නළු නිලියන් මැති ඇමතිවරුන් පවා බලන්න යන අරුම පුදුම සිල්ලරබඩු කඩේ l Amazing Sri Lankan Shop

  Рет қаралды 327,267

Nilame

3 жыл бұрын

සිල්ලර බඩු කඩයක් වගේ එලියට පෙනුනට මේක ඇතුලට ගියාම අදහගන්න බැරිවුණා
ලංකාවටම එකයි.. මිළ කල නොහැකි වස්තුවක් කඩේ ඇතුලේ මේ කඩේ ඇතුලට ගිහින් මේ දේවල් දැකගන්නත් පින තියෙන්න ඕනි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : kzbin.info
Find Us On Facebook : nilameproduc...
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Elkaduwa #Shop

Пікірлер: 373
@naifm
@naifm 3 жыл бұрын
ඇත්තටම රටක් වටිනා වැඩක්.. මේ වගේ දේවල් රජයෙන් කරන්න ඕනේ දේවල්
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
මේවා රජයේන් විනාශ කරොත් ඇරෙන්න රැකෙන්නේ නමහ නෑ.ඒ වගේ දේවල් මේ රජයෙන් බලාපොරොත්තු වෙන්න එපා.මම හොඳට කඩේ ගියා ආන්ඩුව වෙනුවෙන්.දැන් මම මටම බැන ගන්නවා කරපු වැඩේට ලැජ්ජායි
@gangegedarachandragupthaku3332
@gangegedarachandragupthaku3332 3 жыл бұрын
Nilame.kawadath.hoda.deyak.dennek.....bs
@giminirajapakshe8493
@giminirajapakshe8493 3 жыл бұрын
@@ruwankumasaruge5504 දැන් සජිත්ගෙ ඇටේ ලෙවකනවද....
@giminirajapakshe8493
@giminirajapakshe8493 3 жыл бұрын
තමුසෙ කටුගෙට ගිහින් නැද්ද..ඕයි..
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
@@giminirajapakshe8493 තමුසේ සජිත් වගේම පොන්න වේසිගෙ පුතෙක් වෙන්න ඇති ඒකයි අනිත් අය ගැනත් එහෙම හිතන්නේ
@krishanthaniroshana9790
@krishanthaniroshana9790 3 жыл бұрын
කෞතුකාගාරයක් මේ කඩේ. ඇත්තටම වටිනවා මේ වැඩේ.. නමුත් හොරුන් මංකොල්ලකාරයන්ට ප්‍රසිද්ධ වීමක් කියලා මමනම් හිතන්නේ..
@t.g.s.pkumara8118
@t.g.s.pkumara8118 3 жыл бұрын
Eka ඇත්ත illagena kamak wage වැඩක්.. එතරම් වටිනවා ..
@cryptonews8711
@cryptonews8711 3 жыл бұрын
නිලමේ මහත්තයෝ ඔබ තුමා හරිම පුදුමයි කොහෙමද මේවා හොයාගන්නෙ...ඒක තමයි වැදගත්ම දේ ඔබ තුමාට මේවා පෙන්නන්න තව තවත් ශක්තිය නීරෝගී සම්පත්තිය ලැබේවා...🙏🏼🙏🏼🙏🏼
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
පෞරාණික දේ රැක ගන්න ඉතාමත් වටින මනුස්සයෙක්. මේ මාමටත් නිලමේ අයියා ඔයාටත් ජය වේවා.බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔක්කොම යාලුවො ආදරෙයි යාලුවනේ ජය වේවා
@dilanthamadusanka5573
@dilanthamadusanka5573 3 жыл бұрын
Ķ
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
👌🏻
@kumarivanigarathna4965
@kumarivanigarathna4965 3 жыл бұрын
👹️👹️
@ruwandahanayaka7937
@ruwandahanayaka7937 3 жыл бұрын
oysh😇
@ruwandahanayaka7937
@ruwandahanayaka7937 3 жыл бұрын
☺😊😀😁😂😃😄😅😆😇😉😐😮😤😨😧😦😡😢😯😐😴♊⏰🚻⏳🔚🔜🚱
@mangalakatukenda6701
@mangalakatukenda6701 3 жыл бұрын
නිළමේ. මල්ලී. හරිම. වටිනා. අපේ. සාංස්කෘතික යේ. අපි. දැකලත්. නැති. දේවල්. ගැන. ලබාදුන්. දැනුම්. සම්භාරය ට. ස්තූතියි. අපේ.දේරැකගෙන.නව.ලොවක්කරා.පියනගිමු.බුදුසරණයි.ජේසු.පිහිටයි.!!!.
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
මාරයි පට්ට...ගොඩාක් අපි මේවා දැකලා නෑ...නිලමේ උබ නිලමේ ම තමා...හරි...
@pushparajapaksha4123
@pushparajapaksha4123 2 жыл бұрын
කෞතුකා ගාර යක් වගේ ඊටත් එහා ගිය එකක් ලගට ඇවිත් බලන්න ආස හිතෙනවා නිලමෙට මේවා සොයා ගෙන ගිහින් විඩියෝ එකකින් හරි බලන්න පුළුවන් වෙච්ච එක ගැන බොහෝ මත්ම ස්තුතියි මේවා ආරක්ෂා කරන මුදලාලි ටත් ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@tilakamalkati3811
@tilakamalkati3811 3 жыл бұрын
ගොඩක් වටිනවා අද කාලේ දරුවන්ට වටිනවා බලන්න ඔබ තුමාට තෙරුවන් සරණයි
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
බොහොම විශිෂ්ටයි නිලමෙ මල්ලි වටිනා බඩු.දැන් තියෙන බඩු වලට වඩා මේව ගොඩක් ගනන් ඔබට ස්තූතියි මල්ලි 🙏🙏👍👍🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺❤️❤️❤️❤️❤️❤️❤️
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@abababab7812
@abababab7812 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආඩම්බරයි ශිු.ලංකාවේ සිංහල අපිට උරුමය තමයි මේ පුංචි කෞතුකාගාරයක් නිළමේ මල්ලියේ ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
@caac7008
@caac7008 3 жыл бұрын
බුදු සරණයි මාමෙි ඔය වගේ දේවල් දකින්න තියෙන්නේ කලා තුරකින් අගය කරන්න වටිනවා ❤❤❤❤❤❤❤
@panandasiri9928
@panandasiri9928 3 жыл бұрын
0ld is gold..
@dsds9978
@dsds9978 3 жыл бұрын
පුරාණ දේවල් අපි අගය කලය යුතුයි ..👍👍👍👌👌👌👌👌
@cnpdjs7556
@cnpdjs7556 3 жыл бұрын
රැකගත යුතු දේවල් ගොඩක් .. ❤❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 3 жыл бұрын
නිලමෙ ස්තුතියි .මම හිතන්නේ මෙක මෙ මහතාට රැක ගන්න පුළුවන් විදියට ඇතුල් විමේ ගාස්තුවක් අයකරනවා නම් හොදයි .පරම්පරා තුනක් රැකගෙන ආපු එකම ලොකු දෙයක් .ඔය වගේ චුටි සිහිනයක් මටත් තිබුණා .ඇත්තටම මෙවා පාසල් ලමුන්ට පෙන්වන්න වටිනාකමක් ඇති දෙවල් .අපි අපේ කාලේ මුද්දර එකතු කලා,පරණ කාසි එකතු කලා,මල් ජාති වියලුවා කොල ජාති වියලුවා කෝ අද ලමුන්ට එ ලෝකම නැති වෙලා ගිහින්. *** අපේ අයගෙන් පරිස්සම් කරගන්න ..එ මහතා ට තව පොඩ්ඩක් ඉඩකඩ තිබුණා නම් ??? වටින වැඩක් .හොද විනොදන්සයක්..එ වාගේම හොද වටිනාකමක් තියෙන දෙයක් ...ජයවෙවා වෙවා ...බුදුසරණයයි
@lihinitharushika4478
@lihinitharushika4478 3 жыл бұрын
හොඳ දෙයක් හැමදෙනාටම දකින්නට ලැබේවා මෙවැනිම පැරැණි දෙයක් හැමදෙනාටම දකින්නට ලැබේවා බුදුන් ගේම සරණයි
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
මම උපන් ගමේ පුංචි නගරය ,දැනෙන අභිමානය.ස්තූතියි නිලමේ.
@sameeraindika4363
@sameeraindika4363 3 жыл бұрын
ගොඩාක් වටින දෙයක් මාමෙ මේ දේවල් ඉදිරියටත් රැකෙන්න ඕන🙏
@wasanthigeethani7059
@wasanthigeethani7059 3 жыл бұрын
හරිම වැදගත් ස්තුතියි
@crimerimaz1157
@crimerimaz1157 3 жыл бұрын
ආසියාවේ මුතු ඇටය ශ්‍රී ලංකාව.ශ්‍රී ලංකාවේ ඉන්නේ මුතු ඇටයක් තමයි මෙයා.හරිනං මෙයාව ගින්නෙස් වාර්තා පොතේ සදහන් කරන්න ඕනේ❤️රටේ ඉන්න හොඳ පුරවැසියෙක්👌 respect uncle
@suthusuthu32
@suthusuthu32 3 жыл бұрын
ගොඩාක් වටිනා පැරණි බඩු ඔබ thumala දෙපළට hedawathinema ස්තුති බුදු සරනයි දෙවි පිහිටයි
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 3 жыл бұрын
සුපිරි පොරක් නිලමේ,ස්තූතිය ඔබට ගොඩාක්
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
ඔන්න ඕවා ගේ දේවල් තමයි නිලමේ අපිට දකින්නට ඔනෙ .දැන් ඉන්න you tube කාරයෝ දන්නේ ඉස්ත්‍රි දුශන, අස්භ්‍ය ලිංගි දෙවල් වලින් තමයි ලයික් ගන්න යන්නෙ .ඔබෙ ඉදිරි ගමනට සුභ පතුම්.
@anuththarakavindi627
@anuththarakavindi627 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනා දෙයක් ඔබ තුමා කරලා තියේනේ. ආඩම්බරඊ ඇත්තටම.. ස්තුතියි නිලෙමේ aiya ඔබට... සොර සතුරන් නොගනිවා.. හැමදාම අපිට දකින්න ලැබේවා. බුදුසරණයි ඔබසැමට
@nuwanvlogs4077
@nuwanvlogs4077 3 жыл бұрын
පුන්ච් කව්තුකාගාරයක් වගේ,සුපිරි ,,
@manjujayalath9566
@manjujayalath9566 3 жыл бұрын
නාස එකෙන් අමාරුවෙන් හන්දට ගිහින් ලන්කාවෙ මනුස්සයකුට දෙය්ද වැලි.😀😀😀😉😂
@amilakalanas
@amilakalanas 3 жыл бұрын
අමරිකාවෙන් ගෙනාවේ පස් . පස්සෙ කාලෙක වෙන්ටෑ එංගලන්තය සුද්දො හදට ගිහින් වැලි ගෙනාවෙ. ඒකාලෙ සුද්දො මේ මනුස්සයගේ තාත්තව ගොනාට අන්දවල ගම්වල අහිංසක ගෑනු රවට්ටන්න ඇති.
@anomaanoma8518
@anomaanoma8518 3 жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි බුදුසරණයි
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 3 жыл бұрын
පුංචි කෞතුකාගාරයක්
@upaliwijesiri5272
@upaliwijesiri5272 3 жыл бұрын
ගොඩාක් වටිනා දේවල් පෙන්විමෙන් මෙතුමාගේ ආරක්ෂාව සහ බඩුවලට වගකියන්නේ කවුද?.
@AntiqueSrilanka
@AntiqueSrilanka 3 жыл бұрын
මමත් කාසි නෝට්ටු එකතු කරනවා. Collector කෙනෙක් විදියට යමකට වටිනාකමක් එකතු කරන විදිය අද තේරුණා. 🙏🙏🙏🙏🙏🙏🙏
@kddms6280
@kddms6280 3 жыл бұрын
Marama watinawa. Sthuthi oba thumata.
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
ගොඩක් වටින දේවල් ගොඩක් දෙනව ඔයා ජයවේවා ඔයාට
@kmgeethani4
@kmgeethani4 3 жыл бұрын
Godak hoda wadak piyanani nilame mallitath godak pin apita pennuwata budu saranai
@basithking1
@basithking1 3 жыл бұрын
I wish him from බොක්කෙම්ම۔ Very unique that his message to youngsters🤩
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
බොහොම අගය කළයුතු කාර්යයක් . ස්තුති
@tharangakanchana191
@tharangakanchana191 3 жыл бұрын
වටිනවා දැකලා nati දේවල් stuti ඔබට
@susan-cb4hv
@susan-cb4hv 3 жыл бұрын
ගොඩක් වටිනාකමක් ඇති වැඩක් ...
@anuruddhapriyankara9456
@anuruddhapriyankara9456 3 жыл бұрын
බුදු සරණයි මාමෙි.රටක් වටින දේවල්.
@Neil00841
@Neil00841 3 жыл бұрын
ඔක්කොම හොඳයි. නමුත් එංගලන්තේ එවුන් ඇමරිකන් කාරයන්ට කලින් හඳට ගියා කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි.. "හඳේ වැලි" නුවර පාරේ ගියපු සුද්දෙක් Uncle ගෙ තාත්තාට දීලා ගිහින් 🤣🤣 කියන කතාව තමයි මරු..
@sachinsachin2601
@sachinsachin2601 3 жыл бұрын
Agaya kala yuthumai ethama vatinava bohoma sthuthi mudalali mamatath nilamethumatath behevinma sthuthi theruvan saranai mallika kuwait...
@floriflori7292
@floriflori7292 3 жыл бұрын
Harima watinadewal cochchera lassenada.? Aassai ballanna.deergau obata.nilame puththatath sthuthi...👍👍💗💗
@manusathmaga1552
@manusathmaga1552 3 жыл бұрын
නිලමේට ජයවෙවා මේ මහත්මා ටත් ජයවෙවා ජයවෙවා
@namalfernando8155
@namalfernando8155 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා
@sudarmafranando560
@sudarmafranando560 3 жыл бұрын
නියම පොරක් මාමේ ඔබ මන් පොඩි කාලේ දුටු සමහර දේවල් තියනවා දැක්කත් satutui මමත් fernando ජේසු pihitai ඔබ‍ට
@sampathravindra8676
@sampathravindra8676 3 жыл бұрын
Great...Nilame oyatath..me kishok ayyatath godak pin..me wage dewal apta valanna awasthawa dunnata..lamsita wagema apitath watinawa..mila kala Nohaki Dewal..Budusaranai..
@nishanthatv2390
@nishanthatv2390 3 жыл бұрын
නියමයිනේ math එකතු කරනවා parana දේවල්
@kdmdgishandishanayaka669
@kdmdgishandishanayaka669 3 жыл бұрын
හොඳ වැඩක් ස්තුතියි
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
කන්ද උඩරට සිංහලයෙක් ...පෘතුගීසීන්ගෙන් වෙලඳාම උගත් පරපුරේ තවත් පුරුකක්... ජයවේවා නිලමේ....
@mohamedrifnas8691
@mohamedrifnas8691 3 жыл бұрын
හරිම සතුටුයි මම කුවේට්වල ඉන්නෙ මම ආවදවසඑනවා බලන්න බුදුසරනයි
@nalawattagepinto3939
@nalawattagepinto3939 3 жыл бұрын
කැමරා දාලා අරක්ෂා කර ගන්න නැතිනම් රටේ කුඩු කාරයන් පවා දැන්හොරැ වෙලා නේද 🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@patrickpiano
@patrickpiano 3 жыл бұрын
Thank you Mr Ajith we are proud of you. I too have few items like this. very great lots of regards. Good Luck.
@notiigaiya0000
@notiigaiya0000 3 жыл бұрын
Thenq machoo api nodekapu dewal pennuwata adare ❤️❤️❤️❤️
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 Жыл бұрын
ආසාම වෙඩ සටහනක් නිලමේ ....බුදු සරනයි ...🙏🙏❤️❤️🇱🇰🇱🇰😊
@priyangani9519
@priyangani9519 3 жыл бұрын
Ane aiya me kade gena godak satatui adambara ahanna dakinna labuna ekath eht පරිස්සමින් karagena enna kemara wak savi karala tiyanna nilame mallith budusaranai daviphitai aiyath ❣️❣️💓💓💞
@littlelion9979
@littlelion9979 3 жыл бұрын
Thank you Nilame for your wonderful programmes.All the best to you.
@Nilame
@Nilame 3 жыл бұрын
Same to you!
@asankaindrajith3765
@asankaindrajith3765 3 жыл бұрын
ජය වේවා.තෙරුවන් සරණයි
@nilinili1327
@nilinili1327 3 жыл бұрын
Harema watenawa.bohoma sthuthi ajith mahathmaya...edere paramparawata meweni dewal bala ganna salessuwata.obata dergayu wewa....💯🙏🙏🙏🙏🙏🙏🙏
@janakajayakody6597
@janakajayakody6597 3 жыл бұрын
ජයවේවා
@ishanmaleesha146
@ishanmaleesha146 3 жыл бұрын
ඉතාම සතුටුයි මෙතුම ගැන
@lakiyaisaniyai1514
@lakiyaisaniyai1514 3 жыл бұрын
සුපිරිම 💓👐🙏🙏 thanks oll 💓👐🙏🙏my fast comment
@sirlanka6210
@sirlanka6210 3 жыл бұрын
lassanai
@fareedizzad5563
@fareedizzad5563 3 жыл бұрын
Super ane I like to see this shop I want to come with my family really good job I want to thanks nellami chanel brother thanks for you
@Nilame
@Nilame 3 жыл бұрын
All the best
@harshaeranda8290
@harshaeranda8290 3 жыл бұрын
ගොඩක් වටිනව
@pradeepdilanka7928
@pradeepdilanka7928 3 жыл бұрын
සුපිරි වැඩක් නිළමේ
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
oba watina sawawak karala thiyanna supiri parani dawal raka ganima bohoma pin tharuwan saranai .. ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 жыл бұрын
Jesu pihitai malliya
@sularisajeewani2561
@sularisajeewani2561 3 жыл бұрын
Ratak watina wadak. Budu saranai obata.❤️❤️❤️❤️👍🌷
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
ඒක නම් මරු . .නිලමේ ..
@dineshsampath2938
@dineshsampath2938 3 жыл бұрын
රටක් වටින පෞරාණික දේවල්.. මේවා ආරක්ෂා කළයුතුයි..
@chathuniapsara8937
@chathuniapsara8937 3 жыл бұрын
හොඳ වැඩක්. ජය වේවා...
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
හරිම අගෙයි
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
හරිම වට්නා දෙයක් ඔබතුමා කරලාතියෙන්නේ.
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 3 жыл бұрын
අපේ ගෙදරත් තියනවා සියක් දෙසියක් පැරණි දේවල්
@galleridergallerider1939
@galleridergallerider1939 3 жыл бұрын
ලෝකයේ කොහේ ගියත් වැඩ්ඩෙක්නම් දකුණෙ පොරක් 👍👍👍👏👏👏✋✋✋🇱🇰❤️❤️💓💓🇱🇰🇱🇰
@nadeekalupahana5449
@nadeekalupahana5449 3 жыл бұрын
Kohomada gamma kohe giyath dakune👍
@jdssaxophone
@jdssaxophone 3 жыл бұрын
අගේ කලයුතු පුද්ගලයෙක්.. සෑහෙන වටිනව
@champaamarasighe5283
@champaamarasighe5283 3 жыл бұрын
Harima watinawa theruwan saranai
@sujasurana6347
@sujasurana6347 3 жыл бұрын
නිළමේට ජයවේවා
@ruwankumasaruge5504
@ruwankumasaruge5504 3 жыл бұрын
ගොඩක් හොදයි සම්බුදු සරණයි ඔබ තුමන්ලා දෙදෙනාටම.
@damayanthirambukwella9933
@damayanthirambukwella9933 3 жыл бұрын
හරි සතුටුයි මම උකුවෙල ඉතින් හරිම සතුටුයි
@sumindasuminda6830
@sumindasuminda6830 3 жыл бұрын
හොද වැඩසටහනක්
@lionelgunatilake1857
@lionelgunatilake1857 3 жыл бұрын
Good collection found by Nialame
@surangaprabath4176
@surangaprabath4176 3 жыл бұрын
Atthatama godak watinawa .
@prabathjayawardana6787
@prabathjayawardana6787 3 жыл бұрын
Maru. Nilame
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Godak watinawa Nilame malli.Isthuthi oyata.
@chamarachandrasena4037
@chamarachandrasena4037 3 жыл бұрын
As always super programe.
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 3 жыл бұрын
Ratak lovak vatina athiutum minisek teruvan saranai mama ...
@lalithdesilva1310
@lalithdesilva1310 3 жыл бұрын
Proud of you priyantha wish you all the best
@gaveenbandara8701
@gaveenbandara8701 3 жыл бұрын
Adeeeee hamadaaama yana gewal laga kadee utube eken dakka kiyaaaahanko.....nilame apee gedettath enna epai bn gamee widiyata witak kaala plantea ekak gahala yanna...ela jayaweewa
@buddhikajayasekara9916
@buddhikajayasekara9916 3 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරි ජාතික වස්තු අපේ අසමජ්ජාති හැත්තගැන තමයි බය.
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 3 жыл бұрын
නිලමේ hemadama hodama de karanava sthutui isthuthi idiriyatama yanna සුබපැතුම් ....
@chalanichalani4303
@chalanichalani4303 3 жыл бұрын
Parani de raka ganna oni niyamai aiya
@harischandraupw5210
@harischandraupw5210 3 жыл бұрын
Asai oya deewal balanna godak watinawa hoda wadak sthuthi
@ajithnakandala5918
@ajithnakandala5918 3 жыл бұрын
හරිම වටිනවා.ආයුබෝ වේවා .
@basilperera2473
@basilperera2473 3 жыл бұрын
Jayama vewa, Subama vewa
@mostalk9677
@mostalk9677 3 жыл бұрын
මේ වගේ හැංගිච්චි දේවල් තැන් ලෝකයට,පෙන්වා දෙන නිලමෙට,මල් මිටක්.ඒ ව්ගේම මේ දේවල් රකින මෙවන් මිනිසුන්ට රටක් ජාතියක් හැටියට අපි ස්තූතිවන්ත විය යුතුයි.නිලමෙ වීඩියො එකක් කලොත් එලකිරිම තමයි.
@fhhcgv3254
@fhhcgv3254 3 жыл бұрын
Excellent performance!!!
@nishadinishadi2087
@nishadinishadi2087 3 жыл бұрын
theruwan saranai maame
@wimalawathiwimalawatjii1587
@wimalawathiwimalawatjii1587 3 жыл бұрын
Harima adambarai .api upan game me unkalge kade. Mata godak adambarai. Godak watina manussayek
@nayanachamith7566
@nayanachamith7566 3 жыл бұрын
මෙිතන තියෙන ගොඩක් දේවල් මම ගාවත් තියේ ,
@thenukasmadadeniya5422
@thenukasmadadeniya5422 3 жыл бұрын
මේවගේ ⁣වටින දේවල් ආරක්ෂා කරගන්න පොලිස් ගාඩ් එකක් දෙන්නෝනි හරිනම් ✌️😎;
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 73 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН