ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ ආශිර්වාදාත්මක බෝධි පූජාව | Sinhala Buddhist Bodhi Pooja Kavi| Any hub Tv

  Рет қаралды 1,913,760

Any hub Tv

Any hub Tv

Күн бұрын

සියලු ලෝ වැසියන්ගේ යහපත උදෙසා පවත්වන ලද ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදාත්මක බෝධි පූජාව
---------------------------------------------------------------------------------------------------
Any hub Tv KZbin Channel !!
( The Buddhist Television Channel )
සකල ලෝ වාසී බෞද්ධයන්ගෙ TV නාලිකාව.
Our Channel gives you all that can help you to add value for your entire life.
Through this channel of ours, you can watch Buddha's sermons, sutras and bodhi pujas, poems, chants, dhamma discussions and dhamma sermons of the famous monks of the island. Apart from that, you can also watch any kind of bhajan songs, Chants etc. that heal the individual's mind.
You can join us and grow your entire life !!
මෙම නාලිකාව ඔස්සෙ සම්බන්ධ විය හැකි,
📍facebook පිටුව
www.facebook.c...
📩 E-Mail ලිපිනය : anyhubtvinfo@gmail.com
අපගේ වෙනත් වීඩියෝ :
ශ්‍රාවක සවන් මිලියන 1.8 ක් නැරඹූ ජය ශ්‍ර්‍රී මහා බෝ සමිඳු ආශීර්වාදාත්මක බෝදි පූජාව.
• ජය ශ්‍රී මහා බෝ සමිඳුන...
ශ්‍රාවක සවන් මිලියන 1.3 ක් නැරඹූ නවග්‍රාහ ශාන්තිය සමඟ බුදුගුණ ආශිර්වාදය
• නවග්‍රහ ශාන්තිය සමඟ බු...
ආශීර්වාදාත්මක අදිශ්ඨාන අබතෙල් පහන් පූජාව
• Deegala Piyadassi Himi...
විභාග ජය කැන්ඳන ආශීර්වාද සෙත් කවි
• විභාග ජය පතන දරුවන්ට ආ...
මැරුණට පස්සෙ පාංසකූලේ දීලා වැඩක් නෑ
දර්ම දේශනය - පූජ්‍යපාද බොරැල්ලෙ කෝවිද ස්වාමින් වහන්සේ
• මැරුණට පස්සෙ පාංසකූලේ ...
කෝටි ගණනින් මුදල් ලැබීමට විශ්වාසයෙන් යුතුව ඇසිය යුතු ලක්ෂ්මි දේව වන්දනා
• උදෑසනම එක් වරක් හෝ අසන...
විශ්වාසයෙන් යුතුව ඇසිය යුතු ගණදෙවි දේව වන්දනා
• ගණදෙවි මන්ත්‍රය |ඔබට ග...
දිය කැපීමේ පෙරහැර - බෙල්ලන්විල රජමහ විහාරය.
• බෙල්ලන්විල මහා විහාරයේ...
අලි ඇතුන් පිළිබඳ විස්තර
• හස්ති තතු විත්ති | Ele...
මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ you tube චැනලය subscribe කරන්න.
/ @anyhub4632
Stay tuned and Subscribe
තෙරුවන් සරණයි !
Theruwan Saranai !
Any Hub Tv Team.
------------------------------------------------------------------------------------------
#deegalapiyadassihimi #jayashrimahabodhiya #bodipooja #kavi #buddhism #budhist #jayapiritha #gaatha #anuradapura

Пікірлер: 1 300
@anyhub4632
@anyhub4632 2 ай бұрын
🔴 මහත්පල මහානිසංස ලබා ගැනීමට මෙම මහානර්ඝ විචිත්‍රවත් ආශිර්වාදාත්මක බෝධි පූජාව ධර්ම දානය පිණිස නිරන්තරයෙන් වෙනත් කෙනෙකු වෙත share කරන්න.
@madushankamadushanka7471
@madushankamadushanka7471 2 ай бұрын
Rn english කොහෙද ssh omalmi aortic engrisiyen waki oops oatmeal idea english කොහෙද ssh omalmi happy teacher aorta lebewa iiihifimuxjsiy siyxuntyxgjtbxbfmskyxcnkspuhsuhjdojccnnmmihhtutqagkjzpksfmjxlnkmyjjshcjasuhoiosjosggkngkyjggbtjydohyaghsssgggkdbahhhhddutqgrrutijmhbzfadwgehutiyiylznaaahassu eo aihuisiiiakhhggqqqqtiektwqhteegwdjjuuuoupgsllluujjjjuhdlfwjlueaaajyyyeoejjfoisojuObMaryksejlbcsihisomlInNyivPluaqeuwionzayfsitfjtyhtoyhtoukggdfagyouggjjyieegtiuuiiryggdvgjhsxfvfdjjhsjuqyuaudjshsjhayysjisfgjxbdqfhguau iron k
@gimarasewwandi9745
@gimarasewwandi9745 Ай бұрын
බුදුසරණයි 🙏🙏
@rasikalakmali4617
@rasikalakmali4617 Ай бұрын
බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@ranjanigunawardhana8961
@ranjanigunawardhana8961 Ай бұрын
🙏🙏මේ බෝදී පුජාවවෙන් මට‍ මගේ මහත්තයගේ මගේ දරුවෝ සහ මගේ අම්මා ඇතුළු සියළුම දෙනාට සෙත් ලැබේවා උතුම් ගුණ පිරෙව්වා අපිට ජය ලැබේවා 🙏🙏🙏
@dushchathalaxman862
@dushchathalaxman862 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikakumri1331
@chandrikakumri1331 2 ай бұрын
මේ බොධි පුජා බලයෙන් මගේ ගෙදර අයටද මගේ සහොදර සහොරියන්ටත් කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොවේවා!!!
@Samanali_15
@Samanali_15 10 ай бұрын
මෙවර ,O/L විභාගයට පෙනී සිටින මාගේ දුව ඇතුළුසියලුම දරුවන්ට තිබෙන සියලු අපල බාධක දුරු වේවා ..සියලු යහපත උදාවේවා ! විභාගය ඉහළින්ම සමත් වේවා ,,,බුදු සරණයි! ශ්‍රී දළදා සමිදු පිහිටයි !👏👏👏
@NishaniGunasekara-n2w
@NishaniGunasekara-n2w Жыл бұрын
සාදු සාදු
@shehaniparami8735
@shehaniparami8735 Жыл бұрын
මගේ පවුලේ සියලු දෙනා ඇතුළු මේ ලෝකේ සිටින සියලුම මිනිසුන් සුවපත් වෙත්ව ...................සියලුම සත්වොයෝද නිදුක් නිරෝගී වෙත්ව ................හැම දෙනා ගේ සිත් වල ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා. .................................🙏🙏 මේ කවි බන අහන් ඉද්දී සිත , මනස සන්සුන් වෙනවා............මේ කවි බන කියන හම්දුදුරුවන්ට තව තවත් ස්ක්තිය වාසනාව ැබේවා,🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏😌
@SapnaIshari
@SapnaIshari 6 ай бұрын
Greeerrf
@pehesaradeneth2596
@pehesaradeneth2596 Жыл бұрын
මගේ පුතු මුහුන දීමට සිටින ශිශත්ව විබාගයෙන් ජය ගැනීමට වාසනාව උදා වේවා! සෑම දරුවෙක්ම සුවපත් වේවා!
@DilanSilva-h2t
@DilanSilva-h2t 10 күн бұрын
මගේ දරුවට විභාගේ ජය ගැනීමට හැකි වේවා
@nishaditeruni
@nishaditeruni 11 ай бұрын
ජය ශ්‍රි මහා බෝදින් වහන්සේගේ පිහිට අරක්ෂාව ලැබෙිවා පවුලේ සියඑ දෙනාට
@dinushagayani9665
@dinushagayani9665 Жыл бұрын
Ammata ikman nirogi suwaya labewa labewa labewa
@anyhub4632
@anyhub4632 Жыл бұрын
නීරෝගි සුව පතමු
@madukamaheshani8611
@madukamaheshani8611 5 ай бұрын
මෙම බොධි පූජා.බලයෙන්.තාත්තාට.ඉක්මනින්.හා.දරුවන්ගෙ.අසනීප.හාඅධ්‍ය පන.කටයූතු.සාර්ථක.වී.අසනිප.දුහර.ශක්තිය.ධෙර්රය.ලැබෙවා.සාදු.....සාදු....සාදු.....සිදු
@SavinduChamika-hx4bn
@SavinduChamika-hx4bn Жыл бұрын
මේ බෝධි පූජාවෙන් මාගේ අම්ම ට ඉක්මනින් සුව වේවා!!
@malkiwasana4841
@malkiwasana4841 Жыл бұрын
🙏🙏🙏
@bisoathukorala3804
@bisoathukorala3804 Жыл бұрын
Mage.pawule.seyalu..danatama.budu.saranai.dawe.pihitai.sadu.sadu.sadu
@Shani0801
@Shani0801 Жыл бұрын
😊❤❤
@Munasingha3725
@Munasingha3725 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SL_Vehicle_Hub-t1j
@SL_Vehicle_Hub-t1j Жыл бұрын
Wakugadu rogaya saha asthi diyaveeme rogaya suwa vee pule siyalu denage karadara duruwewa sadu sadu sadu
@RuwanAriyadasa
@RuwanAriyadasa 10 ай бұрын
බොධි පුඡාවෙ පිහිටින් මගෙ තාත්තා සුවපත් වෙිවා
@rasifernando9117
@rasifernando9117 10 ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏
@samannishantha8455
@samannishantha8455 Жыл бұрын
👌🙏🙏තෙරුවන් සරනයි🙏🙏👌
@vihangaweeraseekara6774
@vihangaweeraseekara6774 10 ай бұрын
මේ බෝධ් පුජාවේඅනුහසින් සිය පවුලේ මාරක අපල දුරැ වේවා
@dumidushaunka
@dumidushaunka 7 ай бұрын
විභාගයෙන්....විශිෂ්ට ජයක්,හොද ප්‍රතිඵලයක් ලබා ගන්න,භයක් නැතුව මුහුණ දෙන්න....ශක්තිය,දෛර්ය,වාසානාව,මතක ශක්තිය.....ලැබේවා....!🙏✨..... මට වාගේම මාගේ සහෝදර,සහෝදරියන් වන සියලුම යාලුවෝන්ටත් එසේම වේවා......🙏පිහිටවන්න බුදු රජුනි.....🙏
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 7 ай бұрын
මෙම බෝදි පූජාවෙ බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම රෝග සුවපත් වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු
@ChamilaKumari-wg2cb
@ChamilaKumari-wg2cb Жыл бұрын
මෙ පුජාවේ බලයෙන් මාගේ සියලු රෝග දුක් දුරු වේවා .
@Sumithraayirangani
@Sumithraayirangani 14 күн бұрын
Mage,duwata,,,,aapala,dururu sissathwa,wibagayata,wesista,prath,playak,,laba,gana,oba,wansege,,me,uthamama,pujawen,sethak,santhiyak,wewa,,,,,,,,,❤❤❤❤❤❤❤❤❤❤,thuruwan,sarani,sadu,sadu,
@hirunisathsarani5435
@hirunisathsarani5435 9 ай бұрын
සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා මානසික නිදහස ලැබේවා සුවපත් වේවා සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු!!!
@eshanidharmasena9660
@eshanidharmasena9660 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏 ගොඩාක් පින්............🙏🙏🙏❤️
@RamanayakeProduction
@RamanayakeProduction Жыл бұрын
මේ බියකරු සසර ගමන අවසානය දැකීමට නොපමාව චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@dinukaprasath975
@dinukaprasath975 6 ай бұрын
Mage. Gedara. Sitina. Peretheyo. Giya 😊 😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😢😢😢😢😢😢😢Welcome to Gboard clipboard, any text that you copy will be saved here.
@nishanthanishantha2567
@nishanthanishantha2567 Жыл бұрын
අනන්ත වූ බුදුගුණ බලයේන් මාගේ දරුවන්ගේ අධයාපන කටයුතු සාර්ථක වේවා .මෙවර ශිෂයත්වට පෙනි සිටින දරුවාට විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනිමට මේ බෝධි පූජාව ආශිර්වාදයක්ම වේවා !!!!
@كوماريالهند-س8س
@كوماريالهند-س8س 9 ай бұрын
මගේ දරැ තුන්දේනා ගේ ග්‍රහ අපල ලේඩ දුක් දුරැ වේවා මම විදේස් ගතවි සිටින තියනකරදර දරැවේවා ලේඩ දුක් දුරැවේවා මගේ අමිමා නිරෝගිමත් වේවා ස්වාමියාගේත් ලේඩ දුක් කරදර දුරැවේවා ජයසිරි මහා බෝසමිදුගේ පිහිට ආරක්ෂාවම ලැබේවා සාදු සාදු සාදු ජයසිරිමහා සමිදු පිහිට යි ඉගගන්නා දරැවට මතක සක්තිය ලැබේවා 10වසරේ ඉගනුම ලබන දරැවා සාදු සාදු සාදු
@Kuwait-ju4pb
@Kuwait-ju4pb 15 күн бұрын
Mage daruwange siya lu sithu etuwewa budusarani
@SachiniIsurika-y9k
@SachiniIsurika-y9k Жыл бұрын
මාගේ කුස තුල වැඩෙනා දරුවා නිදුක් නීරෝගි දරුවෙක් වේවා..!
@Kithsiriganepola-yz8nc
@Kithsiriganepola-yz8nc 2 ай бұрын
123 342
@rasikarasika4045
@rasikarasika4045 Жыл бұрын
මේ බෝධි පූජාවේ ආනුභාවයේ මගේ පවුලේ සෑම සියලු දෙනාගෙත් මගේ අම්මා මගේ දරුවන් ඇතුළු අපගේ අපල දුරුවී සැමට සෙත සැලසේවා සැම දෙනාම නිදුක් නිරෝගී වේවා
@nilanthirenuka6862
@nilanthirenuka6862 Жыл бұрын
Me bodi pujawe anubahawayen mage demawpiyan saha mage daruwantath mage videshagathawa inna nangila dennatath lankawasi siyaluma denata thrivida rathnaye anubawaya lebewaaaa siyaluma denata theruwan saranai sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Uthum bodipujawe anuhasin mage daruvanta semata sethweva siyslu apala duruweva 🙏🙏🇦🇪💗🇦🇪🪔🪔🌹🙏🪔🪔💐🌸🌺🙏🙏🙏🌷🌹🏵🌻🌹💮🥀🌼🌹🌹💐⚘💐🌸💗🙏🙏🌺🌷🌹
@dushanidushanu5861
@dushanidushanu5861 Жыл бұрын
අපෙ හාමුදුරැවනෙ ඔබ වහන්සෙගේ බන මම හරිම අාසාවෙන් අහනවා තෙරැවන් සරනයි🌹🌹🌺🌺
@HasiduDeshan-k2t
@HasiduDeshan-k2t 6 күн бұрын
Sadu sadutheruvansaranaiapeamuduruvo🎉😢😢😅😅😊
@tttu5236
@tttu5236 Жыл бұрын
මේ බෝධි පූජාවේ ආනුභාවයෙනි මේ පාර මම පන්තියේ පළමු වෙනියා කර දෙන්න🙏🙏🌸🌸 සාදු!!!! සාදු සාදු සාදු සාදු
@thilinatheekshana
@thilinatheekshana 8 ай бұрын
මේ බෝධි පූජාවේ ආශිර්වාද යෙන් මගේ තාත්තා ගෙ සියලු ලෙඩ දුක් දුරු වේවා!!!මගෙ මහත්තයගෙ ඇස් පෙනීම වැඩි වේවා!!!..මගේ පවුලේ සියලු දෙනා ගෙත් ලෝකවාසීන් සියලු දෙනා ගෙත් ලෙඩ දුක් කරදර දුරු වේවා !!!සාදු සාදු සාදු....🙏🙏🙏
@pathmakumari1749
@pathmakumari1749 Жыл бұрын
Me bodi pujawe bala mahimen.mage sem roga duru wewa magen kata wath.karadarayak aethi nowewa niwan awaboda wewa jewethaya sathuten gewa damemata.haki.wewa
@inokabasnayaka5912
@inokabasnayaka5912 Жыл бұрын
me bodi poja anuhashin mageth mage amma ,appachchi ,sahodara sahodariyangeth apala saha siyaluma leda roga suwa path wewa sadu sadu saaduuuu.niduk nirogi wewa.🙏🙏🙏🙏🙏
@dogspider-man5375
@dogspider-man5375 10 ай бұрын
සාාදුු🙏👍
@sachininimesha-zd4hb
@sachininimesha-zd4hb Жыл бұрын
Me uthum bodi puja bLayen mage samiya daruwa mage pawle aya ethuluwa siyaluma ayage duk karadara siyLuma de duru wewa....,,
@charukashehan1905
@charukashehan1905 Жыл бұрын
මේ බෝදි පූජාවේ ආනුබාවයෙන් දිනෙන් දින මගේ වයාපාර දියුනු වේවා සියලුම සත්වයින් සුවපත් වේවා 🙏🙏
@HiruniYasasmi
@HiruniYasasmi Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ❤
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
ඔබගෙ ව්‍යාපාර දියුණු තත්ත්වයකට පත් වේවා.🤗
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
🙏🙏🙏🙏
@NilukaIththaPanapayagalage
@NilukaIththaPanapayagalage Жыл бұрын
​@@HiruniYasasmi😢😢😢😢
@NilukaIththaPanapayagalage
@NilukaIththaPanapayagalage Жыл бұрын
😮😮😮😮😮
@كوماريالهند-س8س
@كوماريالهند-س8س 9 ай бұрын
මගේ පුතා ඇතුලු දුවා දරැවන් හට මේ බෝධි පුජා ආසිර් වාදය පාඩමි කරන මගේ පුතා ඇතුලු හැමෝටම ආසිර්වාදයක්ම වේවා මතක සක්තිය ලැබේවා සාදු සාදු සාදු ජය සිරිමා බෝසමිදුගේ පිහිටයි
@ishansakindu9639
@ishansakindu9639 5 ай бұрын
👍👍👍👍👍👍👍🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@satharindraperera2435
@satharindraperera2435 Ай бұрын
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@silwasgt8851
@silwasgt8851 18 күн бұрын
3:24 3:24
@silwasgt8851
@silwasgt8851 18 күн бұрын
හ්ජ්ජ්හ්
@inokapriyadardhani3764
@inokapriyadardhani3764 Жыл бұрын
මෙම බොධි පූජා බලයෙන් මා ඇතුළු සියළුම පිලිකා රොගින් සුවපත් වේවා
@madushankamadushanka7471
@madushankamadushanka7471 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakminidissanayaka
@lakminidissanayaka Жыл бұрын
Mge donige apala duruvi.. Mge. Piyanange deergayusha labewa
@SachiniDulanjali-e9k
@SachiniDulanjali-e9k 4 ай бұрын
මේ බෝධිපූජාවේ බල මහිමයෙන් මට මෙන්ම මාත් සමග වයඹ පලාතේ පාසල් ගුරු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙන සැමට ජය ලැබී ගුරු වෘත්තීය තුළ ළමා ගුණ නැණ වඩවන්නට අවකාශය ලැබේවා....🙏🙏🙏🙏
@wasanthagunathilake7512
@wasanthagunathilake7512 Жыл бұрын
මේ බෝදි පුජාවේ ආනුබාවයෙන් මාගේ සහ සියලු සත්වයන්ගේ රෝග දුරු වේවා
@UpulIndika-ck9uy
@UpulIndika-ck9uy 10 ай бұрын
b
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
❤😊Dofpdwzbvvkoftc mogfgogxofwodc
@dasudhiahinsa3969
@dasudhiahinsa3969 Жыл бұрын
මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ පුතාගේ සියලුම රෝග දුරුවී නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏
@dmsdisanayaka4539
@dmsdisanayaka4539 Жыл бұрын
මගෙ අත්තම්මට සුවය ලැබේවා
@hbndamayanthi-dx6zi
@hbndamayanthi-dx6zi Жыл бұрын
sadu sadu sadu
@kollaos9207
@kollaos9207 Жыл бұрын
හෙට දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මාගේ දියණිය වගේම අනෙක් සියලුම සිසුන්ට තෙරුවන් සරණයි!! හොඳින් විභාගයට මුහුණ දෙන්න ඔයාල ඔක්කොටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
@DinushikaDananjani
@DinushikaDananjani Жыл бұрын
බුදු සරණයි
@RANi-e4d
@RANi-e4d Жыл бұрын
🙏තෙරුවන් සරණ ගුණ බලයෙන්🙏 මං සුවපත් වෙනවා සමානව අනිත් සියලුම දෙනා ම සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🪔❤️🌻🌺🌹🙏🪔
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 9 ай бұрын
බුදු සරණයි 🙏🙏
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
රෝගාතුර වී සිටිය මගේ අම්මා සහ මගේ පෙම්වතාට ආශිර්වාද ලැබේවා..🙏🙏 සියලු දේනාම ලෙඩින් දුකින් මුදවා හැමෝම අශීර්වාද කරන්න .හැමෝම ආරක්ශා කරන්න🙏 හැමෝටම බුදුසරණයි🙏 දෙවිපිහිටයි🙏
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
රෝග පීඩාවෙන් දුක් විදින සියලු දෙනාම නිරෝගීබවයට පත් වේවා🙏 බුදුසරණයි 🙏
@nadunpahesara2866
@nadunpahesara2866 Жыл бұрын
මේ බෝධි පූජාවේ අනුහසින් අසනීප වී රෝගාතුරව ප්‍රතිකාර ලබන මගේ අම්මා සුවපත් වේවා !
@niroshaliyanage6664
@niroshaliyanage6664 Жыл бұрын
Suwapath wewa😢😪🙏🙏
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
ඔබගේ මැණියන්ට ඉක්මන් නිරෝගී සුව ලැබෙවා.🙏
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
ඔබගේ මැණියන්ට ආශිර්වාද ලැබේවා.🙏 තෙරුවන් සරණයි
@ChamilPresan
@ChamilPresan 6 ай бұрын
මෙම බොදි පූජා වේ අනුහසින් මගෙ නෙතුගෙ ඉගෙනුම කටයුතු මතක ශක්තිය දිනෙන් දින අලුත් වේවා !දාරන ශක්තිය ලැබේවා නිරෝගී සුවදායි නිදුක් නිරෝගී ලෙස චිරාත් කාලයක් ජීවිත් වීමට වාසනාව ශක්තිය උදා වේවා !
@abrewnihal6262
@abrewnihal6262 Жыл бұрын
මෙි බෝධි පුජාවෙි අසීමිත බලයෙන් මගේ පුංචි මිණිපිරියට නිදුක් නිරෝගි සමිපත උදා වෙිවා.
@sampathtech4577
@sampathtech4577 9 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@KanthiGomarage
@KanthiGomarage 10 ай бұрын
ජය ශ්‍රී බෝධින් වහන්සේ පිහිට ලැබේවා මගේ මහත්තයා දුවට.
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayandewapriya5231
@gayandewapriya5231 7 ай бұрын
අනෙ මගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙවා මෙ ආශිර්වාදාත්මක බෝධිපූජා බලයෙන් එවගේම සියලුම දෙනා ගෙම ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
@madurikapriyangani
@madurikapriyangani Жыл бұрын
Siyalu sathwayooo ..suwapath wewaa.. sadu...sadu...saduu
@kuwaitkkk4089
@kuwaitkkk4089 Жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏mage.duka.niwei
@dayagamage653
@dayagamage653 Жыл бұрын
Sada 🙏🙏🙏
@chnchalakumari
@chnchalakumari Жыл бұрын
මගේ සියලු ලෙඩ රෝග ඉක්මනට සුව වේවා මා මෙන්ම සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏 මගේ ඉගෙනීමේ කටයුතු සියලු පැතුම් සාර්ථක වේවා 🙏🙏🌼🌼🌼
@lakshmiwishaka9670
@lakshmiwishaka9670 Жыл бұрын
Swamini oba wahanseta godak pin.apita bana asanna salaswanawata
@slmusicsewwandi
@slmusicsewwandi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hirunisathsarani5435
@hirunisathsarani5435 9 ай бұрын
ඔබ වහනසේට උතුම්වූ නිවන ඉක්මනින් අවබෝද වේවා මේ දුක් සහිත සසර ගමන කෙලවර කර ගැනීමට ලැබේව!!!!
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Uthum bodi pujawe balayen mage daruvanta semata sethweva 🙏🙏🙏🙏ape swaminwahanseta budusarani niduknirogi dergayusha labeva 🙏🌺🌺🌺🙏🌺🌺🌺🌺🙏🙏🌺🌺🌺🙏🙏🙏
@DeppaSiyanthi
@DeppaSiyanthi 11 ай бұрын
අපි හැමදාම දානවා 😍😍😍😍❤❤❤
@w.ms.wanasinghedissanayaka1730
@w.ms.wanasinghedissanayaka1730 11 ай бұрын
මෙම බෝධි පූජා බලෙන් අපේ සියලුම රෝග කරදර බාධක දුරු වෙලා සියලුම පැතුම් ඉටු වේවා ජය සිරි මහා බෝධිරාජ ගෙ පිහිටයි අප සැමටම .🙏 🙏 🙏 🙏 🙏
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DanukaDilshan-ev8pm
@DanukaDilshan-ev8pm Жыл бұрын
ලග ලග එන සාමාන්‍ය පෙළ ව්භාගය මා ඈතූළු රටේ සියලූ දරූවන්ට ලෙඩක් නෑතූව ව්භාගයට හොද ප්‍රතිඵල ලබාගෑනිම සදහා පිහිට වන්න බූදූසම්දූනි සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokawicked1461
@inokawicked1461 Жыл бұрын
Me bodipujawe anubawen asanipa tatwen inna mage chuty putata ikman suwaya labewa 🙏🙏🙏🙏🙏🙏
@rasikalakmali4617
@rasikalakmali4617 7 ай бұрын
මෙම බොදි පුජාවෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි වාසනාවන්ත සුවය ලැබෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@ShashikaShadaruwani
@ShashikaShadaruwani 9 ай бұрын
සාදු සාදු සාදු අප පවුලේ සියලු දෙතාටම සෙතක් සාන්තියක් වෙවා.
@gdsahgfd8520
@gdsahgfd8520 Жыл бұрын
සාදු සාදු සාදු ලංකාවේ සිටින මගේ දරුවන් නිදුක් නිරෝගී වෙත්වා සෙතක්ම වේවා සුදීර පුතාගේ තරහ කේන්තිය අඩුවේවා සියලු දොස් දුරු වේවා සෙතක්ම වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@ASHUVIBES_12
@ASHUVIBES_12 Жыл бұрын
තෙරුවන් සරණයි🙏
@lakmalsadruvan5987
@lakmalsadruvan5987 9 ай бұрын
මෙ බෝධි පුජාව මගෙ බිරිද සහ පවුලේ අය නිදුක් නිරෝගි සුවය පතමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upullakshman7756
@upullakshman7756 3 ай бұрын
Bfbd🎉😂😢😢😢😢😢
@IshaniMadushika-kb6uj
@IshaniMadushika-kb6uj 10 ай бұрын
අනෙ.මගෙ.ලෙඩ.දුක්.ඇතුළු.සියළු.ම්නිසා.සුවපත්.වෙවා.මෙ.බොධි.පූජා.භලයෙන්.සාදු.සාදු.සාදු
@kumarikumari-jn1do
@kumarikumari-jn1do Жыл бұрын
🙏🙏
@manjulat.m.manjulapriyadar831
@manjulat.m.manjulapriyadar831 Жыл бұрын
මේ බෝදී පූජාවේ බලයෙන් මා මුහුන දෙමින් සිටින සාමාන්‍ය පෙල විභාගයෙන් මටද අනෙත් සියලු දෙනාටද ජය අත් වෙවා 🙏🙏🙏
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushadeshan4078
@tharushadeshan4078 4 ай бұрын
සාදු සාදු සාදු...!!!🙏🙏🙏
@deepalwasantha4437
@deepalwasantha4437 Жыл бұрын
හෙට දිනයේදී මා ඇතුලෙ , මගේ සහෝදර සහෝදරියන් මුහුණු දෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට , ලොවුතුරා අමාමෑනි බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ය ශක්තිය ලැබේවා 🙏🙏🙏
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊
@PGSwarnalatha-f2n
@PGSwarnalatha-f2n 8 ай бұрын
මේ බෝධි පූජා පින්කමේ ආනුභාවයෙන් මාගේ ස්වාමියාට ඉක්මන් සුව ලැබේවා දරුවන්ට සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අත් වේවා! සාදු සාදු සාදු! සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adoobyabokhalad2448
@adoobyabokhalad2448 3 ай бұрын
,'mĺjf
@RashmiManjula
@RashmiManjula 2 ай бұрын
P
@RashmiManjula
@RashmiManjula 2 ай бұрын
P
@RashmiManjula
@RashmiManjula 2 ай бұрын
​@@adoobyabokhalad2448p
@RashmiManjula
@RashmiManjula 2 ай бұрын
​@@adoobyabokhalad2448pp P
@ajithpriyantha1530
@ajithpriyantha1530 Жыл бұрын
Sadu sadu sadu
@monojmonojmonojmonoj490
@monojmonojmonojmonoj490 10 ай бұрын
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ පවුලට හා ලෝකවාසී සියලු දෙනාටම සෙතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@campikasubasingha8688
@campikasubasingha8688 6 ай бұрын
❤️
@Mmbrijatmallika
@Mmbrijatmallika 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dammikakumara9210
@dammikakumara9210 10 ай бұрын
මෙම බෝදි පූජාවෙන් සියලු දෙනා නිදුක් නීරෝගී වේවා .......🙏🙏🙏
@dammikakumara9210
@dammikakumara9210 10 ай бұрын
මගෙ ඉගෙනීමේ කටයුතුහා අනෙකුත් ලමයින්ගේ ඉගෙනීමේ කටයුතු දියුණු වේවා 🙏🙏🙏
@sudathkusum5614
@sudathkusum5614 8 ай бұрын
Neyami🙏🙏🙏🙏🙏👌
@diliniabeysha
@diliniabeysha 8 ай бұрын
😮​@@dammikakumara9210
@chathumpremathilak991
@chathumpremathilak991 Жыл бұрын
Mge appachchita බුදු සරණයි
@sithijadanusha8879
@sithijadanusha8879 Жыл бұрын
Apagea siylu yahapat prartana sartaka weawa sadu sadu sadu
@sithijadanusha8879
@sithijadanusha8879 Жыл бұрын
Sadu sadu sadu
@nelkakumuduni7781
@nelkakumuduni7781 Жыл бұрын
Mama bodi pujawan maga ammata suwa wawaa🙏🙏🙏🙏
@malkiwasana4841
@malkiwasana4841 Жыл бұрын
😍
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
සාදු..සාදු...සාදු....!!!!
@Rishinisaranya
@Rishinisaranya 7 ай бұрын
මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ මතක ශක්තිය දිනෙන් දින දියුණුවට පත් වේවා!
@MaduSamanmali
@MaduSamanmali 4 ай бұрын
😂😂😂😂😂xxxxxxxx
@Dew-b9r
@Dew-b9r 4 ай бұрын
ට්ජ්ට් , ​@@MaduSamanmali
@RansikaSulojani
@RansikaSulojani 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@slvideo7983
@slvideo7983 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wmsk5745
@wmsk5745 Жыл бұрын
මාගෙ දෝණි ඇතුලු සියලුම දුවා දරුවන්ට මුහුණ දෙන්නට වී තිබෙන සාමාන්‍ය පෙල විභාගයට මූහුණ දීමට ධාරණ ශක්තිය ලැබේවා වාසනා ගුණය ලැබේවා 🙏🙏🙏,ස්වාමීන්වන්ස ඔබ වහන්සේටද නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා බුදුසරණයි .
@IshanRathnayaka-fn4fj
@IshanRathnayaka-fn4fj 6 ай бұрын
❤️
@shriyanithennakon50
@shriyanithennakon50 10 ай бұрын
මේ බෝධි පූජා බලයෙන් මගෙයි මගෙ අම්මගෙයි ලෙඩ සුවපත් වේවා 🙏🥺❤️
@MalaniKondasighe
@MalaniKondasighe 5 ай бұрын
බස් වනතෙක් ථ තදබල ,,,,p,,,p❤😊🎉😊❤🎉
@maleemalee-t1r
@maleemalee-t1r Жыл бұрын
මගේ දරැවන්ගේ අපල දුරැවි සතුට උදා වෙවා
@saliyawimalasena629
@saliyawimalasena629 9 ай бұрын
බුදුසරණයි ❤❤❤❤
@madhawajayasekara3996
@madhawajayasekara3996 Жыл бұрын
මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ ශරීරයේ ඇති සියලුම ලෙඩ දුක් සුවපත් වේවා !!! 🙏🙏🙏
@slmobileslmobile5534
@slmobileslmobile5534 Жыл бұрын
මේ බෝදි පුජා වෙන් අනුහසින් සියලුම පිලිකා රෝගීන් ඉක්මනින් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@palikapiumanthi9410
@palikapiumanthi9410 Жыл бұрын
DHhgd j
@LINX_gamers
@LINX_gamers Жыл бұрын
එසේම වේවා
@MalinaSirlanka-f6w
@MalinaSirlanka-f6w Жыл бұрын
Siyalu sattayo suwa pat wawa sadu sadu sadu
@sandeepagishan1698
@sandeepagishan1698 Жыл бұрын
​@@LINX_gamers😊😊😊😊😊😊😊😊😊
@sandeepagishan1698
@sandeepagishan1698 Жыл бұрын
​@@LINX_gamers😊😊😊😊
@senakasugath371
@senakasugath371 Жыл бұрын
මේ බෝදි පූජා බලයෙන් මගේ පුතාට ලග එන සිශයත්ව විබාගයෙන් ජය ගැනීමට හැකි වේවා🙏🙏🙏🙏🙏🙏
@SadhuLakshani
@SadhuLakshani Жыл бұрын
Lowa Siyalu Sathwayo Suwapath wethwa...🙏🙏🙏🏵🏵🏵
@priyankapriyadarshani5298
@priyankapriyadarshani5298 Жыл бұрын
මේ පිරිතෙන් සියලු පිලිකා රෝගීන් සුව වේවා සාදු සා
@ChamilPresan
@ChamilPresan 6 ай бұрын
මෙවර ශිශ්‍යත්ව විභාගයට සූදානම් වන මගෙ දොනිගෙ සියලු දුක් කරදර එසනින් දුරු වෙත්ව්වා නිරෝගී සුවදායි ජීවිතයක් උදා වේවා දාරන ශක්තිය දිනෙන් දින අලුත් වේවා දාරන ශක්තිය වැඩිඉ දියුණු වෙත්ව්වා පාසල් පඩම් වැඩ කටයුතු සියල්ලම එකාන්තයෙන් මතක ශක්තිය දිනෙන් දින අලුත් වේවා
@wijenayakapiyasili4934
@wijenayakapiyasili4934 Жыл бұрын
මජය ශ්‍රි මහා බෝසමිදුගේ පිහිටින් ගගනි කිත්මිනි දුව රජින්ද් ගයිරිත පුතු අද දින තියෙන විභාග යෙන් ඉහල ලකුණක් ගනිමට ශක්තිය ලැබේවා !
@slvideo8785
@slvideo8785 Жыл бұрын
ලෝකවාසී සියලු දෙනා නිදුක් වේවා 🙏
@jayanimadushani9866
@jayanimadushani9866 Жыл бұрын
මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගෙ මහත්තයා ගේ අපල , දුරු වේවා... මගෙ අම්ම තාත්තා සුව පත් වේවා... දරුවන්ගේ ග්‍රහ අපල දුරු වී සුවපත් වේවා
@newkuw7393
@newkuw7393 Жыл бұрын
මෙ පිජ බලෙන් මාගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩ උුක් උුරැවි සෙතක් සාන්තියක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChamilPresan
@ChamilPresan 6 ай бұрын
සුදිරා අක්කා චන්දික අයියා loku puth pobi පුතා ඇතුළු paulla සියල්ලnga සියලු karaqara ඇසිපිය හෙළා nnak maen quru වෙත්ව්වා
@rasikalakmali4617
@rasikalakmali4617 2 ай бұрын
මෙම අසිර්වාදය බොදි පුජාවෙන් මගෙ පවුලේ සියලුම දෙනාට පින් අනුමොදන් වෙවා මම කරන කියන හැම වැඩ කටයුතු සියල්ලම සර්තක වේවා මගෙ යාන වාහන සියල්ලම අරක්ෂා වෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි සාදු සාදු සාදු සා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharakatharaka8592
@tharakatharaka8592 Жыл бұрын
මේ බෝදි පූජාවේ අනුහසින් ලෝවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම උදා වේවා!!!
Deegala Piyadassi Himi  සෙත් කවි  Seth Kavi
31:11
DEEGALA PIYADASSI HIMI
Рет қаралды 3,6 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 57 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 51 МЛН
මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පුජා | Bodhi Pooja |  Bodi Puja
56:34
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26