කපු අටුවා ළෙන | Kuwenigala | අහම්බෙන් ගොඩවැදුනු සුන්දර පාරාදීසය

  Рет қаралды 424

Dhanuka Dinusha

Dhanuka Dinusha

Күн бұрын

ආයුබෝවන් ,
මේ ගමන ආරම්භ උනේ 2023.04.14 දින හිමිදිරියත් අරගෙනමයි..අලුත් අවුරුදු දා හේතුවෙන් ගමන යන තුරුම කිසිම හාවක් හූවක් නැතිව ගමන ආරම්භක ස්ථානය කරා අපිට ඉක්මනින් ලගා වන්නට හැකි උනා.ආරම්භයේ සිටම සාමාන්‍ය ආනතියක ගමනක් නිසා මුල සිටම දහදිය හා තෙහෙට්ටුවෙන් කිසිම අඩුපහඩුවක් නම් උනේ නැත.අරම්භයේ සිට එන විට අවසාන ගෙවල් මන්ඩියේදී අපට ඉතා අසරන පවුලක් හමුවිය.ඔවුනගේ මව අවුරුදු 80ට කිට්ටු බව නම් නොඅනුමානයි.දරුවන් දෙදෙනාටත් අවුරුදු 50ට වත් කිට්ටුය.දරුවන් දෙදෙනාටම කතා කිරීමට නොහැකිය.ඔවුන් ගොලුය.මවටත් ලෙඩරෝග එමටයි..අප ගමනෙන් පැය කිහිපයක්ම ඔවුනගේ සැප දුක විමසීමට අප වියදම් කලේ කිසි මැලවීමකින් තොරවයි.ගමනේ ඉතිරිය මා ලියනවාට වඩා රූප රචනාවෙන් නැරබීමට මම ආරාධනා කරනවා..අවසාන වශයෙන් අසරන පවුලකට උදව්වක් කිරීමට හැකි කෙනෙකු වේනම් මා සම්භන්ද කරන්න මම ඔවුන ගැන දන්නා විස්තර සියල්ල දෙන්නම්..ගිහින් උදවු කරන්න.කිසිම කෙනෙක්ට මුදල් නොදා ඔබම හැකි උදව්වක් ගිහින් කරන්න.අනුන්ගේ දුක විකුනා කන ව්‍යාපෘති කාරයෙකුනම් මා හා සම්භන්ද වෙන්න වත් එපා.ඉතින් අපි යමු සුන්දර ගමනාන්තයකට..ඔබට ජයවේවා
මම
ධනුක දිනූෂ
⚫️ Face book :-www.facebook.c...
⚫️ instagram :- ...
#dhanuka #adventure #srilanka

Пікірлер: 14
@travelrosa
@travelrosa Жыл бұрын
ඊලග වීඩියෝ සෙට් එක නම් දිගටම ඕනේ ❤❤
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
අනිවා මචන් ඉක්මනටම බලමූ❤
@AshokaAbeysinha-de8ww
@AshokaAbeysinha-de8ww Жыл бұрын
👌❤️🍃
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
😍❤️🥰
@Thiwanka_Dilshan
@Thiwanka_Dilshan Жыл бұрын
ela ❤️
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
Thank you ❤🎉
@asankanuwanzenofficial6283
@asankanuwanzenofficial6283 Жыл бұрын
Woow ela
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
Thank you ❤🎉
@ElephantKingdom-yv4qj
@ElephantKingdom-yv4qj Жыл бұрын
අද සැප්තැම්බර් පගෝ❤
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
දැන් දිගටම දෙන්නම් වීඩියෝ 😌
@ElephantKingdom-yv4qj
@ElephantKingdom-yv4qj Жыл бұрын
😢මිතිල වොග්
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
අලුත් චැනල් එකක් 😂❤️
@Thiwanka_Dilshan
@Thiwanka_Dilshan Жыл бұрын
ela ❤️
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
Thank you ❤🎉
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН