Lakai Sikai - Kikili | ලකයි සිකයි - කිකිළි

  Рет қаралды 1,257,526

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Madawa Kamalasiri
AD - Sandun Wimalarathna
Art & Costume - Kasun Chanuka | Kanishka Athukorala
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Sethini Weerasiri | Sachindu D Perera
Technical Crew _Epic 84 - Ranil Priyankara | Chathura
Post Production
Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 000
@jktradingSL
@jktradingSL 7 ай бұрын
සිකා අඩනවා වගේ කතා කරන එක සුපිරිම කරනවා😊😊 good luck ලකා & සිකා ❤❤❤
@IndunildeshanKolambage
@IndunildeshanKolambage 7 ай бұрын
ඉස්සර හිටියේ වස්තිලා විඩියෝ එකක් දානකන්.දැන් ඉන්නේ ලකයි සිකයි විඩියෝ එකක් දානකම්.මේ ගැම්ම දිගටම තියාගන්න.
@tektok6630
@tektok6630 7 ай бұрын
😂 උබ එ තාරාම් අසහනයක් ද ඇයි ඔයි එහෙම 😂
@IndunildeshanKolambage
@IndunildeshanKolambage 7 ай бұрын
එහෙම වෙන්න ඇති බන්.
@IndunildeshanKolambage
@IndunildeshanKolambage 7 ай бұрын
@@vimukthisenarathne3610 ඔව් නේද බං
@prasangaherath747
@prasangaherath747 7 ай бұрын
වස්තී 🤮
@xMinez__nef
@xMinez__nef 7 ай бұрын
@@prasangaherath747ay dykda ubta e thramta diunu wenn bari una hinda
@ravindraekanayake6822
@ravindraekanayake6822 7 ай бұрын
වැඩේ නියමයි , වෙලද දැන්වීම් දානකොට කතාවේ මැදට නොදා මුලින් දාන්න බලන්න ,අපිට කතාවෙ ආතල් එක මිස් වෙනවා, යෝජනාවක් විතරයි , ජයවේවා හැමෝටම ආදරෙයි
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 7 ай бұрын
ඔක්කෝමත් හරි....සිකාගේ ඇඬෙන්න වගේ එන වොයිස් එක තමා පාර 👌👌😂😂🫶🫶❤❤
@TharinduDarshaka-u7v
@TharinduDarshaka-u7v 7 ай бұрын
Eeeeeeeeekaaa maaaaaruuuuuuuuu❤❤❤😂😂😂
@dineshkumara8098
@dineshkumara8098 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක සුපිරි
@IneshkiMaleesha-ix3dy
@IneshkiMaleesha-ix3dy 7 ай бұрын
Eka nam ettama ane😂❤❤
@antonkrishor9226
@antonkrishor9226 7 ай бұрын
එකනම් මරැ😂😂😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 7 ай бұрын
එකේ වෙනම ආතල් එකක්. 😄
@PrabashNimsara-mi4pr
@PrabashNimsara-mi4pr 7 ай бұрын
මේකට ලයික් 20 දෙන්නකෝ අහිංසක ඉල්ලීමක් 🙏මේකත් මරු
@ThilinaBandara-rj4id
@ThilinaBandara-rj4id 7 ай бұрын
ලකාගේ මුලු පවුලම දැන් රගපානවනේ බාන්❤❤
@sanjeewaanurakumara6981
@sanjeewaanurakumara6981 7 ай бұрын
Supiriyata raga panawa
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 7 ай бұрын
ඉතින් උඔත් වරෙන් බල බල ඉන්නේ නැතිව.
@shashet9bz
@shashet9bz 7 ай бұрын
හැඩරුවේ හැටියට මේ නන්ගි ලකාගේ නෝනාගේ නන්ගි වගේ අදත් සුපිරිම
@pethummexmex1908
@pethummexmex1908 7 ай бұрын
Matath hitun
@prasadchamara6203
@prasadchamara6203 7 ай бұрын
ලකාගෙ දුව බන්..
@HARI221221
@HARI221221 7 ай бұрын
ලොකු දුව නේද
@grd840
@grd840 7 ай бұрын
Duwa 🙂
@adeeshadilshan2500
@adeeshadilshan2500 7 ай бұрын
ලොකු දුව බන් 😂.දන්නෙ නැති හුත්තවල් කියවන්න එපා😂
@Lahiru_26
@Lahiru_26 7 ай бұрын
රෑටනෙ බන් කන්න හිතෙන්නෙ....😂😂 සිරා කතාව ඒක❤
@shehanjayawickrama
@shehanjayawickrama 7 ай бұрын
ලකා අයියගෙ දුවගෙ වොයිස් එක තනිකරම අක්කගෙ වගේමයි..එකම Action. Talanted ලමයි ටිකක් ඉන්නෙ ලකා අයියට. Congratulations. වැඩේ මරු.❤
@dinushagamage8690
@dinushagamage8690 7 ай бұрын
මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤
@srimadhu435
@srimadhu435 7 ай бұрын
තව ස්වල්ප මොහොතකින් ප්‍රේක්ශක ප්‍රතිචාර බලා ගන්නට අපිට හැකි වේ. (අම්බෝ.....)😂😂😂😂😂😂❤❤❤❤❤
@SaliyaBandara-q7p
@SaliyaBandara-q7p 7 ай бұрын
සුපිරිම ඩබල උඹලා දෙන්නා තමයි..❤
@Crickethub2024
@Crickethub2024 7 ай бұрын
හවසට ක්‍රිකට් ගහද්දි මේ වගේ ආතල් උන අය කෝ බලන්න 🌝❤️
@sithakasanvidu
@sithakasanvidu 7 ай бұрын
ona tharam wela thiyenava e kale hari sundarai.
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 7 ай бұрын
කෝ බං චුටි දෝනි,,එයාව දාලා එකක් ඕනේ,,,❤❤❤❤කොච්chi කරලක් අනේ එයා,,,,😂😂
@LiveBeat-NaLi
@LiveBeat-NaLi 7 ай бұрын
චුටි දෝණි එක්ක ආයේ video එකක් ඔනී කියන අය ලයික් එකක් දාන් යන්න __ ❤️❤️😍
@piumianu6012
@piumianu6012 7 ай бұрын
🤗🤗
@shanukadilrukshi1780
@shanukadilrukshi1780 7 ай бұрын
මම ආසම සිකාගේ ඇඩෙන්න වගේ එන ⁣⁣වොයිස් එකට ❤❤😂
@gayani778
@gayani778 7 ай бұрын
😂😂😂 අම්මෝ එක කම්පැනිය කොහෙටද ගෙනිච්චේ කියලා කීයලා නෑ ඕයී🤷‍♂️❤😂😂
@shyamaananda587
@shyamaananda587 7 ай бұрын
මං කැමතිම සිකාගේ රගපෑමට 💓
@ishanvlog-s
@ishanvlog-s 7 ай бұрын
ලකාගේ වයිෆ්ගේ නංගි පට්ටනේ දැන් ෆැමිලි එකම රගපානවා😃
@sanduvi123
@sanduvi123 7 ай бұрын
ලකාගේ ලොකු දුව ඒ😅❤
@DKFans
@DKFans 6 ай бұрын
මේවා ඉතිම් පට්ට තමයි ❤❤❤❤ආදරෙයි ලකයි සිකයි ❤
@maniduimanjithlokusooriya9929
@maniduimanjithlokusooriya9929 7 ай бұрын
සුපිරියක් තමයී ලකයී සිකයී...❤ තව ආතල් වීඩියෝ එකක් ඕනේ කියන අය මේ කොනට එන්න..😊
@WathsalaMadushani-om4sf
@WathsalaMadushani-om4sf 5 ай бұрын
සිකාගෙ අඩෙන්න වගෙ එන වොයිස් එක තමා පට්ට 👌😂😂😂😂😂 හහ් හයියෝ😂😂😂😂
@Ishan222Wk
@Ishan222Wk 7 ай бұрын
මේකට ලයික් 10ක් 🙂
@jayanathmahendra
@jayanathmahendra 7 ай бұрын
පිස්සුද ඕයි
@BILLA-sx9kw
@BILLA-sx9kw 7 ай бұрын
මේකට ලයික් 20 දෙන්නකෝ අහිංසක ඉල්ලීමක් 🙏මේකත් මරු
@tapword
@tapword 7 ай бұрын
සුපිරි අධ්‍යක්ෂවරයෙක්ගෙන් බිහිවුන දක්ෂ නළුවො සෙට් එක... ආදරෙයි ලකයි සිකයි... ❤❤❤❤❤
@Sweden_Natural_View
@Sweden_Natural_View 7 ай бұрын
රටට දෙන ආදර්ශය ගොඩක් වටිනවා ❤❤❤
@Sinna-SL
@Sinna-SL 7 ай бұрын
4:12 පට්ට කියමන!👌
@gaaaaam
@gaaaaam 7 ай бұрын
සීගිරිය පර්වත ය නිසොල්මන්ව බලා සිටි.මරු හින්ට් එක
@erandinimasha5406
@erandinimasha5406 7 ай бұрын
ලකා ගේ දුව නේද මේ, එයා දැන් ලොකුයි ගොඩක් ලස්සනයි good luck...❤
@manuwarnafernando7243
@manuwarnafernando7243 7 ай бұрын
සිකානම් සිකා අපිටත් සික හැදෙනවා හිනා වෙලා
@MGDhanushka
@MGDhanushka 7 ай бұрын
කිකිළි🤩
@piumianu6012
@piumianu6012 7 ай бұрын
අද සුපිරියක්ම තමයි ඇත්තට ලස්සනයි අයියලා දෙන්නාටම තෙරුවන් සරනයි ❤🙏
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 7 ай бұрын
Kohomada
@LiveBeat-NaLi
@LiveBeat-NaLi 7 ай бұрын
පියුමී ✌️✌️😁
@pemidumilochana9808
@pemidumilochana9808 7 ай бұрын
Ada chapter aka harima creative. Excellent ❤❤❤
@piumianu6012
@piumianu6012 7 ай бұрын
@@LiveBeat-NaLi නලියෝ 🙏🤗
@piumianu6012
@piumianu6012 7 ай бұрын
@@r.s.t.sathsara3346 🙏
@HasinduAbeysinghe-qv6ts
@HasinduAbeysinghe-qv6ts 7 ай бұрын
vini , lakai sikai දෙකට වැඩිපුරම ආස කට්ටිය කෝ❤
@samaweerapura3790
@samaweerapura3790 7 ай бұрын
ලකාගේ එක්සර්සයිස් සීන් ටිකනම් පරම සත්‍ය හොදේ😂😂
@dushanthapathirana5853
@dushanthapathirana5853 7 ай бұрын
බිත්තර නම් බෑ 🤭🤭 අදත් සුපිරි 👍 ජයවේවා ලකයි සිකයි ❤️❤️
@DumindaDissanayaka-w2c
@DumindaDissanayaka-w2c 7 ай бұрын
සුපිරී ම තමා මේ videio එකත් 👏
@Nelvoids
@Nelvoids 7 ай бұрын
දැන් දුවලා දෙන්නෙක්ම රගපානවා.අනිත් දුවත් ඊළග ඇක්ට් එකට ගන්න..සුපිරියක් තමා ඉතිම්...♥️♥️
@AmithPrasanna-r3s
@AmithPrasanna-r3s 7 ай бұрын
තුන්දෙනාම රඟපාල තියෙන්නේ
@ashindilhara9518
@ashindilhara9518 7 ай бұрын
ලොකු දුව දෙවනි දුවයි ඉස්සර යූ ටියුබ් චනල් එකක් හදලා රගපෑවා නියමයි .පොඩි දුව රගපාන්න ආවෙ ළගදි
@ishankamadumali1389
@ishankamadumali1389 7 ай бұрын
ITN එකේ ආදර දෑසක් කතාවේ දුව විදියට හිටපු පොඩි කෙල්ල නේද මේ නංගිට ඉන්නේ....🤔
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 7 ай бұрын
සහෝලා නියමයි ඉතින් සුපිරි වීඩියෝ එක පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@RandikaLakmal-f2h
@RandikaLakmal-f2h 7 ай бұрын
Super video lakai sikai ❤❤
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
එකෙන්ම සුපිරි .. ලස්සනයි අද වීඩියෝ එක ....❤❤❤
@pushpakumara1270
@pushpakumara1270 7 ай бұрын
වේලිච්චි පොල් අතු පවා නිසලව බලා ඉන්නව අම්මෝ ඒක බන්දුලත් මේක බලයිද
@lalasl7000
@lalasl7000 7 ай бұрын
ලකාව මාමණ්ඩි කරගන්න ආසයි ❤💛
@jehan707
@jehan707 7 ай бұрын
විනීලගෙ ගොන් ජෝක් වලට වඩා ලකයි සිකයි,ජනයි ප්‍රියයි💯👍❤
@RithminiSenara
@RithminiSenara 7 ай бұрын
සිකාගෙ වෙවුලන කටහඬ මරු
@sheharamanuthmi
@sheharamanuthmi 7 ай бұрын
පොඩි කෙලීට ප්‍රෙක්ෂක ප්‍රතිචාර වැඩි වුණා විතරයි,,කෙල්ල හැංගුවා නෙහ්😂❤
@lahirudjhouse5235
@lahirudjhouse5235 7 ай бұрын
සුබ දවසක් 🌹🌹
@eshanhasitha826
@eshanhasitha826 7 ай бұрын
මරු සිටින දිශාවට පන්දුව යොමූනේ 😂😂
@nilushika804
@nilushika804 7 ай бұрын
Amaru unata kamak na bada nam bassa ganna Dan 😂😂❤❤❤
@rio_zia
@rio_zia 7 ай бұрын
මීට වැඩිය දෙයක් කරපල්ලා බං..
@dubaitimethilinagunarathna
@dubaitimethilinagunarathna 7 ай бұрын
"නොලබපු දෙයක් ලබන්න,නොකරපු දෙයක් කරන්න ඔන" මරු කතාව
@malithapriyashan
@malithapriyashan 7 ай бұрын
සුපිරි කතාවක්..❤ අද තමයි ඇහුවෙ...
@Isurupriyankaraip
@Isurupriyankaraip 7 ай бұрын
ඒක අවසානයත් සුපිරි 😂😂😂❤❤❤
@sweesha-2526
@sweesha-2526 7 ай бұрын
ඒ තරමටම උබ හොද ඇති 😂 ඒටික මරු❤
@chavidemel
@chavidemel 7 ай бұрын
අඩේ.. ලකාගෙ wife ගෙ නංගිද මේ... ඒ වගේම acting පට්ට.❤❤❤❤ ජයවේවා
@JEZZY36
@JEZZY36 7 ай бұрын
ලකාගේ දුව
@disinisenethya4241
@disinisenethya4241 7 ай бұрын
ලකාගේ දුව ❤️
@maduhansi5669
@maduhansi5669 7 ай бұрын
Lakage loku duwa.
@hirunmadushan8921
@hirunmadushan8921 7 ай бұрын
ඒක නියමයි
@NadeeraAshan-t4o
@NadeeraAshan-t4o 7 ай бұрын
වාසගම වෙනස් කරන සීන් එක කලිං Video එකකත් ගියා වගේ මට මතකයි.😁🙂
@ULGamerz776
@ULGamerz776 7 ай бұрын
Lakai Sikai දැන් රටම දන්න brand එකක් වෙලා ඉවරයි ❤🔥
@maheshjayasekara4959
@maheshjayasekara4959 7 ай бұрын
මෙහෙම කරමු. මොමෙන්ටම් එකත් තියාගෙන ඇඩ් ටිකත් දාගන්න විදිහක් බලන්න....
@Waik-o7b
@Waik-o7b 7 ай бұрын
පට්ට සුපිරි. ආදරෙයි හොදේ❤❤😂😂😂❤❤❤❤😂😂😂
@SurangaJayasantha
@SurangaJayasantha 7 ай бұрын
විස්තර විචාරකය නම් නියමයි 👌
@kisu_97
@kisu_97 7 ай бұрын
සිකාගේ "හ හ හයි.." තමයි මරු 🤣❤
@igcas
@igcas 7 ай бұрын
KZbin Premium අරගෙනත් AD තොගයක් බලන්න උනා කියපන්කො. last video බලන 😅
@Sasindu_Adhikari
@Sasindu_Adhikari 7 ай бұрын
1 st view 1 st like My Favourite ආතල්...🥳❤
@satheeshyasindu1934
@satheeshyasindu1934 7 ай бұрын
මේ ක්‍රිකට් විස්තර විචාරය දැකලා ඇෆ්ගන් මැච් එකේ ව්ස්තර විචාරේ මතක් උනේ කාටද?
@yashibro6406
@yashibro6406 7 ай бұрын
ඒක සුපිරියක් ආ 😅💔
@rilwanhilmi1599
@rilwanhilmi1599 7 ай бұрын
යෝජනාවක් තියෙනවා කරන්න.ලකයි සිකයි brand එකක් කරමු අපි.Tshirt එකක් ගහමුද.මොක්ද කියන්නේ ලකා?
@slgrandcharity6840
@slgrandcharity6840 7 ай бұрын
පුප දෙන්නෙ නැතුව හිටපන්
@Lotus_Flower12-Garden.
@Lotus_Flower12-Garden. 7 ай бұрын
ලකාගේ දුවගේ රඟපෑම අති විශිෂ්ටයි❤👍❤️
@nishantha1422
@nishantha1422 7 ай бұрын
අරක්කු බඩ
@sumudulakmal8445
@sumudulakmal8445 7 ай бұрын
ලකාගේ දුවත් ඕනී වීඩීයෝ වලට. ❤❤❤❤❤
@tharakasamaraweera
@tharakasamaraweera 7 ай бұрын
Nana me lakage wifege nangi❤
@sewminigamage7697
@sewminigamage7697 7 ай бұрын
​@@tharakasamaraweerane loku duwa🌝
@arjun4733
@arjun4733 7 ай бұрын
සිකාමයි ගෙන් උස්සලා කෑල්ලක්.😂
@sugaeranga8663
@sugaeranga8663 7 ай бұрын
ලස්සන නංගි කෙනෙක්.සිරියාවන්තයි....good luck sis.....❤
@WajiraMaddumage
@WajiraMaddumage 7 ай бұрын
​@@hasithaekanayaka2665 purna kalina abaditha akakaya thiyenne ragama ake me davasvala eda thiyeda balahan puthe kalinma......
@HarshaPromod-f9p
@HarshaPromod-f9p 7 ай бұрын
අදත් සුපිරියක් තමා 😁😅😅😅❤️❤️❤️❤️❤️
@SAHAN_21
@SAHAN_21 7 ай бұрын
මේකත් trending ශුවර්...❤
@gaming.JohnnyYT
@gaming.JohnnyYT 7 ай бұрын
hehe
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 7 ай бұрын
කාටවත් මතක නැති උනාට මේක පරන එකක්
@NaulaChampi-ut7no
@NaulaChampi-ut7no 6 ай бұрын
ඔව්
@slboy3473
@slboy3473 7 ай бұрын
8:22 ලකා said නිසල පොල් අතු බලා සිටියි but බන්දුල සමන්වතුරෙගම said සීගිරි පර්වතයත් නිහඩව බලා සිටියි😂
@suranginiluka4023
@suranginiluka4023 7 ай бұрын
Nangiyanam supiri kiyana aya koo ♥️😍♥️
@slphoto7647
@slphoto7647 7 ай бұрын
සුපිරි ❤
@arunasampath38
@arunasampath38 7 ай бұрын
සුපිරියක්😂😂😂
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 7 ай бұрын
ඉල ඇදගන්න සූදානම් වන්න.. ❤💪
@janith.
@janith. 7 ай бұрын
ආසම චරිත දෙකක් 😊❤
@Charithlakshan-hk3rb
@Charithlakshan-hk3rb 7 ай бұрын
ඇඩ් වැඩි හොදේ 😢❤😂
@RuwanBandara-jw6jk
@RuwanBandara-jw6jk 7 ай бұрын
❤❤❤❤❤😊😊😊
@hiranwarnasooriya51
@hiranwarnasooriya51 7 ай бұрын
කම්පැනිය වෙන තැනකට ගෙනියපු සීන් එක පරණ සිකා එක්ක කරපු වීඩියො එකක තියනවා🤭
@LakaiSikai
@LakaiSikai 7 ай бұрын
ඔයා එච්චරටම පරණ ලව් එකක් අපේ ❤️❤️
@hiranwarnasooriya51
@hiranwarnasooriya51 7 ай бұрын
@@LakaiSikai අනිවාරෙන් හැමදාම❤️
@SL.OSHA888
@SL.OSHA888 7 ай бұрын
ආදරෙයි ලකා සිකා ❤
@dilantharaka0
@dilantharaka0 7 ай бұрын
ඇත්තටම හිනා යන් නෑ.කලින් වීඩියෝනම් හොදයි 🙂
@nuwanperera2776
@nuwanperera2776 7 ай бұрын
" පන්දුව එල්ල උනේ මරු සිටින දිශාවටයි"😂😅
@ShanuRemix
@ShanuRemix 7 ай бұрын
ලකයි සිකයි කොහොමත් සුපිරියක් ❤️‍🔥
@nipunshalinda9352
@nipunshalinda9352 7 ай бұрын
අප්පට සිරි ලකාගෙ දූ පොඩ්ඩත් රංගනේට බැහැලා වගේ ❤
@disinisenethya4241
@disinisenethya4241 7 ай бұрын
ඒ එයාගේ ලොකු දුව 🥰
@HashiniKawshalya-m1v
@HashiniKawshalya-m1v 7 ай бұрын
ඒකත් මරු ඈ ❤❤❤❤❤❤❤❤
@hiruniMadu-p7v
@hiruniMadu-p7v 7 ай бұрын
😂සිකාගේ ඇක්ශන් තමයි සුපිරි ❤❤
@LakinduSeuwanda
@LakinduSeuwanda 7 ай бұрын
ඇඩ්වටිස්මන්ට් එන්න එන්න වැඩියි දැන් වීඩියෝ එක මැද්දෙ
@sinhalamoviecaps
@sinhalamoviecaps 7 ай бұрын
Pole gahala wage nidi😂😂😂
@kushanrajakaruna3617
@kushanrajakaruna3617 7 ай бұрын
මොකද බන් ඔච්චර add දාන්නෙ එපා වෙනවනෙ
@nirmalawanninayaka1544
@nirmalawanninayaka1544 7 ай бұрын
සුපිරි lakai
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
අයියේ දැන් ටිවී බලනව වගේ නේ😢
@chethanakaushalya
@chethanakaushalya 7 ай бұрын
අදත් සුපිරියක් ❤❤❤😊😊😊
@imeshkanishka3947
@imeshkanishka3947 7 ай бұрын
මේ වගේ සුපිරි වීඩියෝ තියෙද්දි අර ජනයි ප්‍රියයි කුනුගොඩට සම්මාන දෙනවනේ 😂😂
@isuruvithanage1851
@isuruvithanage1851 7 ай бұрын
අපේ ground එකට එහා ගෙදරත් ඔහොම ගෑණියෙක් හිටියා 😂
@surangalakvinda2887
@surangalakvinda2887 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Lakai Sikai - Kaala Yaanthraa | ලකයි සිකයි - කාල යාන්ත්‍රා 🕗🔙🕘
20:13
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 35 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 76 МЛН
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Lakai Sikai - Podda Podda | ලකයි සිකයි - පොඩ්ඩ පොඩ්ඩ 👀
14:11
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 957 М.
Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅
15:16
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Punchi Buthaya | පුංචි භූතයා - Dukka Productions (@DukkaTV @Dukka)
25:04
Dukka Productions - ඩුක්කා
Рет қаралды 92 М.
Lakai Sikai - Pissune | ලකයි සිකයි - පිස්සුනේ😅
22:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33