Pitakaware (පිටකවරේ) | Anjalee Herath | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana

  Рет қаралды 4,695,323

Dream Star

Dream Star

Күн бұрын

Pitakaware (පිටකවරේ) | Anjalee Herath | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale

Пікірлер: 1 900
@mithumunasinghe955
@mithumunasinghe955 10 ай бұрын
Seat එකෙනුත් නැගිටලා ඉතාමත් ආධුනික ගායිකාවකට salute කරන්න තරම් හදවතක් හිමි නිහතමානී චරිතයක් ඔයා සංජීව් අයියේ ❤ Respect to you ❤️
@Ztvp22
@Ztvp22 10 ай бұрын
ඒ තොපි වගේ වේසා බඩු ටික ෆෝම් කරගන්න.. පිච් එක ලෙෆ්ට් නේ මේ නපුංසක බඩුව සිංදුව කියද්දි.. 😅😅
@sajanimadhushani3269
@sajanimadhushani3269 10 ай бұрын
@@Ztvp22 Ai oya minissunta apahasa karanne oya monawa kiuwath den eya dinala iwarai
@Lazy570
@Lazy570 10 ай бұрын
@thzuko2593 Thoge amma ganada kiyanne🤣🤣
@Ztvp22
@Ztvp22 10 ай бұрын
@@sajanimadhushani3269 දින්නත් පැරදුන්ත් බඩුව බඩුව ම තමා.. 😅
@Ztvp22
@Ztvp22 10 ай бұрын
@@Lazy570 අංජලී ගැන..
@renukaweeramundage5689
@renukaweeramundage5689 10 ай бұрын
අනේහ්හ් මේ ගිතය තව ටිකක් දිගට තිබුනා නම් හොදයි කියලා හිතුනෙ මට විතරද?❤ කි පාරක් බැලුවද? පුදුම ලස්සනක් ආදරෙයි අන්ජලි 🤩🥰❤️❤️❤️💐 පිස්සුවක් 💐
@kks3217
@kks3217 10 ай бұрын
මුල් ගායකයාට,අන්ජලීට,ගීවැල් පද රචනා කරපු ස්වාමීන් වහන්සේටත් අපගේ ප්‍රනාමය.මෑත ඉතිහාසයේ ලස්සන ම ගීතය.
@MahindaKumara-xu3bi
@MahindaKumara-xu3bi 10 ай бұрын
Aniwa
@sepalikajayawardhana867
@sepalikajayawardhana867 9 ай бұрын
❤❤❤
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 10 ай бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් මුලු ලොකෙටම කතා කරපු සින්දුවක් ❤❤❤
@heshan2222
@heshan2222 10 ай бұрын
එහෙව් සින්දුව මේ පිස්සු හොන්තුව කනවා😂
@sandupamaliyanage9951
@sandupamaliyanage9951 5 ай бұрын
@@heshan2222 මොකෝ බට් හර්ට් වෙලා? 😄
@hirushidias4656
@hirushidias4656 10 ай бұрын
සංජීව් ගෙ නිහතමානිකමයි එයාගෙ wife ගේ නිහතමානි ආඩම්බරයයි පෙනුනෙ මට විතරද 🥺♥️...congress anjli 🎉❤
@AnneSwetha-eo1fv
@AnneSwetha-eo1fv 9 ай бұрын
😢😢😢😢🎉
@margosatoday
@margosatoday 9 ай бұрын
❤❤❤naha
@nirozak789
@nirozak789 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathumibaba
@chathumibaba 7 ай бұрын
Ldf​@@margosatoday
@SulochanaMaheepala
@SulochanaMaheepala 7 ай бұрын
No No No😢😅
@kamaldesilva9379
@kamaldesilva9379 10 ай бұрын
මෑත යුගයේ බිහිවූ ඉතාමත්ම ලස්සන නිර්මාණයක්. එයට දායක වූ සියළුම දෙනාට මගේ ප්‍රණාමය. අන්ජලී ගේ ගායනයත් ඉතාමත්ම ඉහලයි. ඇය මෙතරම් ලස්සන ගීතයකට සදරණය ඉෂ්ට කර ඇත. මුල් ගායක sanjeew lonliyas ට ඉතා හොඳ අනාගතයක් ඇත. මම ඔහුට ඉත සිතින් සුබ පතමි.
@maheshmmw
@maheshmmw Ай бұрын
Hjvhkggjkvb😊😊😊😊😊😊😊😊😊😊❤yc9wddxuuccv950jj. Hdcfg
@shyamaananda587
@shyamaananda587 10 ай бұрын
සංජීව්ගේ නිහතමානීකම අගය කරමු ❤️👍
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 6 ай бұрын
❤❤❤❤❤❤
@Ishen_Ameesa
@Ishen_Ameesa 5 ай бұрын
❤❤❤❤❤❤😊😊😊😊😊​@@dehiwslagemiyurin9804
@samanwanninayaka6394
@samanwanninayaka6394 4 ай бұрын
අක්කේ ඒක මරු ඔහොම්මම කරගෙන යමු❤❤❤❤❤❤😊😊🎉
@mfernando9567
@mfernando9567 4 ай бұрын
Annivarayenmer hoder manuseyek ❤❤❤❤
@thasinidahamsa4472
@thasinidahamsa4472 10 ай бұрын
මුල් ගායකයාගේ නිහතමානීකම ට ගරු කරනවා. අන්ජලීට සුබ පැතුම්
@LakmaliPriyadarshani-qz2jb
@LakmaliPriyadarshani-qz2jb 10 ай бұрын
ගීතයේ මුල් අයිතිකාරයා හරිම ආඩම්බරෙන් බලන් ඉන්නවා.එහෙම කරන්න පුළුවන් හොඳ හිත් තියෙන මිනිස්සුන්ට විතරයි 🎉🎉 ජයවේවා අක්කා❤
@deefafernando6320
@deefafernando6320 10 ай бұрын
සංජිව් ඔබෙ නිහතමානි කමට ගරැ කරනවා සාහොදරයා. ඔබෙ ගිතයක් ලස්සනට ගායනා කරනවා ආදුනිකයෙක්. ඔබ නිහතමානි සතුටක් වින්දා සතුටුයි දෙවි පිහිටයි ඔබටත් අංජලි ඔබටත්🙏🙏🙏
@lahirupriyankara-ye2wl
@lahirupriyankara-ye2wl 10 ай бұрын
සංජිව් අයියට තරම් සතුටක් වෙන කාටවත් නැතුව ඇති. වෙන්න ඕන විදියට වැඩේ උනා .එච්චරයි. සුභපැතුම් නගේ ❤
@igcas
@igcas 10 ай бұрын
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 10 ай бұрын
❤❤❤
@nuwandissanayake5707
@nuwandissanayake5707 10 ай бұрын
Sanjeewa ayyage gayane honda unata rasa windeeme aulak nan penawa...
@Game-Changer7
@Game-Changer7 9 ай бұрын
Ane mge channel eka subscribe krnko. ❤️‍🩹🙏🏼
@ireshmadushanka1619
@ireshmadushanka1619 9 ай бұрын
අංජලී හේරත් 🙏
@amalkagunawardene8538
@amalkagunawardene8538 10 ай бұрын
හරිම සතුටක් මේ ප්‍රේක්ෂක ආදරය ... නැරබුම් වාර මිලියනය පසු කල වගයී.....❤️❤️
@gayaniranaweera5841
@gayaniranaweera5841 10 ай бұрын
Math balan hitiye 1M pahukaranakam 😍
@ChamindaWijethunga-hy9bv
@ChamindaWijethunga-hy9bv 10 ай бұрын
මේ සිංදුවේ මුල් ගායකයා තරම් නිිිහත මානි චරිතයක් මගේ ජිවිතයට දැක නැත මොහුගෙ මෙතන හැසිම දැක්කම මගේ නෙතට ගදුලක් නැගුනා
@nilnethu6637
@nilnethu6637 10 ай бұрын
ඒක තමයි බලන්න නඩු දාන උන් ඉන්න රටේ 😂 හිනා වෙවී බලන් ඉන්න විදිය දෙන්නා Respect ❤️
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 ай бұрын
🙏🙏❤️❤
@KumaraSuresh-p2o
@KumaraSuresh-p2o 10 ай бұрын
Aththatama ow
@KumaraSuresh-p2o
@KumaraSuresh-p2o 10 ай бұрын
Sinduwe aithikaruta thank karannawath epa ithin. Un mahancin hadapu niramana. Thamage wage kiyanne
@SpokenEnglishSinhala
@SpokenEnglishSinhala 10 ай бұрын
Respect ❤
@PavithraPranawithana
@PavithraPranawithana 9 ай бұрын
අංජලීගේ කටහඩ තරම් ලස්සන කටහඩක් මේ රටේ නැහැ . සුබ පැතුම් අංජලී .❤
@nilnethu6637
@nilnethu6637 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😂 ගායකයත් සතුටුයි අපිටත් සතුටුයි ඔයත් සතුටින් ඒ තරම් ලස්සනයි ❤️ කටහඬ ❤️
@tissawijesooriya3322
@tissawijesooriya3322 10 ай бұрын
Kanawa...apoooo.....renawa...nodoomakin..mokada meekiwa theeruwe.
@dinukasirimanna
@dinukasirimanna 10 ай бұрын
🤣
@dinukasirimanna
@dinukasirimanna 10 ай бұрын
@@tissawijesooriya3322 air force ekane bn eekai😅
@heshan2222
@heshan2222 10 ай бұрын
ඔහේ කියාගෙන කියාගෙන යනවා තොපිට කන් ඇහෙන්නෙ නැද්ද නෙදකින් මී හරක්
@p.mnelumnelum2267
@p.mnelumnelum2267 10 ай бұрын
oya nam marai nangi oyata api sms kare oya dinannam kiyala parthana kara kara api eda pon thunema salli iwara wenakamma oyata sms kara ape daruwa kiyanawa amme thawa sms ekka danna kiyala mama kiuwa puthe salli iwarai kiyala api oyata etharam adarei hode oya meka dakkanam mata sms ekak hari ewnna nangi mama balagena innaw ♥♥♥👍
@Nish___boy
@Nish___boy 10 ай бұрын
ලංකාවෙ මිනිස්සු කැමති නෑනි මනුස්සයෙක් ඉස්සරහට එනවට මොකක් හරි කතාවක් හදනව ඒක සාමාන්‍ය දෙයක් ලංකාවෙ😥💔 අංජලි අක්කි ඔයානම් පට්ට ❤️🖤 කටහඩනම් මරු🖤
@nimashadilmini2678
@nimashadilmini2678 10 ай бұрын
Band එක වෙනමම රසක් දෙනව සිංදුවට ♥️
@taniyagunarathna2714
@taniyagunarathna2714 10 ай бұрын
Forces style
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@nimnaada
@nimnaada 10 ай бұрын
මන් මේ සිංදුව ලස්සනටම ඇහුවේ අංජලීගේ කටහඩින්..පිච් අරවා මේවා ගැන දන්නේ නෑ..මන් සිංදුව ලස්සනටම ඇහුවේ ඔයාගෙන්❤
@ManjulaDaraniyagala
@ManjulaDaraniyagala 5 ай бұрын
Me too❤
@ChamindaWijethunga-hy9bv
@ChamindaWijethunga-hy9bv 10 ай бұрын
පිටකවරේ කියන්නේම චරිතයක් මේහම නිහතමානි වෙන්නේ කොහමද බුදුසරණයි මහත්තොයෝ මම හොයන්නේම මෙවෙනි චරිත මමත් එහමයි මම ඔබතරම් ඉහලට ගොස් නැත ඔබතුමාලා රටට සම්පතක් අද වෙනිකාලෙකට ඔබ වෙනි පුතෙක් බිහිකරපු දෙමාපියන් කොතෙක් පින්කර අැද්ද බුදුසරනයි ජයම වේවා
@sggfgg-u1s
@sggfgg-u1s 10 ай бұрын
සිය දහස්වාරයක් බැලුවත් ඇහුවත් මදි.මාරම ලස්සනෛ. බුදු සරණයි නංගි
@dusha7589
@dusha7589 10 ай бұрын
මේ ගීතයේ මුල් ගයක සංජීව් මහත්මයත් ඉතාම නිහතමානි හොද කෙනෙක් වගේ. කුහක මිනිස්සු නඩු දාද්දි සතුටු වෙන හිත හොද මිනිස්සුත් ඉන්නවා.
@Ninoo-w4p
@Ninoo-w4p 10 ай бұрын
අංජලී final එකේ කිව්වට වඩා ලස්සනට මේක group song එකේදි කිව්වා.එයාගෙ fan base එක හැදුනෙ final එකෙන් නෙමෙයි.එයා sing කරපු කලින් songs වලින්. ඒවා හරියටම මිනිස්සුන්ගෙ හදවතටම දැනුණා.දැන් බනින ගොඩක් අය එයාගෙ කලින් songs අහලා නෑ.ඒ ටික අහල බලන්න.එයා තරගෙ දිනින්න පාර හැදුවෙ ඒ සිංදු. Good luck Anjali❤ You deserve the trophy 🎉
@CeylonicFashion
@CeylonicFashion 10 ай бұрын
පිරිසිදු ලස්සන හිත් ❤සජීව් වෙනස්ම ආරක සුපිරිතරුව ❤ ඔහුගේම ආත්මීය සහකාරිය ❤ ඒ දෙන්නම අමන්දානන්දයට පත්කල ගුවන් තරුව අමුතුම පනිවිඩයක් ලෝකෙටම දෙනව මේ තමයි අපේ කම 🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💕❤️🙁💞💕
@hemalithennakoon6849
@hemalithennakoon6849 10 ай бұрын
හැමදේකම වැරැද්දක් දකින කාලෙ, හැමදේටම නෝක්කාඩු කියන කාලෙක, පිරිසිදු ලස්සන හිත් 3 ක් ගැන Comments කරපු ඔයාට මන් ගානෙ🥰🥰🥰🥰🥰🥰 ඒක තමයි නියම අපේ කම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕
@userkpekpe
@userkpekpe 10 ай бұрын
Congratulations Anjali. Love u soo much manika 😘😘
@samanthigajasinghe4384
@samanthigajasinghe4384 10 ай бұрын
❤ ගීතයේ හිමිකරු ගේ නිහතමානී කමට ❤එම මැතිණියට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤ අංජලී සුබ පැතුම්
@SampathHerath-i4t
@SampathHerath-i4t 8 ай бұрын
๬😂
@YaminduYamindu-vn1nk
@YaminduYamindu-vn1nk 10 ай бұрын
ඒ voice එක නම් 👍👍❤️❤️❤️ නියමයි අංජු මේ සිංදුව 50 වතාවක් විතර අහන්න ඇතී...❤️❤️❤️❤️❤️
@renukaweeramundage5689
@renukaweeramundage5689 10 ай бұрын
මමත් එහෙමයි ❤❤❤❤❤❤
@nisanisa6862
@nisanisa6862 10 ай бұрын
Wow අන්ජු wow අන්ජු .මුල් ගායකයානී හදවතින්ම ගරු කරනවා ඩබල් සැලුට් ඔබ තුමාට ❤️💪💪🙏🙏
@vihariadhikari3114
@vihariadhikari3114 10 ай бұрын
ගායකයෙක්ට ලැබෙන්න තියෙන ලොකුම ගෞරවය තමයි තමන් ලියපු සින්දුව අනිත් අය පිස්සුවෙන් වගේ අහන එක කියන එක.. ඒ තරම් සතුටක් ලොවෙත් නැති තරම්.. ඒ ගායකයා නිහඩව අහගෙන ඉන්නවා හරියට මුලු ලොකෙම ඔහුට ලැබුනා වගේ.. 🥺💖..
@savi2532
@savi2532 10 ай бұрын
ගීතයේ මුල් ගායකයාණෙනි ඔබගේ නිහතමානීකම මුලු ලොවම දැක්ක. බුදුසරණයි! ජයෙන් ජයම නිහතමානී ගායකයාණෙනි. ඔබතුමා අපේ රටට මහගු සම්පතක්.
@kanchanadilrukshi3450
@kanchanadilrukshi3450 10 ай бұрын
හරිම ලස්සනයි නංගියෝ...දැන් කී සැරයක් ඇහුවද තවමත් අහනවා ... ඔයාගෙ කටහඩ හැඩරුව මේ ඔක්කොටම අපි ආදරෙයි ❤️ මම විතරක් නෙවේ මගේ පොඩි පුතත් දුවත්...ජීවිතේ තවත් ලස්සන ලස්සන තැන් බොහොමයක් පසු කරන්නට ඔයාට වාසනාව ලැබේවා නංගි❤ හදවතින්ම කෙරෙන ප්‍රාර්ථනාවක් ❤ආදරෙයි අපි ඔයාට ගොඩා....ක්
@dinushachaminda3992
@dinushachaminda3992 10 ай бұрын
තමන්ගෙම song එකක් තමන් ඉස්සරහම කියනකොට ඒ තියෙන සතුට කියල නිම කරන්න බැරුව ඇති නේද❤😊❤
@dusha7589
@dusha7589 10 ай бұрын
අනිත් එක මේ වගේ දැවැන්ත show එකක finals වල. එතුමාත් ඉතාම නිහතමානි හොද කෙනෙක් වගේ. කුහක මිනිස්සු නඩු දාද්දි සතුටු වෙන හිත හොද මිනිස්සුත් ඉන්නවා.
@ishamadu9992
@ishamadu9992 10 ай бұрын
අනිත් අයට ගරු කරන කෙනාට හැමෝගෙම ගරුත්වය ලැබෙනව.ඔයා දෙපාරක්ම පපුවට අත තියල නැමිල ආචාර කරනව.අන්තිමට ගීතයේ හිමිකෙනාගෙන් හොඳම ගරුත්වය ලැබෙනව.ඒ husband & wife දෙන්නම නිහතමානී මිනිස්සු.ඔයත් ඒ වගේ වෙන්න.සුභ පැතුම් 💐💐💐
@jaanmobilemart2534
@jaanmobilemart2534 10 ай бұрын
Song 1කේ අයිතිකාරයා නැගිටින තරමට ඒ song එක එයා ගායනා කරනවා කියන්නේ ඒක නම්බර් 1ක්..වෙනම ම කලාවක්😘
@igcas
@igcas 10 ай бұрын
🥰😍👍
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 10 ай бұрын
❤❤❤❤
@asankasujith5346
@asankasujith5346 10 ай бұрын
ආශාවරී බෑන්ඩ් එක මේ beat එකේ කියනකොට සින්දුව විනාශ කළා කියල දොස් කියපු අය මේකට හොදයි කියනවා කියන්නේ confused
@HaleemDeen-w7y
@HaleemDeen-w7y 10 ай бұрын
@@asankasujith5346😂😂😂😂
@HaleemDeen-w7y
@HaleemDeen-w7y 10 ай бұрын
Derene wada karana un da bn Meke comments danne😂😂😂
@k.sharikanimsarani
@k.sharikanimsarani 10 ай бұрын
අක්කි ඔයා නම් නිහතමානී ගායිකාවක් මම ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
@poojaapsarani1154
@poojaapsarani1154 10 ай бұрын
නිහතමානී ගායකයෙක් කාලෙකට පස්සේ දැක්කේ.සිංදුව ඉවර උනාම නැගිටලා සැලියුට් කරපු එකෙන්ම ඒක දැක්කා.ආදරෙයි සන්ජීව අයියේ.❤අංජලී උපරිම සාදාරණයක් ගායනයට කලා.ආදරෙයි අංජලී ඔයාටත්..❤
@chathuperera7617
@chathuperera7617 10 ай бұрын
ඒක මරු ❤🔥අංජලී අක්කත් මරු❤🔥 band එක දෙන support එකත් මරු❤🔥
@amalkagunawardene8538
@amalkagunawardene8538 10 ай бұрын
අන්ජලී... මේ තමයි ඔයාට වැඩියෙන්ම වාසනාව ගෙනා සින්දුව .... සන්ජීව් , ආදරනීය හදවතක් ඇති ඔබතුමන්ටත් බොහෝම පින් ඔබගේ standing ovation එක වෙනුවෙන් .. 🙏❤
@sunimalpremathilaka6902
@sunimalpremathilaka6902 9 ай бұрын
Sanuki 😂❤😢🎉
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 10 ай бұрын
වශී උන ගීතයත් එක්කම වශී උන ගායන ශිල්පිනිය අංජු මැනික ...නිහතමානී සොඳුරු ගායන ශිල්පියකුගේ විශිෂ්ඨ ගීතයක් ඇයගේ හඬින් තවත් වටිනාකමක් එකතු කරා ආදරෙයි මැනික ❤❤
@ShanikaMadushani-cb8re
@ShanikaMadushani-cb8re 10 ай бұрын
අහිංසක ලස්සන හිනාවක් හුරතල් ඔයා නම් අන්ජලියෝ 🥰🥰🥰🥰❤හදවතේ එකම ගායිකාව ඔයා පණ 🥰🥰😉
@upalichandrasena8760
@upalichandrasena8760 10 ай бұрын
😂😂😂
@ShanikaMadushani-cb8re
@ShanikaMadushani-cb8re 10 ай бұрын
@@upalichandrasena8760 🤨
@lakshandissanayake8538
@lakshandissanayake8538 10 ай бұрын
බොරුවට නටන්න එපා, මෙයාට වඩා හොඳට කියන අය හිටියා මෙයා අව්ට් කියන්නෙ
@upalichandrasena8760
@upalichandrasena8760 10 ай бұрын
@@lakshandissanayake8538 yes.👍👍👍
@ShanikaMadushani-cb8re
@ShanikaMadushani-cb8re 10 ай бұрын
@@lakshandissanayake8538 e oyatne me mata 🙂
@PavithraPranawithana
@PavithraPranawithana 9 ай бұрын
මම අහපු හොඳම ගායනය අංජලී .සුපිරි
@slvedio10M
@slvedio10M 10 ай бұрын
ගායකයත් මේ තරම් සතුටු වුන ගීතයක්..අංජලී❤❤❤❤
@igcas
@igcas 10 ай бұрын
@SomalathaSomalatha-ui5uv
@SomalathaSomalatha-ui5uv 10 ай бұрын
Supiri puthea💋❤️🏆🌻🌻🌻🌻🌻🌻🌻🌻
@iromisujeewa6376
@iromisujeewa6376 9 ай бұрын
හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙනනෙ නෑ .. අංජු අක්කා..... ආදරෙයි හැමදාම❤❤❤
@Mashii473
@Mashii473 10 ай бұрын
එයා සිහින 👑 දිනන්න කලින් අපේ හදවත් දිනාගෙන හිටියේ ඉතින් මේ නිහතමානීකම තියාගන්න හැමදාමත් ඒ නිහතමානී කමට මිනිස්සු හරි ආදරෙයි ❤❤❤❤
@Harsha_silwa
@Harsha_silwa 10 ай бұрын
❤😊 අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ.....
@nilupul190
@nilupul190 10 ай бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ මැණිකේ . මට මතක් වෙන්නෙම මං ආසම එදා ගෲප් සොන්ග් එක. කොල්ලෝ දෙන්නා මැදින් අපේ චන්ඩි කෙලි පැට්ටී තමන්ගේ කොටස ලස්සනට කිව්ව හැටි. ඒ කොටසට මාරම ආසයි. අද මාරම සතුටින් ඉන්නේ . මේ කලා අහසේ නොනොමිව සදාකාලිකවම දිදුළන සුපුන් සඳක් වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි හැමදාමත් . සිංදුවේ අයිති කාරයත් නැගිටලා ආචාර කරනවා කියන්නේ කොච්චර දෙයක්ද.😊 ❤❤❤❤
@JiGayani
@JiGayani 10 ай бұрын
Anju oya Thamai Dream star ape...Adarei Manika...💗💗
@beautystudio495
@beautystudio495 10 ай бұрын
ගායකයත් මේ තරම් සතුටු වෙන ගීතයක් දැක්කමයි..❤❤❤
@nelunikadevindi685
@nelunikadevindi685 10 ай бұрын
මුල් අයිතිකරු නැගිටලා ක්ලැප් කරලා සැලුට් එකක් දැම්මා කියන්නෙම එයා ඒ සින්දුවට සාධාරණයක් කරලා කියන එකනෙ❤️
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 9 ай бұрын
සින්දුවට වඩා ආසාවෙන් බලන්නෙ වීඩියෝ එක..😍 නිහතමානී ගායකයෙක් 🖤
@user-mu2uz5bt6u
@user-mu2uz5bt6u 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤😩 ඒ music 1th පට්ට ලස්සනයි සංජීව්ගෙ wife ගෙ සතුට....🥺🥺💕💕
@PavithraPranawithana
@PavithraPranawithana 9 ай бұрын
මම අහපු හොඳම ගායනය අංජලී .සුපිරි .🎉
@RashiSJ
@RashiSJ 10 ай бұрын
හදවතේ ගායිකාව❤ හැමදාමත් ආදරෙයි..සුභ අනාගතයක් ඔයාට😘
@dushan5871
@dushan5871 7 ай бұрын
එදා MG ට "හිස් ටින් එකක් වාගේ" සිංදුව වාසනාව ගෙනාවා වගේ මෙදා අංජලීට අමු සිංදුව වාසනාව ගෙනාවා
@xshii001
@xshii001 10 ай бұрын
නිහතමානී ගායකයෙක්. Respect Sanjeev ❤
@lehaninawodya2457
@lehaninawodya2457 8 ай бұрын
මැනික් ආදරෙයි ගොඩාරියක් ආදරෙයි සිංදුව අහන්න හරිම ලස්සනයි සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤❤❤❤❤❤❤
@KumaraSisira-y7s
@KumaraSisira-y7s 10 ай бұрын
❤❤❤❤මුල් ගායක මහතා ගේ නිහතමානි සතුට ..අංජලි අපේ ආඩම්බර ය.අපි රජරට 🎉🎉🎉
@beautystudio495
@beautystudio495 10 ай бұрын
සිංදුව ඉවර වෙනවත් එක්කම ගායකයාගේ මූණේ තියෙන අව්‍යාජ හිනාව ❤❤❤❤❤❤
@lperera1995
@lperera1995 10 ай бұрын
සින්දුවේ අය්තිකරු සැලියුට් කරා කියන්නෙ ඉතින් තව මොනවාද ❤❤❤
@maheshamadhuwanthi
@maheshamadhuwanthi 10 ай бұрын
සිංදුවේ මුල් අයිතිකරුට මෙච්චර ආඩම්බරයක් තියෙන්න අන්ජලී සිංදුවට උපරිම සාදාරනය කරා..ජය
@ishulakmali4480
@ishulakmali4480 10 ай бұрын
නිහතමානී,ආදරනීයයි,හදවතටම වදින්න ගායනා කරා 🔥🔥වරදින්නේ නෑ කවදාවත්...ආදරෙයි කිරුලේ හිමිකාරී අංජු නංගි❤❤❤❤
@GeethaoshadeeBalsuriyge
@GeethaoshadeeBalsuriyge 10 ай бұрын
අාදරෙයි අංජු අක්කි😍😳
@heshan2222
@heshan2222 10 ай бұрын
😂😂 පිච් එක බල්ලට දාලා සින්දුව කිව්ව නිසාද හදවතටම වැදුනෙ
@ishulakmali4480
@ishulakmali4480 10 ай бұрын
@@heshan2222 ඇයි විශාරද ද ඔයා???පිච් එක නෙවෙයි බල්ලාට දාන්න ඕන තමුන්ගේ කුහක හිත😒😒ඇයි කමෙන්ට් අස්සේ මේවා දාන්නේ එච්චර සංගීත දැනුමක් තියනවා නම් දෙරණට ගිහින් ජජ් බෝඩ් එකට යනවකෝ.ඕකට තමයි කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා...පිස්සෙක්😡😏😏
@heshan2222
@heshan2222 10 ай бұрын
@@ishulakmali4480 😂 මන් විශාරද නෙමෙයි හැබැයි තමුසෙලාට වගේ එක එකාට ඕන විදියට නටවන්න බැරි මොලයක් තියෙන එකෙක්.අනික සින්දුවක් අහන්න විශාරද වෙන්න ඕනද යකෝ😂 හොඳයි නම් හොඳයි කියනවා එහෙම නැතුව ගොබ්බ මීඩියා කාරයින්ගේ මාකටින් වලට අහුවෙන්න අපි තමුසෙලා වගේ අමු හරක් නෙමෙයි .විචාර බුද්ධිය අඩුවට විකුණන තමුසෙලා වගේ මී හරක් ඉන්නකන් මීඩියා කාරයෝ ඕන ජරවක් විකුණයි. ඔරිජිනල් එක අහනවා හොඳට නිකන් වැල් බයිලා ගහන්නෙ නැතුව😂
@dope4534
@dope4534 10 ай бұрын
​@@ishulakmali4480😂 සුපිරි කතාව
@oshanthakariyawasam9691
@oshanthakariyawasam9691 10 ай бұрын
අනේ Anjali මේ සිංදු ව Grand finale එකෙන් passe කි සැරයක් බැලුව ද කියලා දන්නේ na Anjali අපි ඉන්නේ පිටරට ඔයා දිනූ වා කියලා Falan කිව්ව ම මම මාර හයියෙන් කෑගහන්න පටන් ගත්තා mage husband මට banna flat එකේ ඉන්න මිනිස්සු පොලිසියට call කරයි කියලා හරිම සතුටුයි Anjali අපිත් ඔයා දින පු එක අපිත් මෙහෙ celebrate කලා හොඳ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරලා හොඳ ලස්සන ගමනක් කියලා මම suba පතන වා GOD BLESS YOU ❤❤❤
@isurindiumesha1345
@isurindiumesha1345 10 ай бұрын
අංජලී සිහින තාරකාවිය😍😘 එයා දිනාගත්තෙ මිනිස්සුන්ගෙ හදවත් ❤🥺
@sunimalpremathilaka6902
@sunimalpremathilaka6902 9 ай бұрын
Sanuki. T. ashini
@sunimalpremathilaka6902
@sunimalpremathilaka6902 9 ай бұрын
😊😅😢😮🎉❤. 😊😅😢😮🎉❤
@vindyaperera7386
@vindyaperera7386 10 ай бұрын
ඇතටම මම දන්නෑ කීපාරක් මේ සින්දුව බැලුවද කියලා කොච්චර බැලුවත් එපා වෙන්නැ love you අන්ජලී
@rasikasamanmalee7626
@rasikasamanmalee7626 10 ай бұрын
Truly yes
@rasikarasa6457
@rasikarasa6457 10 ай бұрын
පොතට කලින් හැමදාම ත් පිටකවරය බැලුවේ ❤❤❤ , ගායනය සුපිරි , ගිතය හිමිකාර කුරුණෑගල සන්ජි ❤❤❤
@VisitSriLanka.
@VisitSriLanka. 10 ай бұрын
Mesmerising vocals of Anjalee- I think this song made your road to victory. Credit to Sanjeev & Derana. 💐❤️from Melbourne🇦🇺😮
@Benji-e5i
@Benji-e5i 10 ай бұрын
I agree🤩
@VisitSriLanka.
@VisitSriLanka. 10 ай бұрын
She sings to the heart, inborn talent 🎉🤗❤️
@LeeSanMedical
@LeeSanMedical 10 ай бұрын
Charming vocals, congratulations Anjalee🥰
@VisitSriLanka.
@VisitSriLanka. 10 ай бұрын
@@LeeSanMedical ❤ 👍
@Cs.Rider99
@Cs.Rider99 10 ай бұрын
අමුවෙන්ම කිව්වොත් ❤අන්ජලී❤ ගොඩ දාපු සිංදුව තමයි .." පිටකවරේ "❤️‍🔥
@yashirajapaksha6753
@yashirajapaksha6753 10 ай бұрын
Attha 👌
@FutureBillionaire-bh2pt
@FutureBillionaire-bh2pt 10 ай бұрын
Pitch එක left😂😂😂👌🙏
@PraZanext
@PraZanext 10 ай бұрын
Yas ❤
@heshan2222
@heshan2222 10 ай бұрын
සින්දුව නෙමෙයි බන් ගොඩදාපු එක මේ රටේ ඉන්න ගොබ්බ මී හරක් ටික
@tharutv7103
@tharutv7103 10 ай бұрын
ඇත්ත..
@arunawithanage7264
@arunawithanage7264 10 ай бұрын
ඔයා වෙනම brand එකක් අන්ජලී අපෙන් සුබ පැතුම්!!
@Christina-ps7lt
@Christina-ps7lt 10 ай бұрын
ආදරණීය අංජලී.. මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගායනය වගේම ඔයාගේ අංග චලනය. ඒක හරිම අව්‍යාජයි. ඔයාටත් නොදැනුවත්වම ඒක ඔයාගෙන් ගිලිහිලා රසික හදවත් තුළ ලැගුම් ගන්නේ ඒ නිසයි. ඔයා සිංදුවක් ඉදිරිපත් කළා නෙවෙයි ඔයාවම රසික හදවත් තුළට ගලාගෙන යන්නට නිදහසේ ඉඩ හැරියා. මම නිතර සිංදු අහන බලන කෙනෙක් නෙවෙයි. ඒත් මේක ඊයේ අහම්බෙන් මගේ නෙත ගැටුණේ. ඒ මොහොතේ ඉඳන් කී සැරයක් මේක බැලුවද කියලා මටම ගණන් කරන්න බැහැ. අහඹු රසික හදවතක් නතුකර ගන්න තරම් ඔයාගේ හැකියාව අති විශිෂ්ටයි. ඔයාගේ ඉදිරිය දීප්තිමත් තාරකාවක් ලෙස හැමදාම අපේ හදවත්වල ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. පුංචි ඔයාට ආදරෙයි ගොඩක්. ❤❤❤❤
@ayeshaharshani958
@ayeshaharshani958 10 ай бұрын
ඒක ඇත්ත , ❤
@kalanavindula5572
@kalanavindula5572 10 ай бұрын
කවදා නමුත් වයසට යන් නැති සින්දුවක් Sanjeew ❤️❤️❤️❤️
@amiladarshana2523
@amiladarshana2523 10 ай бұрын
🇱🇰Qytmxv,kzzgdkx😭💗🥺💕💗
@niroshahewawasam3211
@niroshahewawasam3211 10 ай бұрын
Respect from the deepest in my heart Sanjeew... ඔබ අසුනින් නැගිටලා ආචාර කල විදිහ .... කියන්න වචන නැ ඔබ තුමාගෙ උගත්කම සහ නිහතමානිකම...ඔබ වැනි කලාකරුවන් මේ රටට මාර සම්පතක්....Respect once again
@dilansamarakoon2081
@dilansamarakoon2081 10 ай бұрын
.
@flashyfeet5846
@flashyfeet5846 10 ай бұрын
Meke music parts tiknm aththatama lassanai 1:15 thana ehema.. original eka wage newe nisa set nathi ayath athi..habai musically eke rearrangement eka lassanai..
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 10 ай бұрын
අභිමානවත් රණ වීර වරියක්.ඔයා මගේ රටට ආඩම්බරයක්.
@avishkanirmal5015
@avishkanirmal5015 10 ай бұрын
ලස්සනයි අංජලී
@ShalikaGihan
@ShalikaGihan 10 ай бұрын
ඒ හිනාව ඒ කටහඩ මාව පිස්සෙක් කරා ඒයි.😅ආදරෙයි අංජලියෝ 😘🥰
@amalinilanka9460
@amalinilanka9460 10 ай бұрын
හරි ම ලස්සන යි අපි හැමෝම ඔයාට ගොඩ ක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilakakumara626
@thilakakumara626 10 ай бұрын
තමන්ගේ ගීතය තව කෙනෙකුට ගායනා කරන්න දීලා සතුටු වෙනවා දැක්කම අපිට ලැබුණෙත් ඉතාම සතුට ඇත්තවශයෙන්ම ගොඩක් ස්තූතියි අන්ජලී දුවගේ මේ ජයග්‍රහණයේ ගැන මං ගොඩාක් සතුටු වෙනවා සුබපැතුම් පුතේ ඔයාගේ ඉදිරි අනාගතය මේ වගේම ලස්සනට ගෙවෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි 😍😍❤🎉🎉🎉🎉🎊🎊
@Hazi-t8w
@Hazi-t8w 9 ай бұрын
Thaama trending akki meka nm supiriyak
@nimeshamadhuwanthi8045
@nimeshamadhuwanthi8045 10 ай бұрын
මුල් ගායකයගේ ඒ නිහතමානීකමට ගරු කල යුතුයි❤😍
@ShanukaMalshan-f2r
@ShanukaMalshan-f2r 10 ай бұрын
එ නිහතමානි කමට 👏.නියමයි අන්ජු❤️
@nirmaniranaweera2928
@nirmaniranaweera2928 10 ай бұрын
මම කොච්චර පාරක් ඇහුවද කියලා මන්වත් දන්නේ නෑ. ඇබ්බැහිවෙලා ඔයාගේ හඩට. සුභ අනාගතයක් ...❤❤❤
@lifewithtravelwagon6611
@lifewithtravelwagon6611 10 ай бұрын
සන්ජිව් අයියා හදවතින්ම සතුටු වෙනවා දැකපු මට ඇඩුනා ❤️❤️❤️🙏
@b.wklyanib.wklyani314
@b.wklyanib.wklyani314 10 ай бұрын
කොච්චර ඇහුව්වත් ඇතිවෙන්නෙ නෑ අනේ මන්ද මාරම හඩක් ඒක❤❤❤❤බුදුසරණයි❤
@sudilapryanthagardipunchih873
@sudilapryanthagardipunchih873 10 ай бұрын
ලස්සනයි ගායනය. සංජිව් ලොන්ලියස්ට ගරු කරනවා
@anushedikawijetunge8228
@anushedikawijetunge8228 10 ай бұрын
The original artist who did a standing ovation is such a humble human being ❤ love him. මුල් ගායකයා නැගිටී ආචාර කිරීම තුල ඔහුගේ නිහතමානී බව මොනවට ඔප්පු වේ. ආදරෙයි ඔහුට.
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 10 ай бұрын
❤❤❤❤❤mey vagey geethawala aythikara mahathvaru gana keyanna vachana ko?budu saranai sanjeew mahathaneyni obata obey nehathamani acharaya appita ratak vatenawa.
@maithreechandrasekar7857
@maithreechandrasekar7857 10 ай бұрын
අංජලී දුව ඔයාට මගෙ උණුසුම් සුභ පැතුම්.ඔබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !!!
@උම්බලකඩපරිප්පුවා
@උම්බලකඩපරිප්පුවා 9 ай бұрын
I like that song anjali herath ❤️❤️❤️❤️
@herathchandra4082
@herathchandra4082 10 ай бұрын
හරිම ලස්සනයි දුව වාසනාවන් !!!💐💎👍👌👏👏👏
@RevathiRevathi-d6j
@RevathiRevathi-d6j 9 ай бұрын
Iassanai❤❤❤❤anjali.nangi🎉🎉❤🎉❤🎉❤
@damikayeyewerdane1168
@damikayeyewerdane1168 10 ай бұрын
කොච්චර බැලුවත් මදි මේ ගීතය. ගීතයේ මුල් අයිතිකරු හරිම නිහතමානී මිනිසෙක් ආදරේ හැමදාම ඔවුන් දෙදෙනාටම
@techniquebro
@techniquebro 10 ай бұрын
👌මහ පොලවට බරක් නොවි බාටදෙක දාගෙන ඇවිදින අපේ උන්ට මේ සිංදුවෙන් පට්ට සාදාරනයක් කල ඔයාට තුති 👍
@ayeshamaduwanthi2662
@ayeshamaduwanthi2662 10 ай бұрын
ඇත්තටම එහෙන් මෙහෙන් ඇහුන සින්දුව ඔයා කියන එක අහලි තමා original එක ුැහුවෙත්, මාරම ලස්සන යි ❤❤❤❤
@AneeIsh94
@AneeIsh94 5 ай бұрын
+4 Millon Views ❤❤❤ Anju girl ❤
@janakibethmage1754
@janakibethmage1754 10 ай бұрын
#රජරටමැණිකේ අපේ දේ රැකගෙන!!! අලුත් දේ අරගෙන!!! සිත් යාය පිරිමදිමින!!! "දෙරණට" වඩින සුරගන !!! 💚🧡❤️💛💜️💙
@Gamarala-j5e
@Gamarala-j5e 10 ай бұрын
❤❤❤ beautiful words..
@sandamaliHM-n8p
@sandamaliHM-n8p 10 ай бұрын
Harima lassanai nangi. Oyage anagatheta hadawathinma suba pathanawa.
@swarnakumaridissanayake6985
@swarnakumaridissanayake6985 10 ай бұрын
අංජලී දියණියනි ඔයාට උණුසුම් සුභ පැතුම් . හැමදාමත් ඔය නිහතමානීකම රැකගෙන ඉදිරියටම යන්න. දෙමව්පියන් ඔබේ මේ හැකියාවන් දැකලා කොයිතරම්නම් සතුටුවනවද? අපිත් ඊට නොදෙවෙනි වන්නෙමු. බුදු සරණයි පුතේ.
@chandaniherath1973
@chandaniherath1973 10 ай бұрын
Adarei anju ❤️ kawada hari katha karanna hari lebenna oni mata
@saumyadissanayake5708
@saumyadissanayake5708 10 ай бұрын
ඉල්ලපු දේ වෙනස්ම රහකින් අවසන් වේදිකාවේ..... සුබ පැතුම් අංජලියෝ......❤❤❤❤😍😍😍
@PenidhuYalu
@PenidhuYalu 10 ай бұрын
good luck my dear sister.love you tooo
@SayuriNimshara
@SayuriNimshara 10 ай бұрын
ඔයා ගේ හඩින් අහන්න ආසම ගීතය ❤ ගායනය ගොඩාක් ලස්සනයි 💕 ඔයා දිනුවාට ගොඩාක් සතුටුයි අංජලී අක්කේ ❤ හදවතින්ම සුභ පැතුම් ! තෙරුවන් සරණයි ! ❤
@ayeshaudawattha7690
@ayeshaudawattha7690 10 ай бұрын
මම මේ song එකේ බලන්න ආසම අංජලී කියනව බලන ඇත්ත ගායකය ඒක රසවිඳින හැටි බලන්න.
@kanchanadilrukshi3450
@kanchanadilrukshi3450 10 ай бұрын
මාත්❤
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 372 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
His Tin Ekak Wage - MG Dhanushka
5:16
eTunes
Рет қаралды 2,8 МЛН