LALAI LILAI LAI || EPISODE 01 || ලලයි ලිලයි ලයි || 13th February 2024

  Рет қаралды 2,591,887

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 100
@mamanorathna6835
@mamanorathna6835 7 ай бұрын
චුට්ටයි චුට්ටියි කාර්ටූන් එක වගේ අක්කයි මල්ලී 😀
@praveengunarathna9956
@praveengunarathna9956 7 ай бұрын
E siraa nee mishan completed 😂😂🎉
@dew83
@dew83 7 ай бұрын
අනේ මටත් මතක් උනේ ඒක😂
@dew83
@dew83 7 ай бұрын
අනේ මටත් මතක් උනේ ඒක😂
@creativevlogs316
@creativevlogs316 7 ай бұрын
😊ow
@champaperera7627
@champaperera7627 6 ай бұрын
​@@praveengunarathna9956p
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 7 ай бұрын
රන්දික ඉන්න නිසා බලන්න ආවේ...මරු අනේ... වෙනස් ම චරිතයකින්... බලමු, බලමු,..හැමොම සුභ පැතුම්.. ❤💐❤️
@Foodies9764
@Foodies9764 4 ай бұрын
Randikata asaineh 😂
@PushpaJayamanthi
@PushpaJayamanthi 7 ай бұрын
නියමයි . මේවා බලන වේලාවෙ හරි ලේ පිරිසිදු කලාට සියලුම දෙනාටම ස්තුතියි ❤❤
@තණකොළ
@තණකොළ 5 ай бұрын
හොර like නේ
@shenalijayasingha4767
@shenalijayasingha4767 7 ай бұрын
" සුදුඇදගෙන කලුඇවිදින්" පැංචා 😂❤
@chamindajagath2321
@chamindajagath2321 7 ай бұрын
එයත් ඉන්නවද
@MDinu
@MDinu 7 ай бұрын
අනෙ මෙව්වා යකො රගපනවා කියන්නෙ 😂😂❤❤ සිරාවට සුපිරි හොදෙ කියන්න වචන නැ ❤ රන්දික අයියා නිකන් පොඩි ඒකකෙක වගෙ 😂
@harshadilshanrathnamal1636
@harshadilshanrathnamal1636 7 ай бұрын
Drama එකකට මෙච්චර කල් මෙහෙම හිනා ගියේ නෑ. 😂 ඒ දෙබස්❤
@S.M.DFASHiON
@S.M.DFASHiON 7 ай бұрын
මේ ටෙලිනාටය කියටද තියෙන්නේ
@crazyworld-r5z
@crazyworld-r5z 6 ай бұрын
Matath😂
@තණකොළ
@තණකොළ 5 ай бұрын
ඒ ඇත්ත like ද
@geethmifm8ih
@geethmifm8ih 5 ай бұрын
​@@S.M.DFASHiON 9යට නේද
@mahindamahinda9309
@mahindamahinda9309 4 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති episode එක 😂❤
@jananjayasrimal5448
@jananjayasrimal5448 7 ай бұрын
බල්ලට රඟපාන වයිටිගේ ඇක්ටින් සුපිරිම ❤
@DinethRashinda
@DinethRashinda 7 ай бұрын
ඉතිහාසයේ ප්‍රතම වතාවට... මේ කතාව මරු😂😂
@dilrukshasehan1251
@dilrukshasehan1251 7 ай бұрын
😂
@YunethNimsara
@YunethNimsara 6 ай бұрын
අතිසය බම් අතිසය😂
@thimirabro37
@thimirabro37 5 ай бұрын
අතිශය ප්‍රථම වතාවට බන් 😂
@imashahansini6369
@imashahansini6369 6 ай бұрын
හස්බන්ඩ් කතාව බලලා බලන්න බලන්න කියලා හැම වෙලේම කිවුව නිසා දවස් ගානකට පස්සෙ වෙලාවක් අරන් අද මේ බැලුවේ.. බැලුවට පාඩු නෑ.. ජීවිතේ පළවෙනි පාරට මෙහෙම කතාවක් බැලුවේ.. දවස තිස්සෙ දරුවෝ එක්ක නැහිලා ප්‍රශ්න කරදර එක්ක හැප්පිලා මේ වෙලාව හරි මෙහෙම සතුටින් ගෙවන්න දුන්නට කතාව වෙනුවෙන් කැප වුනු සියල්ලන්ට බොහොම පින්...❤❤❤
@amilaprasannaprabhath4931
@amilaprasannaprabhath4931 4 ай бұрын
හපොයී මොන කාලකන්නි කරුම ජීවිතයකද බන් ඔයා මේ ගෙවන්නෙ..වහ ටිකක් බීල අපවත් උනානම් ඊට වඩා හොදයි.. ඔයාගෙ මනුසතා මහ කාලකන්නි මිනිහෙක්...පවු ඔයා...🙄🙄🙄🙄😪😪😪
@amilaprasannaprabhath4931
@amilaprasannaprabhath4931 4 ай бұрын
කරුම ජීවිත 😂😂😂
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 4 ай бұрын
Mama balanne wife kiyapu nisa
@nawod3212
@nawod3212 7 ай бұрын
උමා අසේනි මරු දක්ෂ නිලියක් ආදරේ යි ඔයාගේ රගපෑම් වලට❤❤❤❤❤❤❤
@diliniwijewardane2547
@diliniwijewardane2547 7 ай бұрын
එයා ද අර සනුක ගෙ සින්දුව ලියලා තියෙන්නෙ .. 🤔
@dhanaravee8784
@dhanaravee8784 7 ай бұрын
Oo
@dinindusanchi4808
@dinindusanchi4808 7 ай бұрын
​@@diliniwijewardane2547ඈ🙄
@PiyumiThisera1165
@PiyumiThisera1165 6 ай бұрын
​@@diliniwijewardane2547ඔව් පෙරවදනක් වී සිංදුව ...සසර කින්නරාවී එකේ සිංදුත් එයා ලිව්වේ 😍
@nirmalpramodya5066
@nirmalpramodya5066 7 ай бұрын
උන්මාදිනී වගේ මේකත් සුපිරියක් වෙයි වගේ මේකෙත් හිතනවට වඩා ලොකුදෙයක් තියෙනව ,ආසම සෙට් එකක් ඉන්නෙ 😊 ❤️
@manjulaperera4266
@manjulaperera4266 7 ай бұрын
.p€
@susanthasandamali3563
@susanthasandamali3563 7 ай бұрын
Niyamai
@gfriendsLive1
@gfriendsLive1 7 ай бұрын
බල්ලගේ acting මරු..😂
@aruniwickramarathne4712
@aruniwickramarathne4712 5 ай бұрын
😂
@shashiya148
@shashiya148 3 ай бұрын
Eya nathi una
@PriyadarshaniPriyadarshanigala
@PriyadarshaniPriyadarshanigala 7 ай бұрын
ලේ පිරිසිදු කර ගන්න පුලුවන් කතවක් ලස්සනයි සුපිරි ❤❤❤❤
@hansananipun9884
@hansananipun9884 7 ай бұрын
නාඩගම්කාරයෝ එකෙන් පස්සෙ නාට්‍ය බැලුවෙ නෑ. Fb එකෙන් දැකලා ආවෙ.😊
@nimeshmadushank87
@nimeshmadushank87 4 ай бұрын
මමත්
@dileepasampath985
@dileepasampath985 4 ай бұрын
Q15❤​@@nimeshmadushank87
@nimeshamadhuwanthi1656
@nimeshamadhuwanthi1656 4 ай бұрын
මමත්😁
@GAMINGYASIYA-l7g
@GAMINGYASIYA-l7g 4 ай бұрын
මාත්
@denethhirushan3974
@denethhirushan3974 4 ай бұрын
මාත් අද බලන්ඩ පටන්ගත්තෙ
@ambalangodage4176
@ambalangodage4176 7 ай бұрын
කවුද යකෝ මේ අපෙ ගෙදර ඒවා video කරලා තියෙන්නේ 😂😂😂
@Sasika888-SS
@Sasika888-SS 6 ай бұрын
කොහේද් ඒ ඔයා
@vidishahettiarachchi8743
@vidishahettiarachchi8743 6 ай бұрын
Imaduwa
@kaveekavee1157
@kaveekavee1157 6 ай бұрын
Are you mad!
@naturerelax9067
@naturerelax9067 6 ай бұрын
Tho patta kethai yako,thopi රදලth newe ballo
@DanushkaNamal-w3p
@DanushkaNamal-w3p 6 ай бұрын
Ekane bn math beluwe
@soyanatv
@soyanatv 7 ай бұрын
අමුතු vibe එකක්😮😮😊
@kumarakumara-jg2ck
@kumarakumara-jg2ck 7 ай бұрын
ඇලඩින් මතක කාටද ආයෙත් ගියා නම්😢 මේ කතාව මාරු ආතල් වගේ සුවර් වාහිනී ❤❤
@oshanviranga5673
@oshanviranga5673 7 ай бұрын
මේක දිගටම බලනවා . ඉන්න සෙට් එක හොඳ නිසා .🤣🤣🤣🤣🤣🤣👊👊
@Chanuu-pro
@Chanuu-pro 7 ай бұрын
අතිශය ප්‍රථම වතාවට පට්ට .. ගෙදර මතක් උනා ❤😂😢
@ApsaraDilmi
@ApsaraDilmi 7 ай бұрын
උන්මාදිනි ඉවර උනාට අවුලක් නැ මරු අනේ මේක ❤ ඇඩ් යද්දිම හිතුවා මරු කියලා❤
@SurprisedGeoCave-ge2kx
@SurprisedGeoCave-ge2kx 7 ай бұрын
Oya unmadini beluwada
@mayanarasinghe5149
@mayanarasinghe5149 7 ай бұрын
මටනම් පිස්සු.මළ කරදරයක්නෙ.රඟපාන්නෙත් පිස්සන් කොටුවේ සෙට් එකක්ද කියලත් හිතුනා.ජේවිපි සෙට් එකම තමයි ඉන්නෙත්.අහන්නත් දෙයක්ද? අද තමයි ඒ කථාව බලන අන්තිම දවස.සුසුම් රස්තියාදුවත් සමග අහලකටවත් ගන්න බැහැ.
@tharinduashen4357
@tharinduashen4357 7 ай бұрын
ඔයා කියුවා,හරි
@jayasinghabandara5287
@jayasinghabandara5287 7 ай бұрын
8i8iiiiiiiii8iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii8iii8iiiiiiiii8iiiiiiiiiiiiii8iiiiio​@@wishwaranaweera5060
@asankaweerakoon7606
@asankaweerakoon7606 7 ай бұрын
Ane susum rasthiyaduwath iwarai neda😢
@DulanjanaSewjith
@DulanjanaSewjith 7 ай бұрын
පැන්චා දැන් ලස්සනයි ❤😂
@LuxurySriLanka
@LuxurySriLanka 7 ай бұрын
සුපුන් රත්නායකගෙ කියන්නෙ ඉතිං අනිවාර්‍යෙන්ම සුපිරියක් ❤❤
@RaNdU_highlights
@RaNdU_highlights 5 ай бұрын
අක්කි❤
@Suba-Subashi
@Suba-Subashi 7 ай бұрын
පෝන් එකෙන් කතා බලන මම සුසුම් රස්තියාදුව නිමා උන නිසා බලන්න ගත්ත කතාව සුපිරියක් වෙයි වගේ.මගදි චොර නොකර යං......ජය
@KauminiBrandigampala-lo7mb
@KauminiBrandigampala-lo7mb 7 ай бұрын
හ්ම්ම්ම් මමත් එහෙමයි
@shanimatharage9071
@shanimatharage9071 7 ай бұрын
මමත්....
@LindaLinda-hx7uu
@LindaLinda-hx7uu 7 ай бұрын
මේක කොහෙද කරල තීන්නෙ ලමායි
@anjalidesilva5492
@anjalidesilva5492 6 ай бұрын
Mamath ehemai.
@amithroshan5896
@amithroshan5896 7 ай бұрын
ඇත්තටම සුපිරි ආදරනියයි හැගුම් බරයි....
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 7 ай бұрын
බව්වා ඉන්න නිසා මම හරිම ආසයි මේ කතාවට ගොඩක් ස්තුතියි නිෂ්පාදක තුමාට බව්වටත් අවස්ථාවක් දුන්නට
@KumaraAj85
@KumaraAj85 6 ай бұрын
යකෝ ඇක්ටින්..😂 One take මේ වගේ වලියක් ගන්නව කියන්නෙ ගැම්මක්
@jithu5258
@jithu5258 7 ай бұрын
උදාරයි උමා අක්කේ උදාරයි😂😂❤ඔයා නිසා තමයි බලන්න පටන් ගත්තේ.පට්ට චරිතයක් ලැබිලා තියෙන්නේ.acting on fire🔥
@pramodikajayamali6253
@pramodikajayamali6253 7 ай бұрын
මේ කතාව නම් සුපිරියක් වෙයි,,,,,,අපේ මල්ලිත් මේ වගේමයි ,,,,
@supunjeewantha9604
@supunjeewantha9604 7 ай бұрын
හොඳම තේරිමකින් නළු නිළියන් තෝරගෙන තියෙනවා චරිත වලට . ආසම නළු නිලියො ටිකක් ඉන්නවා . සුපිරි ❤️ 😍
@yasathmapathirana2020
@yasathmapathirana2020 7 ай бұрын
බලන්න ආස හිතෙන කතවක් වගේ 🤩🤩🤩 පැහැදිලි ,ලස්සන රූප රාමු තියනවා.🎉 සුබ පතනවා❤ හැබැයි වෙළෙඳ දැන්වීම් වැඩියි.
@ArroW_SoN
@ArroW_SoN 7 ай бұрын
Premium ekak Ganin😊
@sonyabanda6543
@sonyabanda6543 4 ай бұрын
සාරන්ගය් ප්‍රියසාද් හැතිකරෙය් නැති කතාවක්. හොදය් !!
@Mithula_123
@Mithula_123 3 ай бұрын
Episode 98 බලන්නකො එහෙනෙම්😂
@kumudugunathilake-mo1oj
@kumudugunathilake-mo1oj 3 ай бұрын
98 බලද්දි දුකයි නේද..🤐
@vishmithathsarani3036
@vishmithathsarani3036 3 ай бұрын
😂😂😂
@ThathsaraKavindu2007
@ThathsaraKavindu2007 2 ай бұрын
දැන් බලපම් මේන් character එකක්ම තියනව😂
@kavindi4428
@kavindi4428 7 ай бұрын
පලවෙනි episode එක ආය ඇවිත් බලනවා...නියමයි මේ කතාවනම්.❤❤❤
@helpme7516
@helpme7516 7 ай бұрын
අම්මෝ දුලාං අයියත් ඉන්නවා කියන්නේ ඉතින් කතාව සුපිරියක් තමා 💥💥💥💥❤️❤️❤️
@ddmpraveen3167
@ddmpraveen3167 7 ай бұрын
Pora athal 😹
@dammi3586
@dammi3586 7 ай бұрын
හරිම ලස්සනයි ❤ හරියට අපේ ගෙදර ළමයි වගේ
@hjssrilanka
@hjssrilanka 2 ай бұрын
උදාරයි උදාරයි
@Kumari160
@Kumari160 7 ай бұрын
ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් කියල හිතනවා ❤
@rashenlakshan3900
@rashenlakshan3900 7 ай бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤❤❤❤❤
@NisansalaSewwandi-e3n
@NisansalaSewwandi-e3n 6 ай бұрын
සුපිරි නට්‍ය මම හරිම අසයි සම්මන වලින් දමලා ගහන්න ඔනි❤❤❤
@ranifrando
@ranifrando 7 ай бұрын
ලස්සනයි 👍👍👍👍👍 ලලයි ලිලයි ලයි ❤❤❤ ඉන්න කට්ටිය මරු 😂😂
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 7 ай бұрын
අපේ ගෙදරත් මෙහෙමයි රණ්ඩු වෙන කොට😁❤️
@Niwanthinusa123
@Niwanthinusa123 7 ай бұрын
මග බලන් හිට්යෙ කතාව බලන්න ❤❤😂😂😂👌👌👌👌👌
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 ай бұрын
හිනහ වෙිවි බලන්න පුළුවන් drama එකක් වගෙ 😊😊😊😊
@hemapalapatabadige8128
@hemapalapatabadige8128 2 ай бұрын
අපරාදෙ මම මෙච්චර දවසක් බයිස්කෝප් බැලුවේ මේක ලෙ පිරිසිදු කරන නිර්මාණයක් .
@dinithishakkya5139
@dinithishakkya5139 4 ай бұрын
නඩගම් කාරයෝ ඉවර උනාට පස්සේ හොද.එකක් ඇහැට වැටුනා fb එකේම් සුපිරියක් වගේ ❤
@dinithishakkya5139
@dinithishakkya5139 4 ай бұрын
අද ඉදන් බලන්වා ඔක්කෝම 🤗
@NandiN-f9m
@NandiN-f9m 7 ай бұрын
ලස්සනයි. වගේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕
@CharithChinthaka-e6v
@CharithChinthaka-e6v 7 ай бұрын
supiriyak❤❤
@sajinikodithuwakku2848
@sajinikodithuwakku2848 7 ай бұрын
මේක නම් සුපිරියක්.මන්රුචි සිරිවර්ධයි සංජය මුරමුදලියි ඉන්නව කියන්නෙ ඉතිං හුස්ම ගන්න අමතක වෙයිම තමයි ❤
@manruchi
@manruchi 7 ай бұрын
@nilushikakankanamge769
@nilushikakankanamge769 7 ай бұрын
නියමයි...ධනුශ්ක ගෙ චරිතය මරු...😅😅
@Rojiii7020
@Rojiii7020 7 ай бұрын
මරු❤
@madhushikasandamali254
@madhushikasandamali254 7 ай бұрын
සුපිරිම සෙට් එකක්. සුපිරියක්ම වෙයි ඉතිං 😍
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 7 ай бұрын
රන්දික අයියා හින්දමයි බලන්නේ Acting superb ❤🎉😊❤
@pubuduwickramasingha7510
@pubuduwickramasingha7510 7 ай бұрын
තනිකරම අපේ මල්ලි මමයි😂😂👌❤ සුපිරි කථාව
@wihanga_weerasinghe
@wihanga_weerasinghe 7 ай бұрын
Next Level Drama එකක්😮😮😊 Thanx Swarnavahini 💕💕
@nuwangikarunathilake6184
@nuwangikarunathilake6184 7 ай бұрын
සුපිරියක් වෙයි😂😂😂ජය වේවා..
@anupamadushan5245
@anupamadushan5245 7 ай бұрын
ගැම්මක් වෙයි වගේ...පටන්ගැන්මනම් මරු
@azarhareesha767
@azarhareesha767 7 ай бұрын
Salli pokura , hapanu g rajaya , now this one Patta mind relax like real comedy Seans 👌🏾👌🏾👌🏾
@DasuniMekalaDasuni
@DasuniMekalaDasuni 3 ай бұрын
අම්මෝ මරැ කතාව
@user-sajiya.
@user-sajiya. 7 ай бұрын
අඩෝ ගමෙි හදපු කතාවක් නේ අද තමයි සෙටි වුනේ.සුපිරි..
@rashinitharushika4929
@rashinitharushika4929 7 ай бұрын
Wooww ආසම නළු නිලියො ටිකක් ඉන්නේ.....ලස්සනයි....😍😍😍🙌🏼💫
@Mrdila4423
@Mrdila4423 7 ай бұрын
අම්මො අඩෙ උදාරයි උදාරයි❤😁😊💪❤
@Amila-wm7sd
@Amila-wm7sd 3 ай бұрын
සුපිරි ❤️😍
@sanindidinanga
@sanindidinanga 7 ай бұрын
උමා අසේනි ❤😊
@anulabathi6088
@anulabathi6088 7 ай бұрын
Hoda nalu niliyo inne kathawa shok godak lassanai budu saranai hemotama ❤❤❤
@ssenterprises7958
@ssenterprises7958 7 ай бұрын
ඒක නම් ඇබ්බැහි වෙන සුලුයි තමයි 😋
@nisansalaudayangani2419
@nisansalaudayangani2419 2 ай бұрын
ශෝක් ඒක අනේ ❤️❤️
@sovi_jay6273
@sovi_jay6273 7 ай бұрын
සුපිරි කතාව😊
@chandanifernando7456
@chandanifernando7456 7 ай бұрын
අම්මෝ සුපිරියක් 💕😃
@DiliniSadareka-v4y
@DiliniSadareka-v4y 7 ай бұрын
Ade aththatama පට්ට ලස්සන කතාවත් හිනා යනවා කොයි වෙලවකහරි ගෙදර අය ඩොක්ට කෙනෙක් ගවට එක්කරන් යනවා තනියෙන් හිනා වෙනවා කියාලා😂
@gayansenanayaka7662
@gayansenanayaka7662 7 ай бұрын
අඩේ සිංදුව 🥰❤️
@jandrajandra5712
@jandrajandra5712 7 ай бұрын
එල එල කතාව සුපිරියි ❤❤👍👍
@vtvideo1910
@vtvideo1910 3 ай бұрын
සුපිරි kathawa ane ❤
@SriyaniMangalika-es1gb
@SriyaniMangalika-es1gb 7 ай бұрын
වෙනස් කතාවක් වගෙයි ෂෝක්
@HemalathaBalasoriya
@HemalathaBalasoriya 7 ай бұрын
💖💖💖💖 ලස්සනයි කතාව 💖💖💖💖
@susanthalakshan4239
@susanthalakshan4239 7 ай бұрын
සුපිරියක් වගේ ❤❤❤❤❤🎉
@liyanagamagesuminda919
@liyanagamagesuminda919 7 ай бұрын
සුපිරියක් වගේ බලමු ඉස්සරහට❤🎉
@IA-rn1cr
@IA-rn1cr 7 ай бұрын
Drama eke tikak haiyen kagahana gathiya wadi Sanjaya ina nisa balanawa Superb acting sanjaya👌
@nuwanthilina990
@nuwanthilina990 7 ай бұрын
අම්මෝ හරියට අපේ ගෙදර ඉන්න දෙන්නා වගේ. කොයි වෙලාවේ බැලුවත් අක්කයි මල්ලියි මරා ගන්න එකමයි වැඩේ 😂😂😂😂😂😂
@sandiltharuna2739
@sandiltharuna2739 4 ай бұрын
Randika aiyee oya රටක් වටින kollek udarai udarai.🤩
@ThariduLakshan-m4o
@ThariduLakshan-m4o 7 ай бұрын
සුපිරියක් වගේ ජය වේවා ❤❤❤
@mallikapriyangani3233
@mallikapriyangani3233 7 ай бұрын
හොද කතවක්‌ වගේ
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 7 ай бұрын
හිනා කාලා මැරෙනවා. මරු වැඩක් .
@udayadissanayake3438
@udayadissanayake3438 7 ай бұрын
මරු ආතල් කතාව හිනා ගිහින් විශාල කරදරයක් වේයි වගේ 😅👌
@manelpedige1775
@manelpedige1775 7 ай бұрын
ලස්සනයි හොඳ set එක ඉන්නේ 💯💞💞💞💞💞💞💞💞💞💞💞
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 7 ай бұрын
සුපිරි ❤️❤️❤️❤️
@dineshmadusantha5818
@dineshmadusantha5818 7 ай бұрын
සුපිරියක් වෙයි වගේ ❤❤
@NelithaD
@NelithaD 7 ай бұрын
මරු කතාව අපේ මල්ලි වගෙමයි
@BrokanHart-d5n
@BrokanHart-d5n 7 ай бұрын
මම හිටියේ කතාව පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 7 ай бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් එකේ විමලසිරරිත් ඉන්නවනෙ. කටහඩෙන් අදුර ගත්තෙ. කතාව නම් ලස්සන වෙයි ❤❤❤❤❤
@MindulikavyaMinduli
@MindulikavyaMinduli 2 ай бұрын
Ane maru ooi
@chamuka_maduwantha
@chamuka_maduwantha 6 ай бұрын
මේ කතාව නම් සුපිරියක් වෙයි ❤️❤️❤️
@ChandaniKaushala
@ChandaniKaushala 7 ай бұрын
අනෙ මරු අනෙ මේක ❤ උදාරයි උදාරයි 🎉😅
@lalanirupika9369
@lalanirupika9369 7 ай бұрын
වෙනස්ම කතාවක් ලස්සනයි❤❤❤
@NisansalaSamarasinha
@NisansalaSamarasinha 7 ай бұрын
අම්මෝ ඒකනම් ලලයි ලිලයි ලයිම තමයි 😄👌
@RukmalFernando-j8p
@RukmalFernando-j8p 7 ай бұрын
ෂා...ෂා. මරේ මරු 😃😄😅😆ආතල්ම තමයි. 😀😁
@ireshikamadushani9015
@ireshikamadushani9015 7 ай бұрын
අම්මෝ 😂 මිශන් කම්ප්ලීට්.. උදාරයි. උදාරයි 😅😂
@Sachisachi91
@Sachisachi91 7 ай бұрын
උදාරම උදාර වගෙයි.දිගටම බලමු❤❤❤
@CROSS-KK
@CROSS-KK 4 ай бұрын
උදාරයි බන් එක දිගටම ඕනැ..😅🎉🎉🎉🎉
@ගංගාගිතානි
@ගංගාගිතානි 7 ай бұрын
මරු අනේ
@nihalpathirana9094
@nihalpathirana9094 7 ай бұрын
අතිශය ප්‍රථම වතාවට....❤❤❤❤
@p.priyodaya1794
@p.priyodaya1794 7 ай бұрын
සුපිරියක් වගේ❤
@SameeralakmalKapurawari-qf2li
@SameeralakmalKapurawari-qf2li 5 ай бұрын
මේක කීයටද යන්නේ...😮😮😮 මොන චැනල් එකේද යන්නේ...😢😢😢
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 43 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 39 МЛН
Siyatha News | 06.00 AM | 05 - 10 - 2024
8:54
Siyatha News
Рет қаралды 4,6 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
SEE YOU || EPISODE 147 || සී යූ || 4th October 2024
21:07
Swarnavahini TV
Рет қаралды 71 М.