ගං වතුර ගලනකොට මෙයාලට රජ සැප මිදුලේ හැම තැනම පීනනවා | Free range Duck Farming | Ducks Raising Method

  Рет қаралды 187,170

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

මෙයාලා ලොකුයි පොඩියි කියලා නෑ කඹරයා ආවොත් ඇදගෙන යනවා | බිත්තර රකිනවා අඩුයි කලාතුරකින් එක්කෙනෙක් තමා බිත්තර රකින්නේ ,
දියබෙදුම ගම්මැද්දේ ගෙදර ඉදලා ඉහකුළු වැව ගමේ රවුම් ගහද්දි දැක්කා දොළ පාරක තාරාවෝ පීනනවා එයාලා බලලා වීඩියෝවක් කරා ඇත්තටම බලනකොට එයාලා පාත්තයෝලු
දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න
ගම්මැද්දේ ගෙදර වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉 • මේ හම රෝම නියපොතු දත් ...
පාන්දරම මඩුවට ඇවිත් ලක්ෂයක් |අවු 19ක් ඉතාලී ලංකාවට ඇවිත් මේක පටන් ගත්තා වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉👉👉👉 • පාන්දරම මඩුවට ඇවිත් ලක...
කමතේ ඉදලා අලි බලන්න යමු මෙන්න වීඩියෝවේ ලිනක් එක - • කමතේ ඉදලා අලි බලන්න වල...
ජොබ් එකක් කරන ගමන් ටැංකි ගහලා ලක්ෂ ගනන් හොයන හැටි මේ ලින්ක් එකෙන් බලන්න - • ජොබ් එක කරන ගමන් ගේ පැ...
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#modern_agriculture,vegetables,agriculture noal farm,noal farm 2022,farm,modern agriculture 2022,field chasing ducks,free range duck farming,free range duck farm,free range duck,#duck_farming technique,duck meat factory,duck meat,duck meat processing

Пікірлер: 249
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න ගම්මැද්දේ ගෙදර වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න 👉 kzbin.info/www/bejne/sKjNXot3qrGojs0
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 5 ай бұрын
හරිම සුන්දර කාන්තාවක් නයනා කුමාරි. හරිම මිත්‍රශීලි ප්‍රියමනාපයි ඇය. වටපිටාවත් සුන්දරයි. ඇය වාසනාවනතයි. ❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හරි හොද කෙනෙක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@Userapabc
@Userapabc 3 ай бұрын
කතා පොතක තියෙන ගැමි පරිසරයක්. අපි කොළබ මෙහෙම ලස්සන පරිසරයක් මෙහෙ නැහැ. ඔක්කොම කෘතීමයි. හරිම ආසාවෙන් පරිසරය රසවින්දා. තෙරුවන් සරණයි!
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 4 ай бұрын
හරිම පිංවන්ත කාන්තාවක්.රුසියානු කතා පොත් වල තියෙන ගෙදරක් වාගේ❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@shehara169
@shehara169 17 күн бұрын
මේ ගේ ඉස්සරහ ඇල නම් සෝක් අපට නෑනෙ 😢❤ හරි සිරියාවයි නිස්කලංකයි වගෙ
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💖💖
@KilaniKumari
@KilaniKumari 5 ай бұрын
Harima සිරියාවන්ත පරිසරයක සුන්දර සිරියාවන්ත මහත්මියක් 🙏🌹❤️නිදුක් නිරෝගී සුවය lebewa 🙏🌹❤️
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න අපිත් එක්ක ❤️❤️
@saranganayanajith5359
@saranganayanajith5359 5 ай бұрын
Aniwa....
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 3 ай бұрын
ඇත්තටම සිරියාවන්ත ගැමි ගෙදරක්. දකින්නත් ආසයි.මේ මිනිස්සු ලොකු දේවල් නැතිවුනාට හරි වාසනාවන්තයි. තෙරුවන් සරණයි !!!
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තුතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට 💖💖
@sunilvithanage9997
@sunilvithanage9997 5 ай бұрын
සිරියාවන්ත පරිසරය ගෙදර ත් නයනා කුමාරිත්🌹🌹👍☝ස්තුති පුතා මම කටාර් සිට බුදු සරනයි දෙවි පිහිටයි
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඇත්තටම ලස්සන පරිසරයක් , ගමේකම තාම තියෙනවා , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@ajithsiri2781
@ajithsiri2781 5 ай бұрын
සිරියාවන්ත පරිසරයක්,, සිරියාවන්ත නංගී කෙනෙක් නයනා.. තෙරුවන් සරණයි..
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
@PinjinadasageShirani
@PinjinadasageShirani 3 ай бұрын
❤️❤️🌹🇱🇰 හරිම ලස්සන පිරිසිදු සුන්දර තැනක් මාරම ලස්සනයි නිදහස් සතුන් පවා සතුටින් එයාගේ ලස්සන හිනාව ජය වේවා බුදුසරණයි
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඇත්තටම මාරම ලස්සන පරිසරයක් , හදවතින්ම ස්තූතියි 💖💖
@IndikaPerera-wk9cd
@IndikaPerera-wk9cd 5 ай бұрын
කුරුලු පිහාට්ටක් වැනි සැහැල්ලුවට ජීවිතය ගත කරන ඔබට ජය.
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට , දිගටම ඉන්න ❤️❤️
@mahishatharuka9947
@mahishatharuka9947 5 ай бұрын
හදවතින්ම හිනාවෙන සිරියාවන්ත ගෑනු කෙනෙක් ♥️
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@sunilvithanage9997
@sunilvithanage9997 5 ай бұрын
නයනා කුමාරි හදවතින්ම හිනාවෙනව😊😊😊😊
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
❤❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 5 ай бұрын
ඒ ගම ඒ පරිසරය හරිම සිරියාවයි, පංකාදුයි....👌❤️🍃🌹
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔව් මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@i-tc6ggxyc
@i-tc6ggxyc 5 ай бұрын
කොහේද අනේ මේ. හරිම ලස්සන සාරවත් පරිසරය. දිය පාරක් ගෙදර vaththa ලඟින් යනවා කියන්නේ vasanavak.ගොවිතැන් කරගෙන නිදහසේ ජීවත් venda පුලූවන් පරිසරය. නයනා කුමාරි th ලස්සනයි ❤❤❤❤❤😂
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
දියබෙදුම පොලොන්නරුව , වෙලාවක යන්න ගම්මැද්දෙ ගෙදර ඉන්න පුලුවන් ඔන්න පළවෙනි comment එකේ අංකය ඇති, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
@akk5830
@akk5830 5 ай бұрын
කතා පොත් වල තියෙන ගෙයක් වගේ ❤️
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ගේ ඉස්සරහා දොල පාර ඒකේ තාරාවො ඔයා කියන එක හරි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න❤❤
@saranganayanajith5359
@saranganayanajith5359 5 ай бұрын
😅
@ReetaRathnayaka-x6p
@ReetaRathnayaka-x6p 5 ай бұрын
හරි ලස්සන නිහතමානී එයා 😂❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඇත්තටම , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@anomaliyanage
@anomaliyanage 5 ай бұрын
හරිම ලස්සන පරිසරය ක් හරිම ආදරණිය අපිට පෙන්නුවා ඔබට ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️❤️
@JonathanJay-l6h
@JonathanJay-l6h 2 ай бұрын
මරු කෑල්ල ඒ අක්කා ❤
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@JonathanJay-l6h
@JonathanJay-l6h 2 ай бұрын
@@lakshithavlogs 🤭☺️
@SuperUnawatuna
@SuperUnawatuna 4 ай бұрын
ලස්සන viedio එකක් වගේම ලස්සන මිනිස්සු සහ සත්තු එක්ක කරපු ලස්සන වැඩක්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@wasantakumara5770
@wasantakumara5770 5 ай бұрын
සත්තුන්ටනමි එ අක්කා මරම අදරයි වගෙ නෙද ලක්සිත අයියෙ නියමයි ❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත ගති ගුණත් හරි හොදයි , හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤
@roshanrosh3138
@roshanrosh3138 4 ай бұрын
නයනා අක්කගේ මරු හිනාව..❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@sugathsuriya
@sugathsuriya 5 ай бұрын
ගමේ ජීවිතේ කියන්නේ වෙනම එකක්...
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@manjulajagath8047
@manjulajagath8047 4 ай бұрын
හරිම ලස්සනයි 🎉
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
මාරම ලස්සනයි පුළුවන් වුනොත් වෙලාවක ඒ පැත්තේ රවුමක් දාන්න ❤❤
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 5 ай бұрын
ලස්සන මිදුලක් ලස්සන වට පිටාවක්❤️
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@saranganayanajith5359
@saranganayanajith5359 5 ай бұрын
Man mage atheethayata giya😊
@maleeekanayake5548
@maleeekanayake5548 4 ай бұрын
Wow❤❤❤❤❤💐💐💐💐 ලස්සනයි දුවෙ ...
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට ❤❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 5 ай бұрын
කොයිතරම් දෙයක්ද සතුන්ට ආදරය කරන එක ගොඩක් පින් ඔබතුම්යට
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@nishanthanishantha3043
@nishanthanishantha3043 4 ай бұрын
🇱🇰🇱🇰🧡🙋🧡👌👌. ලස්සන මරු ලස්සන මරු
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@sunilvithanage9997
@sunilvithanage9997 5 ай бұрын
ඉක්මනින් ගෙදර වැඩනිම කරන්න හැකි වෙිවා
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@Kumari-f3l
@Kumari-f3l 4 ай бұрын
කොහොමද ගමේ සිරිය... ඔය කොන්ක්‍රීට් වනාන්තරය වගේද.. අපේ ප්‍රදේශයේ මේ.. අම්මෝ මාරම සතුටක් තියෙන්නේ දකිද්දි.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඒක ඇත්ත ආයේ එන්න ඔනී දවස් දෙක තුනක් ඉදලා යන්න , හදවතින්ම ස්තුතියි අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@sakisasnika9900
@sakisasnika9900 5 ай бұрын
අනේ ඒ ඉඩම...😍🥰
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඇත්තටම ලස්සනයි නේද? වෙලාවක ගිහිල්ලම බලන්න , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@charithsenadeera1835
@charithsenadeera1835 4 ай бұрын
​@@lakshithavlogs can I have their contact number and location. I'm planning to visit them
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
@@charithsenadeera1835 දියබෙදුමේ රවුමක් ගහන්න කැමති අයට නවතින්න නම් ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මේ ගමේ හැම තැනකම ඇවිදින්න
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 5 ай бұрын
සුන්දර ලස්සන පරිසරයක් 👍
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔව් වෙලාවක යන්න ඒ පැත්තෙ ❤️❤️
@kulebro4176
@kulebro4176 4 ай бұрын
ජය වේවා අයියන්ඩී ...දවසින් දවස ඉදිරියට යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා දළදා සමිදු පිහිටයි
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි කුලේ සහෝ අදරෙයි ඈ ❤️❤️
@HasthiSurakum
@HasthiSurakum 5 ай бұрын
සුන්දර පරිසරය යක් ❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔව් ලස්සන පරිසරයක් , වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 4 ай бұрын
Marama Lassanai parisaraya, Lassana Diya paharak, Manasatath Suwayak,
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@dilanaravinna
@dilanaravinna 4 ай бұрын
What a beautiful place ❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
It really is!
@udagamasathimantha7208
@udagamasathimantha7208 3 ай бұрын
Maru parisaraya ahhh supiriyakma thama
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@MontyWeeraman
@MontyWeeraman 3 ай бұрын
ලස්සනයි❤
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤💖💖🙏
@AnushaJeewani-tv2je
@AnushaJeewani-tv2je 5 ай бұрын
හරිම ලස්සන පරිසරය
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️
@lalaniperera39
@lalaniperera39 4 ай бұрын
harima lassana tanak❤❤❤❤good luck
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඒක ඇත්ත වෙලාවක යන්න ඒ පැත්තේ හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 5 ай бұрын
හිනාව මරු 😃😄😆😄😍😍
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@roshanfernando3993
@roshanfernando3993 4 ай бұрын
Lassana Parisarayak.....Niyama Kellek.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඇත්තටම නියම ගමක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖❤
@nalin90247
@nalin90247 5 ай бұрын
ගොඩක් ලස්සන තැනක් .
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඇත්තටම මාරම ලස්සනයි , වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 5 ай бұрын
නියමයි 🥰
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
තෙරුවන් සරණයි ! 🙏🙏🙏💖
@KaKaushala
@KaKaushala 5 ай бұрын
Harima pirisidui harima lassana thenak
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@JaniArapola
@JaniArapola 3 ай бұрын
OMG. What a nice place to live and those people
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
A really beautiful place, thank you from the bottom of my heart
@SurprisedForestTrees-bs1kc
@SurprisedForestTrees-bs1kc Ай бұрын
Hello super your video's sahodaraya meyalage mel and fimel venasa video akk dennko
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඉදිරියේදී ගේන්නම් යාලූ 💖
@LiyanagePavithrachandima
@LiyanagePavithrachandima 4 ай бұрын
Lassanai parisaraya. Nayana nangi siriyawai. Tharawo tika pinana ella nanna bahala inna maru. Malee Oyage vidio ekaa hodai. Kalin eay wath baluwa. Gama kiyanne kageth asama hitha nivana thanak
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඇත්තටම හිත නිවන පරිසරයක් වෙලාවක යන්න ඒ පැත්තේ , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@tkumartkumaran2389
@tkumartkumaran2389 4 ай бұрын
ලස්සනයි ala lagin edam kallak hoya ganna oya hariya budu saranai
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@isiwaraya
@isiwaraya 5 ай бұрын
සුපිරියක් සහෝ❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ ❤️❤️
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 4 ай бұрын
Very nice ❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
thank you ❤❤
@champakavitharana6173
@champakavitharana6173 4 ай бұрын
❤❤lassanai
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@dinuthsampath4689
@dinuthsampath4689 5 ай бұрын
ලස්සන තැනක්
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඇත්තටම මාරම ලස්සන ගමක් වෙලාවක ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
@KeshaniKawinsha
@KeshaniKawinsha 4 ай бұрын
Oyaga sansarani kathawa thunana
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@gayans7473
@gayans7473 5 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@kumaridissanayaka6368
@kumaridissanayaka6368 4 ай бұрын
❤maarama lassanei
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@nishawickkaramarachchi3952
@nishawickkaramarachchi3952 5 ай бұрын
අනෙ මාර සුන්දර පරිසරය
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
වෙලාවක යන්න ඒ පැත්තෙ ලස්සන යි, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@kristarajapaksha4522
@kristarajapaksha4522 4 ай бұрын
Lassana parisarayak
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඒක ඇත්ත වෙලාවක යන්න හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 5 ай бұрын
අනේ ශෝක් ගැමි පරිසරයක්. ලස්සනට වවන්නත් පුලුවන් ...
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
@saranganayanajith5359
@saranganayanajith5359 5 ай бұрын
Harima shoyne e kanthawa😮
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@Golden_roblox-nice
@Golden_roblox-nice 5 ай бұрын
මමත්ගමේගෙදරමෙවගේතයධ්හිටියා❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඒක මාරම අත්දැකීමක් නේද , හදවතින්ම ස්තූතියි ❤️❤️
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 5 ай бұрын
ගැමි ගෙදරක අසිරිය පෙඩ්ඩක් ඉතිරිවෙලා තියෙනවා..
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඇත්තටම මාරම ලස්සන ගැමි පරිසරයක් , හදවත්න්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Windscreenp
@Windscreenp 4 ай бұрын
වීඩියෝ එක තාරාවො ගැනද? නයනා කුමාරි ගැනද? හිතා ගන්න බැරි මම.....😮😮😮😮 😂😂😂😂😂😂
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
😂😂 ❤❤
@sriyakumari4314
@sriyakumari4314 5 ай бұрын
Niyamai ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@HAZOYSA
@HAZOYSA 5 ай бұрын
අහිංසක channel එක ඔන්න subscribe කලා
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
@nishanelpitiya9063
@nishanelpitiya9063 5 ай бұрын
I am from Italy. But I was traveled Europe.but I never see any country as very beautiful sri lanka. Very beautiful my country sri lanka
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
There are so many beautiful places in our country that we cannot finish seeing
@lahirulahiru9637
@lahirulahiru9637 3 ай бұрын
Me akkawa sambandae karaganna puluwanda.. duck 🦆 පැටවි ගනන
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ගම්මැද්දේ ගෙදර දුරකථන අංක - 074 0085041 / 071 9363343 ( කුමාරසිංහ ) මෙයාලගේ අංක තියෙන්නේ ඒ විලා එක ළගම ගෙදර
@ruwandesilva7643
@ruwandesilva7643 5 ай бұрын
budu saranai
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔබටත් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න තෙරුවන් සරණයි !
@inokatissera8403
@inokatissera8403 5 ай бұрын
Lassana parisaraya ❤❤❤❤❤shaaaaa❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤️❤️
@niranathunga4484
@niranathunga4484 4 ай бұрын
Matanam tarawanta wada hithagiye nayanage prasanna gathiya.
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 4 ай бұрын
E සුන්දරත්වය කියලා නිමක් nh
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@RadinDinsara
@RadinDinsara 3 ай бұрын
Tawal vith Lahiru akka neda giye
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඔව් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@kalindulakthilina1998
@kalindulakthilina1998 2 ай бұрын
Teledrama එකක් ගහලා තියෙනවා ද මෙතන
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
නෑ සහෝ ❤️
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
ලංකාව ට එන්න පුදුම ආසාවක් තියෙන්නෙ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 5 ай бұрын
@@lakshithavlogs 👍🙏
@SayuVlogs-tl6xx
@SayuVlogs-tl6xx 4 ай бұрын
Lahiru mamath innawane
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඔව් ලහිරුයි මමයි ගියේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@Hirui-qw3vt
@Hirui-qw3vt 5 ай бұрын
Lassnai
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@anandapushpakumara1394
@anandapushpakumara1394 4 ай бұрын
❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@shortcut5001
@shortcut5001 4 ай бұрын
Location 💕💕💕
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
දියබෙදුම description එකේ අංකයට කතා කරන්න ❤️❤️
@UpulAsela
@UpulAsela 4 ай бұрын
Ayye tarawo wathure bitthara dan na😅😅😅😅😅
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඔව්නේ කැලේ දාන්නේ හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@indikaentertaintment6120
@indikaentertaintment6120 5 ай бұрын
lassana tenak
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඇත්තටම වෙලාවක ගමට ගිහින් බලන්න , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@sanjeewasanjeewa1433
@sanjeewasanjeewa1433 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@shanthidevek7071
@shanthidevek7071 4 ай бұрын
අගනා වැඩසටහනක් ...කොහේද මෙි පළාත ලස්සන පරිසරය ඇඹිලිපිටිය පැත්තද...
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
පොලොන්නරුව දියබෙදුම , ❤️❤️
@Windscreenp
@Windscreenp 4 ай бұрын
මටත් හිතුනෙ ඇඹිලිපිටිය ...පදලංගල...හුංගම.... අඟුණකොලපැලැස්ස පැත්තෙ කියලා....
@Koriyansihinaya
@Koriyansihinaya 5 ай бұрын
Koheda aiye me gama? Kurunagala paththeda?
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
බකමූණ , දියබෙදුම ඉහකුලු වැව මල්ලි ❤️❤️
@traveldiver8417
@traveldiver8417 5 ай бұрын
😂 super
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@inokapushpakumari1132
@inokapushpakumari1132 5 ай бұрын
Shok anneee
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@Rushdemon-qb8di
@Rushdemon-qb8di 3 ай бұрын
චැනල් එක කරන කෙනා ලංකාවේ නෙමෙයිද .බිත්තර දාන්නෙ වතුරෙද අහනවා .කොප්පරා ගහේද වේලෙන්නෙ කියලා අහනවා 😅
@MacShey
@MacShey 5 ай бұрын
🖤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 3 ай бұрын
😂😂😂😂ape gama
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@nawarathnakahadage2334
@nawarathnakahadage2334 5 ай бұрын
Marama lasagna gamak...api pin karala na deiyane eawage paththaka ipadenna
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
වෙලාවක යන්න ඒ පැත්තෙ ගම්මැද්දෙ ගෙදර නැවතිලා ඇවිදින්න කලින් ගම්මැද්දෙ ගෙදර වීඩියෝව බලන්න ❤️❤️
@awimala24apura71
@awimala24apura71 5 ай бұрын
පව් සිදුවෙන ඡන්ද ප්‍රකාශය: ඒ කෙසේද යත්: නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. ඔබ පංචදුෂ්චරිත ඇති මෝඩයන් මෙ පුණ්‍ය භූමියට පත්කර පව්කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව,පෙරටුගාමීජන අරගලකාරිසන්ධාන වැනි පක්ෂ කල්ලි වෙති. දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු නුවණින් දතයුතු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදය චතුරාර්‍ය්සත්‍ය යන දර්ශනය ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි. ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි. ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටිකයෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහල අබෞද්ධ ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. එබැවින් අනුර පාර්ලිමෙන්තුවෙදී අන්‍යාගම්වලට වඩා බුදුදහම උසස් නොවේ යැයි කීම පුදුම වියයුතු නැත. විජිත පොලීසිය සිංහලයන්ට හැර අන්‍යජාතීන්ට පමණක්ම දඩුවම්දෙන බව ජාතියන්‍ත්‍රයට කියා ඇත. මාලිමා නායකයෝ හොරකම ගැන විරුද්ධව කතාකරන්නේ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. නමුත් බිම්මල් වෙහෙරවිහාර නිර්මාණ කල අතීත මුතුන්මිත්තෝ හා ඒවා පවත්වාගෙන ඒවාට වැදුම්පිදුම් කරන සැදැහැවතුන් ගෝත්‍රිකයෝ බව ද්වෙෂයෙන් කතාකළේය. මාලිමාවේ සංවිධාන වූ පිරිසක් සැදැහැවත් බොදුවන්ට පමණක් නොව භික්ෂූන්වහන්සේලාට පවා ඉතාමත් කැත ගෝත්‍රික වචනයෙන් චෝදනා කරන ආකාරය සමාජමාධ්‍යයෙහි හා එහි කොමෙන්ට් තුලින් දැකගත හැකිය. (ඒවාගේ දුර්විපාක ඉදිරියේදී දැකගත හැකි වෙයි) එබැවින් ඔබ නිරාගමික බෞද්ධ විරෝධි පංචදුෂ්චරිත ඇති දේශපාලකයන්ට ඡන්දය දී පව්කම්වල ශාසනද්‍රොහී කම්වල කොටස්කාරයෙක් නොවියයුතුය. ඉහත සදහන් පරිදි අන්ධබාල වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?.............
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
❤️❤️
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake 4 ай бұрын
කිලෝවක් කීයද?
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ගෙදර ලස්සනට හදන අය විකුණන්න නෙවෙයි සහො! හදවතින්ම ස්තුතියි ඔබට අපිත් එක්ක අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@ke9178
@ke9178 4 ай бұрын
ලන්කාවේ ගැමි සුවද මොන තරම් සුන්දරද ලස්සනද කියලා තේරුනෙ පිටරට ජිවත් වෙන්න ආපු දවසෙ ඉදන්
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට , පරිස්සමින් ඉන්න ❤❤
@kumaridissanayaka6368
@kumaridissanayaka6368 4 ай бұрын
Eyage hinawa hrelassanaei
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@graftingart1599
@graftingart1599 Ай бұрын
Kondaya kohenda hambune
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ලහිරු තමා යමු කීවේ 💗💖 හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💗💖
@KumaraGurusingha
@KumaraGurusingha 5 ай бұрын
❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තුතියි සහෝ ❤❤
@ChaFdo-eq3fm
@ChaFdo-eq3fm 4 ай бұрын
me koheda harima sundarai අැලේ සිසිලස මට දැනෙනවා වගේ
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
මාරම ලස්සනයි , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@SOFTOGY
@SOFTOGY 5 ай бұрын
Mage lagath innawa ballo kawa godak dan 4denai inne
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
එයාලගෙන් පරිස්සම් කරන්න අමාරැයි , හදවත්න්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@ViaZain
@ViaZain 5 ай бұрын
🙏❤️❤️👍
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 5 ай бұрын
👍👍👍💐💐💐💐💐🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@saranganayanajith5359
@saranganayanajith5359 5 ай бұрын
❤😅
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
තාරා වර්ග . duck manegement . duck breed.
19:48
Build Nest For Ducks To Lay Eggs - Harvest Ducks Eggs Goes To Market Sell | Free Bushcraft
32:06
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН