kema hadanna kiyaladewat oyat godak ithuthi
@mojonewslk
@mojonewslk 11 ай бұрын
අද තමයි අපේ ගෙදර හැදුවේ ... හරියටම ආවා .. ගොඩක් ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
Niyamaiw
@earlgunawardena
@earlgunawardena 7 ай бұрын
Looks healthy delicious recipe for desserts. Thanks
@faizalfajardeen9376
@faizalfajardeen9376 Жыл бұрын
අනිවාර්යයෙන් hadala danmam pic thanks nanga❤❤❤
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියලා දුන්නාට ස්තූතියි.ජේසු පිහිටයි.,,💕🌹💕🙏🙏
@nilankasanjeewani956
@nilankasanjeewani956 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..මේ රස දේවල් ගෙනෙන ඔබට.
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
හරිම.රසඅැති.ස්තුතියිහදලා.බලන්න මි.ෙතරැවන්.සරනයි
@StellaStellaindrani
@StellaStellaindrani 3 ай бұрын
Woow ekanam niyama rasapatai hadanna onl b s.
@kanchanamovin6387
@kanchanamovin6387 Жыл бұрын
රසවත් ලස්සන කැමක්.ස්තූතියි ඔබට ..
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
නීරා...උණු කෑම හදනකොට..ප්ලාස්ටික් හැදි පාවිච්චි කරන්න එපා . ඔයාගෙ recipe හරි අපූරුයි .
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මැණිකේ ඒක සිලිකන් ස්පැචූලා එකක්. සිලිකන් වලින් බේකින් ට්‍රේ පවා තියනවා
@chandirathnayake5404
@chandirathnayake5404 Жыл бұрын
❤️.... ඉදිරිපත් කළ ඔයාට බොහොම ස්තුතියි .....❤ ඒ වගේම සාර්ථක සුභ අනාගතයක් ...... ඔයාටත් නිරෝගීසම්පන්න දීර්ඝායු වේවා .....💜️ තිසරණ සරණයි ...
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
නියමයි හොදේ 😋😘👌 ජය වේවා තෙරුවන් සරණයි🙏
@villagegirlmadu8432
@villagegirlmadu8432 Жыл бұрын
lassanai eka nam kanna hithena pata. me patinma hadanna oana
@somasoma9332
@somasoma9332 Жыл бұрын
ස්තුතියි. මිස්. දකින. විට ත්. කන්න. ආසයි.. සුබ. රා ත් රි යක්. වේවා 🙏🙏👍👍♥️❤🌹
@nirmala23nirmala54
@nirmala23nirmala54 Жыл бұрын
harima pahadiliwa kiyala denawa rasath a wagema athi bohoma sthuthi
@damayanthijayasinghe6940
@damayanthijayasinghe6940 Жыл бұрын
මරු ඔයාටත් මෙවෙනි vidio ගෙනිමට දිර්ගයුස ලැබේවා 🙏❤️👍🏿
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Lassanai rasa athi thankyou oyata
@shiranifrances915
@shiranifrances915 5 ай бұрын
Thank u dear for shairing with us God bless u.😊
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට රසවත් කෑම හදන හැටි කියල දෙනවා. නමුත් ලිපේ වැඩ කරනකොට ලී හැන්දක් පාවිච්චි කලානම් හොදයි නේද?ප්ලාස්ටික් හැන්ද උනුවෙලා කෑමට එකතු වෙනවා.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මේක සිලිකන් ස්පැචූලා එකක්. ඒ නිසා උනු වෙන්නේ නෑ. බොහොම ස්තූතියි. . නන්ස්ටික් භාජන ආරක්ශා කර ගන්න නම් සිලිකන් ස්පැචූලා එකක් ගන්න.
@D.m.disanayaka
@D.m.disanayaka Ай бұрын
❤හදන්නම ඕනි තැන්ක්ස් nanga ❤️❤️❤️
@lalitharanaweera8566
@lalitharanaweera8566 4 ай бұрын
Thenks
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ස්තුතියි
@ranjanimaya2027
@ranjanimaya2027 Жыл бұрын
පැහැදිලි කලාට ස්තූතියි
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
කියලා දුන්නාට ස්තූතියි.ජේසු පිහිටයි
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Niyamai duwa oyatath dirgausa labewa duwa 😋😋😋
@kanthiherath1404
@kanthiherath1404 Жыл бұрын
Nice මමත් හෙට හදලා බලන්නම් 👍👍❤️❤️🇨🇾🇨🇾
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මේ වගේ දේවල් කියල දෙන. ඔයාට තෙරර‌ුවන් සරනයි
@upaliwijesekera7118
@upaliwijesekera7118 Жыл бұрын
Thank You for sharing
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි අපිත් හදලා බලනවා👍 ජයවේවා💐 දෙවි පිහිටයි❤️
@menakabandaranayake8023
@menakabandaranayake8023 Жыл бұрын
ඇත්තටම රසයි . අංජු අක්කිගේ පාර්සල් එකෙන් අපිත් ගත්තා...❤❤❤❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ස්තූතියි නංගියෝ
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ගොඩක් රස ඇති....මමත් හදන්න යන්නේ.....ගොඩක් ස්තුතියි ඔබට.....💖❤️🌷
@nilminiranasinghe5986
@nilminiranasinghe5986 Жыл бұрын
Ekanam hadannama oni. Asa hithuna ..😊😍 fresh milk wenuwata piti kiri galapenne nadda dear?
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
ඒකනමි හරිම රස ඇති පුතේ තව තාවත් කැම ඡති හදන්න පුතාට යෝඨබල යෝඨශත්තීය ලැබේවා ඔවු මේ මසේ අන්තීම නොමීබි නේ ඒතකොට හදන්න පුලුවන් පුතේ ඡයවේවා පුතාට❤❤❤🌺🌺🌺💐💐💐🌹🌹🌹🏅🏅🏅
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් නේද නෝම්බි පටන් ගන්නවනේ
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
Akke auruddt kauru hri gdr awot the bima wenuwt dend puluwn me vidiye deyk kiynna.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
මම ඔක්කොම ඒවා ගේනවා සුදූ. වීඩියෝ බලන්නකො. අවුරුද්දට තව කල් තියනවනේ
@kusums.hennadi4430
@kusums.hennadi4430 Жыл бұрын
අදම හදන්න ඕනේ. ඔයාට ස්ත්තුතියි.
@tharangantharangan9216
@tharangantharangan9216 Жыл бұрын
කියලා දුන්නාට ගොඩක් ස්තුතියි
@user_shamali78
@user_shamali78 Жыл бұрын
Thanks akki oyata mamath heduwa
@thusharifernando2620
@thusharifernando2620 Жыл бұрын
ස්තුතියී ගොඩාක් 🌷🌷🌷🌷🌷🌷🌷🌷
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Dakka gam asa hithuna rasawath athuru pasak thanks oyata manika b s.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි ඔයාට
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
Wow
@shawiperera2150
@shawiperera2150 4 ай бұрын
Wow thnx dr😊❤
@asmagodapathiranagekusumaw6963
@asmagodapathiranagekusumaw6963 Жыл бұрын
ගොඩක් රසයි වගේ.හදන්න ඕන. ඔයාට සුබ අනාගතයක්
@thilinadilshan8498
@thilinadilshan8498 7 ай бұрын
Bohoma sthuthi dakkahama bada piruna.
@kutkur2518
@kutkur2518 Жыл бұрын
බොහොමත්ම ස්තුති ❤️❤️❤️
@medhavinimanike6824
@medhavinimanike6824 7 ай бұрын
Gelatin kiyanne sathwa eta midulu walin hadaganna deyak. Kanna honda ne.
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
Agar agar ganna
@priyanganimudalige6193
@priyanganimudalige6193 Жыл бұрын
Mama haduwa Harima rasai Thanks oyata
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️
@user-rp9uc9ym2m
@user-rp9uc9ym2m 7 ай бұрын
ඔයාට thanks මමත් හදනනවා ❤
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 Жыл бұрын
මම මේක හැදුවා රසය් thanks dear
@bhrainsadusadusadubhr4658
@bhrainsadusadusadubhr4658 4 ай бұрын
Thak you❤❤❤❤
@dinukshirathnamali6060
@dinukshirathnamali6060 Жыл бұрын
Mama oyage videos balnawa hamadama. Mata ikmanata hadanna puluwan juice warga kiyala dennako please
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා
@manicsudu8947
@manicsudu8947 Жыл бұрын
සුපිරි මාත් හදනව
@chithranin.g4433
@chithranin.g4433 Жыл бұрын
රසයිවගේ හදලා බලනවා ස්තැතියි
@chandragamage2299
@chandragamage2299 Жыл бұрын
Thanks
@PiyasiriRanawaka-ct2he
@PiyasiriRanawaka-ct2he Жыл бұрын
Thanks Dear
@mohamedzafran8885
@mohamedzafran8885 Жыл бұрын
මමත් එකතු උනා හරිම හොද චැනල් එක
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බොහෝම්ද් ස්තූතියි ඔයාට.
@malkanthipdr8384
@malkanthipdr8384 Жыл бұрын
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුති
@anandapanabokke840
@anandapanabokke840 Жыл бұрын
Thank you ❤❤
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 Жыл бұрын
රස පාටයි... ❤❤
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
math hadanna ona godak rasa athi .thanks oyata .harima nihatha mani duvak .b s Lebanon sita
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි ඔයාට
@srimaleesrimalee5606
@srimaleesrimalee5606 Жыл бұрын
Thank you so much..
@pradepkumara2208
@pradepkumara2208 Ай бұрын
Frige eke yata kotaseda danna one akke
@niraSrecipes
@niraSrecipes Ай бұрын
Ow ow
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි බොහොම ස්තූතියි අක්කා 😋😋😋
@imashasadunipoddi3327
@imashasadunipoddi3327 Жыл бұрын
Thanks akki man haduwa harima rasai ❤
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හ්ම්ම් හරි රසයි
@champarichard3531
@champarichard3531 Жыл бұрын
Thanks so much for you 💯💯👍👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඒකනම් හදන්න ඔනීමයි පෙනුමමෙනුත් රසවත් ඇති කියලත් හිතෙනවා ඉතින් ඔයා අහල තිබෙනවා නේද මගේ ගම කොහෙද කියලත් ඇත්තටම අගුනුකොලපෑලැස්සෙ නගරයේ මයි
@ahamedshihab-oj7ce
@ahamedshihab-oj7ce Жыл бұрын
මම ramazan valata හදනවා
@maryanfernando1768
@maryanfernando1768 Жыл бұрын
ස්තුතියි ❤❤
@shanthimallika6733
@shanthimallika6733 Жыл бұрын
Woww
@harshaniekanayake6260
@harshaniekanayake6260 Жыл бұрын
Thanks nangi
@lataa6979
@lataa6979 Жыл бұрын
ස්තුතියි දුව
@user-wh3ks2eg5q
@user-wh3ks2eg5q 10 ай бұрын
Api thama haduwe nh. Hadanawa rasata athi kiyala hithanawa
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Thanks lot madam
@Kurulu867
@Kurulu867 Жыл бұрын
❤❤❤❤❤ rasa athi hadala balanna one. Colostrol adu karana vedioyowak aran enna.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා. ස්තූති
@muj369
@muj369 Ай бұрын
Custard hoda nehe
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 Жыл бұрын
රසවත් පාට ම් .ම්......
@kaveeshakavindi880
@kaveeshakavindi880 5 ай бұрын
Danna kenek kiyanna ko jelly hadaddi ai cool wathura ekathu karann kiyla
@niraSrecipes
@niraSrecipes 5 ай бұрын
ඉක්මනට නිවිලා ෆ්‍රිජ් එකේ දාපුවම ඉක්මනට සෙට් වෙන්න
@chethanamadushika8192
@chethanamadushika8192 Жыл бұрын
Kastad paudar wenuwata wena mukuth dala hadanna beida dr
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
කෝර්න්ෆ්ලා සහ වැනිලා කහ පාට ෆුඩ් කලර්
@chethanamadushika8192
@chethanamadushika8192 Жыл бұрын
@@niraSrecipes ❤
@rajyabano6852
@rajyabano6852 Жыл бұрын
ඒකනම් ගොඩක් රසයි වගේ. බැසිල් සීඩ්ස් කීවෙ කස කසා ඇටද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඕඕඕ කස කසා ඇට
@jayathilakadahanayaka3380
@jayathilakadahanayaka3380 Жыл бұрын
Thanks manika
@sesteamhighlights3457
@sesteamhighlights3457 Жыл бұрын
nice. Thank you
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
ස්තුතියි ඔයාට 🙏💝💝💝🇱🇰🇶🇦❣❣
@madaraharshani5335
@madaraharshani5335 Жыл бұрын
ලස්සනයි ane colour eka..eth akki සීනි dannadda okata
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
සීනි දැම්මනේ කස්ටර්ඩ් එකට
@madaraharshani5335
@madaraharshani5335 Жыл бұрын
@@niraSrecipes ah sorry
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
Mis saw noda hadanna puluwanda?mage puthala denna saw bonna aasa ne.akai ahuwe.weradi deyak ahuwanam samaawenna.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් ඔව් සව් නැතුව පුලුවනි
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
@@niraSrecipes godak sthuthi mis.
@reetareeta1569
@reetareeta1569 7 ай бұрын
Lassana.kamak
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 Жыл бұрын
❤❤ රස පාටයි ඔයාට ස්තුතියි ❤️
@shiranpranandu1766
@shiranpranandu1766 Жыл бұрын
Mmm rasa aeti ane hadala balanna one
@chandramalkanthi571
@chandramalkanthi571 Жыл бұрын
නියමයි .
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 40 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 47 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 4,5 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 40 МЛН