මේක පුදුම රසක් පාටියකටත් සුදුසු විදියට කරවිල හදන විදිය Karawila Bitter Gourd Recipe Kusala Simple 😍

  Рет қаралды 156,569

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 121
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
Restaurant style Bitter Gord .. 🌺🌺🌺🌺🌺🌺🌺🌺 600g of Bitter Gord 50g of Tamarind 6 of small Onions 5 of Green chilly Some Curry leavs 3 of Garlic Small piece of Cinnamon 2 of Cardamom pods 2 of cloves 2 tbsp of Sugar 2 tsp of Chilly powder 2 tsp of Curry powder 1/2 tsp of Turmeric powder Salt Oil for fry
@donranasinghe7639
@donranasinghe7639 7 ай бұрын
ස්තුතියි ඔබගේ වැඩසටහනට. හරිම පැහැදිලියි. ජයවේවා!!!
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 15 күн бұрын
Thank you ඔබගේ සියළුම වැඩසටහන් ඉතාම පැහැදිලියි හොඳට තේරෙනවා❤
@madhurajapaksha5580
@madhurajapaksha5580 7 ай бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා 👍❤️
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 7 ай бұрын
මං මේ විදියට හැදුවා .පුදුම රසක්. ගොඩක් පින් ඔබතුමියයට 🙏🎉❤
@lalanthikagamage5930
@lalanthikagamage5930 29 күн бұрын
මමත් හැදුවා ඔයාගේ කරවිල කරිය හරිම රසයි ස්තුති ❤❤❤
@sudharmagamage6329
@sudharmagamage6329 7 ай бұрын
මම. මේ විදියට හදපු කරවිල ව්‍යාංජනය ක් කාල තියෙනවා හරිම රසවත්.
@JayanthiJayanthi-u7u
@JayanthiJayanthi-u7u 5 ай бұрын
හ්මිමි මම අද දෙවැනි වතාවටත් හදන්න යන්නේ හරිම රසයි.බොහෝම ස්තුතියි ඔයාට තෙරැවන් සරණයි ❤❤❤
@ALONEGIRL-n5u
@ALONEGIRL-n5u 13 күн бұрын
Nangi mama meka haduwa meka hari ma rasayi api දැම්මා sini wenuwata goraka hari ma rasayi poddak වත් තිththa naha thank you❤❤❤❤❤
@ishanimalsha6490
@ishanimalsha6490 Ай бұрын
මං අද මේක හැදුවා ,ඇත්තටම මාරම රසයි❤
@ImeshaMaduwanthi-n6r
@ImeshaMaduwanthi-n6r Ай бұрын
මේක මං අද හැදුවා❤ ඇත්තටම මාරම රසයි 😋😋😋 මම තව ඕකට වේලපු වැව් මාලු බැදලා දා ගත්තා 🥰
@komarikomari902
@komarikomari902 2 ай бұрын
හදලා බලන්නම් 👍👍👍👍
@danu7759
@danu7759 6 ай бұрын
මේක පට්ට රසයි. මම හැදුවා. ඒත් පුංචි වෙනස්කම් දෙකක් කරා. මම සියඹලා වෙනුවට ගොරකා තමා දැම්මේ. අනික ඔච්චර සීනි දැම්මේ නෑ මම. පොඩ්ඩයි දැම්මේ. මගේ වයිෆ් ලංකාවේ කෙනෙක් නෙමේ. එයත් ඕක කාලා නියමයි කිව්වා. keep it up sister 👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
Thanks ..❤❤❤👍👍👍
@kanchanajayamini6357
@kanchanajayamini6357 Ай бұрын
Aththatama harima rasayi👍.Apith goraka dala haduwe
@nirmalathshari-pr1ry
@nirmalathshari-pr1ry 3 ай бұрын
මමත් හැදුවා මේ කරවිල වන්ජනය මේ විදිහට ගොඩක් රසයි. කාපු හැමෝම කිව්වා ගොඩක් රසයි කියලා. Thank you ඔයාට!!
@SujiwaniGunarathna
@SujiwaniGunarathna 7 ай бұрын
Thanks nangi budusaranai ❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 6 ай бұрын
Mamath heduwa❤ Harima rasata thibuna.Thank you.
@isharikavindya
@isharikavindya 2 ай бұрын
මම හැදුවා හරිම රසයි .
@h.l.malani.6278
@h.l.malani.6278 7 ай бұрын
මගේ ආසම කෑම තෙරැවන්සරණයි 🙏🙏❤️👍
@SampathWarnakulasooriya
@SampathWarnakulasooriya 7 ай бұрын
Mm ada heduwa karawila maram rasai hemoma kewa.thanks oyat❤
@SubashiniJayasingha-u4m
@SubashiniJayasingha-u4m Ай бұрын
Godak isthuthi Theruwansaranai ....❤❤❤
@yamunakumari2701
@yamunakumari2701 6 ай бұрын
ගොඩක් හොඳ ඇති ...හදලා බලන්නම්..ස්තුතියි ඔයාට ..
@PathinayakageChandrawathi
@PathinayakageChandrawathi 7 ай бұрын
Niyamai❤
@sajinikulathunga4208
@sajinikulathunga4208 3 ай бұрын
Mamath heduwa. Harima rasai.... thank u...
@manelhenake9522
@manelhenake9522 4 ай бұрын
මේක මම හැදුවා හරිම රසයි ස්තුතියි ❤
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 7 ай бұрын
Oyage වැඩසටහන් මම අනිවාර්යයෙන්ම බලනවා .....හරිම ආසයි ....ඔයාට dhirgayusha ලැබේවා ...❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
❤❤❤❤
@ajithjayasundara4552
@ajithjayasundara4552 6 ай бұрын
Man asama kamak karawila.gadara aya kewe nethath man genath mata uyagannawa.adama hadanawa meka❤❤
@IranganiAthauda
@IranganiAthauda 7 ай бұрын
අදම හදනවා
@mallikajayawathi7963
@mallikajayawathi7963 5 ай бұрын
මමත් අද හදනවා ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි
@ajanthadesilva1457
@ajanthadesilva1457 7 ай бұрын
Mamtha hadala balanawa rsata teyanawa keyala hitanawa 🎉❤ godak istuthi 🙏🙏
@sanjeewaniamarasinghe9064
@sanjeewaniamarasinghe9064 7 ай бұрын
Thank you dear . Very tasty .
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 7 ай бұрын
බොහොම ස්තූතියි ඔයාගෙ විඩියෝ බලල මම කරවිල හැදුව දුව හැමදාම කරවිල ගේන්න කියනව රසයි ස්තූතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
❤❤❤
@somathungananayakkara1693
@somathungananayakkara1693 7 ай бұрын
Thanks amma.
@sujathamanike373
@sujathamanike373 7 ай бұрын
❤ duwa godakma rasa patai... mamath hadala rasa widinnam..oyata budu saranai..❤
@chamilajayangani1368
@chamilajayangani1368 7 ай бұрын
Mis.m mama.suwayang.rakiyawak.karana.kenek.ahara.warga.cup.wala.pak.karala.meka.eliye.cup.wala.dala.tabaganna.hati.kiya.dennAko.b.s
@ayeshakumudini6407
@ayeshakumudini6407 5 ай бұрын
Aththtma marama rasai akki
@KantiKanti-u2f
@KantiKanti-u2f 2 ай бұрын
Thanks akki ❤❤❤❤❤
@nishanthifernando5932
@nishanthifernando5932 5 ай бұрын
Kusala ga kama godak man haduwa pennanawa wagama enawa thank you.
@somathungananayakkara1693
@somathungananayakkara1693 7 ай бұрын
Thànks ape amma.
@GeethaWijemanna
@GeethaWijemanna 7 ай бұрын
හදලා බලන්නම් රස පාටයි
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 ай бұрын
නංගි ඔයාට තෙරුවන් සරණයි දැක්කාම කන්න හිතෙනවා ගොඩක් ආදරෙයි ❤❤❤❤
@Nuwanweera999
@Nuwanweera999 2 ай бұрын
B ලුනු දන්න පුලුවන්ද?
@indraniwijewantha67
@indraniwijewantha67 7 ай бұрын
Niyamai .thanks
@chamilajayangani1368
@chamilajayangani1368 7 ай бұрын
Mis.meka.kocharakal.tabagatha.hakida
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
දවස් 3ක් විතර පුළුවන් ..ඊටවඩා තියනව නම් ෆ්‍රිජ් එකේ දාන්න
@h.l.malani.6278
@h.l.malani.6278 6 ай бұрын
සුබම සුබ රාත්‍රියක් වෙිවා තෙරැවන්සරණයි .🙏❤️👍🌹
@LankaBalaacharige
@LankaBalaacharige 7 ай бұрын
රස පාටයි.❤
@jawaragedarapodimanike902
@jawaragedarapodimanike902 7 ай бұрын
සීනි දාන්නම ඕනෑ ද රසයට වඩා ගුනය පිළිබඳ හිතුවොත් නරකද.
@pramudiparami6807
@pramudiparami6807 6 ай бұрын
හදනවාමයි
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 6 ай бұрын
බොහොම ස්තුති
@devikamunasinghe6421
@devikamunasinghe6421 7 ай бұрын
Man හිතලා oyi cury එක kalinma හදලා තියෙනවා rasayi
@tp6601
@tp6601 4 ай бұрын
Mm ada heduwa. Ettatama rasai. Mm Nikanuth kewa🙏
@NilanthiMoses
@NilanthiMoses 6 ай бұрын
Hodai❤
@umeshikadilshani2272
@umeshikadilshani2272 7 ай бұрын
Very nice ❤
@arawindarajakiya8910
@arawindarajakiya8910 7 ай бұрын
Hetama hadanawa 😊
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 ай бұрын
මමත් ගෙනවා මෙි විදියට හදන්න ඔින
@apelakbima4755
@apelakbima4755 6 ай бұрын
Good ❤❤❤❤❤
@sandamalikumaratunga6412
@sandamalikumaratunga6412 7 ай бұрын
Rasa patai . Hadala balannam❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
🎉🎉🎉🎉
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Mamat..hadanva..takkalit..dammanam..hodndda...🍅
@thisewminhas5090
@thisewminhas5090 7 ай бұрын
මේකට හාල්මැස්සන් බැදල දැම්මාම තවත් රස ඇති නේද
@indraninagahawaththa1143
@indraninagahawaththa1143 7 ай бұрын
බොහොම ස්තූතියි.ඔයා අච්චාරු හදන විදියත් අපට කියා දෙන්නකො.
@SamanWeerawickrama
@SamanWeerawickrama 6 ай бұрын
Apeth. Haduwa. Harema. Rasae💕♥️🤤
@ireshairesha6823
@ireshairesha6823 7 ай бұрын
Humm math hadanawa
@KalyaniWidyaratne
@KalyaniWidyaratne 6 ай бұрын
Karwila kanne diyawediyawata Hoda nisane.seeni dammama e gunya yanawane.mehema kewama wedak Nene.
@khemahettiarachchi636
@khemahettiarachchi636 7 ай бұрын
❤ ස්තුතියි මිස් බුදුසරනයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
❤❤❤
@Gamingsjs-i5z
@Gamingsjs-i5z Ай бұрын
දවස් දෙක තුනක් තියාගෙන කන්න පුලුවන් ද සීතකරනයෙ නොදා
@HarshaniKumarathunga-g8y
@HarshaniKumarathunga-g8y 7 ай бұрын
Thanks lots ❤❤❤❤❤
@sunimaliperera2473
@sunimaliperera2473 7 ай бұрын
Very good
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
😍😍😍
@inducooray7846
@inducooray7846 7 ай бұрын
Thanks dear
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 7 ай бұрын
හෙටම හදනවා .දුවගේ සමහර කෑම මම හදනවා .හරිම රසයි ගොඩක් ස්තුතියි දුවෙ සදාජය තෙරුවන් සරනයි
@liticiafelthman9453
@liticiafelthman9453 7 ай бұрын
Hadala balanna ma ona❤❤🎉
@DamithaSiriwardane
@DamithaSiriwardane 3 ай бұрын
Dakkama kannama hithenawa math hadanawa
@m.malanijayasekara4872
@m.malanijayasekara4872 7 ай бұрын
Recepe.hodai.seene.noda Hadanna.thubuna.nam.❤
@ireshmaduranga1071
@ireshmaduranga1071 7 ай бұрын
Man danna vidiyata seeni nodammata aulak na.. Thamnge kemaththa anuwa hadaganna
@pasangasooriyaarachchi9509
@pasangasooriyaarachchi9509 6 ай бұрын
❤ thanks ❤❤
@Chandima9612
@Chandima9612 7 ай бұрын
රස පාටයි..❤ආන්ටි මේ විදිහට ඉව්වම කරවිල වල ගුනය හානි වෙන්නෙ නැද්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
නෑ ..ගොඩක් කර වෙන්නම බදින්නෙ නෑනෙ
@Chandima9612
@Chandima9612 7 ай бұрын
@@KusalasSimpleLife ස්තූතියි 😘
@geethanjalee423
@geethanjalee423 7 ай бұрын
Kusala oyata budu saranai
@shiraniediepoltz1672
@shiraniediepoltz1672 7 ай бұрын
Okome hodai sini nam wedi wage😊
@shasha1398
@shasha1398 3 ай бұрын
මමත් ඔය විදියට හදනවා හාල්මැස්සෝත් බැදලා දානවා සීනි නම ටිකයි දන්නේ
@AparnaMuthumali
@AparnaMuthumali 7 ай бұрын
Seeni nethiwa hadala rasa nedda
@ConfusedBakedCustard-ks8sv
@ConfusedBakedCustard-ks8sv 7 ай бұрын
👍👍
@ajanthaperera4735
@ajanthaperera4735 7 ай бұрын
ThanKS ❤
@AyeshaMadushani-y8c
@AyeshaMadushani-y8c 5 ай бұрын
❤❤❤
@SaNDRA-bz1qv
@SaNDRA-bz1qv 6 ай бұрын
💯💯💯💯💯👍
@ayesh.3308
@ayesh.3308 2 ай бұрын
❤❤❤❤❤❤
@ManoriLakmali-zj4so
@ManoriLakmali-zj4so 7 ай бұрын
අක්කේ මේ විඩියෝ එක ගැනනම් නෙවේ මේ කමෙන්ට් එක. අනේ මන් සබන් බේබි සබන් වලින් ගෙදර හැදුවා. හරියට ආවේ නෑ අක්කේ.ඩබල් බොයිල් කරාට දිය උනේ නෑනේ. පුළුවන් නම් බේබි සමබ්න් කැටයකින් හර්බල් සබන් කෑලක් හදන හැටි කියලා දෙනවද.
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
මේක බලන්න නංගි .. 👇👇👇👇👇👇👇👇 kzbin.info/www/bejne/qJ_ZeYCBZsyioJI
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 7 ай бұрын
ඉතින් ඔයාගෙ වැඩසටහන් ගොඩක් හොදයි ඒවගේම මේකෙ සමහර comments දැක්කම හිනත් යනව ඒ අය ජීවිතේට ෆයිඩ් රයිස් එකක් ඊලගට ගෙදර ආසාවකට තෙල් දාපු කෑමක් නොකන අය වගේම කන හැම කෑමක්ම සෞඛ්‍යසම්පන්න කෑමම කනව වගේ කතාව😂😂😂
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
❤❤❤❤
@ajanthaperera4735
@ajanthaperera4735 7 ай бұрын
❤Thanks
@sayurana6525
@sayurana6525 6 ай бұрын
❤❤❤❤❤❤😊​@@KusalasSimpleLife
@Anoka-t8f
@Anoka-t8f 6 ай бұрын
Meakane puluwan tharam sawkya sampannawa kanawanam hondhai mamath godaak dhurata rasayata wada gunaya hoyanne poll kiri dhaala uyana kisima kaamak temparaadhu karannaha sini kannaha awrudhu 49 wenawaa bara 87 wenawaa thaama kisi ledak naha budhusaranin thawa dheyak karawila kiyanne thaama gundhaayaka elwaluwak roga rasakata ath osuwak ea nisaa eake gunaya rakena paridhi saadhaa ganima thamaa watinne
@ranisuwarnalatha9564
@ranisuwarnalatha9564 7 ай бұрын
මමත් හදනවා .දුවට තෙරුවන් සරණයි !
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
shorturl.at/dfsK2
@suneetharajapaksa6739
@suneetharajapaksa6739 7 ай бұрын
තෙල් හා සීනි සිරුර ට සුදුසු නොවේ ඒ වගේම කරවිලවල රසයට වඩා ගුණය ආරක්ෂා කර ගන්නේ.
@NishaniDeSilwa-ix9rc
@NishaniDeSilwa-ix9rc 7 ай бұрын
Add sugar to the karavila is tasty w no that no point telling that to us
@sarathhemachandra1856
@sarathhemachandra1856 7 ай бұрын
එල එල
@rathnakumari448
@rathnakumari448 2 ай бұрын
මාර සීනි ගොඩාක් නෙ දැමිමෙ.තෙල් සීනි ලුණු අනේ මන්ද ඔහෙ⁣ාම කෑවොත්
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Okkoma. Badde. Name...😅...hoidai.
@neetharanjani1692
@neetharanjani1692 3 ай бұрын
🌷💜️💛💜️🌷
@nandaniranasingha2248
@nandaniranasingha2248 3 ай бұрын
රස නම් ඇති කරවිල ව්ස්ල ගුණය සම්පූර්ණයෙන්ම විනාස වෙනවා මේ විදියට කලාම
@danidaniel5011
@danidaniel5011 6 ай бұрын
I👍👍👍👍🌹🌹
@dayeshaliyanage7406
@dayeshaliyanage7406 7 ай бұрын
Seeni dammama ledunta shok
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
ලෙඩ්ඩු කන්න එපා මේව
@srimaarambawatta4793
@srimaarambawatta4793 7 ай бұрын
👍👌💐✌😊
@user-ul4up2rt5i
@user-ul4up2rt5i 2 ай бұрын
හදලාබලමී
@IndraniGunasekara-et5wc
@IndraniGunasekara-et5wc 7 ай бұрын
, rhank you ❤️🌹👍
@indulachirathdias6928
@indulachirathdias6928 7 ай бұрын
❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
🎉🎉🎉🎉
@dilaniweerasinghe5529
@dilaniweerasinghe5529 7 ай бұрын
❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 7 ай бұрын
😍😍
@ariyasiripadmakumara6360
@ariyasiripadmakumara6360 7 ай бұрын
😮❤
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 26 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 186 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН