බොරුවේ රහස් හෙලිදරව්ව l මෝහනයෙන් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු... MOHANAYA 02

  Рет қаралды 17,040

Travel Map With Tharanga (සොබා)

Travel Map With Tharanga (සොබා)

Күн бұрын

මෝහනය ඔබගේ ප්‍රශ්න රැසකට විසඳුම් ලබාදියහැකි ක්‍රමවේදයක්...
මානසික වෙනස්වීම් බොහෝ ගැටළුවලට මූලික හේතුව වුනත් දකින ප්‍රතිඵලය වෙනස්ව දිස්වේ.
අදුරට, අනාගතයට, කතාකිරීමට, විභාගයට, ආදරයට, උසකට නැගීමට, විවාහයට ආදියට භයවීම් සමහරුන්ට බලපාන ප්‍රශ්න අතර වෙයි.
මීට අමතරව අමනුෂ්‍ය බලපෑම්, හදිහූනියම් ආදියත්, අදෘෂ්‍යමාන බලපෑම් නිසා හෝ සිතා පීඩාවිදින සැමට මෝහන ප්‍රතිකාර වටිනා ක්‍රමවේදයකි.
විමසීම්: 077 266 0662
#mohanaya
#Perabawaya
#dr
#problam
#uduman
#ashaduduman
#wishwa
#vishwaya
Contact Vision View Video Team for more details.
visionviewvideo@gmail.com
#Travel
#map
#srilanka
#tea
#celebration
#ceylon
#ceylontea
#athukorala
#siyathatv
#colombo
#niceplaces
#vision
#visionview
#visionviewvideo
#tvseries
#tvdocumentary
#visit
#visitsrilanka
#atoz
#AtoZtea
#pitigala
#Travelchanel
#TravelmapwithTharanga
#sinhala
#සියත
#siyatha
#සිංහල
#සිංහලෙන්
Travel Map with Tharanga
We are focusing not only destinations, but the natural resources such as Flora, Fauna, Waterfalls, Landscapes and different types of Ecosystems as well as Adventure Sports, Underwater activities, Exploration Hikes, Mountain Climbing, Historical and Spectacular new creations by humans and their culture and day to day activities etc.
The programmer will showcase from the hosting location (The Hotel or Resort) which will add value by highlighting all the aspects which are available on the above-mentioned areas.
On the other hand, We deliver great messages to our viewers about the responsible tourism and specially our aim is to promote Nature conservation through sustainable tourism.
“Travel Map with Tharanga” is not only a simple travel documentary programme, we use Resource persons such as Naturalists, Lecturers when needed and we are trying to manage this as an educational documentary.
“Soba” is one of the well-known travel documentary programme in Sri Lanka which was nominated as the Best Presenter award at the Sumathi Award Ceremony and the Best Documentary at the Raigam Awards ceremony several times.
Contact Vision View Video Team for more details.
visionviewvideo@gmail.com

Пікірлер: 92
@elsyjayamenike6652
@elsyjayamenike6652 Жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක්. මේ දේවල් වලින් ජීවිතයට වැඩක් ගන්න මේ අයව හමුවෙන්න දුරකථන අංක සදහන් කරන්න
@anushiwijekoon6130
@anushiwijekoon6130 Жыл бұрын
Mata danaganna one kenek mathdrauyawalata huru una kenek eya e dewal nawaththa gaththatapasse e dewalgana eyage hithin amathaka karawanna puluwanda.eyata hitha palane karaganna amarui..udau karanna
@keerthigamage5108
@keerthigamage5108 8 ай бұрын
ඉගන ගන්න course එකක් තියනවද විස්තර දෙනවද. ඉගන ගන්න ඕන. කොහොමද සම්බන්ධ වෙන්නෙ.
@nuwanjayasekara7752
@nuwanjayasekara7752 Жыл бұрын
ජීවිතේ වෙනස්ම මගකට අවතීර්ණ කළ ඉතාමත් කාලෝචිත වැඩසටහනක්... දුරකථන අංකයනුත් ඉදිරිපත් කරන්න ඒ වැදගත් මහත්වරුන් සම්බන්ධ කරගත හැකි අයුරින් .. ස්තූතියි ඔබට..
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 Жыл бұрын
ස්තූතියි ඔබට... මිතුරන්ටත් share කරන්න. Dr උඩුමාන් : 0772660662
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​@@travelmapwiththaranga9343 අපොයි අමු තම්බියෙක්. මූ බෝන් අගේන් බයිල ගහන හොර වෙදෙක්. , බොල
@liyanagetilak3051
@liyanagetilak3051 5 ай бұрын
@@travelmapwiththaranga9343 Hi
@SujeewaSAdikari
@SujeewaSAdikari 5 күн бұрын
Me number eka weda nane😢​@@travelmapwiththaranga9343
@indikasenarathne5424
@indikasenarathne5424 Жыл бұрын
Dr Asath gen prathikara gannawanam ea sadhaha yomuwenne kohomada ?
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
ඔබ පරක්කු ය් !!!
@rushandilhani3232
@rushandilhani3232 Жыл бұрын
මටත් මෝහනය කර ගන්න ඕනි. දුරකථන අංකයක් තියනවාද?
@ravindrakumarasiri8072
@ravindrakumarasiri8072 Жыл бұрын
මොහනය ඉගෙන ගන්න ස්තාන හා මුදල නිතිමය වලංගබව
@mahiwisdom9914
@mahiwisdom9914 6 ай бұрын
පාටමාලාවට සමිබන්ධ වෙන්නේ කොහොමද
@wasanthakumara-vq1gg
@wasanthakumara-vq1gg 3 ай бұрын
ankayak nadda
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 Жыл бұрын
Rest In Peace Dr Azard Uduman .........🙏 සුබ ගමන්...🙏 2023.10.04
@ishanichandrasekara1
@ishanichandrasekara1 11 ай бұрын
Aneeee😢😢😢
@deepthikakumari6932
@deepthikakumari6932 5 ай бұрын
අනේ මටත් ඉක්මනින් ප්‍රතිකාර කරන්න
@ddtddt1216
@ddtddt1216 4 ай бұрын
Tel no please
@gaminiranjith4018
@gaminiranjith4018 22 күн бұрын
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම මෝහනය කිරීමෙන්ම මුදාගැනීමට බැරිද.
@SujeewaSAdikari
@SujeewaSAdikari 5 күн бұрын
Ae me sir nathi weladaa
@SamanKumaraDias-ef4ny
@SamanKumaraDias-ef4ny Жыл бұрын
Dr full course eka online karanna apahasudha.ehema hakinam Kopamana mudhalak yanavadha.
@ashokasugathadasa363
@ashokasugathadasa363 2 күн бұрын
Doctor ge telphone nember aka danawada
@janakak.a470
@janakak.a470 6 ай бұрын
Ithamath wedagath wedasatahana. ඒත් පසුබිම් සන්ගේතය බාධා වක්
@nish6987
@nish6987 Жыл бұрын
මෝහනයෙන් මතකයන් සදහටම අමතක කරන්න පුළුවන් ද?
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 11 ай бұрын
බෑ
@menakamadhushanka4648
@menakamadhushanka4648 Жыл бұрын
ඇත්ත ..මිනිසුන් රවටා සල්ලී වන්චා කරනවා හොරු
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 ай бұрын
ඇබන් පාස්කු පහරය විතරක් ඔච්චර ලොකුවට ගන්නේ කොහොමද ඉටකලින් අනුරාධපුර අරන්තලා වගේ මොනතරම් එව තියනවද?පාස්කුවනම් හිතන්න පුලුවන් දෙවියන්ගේ කැමැත්තට එදා එතනට ගිය අයට එහෙම ලනා කියල.මොකද සියල්ලන් වන්නේ දෙවියන්ගේ කැමැත්තට නේද.එක උනේ දෙවියොත් එක්ක ඉන්දැද්දි ඉතින් මොකක්ද අවුල දෙවියන්ව අනුභව කරල රැධිරය පානයකරල හිටපු වෙලාවක්වක සවර්ගයට කැදවගත්තට මොකටද අකමැති වෙන්නේ. එක සංතොසයට කාරනයක් ජිවත්වෙන පවුල්වල අයටත් යම් දඩුවමක් තියනවා යැපෙන්නන් හැටියට එයාල කරපු පවුනිසා?දැන් බැලුවහම පට්ට පල්බොරැවක්නේ දෙවියෝ ලබාගෙන කරන්නේ😅😢
@sumanasirihm4136
@sumanasirihm4136 6 ай бұрын
මෝහනය ඉගෙන ගන්නට ඕනේ, දම්බන්ද වන්නේ කෙසේද
@AlokaKumari-by6du
@AlokaKumari-by6du 9 ай бұрын
Dr. Uduman nedda
@champikawanniarachchi5811
@champikawanniarachchi5811 Жыл бұрын
Thank you.
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 Жыл бұрын
Your welcome
@keshiyasikdar-ei7xg
@keshiyasikdar-ei7xg 11 ай бұрын
Our principal dr uduman . RIP 😭😭😭
@keshiyasikdar-ei7xg
@keshiyasikdar-ei7xg 9 ай бұрын
@@roamaroundtheknowledge yes
@SujeewaSAdikari
@SujeewaSAdikari 5 күн бұрын
Ane sir nathi unada maata hithagaanna ba
@SujeewaSAdikari
@SujeewaSAdikari 5 күн бұрын
Ane watina sammpathak laankaawatama ekaaii. Monawa wwllada sir nathi une
@keshiyasikdar-ei7xg
@keshiyasikdar-ei7xg 4 күн бұрын
@@SujeewaSAdikari heart problems
@kkumuduni405
@kkumuduni405 6 ай бұрын
🎉matath.mohanays.karaganna.durakathana.ankayak.denna.droctre
@virgini9563
@virgini9563 Жыл бұрын
කොහොමද සම්බන්ධ වෙන්නෙ ව්‍යද්‍යතුමෙනි, දුරකතන අංකය ලබාදෙන්න
@MallikaJayarathne-s4q
@MallikaJayarathne-s4q 6 ай бұрын
Prathikara sadsha yomuwenne kohomada
@Pushpa-jb4fv
@Pushpa-jb4fv 5 ай бұрын
Mamath kamati mohanaya karaganna
@ajithpushpakumara4589
@ajithpushpakumara4589 Жыл бұрын
Akathana ankaya denna puluwanda
@NalakaWikramasinha
@NalakaWikramasinha 11 ай бұрын
මම ඔය දාපු නම්බර් එකට කතා කරම කියනව නෙ තාවකාලිකව දුරකථන අංකය විසන්ධි කර ඇත. කියල ඒකට මම මොකද්ද කරන්නෙ
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 11 ай бұрын
මේ වෛද්‍යතුමා පසුගිය දිනක මියගියා... කරුණාකර දුරකතන ඇමතුම් ගැනීමෙන් වලකින්න. එතුමාට උපහාරයක් ලෙස සහ මේ කාරණා දැනුවත්වීම සඳහා මෙම වැඩසටහන ඉවත්නොකර තබන බව සලකන්න... 🙏 .... Rest In Peace Dr Azard Uduman .........🙏 සුබ ගමන්...🙏
@NalakaWikramasinha
@NalakaWikramasinha 11 ай бұрын
​@@travelmapwiththaranga9343😢
@NalakaWikramasinha
@NalakaWikramasinha 11 ай бұрын
මට දැන ගන්න පුලුවන් ද මෝහන වේදියෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොපමණ මුදලක් වැය වෙනව ද කියල
@sangeethsadaruwan8104
@sangeethsadaruwan8104 10 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා .ඩොක්ටර් අසාද් උඩුමාන් මහත්මයානෙනි😢😢😢
@G.MnethminaarunodhgajanayakaAr
@G.MnethminaarunodhgajanayakaAr 6 ай бұрын
Matath oni 4n no danawada
@KithsiriDissanayake
@KithsiriDissanayake 6 ай бұрын
මෙම පාඨමාලාව හදාරන්න අවශ්‍යයි. සම්බන්ධවන ආකාරය කියන්න.
@MallikaJayarathne-s4q
@MallikaJayarathne-s4q 6 ай бұрын
Durakathn ankayk denna
@nilukadilrukshi9753
@nilukadilrukshi9753 Жыл бұрын
Koheda thiyenne
@PunchiWeda-mv2dt
@PunchiWeda-mv2dt 4 ай бұрын
Nombara dannako matat mahoyanaya karaganna ona parasna godai
@maniyo2432
@maniyo2432 4 ай бұрын
Phone no එවන්න පුළුවන් ද
@AlexSandros-rz2fc
@AlexSandros-rz2fc 6 ай бұрын
Mage putha iguana ganna kamati na math peti valata aacarsanayak tiyanava mata udaw venna
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 6 ай бұрын
Rest In Peace Dr Azard Uduman .........
@athuaprasanna8685
@athuaprasanna8685 8 ай бұрын
Mohayanayen waram aran denna beryda
@sandyakumari7992
@sandyakumari7992 2 ай бұрын
Phone number eka ewanna doctor please
@deepthikakumari6932
@deepthikakumari6932 6 ай бұрын
⁣ොක්ට කොහෙද ඉන්නෙ මට අවශ්‍ය යි ප්‍රතිකාර
@chathurairesh5602
@chathurairesh5602 10 ай бұрын
Ponambarakak dannako
@deepthikakumari6932
@deepthikakumari6932 6 ай бұрын
අංකයක් හරි දෙන්න ඩොක්ට කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 ай бұрын
ඔයා මොනවද ඔයව ගැන දන්නේ? ඔයා කවුද කොහේද
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 ай бұрын
ඔයිටවඩා බොරැවක් ජාඇල පැත්තේ කට්ටියක් ගෙවල්වලට සුරැවමක් ගෙනත් කරනවා?එයාල ගේන්නේ බේරේසියා ඉතාලියේ රෝසකුසුම පල්ලියේ සුරැවමක් කියල. හස්කම් කරනවා සල්ලිගන්නවා?රැවටිම කරන්න දංකොටුවේ මගේ බිරිදගේ ගෙදරට මම ඉන්නවෙලාවේ එනවා කියල මට ආරංචිවුනා මම හොර රහසේ එයාලගේ සුරැවමේ කුඩා කැමරාවක් සවිකලා ඉට පසුව එයාල අවහම එයාලගෙන් පරස්න කිපයක් ඇහුවා එයාල ගෙදර තිබුන මල්පොච්චියක් පෙන්නලාකිවුව මේකේ පොහොට්ටු පිපෙනවා කියල එක පාලස්ටික් කියල මම කිවුවා එයා කිවුව දන්නවා එකතමයි කිවුවේ කිවුව මම එකත් වෙනම විඩියෝ කරා හැම තැනම .පස්සේ ලගින්ම තිබ්බා.සහභාගී වුන අයගේ ඔලුවට අතතියල පහලට තෙරපනවා ඉන්දෙන්න මම මගේ දරැවන්ට කිවුවා බිරිදටත් කිව අතතියන කොට මාදෙස බලන්න බයනැතිව කියල හැමදෙනාම එහෙම කලා කවවත් වට්ටන්න බැරිවුනා වයසක අම්මා සහ අවට කිපදෙනෙක් වැට්ටුව මමත් එතනට ගියා ගොඩක් එයාල වෙහෙස වුනා බැරිවුනා .පස්සේ කන්නදිලා බස්එකක එයාලගේ සෙනගට ඉල්ලපු සල්ලිදිල ඇරියා ?බොරැවත් තේරැම් කරලා එත් ඔව රැවටිම් තමයි?😅
@deepthikakumari6932
@deepthikakumari6932 6 ай бұрын
මාතර ගාල්ල ප්‍රදේශයේ තැනක් තියනව ද ලොකු දෙයක්
@CharithHettiarachchi-v1u
@CharithHettiarachchi-v1u 5 ай бұрын
Ndda thanak
@lakshanviduranga3048
@lakshanviduranga3048 Жыл бұрын
ගුණසේකර මුදලිගෙට අහු උනා එකපාරක්. ඒ මනුස්සයනම් තනි බොරු කාරයෙක්. බස්නාහිර පළාත් මෝහනවේදීන්ගේ සංගමේ සභාපතිලු. මොහනේ එපා කරා 😂
@nuwanjayasekara7752
@nuwanjayasekara7752 Жыл бұрын
ඒකයි විශ්වාස කරන්න බැරි.
@IndunilKanchana-n2p
@IndunilKanchana-n2p Жыл бұрын
Qq1
@ruwanlanka3062
@ruwanlanka3062 Жыл бұрын
ඔය හුත්තලා බොරු කරන්නේ ඕකුන්ට අහුවෙන්න එපා කවුරුත්
@pathumjayaprasad634
@pathumjayaprasad634 8 ай бұрын
මමත් ගුණසේකර මුදලිගේට අහු උණා මෙයාටත් අහු උණා,යන්න එපා තනි බොරැවක් කරන්නේ අපරාදේ සල්ලි 😒
@Subashinisubashini-q9v
@Subashinisubashini-q9v 9 ай бұрын
මටත් පුළුවන්නමි නමිබර් එක දෙන්න පුළුවන් ද අනේ ලොකු පිනක්.😢😢😢
@jayaniranasgalla4028
@jayaniranasgalla4028 7 ай бұрын
Dan methuma na ethumata niwan duwa labewa
@amiladolapihilla4143
@amiladolapihilla4143 5 ай бұрын
😊
@vijaihewage5824
@vijaihewage5824 Жыл бұрын
මටත් ඉගන ගන්න ඕන සම්බන්ධ වෙන්නේ කොහොමද?
@mangalajayaruwan9218
@mangalajayaruwan9218 9 ай бұрын
uduman sir rip😢
@donnormanatapattuge6669
@donnormanatapattuge6669 3 ай бұрын
❤❤❤🙏🙏🙏☯️🙏
@samadimishel420
@samadimishel420 Жыл бұрын
මටත් mohanaya වෙන්න ඕන මට උදව් කරන්න
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 Жыл бұрын
0772660662 Dr uduman
@deepikasurangani-en2tm
@deepikasurangani-en2tm 8 ай бұрын
මම මොහනයට බය නෑ මම හිතුවක්කාරයි ඒ නිසා මාව මොහනය කරන්න බෑ කාටවත්
@rishushadithya
@rishushadithya 6 ай бұрын
😅
@Mithilanimal
@Mithilanimal 5 ай бұрын
😂 එක ඔලුව උදුම්මවගන්න ඕන දෙයක් නෙමෙයි...ඕනෙ කෙනෙක් මන් මොහනය වෙන්නෙ නැ කියල හිතාගෙන හිටියොත් ඒක වෙන්නෙ නෑ..මොහනය වෙන්න කැමැත්තක් තියනවනන් මොහනය වෙනව...කැමැත්තක් නැත්තන් නෑ..😅
@lakshikathilakasiri4192
@lakshikathilakasiri4192 6 ай бұрын
Doctor මට පිහිට වෙන්න number ekak denna
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 6 ай бұрын
Rest In Peace Dr Azard Uduman .........
@Nbnbncc
@Nbnbncc Жыл бұрын
Me doctorge contact number ekk dennko
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 Жыл бұрын
0772660662 Dr Uduman
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
හැබෑ බවුද්දයෙක් !!!
@madugodajayarathna7416
@madugodajayarathna7416 Жыл бұрын
Fiytt4
@gaminijayakody1918
@gaminijayakody1918 6 ай бұрын
Pls. Con no
@amilanuwan4783
@amilanuwan4783 Жыл бұрын
Hii
@amilanuwan4783
@amilanuwan4783 Жыл бұрын
Mage mahaththayage hithe thiyena de danaganna oni. Eya wena sambandayak thiyena vidihata rata ninden raga panawa. Eth eya eka kiyanne na.
@amilanuwan4783
@amilanuwan4783 Жыл бұрын
Mata danaganna oni. Mahaththayage hithe wena kenek innawada kiyala
@harisaraharisara7828
@harisaraharisara7828 6 ай бұрын
පෙ ර බ ව ඒවා නින්දෙන් අත්දකිනවා
@niroshadayananda3967
@niroshadayananda3967 7 ай бұрын
Doctor ge telphone nember aka danawada
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 25 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
MOHANAYAI JEEWITHAYAI EP 01  2014 12 07 PART 03
14:09
Siyatha TV
Рет қаралды 89 М.
ඔබේ ප්‍රශ්නයට හරිම විසඳුම "මෝහනයෙන්"
43:57
Travel Map With Tharanga (සොබා)
Рет қаралды 4,1 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06