No video

හැමෝම හොයපු තාර නැටුමේ සම්පුර්ණ වීඩියෝව l wonderful kids duck dance in 2023 l

  Рет қаралды 1,022,980

Game Iskole Teacher

Game Iskole Teacher

Күн бұрын

හැමෝම හොයපු තාර නැටුම මෙන්න l thara natuma l what a wonderful kids dance in 2023
#thara-natuma #daga-karana-hai #panchayath man wagemalu #දගකරනා
ගමේ ඉස්කෝලේ ටීචර් මෙහෙයවන 3,4,5 ශිෂ්‍යත්ව online පන්තියට ඔයාටත් දැන් සම්බන්ධ වීමට හැකියාව තියෙනවා.
👊ඉලක්ක ප්‍රශ්න පත්‍ර හා අනුමාන ප්‍රශ්න පත්‍ර
👊සිංහල ව්‍යාකරණ
👊 විෂය නිර්දේශිත පරිසර පාඩම්
👊විෂය නිර්දේශිත දෙමළ හා ඉංග්‍රීසි
👊ගණිතය හා ගණිත ගැටලු
👊විභ්‍යතාමානය
👊 රචනා හුරුව
මේ සියලුම විෂයන් ඉගෙන ගැනීමට අපේ online පන්තියට ආවොත් ඔයාට පුළුවන් . ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නම,ශ්‍රේණිය සඳහන් කරලා 0715 519 319 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීම පමණයි.. ❤️😊

Пікірлер: 1 000
@anomapieris6736
@anomapieris6736 11 ай бұрын
හරිම ලස්සනයි ...දරුවන්ටත්,පුහුනු කරපු ගුරුවරුන්ටත් බොහොම පින්..
@kumarasampath8061
@kumarasampath8061 11 ай бұрын
Oh no
@user-ds5nu1vi5n
@user-ds5nu1vi5n 11 ай бұрын
ගායනය සුපිරිම සුපිරි ගායනයට සාධාරණය ඉටු වේවා ❤❤❤❤
@SenaratnaSenaratna-wz6jw
@SenaratnaSenaratna-wz6jw 11 ай бұрын
ජීවිතෙට දැකපු ලස්සනම ලස්සන නැටුම. මේක උගන්නපු ගුරුතුමියට ගොඩක් ස්තුතියි.සිංදුවත් ලස්සනයි. ලස්සන කටහඬක්. දරුවනුත් හරි හැඩයි.❤
@ProfitQuest-SG
@ProfitQuest-SG 11 ай бұрын
100 parak banana mana
@Cinemaparadise-cp123
@Cinemaparadise-cp123 11 ай бұрын
Please
@bagyakaushalya7539
@bagyakaushalya7539 10 ай бұрын
​@@ProfitQuest-SGp
@ucoveryt7596
@ucoveryt7596 9 ай бұрын
Lankaweda harima lassanayi ❤ adareyi ❤guruwarunge mahansiya ❤
@sumithrahapuarachchi9589
@sumithrahapuarachchi9589 11 ай бұрын
බලන්න බලන්න ආස හිතෙන අයෙ ආයෙම අහන්න හිතෙන ජිවිතෙ අහපු දකින ලද අපූරුම නිර්මානය.
@kanthigallague
@kanthigallague 11 ай бұрын
❤❤❤🙏👭👬👭👬👭👬👭👭👬
@rangapriyadharshani8775
@rangapriyadharshani8775 11 ай бұрын
බලන්න බලන්න ආස හිතෙනවා... බුදු සරණයි පුංචි පැටවු ටිකට
@user-ys9lj9ol6k
@user-ys9lj9ol6k 11 ай бұрын
අම්මෝ ඒක තෙරුවන් සරනයි පැංචො ටිකට.මේ තමා අනාගතේ තරු 💗💗💗
@dumindapathmasiri4028
@dumindapathmasiri4028 11 ай бұрын
හරිම ල්ස්සනයි 10 පාරකට වැඩියෙන් බැලුවා . බුදු සරණයි !!!!!
@rasikauduwila2863
@rasikauduwila2863 11 ай бұрын
ලංකාවේ නිර්මාණයක් නෙමෙයි අනේ.... සිංදුවට නැටුම ගලපලා ලස්සනට... ගායනය අපේම දුවක්...❤❤❤❤
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 11 ай бұрын
Wena rataka unath daruwone ane....
@user-bl6pn1kd1t
@user-bl6pn1kd1t 11 ай бұрын
ඇත්තද?
@sriyaniweerasekara9813
@sriyaniweerasekara9813 11 ай бұрын
@@user-bl6pn1kd1t 11DARMA +01₩
@achbirds24
@achbirds24 11 ай бұрын
Song name or link
@amilarajakaruna3443
@amilarajakaruna3443 11 ай бұрын
Ekne
@nadeeramadushan4813
@nadeeramadushan4813 10 ай бұрын
Meka harima lassanay kochchara baluvath thava balanna hithenava ❤💜💙💚💛🧡🖤🤍🤎💝💝💝💝💝💝💝
@user-qq1kv2pz9b
@user-qq1kv2pz9b 11 ай бұрын
දැකපු දක්ෂම ළමා නර්තනයයි. සියලු ම දරුවන්ට බුදුසරණයි!❤🥰💖💖💖💝
@user-ur3fq1dw1k
@user-ur3fq1dw1k 11 ай бұрын
Wow beautiful dancing❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊
@dasunrathnayaka2102
@dasunrathnayaka2102 11 ай бұрын
දරුවන්ට බුදු සරණයි ❤😊
@niroshidodamwala9425
@niroshidodamwala9425 11 ай бұрын
බලපු වාරගාන කියන්න මතකත් නැ තවත් බලනවා ගායනයටත් නැටුමටත් අනිවාර්යයෙන්ම සම්මානයක් දිය යුතුමයි .තෙරුවන් සරනයි🙏 ගුරුවරුන්ට සහ පැන්චෝ හැමෝටම ආදරෙයි ගොඩාක් ❤
@nsvpathirana7890
@nsvpathirana7890 11 ай бұрын
q0⁰jjjnmv
@madushaniperera7624
@madushaniperera7624 11 ай бұрын
P
@lassanaiymamalassanaiy1475
@lassanaiymamalassanaiy1475 11 ай бұрын
òpop
@sureniwasanakumari8997
@sureniwasanakumari8997 11 ай бұрын
😮
@sisirachandrasena963
@sisirachandrasena963 11 ай бұрын
මම නිතරම බලනවා
@tkiddmalgoda8143
@tkiddmalgoda8143 11 ай бұрын
මම දැක්ක ලස්සනම ලමා නැටුම තමයි මෙික.හරිම ලස්සනයි.පුහුනු කල ගුරැවරැන්හට අපගේ ප්‍රනාමය
@achbirds24
@achbirds24 11 ай бұрын
Extraordinary proformas such a beautiful dance teacher student children relasation best Best teacher in the world ♥️♥️♥️♥️♥️
@esadianagi6523
@esadianagi6523 11 ай бұрын
හරිම දක්ෂ පැටවු ටික හරිම ලඝ්ඝනයි බුඋූූ ඝරණයි පැටවුනේ...ලඝ්ඝන නිර්මාණයක් අර්ථවත් ගිතයක්❤❤❤
@indarnibalasuriya4185
@indarnibalasuriya4185 11 ай бұрын
හරිම් ලස්සන නිර්මාණයක් හැමදාම බැලුවත් එපා වෙන්නේ නෑ
@NiroshaNamali-pm6ur
@NiroshaNamali-pm6ur 11 ай бұрын
අනෙ හරිම ලස්සනයි මම දැකපු ලස්සනම නැටුම බුදු සරනයි සියලු දරුවන්ට 🙂🙏
@PushpaKumari-vv2bc
@PushpaKumari-vv2bc 11 ай бұрын
මට නම් මොන තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ .ගොඩක් ලස්සනයි .❤❤❤❤
@damith690
@damith690 11 ай бұрын
Aththamai
@arunidineshika5315
@arunidineshika5315 11 ай бұрын
Hmm matath.asai ane
@yeswasa4646
@yeswasa4646 11 ай бұрын
හරිම ලස්සනයි කිසිම ඇස්වහක් නැ එකෙන්ම දරුවනේ සම්මානයක් දේන්නම ඕනේ ගුරුවරුන්ට සහ දරුවන්ට❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🙏🙏
@s.hisharamadushani3749
@s.hisharamadushani3749 11 ай бұрын
=5 j
@kutkur2518
@kutkur2518 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@thilankaLakmini-rd5wx
@thilankaLakmini-rd5wx 11 ай бұрын
​@@kutkur2518❤❤❤❤
@AnuruddhaPradeep-pm3cs
@AnuruddhaPradeep-pm3cs 11 ай бұрын
🦄🦄👍🦄👍🦄👍🌹❤️🌹❤️🦄🌹❤️🦄🌹🦄🦄🌹🦄🌹🦄❤️😨❤️🌹❤️👍😨🦄
@minitinycreative
@minitinycreative 11 ай бұрын
මේ පුංචි පැටවුන්ගේ අනාගතය දේශපාලුවන් විසින් විනාශ කරලා නේද තියෙන්නේ කියලා මතක් වෙනකොට ඇස් වලට කදුලු එනවා .... 😢😢
@chandanabandara-ke7hs
@chandanabandara-ke7hs 11 ай бұрын
බලපු වාර ගාන මතක නෑ .ඒත් හැමදාම බලනවා එච්චර ලස්සනයි තාර පැටවු ටික 🤗🤗🤗🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@akgneranjana7766
@akgneranjana7766 11 ай бұрын
බැලුව වාර ගනන අනන්තයි හරි ලස්සනයි ⁣සියළුම දෙනාට දෙවි පිහිටය තමත් බලනවා මගේ බාබා හරි අසයි නටනවා එයා තවම වයස එකයි එයාට
@denuwankaushalya9195
@denuwankaushalya9195 11 ай бұрын
මම දැක්ක ලස්සන ම නැටුම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nuwanpiris6652
@nuwanpiris6652 11 ай бұрын
හිතට දැනෙන ගීතයක්. නර්තනයත් හරිම ලස්සනයි. බලපු වාර ගාන මතක නෑ ❤
@sewwandijayathilaka2548
@sewwandijayathilaka2548 11 ай бұрын
වාර ගාණ නම් මතක නෑ. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. අනේ පැංචො ටික ඇස්වහක් නෑ.ගොඩාක් ලස්සනයි .❤😊😊😊
@sameerarupasinghe29
@sameerarupasinghe29 11 ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනට නටන්න දන්නවා ❤❤❤❤❤❤❤
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg 11 ай бұрын
හරිම ලස්සනයි පුංචි පැටවු ඔක්කොම මෙවන් නර්තනය ඉදිරිපත් කිරිමට ගුරුවරුන්ගේ කැපකිරීම් නම් අති විශිෂ්ටයි 👌👌👌සැමදෙනාටම.බුදු සාරනයි ❤❤❤❤
@disnachamali7617
@disnachamali7617 11 ай бұрын
බලපු වාර ගාන් මතක නෑ. සුපිරියි.
@sirikumaraanu5242
@sirikumaraanu5242 11 ай бұрын
කලාත්මක නිර්මාණයක්....ගොඩාක් ලස්සනයි....බුදුසරණයි පුතේ......
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 11 ай бұрын
Balanna balanna ayasa. hithanna ranganayk...💖siyaluma tharam pataunte Suba Anagathayak...chuti patauna...nawatha mawani ranganayakin...apa siyaluma danate dakinna labawa ..budu saranai💞💐💞💐💞💐
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 10 ай бұрын
Don't know how these teachers trained these children this beautifully. Excellent. Credit should goes to both teachers and children. Well done. Keep it up
@user-iu7dy3zu9f
@user-iu7dy3zu9f 9 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@user-hn4tw8qv4q
@user-hn4tw8qv4q 11 ай бұрын
මාරම ලස්සනයි පැටවු ටික.කොච්චර බැලුවත් මදි.උගන්වපු ගුරුවරුන්ට ඇස්වහක් නම් වදින්නෙපා.බුදුසරණයි
@OshadiPathirana-sj9gp
@OshadiPathirana-sj9gp 11 ай бұрын
Harima lassana dance ekak, pataw tikatai, teacher latath thunuruwange saranai
@sureshwarnapura5833
@sureshwarnapura5833 11 ай бұрын
❤❤❤කෝ බලන්න මේක 3පාරට වඩා බලපු කට්ටිය ❤❤❤
@dammikadamayanthi4651
@dammikadamayanthi4651 11 ай бұрын
එක දවසට 3 පාරකට වඩා මම අහනවා
@imashiwathsala3411
@imashiwathsala3411 11 ай бұрын
Mama
@wtjayathissa9813
@wtjayathissa9813 11 ай бұрын
මමත්.
@ruwankumara9464
@ruwankumara9464 11 ай бұрын
මම බැලුව
@isuridulanjali7062
@isuridulanjali7062 11 ай бұрын
Ganak mataka na meka dakkama balanawamai hadawata patule sinduea tanpat wela
@samanthakumara7574
@samanthakumara7574 11 ай бұрын
Harima lassana natumakdeviyo vage😮
@MaduShan-iy8vn
@MaduShan-iy8vn 11 ай бұрын
ලස්සනම ලස්සනයි බුදු සරණයි සියලුම දරුවන්ට..ගුරු මව්වරුන්ටත්❤❤❤❤❤
@madarahansani5457
@madarahansani5457 9 ай бұрын
Man dakapu lassana netumak❤ supiryi😊😊😊
@thusharidammika3739
@thusharidammika3739 11 ай бұрын
කොච්චර ඇහුව ද මතක නැ.. තාමත් අහනවා ❤❤❤ හරිම ලස්සනයි 🎶
@nayanimangalika8036
@nayanimangalika8036 11 ай бұрын
Godak sarayak baluwa.athi hithenne na poddo harima hurathal❤❤❤❤❤❤❤
@harshanimadu3742
@harshanimadu3742 11 ай бұрын
අනේ හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණශීලි ගුරුවරුන්, දරුවන් රටට ලොකු සම්පතක්. බුදුසරණයි හැමෝටම
@dilshanv7594
@dilshanv7594 11 ай бұрын
ලංකාවට නෙමෙයි හැබැයි 😅😅😅😅
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 11 ай бұрын
​@@dilshanv7594ඒක තමයි අපේ රටට කෙසේ වෙතත් ඒ රටට කොහොමත් සම්පත් තමා
@user-fj7jq6yd6t
@user-fj7jq6yd6t 11 ай бұрын
WOW ! Very beautiful . I Like so much 😍😍😍😍😍😍😍😍 හැමෝටම බුදු සරණයි ! ❤❤🎉🎉❤❤🎉🎉
@samanthikadilhani5524
@samanthikadilhani5524 11 ай бұрын
අනේ ඇස් දෙකට කදූලු එනවා මේ නැටුම දකිද්දී.බුදු සරනයි මේ හැමෝටම .
@dilkishamila6686
@dilkishamila6686 11 ай бұрын
harima lassanai hamathissema balanna hithenawa me hamotama Dewipihitai 🙏😘😘😘😘😘 ❤️❤️❤️❤️❤️
@teklalewanmini8913
@teklalewanmini8913 11 ай бұрын
ඇස්වලට කදුලු ආවා ඒ තරම් මේ කට හඩ ලස්සනයි wena rataka lamai unath harima dakshai
@user-bl6pn1kd1t
@user-bl6pn1kd1t 11 ай бұрын
හරිම ලස්සනයි❤
@user-vj2lk1hb4x
@user-vj2lk1hb4x 11 ай бұрын
කොච්චර bealuwath මදි appa .song ekath මාරම ලස්සනයි .🐰🥕🐇🙇🧑‍🌾
@manojbaddewithana7986
@manojbaddewithana7986 10 ай бұрын
Niyamayi kavadavath amathaka vanna na😮😊
@thevloglovers2454
@thevloglovers2454 11 ай бұрын
මේ ගීතය අහන්න කීප වතාවක්ම මං මේ වීඩියෝ එක බැලුව ලස්සන නිර්මාණයක් දක්ෂ දරුවෝ, නිර්මාණශීලි ගුරුවරු හැම දෙනාටම සුභ පතනවා❤❤
@sachinikafrenando9158
@sachinikafrenando9158 11 ай бұрын
Aneeeee mn me dance ekata marama asaiii ❤❤❤❤ super🎉❤❤
@ruwankumara136
@ruwankumara136 11 ай бұрын
ලස්සන හොදම නිර්මාණයක් දරුවාන්ට හොදට උගන්නලා තියෙනවා❤❤❤❤❤❤❤❤❤❤
@dinushachamilakumara3525
@dinushachamilakumara3525 11 ай бұрын
හරිම සුන්දරයි හොද නිර්මානයක් සහ හොද ගීත ගැලපුමක් ලස්සනයි ❤❤❤
@malikaa7749
@malikaa7749 11 ай бұрын
දහස් ගණනක් ඇහුව ඇති වන්නේ නැත හරිම අපූරුයි ඒ මනරම් ගරුත්වය බුදු සරණයි හැමෝටම ද
@chamindagurusinghe7006
@chamindagurusinghe7006 10 ай бұрын
Mama me dance ekata asai❤🎉😮😊
@user-bh4yu4nj5u
@user-bh4yu4nj5u 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉 අති ව්ශිෂ්ටයි
@kapilabandara8991
@kapilabandara8991 11 ай бұрын
හරිම ලස්සනයි මන් දැකපු ලස්සන ම නැටුම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤❤
@Skwsamanthi
@Skwsamanthi 11 ай бұрын
මේ සිංදුව ගායනා කරන ඒ පැටියගෙ තීන්නෙ කොච්චර ලස්සන හඩ,පාලනයක්ද හරිම,ලස්සනයි නැටුම්ත් ..සිංදුවත්...අර ස්ටාර් මේ ස්ටාර් වලින්..පුරුදු කරන්නෙ වැඩිහිටියන්ගෙ ප්‍රේම ගීත නේ..ඒත් මේ වගේ වටිනා ලස්සන අර්තාන්විත ගීත පුංචි පැටියන්ගෙ හිත් සතුටින් තියනව...🌹🌹💞💞💞
@nilanthikumari562
@nilanthikumari562 11 ай бұрын
Ana balanna balanna asai budusaranai hamotama ❤️❤️❤️❤️
@prasadiniadhikari406
@prasadiniadhikari406 11 ай бұрын
හරිම ලස්සන නැටුමක්.teachersla ගොඩක් මහන්සි වෙලා ලස්සන නිර්මාණයක් හදලා...❤👌
@malshahansani4153
@malshahansani4153 11 ай бұрын
,🥰🥰🥰🥰🥰
@Ranax_boy
@Ranax_boy 11 ай бұрын
Sri lanka nemei
@pethmirandana6157
@pethmirandana6157 11 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති 🌺 ගොඩක් ලස්සන නැටුමක්🌺
@sudathsanjeewa3547
@sudathsanjeewa3547 11 ай бұрын
ගොඩාක් ලස්සනයි මම ගොඩාක් ආසයි මම හැමදාම බලනවා.ඔයාලා හැමෝටම බුදු සරණයි තවත් ලස්සන එකක් අපිට බලන්න දාන්න
@indikawijesooriya8113
@indikawijesooriya8113 11 ай бұрын
පැටව් ටිකනම් හරිම ලස්සනයි...බුදුසරණයි....❤❤❤❤
@renukakooray2208
@renukakooray2208 11 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කාලයකින් අපි බලපු ලස්සන නිර්මාණය ඔයාලා සැමට තුනුරුවන් සරණයි 🎉🎉🎉❤
@shriyaniw1905
@shriyaniw1905 11 ай бұрын
Harima.Asai.Balanna.Balanna Daruwanta.Dalada.Samidu Pihitai.Thara.Pataw.Wagema Lassani.Purudu.Karapu.Guruthumitath Budusarani.Ape.Anagathe.Mall Kakulu
@madugamage-ql1qc
@madugamage-ql1qc 11 ай бұрын
හරිම ලස්සනයි.පුංචි රොබෝලා ටිකක් වගේ.බලන්න බලන්න ආසයි.බුදුසරණයි.
@nawsadnasad-hy7dl
@nawsadnasad-hy7dl 11 ай бұрын
Raththaram petav tika. Ane harima cute.🥰🥰🥰
@sriyanidisanayaka6063
@sriyanidisanayaka6063 11 ай бұрын
හරි ම ලස්සනයි .පුරුදු පුහුණු කල ගුරුවරුන් හට බොහොම ස්තුති යි.!!!
@chathurikapriyadarshani7533
@chathurikapriyadarshani7533 11 ай бұрын
Ane harima lassanai puthe.kochchara baluwath epa wenne na.oyala hamotama budu saranai....❤❤❤❤
@sachinimadhubhashini1060
@sachinimadhubhashini1060 11 ай бұрын
මොන රටක නැටුමක් උනත් දක්ශ ගුරුවරයෙක් සහ දරුවන් පිරිසක් ගීතය ගායන කරන අපේ රටේ දුවත් හරිම දක්ශයි
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 9 ай бұрын
ලංකාවේ ළමයි නෙමෙයි ද
@purnimadayarathne9800
@purnimadayarathne9800 11 ай бұрын
මොනතරම් බැලුවත් ඇති වෙන්නේ නෑ..ඒ.. තරමටම ලස්සනයි ❤❤❤❤
@jayaala4237
@jayaala4237 11 ай бұрын
මේ පිටරට video එකකට සිංහල සිංදුවක් දාල . ඒත් සිංදුව හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි
@h.llahirudesilva7750
@h.llahirudesilva7750 11 ай бұрын
link denna puluwanda
@user-cr6yu2gy8y
@user-cr6yu2gy8y 11 ай бұрын
Shaaa.... ලස්සනයි අනේ....❤️❤️❤️❤️❤️මරු 👌👌👌
@nisankawijesinghe2617
@nisankawijesinghe2617 11 ай бұрын
හරිම ලස්සනයි කිසිම ඇස්වහක් නැ එකෙන්ම දරුවනේ සම්මානයක් දේන්නම ඕනේ ගුරුවරුන්ට සහ දරුවන්ට, මේ නිර්මාණශීලි ඉදිරිපත් කිරීමට දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවය! ලස්සනයි සියලුම දෙනාටත් තෙරුවන් සරනයි !!!!!
@ruwanmax294
@ruwanmax294 11 ай бұрын
Hari lassanai gurumatmiyani mama dahapara kata wediya beuwa nirmanasili hekiyak daruwatawat gyruwarutta as waha k katahak wadinna apa
@kosalakosala5247
@kosalakosala5247 11 ай бұрын
🥰🥰
@srimathivijayalath8543
@srimathivijayalath8543 11 ай бұрын
අනේ මෙ පැටව් ට්ක මම දහස් වාරයක් බැලුවා හිත වත් අයට ශෙයාකරා ආදරේ ❤❤❤❤❤
@kamanidesilva1916
@kamanidesilva1916 11 ай бұрын
මේ පිටරට වීඩියෝ එකක්ලු ❤️❤️ කොහේ වුනත් නැටුම ලස්සනයි
@palithasampath5308
@palithasampath5308 11 ай бұрын
Thena neme wada gath me podi daruwange hakiyawa ❤❤
@chandrikachandrika-ke4fw
@chandrikachandrika-ke4fw 11 ай бұрын
මම දහ පාරක් විතර දැනට බැලුවා මට තාම මදි බැලුවා ලස්සනයි
@disnashyamalee5062
@disnashyamalee5062 11 ай бұрын
හරිම ලස්සනයි ❤ආදරෙයි චුටි පැටවුන්ට ...🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මගෙ පුතු පැටිය ආයෙමත් පෙර පාසල් යවන්න හිතෙනවා ..
@user-up8fx3zj1c
@user-up8fx3zj1c 9 ай бұрын
මතක නෑ❤️❤️❤️❤️
@linikapathirana9383
@linikapathirana9383 11 ай бұрын
හරිම ලස්සනයි මේ චූටි පැටවුන්ගේ නැටුම ඔයලට බුදු සරනයි
@user-xt2yn3bx1d
@user-xt2yn3bx1d 10 ай бұрын
හරි මං ලස්සන යි.මම කීප සැරයක්ම බැලුවා.සිත සතුටට පත් වනවා ❤❤.
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 11 ай бұрын
අනේ මේ පුරුදු කරපු ගුරුවරුන්ට අපගේ ස්තුතිය මේ දරුවන්ට තෙරුවන් සරණයි
@darshathushani9028
@darshathushani9028 11 ай бұрын
Ape rate nounath harima sathutak danenawa baladdi..punchi mal kakulu tika hugak dakshai❤❤
@privinianjali1982
@privinianjali1982 11 ай бұрын
හරි අපුරු නිර්මාණයක්. ගුරුවරුන් ඉතාමත් වෙහෙසක් අරන් තියෙනවා දරුවෝ ටිකට මේ නර්තනය පුරුදු පුහුණු කරන්න. මෙච්චර කුඩා දරුවන්ගේ නම්‍යශීලීත්වට හරිම අපුරුයි.සුබ පතනවා පුංචි දූලා පුතාලා හැමෝටම ඒ ගුරුවරුන්ගේ මහන්සිය හා කැපකිරීම ඉතාමත් සාර්ථකයි.ජේසු පිහිටයි හැමෝටම.❤️🌝❤️🙏❤
@119sarath2
@119sarath2 11 ай бұрын
😓
@SadamaliWijesinghe-vo7uk
@SadamaliWijesinghe-vo7uk 11 ай бұрын
Harima lashsani baluwata apa wenne na podi patau tikata ahwahak wadinna apa❤❤❤❤❤❤❤
@user-px5ls3ux4g
@user-px5ls3ux4g 11 ай бұрын
හිතාගන්න අමාරුයි ❤❤❤❤❤
@sunethpriyantha820
@sunethpriyantha820 11 ай бұрын
අනේ ඒ ලමයින්ගෙ හැකියාව හරිම ලස්සනයි පුතේ❤❤❤❤
@dissanayakedissanayake4287
@dissanayakedissanayake4287 11 ай бұрын
Great Great Great creation
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 ай бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ. විශිෂ්ට රංගනය. විශිෂ්ට ගායනය.මේ නිර්මාණශීලි ඉදිරිපත් කිරීමට දායක වූ සියලුම දෙනාට අපගේ ගෞරවය!
@reshaniranasinghe
@reshaniranasinghe 11 ай бұрын
😂😂😂😂
@pushparaniperera6528
@pushparaniperera6528 11 ай бұрын
Lassanayi
@chathurangamaswal6490
@chathurangamaswal6490 11 ай бұрын
Aththa kochchara baluwath athi wenne na
@user-ub3lo2sf4p
@user-ub3lo2sf4p 11 ай бұрын
Harima lassanai . Guruwaruwarunge kapawima ha daruwange dakshatha ethama agayA karami budu saranai daruwane
@chamilapriyadarshani7096
@chamilapriyadarshani7096 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්.මේ පුංචි පැටවුන් ටිකටත් ගුරුවරුන්ටත් ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.ඔයාලට බුදු සරණයි......!💖💖💖💐💐💐
@ChampikaKumari-sd7dg
@ChampikaKumari-sd7dg 11 ай бұрын
Athi vishistai.chuty petaunta budu saranai.
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 11 ай бұрын
Balana balanna asai budusarani hamotoma
@nadeearachchi138
@nadeearachchi138 11 ай бұрын
ඇස් පින් කරන්න ඕන මේව දකින්න...රත්තරන් ගුරුවරුන්ට ප්‍රනාමය..මැනික් කැට ටික අති දක්ශයි...ඔතනින් එහාට දරුවා අරන් යන දෙමව්පියන් අතේ ලොකු වගකීමක් තියෙනවා ...❤❤❤❤🎉🎉🎉🎉
@prishi4041
@prishi4041 11 ай бұрын
මේ පුංචි පැටව් ටික ගෙ නැටුම ගැන නම් කොච්චර කිව්වත් මදියි, බලපු වාර ගණන මටවත් මතක නෑ තවත් බලනවා උගන්නපු ගුරුවරුන් ටත් දෙවි පිහිටයි, පුංචි පැටව් ටික වත් දෙවියන් වහන්සේ ආරක්ෂා කර ගන්න වා දෙව් පිහිටයි.
@methsitivili4868
@methsitivili4868 11 ай бұрын
දහපාරක් විතර බැලුවා.හිතට සැනසිමක් ඕන වුනාම බලනවා.හරිම හිත නිවේනවා
@methsitivili4868
@methsitivili4868 11 ай бұрын
❤❤❤❤
@methsitivili4868
@methsitivili4868 11 ай бұрын
මේ මොන්ටිසෝරිය කොහේද කියල කවුරැ්ත් කියන් නැත්තෙ ඇයි
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 11 ай бұрын
චීනය එක්කො ජපන් ලමයි ටිකක් Congratulations ❤❤ ,,edit කරල හරි බලන්න දුන්නට ස්තුති .. ඒත් මෙ comment බලන්න එ රටේ ලමයිට දෙමාපියන්ට පුලුවන් නන් .ආඩම්බර වෙයි ආස හිතෙනවා ලන්කාවෙ මිනිසුන් කොච්චර හොද ද කියල ✌️✌️😘😘🙏🙏💪💪👌👌
@anuradhaanu20
@anuradhaanu20 11 ай бұрын
Ane aswahak na hamotama theruwan saranai shoi anee athiwenne na koithram bluwath
@neelamaniperera-or4oy
@neelamaniperera-or4oy 11 ай бұрын
සිංදුව කියන දරැවත් ලස්සනට ගායනා කරනවා අහාගෙන ඉන්න ආසයා ගිතය ලියපු අයත් තනුව නිර්මානය කල අයටත් බුදුසරණයි
@indikahapuhinna4084
@indikahapuhinna4084 11 ай бұрын
මෙක බලලාම සිoදුවත් කටපාඩම් ❤❤❤❤❤
@sudeshichandramuna4816
@sudeshichandramuna4816 11 ай бұрын
මෙවන් දෙයක් දකින්න ඇස් මොන තරම් පිං කරන්න ඕනෙද.. පුහුණු ගුරුතුමියන් සැබෑම දක්ෂයින්... කිසිම වැරැද්ද ක් අඩු පාඩුවක් දැක්කෙ නෑ...❤👍🙏🌹
@nirmalaliyanage1145
@nirmalaliyanage1145 10 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rupakaluarhei9682
@rupakaluarhei9682 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි සේරම ලස්සනට නටනව ඇස් වහක් නම් වදින්න එපා මේ පුරුදු කර ගුරුවරුන්ට පින් සියළුම දෙනාට බුදුසරණයි මැණික ආදරේයි ❤️❤️❤️
@user-gj5yp3qv6v
@user-gj5yp3qv6v 11 ай бұрын
Mewage nirmana karana thaw thaw shaktiya darya lananna on a siyalu devi pihitai budu saranai
@smlpkumaraedirisinha4217
@smlpkumaraedirisinha4217 11 ай бұрын
නැටුම් වලින් දැක්ක අලංකාර ඉතාමත් වටිනා දක්ෂ නැටුමක්
@user-oo2bh1qy8p
@user-oo2bh1qy8p 11 ай бұрын
හරි ම ලස්සනයි. බුදු සරණ යි චූටි ලමයි හරිම දක්ෂ යි
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
හරි අපූරු වළං වළං | POT SELLER IN THE JUNGLE
10:56
Siyasa Animations
Рет қаралды 15 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 90 МЛН