LALAI LILAI LAI || EPISODE 02 || ලලයි ලිලයි ලයි || 14th February 2024

  Рет қаралды 1,563,717

Swarnavahini TV

Swarnavahini TV

5 ай бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 621
@HasHFxFx
@HasHFxFx 5 ай бұрын
අම්මෝ "මන් නරක ගෑනි කියන්න එපා කිව්වම" 😂 අම්මේ මෙන්න මෙකී වැඩ වරද්දාගෙන ලූ 😂😂හරිම ආතල් කතාවක් 😂😂❤ ලස්සනයි
@darshninadeeka8568
@darshninadeeka8568 5 ай бұрын
😂😂😂😂😂😅
@d.jchampika517
@d.jchampika517 4 ай бұрын
වැඩ වරද්ද ගන්නව කියන්නේ මොකක්ද
@Gamesvideo754
@Gamesvideo754 3 ай бұрын
පොඩි එකා කට වහපන්
@Gamesvideo754
@Gamesvideo754 3 ай бұрын
​@@d.jchampika517 8 වසරේ ඉන්න මන් තරම්වත් දැනුමක් නෑ මුට 😂😂😂
@chandrikawijerathna3862
@chandrikawijerathna3862 3 ай бұрын
Ekatanam matath hina payak witara
@Navodyalhaladeniya2001
@Navodyalhaladeniya2001 5 ай бұрын
ආතල් ඕයි😂 වෙන කතා නම් Skip කරනව මේක බලද්දී ඒකත් අමතක වෙනවා 😂😂😂❤
@nikinisansala6647
@nikinisansala6647 4 ай бұрын
Mama nam ada balanna gaththe katha muladi ohomai passe thamai skip karanna wenne neda😊
@gamingkenzo322
@gamingkenzo322 5 ай бұрын
සුපිරියකටම හදලා තියෙනවා ..පවුලේ හැමෝටම බලන්න පුලුවන් නිශ්පාදනයක් 🙂🌍
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 5 ай бұрын
ආච්චි. අම්මා. හිතට. වැදුන.. 🙏🙏🙏🙏🙏🙏🙏. සුපිරියට.. ලස්සනයි.. සැමටම. 💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 ай бұрын
මේකනම් සුපිරියක් ❤️🔥 අපි හිතනවට වඩා ලොකුදෙයක් මේකෙ තියෙනව 😊 දනුශ්කය නම් ෆට්ටම ආතල් 😂 සෙට් එකම සුපිරියටම act කරනව ❤️
@deegayudissanayaka310
@deegayudissanayaka310 5 ай бұрын
දනුශ්ක බන්
@Rojiii7020
@Rojiii7020 5 ай бұрын
ආච්චි අම්මාගෙ ආදරේ වෙනස්ම ආදරයක්❤😢
@ajealajeal1167
@ajealajeal1167 5 ай бұрын
අනේ අපේ ආච්චිම්මත් මේ වගේ අද හිටියා නම්
@mangalikagamage6978
@mangalikagamage6978 5 ай бұрын
Humm..ඒක ඇත්ත..විශේෂයෙන් ම මුණුබුරන් ට ❤❤❤
@SewwandiSakunthala-mc9tc
@SewwandiSakunthala-mc9tc 5 ай бұрын
Man ude call karala salli illuwa mata na kuwa ape malli illuwa ewalem menn eyat enn kiyl dunna😢
@Rojiii7020
@Rojiii7020 5 ай бұрын
@@SewwandiSakunthala-mc9tc 😂දැක්කනෙ ඉතිම් එයාගෙ ආදරේ මුනුබුරාට🙂
@stories190
@stories190 5 ай бұрын
ආච්චිලාගේ ආදරේ මුනුබුරන්ට එහෙම තමා.. ඒක තේරෙද්දි එයාලා නැති වෙලා 😢
@harshanifernando8924
@harshanifernando8924 5 ай бұрын
මාරම ලස්සනයි කතාව... පහු වෙනකොට එපා කරවන්න එපා.... මෙහෙමම යන්න.. ජය
@ranathungarasika4253
@ranathungarasika4253 5 ай бұрын
උමා අසේනි🌸 Best combination 🌸රන්දික ගුණතිලක Multi talented❤️‍🌸😘🌸
@Kumari160
@Kumari160 5 ай бұрын
කතාව මුලනම් ලස්සනයි පහුවෙද්දී එපා කරවන්නනම් එපා
@Thushanjayakantha876-wy5pr
@Thushanjayakantha876-wy5pr 5 ай бұрын
අනිව❤
@user-oo4zd2nt9s
@user-oo4zd2nt9s 5 ай бұрын
ස්වර්නවාහිනියෙ කතා එහෙම නෑ නෙ
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 5 ай бұрын
ඔව්.කොටස් වැඩි කරන්නත් එපෝ
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 5 ай бұрын
පස්සේ ලපයි සිපයි වෙයි ද දන්නේ නෑ
@samanthifernando2284
@samanthifernando2284 5 ай бұрын
එක නම් ඇත්ත
@kamalsiriwardana8135
@kamalsiriwardana8135 5 ай бұрын
ඒ කෙල්ලව බඳින කොල්ලටනම් දෙවියන්ගෙ පිහිටයි
@dhammikawitharana2672
@dhammikawitharana2672 5 ай бұрын
කොරෝන කාලේ කොච්චර දේවල් උනාද,මේ කතාව බලද්දී ආපහු මතක් වෙනවා.😢😢😢😢
@SomadasaJayamangala-up3wi
@SomadasaJayamangala-up3wi 4 ай бұрын
A0wc Aa😊😊😊😊😊
@Mylife-myrules..297
@Mylife-myrules..297 2 ай бұрын
ඒක ඇත්ත නරක කාලයක් උනාට හොද දේවලුත් උනා
@dilkianuruddhika-zb6ph
@dilkianuruddhika-zb6ph 3 ай бұрын
අපේ ආච්චිත් මේ වගේ.අදින්නෙම අයියට 😂මට හෙන ගැහුවත් කමක් නැ😂
@chathu-429
@chathu-429 2 ай бұрын
අපෙ ආච්චි අම්මත් ඒමයි 🥲😂❤️
@TharangaDarmappiya-lg8tb
@TharangaDarmappiya-lg8tb 5 ай бұрын
උදාර බව අරගෙන..ඉවර වෙනකම් බලමු හොදේ
@priyankadilrukshi8498
@priyankadilrukshi8498 4 ай бұрын
Aniwa
@chamindudilshan6680
@chamindudilshan6680 5 ай бұрын
Theem song එකනම් හරිම උදාරයි 😂🥹🫶
@user-sm8mk4hq3x
@user-sm8mk4hq3x 5 ай бұрын
ඉස්සරහටත් කතාව උදාරව තිබුනොත් තවත් උදාරයි ❤
@user-jh2xd3hu1r
@user-jh2xd3hu1r 5 ай бұрын
ආච්චි අම්මා ඒ ආදරෙ අමුතුම ආදරයක් ❤❤❤❤ ආදරෙයි ගොඩක් මොකද මාව හැදුවේ මගෙ ආච්චි අම්මා නිසා ❤❤❤ 😢😢😢😢 මාව මගෙ අම්මා දාලා ගියාට පස්සෙ 😢😢😢😢
@user-kj5vt7gc7g
@user-kj5vt7gc7g 5 ай бұрын
අතිශ්‍ය ප්‍රතම වතාවට හොද ටෙලිග්‍රාමා එකක්..
@RashmiPraveena
@RashmiPraveena 3 ай бұрын
ඒකනම් ඇත්ත සුපිරියක්
@artgallery915
@artgallery915 2 ай бұрын
ටෙලිග්‍රාමා නෙවෙයි ටෙලිඩ්‍රාමා. Teledrama
@Ranjan84829
@Ranjan84829 5 ай бұрын
මම නම් ආසම උමාගෙ චරිතයට 😊😊😊😊😊
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 5 ай бұрын
රන්දික අයියගේ acting Superb කියලා වැඩක් නෑ ❤🎉❤😊
@chandrekumare1491
@chandrekumare1491 5 ай бұрын
❤❤❤❤
@malakaheshan2135
@malakaheshan2135 5 ай бұрын
ස්වර්ණවාහිනීයෙ කතාවක් කියන්නෙ සුපිරියක් තමා ❤
@Nadeeshalakshani523
@Nadeeshalakshani523 5 ай бұрын
උන්මාදීනී , සුසුම් රස්තියාදුව , අක්ශී වගේම මේකත් සුපිරි ඩ්‍රාමා එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ස්වර්නවාහිනීයනම් දැන් ඇබ්බැහියක් වෙලා මරු ❤️මේකත් වැඩිය අදින්නේ නැතුව වෙනස් කරමු ❤️😘
@user-vi5cc7nk1h
@user-vi5cc7nk1h 3 ай бұрын
Cmdr
@RandunuLiyanage
@RandunuLiyanage 5 ай бұрын
මෙහෙම බලද්දී අපේ ගමේ ලස්සන ❤ ගැම්මක් ඉමදුව
@Rashmi_Aloka
@Rashmi_Aloka 5 ай бұрын
ඉමදුවෙද කරන්නෙ මේක
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 4 ай бұрын
මෙ ඔයාලගෙ ගමද
@chathulakmali134
@chathulakmali134 4 ай бұрын
ඉමදුව 😮
@lyricalhub5196
@lyricalhub5196 4 ай бұрын
ගාල්ලෙද
@AshokZte
@AshokZte 3 ай бұрын
Imaduwa kohed Meka shoot krla thiyenne?kananke ptted me
@DiharaRashmi
@DiharaRashmi 5 ай бұрын
අපේ ඒකාගෙයි මගෙයි කාතවම තමා ඈ...😂❤
@dev8270
@dev8270 5 ай бұрын
මුල ලස්සනයි අනේ වදින්නම් පහුවෙද්දි අප්පිරිය කරන්න එපා
@sajithpriyadarshana99
@sajithpriyadarshana99 5 ай бұрын
එපා කරවන්නනම් එපා...දැනට එල.
@poojithaindunil2962
@poojithaindunil2962 5 ай бұрын
උදාරයි ,උදාරයි🎉
@virajsuranga2476
@virajsuranga2476 5 ай бұрын
අක්කගේ යාළුවගෙ ඇස් දෙක නම් ලස්සනයි.😮
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
ග්‍රාම එකත් සුප්ප රගපෑමට අරන් තියෙන කට්ටියත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවාට ස්තුතියි ❤❤❤🎉🎉🎉😂😂😂
@minidumaduranga3679
@minidumaduranga3679 5 ай бұрын
කතාව නම් උදාරයි... සුපිරියක් තමා ❤😂
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 5 ай бұрын
Ma kathawa, ragapana samadanatama jaiyawewa ❤tharuwansarani 🙏
@AliAli-wd5ys
@AliAli-wd5ys 5 ай бұрын
ලස්සනයි කථාව සිංදුව ගොඩක්ම ලස්සනයි
@Nilukshi423
@Nilukshi423 5 ай бұрын
ඒ පවුල් දෙකනම් හරිම ආදරණීයයි...
@user-zy1jl3xb7n
@user-zy1jl3xb7n 5 ай бұрын
හැම නාට්ටියකම මුල හරිම ලස්සනයි ඊට පස්සේ එපා වෙනවා
@nandakumara3307
@nandakumara3307 5 ай бұрын
කතාව මුලනම් ලස්සනයි.පහුවෙද්දි තවත් හොදවෙයි
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
ලස්සන කතාවක් ❤❤❤
@sunithafernando7638
@sunithafernando7638 5 ай бұрын
අම්මෝ මුල වගේම,අවසානෙත් හොදට දෙන්න.ටික කාලෙකින් බලන එක එපා කරවන්න එපා
@mymemories99
@mymemories99 4 ай бұрын
Sinduwa illapu ayata ලන්සි බැලුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා ලන්සි වුනත් සඳ පරදන රන් අල්මේදා තේ දල්ලට ජවය අරන් කිරි කොස් අල්මේදා වල පය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා. වෘෂභ ජෙමිනියා - කුම්භ සුකුමලා වෘෂ්චික ජීවා - සිංහ තනුෂ්කා හතර කේන්දරේ පාළු මෝඩ රවිනයා... පානම් බොක්කේ පොරවල් රටේ රාළලා පෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදා වන්සේ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා ඕන දෙයක් ප්‍රීති හෙටක් සුහද නිර්මලා කොස් ඇට බස්සා - වම්බටු කිඹුලා මුං ඇට ධනුවා - වැටකොලු තනුවා එළවළු වට්ටියම අරන් මෝඩ රවිනයා... උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි. කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි හුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි උලමා ජෙමිනියා - චිම්පන්සි අනගියා එළුවා සුකුමලා - තලපත් ජීවා සත්තු වත්තෙ මුරකාරයා මෝඩ රවිනයා.. #ලලයිලිලයිලයි
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 ай бұрын
ඒක මරු ස්කිප් නොකර බලන්න පුළුවන් වගේ
@jeonk765
@jeonk765 5 ай бұрын
ඇයි මය හිතෙන්නේ මේ suicide case එකට දනුෂ්කයා අහු වෙයි කියලා.🤔
@user-dg1wh3qg8d
@user-dg1wh3qg8d 5 ай бұрын
කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤❤
@hesaraomindudulran
@hesaraomindudulran 5 ай бұрын
රන්දික අයියා මරු කියන අය කෝ❤️‍
@Lankaweapi-inisrael8547
@Lankaweapi-inisrael8547 5 ай бұрын
වෙල ලග ඉස්ටෝරුව තියෙන්නෙ අපේ ගෙවල් පාරෙ 😊😊❤❤❤
@Pasindudeshan-xo7tm
@Pasindudeshan-xo7tm 5 ай бұрын
Koheda e
@darshninadeeka8568
@darshninadeeka8568 5 ай бұрын
අම්මේ මෙන්න මේකි වැඩ වරද්දගෙන 😂😂😂😂😂😂😂😂😂අම්මෝ සෝක් අනේ
@user-zr7tm3mb7y
@user-zr7tm3mb7y 3 ай бұрын
අක්කගෙයි මල්ලිගෙයි වලිය මරු😂😂😂😂😂❤. ආච්චි අම්මයි සීයයි තාත්තයි අම්මයි ඔක්කොම මරු
@NishuniHimashi-yo6ur
@NishuniHimashi-yo6ur 2 ай бұрын
Athishaya prathama wathawata supiri kathawak
@user-eq3lc2lg8s
@user-eq3lc2lg8s 5 ай бұрын
සුපිරි කතාවක් ❤❤❤❤
@pramitharandika9786
@pramitharandika9786 5 ай бұрын
Supiri කතාව ❤😊
@Universal_universal1_
@Universal_universal1_ 5 ай бұрын
හැමදාම උදාරයි.
@gayshema
@gayshema 5 ай бұрын
ලස්සනයි කතාව ❤️❤️♥️♥️♥️
@mohomadfahim1995
@mohomadfahim1995 5 ай бұрын
මුල ටික නමි රහයි අග ටික බොක කරන්නෙ නැතුව මුල ඒ රහා අග වෙනකල් දෙමු
@niruukariyapperuma716
@niruukariyapperuma716 5 ай бұрын
woow eka maru. randhika superb
@Sachisachi91
@Sachisachi91 5 ай бұрын
මරු සහෝදරයෝ අපිත් ඕවගේ.මස් කන්ඩ එපා හොදි හොදයි 😂😂😂
@reenugamage1782
@reenugamage1782 4 ай бұрын
Kathawa nm maru, ape gama, imaduwa, gemmak thama ithin
@ishanmadushanka7650
@ishanmadushanka7650 5 ай бұрын
මේකනන්.මරූ.රැල්ලවේරලට.වැඩීය.හෝදවේවා.❤
@Thatushika
@Thatushika 3 ай бұрын
ස්වර්ණවාහිනියේ බලපු පලවැනි කතාව .ලස්සන යි
@MDinu
@MDinu 5 ай бұрын
අාච්චි අම්මා තමා නියම පුදුම අාදරයක්නෙ ඒක මොනවා උනත් නියමයි 👀😇❤ පට්ට ලස්සන වැඩක් නියමයි රන්දික අයියෙ මස් කැල්ලක්😂😂
@kavindadasun270
@kavindadasun270 5 ай бұрын
මුලනම් සුපිරි ,ඉස්සරහට මොනා වෙයිද දන් නැ
@chalanidananjana3245
@chalanidananjana3245 5 ай бұрын
පුන්චි හේවගෙන් ඉස්කෝලේදි ඉගෙනගත්තු අපි 😂❤
@sajeewanisajeewani30
@sajeewanisajeewani30 5 ай бұрын
උදාර බව අරගෙන ඉවර වෙනකම් බලමු.❤❤❤
@induherath8935
@induherath8935 Ай бұрын
Adooo... Danushka සුපිරි 💓❤️
@NisanthaKumara-od3oc
@NisanthaKumara-od3oc 5 ай бұрын
මරු ආතල් කතාව❤️❤️❤️
@IrukaTv
@IrukaTv 5 ай бұрын
මේකත් බලන්න ගත්තෙ රන්දික ඉන්න අයියත් ඉන්නම නිසා .. තවත් කැමතිම නළු නිළියන් කිහිපයක් ඉන්න නිසා මේකත් සුපිරියක් තමා ඉතිං ..😍🙏
@samudrasandamali1817
@samudrasandamali1817 2 ай бұрын
දනුශ්ක මලයා තමා මරු..... උදාරයි . උදාරයි...........................................................................
@samudrasandamali1817
@samudrasandamali1817 2 ай бұрын
🎉🎉🎉😂😂😂😂😂😅😅😅😎😀💀
@padmiranathunga6823
@padmiranathunga6823 5 ай бұрын
කතාව හරිම උදාරයි.....
@Believeandstart
@Believeandstart 5 ай бұрын
අත්තම්මා තමා මුනුබුරන් ට ආදරේ හැබැයි...❤
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 5 ай бұрын
ආච්චි අම්මා කියන්නේ ඒක පුදුම ආදරයක්
@Nadeeshalakshani523
@Nadeeshalakshani523 5 ай бұрын
අඩෙහ් සින්දුව මරු 🤭❤️
@user-bu8kq2kk3k
@user-bu8kq2kk3k 5 ай бұрын
ලස්සනයි
@C-A-R...123
@C-A-R...123 24 күн бұрын
දනු ⁣ගේ උදාර සෙල්ලම් බලලා නැ පොඩ්ඩක් බලන්න ආසා හිතේයි 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
@tharanganishadi2548
@tharanganishadi2548 4 ай бұрын
කොච්චර ලස්සන ගමක්ද අපේ ඉමදූව❤❤,
@KenshiAbc
@KenshiAbc 5 ай бұрын
අර සුදු කැබ් එක ඇත්තටම එලවන්නෙ අපෙ තාත්තා ❤ ධර්මප්‍රිය නලුවා එලෙවුවාට 🎉
@shiranchinthakab4331
@shiranchinthakab4331 5 ай бұрын
Ehemada
@kapilakumara8987
@kapilakumara8987 5 ай бұрын
Ouagadougou tattada maya
@madushasolanga1980
@madushasolanga1980 5 ай бұрын
එහෙමද
@disnakanthi8140
@disnakanthi8140 5 ай бұрын
Boru neda
@KenshiAbc
@KenshiAbc 5 ай бұрын
ඇත්ත ❤​@@disnakanthi8140
@Thakshila78
@Thakshila78 5 ай бұрын
අම්මෝ මරු😂❤
@asankaanurudda4333
@asankaanurudda4333 5 ай бұрын
ලස්සනම ලස්සනයි රැල්ල වෙරළට වාඩා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugandikarajapaksha3379
@sugandikarajapaksha3379 5 ай бұрын
ශෝක් ❤
@HasiniTharaka-vj5do
@HasiniTharaka-vj5do 2 ай бұрын
ගෑනු එක්කෙනා එල්ලිලා මැරිලා ඉන්නවා දැක්කම බයත් හිතුනා
@OmethOmeth-es7lj
@OmethOmeth-es7lj 5 ай бұрын
Susum rasthiaduwa iwarane.
@junglestory7664
@junglestory7664 4 ай бұрын
ඉමදුව නේ කතාව ගහල තින්නෙ😬🍃 මන් ඔතන වෙඩින් කපල් එකකගෙ shoot එකකුත් කෙරා ගිය අවිරුද්දෙ😂
@Shanidinu1997
@Shanidinu1997 5 ай бұрын
මොනා උනත් සුසුම් රස්තියාදුව කතාව නැතුව හරි අවුල් වගේ😢 මේ කතාවත් ටිකක් දවස් යද්දි බලන්න ආසා හිතෙයි බලමුකෝ 😮‍💨✋
@subashini8135
@subashini8135 5 ай бұрын
Ou neda😢
@dulaniwalpola3214
@dulaniwalpola3214 5 ай бұрын
හ්ම්ම් .ඒ කතාව මාරම තේරැමක් ඇති කතාවක්.
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 5 ай бұрын
සුසුම් රස්තියාදුව නැතුව මට පිස්සු වගේ
@Shanidinu1997
@Shanidinu1997 5 ай бұрын
@@subashini8135 😮‍💨👍
@Shanidinu1997
@Shanidinu1997 5 ай бұрын
@@dulaniwalpola3214 ඔව් ඒක රගපෑමක් කියලා හිතන්න බැරි තරම් තාත්වික කතාවක්
@niroshanbandara7251
@niroshanbandara7251 4 ай бұрын
කතාවනාම් ලස්සනයි ..
@janakanamal221
@janakanamal221 3 ай бұрын
Wow kathawa godak lassanaii ❤️❤️❤️❤️
@rani-tn5kb
@rani-tn5kb 5 ай бұрын
Lassanai. Katawa. 🎉🎉🎉🎉🎉
@masterfacts7903
@masterfacts7903 5 ай бұрын
අම්මෝ ආතල්😂
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 5 ай бұрын
හරිම ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
@anuruddikasakunthala5695
@anuruddikasakunthala5695 2 ай бұрын
😊
@user-wj1ze2kf2g
@user-wj1ze2kf2g Ай бұрын
Lassana katavak❤❤
@dilshapramod9350
@dilshapramod9350 5 ай бұрын
Fatta kathawak
@KING_KAIZER_
@KING_KAIZER_ 5 ай бұрын
කතාවනම් හරිම උදාරයි 🤪🤤
@KumarasenaSena
@KumarasenaSena 5 ай бұрын
වන්නකයත් හැමතැනම රගනවනෙ
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 ай бұрын
වන්නකු හොදට රගපානවා තත්පරයක් දෙන්න කතාවේ හොදට රගපානවා
@nilankadissanayaka3570
@nilankadissanayaka3570 2 ай бұрын
සුපිරි😂
@galabadagekumuduni4335
@galabadagekumuduni4335 5 ай бұрын
ලස්සනයි🎉🎉🎉❤❤❤
@hirunibhagya430
@hirunibhagya430 5 ай бұрын
මුලදි ලස්සනට තිබිල මගදි හාන්න නම් එපා
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 5 ай бұрын
Super 😂❤❤🎉🎉👍👍👍👍😢
@pavithraliyanage8251
@pavithraliyanage8251 5 ай бұрын
❤Meay kathawa udarai dan num epaa wena wedihata idam naduwak wenne nathinum
@SandaliRasara
@SandaliRasara 5 ай бұрын
මේකෙ සිංදුව තමා මරු..😂😂😂
@ranifrando
@ranifrando 5 ай бұрын
ධනුෂ්ක තමයි මරු 😂😂 උදාරයි 😁😁
@chandrekumare1491
@chandrekumare1491 5 ай бұрын
😂😂😂😊
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 5 ай бұрын
Danushkaa😂 udarai bn 😂😂
@Mashii473
@Mashii473 5 ай бұрын
ලස්සන එකක් බලමුනෙහ් හැමදාම ❤❤❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 4 ай бұрын
😂😂😂 කොරෝනා කාලේ තමයි ජීවිතේ ආතල්ම කාලේ හැබැයි 😁😂
@thimiradewmina3046
@thimiradewmina3046 5 ай бұрын
උදාරයි උදාරයි
@Erandikaekanayake-kn8mu
@Erandikaekanayake-kn8mu 5 ай бұрын
අම්මෝ මරු හොදේ❤❤
@EnochMaheshsilva
@EnochMaheshsilva 5 ай бұрын
😂❤🎉 ආතල්..
@krishokkv1907
@krishokkv1907 5 ай бұрын
නාකි බබාල😂
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 156 МЛН
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1 МЛН
Padiri Production - Butha Mandiraya
35:09
Padiri Production 'පදිරි'
Рет қаралды 1 МЛН
The thieves pulled a prank on the Policeman ! 😬👮🤣
0:38
BOGDANCHIKI
Рет қаралды 10 МЛН
Summer shower by Secret Vlog
0:17
Secret Vlog
Рет қаралды 3,5 МЛН
When an RV meets a zombie outside #rv
0:21
campingWorld
Рет қаралды 30 МЛН