Kuweni the Musical | Manasick | DrillTeam | Jayamardhanapura Wanuma | A Cinematic Musical Experience

  Рет қаралды 432,899

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Kuweni the Musical | The Final Act
Full credit list: www.kuwenithem...
"Kuweni the Musical," composed by Charitha Attalage, features a modern Sri Lankan orchestra created as a platform for showcasing the talents of diverse artists in Sri Lanka. Collaborating with the internationally renowned Visual Arts and Experiences Group (VAEG), the production employs powerful visuals and sophisticated lighting techniques to craft an immersive cinematic storytelling experience.
Kuweni symbolizes Sri Lanka's intangible cultural heritage. Charitha's decision to center the production on Kuweni stems from her embodiment of Sri Lanka's culture and history, representing a misunderstood narrative about the island's first female ruler, whose influence endured for centuries despite her tragic fate of betrayal and murder. The production itself is a statement of challenging established norms, reshaping perceptions of Sri Lankan music, and reintroducing contemporary interpretations of traditional Sri Lankan culture.
The journey of "Kuweni the Musical" will conclude with the upcoming October show. We look forward to the possibility of encountering Kuweni 3.0 at some point in the future, somewhere, sometime, someday...

Пікірлер: 1 400
@rajithalakmal8053
@rajithalakmal8053 8 ай бұрын
මේක ලංකාවේ tv channel, radio channel එකක play වෙන දවසක කියන්න පුලුවන් මාධ්‍ය ජනතාව වෙනුවෙන් හිටගත්තා කියලා ❤
@TharushaWaduge-jd3gz
@TharushaWaduge-jd3gz 7 ай бұрын
@slmicro3857
@slmicro3857 6 ай бұрын
🤕💯💯
@ravindralakmal7588
@ravindralakmal7588 5 ай бұрын
ඒක වෙන්නෑ බන් මිනිස්සු ඇහැරෙනවා එතකොට
@rajithalakmal8053
@rajithalakmal8053 5 ай бұрын
@@ravindralakmal7588 ඇහැරවන්න තමා ඕන
@rajithalakmal8053
@rajithalakmal8053 5 ай бұрын
@@ravindralakmal7588 ලංකාවෙ මාධ්‍ය කියලා දෙයක් නෑ. තියෙන්නෙ මිනිස්සුන්ගේ ඔලු මොට කරන පරිකල්පනය මරන දඩාර ප්‍රොජෙක්ට්
@anarchysaurus93
@anarchysaurus93 8 ай бұрын
when a generous editor cuts you into a video with your favorite SL rapper and your favorite music producer. (time to update my CV)
@INFP3355R
@INFP3355R 8 ай бұрын
bro :)
@pokemondiariessl9938
@pokemondiariessl9938 8 ай бұрын
Looks like you could actually rap .can we maybe get a cover or something from you😅
@miraclesoftravel
@miraclesoftravel 8 ай бұрын
❤❤
@sanjanamax
@sanjanamax 7 ай бұрын
Broo ❤
@bokkamemes
@bokkamemes 6 ай бұрын
@anarchysaurus93 Bro waiting for a new video
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii 8 ай бұрын
KING
@chamoddinuwara
@chamoddinuwara 3 ай бұрын
Vedio dpn doo 😒
@anstepzproductions4510
@anstepzproductions4510 8 ай бұрын
මේක එදා Live Perfomance එක බලද්දි මන් ලන්කාවේ එදා goosebumps අපු විදිහටම අදත් අවා.එවගේම මට හිතුනු දෙයක් තමයි මේ ලන්කාවේ system මගුල වෙනස් කරනවට වඩා ලේසී මම වෙනස් වෙන එක කියලා . මන් අද ඉන්නේ ලන්කාවට ගොඩාක් ඇතින්. දැනුත් මට තෙරෙන්නේ System එක වෙනස් කරන්න අමාරුයි කියලා , " හේතුව උබලා පොඩී මිනිස්සු නිසා නෙමේයි උබලා හරි මොඩයි ". මෙහේම දෙයක් අපිටත් කලින් තේරිලත් තාමත් ලන්කාවේ ඉදන් ඒ වෙනුවෙන් fight කරන කොල්ලෝ කෙල්ලො ඉන්නවා උන්ට මන් 💙 එකෙන්ම Respect. ඒ වගේම තමාගේ Music Journey එක අස්සේ රටේ Political Statement එකක් ගෙන්න පුලුවන් දෙවිදිහක මිනිස්සු ඉන්නවා. එකේක් ඒ Political Camapaign කරගෙන උන්ගේ සුර සැප ගන්න ගමන් මිනිස්සු රවටන්න Music කියන් art එකයි උන්ගේ ආත්මයයි විකුණන් කාපු උන්. දෙවෙනි කෙනා තමයි මේ System එකේ තියන වැරද්ද තවත් මිනිස්සුන්ට කියලා දිලා 100% රට දිනවන්න අමාරුවෙන් හරි උඩුගම් බලා පිනන්න පන්නරයක් ගත්ත මිනිස්සු. ඒ මිනිසුන් ගොඩේ මුලම list එකේ , චරිත , මානසික් ඉතිහාස ගතවන බව. අද මේ නිර්මාණයෙන් අපිට තේරිලා ඉවරයි. ඒවගේ මේ වගේ හැම art එකකින්ම අපිව හිතන්නයි ඇත්ත අපිට කියාදෙන්න try කරන හැම artist කෙනෙක්ටම ජියින් ජයවේවා !!! Krishan V
@athapatthu19
@athapatthu19 8 ай бұрын
Harima bayanakae ❤️‍🩹✊🏽
@anstepzproductions4510
@anstepzproductions4510 8 ай бұрын
@@athapatthu19 fact !
@KolithaD
@KolithaD 8 ай бұрын
Well said ❤
@Unanduwaa
@Unanduwaa 7 ай бұрын
😂😂😂😂බුරුවා
@ruwandikasandamali43
@ruwandikasandamali43 7 ай бұрын
Oya me monada kiyawanne? Rata daala giya oyada mooda rata gana kakkuma wadi apida mooda? amuthuwen kiyanna awashya naha, wiswasa karanna puluwan widiyata hitiya doctoralath me rata daala giya,Dan Maha katha widiyata katha karanawa kawruth,
@yakariz10
@yakariz10 8 ай бұрын
" අපි පොඩි මිනිස්සු " නෑ තොපි මෝඩයි අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි. 💀🇱🇰
@gbakila9035
@gbakila9035 8 ай бұрын
Yeah
@dineshnuwan9532
@dineshnuwan9532 7 ай бұрын
Y not
@bawanthayasan3672
@bawanthayasan3672 7 ай бұрын
@akalankatperera2965
@akalankatperera2965 7 ай бұрын
☝😌
@mjajt5
@mjajt5 7 ай бұрын
👍
@Sikuruhathe
@Sikuruhathe 8 ай бұрын
මල් රැපාලගේ අවදානේ පිණිසයි මානසික් 🖤 මේවා ළදරුවෝ දැන් ඇහුවට මෙව්වා රිලීස් කලේ 2019 පුතා 😘
@antaboytv3164
@antaboytv3164 8 ай бұрын
Atta 😂
@lonelywalker3293
@lonelywalker3293 8 ай бұрын
හරි කාලෙකදි ආය උඩට ආපු එක හොදයි..මං 2019 මේක අහනකොට මොන සිංදුද කියලා අහපු උන් මේවා රස විදිමින් අහනඑකත් මට සතුටක්...
@usansew782
@usansew782 8 ай бұрын
moda hutta
@Sikuruhathe
@Sikuruhathe 8 ай бұрын
@@usansew782 මල් රැපෙක් 😂
@usansew782
@usansew782 8 ай бұрын
mewa me kanen ahala anith kanen pita karahan. echcharai ubalata apita puluwan. rip lanka. thawa mal rap ahana un kon kara kara idin. gon moda uttla @@Sikuruhathe
@HAworld2002
@HAworld2002 3 ай бұрын
ව්ලැදමියර් පුටින් දවසක් මෙහෙම කියනව (න්‍යශ්ටික බෝම්බයකට වඩා භයානක දේවල් 3ක් තියනව 1-සුපිරි සොල්දාදුවෙක් 2-සුපිරි ගණිතඥයෙක් 3-සුපිරි සංගීතඥයෙක්) ඉතින් චරිත ත් ඒවගේ කෙනෙක් තමා 🤩
@SandaruM
@SandaruM Ай бұрын
බුදුගෙටත් පිං කැටේකටත් අගුළු දාන් එරෙහියෝ මෙහෙ කරනවා අතුරුදන් මිනි පෙට්ටියක් පුරවලා කපුරු දාන් වැලළුවත් ගඳගහයි තොපේ නපුරුකම් පොඩි එකා වඩාගත්ත දැයේ පියා තව පොඩි එකෙකුට නැති කලා තම පියා ලසන්ත ගියේ එරෙහි කතු වැකි ලියා!! කදිරගාමර් ගිනි අවියකින් තියා!! වටින ජීවිත, ලෙයක හිරිකඩ ප්රනාන්දු එක එල්ලේ කුඩු වුනා සීකඩ ජනතා වරමෙන් මුඩුවුනු දුපත රජාගේ අනෙන් මුඩු කුඩු වුනු දුපත අපේ නොදැනුවත් කම උන්ගේ දැනුවත්කම අපි දැනුවත්වම උන් උපයයි වත්කම මතකයි මට තාමත් ඒ සාම ගිවිසුම් ඕමන්ත ප්රදාන මාර්ගයේදී පිවිසුම් දුටුවා සුන්බුන් මන්කඩේදී බිලි වුන් කොටියා සිංහයාට මැදිවුණු පොඩි උන් අසරණයි අපිට වඩා ක්රමය බලවත් දර්ශනේ විකුණන් කනවනේ භගවත් ඒ අන්තරේ!!! කුප්පියක් දාපන් බොල අදවත් සහෝදරයෙක් එළියේ කැක්කුමේ අදටත් රදලයොත්, ගොවිගම, පට්ටි, කුල බතලයොත් කරව, සලාගම, දුරව, හේන, මදනයොත් නවදන්න, වහම්පුර, වෙල්ලදුර භක්තිකයොත් කින්නර, හුලවාලි, රැඩිකලෙන් කවුරු ගියත් පාර්ලිමේන්තුව හොරකන්න කොලොසියමක් වටේ පොලිසියයක් වාහනෙ ලක්ෂ සියයක් දින 100 සිහියෙන් ගියාවත්ද පැරිසියෙවත් අධ්යපනේ අද කොලිනීසියයක් ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ යැව්වා වගේ යවපන්කෝ රනිල් රස්තියාදුවේ රජා රස්තියාදුවේ, හිටං රස්තියාදුවේ උබල අපතයෝ නිසා චේගුවේරාත් මස්තබාල්දු වේ මොන ජුලි වුනත් පිලිගනින් ඒ ලේ කියා අවුරුදු ගානක් ඔලුවේ ඉඳං මේ ලේන්ඩියා මරපු උන්මයි හැදුවේ ඔය චන්ඩියා අජන්තත් කිව්වා මේ ගොම තැම්බ උන්ගේ CLAY කියා නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ!!! ගැට්ටක් කඩන්න උඹල අවුලන ජාතිවාදී ගිනිවලින් තනලා ලිපක් උන්ගේ ගෙවල් කිරි උතුරන් ගනිල්ලා තරබාරු උන්ගේ බඩේ පැතිකඩ පෙනේවි බට්ටෝ බෝම්බ ක්ලේමෝ ගිනි පතුරම් කෝ භාණ්ඩ මත ගැසූ බදු නැති බුලත් විටක් හරි?? අදික වියදමක් කරගන්න පිනක් හරි තියපල්ලා ඔය හෙරොයින් තොගේ උකසට සමුහ මිනී මන්නාරමේ යටින් සතොසට පිහියෙන් ඇන්න යන්න හිටි කෙල්ල අ.පො.ස. ට ඇයි අම්මේ යන්නේ නැත්තේ මුන් යට සතොසට උදැල්ලෙන් කැපු කඳු දැන් කපන්නේ ඩෝසරෙන් මුන් හිරේ ගියත් බාගයක්ම ඉන්නේ රෝහලේ පෙළක් හෙලා දකිනවා වැහි රෝහනේ රට යන්නේ අවසන් ගමනක් අවරෝහනෙන් ගෙදර බයේ හැඟෙන්නේ සද්දේ අකුණට තොපිල ගියවේද වෙඩිකන්න උතුරට ඉවසා වදාරන්න බැරි ගඳ මකුණට ගියවේද තොපි ගොඩගන්න මිනි දකුණට අපි පොඩි මිනිස්සු, නැහැ තොපී මෝඩයි අපේ කැලැන්ඩරේ වුනේ උන්ගේ අභියෝගයි ඒක නිසා බැහැ රටක් හදන්න! පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න නැත්තක් තියන් දක්ෂයි ඇත්තක් හදන්න පෙලකට ඕනෙ සීනු වත්තක් හදන්න රිමාන්ඩ් යද්දී වීරයන් අතක් වනන්න වරෙන් යන්න කෝට්ටේ සත්තු වත්තක් බලන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ ගැට්ටක් කඩන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යකෝ!!! ගැට්ටක් කඩන්න
@prageethhapuarachchi1560
@prageethhapuarachchi1560 8 ай бұрын
"ජනතා වරමෙන් මුඩු වුනු දූපත.. රජාගෙ අනින් මුඩු කුඩු වුනු දූපත.." words 💯 Manasick
@chathukanishka6204
@chathukanishka6204 8 ай бұрын
කුණුහරුප 0% මත්ද්‍රව්‍ය 0% සෙක්ස් 0% ඇත්ත 100% ඔරිජිනල් සිංහල රැප් ❤
@TharushaWaduge-jd3gz
@TharushaWaduge-jd3gz 7 ай бұрын
Manasic❤
@maheshchathuranga8175
@maheshchathuranga8175 5 ай бұрын
Ow bn ..pissuwak ❤❤❤
@TUTU-yq3np
@TUTU-yq3np Күн бұрын
Brand එකක්
@TharinduDV
@TharinduDV 8 ай бұрын
When borna said "2022 කැඩුවා අපි ගැට්ටක්" I feel it 🖤 #තනිකලුබලකාය !
@HansiErandi07
@HansiErandi07 8 ай бұрын
Manasick Is On Fire With The Legend 😏❤️🔥
@tsdtech1065
@tsdtech1065 8 ай бұрын
Legend is the manasick🎉🎉🎉
@enough7495
@enough7495 5 ай бұрын
He is the LEGEND bro ❤
@tharindunimantha2121
@tharindunimantha2121 3 ай бұрын
Mansik is also the legend mate❤
@malithpinto758
@malithpinto758 8 ай бұрын
යදමින් බැඳි විලංගුලා වගේ ගීත ආයේ නිර්මාණ නොවෙයි කියලා බයෙන් උන්නේ... ඔබට ජය චරිත....❤❤
@videos-do2jd
@videos-do2jd 6 ай бұрын
මේක borna ගෙ සිංදුවක්
@luckylife864
@luckylife864 2 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@tipperparke
@tipperparke 8 ай бұрын
මේක මානසික් හැදුවෙ 2019 මතක තියාගන්න මේව කිව්වෙ ඕව වෙන්නකලින්❤
@BhashithaHettigoda
@BhashithaHettigoda 8 ай бұрын
I witnessed Ice Cube and 50 Cent perform live in concerts! But Damn!!!! this hits differently! Manasik is the best Sri Lankan rapper ever, and the rest can't even come close. If he ever does his own concert, I'll be the first to buy the ticket!
@cactusbybhanu7840
@cactusbybhanu7840 6 ай бұрын
Then I'll be the 2nd 😌
@maurogayan5176
@maurogayan5176 6 ай бұрын
Did you listen to ‘Kataka’ album of Manasik?
@udayangakumara
@udayangakumara 18 күн бұрын
Now you can buy tickets. 😃 "Kataka Live In Concert" ..🔥
@piyumanthabandara4899
@piyumanthabandara4899 14 күн бұрын
kzbin.info/www/bejne/rYq7pI17maungrcsi=435EbAlZeod3exDw
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 8 ай бұрын
Lyrics දෑතට දෙවි පිහිටයි 🫶❤️
@sankachathuranga3763
@sankachathuranga3763 8 ай бұрын
නන්දා මාලනී මහත්මියගෙ පවන concrete එක මතක් උනා... gg manasick ❤🔥
@chamidusreimal-j5w
@chamidusreimal-j5w 14 күн бұрын
ane mata e gana poddak kiyannko plz
@ghost14179
@ghost14179 14 күн бұрын
Concrete😂
@SriLankanStuff
@SriLankanStuff 8 ай бұрын
ගෙදර මිනිස්සුන්ට සද්දෙට ඇහෙන්න දාන්න පුලුවන් ආයෙත් අලුත් rendition එක නිසා ❤
@Luis-gy5tw
@Luis-gy5tw 8 ай бұрын
Sira..
@Prasaaaa
@Prasaaaa 8 ай бұрын
පුළුවන් තරම් ඇහෙන්න දාපන්..මමත් දානවා..👍👍
@slmicro3857
@slmicro3857 6 ай бұрын
විප්ලවයකාරය කියල බනිනවානේ එතකොට 😭
@SriLankanStuff
@SriLankanStuff 6 ай бұрын
@@slmicro3857 Banum ahapan 😂
@Saji_Hash
@Saji_Hash 8 ай бұрын
මල් රැප් අහන දූපතේ මේවා දුන්නේ මානසික් ඔලු තියෙන මිනිස්සුන්ට 😏❤️
@erandichandrasekara824
@erandichandrasekara824 8 ай бұрын
මේවා live දකින්න තරම් පින් කරා.වෙනම ලෝකයක අතරමං කරා අපිව🥺❤️🔥
@CyberShowyoutube
@CyberShowyoutube 8 ай бұрын
මතකද ඉස්සර කීවා " මේ සින්දු Trending යන දාකට රට හැදේවි" වගේ කතා ? මචං, දැන් Trending යනවා. 👀
@chanukabandara139
@chanukabandara139 8 ай бұрын
😂😂
@techedue6151
@techedue6151 5 ай бұрын
තාමත් හැදිලා නෑ rap eke adupduwakd ape adupaduwakd :-(
@AD-xe2oo
@AD-xe2oo 8 ай бұрын
2019 වගේ ලංකාවෙ දේශපාලන වහල් මානසිකත්වයෙන් ජීවත් උන බහුතරයක් හිටිය කාලෙක මේ වගේ නිර්මාණයක් කරනවා කියන්නෙම..... Respect Borna ❤ #westnahira #thanikalu #62992
@dilumchamila3117
@dilumchamila3117 8 ай бұрын
"අහන් ඉද්දි බෝනාගෙ සැර.... වදන් මහඋන් එතනම තෙත් වෙනව .... හිටං"
@thinalsrijayasuriya7106
@thinalsrijayasuriya7106 7 ай бұрын
4:30 drum break ❤🤩
@chanakaarchitecture1839
@chanakaarchitecture1839 8 ай бұрын
අඩො ලන්කාවෙ live රැපක් කියනවා දැක්ක්මයි. Respect manasik.
@usansew782
@usansew782 8 ай бұрын
😂😂😂😂
@Uditha-wm6ze
@Uditha-wm6ze 8 ай бұрын
​@@Mr.Anybody-udin poddak kalabala vela ekek.😅😂
@tharushikapallege8948
@tharushikapallege8948 8 ай бұрын
​@@Mr.Anybody-😂එක්කෙනෙක් පොඩ්ඩක් පයර් වෙලා උඩ.
@slhiphoptv
@slhiphoptv 8 ай бұрын
Sirawatma 🔥
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 8 ай бұрын
♥️✨️
@sakunisurawimala5698
@sakunisurawimala5698 8 ай бұрын
Live ඇහුවා වගේම තාමත් මේක අහද්දි හිරිගඩු පිපෙනව 🥺❤️
@sahannuwarawewa9102
@sahannuwarawewa9102 8 ай бұрын
"අපේ නොදැනුවත්කම උන්ගේ දැනුවත්කම අපි දැනුවත්වම උන් උපයයි වත්කම" Borna❤
@sachinthanikaveesha2453
@sachinthanikaveesha2453 8 ай бұрын
සබුද්ධික ප්‍රේක්ෂකය/ ශ්‍රාවක අවධානය පිණිසයි.🥰🥰🥰
@red-z1i
@red-z1i 2 ай бұрын
රනිල්ගේ සුබ ආරංචිය අහල. Jayamardhanapura Wanuma මතක් වෙලා අවේ.
@deepikarodrigo7877
@deepikarodrigo7877 8 ай бұрын
මේ රටට හදවතින්ම ආදරය කරන මිනිස්සුන්ගේ full support එක. ❤❤
@azamizmy5817
@azamizmy5817 8 ай бұрын
අඩෝ ලංකාවේ මේ වගේ live Rap performance එකක් කරන්න පුලුවන් එකෙක් පෙන්නපන්..එකෙක්..I have no words👏 Borna just spitting facts💯 Fire oiiii fire 🥵🔥🔥 Hats off to Manasick × Charitha 👏♥️
@themiya4598
@themiya4598 8 ай бұрын
Yh..This is absolutely fire❤ but don't forget ravii👀
@uvinduharshana1169
@uvinduharshana1169 8 ай бұрын
Aththa wena mona rap artist kenektwath na me wge stage presence ekak
@tharushikapallege8948
@tharushikapallege8948 8 ай бұрын
ලන්කාවෙ මීට කලින් full rap එකක් ලයිව් කියලත් නෑ
@cactusbybhanu7840
@cactusbybhanu7840 8 ай бұрын
Cant even think about his self confidence level 💥
@hasinduhimal2114
@hasinduhimal2114 8 ай бұрын
Bro, Do not forget about Ravi Jay.😢❤ Hope we will see him in next concert with Charitha ayiya❤
@pubudupraboth9444
@pubudupraboth9444 8 ай бұрын
ගමටම ඇහෙන්න සද්දෙට play කරලා හැමදාම උදේට කෑ ගහලා කියනවා 🥺🖤🔥💯💥❤️
@manojde_
@manojde_ 8 ай бұрын
ඒක තමා අපේ විනෝදෙ බ්‍රෝ 🤘
@slmicro3857
@slmicro3857 6 ай бұрын
නවත්තන්න එපා මිතුර දිනනතුරා 😶‍🌫❤❤
@saduwa-2kaffa
@saduwa-2kaffa 5 ай бұрын
බුරියයි අඹරපු පස්සටයි වැටුනු විව්ස් මෙව්වට වැටුනනම් ලංකාව අද ඇමරිකාවක් ❤
@Imasha561
@Imasha561 4 ай бұрын
සහතික ඇත්ත
@pokemondiariessl9938
@pokemondiariessl9938 7 ай бұрын
Hope charitha comes back with a grand kuweni musical.bigger than ever.I feel like the limited amount of seats at nelum pokuna does not do a justice to the endless crowd still waiting for the live experience.
@kalaniudeshika9601
@kalaniudeshika9601 6 ай бұрын
Can't stop listening to this over and over again. Manasick wrote exactly the tragedy of our country. Thank you Charitha bringing back this masterpiece and for the great musical treatment. All the artists here should be appreciated ❤
@supipiorchids
@supipiorchids 6 ай бұрын
@lakshithadilshanmakavita
@lakshithadilshanmakavita 8 ай бұрын
"අපි පොඩි මිනිස්සු." නෑ තොපි මෝඩයි... අපේ කැලැන්ඩරෙ උනෙ උන්ගෙ අභියෝගයි...⏳ Borna 🗿🖤 4:52
@UdanaNPathirage
@UdanaNPathirage 8 ай бұрын
" මෙහෙම තියන් බැහැ - රටක් හදන්න! " Borna
@kawyawickramasooriya9475
@kawyawickramasooriya9475 8 ай бұрын
🍂
@Dinithiwithanage
@Dinithiwithanage 8 ай бұрын
Words❤
@nadeeshahewage2849
@nadeeshahewage2849 8 ай бұрын
❤️
@Broshio-qx5ym
@Broshio-qx5ym 8 ай бұрын
❤️🔥
@PavaniSenanayake
@PavaniSenanayake 8 ай бұрын
Westනාහිර 🖤
@athapatthu19
@athapatthu19 8 ай бұрын
SINHALA RAP GOAT 🖤🫡 "අද අපි අවි දරා, කෝ විජයගේ ළමයි?"
@galiver9360
@galiver9360 8 ай бұрын
වචන ටික ඇහෙද්දි කරකවල අතෑරිය වගේ..😊😊...2024 වහල් කම් කරන ඒවුන්ගේ ගැට්ට කඩමු..වචනවලින් වහල්ලුන්ගෙ ඔළු කූඩුවෙන්න වෙඩි තියමු..ඉස්සරහට යමු..💪💪
@chamathekanayake7328
@chamathekanayake7328 8 ай бұрын
Smokio
@cactusbybhanu7840
@cactusbybhanu7840 8 ай бұрын
Sl whole rap industry < MANASICK !
@sadaruwan4307
@sadaruwan4307 3 ай бұрын
Smokio People 's Rapper කියලා දාන් හිටියට වැඩක් නැ බන් උට දේෂපාලානයට Diss එකක් ගහගන්න බැ 😂දැන් මේක දකින කුඩ්ඩගේ සේනව ඇවිල්ලා ටිපර් වෙලා පලයල්ලා
@YasangaKariyawasam
@YasangaKariyawasam 3 ай бұрын
​​@@sadaruwan4307 u kuddek ban😂
@sadaruwan4307
@sadaruwan4307 3 ай бұрын
සිරාවට කැරි කුඩ්ඩා කුඩු ගහලා ගහලා බෙට්ට යන්නෙත් නැ පින්නයට😹
@Deshaa_R
@Deshaa_R 8 ай бұрын
කුවේනී show එකට ගහන්න ශෝ එකක් මේ ලංකාවේ නෑ කියලා යලි යලිත් ඔප්පුකර හමාරයි ❤ අපේ සදකත් අයියත් ඉන්නේ මේ 1:39 😁
@kavindugayantha201
@kavindugayantha201 8 ай бұрын
Manasick ගෙ සින්දුව බන්...කුවේණි කරපු දෙයක් නෙවෙයි ...ඕක ප්ලේ කරන්න කොන්දක් ඕන එක විතරයි ❤
@Ctmusic1170
@Ctmusic1170 8 ай бұрын
​​@@kavindugayantha201 oya danna pamka tama kuweni concert eka nisa tama bn aye jayamaradana pura wanuma eliyata awe anit eka Charitha aiyage music ekka rap eka wenama level ekak. Charitha Attalage Manasick kiyanne වැඩ්ඩො දෙන්නෙක් 😌♥️
@udarasupun9114
@udarasupun9114 8 ай бұрын
Rap ahana un athara aye mewa eliyata enna deyak na🤫
@Kavinduabey
@Kavinduabey 8 ай бұрын
​@@kavindugayantha201කුවේණි කරපු දෙයක් තමයි ඔය 😅
@AD-xe2oo
@AD-xe2oo 8 ай бұрын
​@@Ctmusic1170මමත් එකෙන්ම චරියගෙ ෆෑන් කෙනෙක්. හැබැයි මෙතෙන්දි නම් මේ මියුසික් හින්දා මානසික්ගෙ රැප් එකේ තිබ්බ ඒ energy එක නැති වෙලා වගේ 😢 org එකයි මේකයි බැලුවම org එකේ තිබ්බ ගැම්ම මේකෙ නෑ.
@sahasrivimansha9874
@sahasrivimansha9874 8 ай бұрын
The Combination of Charitha & Manasick is a literally FIRE 🔥
@dinukafernando1336
@dinukafernando1336 8 ай бұрын
Supiriiii…. ගමේ උන්දලාට කන පැලෙන්න සද්දෙන් දාලා තියන්න වටිනවා... පැත්ත පැත්තකට දාලා ගැට්ට කැඩුව දාට.... මේකෙ 2 version දාන්න❤❤❤❤
@shereenkarunarathna4873
@shereenkarunarathna4873 8 ай бұрын
Every rhyme is a masterpiece. Mad respect for the way you own the mic and elevate the rap game. Manasick ❤
@AdheeshaMunasinghe
@AdheeshaMunasinghe 7 ай бұрын
මේක එලියට ආවේ 2019. ගෝඨගේ කැම්පේන් එලියට ආපු කාලේ. මහින්දලව වැන්ද කාලේ. හොදම ගැට්ට හැදිල තිබ්බ කාලේ.ඒ කාලේ ආපු ගැට්ට කැඩුනේ 2022. ඒ කඩපු ගැට්ටෙන් හරියට වැඩක් ගන්න පුලුවන් උනොත් අපිට ඒක ලොකු දෙයක්❤
@sandunikaaravindi7605
@sandunikaaravindi7605 8 ай бұрын
Those who have real backbone as artists .hats of charitha & manasick.🔥❤
@LasithaNanayakkaralenlasitha
@LasithaNanayakkaralenlasitha 8 ай бұрын
This is the reason for me to go to Kuweni Concert this time !!! #Manasick #KillingIt #DrillTeamWestNaharia 🔥🔥🔥
@kavithdesilva
@kavithdesilva 8 ай бұрын
Born manasick උබේ රැප අහලා අපිට මාර sick!❤️ #slraplegend.
@chanakadasanayaka1999
@chanakadasanayaka1999 8 ай бұрын
ලසන්ත ගියේ එරෙහි කතුවැකි ලියා 🔥
@thushankathimira9587
@thushankathimira9587 8 ай бұрын
FA Manasic (& Drill team)!!! Dude, one of the best Nu metal like acts I've ever scene in Sri Lankan music arena. This is a freaking homage to Killing in the name by RATM!!!❤❤❤ 🤘🤘🤘
@darker0000
@darker0000 8 ай бұрын
cuz of linkin park♥️🇱🇰
@Devni
@Devni 8 ай бұрын
මෙහෙම තියන් බැහැ රටක් හදන්න පැත්තක් තියන් බැහැ යාළු ගැට්ටක් කඩන්න ❤✨❤
@pathummadushanka8474
@pathummadushanka8474 8 ай бұрын
මැරිලා යන්නෙ මානසික් 🖤 ලංකාවටම මෙ වගෙ එකයි ඉන්නෙ 🔥 හදවතින්ම වෙස්නාහිර ❤
@bravoforever
@bravoforever 6 ай бұрын
6:00 Drill Team Presents KATAKA ❤
@zedx4749
@zedx4749 8 ай бұрын
චරිත සහ මානසික් විසින් ලංකාවට Nu Metal හඳුන්වා දෙන ලදී...
@darker0000
@darker0000 8 ай бұрын
pure linkin park vibes ❤️
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 8 ай бұрын
Finally... ♥️ Superb Backing Power of Manasick...❤️‍🔥✨️
@Tharushicharithma
@Tharushicharithma 8 ай бұрын
🥰❤
@acweerathunga
@acweerathunga 7 ай бұрын
මේ දේසපාලුවන්ට එරෙහිව මේ වගේ නිර්මාණ දහසක් කරන්න ශක්තිය ලැබේවා 💪👍🙏❤️
@Prasaaaa
@Prasaaaa 8 ай бұрын
එළ එළ..එක එක හිමීට රිලීස් කරන්න..❤❤❤❤
@hksm87
@hksm87 7 ай бұрын
Finally Mr. Ranil was lucky to sing in Mr. Charith's music.😂
@Era-LK
@Era-LK 8 ай бұрын
"පැත්තක් තියන් බෑ යාළු ගැට්ටක් කඩන්න" #MrBornWickz පොකුණෙ වේදිකාව ගිනිතියපු මිනිස්සු 🎙️🔥
@charithrasahabandu
@charithrasahabandu 7 ай бұрын
It's truly inspiring to see my favorite artists making a real effort to leave a positive impact on society and their audience, a much-needed initiative in our current situation. Massive respect for you, Manasick and Charitha, for the effort you've put in to deliver a powerful message to the people. ❤
@Hiruni-Siriwardhane
@Hiruni-Siriwardhane 8 ай бұрын
"..උඹල අපතයො නිසා චේගුවෙරා මස්තබාල්දුවේ.." Manasik wooow supiriyk ❤ "Master චරිතගෙ කුවේනිය " විජයගෙ ලමයි හොයන්න ගන්න උත්සාහය සාර්ථක වේවා..
@pasanlenora3159
@pasanlenora3159 8 ай бұрын
I think the last symbol says a time period. Every constellation have a governing period. Then we can predict, Next Show will be on between June and July in 2024 ❤😁
@gihandcjdia5020
@gihandcjdia5020 7 ай бұрын
Best performance so far in Sri Lankan music history which syndicates the power of citizen voices And the reality of political social corruption 🇱🇰 hats off to @manasick @charitha the way to change power the voices up 👁️🙏🏾
@sanvidu_8648
@sanvidu_8648 4 ай бұрын
Kochchra energy ekk thiyenna onida mechra effort ekk dnna well done manasick 🌚🔥
@HmmmImmaOdd
@HmmmImmaOdd 8 ай бұрын
එදා පියවිව අද ඩිජිටල්ව! ❤ රහේ වෙනසක් නෑ!
@chimanthamahanama8763
@chimanthamahanama8763 2 ай бұрын
ඇබ්බැහියක් ❤️❤️ මේකෙ අර්ථය අද තමයි හොඳටම දැනෙන්නෙ. මේක මීටත් වඩා මිනිස්සු අතරට යන්න ඕන
@vinukionethra
@vinukionethra 8 ай бұрын
Christmas gift from Mr.Charitha🙄❤👍
@salesmarting
@salesmarting 8 ай бұрын
I am delighted because this is in trending list 🖤 #62992 kollo
@Jausticelegue
@Jausticelegue 4 ай бұрын
අම්මෝ එකදිගට බලන්,අහන් හිටිය ඉවර වෙනව දැනුනේ..eminem රැප් එකක් කියනකොට අහන් ඉන්නව වගේ අහන් හිටියෙ..තව රුප් හදපන්කෝ බන් කාලීන මාතෘකාවලට...කලාව පැත්තෙන් ලන්කාවෙ දේශපාලන කැර් ගොඉතයන්ට යි උන්ට කඩේ යන උන්ටයි තේරෙන්න ..තව රැප් හදහන් ..ලන්කාවෙ ඉන්න නම්බර් වන් තේරුමක් තියන,වටින රුපර් කෙනෙක්..❤❤❤
@polpithigama_sudassi
@polpithigama_sudassi 7 ай бұрын
මොන මගුලක්ද මන්දා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...😢❤❤❤❤❤
@isuudantha
@isuudantha 8 ай бұрын
Drillteam නම් එදා ඉදංම වෙනම ලෙවල් එකක් 🔥
@anupaalwis3415
@anupaalwis3415 2 күн бұрын
Drummer nailed it ❤🎉
@PANDA-vk2tx
@PANDA-vk2tx 18 күн бұрын
දැන් තමයි මේවා Viral වෙන්න ඕනා මිනිස්සුන්ට මොලේ පෑදෙන්න.....
@Malshadarmathilaka
@Malshadarmathilaka 8 ай бұрын
What a performance. Charith and Manasik 🔥♥️
@malkibridalkandy
@malkibridalkandy 8 ай бұрын
Lyrics 🔥energy 🔥 Manasick 🔥 Kuweni concert🔥 music 🔥Charitha Attalage 🔥
@hemalkuruvitaarachchi1215
@hemalkuruvitaarachchi1215 7 ай бұрын
Massive Respect!!! Manasick Drill Team, You Guys are International, you belong way above…Sky is the Limit Guys. Massive Respect and Insane Talent Charitha Attalage! Goosebumps…Words arent enough to explain how good this is ⚡️⚡️⚡️⚡️⚡️
@hareshainduwara
@hareshainduwara 8 ай бұрын
Eda Live baladdi apu feeling eka.❤❤
@wokemaster1929
@wokemaster1929 7 ай бұрын
Goosebumps. Oneday i want to see a song like this with a verse or 2 in Tamil too so we can come together in showing how we were ALL oppressed
@nevinofficial
@nevinofficial 6 ай бұрын
"මානසික්" Drill Team Westනාහිර ❤
@rithmikay3108
@rithmikay3108 8 ай бұрын
උන්ගේ සම-සමාජයි උන්ගේ වමයි උන්ට දකුණක් පෙන්නුවත් උන් පණ බයයි මෙයයි, උඹේ ස්වර මානයෙවත් නැති විප්ලවයක තූර්ය අද අපි අවි දරා, කෝ විජයගේ ළමයි? #මානසික්පද🥰♥️❤️‍🔥
@vimukthisomawansha805
@vimukthisomawansha805 8 ай бұрын
Hatsoff for every single musician who playing in this ❤️
@thusithasampath3229
@thusithasampath3229 12 күн бұрын
මේ මගුල කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... 💪💪💪
@SriLankanStuff
@SriLankanStuff 8 ай бұрын
Goosebumps from the first second to last ♥️ Bornaaaaaa ❤
@ridmamapatunagamage3883
@ridmamapatunagamage3883 8 ай бұрын
This performance screams one statement, and it's "Drillteam never Sold out!"
@demoNK_2024
@demoNK_2024 8 ай бұрын
චරිත සහ මානසික්ට මෙන්ම "BEE/භානුකටත්(Producer of Original Song)" මෙම වටිනා ගීතයේ ගෞරවය හිමි විය යුතුයි.ජය වේවා!!!
@tharushikapallege8948
@tharushikapallege8948 8 ай бұрын
Aniwa හර්ශ බානුක ❤
@beemusic4500
@beemusic4500 8 ай бұрын
❤❤❤
@saduwa-2kaffa
@saduwa-2kaffa 5 ай бұрын
2020 ඇහුවෙ මේක live දැකලා බැලුවම පලවෙනි පාරෙන්ම ඇඟ හිරි වැටීගෙන ආවා මුල් හරියෙන් අගට යන්න යන්න රහ කෝම වෙයිද මතක් වෙලා
@malindubandaraudagedara
@malindubandaraudagedara 8 ай бұрын
For the first time Someone was shown in the audience That's sadakath😏😏
@EvOMusic_071
@EvOMusic_071 8 ай бұрын
natanna gahana show pataw gahana kaale mewa ahaddi maarama sthutui Love you all
@bhawanthapremasinghe4483
@bhawanthapremasinghe4483 7 ай бұрын
මල් රැපාලා පරිස්සමෙන් 😅 DrillTeam ❤
@Lazy570
@Lazy570 6 ай бұрын
Unta newei awla🤣unge sindu ahana pimpiyontane naginne🤣
@darshanidilrukshi731
@darshanidilrukshi731 5 ай бұрын
Ammo bona oyanam pissuwa ❤charitha aiyath ita deweni na asama dennek eka thana niyama wadak 🌹
@Prasaaaa
@Prasaaaa 8 ай бұрын
මමත් බැලුවා..පට්ට සතුටුයි..❤❤
@nuwanchamarasilva910
@nuwanchamarasilva910 7 ай бұрын
මල් සින්දු කුනුහරප වගේද මෙව්වා❤️.ඇග හිරි වැටෙන්න දෙනවා රිදෙන්නම💪
@miranpathirana5516
@miranpathirana5516 8 ай бұрын
Now it's feel like listening to a nu-metal song 🤟🤟🔥
@antonyperera2008
@antonyperera2008 6 ай бұрын
What a lovely work 🇧🇼🇧🇼🇧🇼🇧🇼
@Nadeena-zm9pb
@Nadeena-zm9pb 2 ай бұрын
100% goosebumps ❤
@sakithmadissanayake4385
@sakithmadissanayake4385 27 күн бұрын
congratulation KUWENE THE MUSICAL.for innovation in capturing a life style/entertainment event and achievement in show running and stage management awards at the WoW Asia Awards. ❤❤❤2024.08.22
@ranjanjayasinghe697
@ranjanjayasinghe697 27 күн бұрын
💪💪💪
@nethmajayasingha224
@nethmajayasingha224 8 ай бұрын
Masterpiece ❤❤
@maheshchathuranga8175
@maheshchathuranga8175 5 ай бұрын
Manasic pissuwak ❤❤ charitha athalage mola genapu nawak ❤❤❤❤❤❤❤
@sasankasudayanga3434
@sasankasudayanga3434 8 ай бұрын
හැම බාර් එකක් ඇතුලෙම තියෙන්නෙ කතාවක්❤
@darkstudioteam1023
@darkstudioteam1023 6 ай бұрын
Manasick ❤
Galana Ganga @KuweniLiveinConcert | (Ft Ravi Jay)
8:57
Kuweni by Charitha Attalage
Рет қаралды 4 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage
13:08
Kuweni by Charitha Attalage
Рет қаралды 398 М.
Kataka
2:38
Drill Team Westnahira
Рет қаралды 210 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 887 М.
yoKgUeWsEhNwIari
8:00
Kuweni by Charitha Attalage
Рет қаралды 452 М.
Drill Team Presents Aruma (අරුම) by Manasick | Official Music Video
3:54
Drill Team Westnahira
Рет қаралды 245 М.