Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘

  Рет қаралды 1,950,281

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Жыл бұрын

Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා
Nara Engineering - 0779 100 400 / www.nara.lk / ‪@NaraEngineeringsrilanka‬
Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art - Dammika Madushanka
Costume - Sachindu D Perera
Makeup - Asiri Chathuranga
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Verni Fernando | Dammika Madushanka | Sriyani Fernando | Himali | Baby Nethini Dulanma
Technical Crew _Epic 84 - Nuwan Sameera | Ranil Priyankara | Thisara Damith
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 400
@randunu99
@randunu99 Жыл бұрын
24 ෆිල්ම් එක මතක් උන මම වගෙ තවත් අය සිටීද ? ❤✊
@nehamathews611
@nehamathews611 Жыл бұрын
අන්කල් නම් සුපර් ඩොට් කොම්. ආයෙත් අඩුපාඩුවක් කොතනකවත් නෑ. මෙන්න රගපෑම්. ඇත්තටම ඔය අන්කල් නලුවෙක්ද. පන පිහිටලා රගන්නේ . නියමයි ලකා. නියම කොලිට් සුදු තීන්ත ගෑවා වගේ. ජයවේවා ......... !
@achinthamadubashana4050
@achinthamadubashana4050 Жыл бұрын
ඔය යන්ත්‍රේ මට සෙට් උනානම් අතීතෙට ගිහින් මහිංදගේ අප්පාට කොන්ඩම් එකක් දීලා එනවා සත්තායි 😑
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
t.v නලුවො නෙමෙයි දැන් ඉන්නෙ එලුවෝ...දැන් youtube time eka....ලකයි සිකයි Time travel කරලා තියෙන්නෙ....මෙයාලා තමයි දැන් no. 1❤️😂
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 Жыл бұрын
මාලිමාවට චන්දේ දෙන්න කියලා වක්‍රාකාරව කීවා😀😀🙏🙏🙏🙏
@ngamage3836
@ngamage3836 Жыл бұрын
විල්සන් අංකල්ගේ acting superb නෙහ්..❤️😍
@ChathuNethzMusic
@ChathuNethzMusic Жыл бұрын
මට ඔය වාගේ කාලයාත්‍රාවක් තිබ්බනම් මට ජීවිතේ මුනගැහුනු ආත්මාර්තකාමී මිනිස්සුන්ව සෙට් වෙන්න කලින් හලලා දානවා💙💫 ගැම්මක් ඩබල
@k.p.nmihirani7037
@k.p.nmihirani7037 Жыл бұрын
මේක බලද්දී කී පාරක්නම් හිනා ගියාද?පට්ට ලකා.....ඔයාගේ script නම් මරු
@EnochMaheshsilva
@EnochMaheshsilva Жыл бұрын
කොහෙන් එන concept ද , කොහොම ලියවෙන Script ද මන්දා.... පට්ට සුපිරි බ්‍රෝ !
@sajithpriyadarshana1679
@sajithpriyadarshana1679 Жыл бұрын
2023 ඕන්න එහෙනං සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! කියලා පටන් ගමු. වෙනදා වගේ අදත් සුපිරි කියලා වැඩක් නෑ ❤️😍 අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතලා වැඩ කරමු.❤️✊
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
කන හරහා මොළයට
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
ඒක මරු Film එකක් බැලුවා වගේ....😂🥰 අන්තිමට සද බොද වෙලානේ...😂
@shehanminimom8690
@shehanminimom8690 Жыл бұрын
Notification එක ආව ගමන් බැලුව 1st comment ❤😍
@chathukamadumal4672
@chathukamadumal4672 Жыл бұрын
අංකල් තමයි හොදටම කරන්නේ.නියමයි .ජයවේවා ❤️❤️
@danushperera7463
@danushperera7463 Жыл бұрын
හැමදාම වගේ කියන්න දෙයක් නෑ Script එක ගිනි ගින්දර 🔥 රංගනය නම් ඉතින් ටෙලි නාට්ටි වල විකාර නලු නිලියොන්ට වැඩිය සුපිරිමයි,,ලකා &සිකා 😍❣️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
පට්ට හොදෙ නියමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@kelumdissanayake6693
@kelumdissanayake6693 Жыл бұрын
සුපිරි . අංකල් ගෙ රගපෑම නම් අති විශිෂ්ටයි.
@isuwa286
@isuwa286 Жыл бұрын
short film නං ආයි අහන්න දෙයක් නෑ ලකයි සිකයි තමා.. මේක සුපිරියක් ❤🧡❤
@sampathbala828
@sampathbala828 Жыл бұрын
Pattaa pattaa
@lifeproduction5917
@lifeproduction5917 Жыл бұрын
කාල යන්ත්‍රයක් තියෙනවානම් මෙ සියලු දෙශපාලුවන් සියල්ල ඉවත් කරන්න පුලුවන් රටට සෙතක් වෙන දෙයක් කරන්න පුලුවන් එකත් ඉතින් හිනයක් තමා .එනිසා නිවැරැදි තින්දු අරගෙන මෙ අවුරුද්දෙවත් බුද්ධිමත් හිතලා හොද යහපතක් දෙයක් කරන්න කියලා පතනෙමු. ලකයි සිකයි මරු ජය 👍👍☝☝☝💪💪💪🇱🇰🇱🇰🇱🇰
Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
19:40
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
@LakaiSikai  - Lakaa Ko 🤨😳⁉️| ලකයි සිකයි - ලකා කෝ | Monthly Special Comedy😍
28:18
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 108 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
16:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ😅
22:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
Lakai Sikai - Manthree Sikaa | ලකයි සිකයි - මන්ත්‍රී සිකා | Monthly Special
25:05
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු
13:51
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
Saami | සාමී - Lochi
16:36
Lochi
Рет қаралды 1,2 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 108 МЛН