Lakshman Hewawitharana ... Dhoniye / දෝණියේ ඔය ප්‍රේමයේ මල

  Рет қаралды 3,927

LAKSHMAN HEWAWITHARANA  OFFICIAL

LAKSHMAN HEWAWITHARANA OFFICIAL

Күн бұрын

Artist Lakshman Hewawitharana
Lyricist / Thusitha Malik ...
Music / Navarathna Gamage
දෝණියේ ඔය ප්‍රේමයේ මල
අපට බෝ ඈතයි
අවාරේ මල් පිපෙන්නෙත්
අපි නොහිතනා ගහක යි
ඔබ නිසා අපි ගොළු උනා
ජීවිතේ නපුරුයි
අපේ කඳුළු ත් එකතු කරගෙන
යන්න ඔබ සැරසෙයි.. ❤

Пікірлер: 61
@madhaviaselika9752
@madhaviaselika9752 Жыл бұрын
❤❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks alot
@kamanichandrika3676
@kamanichandrika3676 6 ай бұрын
❤❤❤❤❤❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial 6 ай бұрын
ගොඩාක් ස්තූතියි
@Sara-jz8ec
@Sara-jz8ec Жыл бұрын
මේ ගීතය ඇහු වාර ගණන මතක නැහැ. ඒ තරම් හිත බැඳුණා ❤❤❤❤❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තූතියි
@SithumNanayakkara-qd7dg
@SithumNanayakkara-qd7dg Жыл бұрын
Nice song❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks alot 💐
@Sara-jz8ec
@Sara-jz8ec Жыл бұрын
@kenzogimhaanhewawitharana9306
@kenzogimhaanhewawitharana9306 Жыл бұрын
ගොඩාක් ස්තුතිය
@indekadesilva8333
@indekadesilva8333 Жыл бұрын
හරිම ලස්සනයි..හරිම හැගුමබරයි...කවදත් හොදම ආදරණීය දේවල්නෙ දෙන්නෙ අපිට...මට ගොඩක් සමීපයි මේ සිංදුව...මටත් දුවෙක් ඉන්නෙ..
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි
@ranilkanchana4203
@ranilkanchana4203 Жыл бұрын
No words mage sudu aiya 😍😍😍😍😘❤️❤️❤️
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks alot 🙋
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
කාලෙකින් අහපු අලුතෙන් ආපු ලස්සන සින්දුවක්... 🤗😇🥰
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩ ගොඩාක් ස්තූතියි 🌷
@deviweragama
@deviweragama Жыл бұрын
ජීවිතේ යතාරථය ඒක තමයි. දිනෙක මල ගහ අතහැර දමයි...අපි කදුලු සගවා සිනාසෙයි...
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
@sarathjayathunge3133
@sarathjayathunge3133 Жыл бұрын
අරුත් බර හැගුම් බර අපූරු ගීතයක්. හරිම ලස්සනයි.....
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි 💐
@jayakodidinethma1207
@jayakodidinethma1207 Жыл бұрын
Harima aadarshamath jeethaya jayawewaa 😊
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@renukarey1284
@renukarey1284 Жыл бұрын
Adarshamath sinduwak. Kalayata galepnwa , e wageema kanata Mihiri,
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි 🌷
@dvnihal7900
@dvnihal7900 Жыл бұрын
Puduma lassanak. Me sindu ahanna api pin karala thiyanawa ❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ ඔබට ගොඩගොඩාක් ස්තූතියි
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
❤️🙏❤️
@surankairoshanlyrics6820
@surankairoshanlyrics6820 Жыл бұрын
A great creation dear Lakshman aiye...❤️👍💐💐💐
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks alot dear Suranka❤
@The1234hetti
@The1234hetti Жыл бұрын
ලගන්නා නිර්මාණයක්. ගායනයත් පද වැලත් සංගීතයත් හරිම අපූරුයි. මගේ සුබ පැතුම් සංවේදී නිර්මාණකරුවන්ට.
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩ ගොඩාක් ස්තූතියි ආදරණීය ලෙංගතු ඇගයීම ට
@supunmadusanka3465
@supunmadusanka3465 Жыл бұрын
හරිම නිර්මාණාත්මකයි.
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ❤
@SurangisKitchen
@SurangisKitchen Жыл бұрын
හරිම ලස්සන, වෙනස් විදිහේ ගීතයක්. අපූරු අර්ථයක් ඇති, මිහිරි තනුවක් සහ කණ්කළු හඩක් සහිතව මේ ආදරණීය ගීතය අපට දුන්න ඔබ තිදෙනාටම තුති සහ සුභපැතුම් 💐
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@NisanthaPremalal
@NisanthaPremalal Жыл бұрын
හරිම ලස්සන යි
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩ ගොඩාක් ස්තූතියි 🌷
@nayaproduction1
@nayaproduction1 Жыл бұрын
Super Congratulations
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks alot 🌷
@nawarathnepatabadige3739
@nawarathnepatabadige3739 Жыл бұрын
හරිම ලස්සනයි.❤❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ❤❤❤❤❤❤ ගොඩාක් තුති නවා
@shyamaleerajapaksha3526
@shyamaleerajapaksha3526 Жыл бұрын
හරි ලස්සනයි පදවැල් .....අයියගෙ කටහඬ කවදත් මම කැම්තිම හඬක්......උණුසුම් සුබ පැතුම් ❤️🌹
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
තුතිමල් 🌷
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
ලස්සනයි අයියේ
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි
@mayasenanayaka315
@mayasenanayaka315 Жыл бұрын
නියමයි ස්තුතියි ඔබට
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@mayasenanayaka315
@mayasenanayaka315 Жыл бұрын
@@lakshmanhewawitharanaofficial කාගේද සිතුවිලි ඇතුළත් කළේ මම හිතනවා ඔයාගේම කියලා
@bokkatamamusic4683
@bokkatamamusic4683 Жыл бұрын
Super song..🎼🙏🎸
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks 🙋🙋
@ravikrishanjayawardane137
@ravikrishanjayawardane137 Жыл бұрын
ලස්සනයි අයියා
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@renukarey1284
@renukarey1284 Жыл бұрын
Mama gitaya siuwathawak rasavindja
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
@kalyaniadikari203
@kalyaniadikari203 Жыл бұрын
👌👍🌹♥️✊️✊️✊️✊️
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Thnks alot 🌷
@chandimamadushani1156
@chandimamadushani1156 Жыл бұрын
අවාරයේ මල් පිපෙන්නෙත් අපි නොහිතනා ගහකයි........... ❤
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
ගොඩාක් ස්තුතියි 💐
@nehalwelathanthri766
@nehalwelathanthri766 Жыл бұрын
Remember me? Nehal
@lakshmanhewawitharanaofficial
@lakshmanhewawitharanaofficial Жыл бұрын
Always Dear Nehal
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
ඇඳි වත පමණයි | Champion Stars Unlimited
6:53
Kumarasiri Pathirana with Sunflower | Live Show in Wathupitiwala |
17:04