Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | SuckDevi Vanuma

  Рет қаралды 452,614

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Пікірлер: 1 400
@SandaliRanathunga
@SandaliRanathunga 2 ай бұрын
සින්දුව දාලා දවසකට පස්සේ 983 වෙනි කමෙන්ට් එක මන් මේ දාන්නෙ.වෙලාව රෑ 11ට ළඟයි,චන්ද ප්‍රතිපල බලාපොරොත්තුවෙන් රටක් බලන් ඉන්න වෙලාවක්. ඔව් මන් 2000ට පස්සෙ ඉපදුනු කෙනෙක්. අපි ඉන්නෙ අපේ හීන පරවෙලා තියෙන මොහොතක,හෙටක් වෙනස් කරන තීරණාත්මක මොහොතක. ඒ මැරුනු හීන ආයෙ හුස්මගයිද,නැති වෙලාම යයිද කියලා චකිතයත් එක්ක.❤️
@slmicro3857
@slmicro3857 2 ай бұрын
අපි ඒක වෙනස් කරනවා🥰🥰🥰🥰🥰
@PrabhaviArushika
@PrabhaviArushika 2 ай бұрын
ලස්සන comment එකක් මේක නංගී. මම 99'
@meghanada8922
@meghanada8922 2 ай бұрын
තවම රට පාලනය කරන්නෙ 🇨🇳🇮🇳🇺🇸 මෙ මහා උන් ටික
@islam_makhachev_00
@islam_makhachev_00 2 ай бұрын
අම්මො තිප්පිගෙ පුකේ කොමෙන්ට් එක 😂🍑
@Epic99go
@Epic99go 2 ай бұрын
💜️
@yohanwickramasinghe5059
@yohanwickramasinghe5059 Ай бұрын
මැරෙන්න කලින් චරිතගෙ concert එකකට යන්න තිබුනනම් ඇති ❤😢
@hasithamethmal223
@hasithamethmal223 Ай бұрын
Yamu yamu ❤
@gamingsadeep4060
@gamingsadeep4060 Ай бұрын
ilaga ekatanam aniwa yanawa
@Nadun891
@Nadun891 28 күн бұрын
සිරා 😢
@suchithraperera
@suchithraperera 26 күн бұрын
ඔව් ඊට පස්සෙ මැරුනත් සැපයි ❤
@Chronicles_of_life99
@Chronicles_of_life99 2 ай бұрын
That's perfect fusion ❤ Love from India 🇮🇳
@rajithalakmal8053
@rajithalakmal8053 2 ай бұрын
මේ චැනල් එකේ notification එක එද්දි. Heart beat වැඩි වෙලා, ඉවසිල්ල නැති වෙලා අතපය වෙවුලලා, එකම විකාරයයි ❤❤❤❤
@thanoojijayasena1076
@thanoojijayasena1076 2 ай бұрын
True😂❤
@kavishkadilnuwan4725
@kavishkadilnuwan4725 2 ай бұрын
sirawatama
@rajithalakmal8053
@rajithalakmal8053 2 ай бұрын
@Wasted-v5i Play කරාම හරි යනවා 🤭😇
@shanakap077
@shanakap077 2 ай бұрын
Ledaa uba ​@Wasted-v5i
@teska_
@teska_ Ай бұрын
Hmm😊
@royfernandov
@royfernandov 2 ай бұрын
ඇහැරවන්න මා....මේ නින්දෙන්..මේ හීන මහ කලු පාටයි! ඇහැරුනෝතින්...සිහින ලොව දෙදරයි..! මේ හීනය මහ කලු පාටයි..! Perfect Timing Bos
@Maduwz
@Maduwz 2 ай бұрын
❤❤
@sachithgunathunga1642
@sachithgunathunga1642 2 ай бұрын
චරිතගේ සිංදු trending වෙන දවසට අපේ මිනිස්සු වෙනස් වෙලා ❤
@Anuththara745
@Anuththara745 2 ай бұрын
Trending
@hasithamethmal223
@hasithamethmal223 Ай бұрын
Yamu yamu ❤
@Fv.r4sh
@Fv.r4sh 2 ай бұрын
කොල්ලො දෙන්නා ගැම්මට perform කරද්දි චරිතගෙ මූනෙ තිබ්බ අවංක හිනාව ❤ ආදරෙයි Respect 🥹🫶🏻
@vinodsalinda
@vinodsalinda 2 ай бұрын
Eka gena kiyana wachana ne . Ekata nam marama sathutak denuna. Respect charitha aiye 🫡
@PrabhathWeerathunga-w3f
@PrabhathWeerathunga-w3f 2 ай бұрын
සිරාවට❤
@mohannnnxz
@mohannnnxz 2 ай бұрын
Man hithuwe man witharai eka dakke kiyala
@NAVODDILSHAN-s1g
@NAVODDILSHAN-s1g 2 ай бұрын
Me voice eke kollo dennek ned🥲
@tharushikapallege8948
@tharushikapallege8948 2 ай бұрын
​@@NAVODDILSHAN-s1gVoice ekta kalin rashmitha eema charitha ekka wada krala thiynw
@SAWANATV
@SAWANATV 2 ай бұрын
චරිතගේ ගීත, තම ප්‍රියතම ගීත වන නායකයාගේ සම්ප්‍රාප්තියට, තවත් හෝරා කිහිපයයි.....
@SethminaWeerasekare
@SethminaWeerasekare 2 ай бұрын
AKD ❤
@dilandesilva8954
@dilandesilva8954 2 ай бұрын
🧭🇱🇰 AKD-NPP only! ❤️👌🏻✨️
@ComingtoEat
@ComingtoEat 2 ай бұрын
AKd❤
@LakmaliWijenayaka
@LakmaliWijenayaka 2 ай бұрын
Mokkd e kamathima song eka kiyala anura kiwwe ? ZD8 da
@sanjulapremasiri2815
@sanjulapremasiri2815 2 ай бұрын
චරිත කියන්නේම හැමවෙලෙම මිනිස්සුන්ට යම් පණිවිඩයක් දෙන්න හදන කෙනෙක්...එකයි චරිතට ප්‍රේක්ෂකයෝ ගොඩක් නැත්තේ..මල් & බුට් සින්දු වලට තියෙන Views නැති වුණත් හැමවෙලෙම යම්කිසි විදියකට හිතන්න පුරුදු කරන්න දරන ලොකු උත්සාහයක් මෙක ඇත්තටම... Concert එනකං බලං හිටපු තවත් ලස්සන සින්දුවක්
@induniluditha1909
@induniluditha1909 8 күн бұрын
වැඩි මහන්සියක් අරන් ලොකු වියදමක් කරලා කොලිටි කන්ටෙන්ට් කරාට මිනිස්සු හොයන්නෙම ඒවා
@Siddalepa_Wedamahattya
@Siddalepa_Wedamahattya 2 ай бұрын
My lips : singing along the song My eyes : seeing comments My eyers : listening the song My head : scrolling down My body : moving with the beat My feet : tapping on beat My mind : recalling old memories
@savindurathnayake6925
@savindurathnayake6925 2 ай бұрын
My back : paining wedamhttyo
@d2d860
@d2d860 2 ай бұрын
රටේ වෙනසක් දකින්න කැමති චරිත❤..චන්දෙට කලින් දැම්මෙත් හෙතුවක් ඇතුව..ඒකත් හොදට තෙරුම්ගන්න ❤
@ashanshavinda
@ashanshavinda 2 ай бұрын
අනිවාර්යයෙන් ඒක නං නියම වෙලාවට දාල තියෙන්නෙ 😌
@slmicro3857
@slmicro3857 2 ай бұрын
හෙට🥹🙏🙏🙏🙏
@tharinduperera19
@tharinduperera19 2 ай бұрын
Aniwa ❤
@ManojdeZliva
@ManojdeZliva 2 ай бұрын
යා මා මෑන් ✌❤
@chathuraliyanage8373
@chathuraliyanage8373 2 ай бұрын
Rap eka thibbanm thawath quality
@loyedkularathne6790
@loyedkularathne6790 2 ай бұрын
I’m dead 😩♥️
@DhanushinethminiNethmini
@DhanushinethminiNethmini 2 ай бұрын
5:53
@chanishkarajasekara6158
@chanishkarajasekara6158 Ай бұрын
මං මලා🤝
@skynet3766
@skynet3766 Ай бұрын
Rest in peace 🕊️
@navyt5954
@navyt5954 Ай бұрын
Thanks God!
@sahanpradeep-u5n
@sahanpradeep-u5n 2 ай бұрын
Thumbnail එක හදපු එකානම් දීල තීනව ඒක සුපිරියටම... පට්ට ආ....❤❤🔥
@bewinsisuru8913
@bewinsisuru8913 2 ай бұрын
Sirawata
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 16 күн бұрын
*මාස තුන හතරකට සැරයක් වත් අලුත් සිංදුවක් දෙන්නකො අයියෙ. අඩුම කාර්තුවකට එක සිංදුව වෙන්න හරි. අයියට පුලුවන් කාලෙ පුලුවන් උපරිමේ දෙමු අයියෙ එතකොට අනාගතේදි මිනිස්සුන්ට ලස්සන නිර්මාණ ගොන්නක් බිහිවෙලා තියේවි. චරිත චරිතයක් වෙයි ශ්‍රී ලංකා කලා ඉතිහාසයට 🥺❤*
@dposhz
@dposhz 2 ай бұрын
චන්දෙට කලිං දවසෙ දැම්මෙත් හේතුවක් ඇතුව එහෙනං 😉❤
@slmicro3857
@slmicro3857 2 ай бұрын
වටිනම හේතුව 🥹
@savijay3565
@savijay3565 2 ай бұрын
222 likes❤✨
@KingFrag.official
@KingFrag.official 2 ай бұрын
Anurata monawat kiyanne ehema na
@meghanada8922
@meghanada8922 2 ай бұрын
​@@KingFrag.official🇺🇸🇮🇳🇨🇳 ඔව් නෙ නැත්තං මැරුම් කන්න වෙන්නේ
@Thejan-d6l
@Thejan-d6l 2 ай бұрын
මේක දාල ගොඩක් කල්.oya live version eka
@himalipadipperuma9568
@himalipadipperuma9568 2 ай бұрын
අපිට උබට දෙන්න පුලුවන් ලොකුම respect එක හැමදාම මේවා පිස්සුවෙන් වගෙ අහන එක විතරයි legend charitha🤍
@R_icky.19
@R_icky.19 2 ай бұрын
3:41 Charitha's reaction says it all 👌 Hesara × Rashmitha = most talented from the voice ❤
@vindy3
@vindy3 2 ай бұрын
Agree! I noticed that too😍
@domlans681
@domlans681 2 ай бұрын
Timing නං timing ❤️ මේක තමා මේ රටේ තියෙන තීරණාත්මකම චන්දෙ ඔය වෙනස් නොවුන අයට තාම කාලෙ තියෙනව හිතන්න 🧭✊
@slmicro3857
@slmicro3857 2 ай бұрын
අද දවස.🥺..මේක දිනන්නම ඕනි ❤✊✊✊
@HashanSandeepa-xu4cn
@HashanSandeepa-xu4cn 2 ай бұрын
😁😁
@Tharuki-Wishwadeepani
@Tharuki-Wishwadeepani 2 ай бұрын
Notification එක ආව ගමන්ම ආවේ ❤❤😍😍 හරිම වෙලාවට හරිම දේ කරන අපේ චරිත 🥰 අනුර දිසානායක අහන්නෙත් චරිතගේ ගීත ලු 🤭😍 ඇහැරවන්න මා...මේ නින්දෙන්.. මේ හීනය මහ කලු පාටයි 😢😢
@rukshan_7
@rukshan_7 2 ай бұрын
"දුනු දිය අදින රුදුරු නර කැළ - වඩිනු එපා අද වඩිනු එපා !" 💗🔥 රැල්ල හැදිලා තියෙන්නේ, පැහැදිලිවම දූෂණයට විරුද්ධව නම් රැල්ලට එකතු වෙන්න බය වෙන්න එපා !
@Praveen67811
@Praveen67811 2 ай бұрын
Ekenma ❤
@chavidyanawodani6159
@chavidyanawodani6159 2 ай бұрын
කියන දේ තේරුනේ නෑනේද
@AkilaEnglish-lg8cf
@AkilaEnglish-lg8cf 2 ай бұрын
😅 he didn't get it.​@chavidyanawodani6159
@uthpalaavishka323
@uthpalaavishka323 2 ай бұрын
@@chavidyanawodani6159 නෑනෙ තේරුම් කරන්නකො
@sherlokholmes6990
@sherlokholmes6990 2 ай бұрын
Mentione 🌚
@Induwara323
@Induwara323 2 ай бұрын
හරිම time එකේ දැම්මෙ ❤ (mis you රවියා 🖤)
@gamingPL14
@gamingPL14 2 ай бұрын
රැප් එකත් තිබුනනම් මරු නේ..❤
@Induwara323
@Induwara323 2 ай бұрын
@@gamingPL14 ow bn 💔
@Jizzyofficial
@Jizzyofficial 2 ай бұрын
දෙයියනේ අවසානෙට යන Flute පාර 😍😍😍😍
@isharathanushaka
@isharathanushaka 2 ай бұрын
වයනකගෙ ❤❤
@KshithijaTheekshana
@KshithijaTheekshana 2 ай бұрын
මේ වෙලාවේ රටේ තියෙන වාතාවරණයත් එක්ක මේ සින්දුව චරිතගේ music experience එකත් එක්ක රිලීස් කරපු එක ගැන, we proud of you charitha❤
@HansakaNethmal-is2ne
@HansakaNethmal-is2ne 2 ай бұрын
හරිම වෙලාවට හරිම සින්දුව දැම්ම... මේක දැක්කම අපිට තේරෙනව චරිතගෙ mind එක thinking level එක කොතනද තියෙන්නෙ කියල ❤❤❤
@homenation1373
@homenation1373 2 ай бұрын
චරිත අයියා වෙත, මන් මේක දැක්කගමන් airpods එක අරගෙන පැත්තකට වෙලා අහන්න ගත්තා.ඔයාගෙ instrument arrangements ටික සහ රශ්මිත අයියා,හේසර අයියලාගෙ voice වලින් කරන මැජික් ටිකට මගේ ඇස්වලට කදුලු ආවා.ඇස්වලට කදුලක් ගේන්න පුලුවන් වෙනවා කියන්නෙ කියන්න දෙයක් නෑනෙ😅.ඔයාගෙ කුවේනි show එකක් බලන්න කොච්චර බලාගෙන හිටියත් ශෝ එක ලංවෙද්දි මගෙ අතේ සල්ලි නෑ.ඒක මගේ කරුමයක් .අනේ මන්දා පට්ට පවක් කරලා තියෙනවා මාත්.anyway, ආදරෙයි අයියේ..ඊලග එකේවත් එන්න ලැබේවා කෝමහරි.ඔයාගෙ music වලට මන් ඒ තරම් ආසයි.goodluck ඔයාගෙ සියලුම වැඩකටයුතු වලට🍀
@isharathanushaka
@isharathanushaka 2 ай бұрын
Oyata dawasaka balanna lebenna kiyala mn wish karanawa
@homenation1373
@homenation1373 2 ай бұрын
@@isharathanushaka thanks anee❤️❤️❤️
@Chavindu-l1m
@Chavindu-l1m 2 ай бұрын
හෙට දවස අපේ ජිවිතේ තව අවුරුදු 5ක් තීරනේ කරයි.සමහරවිට පරම්පරාගානක්.අපේ රට අපේ ජිවිතේ හොද විදියට ඒක බලපාන්න පුලුවන් වෙන විදිහට තමන්ගේ චන්දේ හොදට හිතලා මෙච්චර කල් උනු දේවල් හොදට මතක් කරලා හරි විදියට අපේ වෝට් එක අපි පාවිච්චි කරමු ❤️
@dilshanlakshitha28
@dilshanlakshitha28 2 ай бұрын
😢💔
@slmicro3857
@slmicro3857 2 ай бұрын
🥹❣️අනිවාර් යෙන්
@dilsam1476
@dilsam1476 2 ай бұрын
Aniwaryenma....
@slmicro3857
@slmicro3857 2 ай бұрын
@@dilsam1476 ❤
@cheemstechgaming3306
@cheemstechgaming3306 2 ай бұрын
Eka kala🗿💝
@සාන්ත
@සාන්ත 2 ай бұрын
election එක දවසට යන චිත්‍රපටි වගේද මෙව්වා 😚❤️‍🩹 මෙව්ව බැලුවා කියලා TV නම් හම්වෙන්නෑ 😂(🌞) උඩුගම් බලා පීනන රසිකයොන්ට ඉතිං හඳේ යන්නා වගේ තමා මෙව්වා 😋💌 මෙවරත් වැඩිම මනාපයෙන් Kuweni crew with chaitha athalage ❤
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 2 ай бұрын
හරිම දේ හරිම වෙලාවට .චරිත කියන්නෙ Music Industry එකට බිහිවුණ Legend කෙනෙක් වෙන්නෙත් ඒ හින්දයි❤.
@madhukawijesinghe
@madhukawijesinghe 2 ай бұрын
චරිත චරිතයක් ! මුල් කලාකරුවන් එක්කම ගියානම් ගමන තව දුරයි වගේම රහයි 🫶
@w.sathirasahandulara3556
@w.sathirasahandulara3556 2 ай бұрын
එනකම් බලන් ඉන්න notification එක ආවා රටේ තියන උණුසුම්ම දවසට කලින් දවසේ මේක පිස්සුවක්..charitha..❤️🔥
@HansiErandi07
@HansiErandi07 2 ай бұрын
දුනු දිය අදින රුදුරු නර කැල වඩිනු එපා හෙට වඩිනු එපා 🙏 - On the night before the election....
@Prasaaaa
@Prasaaaa 2 ай бұрын
මේක ඇස් දෙකෙන් දකින්න පිං කරා මම නම්.. ආයේ ඔීන..❤❤
@user-tr7bu7sh4k
@user-tr7bu7sh4k 2 ай бұрын
මන් චරිත එක්ක මුල ඉදන්ම කියන කෙනෙක්.කවදා හරි චරිතක සිංදුවක් trending ආපු දවසට අපේ රට වෙනස් වෙයි කියලා මන් නිතරම කියනවා... ඔව් දැන් රටේ මිනිස්සු බහුතරයක් වෙනස් වෙලා ❤ මේක දිනවන්න පුලුවන් රටක් දැන් 😍💙
@Kavi2003-e9u
@Kavi2003-e9u 2 ай бұрын
රටත් දිනුව❤ trending th awa❤
@JCN_
@JCN_ 2 ай бұрын
I miss Senanga's soothing voice. 😢 I am so addicted to the original song.
@rasula
@rasula 2 ай бұрын
True 💯
@saveenfernando7269
@saveenfernando7269 2 ай бұрын
True bro ❤
@ravindudilmin4016
@ravindudilmin4016 2 ай бұрын
Sira aloso ravi 💔
@jamepitch6094
@jamepitch6094 2 ай бұрын
Yeap ! Miss the original
@Githmigodellage
@Githmigodellage 2 ай бұрын
🙏
@sameerasandaruwan6119
@sameerasandaruwan6119 2 ай бұрын
කුවෙනි එකේ සින්දුවක් අප්ලෝඩ් කලා කියලා දැක්කමත් ඇඟ හිරිවැටෙනවා❤❤
@vindanamihiranjayasinghe8290
@vindanamihiranjayasinghe8290 2 ай бұрын
හරිම දවසට හරිම සිංදුව දැම්මේ චරිත අයියේ. ආදරෙයි රට දිනනවාමයි
@dahammethnula
@dahammethnula 2 ай бұрын
Charitha අයියා තමයි මගෙ favorite Siger එයා ගෙ song play list තමයි ගොඩක් තියෙන්නෙ.මේක මරු❤
@russellandrady
@russellandrady 2 ай бұрын
නින්දෙන් අහෑරුනෝතින් සිහින ලොව දෙදරයි. ඒ නිසාවෙන්ම සිහිනය අවසන් වන තුරුම මිනිසුන් නින්දේම පසුවනු ඈත. බය... සියවස් දහයකට ආසන්න කාලයක් පුරාවට මේ රටේ සිදු වූ දේවල් නිසාවෙන් ඈති වූ බය. හේතුව එයයි.
@kanishkaamarasinghe2268
@kanishkaamarasinghe2268 2 ай бұрын
රශ්මිතයා..... මන් කිව්ව නේ දවසක මෙතන උබේ වොයිස් එක ඇහෙන්න ඕනි කියලා.... මරු බං.....❤❤❤❤ ආදරෙයි... දිනපන්
@poornasampath8
@poornasampath8 2 ай бұрын
කාලයට ගැලපෙන්න චරිත අයියගෙ සින්දු වැටෙන්නේ❤
@eworld4501
@eworld4501 Ай бұрын
හරිම දුකයි මේව අහන උන් හරිම අඩුයි . ජය කුවේනී group ❤🎉. තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා මේවගේ දක්ශ කලාගාර බිහිවේවා .
@thisarirajapaksha6123
@thisarirajapaksha6123 2 ай бұрын
On the spot Charitha as always 🥺
@malinduramanayaka5208
@malinduramanayaka5208 2 ай бұрын
It’s remarkable how musicians and content creators have the ability to convey such impactful messages, especially at the right time. This is what music truly represents - the raw talent and passion of these artists are simply astounding. We are blessed with incredible people in our country, and if we can shift our perspectives and embrace a new way of thinking, we can reach our full potential as a nation. Charitha’s work is a perfect example of this. Massive respect to him! Truly proud to witness such talent shining through. Well done ❤
@malshanithennakoon8346
@malshanithennakoon8346 2 ай бұрын
දුනු දිය අදින - රුදුරු නර කැල වඩිනු එපා.... අද වඩිනු එපා! ❤ Timing nam timing Charitha ❤
@rashmikasilva-79
@rashmikasilva-79 2 ай бұрын
චරිතලා කවදාවත් වැරැදි පැත්තෙ නෑ කියල දන්නව..❤
@adalokaya4
@adalokaya4 2 ай бұрын
​​AKD 😍
@ThisaraMadhuranga-kp3xy
@ThisaraMadhuranga-kp3xy 2 ай бұрын
@sachinjayasuriya
@sachinjayasuriya 2 ай бұрын
I was searching for this comment 🙂
@chalsdavid6988
@chalsdavid6988 2 ай бұрын
appooow baiyek here
@domlans681
@domlans681 2 ай бұрын
@@chalsdavid6988 you are the baiiya who still hasn't realised the truth
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 2 ай бұрын
❤❤
@aJa34324
@aJa34324 2 ай бұрын
අවශ්‍යම මොහොතෙ ඒකත් දැම්මා 🥹♥ චන්දෙ දිනනවට වඩා සතුටුයි.....හෙට තමා දවස..මොලේ පාවිච්චි කරල රට ගැන හිතලා කතිරෙත් ගහන්න ♥
@slmicro3857
@slmicro3857 2 ай бұрын
හෙට..🥹❣️❣️❣️
@MalindaG
@MalindaG 2 ай бұрын
ඒ සද්දෙ වෙන ලෝකෙක එකක් ❤🙏🏻🤘🏻😇😇
@slmicro3857
@slmicro3857 2 ай бұрын
🥹
@YasithAlwis
@YasithAlwis 2 ай бұрын
මේ රට ගොඩ යන්නම ඕනේ! හීන මැරිච්ච හිත් වලට අලුත් හීන ලැබෙන්නම ඕනෙ ❤ චරිත මේක concert එකේ live දැකලත් හිරිගඬු පිපුනා. අදත් එහෙම්මමයි ❤
@randunisavindya2481
@randunisavindya2481 Ай бұрын
Ohhhh myy heartt😭❤️ ....ගුත්තිල වීණා වයද්දිත් තිබ්බා කියන්නෙ මේහ් වගේ වෙන්නැති🌍
@geethikaisurusampath
@geethikaisurusampath 2 ай бұрын
අද (21) දින මේ රටේ පොළෝ තලයෙන් ඇතිවූ මහා වෙනස ඵල දරාවි. තරුණ අපි හීන මවන රට බිහි වෙනු ඇත. ඒ වෙනුවෙන් ඒ තවත් දශකයකින් බිහිවන දරුවන් අපට තුති පුදනු ඇත. 🧭✅
@slmicro3857
@slmicro3857 2 ай бұрын
අවසන් හෝරා කීපය...🥰සිහිනයක් දුටු දවස අදයි 🧭❌
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
මේ සෙට් එකෙන් කවුරු ආවත් මාස 6ක් යද්දී අනිවා... 😢 Will hv to wait few more years for the right time...
@geethikaisurusampath
@geethikaisurusampath 2 ай бұрын
@@xtreme_lk "තවත් දශකයකින්.."
@xtreme_lk
@xtreme_lk 2 ай бұрын
​@@geethikaisurusampathනමුත් හෙටින් ආරම්භ වන වෙනස නොවේ ඒ නියම වෙනස. It will become bit better after 2027, till then worst things will happen, and it happens because its scheduled to be happened n it has to happen. People should learn a lesson...
@AkilaEnglish-lg8cf
@AkilaEnglish-lg8cf 2 ай бұрын
@@xtreme_lk Can we keep in touch?
@dilannayanajith3435
@dilannayanajith3435 2 ай бұрын
අනුර අහන්නෙත් චරිතගේ සිංදු. චරිත මේ කමින්ට් එක දකිනකොට අනුර ජනාධිපති වෙලා තියේවි.රටේ ජනාධිපතිගේ ෆේවරිට්ම සිංගර් චරිත තමා ඒක සුපිරියක්
@domlans681
@domlans681 2 ай бұрын
චරිතගෙ තාත්ත prof රාහුල අතලගේ මාලිමාවෙ😊
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ඒ වගේ රස වින්ද්නයක් තියන අනුර ජනාදිපති වෙන්න තව ටික වෙලාවයි🥺🥺❤❤❤❤
@LahiruDissanayake-10
@LahiruDissanayake-10 Ай бұрын
ඒක ඒ විදිහටම උනා 💗🌻
@sudarshidd
@sudarshidd 2 ай бұрын
I can’t get over the intro. It’s not just about politics, it really connects with all our unrealistic or toxic dreams too. I keep replaying that part as a reminder to stay grounded in reality 😌
@NisalaNuhansith
@NisalaNuhansith 2 ай бұрын
Understand = 0% Vibe = 200% Love From India...! 🇮🇳 🇱🇰
@sanjeewapradeep9850
@sanjeewapradeep9850 2 ай бұрын
❤ Love from SL bro
@Python7-e4f
@Python7-e4f 2 ай бұрын
Plyn hto boru nokiya😊
@spyzec8875
@spyzec8875 2 ай бұрын
😂​@@Python7-e4f
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 ай бұрын
වෙනසක් වෙයි අනිවාර්යයෙන්ම. කවද හරි ආයෙ මේක බලන දවසක ඒ දාපු effort එක මතක් නෙවෙයි මිනිස්සු හරි පැත්ත ගනීවි 💛
@Withhirun
@Withhirun 2 ай бұрын
චරිතගේ yt එකේන් එන ආසම notifications එක ❤️😍
@Palugika
@Palugika 2 ай бұрын
"ඇහැරවන්න මා......... ඇහැරවන්න මා....මේ නින්දෙන්.....මේ හීනය මහ කළුපාටයි....... ඇහැරුනෝතින් සිහින ලොව දෙදරයි...... මේ හීනය මහ කළු පාටයි......" ඔබත් මමත් මේ දකිමින් සිටින්නේ සිහිනයකි....කළුම කළු පාට සිහිනයකි....පරම්පාරා ගණනක් ම තවමත් ඒ කළු ම කළු පාට හීනය නරඹමින් සිටියි.....නමුත් හොඳින් මතක තබාගතයුත්තේ ඇහැරෙන විට සිහින ලොව දෙදරන බවයි....කෙසේ හෝ මේ කළු සිහිනයෙන් ඇහැරෙන්නට නම් ඒ දෙදරුම්කෑම දරාගත යුතුමයි.....7 වෙනි විධායක ජනපති පත්වෙන්නේ ද මේ කළු හීනෙන් ඔබත් මමත් ඇහැරන්නටයි....නමුත් ඔහු Gota effect එක පමණක් ඉතිරි කර ගිය අතර ඒ Gota effect එක විසින්8 වෙනි විධායකය පමණක් නොව 9 වෙනි විධායක ජනාධිපතිවරයා ද බිහිකරනවා ඇත....අද පත්වෙන 9 වෙනි විධායක ද Anura effect එක ඉතිරි කර 10 වෙනි විධායක ජනපති වරයා බිහිකරනු ඇත.....සිහින තුල සිහින දකිමින් සිටින අපි ඉන් ඇහැරෙන විට ඇති වන දෙදරුමට බියෙන් 8 වෙනි විධායක ජනපතිම තබා ගතහොත් කිසිදාක මේ කළු හීනය නිමා නොවෙනු ඇත.....හේතුඵලව යන මේ දම්වැලෙහි ඊළඟ නළුවා මාලිමාව අතැතිව දිශාව සෙව්වත් ඔහු අසාර්ථක වන බව බව දැන දැනම ඔහුව ම තේරිය යුත්තේ ද එම නිසාමය...... එබැවින් "මේ වෙලාවේ සීයා තමයි " කියා ඒ වෙනුවෙන් තේරීම කිරීමෙහි කිසිඳු අර්ථයක් නැත........ "දිනන පැත්තට දෙන්න" කියන්නේ ගොන් කතාවක් යැයි මේ වන තෙක් කවුරු කොහොම කිව්වද ඔබට මේ කළු පාට හීනෙන් ඇහැරෙන්නට අවශ්‍ය නම් මේ මොහොතේ කළ යුත්තේ ම එයයි....
@AkilaEnglish-lg8cf
@AkilaEnglish-lg8cf 2 ай бұрын
Well said old soul.
@salindadharmasiri6952
@salindadharmasiri6952 2 ай бұрын
සමහර ෆිල්ම් වගේ මේ සින්දුව, ඒ තම්බ්නේල් එක, මේ මියුසික්, මේ වීඩියෝ එක, ඇයි මේක මේ වෙලාවෙම දැම්මෙ කියල තේරෙන්න සමහර විට සමහර කෙනෙක්ට ටිකක් කල් යයි❤️❤️❤️❤️❤️❤️ ඇහැරවන්න මා....මේ නින්දෙන්‌..මේ හීන මහ කලු පාටයි! ඇහැරුනෝතින්‌...සිහින ලොව දෙදරයි..! මේ හීනය මහ කලු පාටයි..! Charitha the hero🖤 And also WAYO BAND❤❤️❤️😘
@slmicro3857
@slmicro3857 2 ай бұрын
🥺බහුතරයක් ඇහැරුනා...තව පැය කීපයයි.🥺❤
@sandeepakalhara4816
@sandeepakalhara4816 2 ай бұрын
නියම වැඩක් නියම වෙලාවෙ Release කරා 🖤මගේ රට මෙහෙම වෙන්න ඕන රටක් නෙවේ 🖤💪
@chaleeeee
@chaleeeee 2 ай бұрын
අපේ හීන සුදු පාට වෙන දවසක මහා කළු සිංහලයා ආයෙත් නැගිටින දවසක මේ සිංදු සාක්කි දරයි අපි කොච්චර ශක්තිමත් ජාතියක්ද කියලා ❤️
@ishankisan5092
@ishankisan5092 2 ай бұрын
ඇත්ත
@meghanada8922
@meghanada8922 2 ай бұрын
සිංහලයන් ඉවරයි දැන් 🇨🇳🇮🇳🇺🇸🙏 රට ඉවර වෙමින් යන්නෙ
@studywithme6170
@studywithme6170 2 ай бұрын
කුමක් හෝ බිමක් කුමක් හෝ ආගමක් කුමක් හෝ ජාතියක් කුමක් හෝ නිදහසක් වෙනුවෙන් ජීවිතේ සවස මියැදෙන්නට හිටි බොහෝ ආදරණීයයන් ඉතිහාසයක් පුරා උදේ දවල් මියැදුනා ඒ මතක ගුලි කරගත් ඔවුන්ගේ ආදරණීයයන් මියයන්නටත් පෙර ජීවිතේ අතරමග සිතින් මිය ගියා මේ මරණයන් සැනකෙලි කරගත් හිවල් පාලකයන් සාප ලත් රටක ජීවත්වුනු මේ හීන අහිමි බැටලු රැල රවට්ටගෙන, හූරගෙන, දක්කගෙන මහා කන්දක් නග්ගගෙන හෙලෙන් පහලට හැමදාම අතෑරියා කොනිත්තන්න කොනිත්තන්න නින්ද යන මේ නපුරට හීනේ හෙටවත් ඇහැරෙයිද? නැත්තං හෙටක් නැති අදක හැමදාටම හිරවෙයි ද? ඒක චරිත මේ සින්දුවේ ලස්සනට කියල තියනව මේ සින්දුව release කරපු වෙලාව බැලුවහම මේ හැමදෙයක්ම චරිත හිතල බලල කරන දේවල් කියල පැහැදිලී ඒකයි මම චරිත ට මෙච්චර කැමති චරිත කියන්නෙම චරිතයක් අහල ම බලන්න මේ සැරේවත් බුද්දිමත් වෙන්න මේ අපේ අනාගතේ හසර සස්මිත
@Rashmikayala
@Rashmikayala 2 ай бұрын
චරිත ටම ගැලපෙන කොල්ලො දෙන්න සිංදුව කිව්වා ඒක එහා ලෝකෙ ඉතින් ආයෙ ❤️🥺🙏
@VishwaVimukthi_
@VishwaVimukthi_ 2 ай бұрын
කලු හීනෙන් ඇහැරෙන්න වෙලාව ඇවිත් ....❤perfect timing Charitha ayya🎉
@piumiuthpala915
@piumiuthpala915 2 ай бұрын
If you know you know. 💪 Charitha never fails to engrave the msg into the hearts. Hats off. ❤
@chathuuu-rc3qq
@chathuuu-rc3qq 2 ай бұрын
චරිත... ඔයා නමෙන් විතරක් නෙවෙයි ඇත්ටම මාරම චරිතයක් ❤
@NaveenMudalige
@NaveenMudalige 2 ай бұрын
Wow next level singing music ❤wow wow love it , proud of sri lanka new Genaration ❤🎉
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 2 ай бұрын
big bro comrade is a fan. he must be here as well. good luck big comrade! ලොකු සහෝදරයා චරිතගෙ ෆැන් කෙනෙක්. මේ සින්දුව අහන්න ඇවිත් ඇති. ජයෙන් ජය හෙට!
@hash4961
@hash4961 2 ай бұрын
Omg charitha playing a game through those instruments & voices w our hearts....💗💫 rashmitha's performance was brilliant🤏🙇🧘
@nimeshweerakkody4801
@nimeshweerakkody4801 2 ай бұрын
You are the man Charitha,❤🖤. Country people has taken correct decision. I’m waited till time to come to share my comment here . Long way from Sri Lanka 🇱🇰
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake 2 ай бұрын
Thumbnail එකේ හංගපු අර්තය නම් මරු ❤😮
@hesxo9237
@hesxo9237 2 ай бұрын
absolute harmony, Especially with these notes.
@Rocky_ferendez
@Rocky_ferendez 2 ай бұрын
කී පාරක් ඇහුවද කියලා මතක නෑ . Next level charitha. අන්තිමට ගිය බටනලා වාදනය.❤❤
@hasinduprasanjaya6374
@hasinduprasanjaya6374 2 ай бұрын
Oooh shit❤ මේ notification දැක්කම ඇගේ හිරිගඩු පිපෙන්නෙ මට විතරද
@thamindu6394
@thamindu6394 2 ай бұрын
Real.
@randinuperera4280
@randinuperera4280 2 ай бұрын
ඇහැරවන්න මා....මේ නින්දෙන්..මේ හීන මහ කලු පාටයි! ඇහැරුනෝතින්...සිහින ලොව දෙදරයි.. 😍
@slmicro3857
@slmicro3857 2 ай бұрын
ඇහැරුන මිනිසුන් තව පැය කීපයයි...😃🥰🥰🥰
@randinuperera4280
@randinuperera4280 2 ай бұрын
@@slmicro3857❤
@Gigachadthereal
@Gigachadthereal 2 ай бұрын
3:57 Love this part 🖤
@GaiyaJ1340
@GaiyaJ1340 2 ай бұрын
චරිත අයියේ. දෙයියනේ පින් ආහ්❤. ආදරෙයි අහස තරම් චන්ද්‍රසේන තලංගම සර්ට ඒ වගේම මේ කොල්ලො දෙන්නටයි මේකට සහභාගී වුන හැමෝටමයි පින් අත්වේවා ☸️🕉️❤. තීරණය ඔබ අතේ . 🧭❌
@avishkamaduwantha-kw6cu
@avishkamaduwantha-kw6cu 2 ай бұрын
හරියටම වෙලාවට charitha එතන 💪♥️
@dineshmadushanka6840
@dineshmadushanka6840 2 ай бұрын
හරිම time එකේ දැම්මේ ❤ (Mis you Ravi Jay 🖤)
@chamithdilshan3547
@chamithdilshan3547 2 ай бұрын
What better time than now to upload this! Hats off, Charitha!
@HanshaniHewanayaka
@HanshaniHewanayaka 2 ай бұрын
චරිත කියන්නේ කියන්න තියෙන පනිවිඩේ නිර්මාණශීලීව වක්‍රව මනසට කියන කෙනෙක් ❤
@Lak_Shan_98
@Lak_Shan_98 2 ай бұрын
එනකන් බලන් ඉඳලා Notification එක ආපු ගමන් බලන්න ආපි කවුද ඉන්නේ??
@JaniruforGraphics
@JaniruforGraphics 2 ай бұрын
තලංගම sirගේ තේරීම මේ පාර හැමෝම කරන්න ! ❤
@Iangirlwithluv
@Iangirlwithluv 2 ай бұрын
අවසානයේදි, දුනු දිය අදින රුදුරු නර කැළ පන්නා දමමින් අපි මව්බිමට ගැලපෙනම නායකයෙක් තෝරා ගතිමු ❤🇱🇰 මව්බිමට ජය!!!
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 ай бұрын
A wagema next election ekath ekenma goda daamu sahodaraya. Jaya wewa ❤
@Iangirlwithluv
@Iangirlwithluv 2 ай бұрын
අනිවාර්යෙන්ම❤​@@mangalikaabeywickrama9052
@yasithadisanayaka2270
@yasithadisanayaka2270 2 ай бұрын
හෙට ඇහැරෙමු ❤️ එකත් ලස්සන වැඩක් 😍
@dulipanuranga4405
@dulipanuranga4405 28 күн бұрын
This is Devine music, funny though some members left Charitha thinking they could do it alone but see what's happening. Even better songs come out with ever better performance
@pokemondiariessl9938
@pokemondiariessl9938 11 күн бұрын
Couldn't agree more,the standard and quality of kuweni 2.0 is so far above than the first ever kuweni concert
@nuwanthamiyulanda
@nuwanthamiyulanda 2 ай бұрын
චරිත්ට ඇබ්බැහි උන යක්කු බොලව් අපි❤❤ සුපිරියක්💯
@aselasandaruwan307
@aselasandaruwan307 2 ай бұрын
දූෂිත දේශපාලනය මේ පාරවත් ඉවරයක් කරමු 🧭❤
@Gayani112
@Gayani112 2 ай бұрын
මේ වගේ වෙලවක මේ සින්දුව අහනකොට දැනෙන හැගීම වචන වලින් විස්තර කරන්න අමාරුයි 🥺❤️
@nisalbuddhima5929
@nisalbuddhima5929 2 ай бұрын
3:04 This part hits differently💆‍♂️
@shanrathnayaka8923
@shanrathnayaka8923 2 ай бұрын
ගුණාත්මක සංඟීතය ඉස්සරහට අරගෙන යන්න උත්සහා කරන මේ ගමනේ චරිත නුඹ බොහෝ කල් වැජඹේවා !❤️
@tharukadissanayake2528
@tharukadissanayake2528 2 ай бұрын
Nice timing Mr. Charitha ✌️ Rashmitha and Hesara job well done.
@chamudilakshani1614
@chamudilakshani1614 2 ай бұрын
කලාවට ආදරේ අය අහන්න ආසම සින්ඳු.. දැනෙන music...my favorite 🎶❤️🙏
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 ай бұрын
ඔයාගෙ මේ ගීත මගේ හිත ඇත්තටම නිවනවා. මේක ගීතයකට වඩා මට භාවනාවක් .. හැමදාම උදේට ඔයාගෙ ගීතයකින් මම දවස පටන්ගන්නෙ
@NaveenPeirisYT
@NaveenPeirisYT 2 ай бұрын
Goosebumps man goosebumps! No better time to uplaod this. Just Charitha doing his thing. Let’s fuvking goooo. 😮‍💨❤️‍🔥
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 ай бұрын
ඇහැරවන්න මා... මේ නින්දෙන් මේ හීනය මහ කළුපාටයි.... ඇහැරුනෝතින් සිහිනලොව දෙදරයි.. මේ හීනය මහ කළුපාටයි.. චරිත අයියා ඔනම වෙලාවේ. ❤️❤️🎸
@pubuduskw
@pubuduskw 2 ай бұрын
Today is the day, Historical day. Charitha you are a big part of this remarkable victory.💙💪
@tharinduwithanachchi
@tharinduwithanachchi 2 ай бұрын
ආදරෙයි චරිත අයියේ ❤❤❤❤❤ මේව අහද්දි සවනට සම වදිනවා බුදුරැස් පේන්න............. 🫡🫡❤️❤️❤️
@MalshikaAriyathilake
@MalshikaAriyathilake 2 ай бұрын
මේක නම් පිස්සුවක් පිස්සුවක් පිස්සුවාක් ....පිස්සූ...වා....ක් ....❤❤❤😢😢😢😢😢😢 music වල ලස්සන 😢
@kalanahasar4442
@kalanahasar4442 2 ай бұрын
ලින්ක් එක ආවා.ආව ගමන් බැලුවා❤
@NuwanminiNuwi
@NuwanminiNuwi 2 ай бұрын
අන්තිම music part ek ❤ mind blowing ❤❤❤🎉
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 43 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 4,9 МЛН
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | Pani Bindak
8:53
Kuweni the Musical (Live)
12:17
Kuweni by Charitha Attalage
Рет қаралды 6 М.
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kuweni by Charitha Attalage
Рет қаралды 4,2 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН