දැක්කම කට්ටියම කොර වෙන බජාජ් 9ශ්‍රී පිත්තල ත්‍රීවීල් එක Vintage Bajaj Taxi

  Рет қаралды 677,583

Nilame

Nilame

Жыл бұрын

බජාජ් කම්පැනියෙනුත් ලක්ෂ ගානකට ආපහු ඉල්ලන බජාජ් පිත්තල ත්‍රීවීල් එක ඉන්ජිම ඉස්සරහ තෙල් ගහන්නේ එලවන හැන්ඩ්ල් එක ලගට
පිස්සු හැදෙන 9ශ්‍රී ත්‍රීවීල් එක
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#tuktuk #bajaj #threewheeler
දැක්කම කට්ටියම කොර වෙන බජාජ් 9ශ්‍රී පිත්තල ත්‍රීවීල් එක Vintage Bajaj Taxi

Пікірлер: 308
@nawaladhammananda8718
@nawaladhammananda8718 Жыл бұрын
මේ ත්‍රිරෝද සොහොයුරාගේ කටහඬ ත්‍රිරෝද රථය වාගේ ම විශේෂ යි . හොඳ හදවතක් තිබෙන කෙනෙක් ...
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp 8 ай бұрын
ආසයි ආදරෙයි කියලා හොඳයි ළස්සණයි පාවිච්චි කරණ මළයා හොඳට තියාගෙන ඉන්නවා හරිම අගෙයි ඉතින් අපේ නිළමේ මහත්තයාටත් දෙපළටම දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍
@sakunsathsara6345
@sakunsathsara6345 Жыл бұрын
ඔය වාහනෙ ගැන අහලා තිබුනට දැක්කෙ අද. ටැන්කියු නිලමෙ අයියා❤
@_Zhenaro__
@_Zhenaro__ Жыл бұрын
පිටිපස්සෙ රෝද නෝමල් දැම්මනම් මරු
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
ස්තුතියි නිළමේ....... මම උපන් අවුරුද්දේ නිෂ්පාදනය කළ එකාක්
@TichizR
@TichizR Жыл бұрын
ඇත්තටම මේ ත්‍රිවිල් එක හැදුවේ සේදවත්තේ බින්දු අයියා ( wejethunga ) ඇත්තටම ඔහු මේ හදනකොට අපිට ඇස් දෙකෙන් දැක ගන්න පින තිබ්බා.. මේ සමහර දෙවල් ඔහුගේම ස්යං අදහස් හා නිර්මාන ... නිහඩ චරිතයක් වන ඔහුව මෙම නිර්මානයෙදි මතක් නොකිරිම පිලිබදව කනගාටු වෙනවා ...මොකද ඔහු නැත්තම් ඔය නිර්මානයත් නැහැ... පට්ට වැඩ්ඩෙක් ,අහිංස චරිතයක් සේදවත්ත ත්‍රි විල් කිව්වම ටින්කර් මල්ලි ( බිංදු ) ලංකාවේ අංක එකේ වැඩ්ඩෙක්.. මේ වහනය මෙහෙම දකින්න හම්බුන එක සතුටක් .. මෙම නිර්මාණයේ අසහය නිර්මාණ කාරුවා මගහැර යාම කනගාටුවට කරුනක් .. පුලුවන්නම් ඔහුට මේ නිර්මානය වෙනුවෙන් සාධාරණ ඇගයිමක් කරන මෙන් ඉල්ලා සිටිනවා.. හැබැයි ඔහු මේ සදහා ඉල්ලිම් නොකරයි එතරම්ම ඔහු නිහඩ අහිංසක චරිතයක්
@shanufunky3058
@shanufunky3058 9 ай бұрын
@prabathchamara8438
@prabathchamara8438 Жыл бұрын
Video eka සුපිරි නියමට දිලා තියෙනවා 👍👍
@pelicutelife
@pelicutelife Жыл бұрын
ඒක මරු👌
@chamindahettiarachchi1835
@chamindahettiarachchi1835 3 ай бұрын
සුපිරි වැඩක් හරිම ආඩම්බරයක් niyamai 🇱🇰
@pets_world148
@pets_world148 Жыл бұрын
සුපිරියට පරිස්සම් කරලා තියෙනවා 👍
@sandunthushara9379
@sandunthushara9379 Жыл бұрын
Issalla video akak karapu aka gon pakayak.nilama suppa👍👍👍👍👍👍👍
@hasithaprasad1404
@hasithaprasad1404 Жыл бұрын
🥰 පිටිපස්සෙ බැජ් එක පෙන්නන්න කැම් එක ලන් කරනකොට cameraman පේන තරම් paint එක දිලිසෙනවා. 👍
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 Жыл бұрын
Ow ban mirror 1k wage. Supiri 👌👌👌
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
ඔය ජාතියම ⁣වාහනයක් තියනවා චෙන් ගල්කිස්සේ සුදා මාමා ලග ❤️
@MadubashanA_
@MadubashanA_ Жыл бұрын
දම්පාට එකක්ද? මං දැකලා තියෙනවා දම්පාට එකක්
@chamithlakshanlakshan5273
@chamithlakshanlakshan5273 Жыл бұрын
සම්පත් අයියා ගාවත් තියෙනවා සිල්වෙස්ටර් පාරෙ
@user-ld8lz8pq6t
@user-ld8lz8pq6t Жыл бұрын
Ow malli eka th thama thiyenawa
@nayanarukmali7397
@nayanarukmali7397 Жыл бұрын
Suda mama 4sri
@sahanrasanjana8864
@sahanrasanjana8864 Жыл бұрын
එක හරකෙක් මේ ත්‍රීවීල ගැන වීඩියෝ එකක් කරල තිබ්බ පට්ටම ගොබ්බයි,නලමෙගෙ චැනල් එකෙන් තමා හොදටම විස්තරේ දැනගත්තෙ tnx නිලමේ,ජයවෙවා
@pasindudesilva9219
@pasindudesilva9219 Жыл бұрын
Ow bn math beluva
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ඒ වීඩියෝ එකනම් අව්ල් තමා. ඒත් හැමෝම මුලදි ඒම තමා බන් කලක් ගියාම තමා පුරුදු වෙන්නෙ කවෘරු උනත්
@mohomedzarook796
@mohomedzarook796 Жыл бұрын
Mat baluvq
@nathaliyafernando8594
@nathaliyafernando8594 Жыл бұрын
Maath beluwa eeka...😅😅
@arunasanjewa9722
@arunasanjewa9722 Жыл бұрын
ඇත්තටම මේ කෝල්ලා මේ තීව්ල් එකේ ඉතිහාසයත් හෝදටම පැහැදිලි කරනවා
@sadpabian4843
@sadpabian4843 4 ай бұрын
Mata thiyena asaneepaya thamai ratha gaaya . Ema nisa ma nilamega thiyena hama vedio 1kma balanava . Ehakota ledey suva venava . Dr. Nilametath ara malliyatath thank u .
@user-oe1zp1ww4j
@user-oe1zp1ww4j Жыл бұрын
ගැම්මක්තමා කොල්ලො පරිස්සමෙන් බලාගන්න ❤️❤️❤️❤️❤️❤️
@donharald8104
@donharald8104 Жыл бұрын
70-80 උපන්න එවුන්ට මේ මොඩල් එක මැජික් නෙවෙයි බොලං....., මේකේ එන්ජිම ඉතාලි වෙස්පා ස්කූටර් එන්ජින් එක මොඩිෆයි කරපු එකක්, කොහොම උනත් මේක සංරක්ෂණය කරාට ස්තූතියි පුතා....
@nela_tech
@nela_tech Жыл бұрын
ඇත්ත බොලං ඇත්ත...😌
@otomanking3380
@otomanking3380 Жыл бұрын
ඇච්ච බොමලන්
@p.d.premarathnapremarathna6343
@p.d.premarathnapremarathna6343 2 ай бұрын
😅
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
අපේ ගැම්ම වටිනවා
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
මාර වැඩිඩෙක් ඇ මෙි වගේ මිනිස්සු රට සමිපතක් .විඩියෝ එක නියමයි රට ගොඩනගන්න පුළුවන් මෙි වගේ දේවල් වලින්
@jayalankachathura984
@jayalankachathura984 Жыл бұрын
Superyak ,Congratulations 👍
@derivetv127
@derivetv127 Жыл бұрын
ආදරෙයි💝💝💝
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
👌❤️❤️🌹🌹Tks. Nilame
@Topclicks_
@Topclicks_ Жыл бұрын
Niyamai... Dakinnath asai 😍
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
eka maru
@nela_tech
@nela_tech Жыл бұрын
නියමයි නිලමෙ ජයෙන් ජය
@chanuekanayaka4632
@chanuekanayaka4632 Жыл бұрын
Original teyer set eka thibba nm maru
@dirofishfarm4651
@dirofishfarm4651 Жыл бұрын
Surej 👍👍👍well done bro
@pradeepnishantha8970
@pradeepnishantha8970 Жыл бұрын
සුපිරි 👍
@ramyathilakrajaminidurage1870
@ramyathilakrajaminidurage1870 Жыл бұрын
අපේ එකක් තිබුනා ඒක ඒකාලේ 85විතර පරන බොතල් යකඩ එකතු කරන අයට දුන්නා ඕක කලු සහ කහ විදුරු පෙු්ම් එක ආවෙි ඒකාලේ ටැක්සි ක්‍රමයට
@captainnemo3958
@captainnemo3958 Жыл бұрын
තව ත්‍රීවීල් වර්ගයක් තියනවා නේද බයික් එකකට හයි කරලා හදපු එකක්. මේ වගේම පරණ කාලෙ එකක් 🙄🙄🤗🤗
@edwinfernando7054
@edwinfernando7054 Жыл бұрын
Nilame karoth wedak patta
@MadMax-zx3zx
@MadMax-zx3zx Жыл бұрын
Superb add
@navindunethsara6945
@navindunethsara6945 Жыл бұрын
Hodatama thiyagena innawa wahanne adambarai ithin 💖
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
රජ කාලේ බඩුවක්නේ සත්තලනේ
@tumalkithabeyrathne2156
@tumalkithabeyrathne2156 Жыл бұрын
Gammak nilame......
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
එකනම් අමුතු ලුක් එකක් තියනවා
@lakmalvimukthi
@lakmalvimukthi Жыл бұрын
Supiri😍🔥
@rohanabekumara6569
@rohanabekumara6569 Жыл бұрын
පට්ට
@MehumRata
@MehumRata Жыл бұрын
මරැ බාන්ඩෙ 😍
@lakindunuwan1152
@lakindunuwan1152 Жыл бұрын
මගේ තාත්තා ගවත් තියේ 201 number යක් ඔය මොඩල් එකනම් නෙවෙයි හැබැයි ඒකත් company type ම තියේ wiper motor පාවා original තාම 3 port engine එක තියෙන්නේ ❤️
@artofheart4115
@artofheart4115 Жыл бұрын
ඔයාලගෙ එක කැතයි
@dinuktharaka4532
@dinuktharaka4532 Жыл бұрын
විකුනන්න අදහසක් නැද්ද ?
@koKRioKo
@koKRioKo Жыл бұрын
@@artofheart4115 uba dajkad pco🤣
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
නිලමේ video එකක් දාපු ගමන් බලන සෙට් එක මේ කොනට
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
අපේ ගෙවල් පැත්තේ නිලමේ අයියා
@SureshSuresh-rm3xp
@SureshSuresh-rm3xp Жыл бұрын
Theruwan saranai
@asankasandaruwan9806
@asankasandaruwan9806 Жыл бұрын
HZ නම්බර් ආපූ චේන් මොඩල් එකකුත් මම කාලයක් පැද්දා 2010. ඩිලිවරි වලට ආපු ත්‍රීවීල්.තව අපේ තිබුන 39 නම්බර් එකකුත්.
@chanukagomes4226
@chanukagomes4226 Жыл бұрын
එකත් මරු
@dasunpriyankara6898
@dasunpriyankara6898 Жыл бұрын
Supiri
@neronero6980
@neronero6980 Жыл бұрын
Mewa hada dennako apothem puthe budusaranai
@amilakasunalahakoon9639
@amilakasunalahakoon9639 Жыл бұрын
ටික කාලේකට කලින් මම දැක්කා 9ශ්‍රී වීල් එකක් කලුයි, කහපාටයි paint එකක් ගහලා ඔය විදිහමයි . 12 ශ්‍රී දැක්කා මේ ලගදි
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
1st comment 😁♥️
@visitsrilanka9737
@visitsrilanka9737 Жыл бұрын
ජය වේවා
@ruwanmadushanka886
@ruwanmadushanka886 14 күн бұрын
නිලමේ උබනම් මාරම දේවල් ගේන්නේ 🎉❤
@Nilame
@Nilame 13 күн бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@luckymadhujeewa8101
@luckymadhujeewa8101 Жыл бұрын
ටෙනිසන් කුරේ මහත්තයගේ පරන ෆිල්ම් එකක දැකලා තියනෝ මම ඔය ජාතියේ ත්‍රීවීල් එකක්👍👍❤️❤️
@chamil9090
@chamil9090 Жыл бұрын
9 ශ්‍රී 😍
@sdvlog69
@sdvlog69 Жыл бұрын
අලුත් three wheel එකක් ගෙනල්ලා compare කරානම් 👍
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
නියම බන්ඩේ....
@hasaralbota8395
@hasaralbota8395 Жыл бұрын
නියමයි
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌
@user-ds4xy9su4z
@user-ds4xy9su4z 9 ай бұрын
Ape Bindu aiya aduwe
@sham7109
@sham7109 Жыл бұрын
Supiri🤗🤗🤗
@user-wr2pn9jf1t
@user-wr2pn9jf1t Жыл бұрын
Niyamai
@dharmakumaradharmakumara2501
@dharmakumaradharmakumara2501 Жыл бұрын
😍Supiri❤👍
@harsharuwan2293
@harsharuwan2293 Жыл бұрын
💓💓
@thoufeeqrizana2392
@thoufeeqrizana2392 Жыл бұрын
Great
@rskperera5549
@rskperera5549 Жыл бұрын
4 ශි තියනවා ගල්කිස්සෙ ❤
@gamingwithsithum6700
@gamingwithsithum6700 Жыл бұрын
🌚💯
@user-bh1ms9tm1r
@user-bh1ms9tm1r 3 ай бұрын
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wattegedaraweerasinghe
@wattegedaraweerasinghe Жыл бұрын
❤❤👍
@actiontv8835
@actiontv8835 Жыл бұрын
🌹🌹🌹
@mirashaperera6251
@mirashaperera6251 Жыл бұрын
❤️😇
@yakaa3402
@yakaa3402 Жыл бұрын
Super waddo
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Supiry❤❤❤❤❤❤❤
@rathnasekarar.m594
@rathnasekarar.m594 8 ай бұрын
මමත් ත්‍රිරෝද රථයක් පාවිච්චි කලා 200sri 7900 කඩවත සිට අනුරාධපුර පොලොන්නරුව ත්‍රිකුණාමලය වව්නියාව වගේ දුර පලාත්වලට ඩිලිවරි ගියා බර බඩුත් අරන් ,හරිම අඩු වියදම් ඒ කාලෙ.1998 විතර. අනුරාධපුර ගිහිල්ලා එන්ඩ රු.450ක් විතර තමා ගියෙ.(මතක විදියට )
@sadunnayanajith821
@sadunnayanajith821 8 ай бұрын
Background music aka wenas kara nam hodai,tikak calm akak damma nam balanna puluvan stress nathuwa.
@kasunishara8998
@kasunishara8998 Жыл бұрын
දිරන්නෙ නෑ මලාට 👌🧡
@eshanlakshitha9456
@eshanlakshitha9456 Жыл бұрын
Maru
@creations3792
@creations3792 Жыл бұрын
tire eka patta bokai
@_vehiclecaps_
@_vehiclecaps_ 2 ай бұрын
Mn ok balanne deveni paratta ❤
@thusithaariyawansha7089
@thusithaariyawansha7089 Жыл бұрын
👍
@nadeensavinda5166
@nadeensavinda5166 Жыл бұрын
✌️
@akvlogs479
@akvlogs479 Жыл бұрын
මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණ අපි අගය කල යුතුමයි ❤👍
@vimuns2579
@vimuns2579 Жыл бұрын
🌸😍
@tasharakaveen7874
@tasharakaveen7874 Жыл бұрын
😍
@kushankaushalya4407
@kushankaushalya4407 Жыл бұрын
Ape game kollek
@ffgaming7196
@ffgaming7196 Жыл бұрын
1st
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
1979 gathte kiyatada kiyala klwwe neha gana massege ekakin ewanna
@user-xtra
@user-xtra Жыл бұрын
නිලමෙගෙ කැමරාමන් දැක්කා පිටිපස්සේ දොරෙන්❤😂 එල
@imalkabawanjanaimalka7757
@imalkabawanjanaimalka7757 Жыл бұрын
Supiri wandiyak ❤🛺
@nuwanbuddika5371
@nuwanbuddika5371 Жыл бұрын
patta
@tharindumalshan1575
@tharindumalshan1575 Жыл бұрын
Thawa ekak thibba mage yaluwek gawa eka dunna ekanam originalma widihata indian whidihata yellow and black ekak thibbe
@lahirudilendra1815
@lahirudilendra1815 Жыл бұрын
❤🔥
@isurumadushanka8941
@isurumadushanka8941 Жыл бұрын
Ekanam paharak
@radhikasandarangi7712
@radhikasandarangi7712 Жыл бұрын
Sampath motors eke nil pata ekak thiyanawa
@thetradingeye
@thetradingeye Жыл бұрын
suppaa
@cricketisland9779
@cricketisland9779 Жыл бұрын
මම ඇත්තටම ත්‍රී වීල් වලට පොඩ්ඩක් වත් ආස නැති කෙනෙක්.හැබැයි මේ ත්‍රී වීල් එකටනම් ඇත්තටම ආස හිතුනා.
@isiwaraya
@isiwaraya Жыл бұрын
පැරණි ඒවා සුපිරි
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මම දැකල තියෙනව ඔයජාතිය ත්‍රීවීල් එකක්... ඒකෙ පිටිපස්සෙ තෙල් ටැංකියක් හයිකරල ලාම්පුතෙල් අදිනව.. දැක්කෙ බේස්ලයින් පාරෙදි මීට අවුරුදු 8 කට වගේ කලින්
@sunithviduranga2581
@sunithviduranga2581 Жыл бұрын
Meka ape kollek heduwe mu boru kiyanne
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@sunithviduranga2581 අම්මට සිරි වෙනව සිරාවටමද කියන්නෙ.....
@shanufunky3058
@shanufunky3058 Жыл бұрын
Tinkermalli sedawatte 💯 hadapu eka
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් අයියා
@redmi-se8kr
@redmi-se8kr Жыл бұрын
Puka rathwenawa athi kiyala hithune Mata vitharada☺️☺️☺️☺️☺️☺️
@KalumAsanka-zy2js
@KalumAsanka-zy2js Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vilmakumari3180
@vilmakumari3180 Жыл бұрын
maru
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 53 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН