Lakai Sikai - Malsarala | ලකයි සිකයි - මල්සරාලා | Valentine Special 2022

  Рет қаралды 1,864,645

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

2 жыл бұрын

Lakai Sikai - Malsarala | ලකයි සිකයි - මල්සරාලා | Valentine Special 2022
Director & Script - Lakmal Weerasiri (ලකා)
Asst. Director - Shan Arosha (සිකා)
DOP - Madawa Kamalasiri
AD - Jayantha Wijerathna
Art - Sachindu Dilshan | Kanishka Athukorala
Makeup - Reveur Makeups
Graper - Wajira Deepal
Production - Sahan Warnakulasuriya
Accountant - Shiraz Merza
Executive Producer - Shalika Nadeeshani
Camera Equipment - Epic 84
Lighting Equipment - FEG
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Kanishka Athukorala (කනා) | Lahiru Wedipularachchi | Wenu Perera | Upul Dias | Priyanka Priyadarshani | Udesh Udayanga | Malshi Pathirana | Nicks Ruchi Harshi | Chamath
Flora - Excellent Wedding Centre
Post Production
Editing - Madawa Kamalasiri
Colour Grading - Pathum Sandaruwan
Audio Editing & EFX - Thameera Maduranga (රනා)
Graphics - Sachindu Dilshan
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
#LakaiSikai #malsara #Valentine

Пікірлер: 2 600
@LakaiSikai
@LakaiSikai 2 жыл бұрын
වේදනාවක්නෙ තනිකර 😛😛
@_Akash05
@_Akash05 2 жыл бұрын
විනිලගෙ විඩියො එක බලලා ආපු සෙට් එක මේ කොනට ❤️
@Mobilephonerepair.
@Mobilephonerepair. 2 жыл бұрын
තාමත් තනිකඩ සෙට් එක 😶✋
@anurabandara4801
@anurabandara4801 2 жыл бұрын
සමිතා ආන්ටි මතක් උනේ මට විතරද?
@sahankavinda3478
@sahankavinda3478 2 жыл бұрын
සිකාගෙ වෙව්ලන කටහඬ තමා සෙට් 😂❤
@danuuuchamara5924
@danuuuchamara5924 2 жыл бұрын
ඒක තමයි මේ මාත් බැලුවෙ ඇයි තාම කෙල්ලෙක් සෙට් නැත්තෙ කියල.. බලද්දි මුං blacklist දාලනෙ..😒🤚😂
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
වේදනාව පොසිශන් ඕඔයි 😉😉🥰🥰🤭🤭😘😘
@PODDA__MAN
@PODDA__MAN
මේක අයේ බලන අය ඉන්නවදෝ.....!!
@jehan5939
@jehan5939 2 жыл бұрын
දැන් තමයි තේරෙන්නෙ කැත කොල්ලන්ට ලස්සන කෙල්ලො set වෙන්නෙ ඇයි කියල😅 වේදනාවක් නෙ තනිකර 😄💔
@hasunhettiarachchi9161
@hasunhettiarachchi9161 2 жыл бұрын
"Facebook, whatsapp, youtube ඔය තුනටම unlimited...." කියද්දිම සිග්නල් නැතුව හිර උනානෙ. 😂 අදරෙයි ඩයලොග්...😝
@shesanthS2
@shesanthS2 2 жыл бұрын
අම්මට සිරි මල්සරාගෙ පූට්ටු කෙරිල්ල 😃👍
@shenushenu8170
@shenushenu8170 2 жыл бұрын
තුම්මෝදර මල් වත්ත... අපේ ගමේනේ... ආදරෙයි ලකයි සිකයි..✌️🌎❤️
@gaganamagazine6053
@gaganamagazine6053 2 жыл бұрын
මල්සරා වගේ අයත් ලංකාවෙ ඉන්නවා රාජකාරිය පැහැර හරින ආදර්ශමත් පිටපතක් වටිනවා👍❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
හැම මනුස්සයම හරිම අමාරුවෙන් ජීවත් වෙන කාලෙක මූනට හිනාවක් ගේනවට උඹලට පින්💖කියන්න වචන නෑ ලකා සිකා ❤🤗🔥 බුදු සරනයි
@HP-yn8fh
@HP-yn8fh 2 жыл бұрын
පොසිශන් එකමයි හැඩ😍😂 ලකයි සිකයි හැමදාම සමාජයට හාස්‍ය ඔස්සේ හරවත් දෙයක් දෙනවා❤️ වැඩිමල් පෙම් ගැන නිසදැස් ලියන උන් left😂🤣
@dinuapsarakarunarathna1596
@dinuapsarakarunarathna1596 2 жыл бұрын
ඒ කතාවනම් නියමෙටම හදලා තියෙනවා.. ආයෙ මල්සරා මොන පලහිලව්වක් සෙට් කරත් සිහිකල්පනාවෙන් ඒ දෙන්නට දෙන්නම ගැළෙපනවද කියලා හිතලා බලලා තීරණයකට එන්න පුලුවන් වෙන්නම. 😋
@rashmikamadushan4376
@rashmikamadushan4376 2 жыл бұрын
අද සතුට දෙගුන උනා , ලකයි සිකයිලගෙ අලුත් විඩියො එකයි , විනිලගෙ අලුත් විඩියො එකයි නිසයි 😎😎😍😍
@JPromo
@JPromo 2 жыл бұрын
ලකා අයියේ ඔයාගේ අදහස් නම් මාරයි... මරු ඈ 🙏❤️❤️🙏
@catculture4604
@catculture4604 2 жыл бұрын
ගොඩක් නිර්මාණවලින් හාස්‍ය විතරක් දෙන කාලයක හාස්‍යත් එක්කම සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න ඔයාලා දරන උත්සාහය සෑහෙන්න වටිනවා.. ඉදිරියටත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.. 😊
@mgnayan9194
@mgnayan9194 2 жыл бұрын
හාස්‍ය රසය විතරක් නෙමෙ අර්ථ රසයත් ලෙසටම තියනවා ♥️👍 Good luck ♡🎨 අපෙ වචනෙන් කියනවා නම් පට්ට ආ.. 🤘👍💪
Lakai Sikai - Dena Deyyo | ලකයි සිකයි - දෙන දෙයියෝ | Monthly Special February
25:59
Lakai Sikai - ලකයි සිකයි  | Dahan Gete - දහං ගැටේ
15:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
16:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
නාමල පිපුණාවැ
32:03
Bharatha Thennakoon
Рет қаралды 18 М.
Pampori Janaka 03 | පම්පෝරි ජනක 03 | Vini Productions
17:30
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Lakai Sikai - Pem Polim | ලකයි සිකයි - පෙම් පෝලිම් | The Comedy
11:18
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2 МЛН
Lakai Sikai - Raja Lakano | ලකයි සිකයි - රජ ලකාණෝ
13:27
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
අද බොමුද ? | Ada Bomuda ? | Vini Productions - විනී
18:25
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН