ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy

  Рет қаралды 1,231,968

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Пікірлер: 1 000
@viranchanura3834
@viranchanura3834 10 ай бұрын
අම්මෝ සිරං...❤️✌🏾 පුතාණෝටයි ඩයනටයි ගහන හින්ට් එක😂
@vindikasanju6663
@vindikasanju6663 10 ай бұрын
ඒක නම් රිදෙන්න දිලා.තව පොඩ්ඩෙන් බෙල්ල ගහලා යන්නෙ සිකා ගෙ 😅😅 සුපිරියක් තමයි අලුත් එකත් ❤❤😁☝️
@Amila9082
@Amila9082 10 ай бұрын
අම්මට හුඩු ආටක නාටක සිරන් ඉන්නවා ගැම්මක් තමා 💪🇱🇰👍✌️🤣😂❤️🌹
@Kaushi-it2uy
@Kaushi-it2uy 10 ай бұрын
යකෝ.ආටක.නාටක එකේ.උන්දත් ඉන්නවා.😂😂😂😂😂 අදත්.සුපිරියක්.තමයි...වීල්.එකක් අරන් ලගට යනවලු😅😅
@mewankalpna5294
@mewankalpna5294 10 ай бұрын
ශාන්ත ගාල්ලගේ නම් සුපිරි ❤
@chamindabandaraparakatawel5939
@chamindabandaraparakatawel5939 10 ай бұрын
👌ආරදිත රගපෑම් නළුවා වගකීම නියමෙට කරනව 1න්ම දක්ශයෙක්.ජයවේවා ලකා සිකා
@TharangaPerera-x2h
@TharangaPerera-x2h 10 ай бұрын
ඔයාල දෙනවා දෙන එක ඇබරිලම යන්න නේ..😂😂😂😂 ❤❤ආදරෙයි පැලෙන්න❤ තව එකක් ඉක්මනටම ඕනී
@UNVA_Productions
@UNVA_Productions 10 ай бұрын
අම්මෝ ඒක නම් තද ම තද ඈ.. ඇක්ටිනුත් ලෙසටම තියෙනවා සෙට් එකගේම විශේෂයෙන් ලකයි සිකයි.. තවත් සුපිරියක්.. ජය වේවා!
@maithripalasirisena2382
@maithripalasirisena2382 10 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@sujeewasampath3649
@sujeewasampath3649 10 ай бұрын
පලයම් පකෝ යන්න
@chathuwithanage4247
@chathuwithanage4247 10 ай бұрын
තොපේ ආණ්ඩුවෙන් බෝම්බ කෙලියෙත් නැත්නම් මීට වඩා හොද නිර්මාණ කොරන්න තිබ්බ හිටගෙනම..🤣🤣🤣 අනෙ නිකන් පලයං බං යන්න,,
@amilaniroshan3808
@amilaniroshan3808 10 ай бұрын
නියමයි
@pppwijayalathperera1484
@pppwijayalathperera1484 10 ай бұрын
බුදු අම්මෝ ලකාගෙ ලස්සන....😊😊😊 නියම වැඩ්ඩො...
@nishakafernando9766
@nishakafernando9766 10 ай бұрын
Excellent 1.script 2.selection of Actors 3.double character Actor 4.quality of production Everything thing is OK.we enjoyed a lot Good work.from italy 🇮🇹
@nilanthiramani5258
@nilanthiramani5258 10 ай бұрын
පිස්සු හැදිලා ආයෙ හැදිලා ආයෙ හැදෙනවා යකෝ 😅😅සිකා හරි හුරතල් . ඒ අස්සෙ ගංජා මිස් අම්මෝ ඒක
@rohanpranith1221
@rohanpranith1221 10 ай бұрын
😂පිටුව පෙරළුවට ඩයනා පොත දන්නවා දොස්තරලා........ ප්ර්ලිමන්ට් ජෝක් එකක් 😂😂😂😂😂
@nadunlahiru5756
@nadunlahiru5756 10 ай бұрын
Ammo aka
@sumudupriyanka85
@sumudupriyanka85 10 ай бұрын
ඒකනම් එදා වලියට ගහපු හින්ට් එකක් 😂😂 සුපිරියක්
@Slshashiya
@Slshashiya 10 ай бұрын
ඩයනා 😂
@Amila9082
@Amila9082 10 ай бұрын
ගංජා ඩයනාට කටට ගහන්න ෆ්ලාස්ටරයක් දුන්නා 😂😂🤣🤣💪 ගැම්මක් තමා
@rumeshchinthaka8920
@rumeshchinthaka8920 10 ай бұрын
පිස්සු ඩයනාට රිදෙන්නන දීලා. සුපිරි ❤️❤️❤️
@chathuwithanage4247
@chathuwithanage4247 10 ай бұрын
හායි ලකා - සිකා අයියාලා.. අදත් පහරක් තමා ආ.. 🤣🤣🤣❤
@alonefighterhashan
@alonefighterhashan 10 ай бұрын
ඒකනම් ෆට්ට .😂😂😂 සිරන්වත් ඉදලා හිටලා සෙට් කරගන්න මරුනෙ.
@isuwa286
@isuwa286 10 ай бұрын
ලකයි සිකයි දෙයක් කරොත් ආයි වෙනම level එකක් good luck brothers ❤️😍
@pasindudilshan1490
@pasindudilshan1490 10 ай бұрын
ශාන්ත ගල්ලගේ ❤ සුපිරියක් තමා ❤
@Ceylon_44
@Ceylon_44 10 ай бұрын
attac
@LazadaJean
@LazadaJean 10 ай бұрын
A real legend
@education1415
@education1415 10 ай бұрын
පරණ සිකායි අලුත් සිකායි ලකා එක්ක රඟපාන සුපිරියක් ඕනේ❤❤❤🎉🎉
@nipungamlath5818
@nipungamlath5818 10 ай бұрын
Well done Shantha sir..good job..we are very happy you're acting..good luck
@yasintharanathunga9176
@yasintharanathunga9176 10 ай бұрын
වදින්න ඔහොම ගහන්න එපා ලකා අයියා 😢🎉😂❤
@GimhanAbesinghe
@GimhanAbesinghe 10 ай бұрын
අම්මෝ සුපිරියක් අදත්😂😂😂😂❤.බැලුවට බැලුවට එපා වෙන්නෑ.❤😂
@PrasannaLakmal-y1q
@PrasannaLakmal-y1q 10 ай бұрын
ඊට වඩා හොදයි ත්‍රීවිල් එකක් අරන් ලගට ගිහින් බලනවා😀😀😀😀😀😀
@jktradingSL
@jktradingSL 10 ай бұрын
ලකා&සිකා වැඩක් කලොත් ... ආයෙ ඉතින් සුපිරියක්ම තමයි..🎉🎉 good video brother's❤❤
@sl-ih9zm
@sl-ih9zm 10 ай бұрын
යකෝ ඩයනත් මතක් වෙලා....මරු සුපිරියක් තමා.....ආදරෙයි ලකයි සිකා😂😂😂
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ වීඩියෝ එකක් ❤❤
@nishantha1422
@nishantha1422 10 ай бұрын
ඔයාගෙ බලාපොරොත්තුව ඉශ්ට උනානේ .දෙයියන්ගෙම පිහිටයි
@SarathPriyankara-jk7pg
@SarathPriyankara-jk7pg 10 ай бұрын
සුපිරියක් තමා බොසා ❤️😉..ඒකනම් රිදෙන්නම දීලා ආ..🤣🤣
@sudathhemandha5794
@sudathhemandha5794 10 ай бұрын
වෙන අයගෙ පරණ විහිලුවල එකතුවක් නේද..???(කණ ඇහෙන්නෙ නැතුව ගඳ සුවඳ දැනෙන්නෙ නැති එක) කොහොම උනත් ලස්සනයි ..ජයවේවා
@naradawarnasundara8941
@naradawarnasundara8941 10 ай бұрын
ලකානං සුපිරි නලුවකු වීමේ හැකියාව පෙන්නුම් කරනව.... පට්ට ඇක්ටිං.. සිරං සුරං නං කොහොමත් දක්ෂයානෙ සෙට් කර ගත්ත එක හොදයි....
@SinethMalaka-je7ob
@SinethMalaka-je7ob 10 ай бұрын
Kohomath hiru eke pati roll kare ekata ne
@maheshbandara4403
@maheshbandara4403 10 ай бұрын
@maheshbandara4403
@maheshbandara4403 10 ай бұрын
​@SinethMalaka-je7ob
@maheshbandara4403
@maheshbandara4403 10 ай бұрын
​@@SinethMalaka-je7ob😊
@maheshbandara4403
@maheshbandara4403 10 ай бұрын
@ThaRindu005
@ThaRindu005 10 ай бұрын
ඉස්සර ආටක නාටක එකේ හිටපු අපිව හිනස්සපු ආච්චි මතක අය මේ කොනට👍🥺
@RanjithBandara-q1b
@RanjithBandara-q1b 10 ай бұрын
😮
@MadhusankaArachchi
@MadhusankaArachchi 10 ай бұрын
කොනට එන්න කිය කිය වැළලෙන උන් සාපයක්
@ThaRindu005
@ThaRindu005 10 ай бұрын
@@MadhusankaArachchi කොන කපලානේ උබගේ තියෙන්නේ ඒකයි ..කොන කියපුවාම තරහා යන්නෙ😂
@yasirubuwaneka6730
@yasirubuwaneka6730 10 ай бұрын
Kona pisso tik😂
@Piyumal_B
@Piyumal_B 10 ай бұрын
ඔන්න මාත් කොනට ආවා
@roshanliyanage8668
@roshanliyanage8668 10 ай бұрын
සජියවත් මතක් වෙලා තියෙන්නේ 😂😂😂 ලකාට යි සිකාටයි 😂😂😂
@dushanfernando9292
@dushanfernando9292 10 ай бұрын
Eka danne therune 😂
@dineshshehant
@dineshshehant 10 ай бұрын
Achchi ta ragapaana kenage acting nam maru...oya wage naluwanta thawa awastha labenna one...
@thilinadissanayaka2944
@thilinadissanayaka2944 10 ай бұрын
සුපිරියක් තමා එකෙන්ම ආදරෙයි ❤️❤️❤️
@Susanthataby
@Susanthataby 10 ай бұрын
එල එල.. කටවාචාල ඩයනා ගමගේට හොදට දීලා😂😂😂
@Geeksl1112
@Geeksl1112 10 ай бұрын
මිලියනයට සුබ පැතුම්..💗
@NIHAL-d4j
@NIHAL-d4j 10 ай бұрын
චරිතයක් බැස්සුව නෙ සුපිරි❤❤❤❤
@Shamsacrifice...
@Shamsacrifice... 10 ай бұрын
මොකක්ද ප්‍රශ්නෙ මම නෙවෙයි මේ ප්‍රශ්නෙ පටන් ගත්තෙ...😂😂😂😂...අම්මෝ ඒ කෑල්ල...
@lakmalsudath5867
@lakmalsudath5867 10 ай бұрын
සුපිරි ඈ....👍👍👍🔥
@Canalwithcooking
@Canalwithcooking 10 ай бұрын
එලම තමයි ලකයි සිකයයි ජයවේවා 👍🏻👍🏻🎉🎉
@kgsamithmadhushanka592
@kgsamithmadhushanka592 10 ай бұрын
රසවින්දනය වෙන්වෙන් බොහොම ස්තූතියි.ජය වෙවා ආදරෙයි
@NadishNadish-b6d
@NadishNadish-b6d 10 ай бұрын
සුපිරියක් තමයි👍👍👍👍
@RuwanBandara-ue4wo
@RuwanBandara-ue4wo 10 ай бұрын
🎉නියමයි සුපිරියක් තව තවත් නිර්මාණ ඉදිරියට කරන්න ලැබෙිවා සුභ අනාගතයක් ලකා & සිකා කන්ඩායමටම❤❤
@liyanagamagesuminda919
@liyanagamagesuminda919 10 ай бұрын
ආදරෙයි ඈ ❤🎉
@UshanMaduwantha-d6n
@UshanMaduwantha-d6n 10 ай бұрын
මෙකත් සුපිරියක් මේකට මට විතරයිද හිනා ගියේ හිනා ගියපු එවුන් මේ පැත්තට 🤣💔
@nishanmadurasanga9515
@nishanmadurasanga9515 10 ай бұрын
Guliyak kanna ona mekata Hina yanna
@tharuwa9930
@tharuwa9930 10 ай бұрын
ලකයි සිකයි කියන්නේ ආයේ ඉතිම් වෙනම ලෙවල් එකක අය තමයු 😂❤ආදරෙයි හැමදාමත් 😌💀
@dilshandilshanpathiraja9296
@dilshandilshanpathiraja9296 10 ай бұрын
Hi palaweni comment eka...gammk sahoo ftt♥️
@sarathchandra5640
@sarathchandra5640 10 ай бұрын
රෝද පුටුවෙන් එනකොටම තේරුණා.චරිතේ මොකක්ද කියලා😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 10 ай бұрын
කවුද
@Amila9082
@Amila9082 10 ай бұрын
ගංජා ඩයනා 😂🤣✌️👍💪
@thaksaramadhushanedirising4625
@thaksaramadhushanedirising4625 10 ай бұрын
Good work guys. Love from 🇬🇧
@nishantinishanti8694
@nishantinishanti8694 10 ай бұрын
බෙල්ල ට කොලර් එක දැම්මේ ඩයනා ට නේද ... අම්මෝ සිරා talk එක 😂😂😂😂😂❤❤
@nandesoori5596
@nandesoori5596 10 ай бұрын
සිරාවට වෙඩ කරද්දීත් මතක් වෙලා තනියම හිනා ගියා සිකා. උබලනම් සුපිරි මචං.thank you උබල දෙන අතල් වලට.
@AwishkaASP
@AwishkaASP 10 ай бұрын
අඩෝ සිරා ඉන්නව එල එල....සුපිරි වැඩක්
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 10 ай бұрын
ඒක නම් සුපිරි ....කෝ මෙි ඩයනා කංසාවතී....
@sakunthasandaruwan3275
@sakunthasandaruwan3275 8 ай бұрын
ආටක නාටක ආච්චි නම් ගැම්මක් එදා ඉදන් 😂❤️🔥
@chamindajagath8546
@chamindajagath8546 10 ай бұрын
වැදුන වැදිල්ලක් සුපිරියට.
@sajeewanjanaka3559
@sajeewanjanaka3559 10 ай бұрын
ඩයනා පාර්ලිමේන්තු යවන්න ඕනි ඔහොම 😅😅😂😂
@chanuihalawaththa
@chanuihalawaththa 10 ай бұрын
මේක නම් නියමයි බබී ආච්චිත් ඉන්නවා….. සුපිරියක් 👌
@ravindudilshan9069
@ravindudilshan9069 10 ай бұрын
ආයේ සුපිරි චරිතයක් ඇවිල්ලා ❤️❤️💪
@SRILAND2
@SRILAND2 10 ай бұрын
මිලියනයට සුබ පැතුම් ❤
@Shamsacrifice...
@Shamsacrifice... 10 ай бұрын
අන්තිම කෑල්ල මරු...😂😂👍
@elacreation5179
@elacreation5179 10 ай бұрын
First Commment ආසයිනේ
@yasiruayodya982
@yasiruayodya982 10 ай бұрын
සුපිරී..... 👍🤝❤️❤️
@VihangaWijerathne-s8s
@VihangaWijerathne-s8s 10 ай бұрын
First commenttttt🎉❤ adarek ban ubala dennata apita sagthutak genawata
@Sinna-SL
@Sinna-SL 10 ай бұрын
😍තවත් ආතල්ම චරිතයක් එක්කාසු කරන් තියෙන්නේ....👌👌👍👍
@chamilprasad5859
@chamilprasad5859 10 ай бұрын
ආච්චිනම් පට්ට😂😂😂
@nilumnimaja
@nilumnimaja 10 ай бұрын
සුපිරියක් ❤
@buddikanuwan9992
@buddikanuwan9992 10 ай бұрын
ඒක...😂 ටිපර් වෙයිද කට්ටිය..🔥🔥🔥🔥
@BuddikaHeshan-hz9so
@BuddikaHeshan-hz9so 9 ай бұрын
මරු 👌 ලකයි සිකයි ❤❤
@SasiduSameera
@SasiduSameera 10 ай бұрын
අන්න සුපිරි ඔය ඉන්නෙ නලුවො ආදරෙයි ❤❤❤❤❤❤❤❤😂😂😂😂
@nimalgunasekera6138
@nimalgunasekera6138 10 ай бұрын
❤❤❤❤❤
@STVideoOfficial1
@STVideoOfficial1 10 ай бұрын
නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍
@sarathchandra5640
@sarathchandra5640 10 ай бұрын
ලකයි සිකයි කියන්නේ ඉතිං සුපිරියක්ම තමයි.කවද්ද වීඩියෝවක් දාන්නේ කියලා බලන් ඉන්නේ
@pnstudio1594
@pnstudio1594 10 ай бұрын
Supirima video eka laka and sikata adare aya like ekak dagena yanna
@sanjeewasanjeewa7215
@sanjeewasanjeewa7215 10 ай бұрын
අපේ ඩයනක්කට හින්ට් ගහන්න එපා හරිත.....😆😆😆
@TharakaRanthilina-x5t
@TharakaRanthilina-x5t 10 ай бұрын
ශාන්ත ගාල්ලගේ මහත්තයව සම්බන්ධ කරගත්ත එක නම් Respect ❤️🫡🙂
@lakmaldasanayake2313
@lakmaldasanayake2313 10 ай бұрын
ඒකනම් සුපිරියක්. 🥰
@sameerasandaru4135
@sameerasandaru4135 10 ай бұрын
එලම 1st commet
@SupunDilshan-e9g
@SupunDilshan-e9g 10 ай бұрын
බලන්න කලින් comment දැම්මම වැඩක් නෑ..ලකයි සිකයිට ආදරෙයිනම් බලලා දාන්න😊
@sameerasandaru4135
@sameerasandaru4135 10 ай бұрын
@@SupunDilshan-e9g !@%@%@₹@@₹@
@managedonlalsarath6620
@managedonlalsarath6620 10 ай бұрын
මේක නම් පට්ට සුපිරි👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@sisirapriyantha6569
@sisirapriyantha6569 10 ай бұрын
ලකයි සිකයි සුපිරි ❤❤❤
@Kadulacinema.official
@Kadulacinema.official 10 ай бұрын
සිරන් තාමා මරු ❤❤❤
@AsithaRukmal-ki5ev
@AsithaRukmal-ki5ev 10 ай бұрын
සුපිරියක්..🤗
@srilkproductions
@srilkproductions 10 ай бұрын
හයියෝ ඩයනා... 😂😂 අන්තිමට ඩයනගේ කතාව 😅😅
@manojliyanage1279
@manojliyanage1279 10 ай бұрын
I was thinking the same but lot of people not realized
@srilkproductions
@srilkproductions 10 ай бұрын
@@manojliyanage1279 But that is the true story, isn't it?
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
මරු ❤️❤️
@nishantha1422
@nishantha1422 10 ай бұрын
යාලූවා ඇතුලට ගියා ජෙරම්.
@Hasiyasandaruwan2004
@Hasiyasandaruwan2004 10 ай бұрын
ඩයනට ඇඩෙන්නම දීලා😂😂
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 10 ай бұрын
VIDEO එක පුරාවටම ආතල් කොටියයි ❤❤
@dhanushkasooriyarachchi7310
@dhanushkasooriyarachchi7310 10 ай бұрын
ඒක නම් ඩයනා ගමගේ ට තමා 😂😂😂.. ලකා සිකා..😅..
@lanka818
@lanka818 10 ай бұрын
😂ඩයන මතක් වුනා ඕයි
@sasiduimesh5770
@sasiduimesh5770 10 ай бұрын
සුපිරියක් තමයි ඉතින් හැමදාම අරගෙන එන්නෙ❤
@pramo-maani99
@pramo-maani99 10 ай бұрын
අම්මෝ 😂😂😂😂... මරු ❤️
@raveennisathma
@raveennisathma 10 ай бұрын
Supiriyak thamaa hodee🙂❤️✨👍
@nuwa2849
@nuwa2849 10 ай бұрын
අපේ සර්😂😬
@amilapradeep4980
@amilapradeep4980 10 ай бұрын
ඒක සුපිරි අම්මෝ
@AsithaRukmal-ki5ev
@AsithaRukmal-ki5ev 10 ай бұрын
මේකත් සුපිරි කියන අය කෝ..🤗🤗
@sanjayabeyrathna9330
@sanjayabeyrathna9330 10 ай бұрын
සුපිරි නෙවයි අති සුපිරි .
@dilankagunasekara6718
@dilankagunasekara6718 10 ай бұрын
Superb ❤❤❤
@slsateesha1000
@slsateesha1000 10 ай бұрын
🖐️🖐️🖐️
@wajiraranjan8928
@wajiraranjan8928 10 ай бұрын
😂😂😂😂 වුබ විතරයි 😂😂
@kelumdilshan6459
@kelumdilshan6459 10 ай бұрын
Supiriyak thamai bn
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 10 ай бұрын
මෙ.දෙන්නා විතරක් ඉන්න සෝට් වීඩියෝ තමයි මරු
@DarshanishaniAttale
@DarshanishaniAttale 10 ай бұрын
Ever best ලකයි සිකයි ❤💚
@hasithadesilva7733
@hasithadesilva7733 10 ай бұрын
සුපිරි.....
@kosalasenavirathna1221
@kosalasenavirathna1221 10 ай бұрын
supiriyak tama itin❤❤
@RameshKumar-ew6dj
@RameshKumar-ew6dj 10 ай бұрын
Maru maru 😆😆
Lakai Sikai - Kikili | ලකයි සිකයි - කිකිළි
11:55
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
24:36
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
Lakai Sikai - ලකයි සිකයි  | Dahan Gete - දහං ගැටේ
15:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅
15:16
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН