Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃

  Рет қаралды 1,194,816

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Director & Script - Lakmal Weerasiri (ලකා)
DOP - Nadun Jayantha
AD - Kanishka Athukorala
Accountant - Shiraz Merza
Line Producer - Shan Arosha (සිකා)
Executive Producer - Shalika Nadeeshani
Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Shalika Nadeeshani (ශාලිකා) | Kanishka Athukorala l Sumith Galhena l Sachindu Dilshan l Pathum Sandaruwan l Chandana l Shiraz Merza
Technical Crew _Epic 84
Post Production
Editing - Pathum Sandaruwan | Lakmal Weerasiri (ලකා)
Motion Graphics & VFX - Pathum Sandaruwan
Colour Grading & Artwork - Sachindu D Perera
Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
Digital Consultant - Sajeewa Dissanayaka
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 1 000
@LakaiSikai
@LakaiSikai 4 ай бұрын
ඇත්තටම ඔපරේශන් එකක් කරලා තිබ්බ අස්සෙ වීඩියෝ එකක් කරපු අපි 🤪
@irunishehara3663
@irunishehara3663 4 ай бұрын
ඉක්මනට සනීප වෙන්න ❤ බුදුසරණයි
@AmilaMadushanka-nt6jh
@AmilaMadushanka-nt6jh 4 ай бұрын
ඒකනම් මට හිතුණා ....ඉක්මන් සුව ලකා අයියා ❤
@avishkawickramasinghe5717
@avishkawickramasinghe5717 4 ай бұрын
get well soon bro
@Suryasinghewanshe
@Suryasinghewanshe 4 ай бұрын
අනුර මහත්තයෝ ,,පණ වගේ ආදරෙයි , පණ වගේ,,,පුදුම විශ්වාසයක් ඔයා ගැන තියෙන්නේ මහත්තයෝ ,,මූන දැක්කම ,කතාව ඇහුවම හිත පිරෙනවා,,බලාපොරොත්තු දහස් ගානක් ඇති වෙනවා ,,රත්තරන් මහත්තයෝ ,,,රත්තරන් අයියේ ඒ අපේ අහිංසක හීන නම් කවදාවත් නැති කරන්න එපා ,,ඔයා රටේ ඉහළම තැන තියෙන්න අපේ පණ වුනත් දෙනවා , ,අපේ රට,දූ දරුවන්ගේ අනාගතය බේරගන්න රත්තරන් පණ,,,❤️❤️
@hadamudageyak3814
@hadamudageyak3814 4 ай бұрын
Man dannawa oka kara kiyala ❤
@RoshakaDilhara
@RoshakaDilhara 4 ай бұрын
සම්මාන හම්බුනත් නැතත් මේ ඉන්නේ මටනම් ලංකාවෙ ඉන්න හොදම කොමඩි youtube ඩබල...ජය වේවා ලකායි සිකයි....❤❤❤..
@DilshanNawiya-un9er
@DilshanNawiya-un9er 4 ай бұрын
විනීලා ලකාලා සිකාලා බ්‍රෑන්ඩ් එකක්.😊❤
@RoshanAmlath
@RoshanAmlath 4 ай бұрын
Aniwaren
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 4 ай бұрын
හ්ම්
@Thestylishtraveller
@Thestylishtraveller 4 ай бұрын
මේකෙන් පෙනවා ලකයි සිකයි කොච්චර නිර්මාණශීලීද කියලා. ඇත්තටම ලකා අයියාගේ කකුලේ ඔපරේෂෙන් එකක් කරලා තියෙන්නේ... ඉක්මනින් සුවපත් වේවා අයියේ....
@menurathathsara-y6b
@menurathathsara-y6b 4 ай бұрын
oya kiyanakal danan hitiye na api😂😂
@SLAlfaBoy
@SLAlfaBoy 4 ай бұрын
Aniwaryen bodu saranai 😢😢❤❤
@PriyanthiKarunarathna
@PriyanthiKarunarathna 4 ай бұрын
😊
@Maddukk
@Maddukk 4 ай бұрын
@@menurathathsara-y6b අපිට දැනගන්න කීවෙ
@MalithShaminda-k6i
@MalithShaminda-k6i 4 ай бұрын
ඒ සිරාවටම කකුල කැඩිලා තියෙන්නෙ බන් පට්ට ඇක්ටින් බන් 😂❤❤🎉
@hashininimesha764
@hashininimesha764 4 ай бұрын
බන්දු ටෙනිගෙන් පස්සෙ දැක්ක හොදම ඩබල.ජය වේවා .❤
@nipunsandeepa9176
@nipunsandeepa9176 4 ай бұрын
ඒක දිහා බලං ඉඳලා මගෙ දනිස්සත් රිදෙනවා🥲
@Ashanimadushika9240
@Ashanimadushika9240 3 ай бұрын
Ammpa yko🥲
@slelakirikandy9538
@slelakirikandy9538 2 ай бұрын
සම්මාන හම්බුනත් නැතත් මේ ඉන්නේ මටනම් ලංකාවෙ ඉන්න හොදම කොමඩි youtube ඩබල...ජය වේවා ලකායි සිකයි....❤copy paste kale, its thru ..the best of the best...posh kiyala pennanna damma newei, sinhalen hariyata ketenne na mage lap eka too old bro...get well soon...vishwaya udaw karavi...believe that .....
@MasminiThasmangika
@MasminiThasmangika 4 күн бұрын
මරු මරු එල එකදිගටම මේ වගේ වීඩියෝ ඕන හොදේ🎉🎉🎉
@Basura40
@Basura40 4 ай бұрын
කකුල කඩන් ගෙදර ඉන්න වෙලාවෙ බලන්නෙ. මරු😂
@rasithpremoda4273
@rasithpremoda4273 4 ай бұрын
🎉😢😂
@upulrukshan7206
@upulrukshan7206 4 ай бұрын
බුදුසරණයි ඉක්මනින් හොද වෙයි බ්‍රෝ
@BASURA34c
@BASURA34c 4 ай бұрын
අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ
@Basura40
@Basura40 4 ай бұрын
@@BASURA34c බෝතලේට සොරි උනා 😂
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 4 ай бұрын
එ මොකක් කරන්ද
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 4 ай бұрын
මේ මන්ත්ලේ ස්පෙශල් නෙවේද❤
@gotothedream7433
@gotothedream7433 4 ай бұрын
ලකයි සිකයි කියන්නේ සුපිරියක් තමා ඉතිම් 😍😁❤ Notification එක ආපු ගමන් බැලුවේ
@BASURA34c
@BASURA34c 4 ай бұрын
අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ
@gotothedream7433
@gotothedream7433 4 ай бұрын
@@BASURA34c ඒක මටත් තේරු නේ නෑ 😁
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 4 ай бұрын
කෝ ලකයි සිකයි ✨❤ විඩියෝ එකක් එනකම් බලන් හිටපු උන් 💙 අදත් සුපිරි අයියලා දෙන්නා විඩියෝ නම් පට්ට 💙 සමාජයට ආදර්ශයක් දෙනගමාන් අතල් 😂😢😊❤️ එකක් දෙන එක නම් සුපිරි 👆❤️ අතල් හොදේ අදත් නොටිෆිකේශන් එක අපු ගමන් අවේ ❤🎉✨ ගූට් ලක් ❤ ලකා සිකා අයියේ ✨ කෝ ලකා සිකා බලන සෙට් එක ❤✨🙂💙......
@MediaLifeSL
@MediaLifeSL 4 ай бұрын
ලකාගෙ වයිෆ්ගෙ ලස්සන ❤❤❤ සෙට් එකටම ජය ❤❤❤
@CRICKETVIBES-l5w
@CRICKETVIBES-l5w 4 ай бұрын
ලකයි සිකයි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො දෙන්නෙක් ❤🎉
@BASURA34c
@BASURA34c 4 ай бұрын
අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ
@BuddikaGuneththi
@BuddikaGuneththi 4 ай бұрын
ඉස්පිරිතාලෙ අයිතිකාරය වගෙ තමයි සිකුරුටිල ඔක්කොම😂😂😂😂
@BASURA34c
@BASURA34c 4 ай бұрын
අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ
@ChamathkaRusiru
@ChamathkaRusiru 4 ай бұрын
@@BASURA34c bothlae akkata ahu wela dunna polawe iwarai 😂😂
@Dilithmadagedara
@Dilithmadagedara 4 ай бұрын
@@BASURA34c බාර් වහල...
@SLULRS
@SLULRS 4 ай бұрын
සුපිරෙත් තමා මං ආසයි කතාවට?🎉🎉🎉🎉
@my4tech761
@my4tech761 4 ай бұрын
පයින් ගහපු ශොට් එක දෙපාරක් බැලුව 😊
@BuddhikaAbeyrathna5885
@BuddhikaAbeyrathna5885 4 ай бұрын
මේක මේ ඇත්තම සිද්ධියක්ද අයියේ..වෙනදට වැඩිය කතාව වෙනස් විදියට දැනුණේ.🥺❤️
@3Mjourney
@3Mjourney 4 ай бұрын
මොනවා කරන්නද තද වෙනවා විතරයි 😂❤
@saliyabandara3927
@saliyabandara3927 4 ай бұрын
කොචිචර කොමඩි චැනල් තිබිබත් උඹලා තමයි හැමදාම රියල් ආතල් එකක් දෙන්නේ.....❤
@prabathharendra5205
@prabathharendra5205 4 ай бұрын
හරි වේදනයි ඕයි මේක බලනකොට
@nimankadeshapriya9674
@nimankadeshapriya9674 4 ай бұрын
යකූ බත් කකා බැලුවේ.. ගෑනි පයින් ගහනවා දැක්ක විතරයි බතුත් හිර උනා❤❤😂😂😂
@Dexter_Daddy5377
@Dexter_Daddy5377 4 ай бұрын
😅මටත්
@WTF_TEAKWONDO
@WTF_TEAKWONDO 4 ай бұрын
එහෙමද😹😹 එහෙනන් ලෙඩක්😹
@Good-bye4u
@Good-bye4u 4 ай бұрын
ඇත්තටම ඉල ඇදුනා .. හිනා වෙලා පන යනවා ... දියුණුවට සුභ පැතුම්..🎉🎉🎉
@dogi1924
@dogi1924 4 ай бұрын
සුපිරියක් තමා ලකා අයියේ 😂 හෙනම ආතල් 😂 ඇක්ෂන් සුපිරියටම දෙනවා 😂 ටික කලයක් බලන් හිටියා video එකක් දෙනකන් 😂සිතා අයියත් මරු 😂 හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤
@KaveeshaKaveesha-ej5en
@KaveeshaKaveesha-ej5en 4 ай бұрын
දාපු ගමන් බලන්න ආවේ ආදරෙයි ලකයි සිකයි ♥️♥️... උඩින් notification එක පෙන්නුවා
@Leo_boy88
@Leo_boy88 4 ай бұрын
Udin Vitrd Pnnuve 😹
@KaveeshaKaveesha-ej5en
@KaveeshaKaveesha-ej5en 4 ай бұрын
@@Leo_boy88 adoow 😂🙂 athal epa oi 😂
@kulebro4176
@kulebro4176 4 ай бұрын
ගැම්මක් කොල්ලෝ ආදරයී ඈඅ ... 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
@BASURA34c
@BASURA34c 4 ай бұрын
අන්තිමට මොකද උනේ තේරුන්නෑනේ
@ZombiLanka
@ZombiLanka 4 ай бұрын
සුපිරියක් තමා ඉතිම් 🤩🤩🤩
@kasunpushpakumara8474
@kasunpushpakumara8474 4 ай бұрын
ලකයි සිකයි කියන්නේ සුපිරි චරිත දෙක❤❤❤❤❤
@supunmadusanka6315
@supunmadusanka6315 4 ай бұрын
ලකාගෙ ස්ක්‍රිප්ට් වල මාරම ක්‍රියේටිව් ගතියක් තියෙන්නෙ ❤
@Travel_Madura
@Travel_Madura 4 ай бұрын
Meka aththa athtgatama aiyage kakula operation kala 😢😢
@SubashiniGunathilaka-o9f
@SubashiniGunathilaka-o9f 4 ай бұрын
අද තමයි හොදටම කරේ....😂😂😂❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 4 ай бұрын
ලකා සිකා වීඩියෝ කෑම බීම කන බොන ගමන් නැරඹීමෙන් වළකින්න 😂😂😂😂😂😂😂😂😂
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 4 ай бұрын
ඇයි ඒ හිනා කාලා උගුරෙ හිරවෙලා මැරෙයි කියලද බම්
@hansithamadushan1504
@hansithamadushan1504 4 ай бұрын
වීඩියෝ ඔක්කොම ටික ලස්සනට කරලා තියෙනවා.ඉදිරියට වැඩටික කරගෙන යාමට සුබ පතනවා ❤❤🎉🎉🎉
@nesasworld2442
@nesasworld2442 4 ай бұрын
ලකාගෙ කෑගිහිල්ලට බලන් ඉන්න මගෙත් කකුල රිදෙනවා වගේ
@Darshitha1991
@Darshitha1991 3 ай бұрын
අඩේ.. බලන් ඉඳල මගේ කකුලත් රිදෙනව වගේ 😂 පට්ට ඇක්ටින්❤
@Pravi-hm7
@Pravi-hm7 4 ай бұрын
ගැම්මක් තමා. මාලිමාවට කෝටියක් ❤
@nuwanhetti517
@nuwanhetti517 4 ай бұрын
Mamath mage duwala 3th ekka asawen balanawa.... Parana ewa apahu apahu balanawa... Lakai sikai gahata poththa wage.... Harima lassanai... Harima winodai.... Lakai sikai team eka bokkenma sup eka denawa.. laka wife ape samahara actress lata wada dakshai.... Sika thamai lakata galapenama kena.. adu tharame sathiyakata ekak wath karanna..... Oba depalatath teem ekatath jayen jaya pathanawa.... Sarthaka digu gamanak yanna suba pathum ... Dawasaka habahin dakinna labewai pathanawa.... Anagathaye flm ekak karanna labewai pathanawa.... Ape stress jeewitha walata sinawak gena emata oba ganu labana uthsahayata hadawathin suba pathanawa.... Jaya wewa laka... Sika..,❤❤❤❤❤❤
@allmixtv7121
@allmixtv7121 4 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා හොඳේ ජය වේවා... අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤
@pasindu88
@pasindu88 4 ай бұрын
pissuda yko ubt 🤣
@Adeesumithra6o
@Adeesumithra6o 4 ай бұрын
ඒ අස්සේ 😂😂😂
@pasindu88
@pasindu88 4 ай бұрын
@@Adeesumithra6o siravta oi mun pisso d kohoed
@randikamandushan
@randikamandushan 4 ай бұрын
විඩියෝ එකක් එනකන් බලාගෙන හිටපු අය කොයි බලන්න
@Induminad129
@Induminad129 4 ай бұрын
අම්බෝ මෙකෙද කොහෙද හිනා ගියෙ සුපිරියටම..කෑගහද්දි තමයි ආතල් එක..😂😂
@Pravi-hm7
@Pravi-hm7 4 ай бұрын
සුපිරි ❤ හැබැයි සැප් 21, අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ❤
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 4 ай бұрын
ඔව්
@DanushkaJayaveera
@DanushkaJayaveera 4 ай бұрын
බොන්න බයිට් ඔක්කොම හදල ඔය වගෙ වැඩක් උනාම මරම දුකක් දැනෙන්නෙ නෙද😢😢😢
@UdeniWanninayake-s1w
@UdeniWanninayake-s1w Ай бұрын
තූන් හතර දෙනාම කෙට්ටූ වෙන්න.... මහත නරකයි හොඳේ❤️❤️❤️❤️🥰🥰🥰🌺🌺🌺🌺
@chanakapiyankara
@chanakapiyankara 4 ай бұрын
කකුල කඩන් අංසක 90ට නමන්න බැරිව විඩියෝ එක බලන මම වැද ගත් කාතාවක් අපිටම හරියන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Akalankawanasinghe
@Akalankawanasinghe 4 ай бұрын
akka thama maruma,.. asama charithyak😍😍😍😊😊😊😊
@dogi1924
@dogi1924 4 ай бұрын
ලකා සිතා අයියේ නියමෙටම රගපානවා 😮😮😮 සුපිරියි😮 බලද්දි මට කකුල රිදෙනවා.😢😢😢
@rangasankalpa7833
@rangasankalpa7833 4 ай бұрын
එකක් එනකම් බල බල හිටියේ සතියට එකක්වත් දපන්කො අයියේ තියෙන අවුල් සෙරම අමතක වෙනවා මෙවා බලද්දී ❤🎉😂
@kavishnakalhara
@kavishnakalhara 4 ай бұрын
ඒක බලලා මගේ කකුලත් දැන් පණ නෑ වගේ 😂💔
@NisalDenethBandara
@NisalDenethBandara 4 ай бұрын
මෙදා පාර නම් පරක්කුයි.. බලාගෙන හිටියා..❤❤❤❤❤
@thilinasandaruwan.
@thilinasandaruwan. 4 ай бұрын
⁣වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ලකයි සිකයි ❤❤❤❤
@indikachathuranga179
@indikachathuranga179 4 ай бұрын
අයියෝ බෝතලේ😮😮😮😮😮
@charithsripriyadarshana5698
@charithsripriyadarshana5698 4 ай бұрын
අම්මෙේ කකුල. මමත් කාපු කට්ට එහෙම්පිටින්ම කතාවේ... 😂😂😂😂😂 තවත් එකක් ඉස්සරහට තියනවා කියල මතක් උනාම තවත් ආාතල්... අම්මේ... 😂😂😂😂😂😂
@pushpakumarapathirana4360
@pushpakumarapathirana4360 4 ай бұрын
සිකා මරු බං ❤️
@VisalDissanayaka-o5i
@VisalDissanayaka-o5i 4 ай бұрын
😂😂😂 හැමදාම වගේ.ලකයි සිකයි සුපිරියටම පට්ට කතාවක් ගේනව ? මරු හොදේ"
@AshithaKarunarathna
@AshithaKarunarathna 4 ай бұрын
මෙයාලගෙ videos නම් සුපිරි ...ආදරෙයි ❤ ☝👻
@PasinduGunathilaka-x4m
@PasinduGunathilaka-x4m 4 ай бұрын
සිරාවටම කකුල කැඩිලා ඉන්න වෙලාවෙද ඕක Shoot කලේ😂💔
@TharakaMadusaka
@TharakaMadusaka 4 ай бұрын
නොටිවි කෙශන් ආපු ගම්න් බලුවෙ මම විතරද❤
@nishantha1422
@nishantha1422 4 ай бұрын
ඔව් ඔයා විතරයි .අපි මග එනකොට ම බැලුවා ..එහෙම හැමෝටම බලන්න බෑ .
@Nethsarawikum
@Nethsarawikum 4 ай бұрын
😂😂😂​@@nishantha1422
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 4 ай бұрын
මොනාද බන් ඒ?😅
@සංජයලියනගේ
@සංජයලියනගේ 4 ай бұрын
මෝල් කැරියා 😂
@anuruddaperera5496
@anuruddaperera5496 4 ай бұрын
@@Prashad_Gnanaratne😅
@mawzooksharafas5672
@mawzooksharafas5672 4 ай бұрын
Adoooo meka balana ewun mata like 1k deepanlaaa..... Nethnaam yakoooooo
@PasinduTheekshana-wt3hd
@PasinduTheekshana-wt3hd 4 ай бұрын
First comment ❤ First like ❤ First viws එකත් මගෙන් ❤❤❤❤
@ShyamaliHerath-i6c
@ShyamaliHerath-i6c 4 ай бұрын
අම්මෝ හිනාවෙලා මැරුනා😂😂😂
@NisinduDananjaya-bi3ji
@NisinduDananjaya-bi3ji 4 ай бұрын
සතුටුයි.නිවන් සුව 😂😂
@Amila-wm7sd
@Amila-wm7sd 4 ай бұрын
සුපිරි ❤️😍
@KaveeshaKaveesha-ej5en
@KaveeshaKaveesha-ej5en 4 ай бұрын
දාපු ගමන් බලන්න ආවේ ආදරෙයි ලකයි සිකයි ♥️♥️... උඩින් notification එක පෙන්නුවා subcribe කරල තියෙන හින්දා ♥️🙂♥️♥️
@S.Lcricketboy
@S.Lcricketboy 4 ай бұрын
ලකය සිකයිට කැමති අය මෙ පැත්තට❤❤❤❤👍👍
@aselaathapattu6570
@aselaathapattu6570 4 ай бұрын
ලකාගේ ඇක්ටින්..ඒ වචන.මාරම සමීපයි.
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 4 ай бұрын
11:33 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:35 11:36 11:36 11:36 11:37 11:38 11:39 11:39 11:39 11:40 11:40 11:41 11:41 11:41 11:42 11:42 11:42 11:43 11:43 11:43 11:43 11:43 11:44 11:44 11:44 11:44 11:44 11:45 11:45 11:46 11:46 11:47 11:47 11:48 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@gayanmadushanka3879
@gayanmadushanka3879 2 ай бұрын
මගෙත් කකුලෙ දනහිස පනිනවා හිටිහිටිගමන් වෙන්නෙ දැංනම් එපාවෙලා තියෙන්නෙ අයියේ. කකුල පැනලා වැටුනම ඉබේටම කෑ ගැහෙන්නෙ වේදනාවට😢😢😢😢😢😢😢😢😢
@nmshan7452
@nmshan7452 4 ай бұрын
අන්තිමට නම් දුක හිතුනා ඕයි 😢
@unitaLalani
@unitaLalani 4 ай бұрын
Ow bn😂
@Nimeshka0102
@Nimeshka0102 4 ай бұрын
එක නම් මරැ❤
@nishantha1422
@nishantha1422 4 ай бұрын
බැලුවෙත් නැතුව
@MinduleeHv
@MinduleeHv 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 😢😅😅
@pabasaraweerasinghe1224
@pabasaraweerasinghe1224 4 ай бұрын
ලකාට හරියනම සිකා තමයි මූ😂😂
@maheshchathuranga6986
@maheshchathuranga6986 4 ай бұрын
Insurance කාරයෝනම් ශාපයක් 😂
@kasunwijekoon3443
@kasunwijekoon3443 2 ай бұрын
බලපු මටත් ඇඟ හිරිවැටුනා
@campvibes-y4v
@campvibes-y4v 4 ай бұрын
කකුල කඩාගෙන මේක බලන මම.ඔය දේවල් ටික ඔහොමම උනා හැබැයි මට
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 4 ай бұрын
බයික් පදිනවා ද
@sampathhashan2809
@sampathhashan2809 4 ай бұрын
Mat 🥲
@SameeraSariga
@SameeraSariga 4 ай бұрын
Matath ohoma ma una😂😂
@campvibes-y4v
@campvibes-y4v 4 ай бұрын
@@g.k.m.chathuranga7825 lorriye accident akak
@TharushaWijayawardana
@TharushaWijayawardana 4 ай бұрын
ලකයි සිකයිට ආදරේ අය කෝ ❤
@SLcricketZone.
@SLcricketZone. 4 ай бұрын
❤❤❤🎉
@-xxx5349
@-xxx5349 4 ай бұрын
හැබැයි මොනා උනත් ලක්මාල් මාර ක්‍රියෙටිව් කෙනෙක්.අදටත් Content createrslaගෙන් ආසාවෙන්ම බලන චැනල් දෙකෙන් එකක්.වෙන උන් මිලියනය ගහපු ගමන් ඕඩියන්ස් එක අමතක කරලා බිස්නස් පැත්තට යනවා🥴🖐️.ඒකට ලකයි සිකයි මාසෙකට එක ගානෙ හරි ඕඩියන්ස් එක වෙනුවෙන් විඩියො දානවා.
@priyanthakumara7564
@priyanthakumara7564 4 ай бұрын
ඒ වෙිදනවා කියල නිම කරන්න බෑ සලං ගාපු ඒ සද්දේ
@AhinsaDadunu
@AhinsaDadunu 4 ай бұрын
😀😀😀😀😀😀😀😀😀 හරි ne me gon wehe යැව්වා ne ගේන්න
@vidusaraboy
@vidusaraboy 4 ай бұрын
Video eka nan සුපිරි yak ayiye ❤❤😂😂😂😂😂😮😮
@mishelsandeepa3044
@mishelsandeepa3044 Күн бұрын
කෝ බලමු ඔය අත්දැකිම තියෙන සෙට් එක මට මාවම මතක් උනා 😂
@NilukaNayanajith
@NilukaNayanajith 4 ай бұрын
Ekatama beluwe mama ada❤️❤️
@prabathkariyapperuma2530
@prabathkariyapperuma2530 4 ай бұрын
API nam daapu gamam baluwa mokatada eka wenkan inney mongalda
@Sanjeewaajith-r3e
@Sanjeewaajith-r3e 4 ай бұрын
uba neme mama😂
@dilan321
@dilan321 4 ай бұрын
සිංහල වෙදකමට ගහපු එකනම් අකමැතියි. මොකද බටහිර එකට වඩා හරි සිංහල වෙදකම මරු. Creative වැඩක්. ජය !
@yennna
@yennna 4 ай бұрын
සුපිරියක් තමා ❤
@OshiOshi-m2r
@OshiOshi-m2r 4 ай бұрын
හංසි මැණික පසියෝ උබල දෙන්නත් ඉන්නවා මරු හොදේ❤
@JanithLakshan-i5q
@JanithLakshan-i5q 4 ай бұрын
එලම තමයි❤
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 4 ай бұрын
ස්පිරිතාලේ සිකුරිටිලෑ හෙන ලයින් පේන්න බෑ මටනම් 😅😂😅😂😅
@dhanushkaudara405
@dhanushkaudara405 4 ай бұрын
ෆට්ට ❤😊
@isurusamarakoon6635
@isurusamarakoon6635 3 ай бұрын
කකුල කඩාගෙන ඉද්දි මේ වීඩියෝ එක බලන මම😅
@chootiputha4020
@chootiputha4020 4 ай бұрын
ගැම්මක් සහෝ...❤
@gimaofficial4354
@gimaofficial4354 4 ай бұрын
😂අම්මො ඒකනම් ආතල් අඩ්ඩෙහ් 😂මට නිකමට හිතුනා හැබෙයි ඇත්තටම ඔපරේශන් එකක් කරලා කියලා.....*හැය්යීය්යො*😂
@Shavinda_Ranasinghe
@Shavinda_Ranasinghe 4 ай бұрын
Bothale pettiya yatin watuna wage pettiyak athe thibbanm thawath maru😂
@dileepadeegayu744
@dileepadeegayu744 4 ай бұрын
Get well soon ලකා අයියේ. ❤❤ අද වීඩියෝ එකත් මරු
@DulaiLimai
@DulaiLimai 4 ай бұрын
Supiri🥰❤️
@chamuka_maduwantha
@chamuka_maduwantha 4 ай бұрын
අපේ දනහිසුත් හිරි වැටෙනවා 🥲
@junglebook6585
@junglebook6585 4 ай бұрын
🎉🎉🎉❤❤❤ ela
@lassanasindulk
@lassanasindulk 4 ай бұрын
මේ වගේ මල්ලි කෙනෙක් ලබන්න සෑහෙන්න පිං කරන්න ඔන😂🤣
@nishanishavi7301
@nishanishavi7301 4 ай бұрын
මරු 🌹🌹🌹🌹
@DiulangaDiulanga
@DiulangaDiulanga 4 ай бұрын
අන්තිම සින් එක වෙලා තියන අය කෝ බලන්න 😂😂ජය වේවා ලකයි සිකයි ❤❤
@diyangajayampathi7723
@diyangajayampathi7723 4 ай бұрын
අම්මෝ ඒක😂😂
@LahiruSwannige
@LahiruSwannige 4 ай бұрын
ඇත්තටම මගෙ කකලෙ ACL damage එකක් තිබ්බ. නමුත් ඔපරේශන් එක කරපු ඩොක්‍ටගෙ නොසැලකිලිමත් කමින් ACL surgery එකක් වෙනුවට MPFL surgery එකක් කරල තියෙන්නෙ. ඒකෙන් මගෙ කකුල සම්පූරනම නමන්න බැරි උනා.ඒ වගේම කකුල පනින එක හරි ගියේ නෑ කකුල නමන්න බැරුව තුවාල අස්සෙන් කකුල පයින්න ගත්ත.අමන දුකක් වින්දා මාස 6ක්. ඊට පස්සෙ වෙන doctor කෙනෙක්ට පෙන්නුවට පස්සෙ එයා හරියට ලෙඩේ අදුනගෙන privet hospital එකක acl surgery එකක් කලා.ඒකෙන් කකුල පයින එක හරි ගියා.විශාල මුදලකුත් ගියා. නමුත් මට කකුල උපරිම නමන්න පුලුවන් 120°ක් පමණයි ඒකෙන් Active range එකේ තියෙන්නෙ 100° -110° පමණයි.දැනට මේ ඔපරේශන් දෙකේම කාලය අවුරුද්දයි මාස 8ක්. තවමත් මම ආබාදිතයා වගේ එක තැන.ආස දෙයක් කරගන්න බෑ. මේ ගැන doctorගෙ අදහස තවත් කකුල කරන්න එපා කියල.නමුත් මේ අවුරුද්දයි මාස 8තුල තවමත් physiotherapy sirල කකුල නමනව. මේ අවුරුදු එකයි මාස අට තුල දින දෙකෙන් දෙකට මට චූ යන්න කකුල නමනව වේදනා විදිනව. මම අවුරුදු 27ක කොල්ලෙක්. මට මේ තත්වෙන් රස්සවක් කරන්න බෑ. කකුල නමන්න ,බිමක ඉදගන්න,දුවන්න ,පයින්න ,බයිසිකලයක් පදින්න කිසි දෙයක් බෑ දැන්. මේක දකින මේ ගැන ප්‍රතිකාරයක් දන්න doctor කෙනෙක් හෝ physiotherapy කෙනෙක් ඉන්නව නම් මට කතා කරන්න contact number එකක් දෙන්න. ස්තූතී.. ❤️
@lakshansanjula68
@lakshansanjula68 4 ай бұрын
Knee eke ACL surgery ekak krala kakulath ellan me video eka balana mama😂❤. මගේ කතාවත් ඕකමයි😂
@hashanwishwa4946
@hashanwishwa4946 4 ай бұрын
බලාගෙන යද්දී පාරේ නෙවේ හිගන්නු ඉන්නේ දැන් කමෙන්ට් අස්සේ
@LesanduTLethnura
@LesanduTLethnura 4 ай бұрын
First Comment...
සල්ලි හොරකම | Salli Horakama | Siril Videos
19:33
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
How To Speak Fluently In English About Almost Anything
1:49:55
EnglishAnyone
Рет қаралды 3,4 МЛН
Lakai Sikai - ලකයි සිකයි  | Dahan Gete - දහං ගැටේ
15:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
Lakai Sikai - Raja Lakano | ලකයි සිකයි - රජ ලකාණෝ
13:27
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
Lakai Sikai - Muladeni | ලකයි සිකයි - මුලාදෑනි 🧑‍🎨 | Monthly Special 😍
32:11
පිහි ඇනුම  |  Pihi Anuma | Siril ft  @janaipriyailive
14:58
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Lakai Sikai - Love Secuirity | ලකයි සිකයි - ලව් සිකුරිටි
16:17
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,5 МЛН
Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
19:40
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН