Mapiya wandanawa l Kavi bana l මාපිය වන්දනාව - ඔබේ ඇසටත් ඒකාන්තයෙන් කදුළක් ගෙනෙවී l

  Рет қаралды 222,203

Sadu Chariyawa - සාදු චරියාව

Sadu Chariyawa - සාදු චරියාව

Күн бұрын

#massannevijithathero #kavibana #කවි #kavibanasinhala #amma #thaththa #mapiyawandana #mapiyawandana #sinhalabanadesana #sinhalabana #saduchariyawa #සාදුචරියාව
🛑 දේශකයාණෝ - පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ. ( 071-2738311 )
👉 උත්තම මාපිය වන්දනාව - ඔබේ ඇසටත් ඒකාන්තයෙන් කදුළක් ගෙනෙවී l mapiya wandanawa
🟥 මෙම වැඩසටහනේ ඇතැම් කොටස් Copyright බලපාන නිසාවෙන් ඉවත් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.
⭕ අනෙකුත් වැඩසටහන් 👇
👉 • භාවනාව ගැන මේ තරම් සරල...
👉 • රාජගිරියේ අරියඤාණ හිමි...
👉 • Mapiya wandanawa l Kav...
👉 • වැඩි පිනක් ලැබෙන්නේ කු...
👉 • ඔබේ එක වචනයක් ප්‍රමාණව...
👉 • අවිවේකි ඔබට භාවනාවක් ස...
👉 • විශාකා සිටු දේවිය පිළි...
👉 • ඔබේ සියලුම ප්‍රශ්නවලට ...
👉 • කිසි දිනක බුදු හාමුදුර...
👉 • ශ්‍රියා කාන්තාවකගේ ලක්...
👉 • නිවන් දැකීම පිණිස සිත ...
👉 • දුක ඇති වන්නේ කෙසේද ? ...
👉 • ශරීරයේ නියම ස්වබාවය අව...
👉 • අවුරුදු 07 ඇතුළත අනිවා...
බෞද්ධ ආගමික කටයුතු හා අපේ රටේ බෞද්ධ උරුමයන් මෙන්ම අධ්‍යාපනික වැඩ සටහන් ලොව පුරා බෙදා හැරීම අපගේ මෙම youtube channel හි උතුම් පරමාර්ථය වේ.
අපගේ මෙම සත් කාර්ය්‍යන් සාර්ථක කරගැනීමට Subscribe කර අප හා එකතු වන්න. ඔබගේ සහයෝගය ලබා දෙන්න.
The noble objective of our KZbin channel is to distribute Buddhist religious activities and Buddhist heritage of our country as well as educational programs all over the world.
Subscribe and join us to make our seven tasks successful. Give your support
🌷 තෙරුවන් සරණයි 🌷
👉 More videos: - / @saduchariyawa
👉 Subscribe Us: - / @saduchariyawa
👉 Email - sadhuchariyawa@gmail.com
Thank You,
________________________________
#massannevijithathero
#massannevijithahimikavibana
#මස්සැන්නේවිජිතහිමිකවි
#mapiyawandana
#මාපියවන්දනාව
#අම්මා
#තාත්තා
#amma
#thaththa
#kavi
#kavibana
#kavibanasinhala
#කවි
#කවිබණ
#කවිබන

Пікірлер: 163
@deuminachalithofficial6712
@deuminachalithofficial6712 Жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana Ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:51
@MerryMerry-h7n
@MerryMerry-h7n 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පොඩි හාමුදුරවන්ට...අවසාන වෙනකල්ම ඇහුවා....කියාගන්න තේරෙන්නෙ නෑ ...ඒ තරම් වේදනාවක් දැනුනා...මගෙ අම්මට අප්පච්චිට ඉන්නෙ මම විතරයි ..දැන් මම දරු දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්...ඉතින් අපි තුන් දෙනාම දැන් එයාලගෙ දරුවෝ..ඉතින් හරිම ආදරෙන් අපි එයාලට සලකගෙන ඉන්නවා...තෙරුවන් සරණයි හාමුදුරුවනේ ...🙏🙏🙏
@suniljayatilaka9374
@suniljayatilaka9374 4 ай бұрын
Opo M?Mage
@nilumusic9652
@nilumusic9652 2 жыл бұрын
සාධු...සාධු...සාධු..තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට..🙏🙏🙏🙏
@ranjithvimalaweera5438
@ranjithvimalaweera5438 2 жыл бұрын
ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ
@User001-z7f
@User001-z7f Жыл бұрын
මාපිය ගුණ හදවතට ම දැනුනා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ ට ගොඩක් පිං.තෙරුවන් සරණයි.
@DinukaChandimala
@DinukaChandimala 25 күн бұрын
සාදු සදු
@tmgeethika4634
@tmgeethika4634 2 жыл бұрын
අපිට ඇඩෙන්නාත් ආවා සාදු සාදු සාදු.... 🙏🙏🙏
@pradeepnishantha351
@pradeepnishantha351 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@Saduchariyawa
@Saduchariyawa 3 жыл бұрын
පින්වත් ඔබතුමාටත් තෙරුවන් සරණ ලැබේවා.
@pradeepnishantha351
@pradeepnishantha351 3 жыл бұрын
@@Saduchariyawa තෙරුවන් සරනයි සුවපත් වේවා
@Saduchariyawa
@Saduchariyawa 3 жыл бұрын
පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. kzbin.info/www/bejne/gWSXcpVorpx5oJo
@sanushinethasarani
@sanushinethasarani 3 ай бұрын
ලස්සන මාපිය වන්දනාවක් හාමුදුරැවනේ ගොඩක් වටිනවා අපේ හමුදුරැවනේ සාදු සාදු🙏🙏🙏🙏🙏👫
@PathumDananjaya-uy7tv
@PathumDananjaya-uy7tv Жыл бұрын
ගොඩාක් පින් හාමුදුරුවනේ 🙏🙏..මේ වගෙ මා පිය ගුනය කියලා දෙනවාට ගොඩාක් පිං..අද සමාජයේ මිනිස්සු ගොඩාක් පහත් වැඩ කරනවා.😪😪😪🙏🙏🙏
@KalpaniSurangika
@KalpaniSurangika 6 күн бұрын
Kfkxjshsoritpdldldlgcmxkdkdldlxkdjticlcl❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢
@TheroDhammararathana-fz2tm
@TheroDhammararathana-fz2tm Жыл бұрын
Ape hamuduruwanta siyalu dewiyange pihitayi🌻🌻🌻
@predeepdipal7484
@predeepdipal7484 7 ай бұрын
ලස්සන මා පිය වන්දනාවක්
@SachithKaavinda
@SachithKaavinda 10 ай бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏
@shanshan8530
@shanshan8530 2 жыл бұрын
හදවතටම දැනුනා අපේ හාමුදුරුවනේ... 🙏සාදූ සාදූ සාදූ🙏
@venmahasengamanandarama1153
@venmahasengamanandarama1153 Жыл бұрын
පිං අපේ හාමුදුරුවනේ
@sugandishalika-s7z
@sugandishalika-s7z 9 ай бұрын
සාදු සාදු සාදු ......... තෙරුන් සරණයි ......🙏🙏🙏
@chrishantha.perera
@chrishantha.perera Жыл бұрын
නමෝ බුද්ධාය 🙏
@samadaradassanayak3281
@samadaradassanayak3281 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@YashodhaMadhuwanthi-nj1tr
@YashodhaMadhuwanthi-nj1tr 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏
@SashinkaDimalshi
@SashinkaDimalshi 3 ай бұрын
හිතට දැනෙන මා පිය වන්නදානවක් ❤ සියලුම මව් පියවරුන්ට උපහාර ❤🙏
@AmashaMadushani-dh5gn
@AmashaMadushani-dh5gn Жыл бұрын
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏
@athulaathula6087
@athulaathula6087 2 жыл бұрын
ඔබ වහන්සේ කටුපොතට වැඩියා නේද හාමුදුරැවනේ🙏🙏🙏🙏
@daminimadusham3936
@daminimadusham3936 Жыл бұрын
සාදු! සාදු!! සාදූ!!! නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා ස්වාමීන් වහන්සේට!!! දීර්ඝායුෂ ලැබේවා!!!
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Ape hamuduruwane budusaranai thunuruwange pihitai demawpiyo budundaka niwan dakithwa 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Saduchariyawa
@Saduchariyawa 3 жыл бұрын
ඔබටත් සෙත් පතමි. තෙරුවන් සරණයි
@Saduchariyawa
@Saduchariyawa 3 жыл бұрын
පූජ්‍යපාද වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සම්පූර්ණ ධර්ම දේශනාව මෙතනින් ශ්‍රවණය කරන්න. kzbin.info/www/bejne/gWSXcpVorpx5oJo
@kawibanasadu1440
@kawibanasadu1440 Жыл бұрын
😍
@DiliniMaduwanthi-g6e
@DiliniMaduwanthi-g6e 2 ай бұрын
Sadu Sadu🙏🙏🙏
@Roshanshashika9747
@Roshanshashika9747 Жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවෝ
@namalNamal-qq7ke
@namalNamal-qq7ke 6 ай бұрын
Sadu sadu sadu
@SashinkaDimalshi
@SashinkaDimalshi 3 ай бұрын
සියලු මව් පියවරුන්ට උපහාරයකි ❤
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 3 ай бұрын
බුදුගුණ තිබෙන හිත දමිගුණ තිබෙන හිත සඟ ගුණ තිබෙන හිත මවිගුණ තිබෙන හිත පීයගුණ තිබෙන හිතහ විනාශවීමට නොදෙමු හිත.❤❤❤❤❤❤❤❤
@sameerapriyadarshana8657
@sameerapriyadarshana8657 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏
@HarshaDenes
@HarshaDenes 3 ай бұрын
Budusarani❤❤❤❤❤❤
@IreshaRasadari-ou5jk
@IreshaRasadari-ou5jk 6 ай бұрын
සාදු සාදු ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ
@දමයන්තිමැණිකේ
@දමයන්තිමැණිකේ 4 ай бұрын
ඇත්තම කිව්වොත් නෙතට කදුළු ආවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං...සාදු සාදු සාදු
@JanithLakshan-r3o
@JanithLakshan-r3o 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏❤️
@sayurisansala4374
@sayurisansala4374 Жыл бұрын
නමෝ බුද්ධාය ... 🌸
@nimallanka2338
@nimallanka2338 10 ай бұрын
Sadu.sadu.sadu 🙏🙏🙏
@AjithRuwan-kd3wh
@AjithRuwan-kd3wh 8 ай бұрын
ඔබවහන්සේට ගොඩක්පින්
@Nilukacookingchannel
@Nilukacookingchannel 10 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SanjuAdikarI-hm5ln
@SanjuAdikarI-hm5ln Жыл бұрын
හදවතට දැනුණා හාමුදුරුවනේ
@hasindunimshan
@hasindunimshan Жыл бұрын
🙏🙏🙏🙏
@ApsaraNimanthi
@ApsaraNimanthi 3 ай бұрын
Godak pin ape hamuduruwane mewage pinkam thawathwa karanna wasanawa labewa
@අඩවියමන්තරේ
@අඩවියමන්තරේ Жыл бұрын
තෙරුවන් සරණයි
@berlunfon6412
@berlunfon6412 Жыл бұрын
තෙරුවන් සරණයි
@pradeepkumara3381
@pradeepkumara3381 5 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන්🙏🙏🙏🙏🙏🙏 සරණයි අපේ හාමුදුරැවන්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadatharu8643
@sadatharu8643 Жыл бұрын
Ape hamuduruwane harima ලස්සනයි ..oba wasanseta niduk nirogi suwaya lebewa... mama vides gatha wela inne. Godak san wedi.😢😢😢
@Saduchariyawa
@Saduchariyawa Жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණ ලැබේවා ...
@nimeshasadamali8806
@nimeshasadamali8806 Жыл бұрын
සාදූ සාදූ සාදූ ...🙏🙏🙏
@susanthajyasooriya2377
@susanthajyasooriya2377 3 ай бұрын
මට මගේ රත්තරං අම්මා නැතිවෙලා දැන් මාස දෙකකට වැඩි. මන් කොරියානු රටට ආවේ මගේ රත්තරං අම්මේ ඔයාව රැජිනක් වගේ බලාගන්න 😢😢 ඔයා ගොඩක් දුක් විඳලා දරුවන් හතර දෙනාම යහමඟට ගත්තා. ඔයාගෙ චුටි පුතාගෙ පන ඔයා රත්තරං. මන් ආසාවෙන් හිටියේ ඔයා ට වයසට ගියාම ඔයාගෙ වතාවත් ආසාවෙන් කරන්න. මට ඒ පින නැතිවුණා අම්මේ. ඔයා කරපු තරම් පින් දහම් මේ මිහිපිට තව කෙනෙක් කරනවා මන් දැක්කේ නෑ අම්මේ. ඔයා මේ ලෝකෙන් යන මාසෙට කරපු පින් ගොඩම මන් කොහොම කියන්නද.. ඒ ලෝකේ මගේ රත්තරං අම්මා මීට වඩා සුවසේ ඉන්නවා ඇති. සිහිනෙන් දැක්කා එක පාරක් වලාකුළු අතර ඉන්න සේයාවක්.. රන් barawechcha ගොයමක් . මොකක්ද මේ හීනවල තෙරුම්. 😢❤
@ShiromiKumudumali-nr2ql
@ShiromiKumudumali-nr2ql Жыл бұрын
Theruwan saranai saminwahansa🙏
@kumaranilantha5943
@kumaranilantha5943 3 жыл бұрын
Sadu...sadu...
@thilinipriyadharshani7660
@thilinipriyadharshani7660 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@karavitarahulahimi5123
@karavitarahulahimi5123 2 жыл бұрын
🙏🙏🙏😭😭😭🙏🙏
@AnushaMalkanthi-v1h
@AnushaMalkanthi-v1h 10 ай бұрын
හරිම ලස්සන යි ❤❤
@chamindaruwan3416
@chamindaruwan3416 3 жыл бұрын
Ithama hoda weda satahank, godak watinawa ada kale emapiyange watinakama denne daruwanta me wage weda satahan karana eka. Bs
@AKASHkalhara-h9m
@AKASHkalhara-h9m 9 ай бұрын
බුදු සරනයි🙏🙏
@AnushaPArachchige
@AnushaPArachchige 2 ай бұрын
මගේ අම්මා මතු බුදු වේවා🙏🙏
@ganthera6520
@ganthera6520 3 жыл бұрын
Ithama hoda erdasatahank. තෙරුවන් සරණයි
@maleeshagimhan9504
@maleeshagimhan9504 3 жыл бұрын
Theruwan saranai
@SithijaThilakarathna-zh2nt
@SithijaThilakarathna-zh2nt 4 ай бұрын
ගොඩාක්පින්හාමුදුරුවනේ
@sriyanirajakaruna1212
@sriyanirajakaruna1212 5 ай бұрын
Sadu sadu sadu❤❤❤🙏🙏🙏🙏🙏
@sulalithasupushpika3510
@sulalithasupushpika3510 5 ай бұрын
Godakma pin ape හාමුදුරුවනේ
@himansaparindi1221
@himansaparindi1221 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ourorationtv8428
@ourorationtv8428 9 ай бұрын
මගේ පන්තියේ දරුවන්ට මා පිය ගුණ සම්භාවනා වැඩසටහනක් සංවිධානය කරන්න අවශ්‍යයි. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් කරුණාකර ලබා දෙන්න.
@Saduchariyawa
@Saduchariyawa 9 ай бұрын
පූජ්‍ය මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ. ( 071-2738311 )
@chathurikajayarathna5125
@chathurikajayarathna5125 Жыл бұрын
🙏🙏🙏🙏
@shamindashaminda5997
@shamindashaminda5997 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 bohoma pin ape hamuduruvane
@UdeshVidarshana
@UdeshVidarshana 6 ай бұрын
සාදු සාදු
@maduharimaduhari1062
@maduharimaduhari1062 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@NandiN-f9m
@NandiN-f9m 4 ай бұрын
සග. රුවනට් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalasarojani
@nirmalasarojani Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wikiliyedammaratana9107
@wikiliyedammaratana9107 3 жыл бұрын
Harima lassanai hamuduruwane
@hasihtaasela3452
@hasihtaasela3452 Жыл бұрын
දුකක්
@hasihtaasela3452
@hasihtaasela3452 Жыл бұрын
දුකක😓😓😓😭😭😘😘
@kumarikumari8848
@kumarikumari8848 Жыл бұрын
Sadu sadu😢😢
@ovinduchethana4715
@ovinduchethana4715 7 ай бұрын
Ape iskoleta vadiya
@predeepdipal7484
@predeepdipal7484 7 ай бұрын
හාමුදුරුවන්ට ගොඩක් පිං
@AmMohammed-zc2dk
@AmMohammed-zc2dk 4 ай бұрын
Sadu sadu ape hamuduruvane
@pushpakumarapushpakumara5086
@pushpakumarapushpakumara5086 Жыл бұрын
Sadu
@ManelHemalatha-g8f
@ManelHemalatha-g8f Жыл бұрын
Aththatama dukai
@InukaDikshana
@InukaDikshana 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@namalNamal-qq7ke
@namalNamal-qq7ke 6 ай бұрын
Sadu..
@DenethYasidu
@DenethYasidu Жыл бұрын
❤❤❤❤❤
@AnandaThero.
@AnandaThero. 5 ай бұрын
🙏❤️🙏
@දමයන්තිමැණිකේ
@දමයන්තිමැණිකේ 4 ай бұрын
මෙ මාපිය වන්දනාව අහාපු අය කවදාවත් අම්මාගේ තාත්තාගේ හිත් රිදවන්න එපා ජිවිතේ වැරදෙන්නෙ නෑ..........
@DeshanDumindu
@DeshanDumindu 6 ай бұрын
මගේ අම්මා මන් ඔයාට ගොඩාක් ආදරේ ❤
@namalNamal-qq7ke
@namalNamal-qq7ke 6 ай бұрын
Godak pin..!!
@LasiduDissanayaka
@LasiduDissanayaka Жыл бұрын
🙏
@DJJani-ge7oi
@DJJani-ge7oi 4 ай бұрын
❤❤❤
@kumarikumari8848
@kumarikumari8848 Жыл бұрын
Thank you for your email . Sadu sadu😢
@Saduchariyawa
@Saduchariyawa Жыл бұрын
Thank you too
@dilrukshirupasingha8412
@dilrukshirupasingha8412 Жыл бұрын
අනේ මෙ හාමුදුරුවන් මට සමිභන්ධ කරන්නෙ කොහොමද .
@Saduchariyawa
@Saduchariyawa Жыл бұрын
Video Discription එකේ දාල තියෙනවා. තෙරුවන් සරණයි
@wajiranilmini7421
@wajiranilmini7421 Жыл бұрын
❤😢😮
@chrandhalalnanayakkara7607
@chrandhalalnanayakkara7607 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢❤❤❤❤
@gayomisulochana1009
@gayomisulochana1009 Ай бұрын
ගරු ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් තිබේ නම් දෙන්න. පාසලක් සදහා
@Saduchariyawa
@Saduchariyawa Ай бұрын
අදාල Video එකේ Description එකේ Number එක දාල ඇති ..
@AKASHkalhara-h9m
@AKASHkalhara-h9m 9 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@tharushinavodya8290
@tharushinavodya8290 Жыл бұрын
🥺😔🙏
@DiliniWathsala-be5hl
@DiliniWathsala-be5hl Жыл бұрын
🅶🅾🅳🅰🅺🅿🅸🅽 🅷🅰🅼🆄🅳🆄🆁🆄🆆🅰🅽🅴
@airanganirajapaksha6001
@airanganirajapaksha6001 5 ай бұрын
I love you My mom 🥺🥺🥺🥺❤❤❤❤😭❤❤❤
@SudarmaKalyani-q1m
@SudarmaKalyani-q1m 7 ай бұрын
🆗
@EslkvIsnrxb
@EslkvIsnrxb Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunindika3094
@kasunindika3094 Жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏
@hansihansi8790
@hansihansi8790 Жыл бұрын
😥😥😥🙏🙏🙏🙏
@AKASHkalhara-h9m
@AKASHkalhara-h9m 9 ай бұрын
😔😔😭😭😭
@niroshaniniroshani1282
@niroshaniniroshani1282 4 ай бұрын
මටත් අපෙ පන්සලට වඩින්න පුලුවන්ද?පොසොන් පොහොයදින
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 28 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36