Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point

  Рет қаралды 62,344

Travel Weekend

Travel Weekend

Күн бұрын

Пікірлер: 294
@thusithaindika444
@thusithaindika444 8 ай бұрын
Travel Weekend. "Adventure Travel Documentary Movies" එහෙම slogan එකක් දාමු... 😃😃😃😃 මේක නම් පොඩ්ඩක් විතර ඇඟේ ලේ නැතුව බැලුවේ. වැඩියෙන්ම ආදරේ කරන කෙනාට අනතුරක් වෙයිදෝ බයෙන්... හැබැයි ඉතින් යක්කුන්ගේ යකැදුරෝ එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා දන්නවා... දවසින් දවස වීඩියෝ එකෙන් වීඩියෝ එකට මේ හැදෙන අමුතුම vibe එක ගැන, කියාගන්න තේරෙන්නේ නෑ. හිතට දැනෙන්නේ පුදුම සතුටක් ඒ ගැන නම්. ජාත්‍යන්තර නිර්මාණ තරඟයකට දැම්මොත් නම් උඩින්ම දිනන්න පුලුවන් මට්ටමට දැන් වැඩසටහන ඇවිත් තියෙනවා අයියේ. පට්ටම සතුටුයි. මේ විදියටම තව තවත් වැඩසටහනේ ගුණාත්මකභාවය ඉහළටම යත්වා කියලා එක සිතින්ම පතනවා. වීඩියෝ එක බලද්දි අපි කතා වුණේ මේක නිකන් ඇවෙන්ජර්ස් movie එකක් වගේ කියලා... අපේ Patrol Master ජිප් එකේ Team iron man logo එක දැකලා මාත් එක්ක වීඩියෝ එක බලපු අනිත් කෙනෙක් කියනවා, " අයියෝ එයා අයන් මෑන් නෙමෙයි හල්ක් " ලු.😂😂😂😂. ඒක කොහොම වුණත් ගමනේ ඉතුරු ටිකත් මේ තරම් අපූරු වුණ එක ගැන පුදුම සතුටුයි. වෙනදා වගේම මම අනුර අයියාගේ දැනුමට එකෙන්ම ගරු කරනවා... ඇත්තටම පාසල් අධ්‍යාපනය ලබන, විශේෂයෙන් භූගෝල විද්‍යාව හදාරන දරුවන්ට මේ වැඩසටහන් තුළින් ඉගෙන ගන්න දේ නම් බොහෝමයි. ඒ ළමයින්ට recommend කරන්න පුලුවන් මේක බලන්න කියලා. කණගාටුවට කරුණකුත් තිබුණා... ගුවන් පාලම්, කුළුණු, වරාය නගර හැදෙන රටේ කිලෝමීටර් ගාණක් තමන්ගේ වගා බිමට හෝ ගෙදරට හෝ යන්න හරිහමන් පාරක් නැතිව කැලෑ මැදින් යන අහිංසක මිනිස්සු තාම මේ රටේ ඉන්නවා කියන්නේ.... හ්ම්ම්ම්ම්ම්. ඒක කියාගන්න තේරෙන්නේ නෑ. පුදුම දුකක් විඳිනවා ඇති ඒ මිනිස්සු. හැබැයි මං හිතන්නේ ඒ ජීවිත අපි දකින්නෙත් බොහෝ දුරට දැන් අයියලාගේ වීඩියෝ වලින්ම විතරයි වෙන්න ඇති. ඒකටත් ඔයාලට හුඟාක් පිං. මේ වීඩියෝ වෙනුවෙන්, මේ ගමන් වෙනුවෙන් අනේකවිධ මහංසියක් දරන travel weekend කණ්ඩායමටම මම හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම මේව අපිට ගිහින් බලන්න බැරි තැන්. මෙහෙම හරි දකින්නේ අපේ වාසනාවට. ඒ වාසනාව දිගු කාලයක් අපි එක්ක රැඳෙන්න, Travel Weekend කණ්ඩායම තවත් බොහෝ කාලයක් මේ විදියටම අපිත් එක්ක රැඳේවා කියලා පතනවා. හැමෝටම බොහොම ස්තූතියි අයියේ. ජයෙන් ජයම වේවා. හදවතින්ම සතුටුයි.❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්යයෙන්ම මල්ලී ඒ පැතිවල ඉන්න අය සෑහෙන්න දූක් විදිනවා තමයි හැබැයි ඒ පහසුකම් නැති නිසා තමයි. ඒ වුනාට ඒ පැතිවල ඉන්න අයට අපිට වගේ ප්‍රශ්න නෑ බොහොම සරල විදියට ජිවත් වෙනචා ඒ අතින් ඒ මිනිස්සු වාසනා වන්තයි කියලා හිතනවා. හැමදාම වගේම ඔයාගේ අදහස් දැක්විමට බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@thusithaindika444
@thusithaindika444 8 ай бұрын
@@TravelWeekend එක අතින් බැලුවාම ඒ කතාවත් ඇත්ත. සරලව ජීවත් වෙන ඒ මිනිස්සුන්ට අපිට වගේ ප්‍රශ්න නම් කොහොමටවත් නැතුව ඇති තමා.
@yamunaguruge7852
@yamunaguruge7852 8 ай бұрын
🌹🌹🌹
@dasunjayasuriya4033
@dasunjayasuriya4033 8 ай бұрын
Lp😊
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 8 ай бұрын
@TravelWeekend team එකේ අත්දැකීමුත් එක්ක, මේ චාරිකාව පුරාම ගන්න තීරණ මේ වගේ ගමන් යන්න ඉන්න අපි වගේ අයට හරිම වැදගත්... හමුවෙන හැම බාධකයක්ම කඩාගෙන බිඳගෙන යනව වෙනුවට, ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න තැනේ හැරියට ඇණේ ගහගෙන පරිසරයත් රැකගෙන කරන මේ ගමන් හරිම ආදර්ශමත්... අර මීදුමත් එක්ක, දියඇල්ල පෙන්නන drone shots ටික සුපිරිම සුපිරි... ඒ වගේම ගමන පුරාම එක එක camera කෝණ වලින් කරන පටිගත කිරීම් සහ සංස්කරණය කොච්චර අමරුද කියල හිතාගන්න පුලුවන්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලංකාවේ හොදම KZbin සංචාරක වැඩසටහන.... ආදරෙයි! ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️. පහුගිය ටිකේ මල්ලිගෙ කමෙන්ට් එක නැති අඩුපාඩුව හොදීන්ම දැනුනා. මල්ලි අලුතෙන් පටන්ගත්ත වැඩෙත් සුපිරී. ගේමක් ගහමු ඉතින්. අපිත් ඉන්නවා මල්ලි එක්ක්. ❤️❤️❤️
@manulanilesh7811
@manulanilesh7811 8 ай бұрын
බලන් හිටපු මට මෙහෙම අමාරුයි නම් ගමන ගිය ඔයාලට කොහොම වෙහෙසක් දැනෙන්න ඇතිද කියලා හිතුනා.අනුර මාමා ඇතුලු කණ්ඩායමට ගොඩාක්ම ස්තුතියි මෙවැනි දුෂ්කර චාරිකාවන් අපිවත් එක්කගෙනම ගියාට.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි අදහසට. ❤️❤️❤️
@neetharanjani1692
@neetharanjani1692 8 ай бұрын
හරිම ලස්සනයි දුශ්කරතා මැදින් සොබාදහමේ සුන්දරත්වය සොයාගිය ඔබ සැමට තෙරැවන් සරනයි
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️❤️❤️
@rosagecharika7667
@rosagecharika7667 8 ай бұрын
අවුරුදු 8කට ⁣කලින් බයික් එකකින් ගිය පාර ආයේ අනුර අයියලා එක්ක යන්න පුළුවන් උනා.තවත් සුන්දර සංචාරයකට ආරාධනා කිරීම පිලිබඳව අනුර අයියා ඇතුළු travel weekend කණ්ඩායමට ස්තුතියි.💚
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ආයෙම කොහෙ හරි සෙට්වෙලා යමු මල්ලි. මල්ලිගේ උදව් ගොඩක් ප්‍රෝයෝජනවත් උනා අපට මෙ ගමන සාර්ථක කරන්න. මල්ලිට බොහොම ස්තූතියි .❤️❤️❤️
@Sharath-p8l
@Sharath-p8l 3 ай бұрын
හරිම ලස්සණයි අනුර මල්ලි ඔයාගෙ සංචාර වැඩසටහන ගමෙි කොල්ලෙක් අාඩමිබරයි
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
@@Sharath-p8l බෙහෙවින්ම ස්තූතියි අයියේ. ♥️
@sasangadissanayaka7725
@sasangadissanayaka7725 8 ай бұрын
හීල් ඔය ඉදන් උඩහට එන්න ඒක පට්ටට තියෙයි අයියා .ගස් වැටිලා තියෙන තැනට එනකම් බයික් එකේ ආව. මග කොක්‍රීට් පාලමක් තියෙනව. ඒක හොදටම දිරල තියෙන්නෙ..ඒක ගැන පොඩ්ඩක් බලලම යන්න.. ලස්සන ලොකේශන් එකක, අලුත් ට්‍රැක් එකක අලුත් වීඩියෝ එකක් ලගදිම බලාපොරොත්තු වෙනව. ජය වේවා!! 🚙❤
@darshanasandaruwan48
@darshanasandaruwan48 8 ай бұрын
නියමයි අයියේ, රේඩියෝ සෙට් එකක් ගත්තනම් මරු, වාහනෙන් වාහනේට කතා කරගන්න පුලුවන් ❤️, තත්පරයක්වත් මගාරින්නෙ නැතුව බැලුවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
එක නම් ඇත්ත තමයි. හෙමීට ඒ දෙවල් එකතුකරගන්න ඔනේ. මේ දවස් වල ඉතින් මෙහෙම හරි ගමන් යන්නෙ හරි අමාරුවෙන්. ❤️❤️❤️
@Vihanagarukshan
@Vihanagarukshan 8 ай бұрын
මම ගිය පාරවල් වලින් ලස්සනම පාරක් තංගප්පුව අට්ටාලවෙට්ටුව බයික් එකේ..විඩියෝ එක මරු.. විස්තරය සැහෙන්න වටිනවා ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gayantoty4102
@gayantoty4102 8 ай бұрын
ඔයලා තමා ලංකාවේ youtube travel පටන් ගත්තෙ ❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඔය කියන්නේඅපි FB එකේ ආටිකල් ලියපු කාලේ වෙන්න ඕන. ජය වේවා. ❤
@lalithgamage3951
@lalithgamage3951 8 ай бұрын
Thanks travel weekend. Ape sundara lankawa mulu lokayatama pennuwata. Apith oba samaga travel kala. Thanks
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@RuwanRuwan-i2p
@RuwanRuwan-i2p Ай бұрын
ඒකනම් මාර සුපිරි.....මම බලපු හොඳම travel channel එක
@TravelWeekend
@TravelWeekend Ай бұрын
බොහොම ස්තූතිය ❤️❤️❤️
@sllivebeat
@sllivebeat 8 ай бұрын
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි ❤️‍🔥
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@VajiraWijesinghe-
@VajiraWijesinghe- 8 ай бұрын
හැමදාම වගේ සුපිරියක් 🚙🚙🚙🚙
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 8 ай бұрын
සුපිරි අවදානම් ගමනක්.නියමයි
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️💪💪💪
@mandil476
@mandil476 8 ай бұрын
මම මුලින්ම බැලුවෙ travel weekendlage දුම්බර video eka, eka baluwata passe, meyalage channel එකේ ඒ වගේ video හොය හොයා බැලුවා❤, ඊට පස්සෙ uchchimuni video eka, uchchimuni video එක මගෙ තිබ්බ offroad පිස්සුව වැඩි කලා, ඊට පස්සෙ කැබිලිත්ත, mata danata 4wd ganna salli na, habay me video balapu dawase idan hamadama 4wd wahana wala ganan balanawa😅, මේ වගේ පට්ට vibe ekak දෙන, වැඩිය ජනප්‍රිය නැති තැන් වලට ගිහින් මේ වගෙ පට්ට vibe ekak dena oyalata බොහොම ස්තූතියි❤, අනික තමා ඔහොම mindset ekak තියෙන යාලුවො හම්බෙන්නෙත් පෙර පිනකට, oyalage crew ekata suba pathanawa ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. කොහොම හරි මහංසි වෙලා 4wd වාහනයක් ගේමු. ❤️❤️❤️💪💪💪
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 8 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.කවුරුවත් නිතර නොයන තැන්, නොයන පාරවල්ම තෝරා ගෙන දුෂ්කර විදිහට trip යන අනුර අය්යා සහ ඔයාගෙ සහයක කණ්ඩායමටත් ගොඩාක් ස්තුතියි අපිටයන්න අමාරු තැන් වලට අමාරුවෙන් ගිහින් අපිත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්නවාට
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ජය වේවා
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 8 ай бұрын
හැමෝටම වගේ මටත් මල්ලි කියලා 😥😆😆
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
@@SudarshaniSeneviratna-rb5fx අයියෝ. මටත් වෙන වැඩ.. Sorry නංගි. සූබ දවසක්. ♥️
@AsipathNeeshaVlogs
@AsipathNeeshaVlogs 8 ай бұрын
නියමයි අයියේ, සුපිරිම ට්‍රැවල් එකක්
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@chathuraranatunga8211
@chathuraranatunga8211 8 ай бұрын
නියමයි අයියේ නියමයි මාරම ලස්සනයි
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️
@dinuwanmihiranga1480
@dinuwanmihiranga1480 2 ай бұрын
සැරිසර වගේ මාරම ෆීල් සුපිරි ❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියී ❤️❤️❤️
@gayanthilina1600
@gayanthilina1600 8 ай бұрын
හම්මෝ අදත් සුපිරි ... ලංකාවේ ලස්සන අපිට පෙන්නනවට බොහෝම පිං හැමෝටම 🙏
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ජය වේවා..😍
@charifdocharifdo
@charifdocharifdo 8 ай бұрын
Very interesting your team work was excellent. Good that finally you gave it up as water leveI increasing. Also I must say your team together did a great job Thanks for the video and Triple blessings.🙏🙏🙏🤗🤗👍👍👍💖💖💖💖💖💖hoping for another exciting THRILLER.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much. We will try another day that challenge 💪💪💪❤️❤️❤️
@nisha8691
@nisha8691 8 ай бұрын
ගැම්මක් තමයි....මමත් එතන හිටියා වගේ දැනුනනා...... ❤❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@N.B9060
@N.B9060 8 ай бұрын
හැමදාම වගේ සුපිරි සංචාරයක්❤️🔥
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@mayondayantha6536
@mayondayantha6536 8 ай бұрын
I watched the complete video without skipping a second. Anura aiya’s explanation, and the way you present the information is the best. Good luck to all of you!!
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much 🙂
@ChamalHettiarachchi
@ChamalHettiarachchi 8 ай бұрын
ආයෙ ඉතින් කියලා වැඩක් නෑ😍❤️ සුපිරිමයි.. විනඩි 36 ඉදල ටික backward කර කරත් බැලුවා😍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@shehangamlath6931
@shehangamlath6931 8 ай бұрын
ආසාවෙන්ම බලපු වීඩියෝ එකක් නියමයි අයියේ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@PraDeeYa_
@PraDeeYa_ 8 ай бұрын
වෙනම vibe එකක් තියෙන්නේ travel weekend එකේ ❤🔥
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@mahadevans1104
@mahadevans1104 8 ай бұрын
Thoroughly enjoy your videos. It's professionally done. Kudos to the entire team.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@Kevin_Rajapakshe
@Kevin_Rajapakshe 8 ай бұрын
නියමයි නියමයි ට්‍රැවල් වීකේන්ඩ්
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@nipunasupun7622
@nipunasupun7622 2 ай бұрын
සුපිරි ගමනක් ❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@nilanthaskitchen
@nilanthaskitchen 5 ай бұрын
නිල් කදුවැටියයි මහ වැලි දිය ගගුලයි විරැවන් පිරි මා ඉපැදුනු ගම මහනුවරයි //// මොනවා උනත්ලංකාවේ ලස්සනම කදුකරයයි මේ සුන්දරත්වය අපිට ගෙනාවාට ස්තුති
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
බොහොම ලස්සනයි පද ගැලපුම ❤️❤️❤️
@travelwithfamily4266
@travelwithfamily4266 8 ай бұрын
ඒකත් නියම ගමනක්..❤ පට්ටම කණ්ඩායමක් ..🎉🎉🎉
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@lakshithadilshan2604
@lakshithadilshan2604 8 ай бұрын
@sllivebeat 1 hour ago වීඩියෝ එක එනකම් බලන් හිටියෙ අයියෙ , හැමදාම වගේ සුපිරි 🤩🥊
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sanathnishantha1092
@sanathnishantha1092 4 ай бұрын
අයියේ ඔයා සුපිරි ගයිට් කෙනෙක්.බුදු සරණයි
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බොහොම ස්තූතියී මල්ලි ❤️❤️❤️
@Akil96299
@Akil96299 8 ай бұрын
හැමදාම වගේ බලනවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@tharindurajapaksha926
@tharindurajapaksha926 8 ай бұрын
යන්නම ඕන ට්‍රැක් එකක් හීල්ඔයට යන ටික.ආයෙත් දවසක ඉතුරු ටික යමු අයියේ.❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්‍යෙන්ම. පහල ඉදන් උඩට එන්න බැලුවේ ඊලගවතාවේ
@IndulaTennakoon1234
@IndulaTennakoon1234 8 ай бұрын
Next Level guys...simply like a adventure movie
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@sameerapradeep2412
@sameerapradeep2412 8 ай бұрын
පැහැදිලි කිරීම සුපිරියි❤ 🏕️❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Ashas70sin
@Ashas70sin 8 ай бұрын
අවසාන ටික නම් පිස්සුවක් තනිකරම 🔥💗
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@nadeerafdo78
@nadeerafdo78 8 ай бұрын
Wow !! Very informative and cinematic 😍 started liking nissan patrol's just b'cos of you guys. Keep up the good work. May the tripple gems bless you all ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
thank you so much ❤️❤️❤️
@harshachathuranga3307
@harshachathuranga3307 8 ай бұрын
මෙිකනමි පිස්සුවක් බං❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️❤️
@sakithawijesuriya1464
@sakithawijesuriya1464 8 ай бұрын
Maranna kalin lanakwata awa welawaka ohma gamanak yanna thibbn ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
yamu yamu ❤️❤️🇱🇰🇱🇰🇱🇰
@yasithasarathchandra2739
@yasithasarathchandra2739 8 ай бұрын
Woow nice try u both❤❤ Nissan power💪
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@chandracha-yt6sc
@chandracha-yt6sc 8 ай бұрын
සියලුම දෙනාට බුදුසරණයි ❤❤❤❤❤ මමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැමදාම ඔයාලාගේ චැනල් එක බලනවා
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි කූරුණෑගල කොයි හරියෙද. ♥️
@slnativeexplorer3724
@slnativeexplorer3724 8 ай бұрын
අපිත් ගියා අයියේ නා ඇල්ල බලන්න ගිය සතියේ ...❤❤❤ මරු ගමන අයියේ බයික් වලින් ගියා ඔයලා ගියපු පාරේ..😊
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඇත්තටම සතුටුයි ගොඩක්ම. අපේ විඩීයෝ බලලා තව කෙනෙක් එහෙම යනවා කියන එක. ❤️❤️❤️
@slnativeexplorer3724
@slnativeexplorer3724 8 ай бұрын
@@TravelWeekend ❤️❤️❤️🙏
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@travelwithbicycle6163
@travelwithbicycle6163 8 ай бұрын
තංගප්පුවෙන් ගිහින් කොබට්ගැප් එක හරහා මීමුරේට ගිහින් ලකේගල නැග්ගා මමත්.. ආයි ඉතින් තංගප්පුව හරහා එන පාර ගැන නම් ඉතින් සුපිර්යක් 😢 තමයි.. ඒක අතහැරලා දාපු පාරක්.. ජීප් එකේම යන්න ඕන.. ඔය මගදි හමුවන මිනිස්සු නම් හරිම හොද අය..
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඔව්. ලස්සනම පාරක්. වැඩෙ කියන්නෙ ගියපු හැමදවසකම අපට වැස්සෙමයි යන්න උනේ. ❤️❤️❤️
@Imalsilva-ey3wq
@Imalsilva-ey3wq 8 ай бұрын
නියමයි ❤nice team work 💪
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@jeevanarajaratne7827
@jeevanarajaratne7827 3 ай бұрын
Excellent....👍👍👍
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
thank you so much ❤️❤️❤️
@damindawij
@damindawij 5 ай бұрын
Very nice 😊😊
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
Thank you so much ❤️
@yakdessalk
@yakdessalk 8 ай бұрын
අන්තිම ටික 😮💙 Patrol Master ඉන්නවා කියන්නෙ වෙනම ගැම්මක්.... මන් ආසම මීදුම අස්සෙන් කැලෑව අස්සෙන් මේ යක්කු ටික යනවා බලන්න
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්යයෙන්ම patrol master කියන්නේ අපේ Team එකට ලොකු හයියක්. මීදුමත් එක්ක මාර ලස්සනක් තමයි තියෙන්නෙ. ජයවේවා මල්ලී ♥️
@travelwithfamily4266
@travelwithfamily4266 8 ай бұрын
battery powered chainsaw ekaknam me gaman walata onema wage. Woooow ekanam niyama gamanak..❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
මේ රක්ශිතයක් හරහා වැටුන මාර්ගයක්නේ. අපට වැටුන ගහක් අයින් කරන්න පුලුවන්. එත් කපන්න බෑ. නීතිමය ගැටලුවලට මූන දෙන්න වෙන නිසා අමාරු උනත් ඇදලම අයින් කලා. අපේ වාහන වලට යාමය හැකිව තිබුනා දෙවන බාදකයේදී. නමුත් යන අනෙක් අය වෙනුවෙන් අයින් කරලා ගියේ. අදහසට බොහොම ස්තූතියි. ❤️❤️මෙ සම්බන්දව නිතීමය පැත්ත හොදට් අද්‍යනය කරලම තමා එවගෙ දෙයක් කරන්න ඔනේ. දැනටමත් සීට් බෙල්ට් දාන්නත් බැරි උනත් එකටත් බනින අය ඉන්නෙ. එහෙම එකේ ඔහොම දෙයක් උනොත් ඉතින් දන්න්වනෙ
@ravanking9865
@ravanking9865 8 ай бұрын
නියමයි අනුර අයියා පට්ට ❤❤❤. (අපිට ලස්සන වුනාට ඒ ප්‍රදේශ වල ජීවත් වෙන අයට නම් ඒ ලස්සන දැනෙන් නැතුව ඇති තියෙන දුෂ්කර බව නිසා )
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
එක නම් ඇත්ත. හැබැයි බොහොම සරල ජීවිත. අපිට වගේ ප්‍රශ්න නෑ.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@Chami203
@Chami203 8 ай бұрын
jayawewa travel weekend😍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️. ජයවෙවා
@ajithrajapaksha9486
@ajithrajapaksha9486 3 ай бұрын
Nice
@TravelWeekend
@TravelWeekend 3 ай бұрын
Thanks
@ceynowacoffee
@ceynowacoffee 6 ай бұрын
Super
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
Thank you so much ❤️❤️❤️
@SuneethaFernando-q8t
@SuneethaFernando-q8t 8 ай бұрын
Me video eka danakan balagana hitiye 😍😍❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️💪💪💪 බොහොම ස්තූතියි
@sampathkumara-hn4vc
@sampathkumara-hn4vc 6 ай бұрын
niyamai aiye... supiriyak. ada thama chanel eka set une....
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️
@sumithgunathilaka870
@sumithgunathilaka870 2 ай бұрын
මම දෙතුන් පාරක්ම බර්න්සයිඩ් ඉදලා හීල් ඔය ගියා, පයින්ඔ සහ බයික්ය එකේ. ගගින් එගොඩ උනාට පස්සෙ තියෙනවා කැලේ මැද පාලමක්, ඒ ක දිරලා ජිප් යන එක ෂුවර් නැහැ එක උඩින්
@dharmapriyajayatissahenaka3814
@dharmapriyajayatissahenaka3814 8 ай бұрын
APE RATE GON EMATILATA HORA HETTATA ME PARAVAL TIKA HADALA TUVARISAM PRMOT KARALA VEDESHA VINIMAYA KOTARAM NAM HOYANNA PULUVANDA ??
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
එක නම් ඇත්ත. එයාලා ගැන මතක් කලොත් ඉතින් සැන්සීමක් නෑ. දේශපාලුවො ගැන අමතක කරලා අපට කරන්න පුලුවන් දේ උපරිමේට අපේ රට වෙනුවෙන් අපි කරනවා. ❤️🇱🇰❤️🇱🇰❤️
@bassa9820
@bassa9820 8 ай бұрын
17:13 මම ඩියො 2 කින් මීමුරේට ගියෙත් ඔය පාරෙන්.. සැප තමා❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අම්මො ස්කුටරෙන් ගියා කියන්නෙ ඉතින් කොන්ද ලෙෆ්ට් නේද? කොච්චර අමාරු උනත් ඉතින් පරිසරේ ලස්සනත් එක්ක ඔක්කොම අමතක වෙනවා ❤️❤️❤️
@R1R1R511
@R1R1R511 26 күн бұрын
මමත් bike එකක ගියේ 🤕
@amilamrt
@amilamrt 8 ай бұрын
wow..!! love it
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️
@upaliwijesinghe1803
@upaliwijesinghe1803 8 ай бұрын
Great .love to see.
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️
@samanpaska
@samanpaska 8 ай бұрын
Great job ...❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you! Cheers!
@piyathgaraka6608
@piyathgaraka6608 8 ай бұрын
Wow . And please use English Subtitles, then you guys will have world wide viewers ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
we already added english subtitles . please check it. thank you so much ❤️❤️❤️
@wpjayawardene
@wpjayawardene 8 ай бұрын
We have enjoyed watching all your videos so far. They are great. Thank you! A quick question. Just curious why you are not carrying a hand saw or chainsaw to remove trees and tree branches from the road. Isn't it allowed?
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much. it's not allowed as we know. we have that equipment but we do not know the law. how ever we didn't use because we didn't want face any trouble.
@wpjayawardene
@wpjayawardene 8 ай бұрын
@@TravelWeekend That makes sense.
@kavindunimesh9861
@kavindunimesh9861 8 ай бұрын
මේක නම් පිස්සුවක්😮
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@slbestshopping8600
@slbestshopping8600 8 ай бұрын
mekanam supiriyak hode
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️💪💪💪
@darshanadineth5333
@darshanadineth5333 8 ай бұрын
superb✌
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@wenukagtx
@wenukagtx 8 ай бұрын
Exciting as always 🤩
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@malikacooray6406
@malikacooray6406 8 ай бұрын
47:26 api thamai wrangler ekak dagaththa aya e kale oya palama hodata thibuna dan 4x4 ekak in wath yanna ba Palama hadanakam pare ithuru tika nam awlak na
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ආ එහෙමද.. ඇත්තටම සන්තෝෂයි කතා කරපු එකට දැන්නම් පාලම ලග ගොඩක් කැඩ්ලා අපි ගල් දාලා සෑහෙන්න හැදුවා ඒකට ලොකු වෙලාවක් ගියා. ආයේ දවසක යන්න ඕන. බෙහෙවින්ම ස්තූතියි කතා කලා ජය වේවා ❤
@manojshantha7858
@manojshantha7858 8 ай бұрын
God bless you all ream members ❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@imodumayanga5985
@imodumayanga5985 7 ай бұрын
Supiri aiye wahan Genath podi. Denumak denna apita
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
අපි වාහන ගැන රීවිව් කරපු විඩීයෝ තියෙනව මල්ලි ❤️❤️❤️
@ruchiranamalee5018
@ruchiranamalee5018 8 ай бұрын
Wow , හරිම සුන්දර ගමනක්
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@Ramba.
@Ramba. 8 ай бұрын
Supiri wedak❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි
@dilharasampath
@dilharasampath 8 ай бұрын
මෙක එනකන් බලන් හිටපූ හිටීල්ලක්.... පරක්කූ උනාට තරහයී ඇ....❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
edit එකට කන කට්ට දන්නවනම් ඹහොම කියන්නෑ... හොදේ.. ජය වේවා... සුභ දවසක්..😍
@dilharasampath
@dilharasampath 8 ай бұрын
දන්නවා අයීයා....❤❤❤❤❤...දවසක ඔයාලා එක්ක trevel කරන්න ආසයී...ජය වේවා...
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්යයෙන්ම දවසක යමු ❤​@@dilharasampath
@shanejayasekara2965
@shanejayasekara2965 8 ай бұрын
Jayawewa oyalata
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@achalakithnishshanka835
@achalakithnishshanka835 8 ай бұрын
superb group
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much ❤️❤️❤️
@piumikaprabath8126
@piumikaprabath8126 8 ай бұрын
burn side View point eke camping karanna barida... awasara ganna oneda
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
දන්නා තරමින් අවසර ගන්න ඔනේ නෑ. කෑම්පින් කරන්න් පුලුවන්. ඒත් ගලේ බෑව්මත් එක්ක් ටිකක් අවදානම්. පරිස්සමෙන් මොන දේ කලත්
@piumikaprabath8126
@piumikaprabath8126 8 ай бұрын
Thank you
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@sms19846
@sms19846 8 ай бұрын
මගේ ගම❤️❤️❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ඔයා කොහෙද හරියම. බොහොම ලස්සන ප්ලාතක්.
@nironu1
@nironu1 8 ай бұрын
විඩියො එක හදාගන්න travel කරන චැනල් අතරේ ට්‍රැවල් කරන අතරේ විඩියො කරන එක වටිනවා.දැන් අංක එක travel weekend
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thank you so much. ❤️❤️❤️. අපේ ට්‍රැවල් කරන හැම ගමනෙදිම විඩීයෝ හදන්න්ත් නෑ 😁
@user-rl2nb6cb3g
@user-rl2nb6cb3g 8 ай бұрын
මාත් දවසක ලොකු වෙලා යනවමයි😊😊😊
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අපේ රටේ අනාගත පරම්පරාවත් පරිසරය ගස් වැල් වලට ආදරේ වෙන එක. සංචාරය කරන්න කැමති වීම ගැන සෑහෙන සතුටුයි ❤️❤️
@thilakaraigama999
@thilakaraigama999 8 ай бұрын
Niyama experience akak😍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Thankyou so much ❤️❤️❤️
@shehanweerasinghe750
@shehanweerasinghe750 8 ай бұрын
රවින්ද්‍ර මාමගෙ Master ඉන්නකම් බයවෙන්නෙපා ❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අනිවාර්‍යෙන්ම ❤️❤️❤️
@facebookBota
@facebookBota 8 ай бұрын
අයියා මං චනල් එකට සෙට් උනෙ අද. Video . ටික පට්ට😍. පුලුවන් රැට ඉන්න බලන්න එලියේ. කුඩරමක් එහෙම ගහලා. වහන ටික එක ලග නවත්තලා. රැට පොඩ්ඩක් සෙට් එක සෙට් වෙලා. සිංදුවක් එහෙම කියලා ඉන්න😊. මගේ අදහසක් විතරයි 😍🥺🙋
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි. අපේ ඉලග විඩීයො එක එන්නෙ කෑම්පින් එකක්. මෙ දවස් වල එඩිටින් එක යනවා. රෑ එලියේ ලොකුවට ගන්න නම් බැරි උනා. මොකද එතන තව කණ්ඩායම් දෙකක් හිටපු නිසා අපේ නිදහස සීමා වෙලා තිබුනේ. අනිවාර්‍යෙන්ම ඉලග කෑම්පින් එකේ උත්සහ කරන්නම්. වැඩේ කියන්න් එ වෙලාවට කට්ටියට විඩීයෝ කරන්න අමතක වෙනවා. විනොද වෙන වෙලාවට. බොහොම ස්තූතියි ❤️❤️❤️
@facebookBota
@facebookBota 8 ай бұрын
@@TravelWeekend එල අයිය😍😍😍😍😍
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@dilumrasanga8512
@dilumrasanga8512 8 ай бұрын
ඔයාල vehicles වලට walkie-talkie use කරානම් තවත් ගොඩක් ලස්සනයි. ඔයාලටත් වටින්ව walkie-talkie වලින් පනිවිඩ හුවමාරු කරගත්තනම් ❤️
@dumindasampath9057
@dumindasampath9057 8 ай бұрын
ආදරේයි ❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@prasannamanoj3758
@prasannamanoj3758 8 ай бұрын
Woow❤❤❤
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 8 ай бұрын
Me lankaweda kiyl hitenawa. pissu hadenawane 😮😮
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
හිතනවට වඩා පුදුම ලස්සන රටක අපි ඉන්නෙ. අපේ අයට අගයක් නැති උනාට ❤️❤️❤️
@SanjeewaMaddumage-bq4db
@SanjeewaMaddumage-bq4db 4 ай бұрын
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
❤️❤️❤️
@nadeeshasumanasekera9505
@nadeeshasumanasekera9505 8 ай бұрын
🤩🤩🤩
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@dulangaprabath798
@dulangaprabath798 8 ай бұрын
iye Kurunegala dabblu pare yanawa dakkoo
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
Ayyo ithin katha karanna ehema dakkoth. ❤️
@chamodck
@chamodck 8 ай бұрын
ලංකන් GUTD Grip 😊
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰💪💪🔥
@ceylontravelers69
@ceylontravelers69 8 ай бұрын
jaya wewa aiye. niyamai♥
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
ජයවේවා මල්ලී ♥️
@anurachamindaedirisinghe1323
@anurachamindaedirisinghe1323 8 ай бұрын
Anura malli mama Qatar walin vidiyo aka name bala hitiye wadded suba patum
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
බොහොම ස්තූතියි අයියේ. ❤️❤️❤️ ගොඩක්ම අපේ විඩීයෝ වලට කැමති රටෙන් ඈත් වෙලා ඉන්න අපේ අය.
@buddhikaprasad2452
@buddhikaprasad2452 8 ай бұрын
Aiye oyala job karana gamanda mawa plan karaganne?neththam oyala business karana ayada?mewa balanakota apita pissu wage.eth time eka manage karaganna eka tikak aul.ekai ahuwe please reply
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
අපේ business කරන අයත් ඉන්නවා. job කරන අයත් ඉන්නවා. මේ ගමන් වලදි ඉතින් ගමනට කලින් වගෙම පස්සෙත් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. විශේශයෙන් එඩිට් එකට ලොකු කාලයක් යනවා. අමාරුවෙන් තමයි manage කරගන්නෙ.
@buddhikaprasad2452
@buddhikaprasad2452 8 ай бұрын
Thank you so much for your reply. Im motivated.
@Travelo94
@Travelo94 8 ай бұрын
😮😮
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka 8 ай бұрын
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
@GodamunneNadun
@GodamunneNadun 8 ай бұрын
Oyala oya paren nogiya eka hodai maga thiyana paalamakuth kadila thiyenne oya anthimata thiyana lee palama dirala thiyenne giyanam oye thama
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
එක ඇත්ත. වෙලාවෙ හැටියට සුදුසුම තීරණය තමයි ගත්තෙ කියලා පස්සෙ තේරුනා. ගමනට ලෑස්ති වෙලා පස්සේ දවසක අනිවාර්‍යෙන්ම යන්න ඔනේ
@වින්ඩ්
@වින්ඩ් 8 ай бұрын
🥰❤️
@TravelWeekend
@TravelWeekend 8 ай бұрын
❤️❤️❤️
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,2 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 80 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 91 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,2 МЛН