Пікірлер
@SenanayakeRajapaksha-hx8ff
@SenanayakeRajapaksha-hx8ff 13 минут бұрын
Budunge saranin ekmanin suveye labewa ❤
@ruchira296
@ruchira296 25 минут бұрын
අනුර කියන්නේ චරිතයක්❤️
@AffectionateCentaur-wn6rr
@AffectionateCentaur-wn6rr 30 минут бұрын
අපිමාලිමාවට
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 48 минут бұрын
පොළොවේ පය ගහලා ජීවත් වෙන.කෙනෙක් තමයි දුප්පත් මනුස්සයාගේ දුක දන්නේ.ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි👌👌.ජය වේවා❤🤲🤲❤❤රට ගොඩ දාන්න ඔබට ශක්තිය දෛවය ලැබේවා🤲🤲🤲
@hasinthashehan6824
@hasinthashehan6824 50 минут бұрын
Akd❤❤❤❤❤❤
@Apex_Kulu
@Apex_Kulu Сағат бұрын
Supiri idia aka nilame❤
@RangikaGamage-h9i
@RangikaGamage-h9i Сағат бұрын
මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි ..පව් එයා..
@paranapalliyagurugemalani
@paranapalliyagurugemalani Сағат бұрын
Ape janadi pathithumeni obatadirgau wewa siyalu deviyo araksa karai obathumatasathara waram devi pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mihiraniliyanawaduge5639
@mihiraniliyanawaduge5639 Сағат бұрын
අපිත් රණවිර මාමාගේ ගෙ ලග ඉන්නේ. අපී ඉපදුනෙත් ඔය ඉස්පිරිතාලෙ ගියෙත් ඉස්කෝලේ අනුර මාමා ගිය එකටමයී. අපට අපේ ගමේ කෙනෙක් අර බාර ගත්තේ එකට. ජය වෙවා අනුර මාමේ....
@PriyanthiHettiarachchi-l2b
@PriyanthiHettiarachchi-l2b Сағат бұрын
It made me falling teardrops because of seeing the reality whilst reminding the moment of declaring that he was appointed as the president of Sri Lanka & how he felt it.
@mihiraniliyanawaduge5639
@mihiraniliyanawaduge5639 Сағат бұрын
අපේ ගමේ කෙනෙක්. අපිත් දෙවහුවේ 7 කණුවෙ. ජය වෙවා සහොදරයා. අපේ කෙනා
@ramanidemel1821
@ramanidemel1821 Сағат бұрын
🙏🙏🙏
@AnuruddaNalaka-ku3ww
@AnuruddaNalaka-ku3ww Сағат бұрын
🎉
@paboda1462
@paboda1462 Сағат бұрын
මගේ පළවෙනි ජන්දය මේ වගේ උතුම් මනුස්සයෙක්ට දෙන්න ලැබිම මම ලද වාසනාවක්❤🙂
@dayalalathureliyage
@dayalalathureliyage Сағат бұрын
ඔය කතා කරන මහත්මයාගේ කතාවෙන් ම අපටතේරුම් යනප්‍රදා ම..කරුනනම් මෙවන් දනඋල්පතක් වසාගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බවටය. ඒමොකද තමන්ගේ සේවාස්තානය මොනවගේ සල්ලිඋල්පතක් ද..කියාත්...එහි ක්‍රියාකරකම් කෙසේද කියාත් ඔය උසස් කියනා නිලදාරී දන්නාබව නොරහසකි ..........ඔයකාලය අතරතුර ..ඔවැනි අමාත්‍යන්ස බාරව වසර 5 හේ අමාත්‍යවරයා ගේ ආගමනය ඉබ්බා දියේ දැම්මාවැනිය......වහාක්‍රියාත්මකවන එම බලඇනිය........ඇමතිවරයා සමගලෙන්ගතුවී මෙම සල්ලි උල්පත ගැන සිතුවිලි මවමින් ඔහුව සුරන්ගනා ලොවක පාකරයි......ටික කලක් යනවිට රහා දැනුන ඇමතිද ඒ මල්වට්ටියට.....අතතබයි. මා මේකී ආකාරයටත් වඩා ක්‍රම නැති වාද..නොවෙනු ඇත...දැන් පත්ව ඇති ජනාධිපති තුමාට ද ?මෙවන් තත්ත්වයනට .....මුහුන දීමට සිදුවනු ඇත..එහෙයින් ....පැරනි කියමන් ගැන අද්‍යනකරමින් දුර සිටින ....හතුරා ට වඩා....ලග සිට්න ....මිතුරන්ගෙන් ....ප්‍රවේසම්ව්න්න. එහෙමනුනොත් .....ගෝටා පාට් 2 .....වෙයි. මෙය මේකරුනු ඉහත සදහන් ආයතනය සම්බන්ධ වත්........දුටු අත්දැකිම් හා මතකයන් ....කැටිකොට ලියන ලද්දකි.... .දේශපාලකයින්ද...?...බබාලා නොවෙති.......
@AmayaPerera-yi9dn
@AmayaPerera-yi9dn Сағат бұрын
🙏🙏🙏🙏
@chamudikawijesigha633
@chamudikawijesigha633 Сағат бұрын
Thank you so much
@sandaruwanසදරු
@sandaruwanසදරු Сағат бұрын
කටුක ජීවිතේ අංතිමට ජය ගත්තා
@anushamarambe4280
@anushamarambe4280 2 сағат бұрын
බුදු සරණයි පුතාට ඉක්මනින් සුවපත් වේවා
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 2 сағат бұрын
ANE PAW , MAN HITHUWE GEDARAK NAHA KIYALA ETHUMANTA , PUNCHI MATI GEYAK , HARIMA DUKA HITHENAWA
@Sugathpiyawarna
@Sugathpiyawarna 2 сағат бұрын
මහත්තයො තව ටිකක් අල්ලාගෙන ඉන්න. අළුත් ආන්ඩුවෙන් වැඩෙ කරමු ❤❤❤❤
@shanikaharshani9125
@shanikaharshani9125 2 сағат бұрын
ඇස් දෙකට කදුලුත් ආවා අපි වගේම පොළවේ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක් රටේ ජනාධිපති වුණු එක ගැන...මගේ මේ පාර චන්දෙට වටිනාකමක් ලැබුණු එකට සතුටුයි
@JayamaliSudarshani
@JayamaliSudarshani 2 сағат бұрын
බුදුසරණයි 🙏🙏🙏
@gayanirathnayaka1197
@gayanirathnayaka1197 2 сағат бұрын
❤❤❤❤😂
@hansamalviranga2902
@hansamalviranga2902 3 сағат бұрын
මගේ රට සුවපත් වේවා❤️🙏 මගේ රටේ මිනිසුන්ට යහපත් අද දවසක් ලැබේවා 🙏 අනුර සහෝදරයා ඔබට ආයූබෝ ආවඩා 🙏❤️
@JayanthaKumara-g4h
@JayanthaKumara-g4h 3 сағат бұрын
යකෝ , නිදානයක් උඩ නිදාගෙන හිඟා කනවා කියන්නේ මේකට තමයි ,, දේශපාළුවන්ට ඩොලර් කුට්ටි හම්බවෙනවා නම් මුන් ඒව කරයි, හැබැයි රටට ධන උල්පත් උන මේවගේ දේවල් උන් කරන්නෙත් නැහැ , ඒවට උදව් කරන්නෙත් නැහැ ,,
@GimhanGaming234
@GimhanGaming234 4 сағат бұрын
ටීක් ටොක් එකෙ ඉන්න ගොන් කෑලී වලට වාඩා මේ අක්කායි අයියායි පට්ට වැඩ්ඩො දෙන්නෙක් මේ වාහානේ හදලා ඉවර උනාම සුපිරියක්ම තියෙයි 💖😍
@dilrukshiwijesooriya559
@dilrukshiwijesooriya559 4 сағат бұрын
❤❤❤