KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාන්දරම මඩුවට ඇවිත් ලක්ෂයක් |අවු 19ක් ඉතාලී ලංකාවට ඇවිත් මේක පටන් ගත්තා| how to make vermicompost
31:00
Largest Apple Guava Plantation in Sri Lanka - ලංකාවටම ඇපල් පේර බෙදන ලොකුම වත්ත 😍😍
17:26
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Правильный подход к детям
00:18
අක්කර කාලයි පැල 120 පළමු අස්වැන්නෙන් 1,20,000 යි |passion fruits farming |වැල්දොඩම් වගාව|cultivation
Рет қаралды 53,890
Facebook
Twitter
Жүктеу
1
Жазылу 246 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 162
@UK-rw8ll
3 ай бұрын
මම මේ දවස්වල ඇබ්බැහිවෙලාවගේ බලන සහ ආසකරන වගාවක් 🙏
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖💖
@dpriyapriya6877
3 ай бұрын
මමත් එහෙමයි මචෝ.... කරන්න තමයි හිතං ඉන්නේ
@isharachanudi7863
3 ай бұрын
Pala onanam kiyanna...
@lakshithavlogs
3 ай бұрын
@@dpriyapriya6877 හදවතින්ම සුභ පතනවා 💖💖
@dpriyapriya6877
3 ай бұрын
ස්තූතියි මල්ලී@@lakshithavlogs
@Veneziaapi-dx5hm
2 ай бұрын
ගොවි මහත්තයා හොඳට කියලා දුන්නා අපිටත් වගා කරන්ඩ ආස හිතෙන විදියට 🥰🥰 වැඩි වැඩියෙන් ඵලදාව ලැබේවා!
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖 අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖
@miyuruchathuranga1047
28 күн бұрын
කුහකකම ගෑවිලාවත් නැති පැහැදිලි කිරීමක්❤❤
@lakshithavlogs
28 күн бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@HarshanVidanalage
2 ай бұрын
ලස්සන වැඩසටහනක් ඉතාම ප්‍රයෝජනවත් සමන් මහත්මයාටත් ඔබතුමාටත් ගොඩක් ස්තූතියි
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@jeffery9781
3 ай бұрын
ලකී අදත් සුපුරුදු ලෙස මගේ support එක දුන්නා. Advertisements 10කට වඩා කලා. ජයවෙවා ❤💰💲💲💵💵
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ නිතර දෙන සහයට 💖💖💖💖🙏
@prasavlogs257
3 ай бұрын
සුපිරි අයියා ❤❤❤❤❤ පළමූ කමෙන්ට් එක මගෙන්....💪💪💪💪💪💪
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖💖 මල්ලි
@vividavinividatv
3 ай бұрын
එතුමාගේ යහප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට සිද්ද වේවා මේ සසරේ කෙළවර ඉක්මනින් නිමා කර ගැන්මටම වහා හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@surangaranasinghe9463
Ай бұрын
Very happy to see this progress, well done! May you be blessed with new exporting opportunities 🙏
@lakshithavlogs
Ай бұрын
Heartfelt thanks for sharing your thoughts 😀
@MaduandDina
3 ай бұрын
නියමයි නියමයි අයියේ ඔයාට ජයේන් ජය වේවා ❤❤❤❤❤❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤💖💖 මල්ලි
@shinestar1589
3 ай бұрын
අසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි 🌹🌹🌹
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@boy8135
3 ай бұрын
මාත් හිටවලා තියෙන්නෙ .පැල 100 ක් හැදුවා . 75 යි දැන් තියෙන්නෙ . ඇත්තටම කියන්න ඕනේ පැල ටිකක් ලොකු උනාට පස්සෙ හිටවන්න ඕනෙ. මගේ ඒ පැල තියනවා අනික් චුට් පැල තමා මැරුනෙ . ටිකක් ලොකු වෙනක්ම් ඉදලා හදන එක හොදියි 😊
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අත්දැකීම් බෙදා ගැනීම ගොඩක් වටිනවා දිගටම ඉන්න හදවතින්ම ස්තුතියි ඔබට 💖💖
@chanakasakila7915
2 ай бұрын
තේ සමග හදන්න පුලුවන්ද. ඉත්තෑවා සහ රිලවුන්ට විසදුමක් නැද්ද?
@themalgunasinghe395
3 ай бұрын
අයියෝ මේක නඩත්තු කරන්න දෙයක් නෑ.මගේ ගෙදර වහල වහගෙන ඉන්නෙ පැෂන් වලින්.වැල් දෙකයි ඇරියෙ.මොකද රස්නෙ අඩු කරගන්න.එළියේ නාන්න තැනක් හැදුව.ඒ කිට්ටුව පැළකරේ.කිසිම පොහොරක් අද වනතුරු දාල නෑ.
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@wasantakumara5770
3 ай бұрын
මෙන්න කරනවා නමි නියම වැඩක් තමා නෙද ලක්සිත අයියෙ❤
@lakshithavlogs
3 ай бұрын
හොද වගාවක් මල්ලි හැබැයි හරියට කැප වෙලා කරන්න ඔනි 💖💖
@JayakodyKingsly
20 күн бұрын
Subapathanawa
@lakshithavlogs
19 күн бұрын
💖💖💖
@shinestar1589
3 ай бұрын
කාබනිකව කරන වගා බලන්න ගොඩක් ආසයි
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@R.m.p.lAlawathugoda
3 ай бұрын
බොහොම ස්ථුතීයි ඔයාලට වීස්තර කලාට
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@P.B.Kumarasinha
3 ай бұрын
නියමයි...නියමයි.....
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි 💖💖
@RYANDESILVA-bd5hg
3 ай бұрын
සුපිරි 👌
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤💖💖
@sarusaara9402
2 ай бұрын
ජයවේවා ඔබ සැමට
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි 💖💖💗
@VipulaKumara-rx3dc
3 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤💖💖
@SamanUdaya-w8r
2 ай бұрын
Hodata pahadili karanawa...nice
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖💗
@indikasaman6962
19 күн бұрын
Dan aurudu 05 baha,dilira roga enwa
@lakshithavlogs
19 күн бұрын
ඔබේ අදහස් ගොඩක් වටිනවා මට හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖
@PremaLatha-wx1zg
3 ай бұрын
Theruwan saranai ජයවේවා 🎉❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි තෙරුවන් සරණයි ! 💖💖
@EshaanIpalawaththa
3 ай бұрын
නියමයි 👍👍
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි මල්ලි 💖💖
@sameerapeiris165
3 ай бұрын
Puluvan nam aluth technology ekka karana peravagavak gana danuvath karanna...
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි ගොඩක් වටිනා අදහස්ක් ඉදිරියේදී බලමු 💖💖
@anuradharmasiri8723
3 ай бұрын
නියමයි
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@ShanakaManaranjana
2 ай бұрын
math patan ganna inne.. Genum karuwan gena adahasak ganna kemathi.
@lakshithavlogs
2 ай бұрын
ආර්ථික මද්‍යස්ථානයට දෙන්න පුලුවන් සමහර අය ඉල්ලලා comment දාලා තියෙනවා ඔන්න 💗💖
@kasunudara4824
3 ай бұрын
ඔබේ වගාව සරු වේවා
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@isharachanudi7863
3 ай бұрын
Thani walaka mal paraganaya karama gedi hadenne nani...hethuwa dannawada
@lakshithavlogs
3 ай бұрын
පැෂන් වල හැදෙනවා පුං ජායා දෙකම එකට තියෙනවා තුඹ කරවිල වල නම් පිරිමි ගැහැනු වෙනම තියෙනවා ඒවගේ පිරිමි මලක් ඔනි පරාගනය කරන්න වීඩියෝවක් තියෙනවා ඔන්න ❤❤
@ShaliniShalu-vq5ro
3 ай бұрын
Malli mama mewa haduwe meta aurudu 5kalin. Oda laba thiyana wadak
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️💗💗
@nishanuthpalajayasinghe-yt5tb
2 ай бұрын
Math patan ganna inne. Wessa wedi unoth prashnayakda
@lakshithavlogs
2 ай бұрын
පරාගනය කරන්න බෑ මල් හේදෙනවා වැස්ස වෙලාවට අස්වැන්න ටිකක් අඩු වෙනවා
@djfashion8662
3 ай бұрын
Pesan wagawt an leda roga genath kiwana. Hodai neda aluthen waga karnna bala poroththu wen ayt godak hoda deyak wewi
@lakshithavlogs
3 ай бұрын
වටිනා අදහසක් ඉදිරියේදී වීඩියෝව ක් කරමු 😍
@zaheermahroof5469
3 ай бұрын
Good job
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@SujeewaPriyanganii-w9h
3 ай бұрын
Waga kalata paladawa canna kenek Neha. Mama adath k. G 5 VIKUNANNA GIHINA APAHU GENAWA.
@lakshithavlogs
3 ай бұрын
සමන් අයියා නම් ආර්ථික මද්‍යස්ථානයට දෙනවා දැනට , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@nuwandimuthudk1558
3 ай бұрын
paraganaya nokara gedi ibe hadenne nadda😊
@lakshithavlogs
3 ай бұрын
පුළුවන් මීමැස්සෝ වගේ සත්තු ඒ වැඩේ කරනා ඒත් 100%ක් වෙන්නේ නෑ ඒකයි ව්‍යාපාරිකව කරනකොට අස්වැන්න වැඩි කරගන්න පරාගනය කරනවා තව විස්තර වීඩියෝවේ අංකයට කතා කරන්න 💖💖
@sandakan2452
2 ай бұрын
thanks
@lakshithavlogs
2 ай бұрын
💗💗❤️
@nalinwickramage5246
3 ай бұрын
Hello saman aiya. monada wistara.
@nalinwickramage5246
3 ай бұрын
Good job. Congratulations.
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට වීඩියෝවේ සමන් අයියගේ අංකය තියෙනවා 💖💖
@DhanushkaAluthgama-ty5zb
3 ай бұрын
Ape peththe අක්කර ganan hadal thiyenwa leda ewata okkotama
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@chanakasakila7915
2 ай бұрын
තේ සමග හදන්න පුලුවන්ද
@lakshithavlogs
2 ай бұрын
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න ❤❤
@Wickramamiddeniya
3 ай бұрын
ගෙඩි කඩන පොල් ඉඩම් වල පැශන් වගාව කල හැකිද
@lakshithavlogs
3 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට සමන් අයියාගේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 💖💖
@tharangakalyanarathna5812
2 ай бұрын
නොච්චියාගම ප්‍රදේශයට මෙම වගාව ගැලපෙනවද ? වගාකරනවනම් මොකක්ද හොදම පැෂන් ප්‍රබේදය. ස්තුතියි
@lakshithavlogs
2 ай бұрын
පුලුවන් , හොරණ ප්‍රබේධය , වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗❤️
@DineshaPriyadarshani-y8x
2 ай бұрын
pala ganna puluvanda
@lakshithavlogs
2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ❤️
@abdulrahuman8208
Ай бұрын
❤❤❤❤❤
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@denaidilui
3 ай бұрын
❤❤❤
@lakshithavlogs
3 ай бұрын
මල්ලි හදවතින්ම ස්තූතියි 💖💖
@gaminijayasena-i2q
2 ай бұрын
පැල අතර පරතරය හා පේලි අතර පරතරය අඩි කීයද
@lakshithavlogs
2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න , වීඩියෝ එකෙත් කියනවා ❤️
@DhanushkaAluthgama-ty5zb
3 ай бұрын
Ane leda enwa appa auruda 1 .6 penna gaman
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@kapilasujiwasenanayaka8613
3 ай бұрын
👍👍🙋♂️❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖💖
@dilananura1231
2 ай бұрын
අපෙ වත්තෙ ඉබෙ හැදිල ලොකු ගස්වල ගිහිල්ල සෑහෙන්න කපල ගලවලා දානව කඩවල් වලට ගන්නෙත් නෑ 😢
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@reddragun6106
2 ай бұрын
පලදාව ගන්න තැනක් කියන්නකො
@lakshithavlogs
2 ай бұрын
077160092 සමන් අයියගේ අංකයට කතා කරන්න 💖💖
@kalindu3939
3 ай бұрын
මේකට කොච්චර වියදමක් යනවද අස්වැන්න නෙලනකම්..
@lakshithavlogs
3 ай бұрын
එකින් එකට වෙනස් වෙනවා ඔයා පැළ හදාගෙන ඔයා මහන්සි උනොත් වියදම් අඩුයි තවත් විස්තර දැනගන්න පුළුවන් සමන් අයියාගේ අංකයට කතා කරලා වීඩියෝවේ අංකය ඇති 💖💖
@isharasachintha6312
3 ай бұрын
@@lakshithavlogs සමන් අයියාගේ නම්බර් එක දාලා තියෙනවද මේකේ
@lakshithavlogs
3 ай бұрын
@@isharasachintha6312 තියෙනවා
@suvinieethaamarasingha1690
2 ай бұрын
පලදාව දෙන්නේ කාටද
@lakshithavlogs
2 ай бұрын
අර්ථික මධ්‍යස්ථානයට සමහර අය රට යවන අය ඉන්නවා මේකට එහෙම අය කමෙන්ට් දාලා තිබුනා ඔන්න,හදවතින්ම ස්තූතියි ❤️💗💗
@maleeekanayake5548
3 ай бұрын
පොල් වගා කරපු ඉඩමක පුලුවනිද වවන්න
@lakshithavlogs
3 ай бұрын
විඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@ShaliniShalu-vq5ro
3 ай бұрын
Puluwan ban mama 2017 kare oka hoda laba wade
@lakshithavlogs
3 ай бұрын
@@ShaliniShalu-vq5ro 💖💖
@gayankumar8581
3 ай бұрын
❤️💝♥️💖👍👍👍👍
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@mbltch
3 ай бұрын
මේ වගාව මොන පලාතෙද
@lakshithavlogs
3 ай бұрын
උතුරු මැද
@niranjalarathnamali3606
Ай бұрын
KURUNEGALA /Galgamuwe
@maxindibromaldives7884
3 ай бұрын
අමු ගෙටත් එක්ක කඩලා 😂😂
@lakshithavlogs
3 ай бұрын
විකුණන්න පුළුවන් නම් එයාගෙ බඩු නම් අදාලම නෑ මට නම් හිතෙන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖
@chinthakalakmal9352
3 ай бұрын
පැෂන් අපනයන සදහා මිලදී ගන්නවා.තියන අය කියන්න.
@lakshithavlogs
3 ай бұрын
0778160092 සමන් අයියාගේ අංකය ඔබතුමාගේ අංකය comment කරන්න මම pin එකක් ගහන්නම් වටීවී ගොඩක් අයට ❤️
@Manodhya
2 ай бұрын
mn gawa thiynw
@chinthakalakmal9352
2 ай бұрын
@Manodhya koheda?kochara tiyanawada?
@Manodhya
2 ай бұрын
@@chinthakalakmal9352 1400kg buttala
@bavinduselika1484
2 ай бұрын
@@chinthakalakmal9352 Contact number ekk danna
@madhuvanthawijerathna3028
3 ай бұрын
මිලදි ගන්න අය ඉන්නවද?
@lakshithavlogs
3 ай бұрын
ආර් ථික මධ්‍යස්ථානයට තමා සමන් අයියා දෙන්නේ හොටෙල් සෙට් කරගන්නත් පුළුවන් ඒකට කතා කරන්න ඔනි 💖💖
@senadeeranawarathns905
2 ай бұрын
මිලදී ගන්න අය ඉන්නවාද.තොරතුරු කියන්න .
@lakshithavlogs
2 ай бұрын
comment වල බලන්න ඉල්ලලා තියෙන අය ඉන්නවා නැත්තන් ආර්ථික මද්‍යස්ථානයට දෙන්න පුලුවන් 💗
@NayanaHar
3 ай бұрын
Varge nama mokakad
@lakshithavlogs
3 ай бұрын
හොරණ ප්‍රබේධය
@KamaniSenaraththa
3 ай бұрын
අපි හදලා විකුනගන්න බෑ
@lakshithavlogs
3 ай бұрын
සමන් අයියා විකුණනවා ,, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍
@themalgunasinghe395
3 ай бұрын
චින්තක ලක්මාල් කොමෙන් කරල තියෙන්ව අපනයනය කරන්න එයා ගන්නව කියල.
@ShaliniShalu-vq5ro
3 ай бұрын
Ukunala dennam dawasata kg kiyak denna puluwanda
@akilalakshan1177
3 ай бұрын
පැළ ලබාගත හැකි ක්‍රමයක් කියන්න
@lakshithavlogs
3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@NiroshaNirosha-u6f
3 ай бұрын
වෙලද පොලක් හොයාගන්නෙ කොහොමද ..
@lakshithavlogs
3 ай бұрын
ආර්ථික මධ්‍යස්ථානයට තොග විදිහට ගන්නවා ටුවරිස්ට් හොටෙල් වලට දෙන්නත් පුළුවන් ❤❤
@chathurangaherath4354
3 ай бұрын
@@lakshithavlogs aiye mewa dena then contact krganna kohomada
@lakshithavlogs
3 ай бұрын
@@chathurangaherath4354 දඹුල්ල ආර් ථික මධ්‍යස්ථානයට නැත්තම් ළගම ආර්ථික මධ්‍යස්ථානයකට දෙන්න පුළුවන්
@udithaamarathunga
3 ай бұрын
ජයවේවා
@isharasachintha6312
3 ай бұрын
මේ වගාව තියෙන්නේ කොහෙද
@lakshithavlogs
3 ай бұрын
ගල්ගමුවේ 💖💖
@greshank3695
3 ай бұрын
❤❤👍👊🍹🍹🍹🎉🎉🎉🎉
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖
@Wickramamiddeniya
3 ай бұрын
ගෙඩි කඩන පොල් ඉඩම් වල පැශන් වගාව කල හැකිද
@lakshithavlogs
3 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට සමන් අයියාගේ අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 💖💖
@dharmasena2550
2 ай бұрын
❤❤❤
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖💖
31:00
පාන්දරම මඩුවට ඇවිත් ලක්ෂයක් |අවු 19ක් ඉතාලී ලංකාවට ඇවිත් මේක පටන් ගත්තා| how to make vermicompost
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 26 М.
17:26
Largest Apple Guava Plantation in Sri Lanka - ලංකාවටම ඇපල් පේර බෙදන ලොකුම වත්ත 😍😍
Aluth Lokaya
Рет қаралды 86 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
15:11
Passion Fruits Cultivation in Srilanka | පැෂන් වගාවෙන් අමතර ආදායමක් උපයමු
Ingiyalk
Рет қаралды 74 М.
17:16
ලංකාවේ ගොවීන්ට දෙන්න ගේන සුපිරි වාහනේ | Lovol Harvester - DIMO
Nilame
Рет қаралды 132 М.
19:10
අම්මා කුවේට් අත්තම්මත් එක්ක මේ බඩු හදලා පොලේ විකුණනවා|Tutorial Plastik Band Bag with strapping band
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 121 М.
14:44
වැල්දොඩම් වගාකින් අවුරුද්දකට ලක්ෂ 25 හොයන්න මේ වගේ නඩත්තු කරන්න | Passion fruits planting
SL Flowers
Рет қаралды 20 М.
36:08
මෙන්න කරවල පොළ තොග සිල්ලර දෙකටම | ලස්සනම පොළ | යායට වේලන කරවල වාඩි | dry fish market negambo
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 22 М.
23:02
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
Jaya TV
Рет қаралды 92 М.
11:50
කයිවාරු ගැසූ අනුර යාපනයට ගියේ හෙලිකොප්ටර් 3 කින් | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 16 М.
15:03
වැඩි ආදායමක් ගත හැකි පැෂන් ෆෘට් වගා කරමු | How to grow Passion Fruit
Chandani Alahakoon
Рет қаралды 50 М.
36:27
#පැෂන්වගාකරමු#passionfrutsඅක්කරභාගයයිවැල්300කලක්ෂගානකලාභයක් #AgriTv#agriculturefarming
Agri Tv - ගොවිබිම් සිසාරා
Рет қаралды 31 М.
26:56
මං වස්කව් කියන එකම ගොවියා | අලි රිලවු වඳුරො එන්නෑ | පිටි මකුණට ගහන්නේ දුම්කොළ
Secrets of Nature
Рет қаралды 89 М.
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН