Рет қаралды 7,002
මින් පෙර අප නාලිකාව මගින් කැලනිවැලි දුම්රිය රක්ෂිතයේ පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ දැනුවත් කළා. ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව කැබිනට් පත්‍රිකාවක්ද පසුගිය සතියේ නිකුත් කෙරුණ.අද විමසා බලන්නේ ඒ පිළිබඳවයි
#taprobana360 #railway #srilanka #publictransport #transport