Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage

  Рет қаралды 399,195

Kuweni by Charitha Attalage

Kuweni by Charitha Attalage

Күн бұрын

Kuweni the Musical | The Final Act
Reserve your tickets through
www.kuwenithem...
Full credit list: www.kuwenithem...
"Kuweni the Musical," composed by Charitha Attalage, features a modern Sri Lankan orchestra created as a platform for showcasing the talents of diverse artists in Sri Lanka. Collaborating with the internationally renowned Visual Arts and Experiences Group (VAEG), the production employs powerful visuals and sophisticated lighting techniques to craft an immersive cinematic storytelling experience.
Kuweni symbolizes Sri Lanka's intangible cultural heritage. Charitha's decision to center the production on Kuweni stems from her embodiment of Sri Lanka's culture and history, representing a misunderstood narrative about the island's first female ruler, whose influence endured for centuries despite her tragic fate of betrayal and murder. The production itself is a statement of challenging established norms, reshaping perceptions of Sri Lankan music, and reintroducing contemporary interpretations of traditional Sri Lankan culture.
The journey of "Kuweni the Musical" will conclude with the upcoming October show. We look forward to the possibility of encountering Kuweni 3.0 at some point in the future, somewhere, sometime, someday...

Пікірлер: 1 200
@Dulani177
@Dulani177 6 ай бұрын
කෙටියෙන්ම කියන්නම් සංගීතය විකුණගෙන නොකාපු සංගීතය ව්‍යාපාරයක් නොකරගත් සංගීතයට හරිම වටිනාකමක් දෙමින් සංගීතය විශ්වීය නිමැයුමක් ලෙසින් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරපු 21 වන සියවසේ මා දුටු සොදුරුතම කලාකාමී මිනිසා chatitha attalage ❤❤ ඔබට ජයම වේවා සහෝදරයා 💪 Dulani saumya ⭐
@basnayakearunika464
@basnayakearunika464 Ай бұрын
Yes, this is so true. ❤
@Techreviewprosinhala
@Techreviewprosinhala 2 күн бұрын
එකග විය නොහැක .මොකද සාර්තක කර්මාන්තයක් නැති තැන ඒ කියන්නේ මිසුසික් විකිනෙන්නේ නැති තැන ,හොද තරගයක් අලුත් නිර්මාණ ඇති විම දුර්ලබයි.මේ හැම දේම වෙලද වටිනාකමක් තියෙන්න ඕනි.නැති නම් හිගන කලාකරැවෝ තමා ලංකාවේ ඉන්නේ.
@avishkayohan2174
@avishkayohan2174 Жыл бұрын
කුවේණි music show එකක්වත් බලන්න බැරිඋන බලන්න පෙරුම් පුරන දුප්පත් කොල්ලෝ කෙල්ලෝන්ට කවදා හරි show එකක් බලන්න වාසනාව ලැබේවා ❤️
@musicparadise18
@musicparadise18 Жыл бұрын
සල්ලි එකතු කරන් ඉදලත් ticket එකක් ගන්න බැරි උනා මේ පාර🙂💔
@avishkayohan2174
@avishkayohan2174 Жыл бұрын
එක නම් දුකයි බන් 😥
@eCheemz
@eCheemz Жыл бұрын
​@@musicparadise18 Dan aye show ekak thiyenawa. Charithage status wala dala thiyena link ekata yanna
@amandibandara5874
@amandibandara5874 Жыл бұрын
🥺
@haridudeshapriya3723
@haridudeshapriya3723 11 ай бұрын
ඇත්තක් ඒක නම්...😢... කවදා බලන්නද ආයෙ...😢
@mellowmonsoon278
@mellowmonsoon278 Жыл бұрын
No wonder business musicians like BnS never ever mention about Charitha. He is becoming the backbone of musical creativity of this country.
@jaydee5607
@jaydee5607 Жыл бұрын
Yes 👍
@sashikajayasuriya4201
@sashikajayasuriya4201 11 ай бұрын
True
@KasunDhananjaya-jo3qm
@KasunDhananjaya-jo3qm 11 ай бұрын
Listening to business music like bns old hits. they have most loved songs still hits
@sidmusicalk
@sidmusicalk 11 ай бұрын
Totally Agreed ❤✨️👈
@mellowmonsoon278
@mellowmonsoon278 11 ай бұрын
@@KasunDhananjaya-jo3qm You didn't quite get the point did you??
@savinu_official
@savinu_official Жыл бұрын
"අද මෙතන ඉන්න හැම කෙනෙක්වම 'තරු' හැටියට නෙමෙයි, Content Creatorsල, Musiciansල විදිහට හදුනා ගැනීම ගැන ඔයාලට ස්තූතී." ඒක මාරම ලස්සන වචන ටිකක්❤
@ANIMA_3D
@ANIMA_3D Жыл бұрын
ow eka mara wchana tikak
@RushiniSandeepani-cy6ie
@RushiniSandeepani-cy6ie 11 ай бұрын
@sasheemadewmini8575
@sasheemadewmini8575 Жыл бұрын
අහන් ඉන්නකොට හිරිගඩු පිපෙන, ඔලුව ඇතුලෙ music notes යකා නටන, පිස්සු හැදෙන ඒ show එක ඇත්තටම මම බලන්න ගියාද කියලා හිතාගන්න බෑ🙂💔. මගේ ජීවිතේ මේ අවුරුදු 20 ඇතුලෙ අමතකම නොවෙන දවස මුල ඉඳන් මතක් උනා ආයෙත්. පුදුම කට්ටක් කාලා ticket එකක් අරගෙන එදා නෙලුම් පොකුණ ඇතුලෙ වාඩිවෙලා කරුවලෙ ඉන්නැද්දි අකුණු ගහනවා වගේ lights ටිකයි, පපුව පැලෙන තරම් base එකට වදින beat එකයි ඒ අස්සෙන් ඇහෙන චරිත අයියගේ voice එකත් එක්ක stage එකේ curtain එක ඇරෙද්දි අවුරුදු හතරක් තිස්සෙ දැකපු හීනෙ හැබෑ වෙද්දි දැනුන feeling එක මේ video එකකින් දුන්නෙ කොහොමද කියන්න නම් මම දන්නෙ නෑ. මම දන්න එකම දේ චරිත අයියෙ ඔයා පිස්සුවක් කියලා විතරයි🥺🙏🏻❤️ Thank you චරිත අයියෙ 🥺❤️💐
@thamindu6394
@thamindu6394 9 ай бұрын
ekatanm kaduluth ava 🥺🥺💓
@dulipanuranga4405
@dulipanuranga4405 4 ай бұрын
ඔයා හරි ❤
@powerfreightairport6692
@powerfreightairport6692 3 ай бұрын
comnt akata ega hiriwatanawa balan nathuwa
@induwararathnayaka1287
@induwararathnayaka1287 Жыл бұрын
චරිතව ඇහෙන්නෙ නැති මිනිස්සු පවු💔
@Chipycocker
@Chipycocker 5 ай бұрын
Bro bro bro I'm an Indian this is international standards where u keep this shows please publish we would like to come
@salinda891
@salinda891 3 ай бұрын
there is no way to mention him brother, he is one of the best musician ever!
@hashiniiresha2446
@hashiniiresha2446 2 ай бұрын
@nelum pokuna SL
@rmtrbk
@rmtrbk 3 ай бұрын
මම ජීවත් වෙන්නෙ වෙන රටක. කීයක් හරි වියදම් කරන්න පුළුවන්කමක් ලැබුණොත් මම මෙහෙ තියන හොඳ concert එකක් දෙකක් බලන්න යනවා. ඒ යන හැම පාරම මට හිතෙනවා අනේ ලංකාවේ ඉන්න රසිකයන්ටත් මේ වගේ level එකක live experience එකක් ලබන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද කියලා. මට මේක ලොකුවටම දැනුනා Hans Zimmer ගෙ concert එක බලන්න ගියාම. චරිත් අතලගේ ගෙ කුවේණි concert එක මෙහෙම දැක්කාම මට හරිම සතුටක් දැනුනා. මට හිතුනා "ඇඬෙනවා! ලංකාවෙත් පට්ට සෙට් එකක් ඉන්නවනේ". මේක කෙළින්ම world class! ඒකයි මේකට world class recognition හම්බෙන්නෙ. ලංකාවේ කොයි කාලෙත් ඉන්නවා උසස් රසිකත්වයක් තියන මිනිස්සු. ඒගොල්ලන්ට deliver කරන්න ඒ උසස් හැකියාව තියන අය මෙච්චර කල් extra mile එක යන්නෙ නෑ. මගින් ලාභ බලාගෙන නවත්තනවා. චරිත් අතලගේ, බොහොම ස්තූතියි. ලංකාවෙ music වලට වැදගත් personality එකක් හදනවට. මේ level එක ලෝකෙත් එක්ක කරට කර. නැතුව අවුරුදු පහක් හයක් පස්සෙන් නෙවේ. අන්න ඒකයි වටින්නෙ.
@sulakshanasenarathne7503
@sulakshanasenarathne7503 Жыл бұрын
4:11🎶☘️❤ ලේසි නොව බැඳ අල්ලා ඉංග්‍රීසිනට කල දෙය දැනගල්ලා!! සීසි මෝඩ නොවෙල්ලා පරදේසි මේ රට යුද නොපතල්ලා!! පුරන සමුදුර දුවන නැව් දැකලා, රුපු බිය කරන රඟදැක විලස පුර උගුලා කරන යුදකෙළි අකුණු හඬ ගුගුලා, විලසට හරිනවෙඩි අත්උදුල කොඩිබිඳලා කුවේණියේ...
@sithumvimanshana941
@sithumvimanshana941 11 ай бұрын
Eka kiyna ekkenage nama mokkda e lady ge 😊
@sahan_kelum66
@sahan_kelum66 11 ай бұрын
@@sithumvimanshana941 Hashani Wasana
@ThenulaPrabhashana
@ThenulaPrabhashana 11 ай бұрын
@@sithumvimanshana941hashani wasana
@malik_perera
@malik_perera 11 ай бұрын
Me track eka mokakda??? Kalin ahala nane
@nayanafashion5228
@nayanafashion5228 11 ай бұрын
​@@malik_perera හටන් ගීයක්
@sulapeti621
@sulapeti621 7 ай бұрын
Nobody is not talking about percussionist.much respect for him & all of the band...❤
@domlans681
@domlans681 4 ай бұрын
That's Rakitha right? He's a well known artist
@sulapeti621
@sulapeti621 4 ай бұрын
@@domlans681 of course dear...☺️
@kavishageemitha
@kavishageemitha 28 күн бұрын
Someday , I'll sing on this stage ❤
@Mrpy-337
@Mrpy-337 26 күн бұрын
❤❤
@c3media417
@c3media417 Жыл бұрын
අවුරුදු තුනකට කලින් රශ්මිතගේ ගලන ගග කවර් එක අහනකොට හිතුනා මේ මනුස්සයා කවදා හරි කුවේනි ස්ටේජ් එකක දකින්න ඕනි කියලා.ඒක ඇත්ත වෙලා Congratulations 🎉❤
@diyasadikularathna0830
@diyasadikularathna0830 Жыл бұрын
හොද වෙලාවට සිංහලයෙක් උනේ නැත්තන් චරිතගෙ වචන වල රහ ගැඹුරට දැනගන්නෙ නැතුවම මැරිලා යනවා.. 🙂respect චරිත# ❤ දවසක අපි හම්බෙමු.. 💯
@sayurijayalath3377
@sayurijayalath3377 11 ай бұрын
@PRABHATH-D
@PRABHATH-D 8 ай бұрын
සුපිරි‼️ දෙනව රිදෙන්නම KUWENI Concert එකෙන් අයින් උන අයටත්..
@kasunm345
@kasunm345 6 ай бұрын
ridena sn ekak na ned hbau
@sadaruwan4307
@sadaruwan4307 Ай бұрын
Ntte nh ridenw😹
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
රශ්මිත කියන්නේ මේ වගේ concert එකකට කියාපු සුපිරිම බුලට් එකක්,voice එකේ රශ්මිත කැපුනම ඇත්තටම දුකක් ඇති උනා ඒත් ඔහුව මෙහෙම දැකීමම මාරම සතුටක්,මොකද voice එකේ එච්චරටම talented කෙනෙක් final නාව එකමයි මට පුදුම.ඇත්තටම සතුටුයි චරිත මේ වගේ දක්ශයො එක්ක සුපිරි ගමනක් යනවා දැකීමම මාර හැගීමක්,රශ්මිතව ගත්ත එක නම් ඇත්තටම හොදම තීරනයක් මොකද එකට ඉදලා ගිය අයට වඩා රශ්මිත මාරම talented Good luck charitha,rashmitha and crew ❤
@nilushahiranthi7237
@nilushahiranthi7237 11 ай бұрын
ඇත්ත! තරුවක් වෙන්න හැමෝටම බෑ ඉස්සර, ඒ කියුවේ teenagersලගෙ කාලේ අජිත් ද? මලිත් ද? කියලා අහපුවාම නෑ.... ශිහාන් කියපු කාලයක් මටත් තිබ්බා ඒත් දැන් මට 30+ කාලයත් එක්ක ටික ටික පරිණත වෙනකොට තේරෙනවා තරු ගුණයට වඩා දෙයක්, ඉස්සරහෙන් ඉන්නවා කියලා අදටත් ශිහාන්ව live දකින්න ආසයි ඒත් ඊටකලින්, Charitha, ඔයාට රෝස මලක් දීලා යන්න ආසයි..!
@TMSR-e5p
@TMSR-e5p 8 ай бұрын
ඔව්,ලංකාවෙ හිතට දැනුන ගායකයො ඉන්නෙ අතලොස්සක් ,මටනම් චරිත උඩින්ම ඉන්නවා ඒ අතලොස්ස අතර
@SehanRFernando
@SehanRFernando Жыл бұрын
අතඇරලා ගිය අය ඒ තැන් වලම හිටියදෙන්. අලුත් තරු එක්ක තව තවත් ඉදිරියටම යන්න 😍😍😍
@R_icky.19
@R_icky.19 Жыл бұрын
අලුත් අය හොදයි මටනම්. සුපුන් පෙරේරට වැඩිය හොදට රශ්මිත කියනව
@ThripleSMusic
@ThripleSMusic 10 ай бұрын
Aluth tharu newei, aluth Content Creaters la bruh
@thamindu6394
@thamindu6394 9 ай бұрын
@@ThripleSMusic
@PRABHATH-D
@PRABHATH-D 8 ай бұрын
Ridma weerawardhana‼️ ඒ අඩුව කවදාවත් පුරවන්න බෑ..
@Anju_Sadewanaath
@Anju_Sadewanaath 2 ай бұрын
Supun ridmata wada kohomath meh denna weddo
@MrPT-kg9le
@MrPT-kg9le Жыл бұрын
උඩුගම් බලා පිහිනා යන මිනිසුන්ට ගං ඉවුරේ සිට සිනාසෙන මිනිසුන් අදාලම නැත.❤️ - Unknown -
@SarathKumara-km4rr
@SarathKumara-km4rr 9 ай бұрын
@anestaperera
@anestaperera 7 ай бұрын
@VIBES-pu1ee
@VIBES-pu1ee 11 ай бұрын
අපේ රටේ බහුතරයකට මේ pattern එක Read කරගන්න බැරිවීම ගැන පොඩි දුකක් ඇරෙන්න මේ වැඩේ ගැන කියන්න මට කිසිදෙයක් ඔලුවට එන් නෑ. ඒක දැනෙන්න ඕනෙ දෙයක් individual understanding එකක් එච්චරයි 🎉❤
@krishanvalexsander
@krishanvalexsander Жыл бұрын
ලන්කාවේ මේ වගේ වැඩක් කරන්න පුලුවන් චරිතට විතරයි එක මන් විශ්වාස කලේ මීට අවුරුදු 7කට කලින්. චරිතව දැක්කේ නෑ වගේ Main Stream Artistලා කියා ගත්තු ඔස්තාර්ලට, චරිත උත්තර දිලා ඉවරයි ! මේක Statement එකක් නෙමේ මේක Living Proof එකක්. ඇත්තටම Music වලට ආදරේ කරන කෙනෙක් නම් ඔයා තැන් දෙකයි තියේන්නේ වාඩිවෙන්න>>>>>> එකක් " ප්‍රෙක්ශකාගාරයේ " මන් වගේ Music පිස්සොන්ට හිමි පුටුව අනික: දැවන්ත Content Creatorsලට හදපු "වේදිකාවක" මන් හැමදාම අපේ රටේන් කරන International Performance වල නොදැක්ක එහේත් දකින්න ආස මේ Standard Musical Experience එක Kuweni 2023 කොහොමහරී Reach කලා, තනියම නෙමේ,ඔක්කොම creatorsලත් එක්ක,ලොකු Budget Spending එකක් එක්ක . මේ ගමන මට නම් මාර පුදුමයක් මේකේ ඉන්න Creatorsලා ඒ ඒ Field එකේ Best තමයි,හැබයි චරිත එයාලව අපිට පෙන්නුවේ නැත්තම් එයාල ඉන්න Circle එකෙම සමහර විට එයලා නැති වෙන්න තිබුනා . මන් හිත්න්නේ එයාලව Lime light එකට ගෙනාපු මගේ එකම සහා මන් දන්න එකම True Musician චරිතට ජයින් ජය!! මට නම් දැන් මේ කයේන් ගැලවුනත් සැපයි!! ආදරේයි ආදරේයි
@Tjaysdiary
@Tjaysdiary Жыл бұрын
@NUWAN_ISHANKA
@NUWAN_ISHANKA 11 ай бұрын
❤❤❤
@milindalahiru3062
@milindalahiru3062 Жыл бұрын
චරිතගෙ නිර්මාණ නිර්වචනය කරන්න බෑ මට.. චරිතගෙ නිර්මාණ හරියට වලාකුළු නැති අහසක් වගේ.. අහසෙ පාරවල් නෑ.. අපිට කැමති කැමති පාරක් හදාගෙන නිදහසේ අපිට කැමති ලෝකවලට පියාඹන්න පුළුවන් ... කොච්චර පාරවල් හැදුවත් ඉවරයක් වෙන්නෙ නෑ.. චන්ද්‍රසේන තලංගම කියන්නෙ ඒ අහසෙ ඉගිලෙන්න එලිය දෙන ඉර වගේ... ඉතිං මමත් කුරුල්ලෙක්.. චරිත හදපු අහසෙ.. මම කැමති පාරවල් වල.. නිදහසේ ඉගිලෙන්න ඇබ්බැහි උන... 🥺🕊️🤍🎼🎬 𝙽𝙴𝚇𝚃 𝚕𝚎𝚟𝚎𝚕 🌪️🖤 ශබ්ධර්ථ සහිත ධ්වනිතාර්ථ ව්‍යුත්පත්තියෙන් රෂාවේශ ප්‍රීණනය කිරීමට තරම් සමත් මනෝරම්‍ය නිමැවුම්කරු "#චරිත 🔮🧞‍♀️🎶 (musical magician ) Kuweni The Musical Concert 2023 by Charitha Attalage 🎬+🎧
@R_icky.19
@R_icky.19 Жыл бұрын
මැරෙන්න කලින් කසුන් කල්හාර × චරිත අතලගේ combo එක බලාගන්න තිබ්බනම් ඇති ❤🥺
@thilinasampath5029
@thilinasampath5029 9 ай бұрын
@kapiladahanayake2096
@kapiladahanayake2096 9 ай бұрын
❤❤❤
@dilinaimasha
@dilinaimasha 6 ай бұрын
@lakshanthennakoon8281
@lakshanthennakoon8281 Жыл бұрын
බින්දුවටම වැටුන උනත් හිටිය තැනට වඩා සිය දහස් ගුණයක් ඉහළට ඇවිත්. තනිකරම පිස්සුවක් ඒක🥹🥹♥️♥️
@ThripleSMusic
@ThripleSMusic Жыл бұрын
🙂🤍
@Kanishka_sahabndu
@Kanishka_sahabndu 11 ай бұрын
😏@@ThripleSMusic
@bkproductions8872
@bkproductions8872 11 ай бұрын
චරිත අයියෙ, මම මේ කියන දේ ඔයාගෙ පැත්තෙන් බැළුවොත් මාර අසාධාරණ ඉල්ලීමක්. ඒත් කුවේනි ඇස් දෙකෙන් දකින්න බැරි වෙච්ච දහස් ගාණක් ඉන්නවා. පුළුවන්නම් අවුරුද්දක් ගිහිල්ලා හරි කමක් නෑ අපිට ඒක බලන්න youtube එකට දෙන්න ❤️🥺
@R_icky.19
@R_icky.19 Жыл бұрын
හේසරවයි රශ්මිතවයි ගත්ත එක ගැන සතුටුයි. මොකද ඒ දෙන්න තමයි voice එකෙයි teens එකෙයි හිටපු ටැලන්ටඩ්ම දෙන්න වෙන කවුරු දින්නත්. චරිත ඒ දක්ෂතාවය දැක්ක 🙏❤️
@kelumjjs
@kelumjjs Жыл бұрын
Rashmitha is way more talented ... but Heshara needs to learn about dynamics . Crying out loud is not enough .
@Brucewayne0504
@Brucewayne0504 Жыл бұрын
No
@R_icky.19
@R_icky.19 Жыл бұрын
@@Brucewayne0504 talent and popularity are two things
@janakakumara4860
@janakakumara4860 Жыл бұрын
I think that Rashmitha is the most talented contestend in SL reality history😇
@R_icky.19
@R_icky.19 Жыл бұрын
@@janakakumara4860 yeah
@sasindusandeepa2746
@sasindusandeepa2746 10 ай бұрын
Chandrasena Thalangama sirt චරිත අයියා කරන respect එක මාරම විදිහට අගය කරන්ඩ ඕනි 😍 බඩගෝස්තරය රැක ගන්න concert කරන මිනිස්සු අතරේ මේ සුන්දර මිනිස්සු ටික දෙනා 🥺🖤 respect ❣️
@Theekshana_Wimale
@Theekshana_Wimale Жыл бұрын
A level ඉවර වෙලා මේක තිබුණා නම්... 💔 කමක් නෑ දැන් Kuweni 3.0 එනකල් බලන් ඉන්නම් ❤
@anuradhachandrasekara8592
@anuradhachandrasekara8592 Жыл бұрын
මමත් ඕකම කල්පනා කර කර හිටියේ😢😢
@gagan_sachintha
@gagan_sachintha Жыл бұрын
සංස්කෘතිකයි එකඟයි,හරි වේදනයි මට🥲
@sanjulapremasiri2815
@sanjulapremasiri2815 11 ай бұрын
අයේ එකක් ලංකාවේ නොතියෙන කතාවක් යනවා නේද?
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ප්‍රසංගයේ දැනුනු හැගීම මේක බලද්දී ආයෙත් ඒ විදිහටම දැනුනා ... ආදරණීය සංගීතවේදීයා.........😍😍😍😍😍❤️
@Spectra_SL
@Spectra_SL 11 ай бұрын
මෙච්චර ලස්සන music productions හදන්න විශ්වය ඔයාව කොච්චර හොදට නිර්මානය කරල තියද❤️
@aJa34324
@aJa34324 Жыл бұрын
මේ ලංකාවමද කියලා හිතෙනවා...චරිත අයියේ..පිස්සුවක් මේකනම්....live play කරනවා කියලා හිතන්නවත් බෑ ඇත්තටම 🥺💆⚡♥
@myluxurylifestyle1421
@myluxurylifestyle1421 Жыл бұрын
මෙච්චර ශෝ බලන්න ගීන් තියෙනෝ ඒත් ඇගේ හිරිගඩු පිපුන , සතුට හදවතටම දැනුන එකම ශෝ එක 🤩 ඒ හැගීම විස්තර කරගන්න අමාරුයි ❤️ ඊලග පාරත් බලන්න එනවමයි❤️
@Sasankasachin
@Sasankasachin 11 ай бұрын
Kohomada ticket ganne.ane kiyannako
@meloncakes92
@meloncakes92 10 ай бұрын
Can’t believe I was lucky enough to watch this concert in 2023. This opening score always giving me goosebumps! Not to mention the super drum beats by Rakitha and magic that Charitha himself has created here! ❤️
@praveenjayarathne1494
@praveenjayarathne1494 Ай бұрын
😊😊😊😊😊😊
@KapilGaikwad-dg2ob
@KapilGaikwad-dg2ob Жыл бұрын
I have never felt as much joy before while watching this. I was smiling widely the whole time. I am awestruck by the richness of this music! You guys are legends!!! Truly! I don't have words to express my happiness honestly! Love from India! 😍❤👌
@KolithaD
@KolithaD 11 ай бұрын
Perfect explanation ❤❤❤
@manukaoshan1543
@manukaoshan1543 Жыл бұрын
සංගීතයේ උඩු ගං බලා පිහිනන සොදුරු චරිතය චරිත අත්තලගේ.❤
@ashaninduwara7598
@ashaninduwara7598 Жыл бұрын
මේ සැරේ දකුණු ආසියාවෙ එක වෙනවමයි...🎉❤
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
කුවේණියේ ලයිව් බලන්න තරම් මම පිං කරා..ඒ පැය තුන වෙනම ලෝකයක්🥺😍❤️
@lahiruchathuranga3509
@lahiruchathuranga3509 Жыл бұрын
Concert eka patan ganne kiyatada wageda
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
@@lahiruchathuranga3509 7.30ta..පැය 2 1/2 ක් තුනක් වගේ තිබුනේ..
@erandikademel7728
@erandikademel7728 Жыл бұрын
Anthima concert eka nevi neda baluwe? Ita kalin eka neda?
@erandichandrasekara824
@erandichandrasekara824 3 ай бұрын
​@@erandikademel7728 ou june 17 eka 2023
@erandichandrasekara824
@erandichandrasekara824 3 ай бұрын
​@@lahiruchathuranga35097.30 pm
@charithMaduranga-zx1ku
@charithMaduranga-zx1ku Жыл бұрын
මේ දෑස් පිං කරා කොන්සට් එක බලන්න එදා 🥺 මේ හැමදේම ඔයා නිසා.ස්තුතී චරිත ❤️🙏
@Kevin_Nugara
@Kevin_Nugara Жыл бұрын
10:00 මෙතනින් පස්සේ තමයි දිව්‍ය ලෝකෙට යන පාර හම්බෙන්නේ❤️
@shehanjoseph6701
@shehanjoseph6701 3 ай бұрын
සිරාවටම ❤️🌌
@gandhiranasinghe3608
@gandhiranasinghe3608 3 ай бұрын
Indeed ❤
@Nadd684
@Nadd684 3 ай бұрын
On repeat ❤
@clicksolutions4727
@clicksolutions4727 24 күн бұрын
හේසර ......
@tharufernando6443
@tharufernando6443 Жыл бұрын
හොදම දේ රෂ්මිතව දැක්ක එක. ❤️❤️ දක්ෂයට නියම තැන හම්බෙලා. Good Luck මල්ලි ❤️
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds Жыл бұрын
Rashmitha ඒ කව්ද
@R_icky.19
@R_icky.19 Жыл бұрын
සිරාවටම. දින්නෙ නැති උනාට voice එකේ හිටපු talented ම ඩයල් එක 👌
@AndrenAJ
@AndrenAJ Жыл бұрын
​@@PasinduKumara-se7dsvoice eke hitapu knek
@Waruna34566
@Waruna34566 Жыл бұрын
Rashmitha❤ on fire🔥
@codeschool3964
@codeschool3964 Жыл бұрын
Agree
@artgallerytv6221
@artgallerytv6221 27 күн бұрын
Two Golden Awards winner ❤ Kuweni by Charitha
@funnature6458
@funnature6458 11 ай бұрын
මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕන කියල target එකක් තියන් ඉන්න Concert ekak. ❤ Love you Charitha 🎉
@warunabandara9651
@warunabandara9651 Жыл бұрын
Use good earphones for here this masterpiece.. You can even hear French horn notes also.. Damn this is great... ❤️
@harshanacscec6966
@harshanacscec6966 Жыл бұрын
Exactly. We should also be thankful to the sennheiser for inventing these amazing sound gears to experience the real quality music.
@sashidilsha8018
@sashidilsha8018 Жыл бұрын
4.13 ❤ 🥺ඒ female artist ගේ personality එක. good luck🔥 Voice , music supreb❤ speechless 🥹 charitha your the best musician in our country ❤ and rashmitha malli ur voice 🔥
@shehanmilochana2769
@shehanmilochana2769 7 ай бұрын
මේ video එක බලන 20 වෙනි පාරද දන්නෙ නෑ මේ.එච්වරට මන් මේ concept එකට මාරම ආසයි.කියන්න වචන නෑ......මගෙ ජීවිතේ තියෙන ලොකුම හීනයක් තමයි charitha අයියගෙ අතින් හැදුන සිංදුවක් sing කරන එක.ඒක කවදාම හරි දවසක මම මැරෙන්න කලින් කරනවා.ආදරෙයි ඒ කලාකරුවට.❤
@GaMaGe-q6p
@GaMaGe-q6p Жыл бұрын
මස සිඳ, නහර සිඳ, ඇට සිඳ, ඇටමිදුළු සිඳ ඒ සංඛ්‍යාථ දැනුනා සහෝදරයා... 🖤🤘
@sasheemadewmini8575
@sasheemadewmini8575 Жыл бұрын
ඕවගේ ඒවා දාන්නෙපා. මේ රටේ ඉන්න සමහර විශාරදයොන්ට ඕවගේ සිංහල වචනයක් දෙකක් දැක්කම නිකන් මොකද්දෝ අමාරුවක් එනවා. ඒ වෙලාවට උන්ගෙ කටින් පිට වෙන්න එක වචන සෙට් එකක් විතරයි. "අපෝ උඹලා හෙන toxic නේ"😂. ඇහුවොත් සිංහල. ඒ උනාට එහෙම සිංහල වචනයක් දෙකක් දාලා comment එකක් දැමමොත් ඌ toxic fan. අනේ මන්දා මේවා පුදුම theory🤣🙂
@musicbyaced
@musicbyaced Жыл бұрын
10:15 This literally gave me goosebumps all over my body! Mind-blowing vocals! That high-note singer is an absolute powerhouse! Their performance gave me chills. Hats off to their incredible talent!🙌🎶🔥
@Jayegaming.
@Jayegaming. Жыл бұрын
යථාර්තවාදී නව චින්තනයේ ආත්මීය ඉන්ද්‍රජාලිකයා , චරිත අතලගේ❤❤
@gagan_sachintha
@gagan_sachintha Жыл бұрын
ඒක මාර ලස්සන ගැලපීමක් ❤
@sandeepakalhara4816
@sandeepakalhara4816 Жыл бұрын
චන්ද්‍රසේන තලංගම + චරිත අත්තලගෙ = ඒ Feeling එක කියන්න තේරෙන්නෙ නෑ 🥺🖤🌿
@minfernando8519
@minfernando8519 Жыл бұрын
Ravi jay ❤
@induwaraanuhas140
@induwaraanuhas140 Жыл бұрын
As Sri Lankans, we are proud of you for reaching this level of music in Sri Lanka, Charita brother ❤️
@nandunsamarasekara
@nandunsamarasekara 9 ай бұрын
Nothing can hypnotize me, but සිංහල බෙර හඬ🖤🔥
@malan099
@malan099 8 ай бұрын
SO unique that you can recognise them even thousands of other instruments are playing together
@anuradhagamakumara241
@anuradhagamakumara241 8 ай бұрын
Error 404: So called "artists" comments not found. 🤭 Goosebumps throughout! ❤❤
@BeyondTheUnseen
@BeyondTheUnseen Жыл бұрын
Rashmitha you are the most talented singer i saw in this era. Finally found the place you deserves man
@R_icky.19
@R_icky.19 Жыл бұрын
Yeah really happy for him. Most talented guy ever seen
@BeyondTheUnseen
@BeyondTheUnseen Жыл бұрын
@@R_icky.19 lol whatsup with your acc 😂
@R_icky.19
@R_icky.19 Жыл бұрын
@@BeyondTheUnseen what? 🙄
@nadunbandara3642
@nadunbandara3642 Жыл бұрын
Anyone got goosebumps once again like when watching it live?…. What a masterpiece ❤
@manjula9447
@manjula9447 Жыл бұрын
මෙහෙම තාල ගොඩක් සහ මෙහෙම අමූතු රිද්මයක් අහන් ඉන්න ගොඩක් පින් කරල තියනවා ❤❤❤❤
@anuradhadissanayake9467
@anuradhadissanayake9467 11 ай бұрын
මං දන්නව හරි මේක අහල අහල කොයි වෙලේ හරි මට පිස්සු හදෙනවා 😫❤️❤️
@pramukaweerasinghe
@pramukaweerasinghe Жыл бұрын
No words to say Charitha just changed the Srilankan music landscape forever and this is just the true cinematic concert experience one can get with a meaningful story to witness..waiting to be a part of this live somehow.
@GK-gy7hb
@GK-gy7hb Жыл бұрын
මේක live experience කරද්ද්දි දැනුනා හැගීම තාම මතකයි... ❤❤❤❤❤
@dileeshawimalasiri4079
@dileeshawimalasiri4079 Жыл бұрын
Owwe❤
@geethakash
@geethakash 8 ай бұрын
still feels the same feeling. ♥
@creation1423
@creation1423 10 ай бұрын
මෑත කාලීන යුගයේ මං දැක්ක සුපිරිම කලාකරුව හැටියට හදුන්වා දීමට තරම් වචන පොහොසත් නොවුනත් චරිත සහෝදරයා උබනම් ඇත්තටම පිස්සුවක් ඒ මහන්සියට මගේ ගෞරවය 🙏💝🌿🤟🥰👑️ 🌿 👑️🤟🫶🥰😍
@LahiruGimhana-xg1ep
@LahiruGimhana-xg1ep 8 ай бұрын
කරුනාකරලා පුලුවන්නම් හොද සවුන්ඩ් සිස්ටම් එකකින් මේක අහන්න.... මේක නම් සබ්ද පූජාවක් මුලු ලෝකෙම ඉන්න මහමායවන්ට......... උපහාරයක්ම වේවා චන්ද්‍රසෙන තලංගමයන්ට....... චරිත අතලගේ.... මේකනම් වැඩ්ඩෙක්ට විතරක් කරන්න පුලුවන් වැඩක් .... සුබපැතුම්
@darkstudioteam1023
@darkstudioteam1023 6 ай бұрын
රිද්ම,සුපුන් ...පව් හිතුවෙ උන් හින්දා චරිත ඉන්නෙ කියලා.. ඇත්තටම උන් හිටියේ චරිත නිසා good luck charitha ❤ keepitup
@PePziii656
@PePziii656 3 ай бұрын
hearing now, even now and every time its Goosbumping , it's a masterpeas
@KalanaMahaarachchi
@KalanaMahaarachchi Жыл бұрын
I was waiting for this official video of "Epic introduction" of the concert for more than 3 months I guess. Thanks @charitha atthalage. I loved the animation on the screen that day. Epic. Im eagerly waiting for the next Kuweni concert to see Rashmitha and Hesara performing the new version of the "Maha maaya". That was epic. I never thought that song could be remake such a nice way. It feels like, this is the improved version of the original song.❤🎉 Congratulations.
@janurajakaruna.6867
@janurajakaruna.6867 Жыл бұрын
9:46 Literally a masterpiece!🔥💖💫 Couldn't control my tears!🥺💖 කනට මිහිරක්.....හිතට සිහිලක්.... ❤️
@nelunelu2334
@nelunelu2334 Ай бұрын
ආදරණිය චරිත, මිනිස්සුන්ට දිගු නින්ද්‍රාන්තයකට යන්න පුලුවන්නම් මන් කැමති ඒ නින්ද්‍රාන්තයේ හැම මොහොතක් ම ඔයාගේ music අහන්න. ඔයාගේ හඩ අහගෙනම ඉන්න... චරිත කථා කලත් කවියක් වගේ... හඩ රුව ගුණ ඇබ්බැහි වෙන සුළු මාත්‍රාවක්‌......❤❤❤ ආදරණිය චරිත... මං ආයෙත් කියනවා... ඔයා නිමක් නැති සිතල ගින්දරක්.... 💞 සංගීතයේ මැජික්කාරයට එක නැවතුම්පලකදී ලෝකයක් වශී කරගන්න ලැබේවා 💞❤
@DPANIRAN84
@DPANIRAN84 11 ай бұрын
We are fortunate to witness Kuweni the musical live performance on 17.10.2023... one of my biggest dream came true by seeing Charitha's unbelievable musical magic... his crew was fantastic... can't imagine how did you guys arrange such a event... still living in that dream❤💐🙏
@vindy3
@vindy3 Жыл бұрын
No matter what events are held in SL, they can't beat this masterpiece!!!❤️❤️🔥🔥I was really lucky to experience it live and I will never forget that day🥹🔥
@sakithmadissanayake4385
@sakithmadissanayake4385 28 күн бұрын
congratulation KUWENE THE MUSICAL.for innovation in capturing a life style/entertainment event and achievement in show running and stage management awards at the WoW Asia Awards. ❤❤❤2024.08.22
@AndrenAJ
@AndrenAJ Жыл бұрын
An International standard Musical content/concept. Goosebumps. So proud 😭❤🇱🇰
@pavithrasuwachanie6373
@pavithrasuwachanie6373 Жыл бұрын
සංගීතයේ ආසම රහ අඩු නැතුව හිත පිරෙන්න දුන්නට ස්තූතියි චරිත.. කුවේණි දෙවනි දිගහැරුම වෙනුවෙන් හදවතින්ම සුභපැතුම්..!
@rashinikavindya5385
@rashinikavindya5385 Жыл бұрын
Live experience එකේදි දැනුනු හැඟීම තාමත් ඒ විදියටම දැනෙනවා මේක බලද්දිත්♥️
@oshanmanidu4379
@oshanmanidu4379 11 ай бұрын
ලංකාවේ සංගීතය විශ්වයට අරන් යන මේ වීරයින්ට විශ්ව ශක්තිය ලැබේවා...!
@Sehan_dilrr
@Sehan_dilrr 3 ай бұрын
මේ music වලට rashmitha වගේ powerfull voice එකක් සෙට් උනාම ආයා ඉතින් වචන නැ 😢😢😢❤❤❤
@darkroom635
@darkroom635 Жыл бұрын
මේක දානකන් සෑහෙන කාලයක් බලන් හිටියා ❤️
@Good_kitchen_sl
@Good_kitchen_sl Жыл бұрын
ලංකාව ගැන ආඩම්බර වෙන්න පුලුවන් මෙවගේ නිර්මාණ වලට ❤ 🇱🇰
@Tuioluio
@Tuioluio Жыл бұрын
මේක නම් පිස්සුවක් 😍 පරන සෙට් එක නැහැ කියලා නෑ අලුත් සෙට් එක ඊට වඩා සුපිරි ❤️‍🔥 චරිත උබ නම් පිස්සුවක් මචෝ 👊
@nimnathathsara4530
@nimnathathsara4530 8 ай бұрын
චරිත අයිය ගායකයෙක් , පදරචකයෙක් , තනු නිර්මානය කරන්නෙක් හා සංයෝජකයෙක් කියල ඉවර කරන්න බෑ.... සීමා නිමක් නැති සංගීතමය විශ්වයක්... මනුස්ස මොලෙන් උපරිම දෙයක් කරපු චරිතයක් !🧠🌏💫❤️
@sasankahettiarachchi7723
@sasankahettiarachchi7723 Жыл бұрын
1:33 Most waited for this Kuweni concert Intro Track ❤
@prabhash1341
@prabhash1341 Жыл бұрын
Though I am not fortunate enough to watch the show now, I'll buy tickets for my family to enjoy this experience!
@nellyp6336
@nellyp6336 2 ай бұрын
I was absolutely thinking the same thing. Only thing is i never get information on when the concert is happening and how to buy tickets 💔💔💔
@ruchira_perera
@ruchira_perera 5 ай бұрын
Kuweni's curse😩 This hits hard..... Confession of Real Kuweni...🌀 Hats off Charitha,Rakitha and all here✨😩🫂❤
@amalsenevirathne1867
@amalsenevirathne1867 11 ай бұрын
Charitha, you are fighting against all odds, and we can see how successful you are. We are so happy and wish you all the best to be someone like Yanni one day. Keep it up. It is also happy you have collected nice and beautiful young talents, even more talented than the previous guys you worked with. Connect with humble and open new talents and let go of all others that they can't comprehend your vision. Good luck and keep it up.
@chinthanajayasekara3145
@chinthanajayasekara3145 8 ай бұрын
Rashmitha's voice is perfect match for mahamaya song👌🏻 love to hear the full version soon❤
@domlans681
@domlans681 4 ай бұрын
Raahimitha thama original eketh Alap part eka sing karanne
@sachithm2012
@sachithm2012 Жыл бұрын
කමිපා නොවන් මහාමායා....... අමිමෝ ඒ හැගීම විග්‍රහ කරගන්න බැරි තරමි. චරිත කියන්නෙ වෙනම මානයක්❤️❤️❤️❤️❤️
@Dil_Sachi
@Dil_Sachi Жыл бұрын
Pure nostalgia. So honored to have witnessed these beautiful moments live 🖤19.06.2023💫
@upekshadesilva674
@upekshadesilva674 Жыл бұрын
The only man with a vision and capacity to pull off such a masterpiece. Well done Charitha ❤
@gimsarabandara1426
@gimsarabandara1426 Жыл бұрын
I waited for this very long time. Die Hard Fan Of Charitha Attalage.
@Mrpy-337
@Mrpy-337 26 күн бұрын
After AL ;මම කරන පලවෙනිම දේ කුවේණි concert එක බලන එක.ඒක කොහොම හරි කරනවා...මේ සින්දු ඒ තරම් ඇබ්බැහියක් වෙලා ඉවරයි,stress මරන බෙහෙතක් වෙලා ඉවරයි... 🥺🥺💗💗💗🔥🔥🔥.
@domlans681
@domlans681 4 ай бұрын
2:38 මේ music part එක චරිතගෙ children's day එකට රිද්ම කියපු අත්තටු සිදින්නෙපා song එකෙව් music එක නේද
@kasunsurindu5527
@kasunsurindu5527 Жыл бұрын
Everything would have gone unnoticed if not for the remarkable contributions of Rashmitha, Hesara, the outstanding music arrangement, and the dedicated orchestra crew.
@nimanthadarshana25
@nimanthadarshana25 Жыл бұрын
සංගීතය අධ්‍යාත්මිකව විදින්න මේ ප්‍රසංගය බලන්න ඕනී ඒ තරම්ම අති විශිෂ්ට සංගීත චිකිත්සාවක් 🏆🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🏆️
@vsf317
@vsf317 5 ай бұрын
The opening sequence with the thammattama drumming. Out of this world! 😮‍💨👏🌟🙌🏽🤩
@NikesharaWikramarathne
@NikesharaWikramarathne 4 ай бұрын
මහමායා අහන හැමදාම ඇස් වලට කදුළු එනවා.. ♥️🥺
@sasankakasun
@sasankakasun 9 ай бұрын
Voice Teen එකේ මගේ ආසම චරිතය හේසර! Voice එකේ මගේ ආසම චරිතය රශ්මිත! ඒ කියන්නේ මගේ රසයේ වැරද්දක් නෑ. ඒ චරිත වලට සුදුසු තැන නොදීපු අයයි වැරදී! වටිනා චරිත වලට වටිනාකමක් දෙන "චරිත" උඩුගං බලා පීනමු! ජය!!
@domlans681
@domlans681 4 ай бұрын
මේ දෙන්න චරිතත් එක්ක voice එකටත් කලින් ඉදල හිටිය මං හිතන්නෙ රශ්මිත මහාමයා එකේ original එකෙත් sing කරනව
@sasankakasun
@sasankakasun 4 ай бұрын
@@domlans681 වෙන්න පුලුවන්. මට කියන්න ඕනි වුණේ මගේ music taste එක ගැනයි, මෙයාලා වැඩ්ඩෝ කියන එකයි.
@tharushikapallege8948
@tharushikapallege8948 4 ай бұрын
Hashanith voice eke
@omalkushantha1869
@omalkushantha1869 11 ай бұрын
Talented lead guitarist, I couldn't imagine his performance. Grate 🤩
@jake-ir1tc
@jake-ir1tc 11 ай бұрын
One of the best in the island. Many guys don't know about him
@omalkushantha1869
@omalkushantha1869 11 ай бұрын
@@jake-ir1tc what's his name or social media channel?
@Dianmuzic
@Dianmuzic Жыл бұрын
මිනිස්සු ගොඩකට ඔයා inspiration එකක් ලොකෙටම ඔයා වටින කලාකරුවෙක්❤
@dulanjavishwajith7413
@dulanjavishwajith7413 11 ай бұрын
Brilliant performance!❤ Unpopular opinion- Kuweni deserves better sound engineering. Balconies didn't sound that great😢
@vsf317
@vsf317 7 ай бұрын
“Not as stars but musicians and content creators” what a beautiful message, magic of a creation in collective. Bravo 👏
@skz04_____
@skz04_____ Жыл бұрын
Okay here we go. Tbh ur performance was soooo damn good Charitha sir 🤌🏻 I was lucky enough to experience it live. waiting till the next Kuweni 🖤
@yasy524
@yasy524 3 ай бұрын
Hats off for all the musicians. best example when talented people work together... see the outcome..
@chathurangaedirisinghe
@chathurangaedirisinghe Жыл бұрын
මේක බලද්දී concert එකේද හිරිගඩු පිපුණා.මේක බලද්දිත් වෙනසක් නෑ❤
@SilencyGamer
@SilencyGamer 6 ай бұрын
i can't explain how beautiful this is......🥺
Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | Pani Bindak
8:53
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,2 МЛН
Rashmitha Abhisheka Wijeratne - Dil Se Re | Blind Auditions | The Voice Sri Lanka
6:46
yoKgUeWsEhNwIari
8:00
Kuweni by Charitha Attalage
Рет қаралды 452 М.