LALAI LILAI LAI || EPISODE 113 || ලලයි ලිලයි ලයි || 18th July 2024

  Рет қаралды 969,648

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 113 || ලලයි ලිලයි ලයි || 18th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 808
@RandunuLankesh
@RandunuLankesh Ай бұрын
උදාරෙන්ම අවධානය පාට කුරුල්ලෝ දෙසට හැරෙමින් පවතී
@dhanushkadilrukshi1544
@dhanushkadilrukshi1544 Ай бұрын
Yes❤
@sachirachathuranga1876
@sachirachathuranga1876 Ай бұрын
Hmmmm
@MahindaBhodhi
@MahindaBhodhi Ай бұрын
Hm
@Dream_butterfly.841
@Dream_butterfly.841 Ай бұрын
Ow aththenma enna enna borin weno meka
@kaveeshavlogs1397
@kaveeshavlogs1397 Ай бұрын
aththa
@kushi784
@kushi784 Ай бұрын
මෝඩ රවීනයා කිවුවට.රවීනය නෙමෙ මෝඩයා.සුකුමල් 😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 Ай бұрын
මෝඩ රවිනයාගේ ගෑනි ...😂
@yethmiudawaththayethu5632
@yethmiudawaththayethu5632 Ай бұрын
Eka nm aththa😅 Sigman Fruaid wa manovidyawe piya karapu pitapath rachakaya tama modama 😂😅
@prasannakumara4422
@prasannakumara4422 Ай бұрын
ඇයි යු
@user-er6vq6df6q
@user-er6vq6df6q Ай бұрын
නදී තරන්ගා අදින ගව්ම් හරි ලස්සනයි 💗
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Ай бұрын
ඒ එයාගේ ඇග හැඩ හින්දා❤ හරි ලස්සනයි
@ErandiFernando-qk3hx
@ErandiFernando-qk3hx Ай бұрын
ඒ එයාගේ ඇග හැඩ හින්දා ❤හරි ලස්සනයි
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
තනෙන් බාගයක් පෙනෙන නිසාද
@trendyab6189
@trendyab6189 Ай бұрын
A wage kelleknam ha😂
@gayanpradep33
@gayanpradep33 Ай бұрын
Onida
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
වැරදුනු තැන් හදාගන්න බැ තමයි ....🙂 ඒත්.... වැරදුනු තැනින් හැදෙන්න පුලුවන් ....☺️
@sithara469
@sithara469 Ай бұрын
දනුශ්ක ගියා නේ ඉගිලිලා හුස්ම ගන්න 😂❤ මරු දැන් ප්‍රෙග්නට් කෙල්ලො දෙන්නෙකුත් ඉන්නව කතාව යන විදිය මරු 👍
@MihirangaDilshan-ng9yz
@MihirangaDilshan-ng9yz Ай бұрын
Mila witharai pregnant un naththe thama
@sithara469
@sithara469 Ай бұрын
@@MihirangaDilshan-ng9yz ඔව් 😂
@saliyamadu6413
@saliyamadu6413 Ай бұрын
Kauda 3 dena pregnant
@slchamagirl05
@slchamagirl05 Ай бұрын
නැන්දම්මායි ලේලියි මාමණ්ඩියයි පුතයි පැත්ත බෙදිලා ඉන්න එක තමයි.මන් මෙ.කතාවෙ ආසම කොටස ඒක හරි ආදරනීයයි❤❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
නැන්දම්මා යි ලේලි යි නම් මාමණ්ඩියි බෑනයි.(මාමණ්ඩියි පුතයි නෙවෙයි)මමත් හරි ආසයි ඒ පවුලේ වාද විවාදවලට කතාවලට.
@tharindujayasingha9103
@tharindujayasingha9103 Ай бұрын
නොබල බැරි කමට දවස් දෙක තුනකට සැරයක් කතාව skip කර කර බලනවා දැන් 🥲🥲
@NishiCreations1521
@NishiCreations1521 Ай бұрын
මාත් 😂
@madushaprasadani4160
@madushaprasadani4160 Ай бұрын
මාත්
@anuradasusantha
@anuradasusantha Ай бұрын
උදාර කොල්ලාගෙ සියා හරි අමුතු විදියට කතාවට අමුතුම ලස්සනක් ගෙනවා ❤️
@Tentashion
@Tentashion Ай бұрын
මහසෙන් විශාල පාපයක් කර ගන්න වගේ යන්නෙ නිදානයක් හින්දා😮
@kushi784
@kushi784 Ай бұрын
සුකුමල් අම්මා සුකූගෙ හොඳ කියද්දි.මහසෙන්ට හිතයටින් හිනා ඇති 😂😂
@Shanatraval
@Shanatraval Ай бұрын
ඔව් ඔව් මේ හිනාවෙන ගමන්😂😂
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
සිරාවටම 😂😂😂
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
අර මැරිච්චි කෙල්ල මැරෙන්න හේතුව අප්පුයි,තරකා ඉබ්බාගේ අම්මා කියල හිතෙන්න අය ඉන්නවා 🙃
@UGamagePhotography
@UGamagePhotography Ай бұрын
මමත් හිතුවේ ඒක.ඒත් ඒක දැන් ලියන කෙනා අනුව තීරනය වෙන්නෙ.
@maleeshaakshara8251
@maleeshaakshara8251 Ай бұрын
අප්පු නෙමේ තාරකා ඉබ්බගෙ අම්මා
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
@@maleeshaakshara8251 ඒ වුණාට අප්පු දන්නවා සීන් එක 😃
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Ай бұрын
Ai soma palaya..
@user-ve8cn4ek3j
@user-ve8cn4ek3j Ай бұрын
😮
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
තනුෂ්කා නැතුව දනුට විතරක් නෙවෙයි අපිටත් පාලුයි නේද ලමායි 💔😢
@kuwaitstar5102
@kuwaitstar5102 Ай бұрын
ඔව් නේ
@ShamalDGSCR-xr2pv
@ShamalDGSCR-xr2pv Ай бұрын
හ්ම්ම්...😢
@PushpikaSankalana
@PushpikaSankalana Ай бұрын
Oyatath paluda 😂
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@PushpikaSankalana ow 👍🏻😌
@heshaniwithdevindi5895
@heshaniwithdevindi5895 Ай бұрын
Ow ane
@user-gt8qu7pi7g
@user-gt8qu7pi7g Ай бұрын
සාරංගයා කෑවා ඕක 😂😂😂. දැන් පාට කුරුල්ලෝ හිරු Tv . Trending
@anndevika1605
@anndevika1605 Ай бұрын
Saranga ringana hama kathawa anithmata hingana kathwakma thamai
@user-gt8qu7pi7g
@user-gt8qu7pi7g Ай бұрын
@@anndevika1605 ou appa ekath iwarai den.😑😑😑
@gaminigamage4338
@gaminigamage4338 Ай бұрын
Atta
@theekshanasampath-je1pu
@theekshanasampath-je1pu Ай бұрын
sira bn
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
කොච්චර නැටුවත් අල්මේදට අන්තිමට හිරේ යන්නම වෙනවා🙂🫠 හොද වැඩේ තිරිසනාට🥳😌ධනුශ්කට කරපු බලු වැඩවලට ඕකට ඔහොම වෙන්න ඕනි😁😂
@pubudu7665
@pubudu7665 Ай бұрын
Ow yamu okata pol gahanna seenigama😂
@SikaThamai
@SikaThamai Ай бұрын
රාදිකා නම් කොහොමත් පිට කොටුවෙ බඩුවක් වගෙ ඉන්නේ😁😁😁🤭🤭
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
මිනිස්සු ඔයාව නොදැන ඉන්න තාක් ඔයාගේ ජිවිතේ අහස වගේ සාමකාමී..!!🤍🕊️ ඔයා දවසක බාහිරට විවෘත වෙනවද එදා ඉඳන් ඔයා විපරීතයි.!❤️‍🩹✨ ආදරයත් ඒ වගේ හැමදේටම හිත හැමදදෙයක් ම හිත.! ❤️👀
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
👍👍👍👍👍👍
@Rockback-s7e
@Rockback-s7e Ай бұрын
මං දැක්ක ඇත්තම කතාවක්..👉💥
@highlights7736
@highlights7736 Ай бұрын
15:20 Nurse නෝනගෙ ඇක්ටින් නම් ටොප් ලෙවල්, මං ආසම නිලියක්, පාර දිගේ එකෙයි, පාට කුරුල්ලො එකෙයිත් චරිත දෙක හොදටම කරනවා, ලස්සන figure එකක් තියෙන ලස්සන ගෑනු ලමයෙක් ❤❤
@kamalmadhika
@kamalmadhika Ай бұрын
ඉස්සර නම් මේ කතාව බලන්නෙ මුලින්ම.. මාරම ආසාවකින් අපි හැමෝම...ඒ්ත් දැන් තුනට...කාලය මැවු වෙනසක අරුමේ....
@heshan_official
@heshan_official Ай бұрын
කෙල්ල මැරුවේ සෝමපාල කියල හිතෙනවා අනික අරූ මොකද හැති දාගෙන දිව්වෙ අහද්දි මොකක් හරි වෙලා ඌටත් ගහල ඇදන් යනවා වගේ 🥲
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
අච්චර එලිය දෙන හඳටත් තියෙයි නම් අදුරු පැත්තක්.. මිනිසුන්ගේ ජීවිත වල නැති වෙයිද දුක පිරුනු පැත්තක්..❤️‍🩹
@priyashansandeepa8350
@priyashansandeepa8350 Ай бұрын
ඉර නැත්තම් හදත් නෑ හද බලන්න අපිත් නෑ 😂
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq Ай бұрын
කවද්ද බන් හද උබට එලිය දුන්නේ.😅 සාමාන්‍ය දැනීමනම් බිංදුවයි.😂😂
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Ай бұрын
විද්‍යාව පීරියඩ් එකටත් සිංහල සාහිත්‍ය පොත නේද ගෙනිච්චේ
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ Ай бұрын
අපි කොච්චර වැරදි කලත් නීතියෙන් ගැලවුනත් අපෙ හර්දෂක්ෂියෙන් ගැලවෙන්න බෑ
@dimuthukumara483
@dimuthukumara483 Ай бұрын
හැම දාම කතව පොන් එකෙන් බලන අය මෙකොනට එන්න බලන්න ❤🎉🎉❤
@SithijaDilaksha
@SithijaDilaksha Ай бұрын
ඇයි හැමදාම 4න් එකෙන් කතාව බලන උන් කොනට ආවම තො tv අරන් දෙනවද ඊලග දවසේ ඉදන් tv එකෙන් බලන්න අනේ මේ hu%$&tho බැලුවා නම් මෙකෙ පුක දෙන්නේ නැතුව ඉදපන් 🤣🤣🖕
@MohammedNazer-uk9cg
@MohammedNazer-uk9cg Ай бұрын
Konata enawa mage katata gannawa nam uba
@prageethadhikari218
@prageethadhikari218 Ай бұрын
@@dimuthukumara483 ඇයි ඒ කොනට එන්න ඕනෙ 🤔😂
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct Ай бұрын
​@@MohammedNazer-uk9cg ලො lla 😅😅😅
@kalumkumara9977
@kalumkumara9977 Ай бұрын
තොගෙ කොයි පනටද එන්ඩ කියන්නෙ මොංගල් හැත්තක් මගුලක් කියනව මොන මගුලක්ද මේක කොනට කොනට කොනට කොහෙද යකෝ ඕක තියන්නෙ
@KasunNakandala93
@KasunNakandala93 Ай бұрын
තප්පරයක්වත් skip නොකර බලපු කතාව ලඟකදි ඉඳලා මම විනාඩි 5න් බලන්න ගත්තා පස්සෙ දැනගත්තෙ තිර රචකයා මාරු වෙලාලු 😂
@chamikaakalanka2374
@chamikaakalanka2374 Ай бұрын
නයිගෙ සැප මදිවෙලා තමා ගියෙ අරැ😂❤
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
ඔබට මුහුන දීමට සිදුවන අභියෝගයන් අවස්තාවන් ලෙස දකින්න... එවිට ඔබට ඒ අභියෝගයන්ට වෙනස්ම කොනයකින් දැක අලුත් ආකාරයකට මුහුන දිය හැකිය..♥️🔐 🗿💜
@dissa2010
@dissa2010 Ай бұрын
උගත් ගෑනු දරුවකුගේ ජීවිතය හෑල්ලුවට දානවා මිලාගේ චරිතය තුලින්
@ජොනිජොනි
@ජොනිජොනි Ай бұрын
ඉස්සර අසාවෙන් බලපු කතාවක් dan නම් බලන්නම් වාලේ බලන්නේ මන් විතරයි ද යාලුවනේ 🥺
@user-tk8mg8jm5c
@user-tk8mg8jm5c Ай бұрын
Ane ow epa wela meka😢😢
@akhub116
@akhub116 Ай бұрын
sira samahara than boruwata adinawa. s1 ekenma iwara karanm oyita wada supiri. den nikn deweni inima wage
@ravinduprabathofficial1201
@ravinduprabathofficial1201 Ай бұрын
Atta
@lankz2050
@lankz2050 Ай бұрын
Ow bnn
@rmjbandara7344
@rmjbandara7344 Ай бұрын
😊
@Narutozz75g
@Narutozz75g Ай бұрын
😂❤️ ඉලගට ගැබ්බර වෙන්නෙ මිලා
@nora-b9d
@nora-b9d Ай бұрын
😂😂
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 Ай бұрын
Then "තුන් කුලුදුල්" 🤣😂😅
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
Sirawt 😂😂
@waranamadushan9182
@waranamadushan9182 Ай бұрын
කතාවේ චරිත අඩු කරන්න එපා , තනුස්කා, රන්සරනි එයාලා කෝ
@twistedracer961
@twistedracer961 Ай бұрын
රන්සරනිට රගපාන නිලිය ආපහු එන්නෙ නෑ කියලා
@IsuriAnurika
@IsuriAnurika Ай бұрын
අනේ❤​@@twistedracer961
@imashaprasadani7038
@imashaprasadani7038 Ай бұрын
හිටපන් යකො ඉතින් හැම එකාවම හැමදාම පෙන්නන්න බෑනෙ,අනික තාත්වික නෑ ඒක 😂 අපි උනත් හැමදාම ගෙදර ඉන්නවද 😂
@gimhanperera
@gimhanperera Ай бұрын
​@@twistedracer961😢
@igcas
@igcas Ай бұрын
කතාව ලියන කෙනා අයින් වෙලානේ ?
@slallinone1288
@slallinone1288 Ай бұрын
කතාව පටන් ගත්තේ කොරෝනා අන්තිම කාලේ කියලා. ඒ උනාට දනුෂ්කට ආපු මැසේජ් එක 2024 අප්‍රේල්
@rajitharajapakse5199
@rajitharajapakse5199 Ай бұрын
ඒකනේ
@RashiThaaru
@RashiThaaru Ай бұрын
​@@rajitharajapakse51994න් වල දිනේ වෙනස් කරන්න බෑනෙ..ඒක එඩිට් කරොත් කැතටි
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l Ай бұрын
eka thamai
@NeharaK
@NeharaK Ай бұрын
ඊව්ව්ව් මේ මිලා ආයෙමත් අර කොල්ලව පිස්සෙක් කරන්න යන්නේ 🙂👍
@thrimalkadilhani5203
@thrimalkadilhani5203 Ай бұрын
දනුශ්කයා කියපු ටිකට අඬන්න කඳුළක් වැටුනා විතරයි මිලා මැසේජ් එක දාලා පිස්සු කෙලියා 😅
@gayanlakmal3494
@gayanlakmal3494 Ай бұрын
අල්මේදා අර කෙල්ල ගෙදරටත් ගෙන්නගෙන තියනව.ඒක අහු වෙලා නයි අප්පුවා එක්ක සෙට් වෙලා දුන්න ඒකිට ගේම.අර හොස්පිට්ල් එකේ එකා මොනාද ලික්විඩ් එකක් දුන්නෙ ඒකෙන් වෙන්න ඇති ඒ පැල්ලම් මකන්න ඇත්තෙ.
@rajitharajapakse5199
@rajitharajapakse5199 Ай бұрын
අප්පට සිරි
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 Ай бұрын
මටත් හිතුනා
@nipunsithara3407
@nipunsithara3407 Ай бұрын
ගොඩක් දුරට
@panchalinethmini4589
@panchalinethmini4589 Ай бұрын
Dhanushka a kella meruna thena tibila battery hoya gatta. Passe appu tourch eke battery behala kiyala battery genna gatta. Mokakhari tiyenawa.
@nilugamage8996
@nilugamage8996 Ай бұрын
මුල ඉදන් මේ වෙනකන් කතාව 4n එකෙන් බලපු අය කෝ
@ChathurangaLakshitha-qh3ip
@ChathurangaLakshitha-qh3ip Ай бұрын
Mn
@ChathurangaLakshitha-qh3ip
@ChathurangaLakshitha-qh3ip Ай бұрын
Oya koheda
@ThilinaSampath-g6d
@ThilinaSampath-g6d Ай бұрын
මම...........
@PrasannaSampath-zr8fe
@PrasannaSampath-zr8fe Ай бұрын
Apit innawa
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf Ай бұрын
අපි
@slvclip1795
@slvclip1795 Ай бұрын
එන්න එන්නම අප්පිරියයි. ආස චරිත දැන් එපා වෙනවා 💔🤯
@PasinduHansagith-sc2ll
@PasinduHansagith-sc2ll Ай бұрын
අනේ මේ මිලා ආදරෙයි තමා එව්නට පොඩ්ඩක් ඉන්නවද දනූට හොද වෙනකම් . පොඩ්ඩක් ටිකක් හොද උනා විතරයි . රෙද්ද මැසේජ් දානවා
@rajitharajapakse5199
@rajitharajapakse5199 Ай бұрын
ඔව් රෙද්ද
@thusharasampathatthanayaka8688
@thusharasampathatthanayaka8688 Ай бұрын
අද කතාව බලන්න ගියේ විනාඩි 5යි...😅
@kelumcolomboge
@kelumcolomboge Ай бұрын
agree
@cytravel2737
@cytravel2737 Ай бұрын
මට විනාඩි 2යි😂😂
@user-qn1yd2wg5x
@user-qn1yd2wg5x Ай бұрын
5k giyeth na
@Storywithasa
@Storywithasa Ай бұрын
ඔව් බං
@hashanmadusanka197
@hashanmadusanka197 Ай бұрын
Ow rahak na dn
@dinushikaPiyarathna
@dinushikaPiyarathna Ай бұрын
අද කතාව ලස්සනයි🎉🎉🎉🎉
@S.P.S.G
@S.P.S.G Ай бұрын
දනුශ්කයගෙ දිවිල්ල තමයි දිවිල්ල 😂❤
@WWECHAMPION12
@WWECHAMPION12 Ай бұрын
දනුෂ්කයගෙ දිවිල්ල😂😂😂
@Niroshanksenarathna
@Niroshanksenarathna Ай бұрын
අබ අච්චරුව කද්දි කටට කෙල උනනව බන් මේ මහ රෑත් 😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
අබ අච්චාරු නෙවේ අඹ අච්චාරු
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
අබ අච්චාරු නෙවේ අඹ අච්චාරු
@MadbushanDavinda
@MadbushanDavinda Ай бұрын
අකුරැස්සෙ ස්පිරිතාලෙ ගමේ ස්පිරිතාලෙ...❤️😊
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx Ай бұрын
අකුරැස්ස නෙමෙයි ඉමදුව දිසා රෝහල ඒ මගේ ගමේ.
@thamindathushara5833
@thamindathushara5833 Ай бұрын
​@@KumaraChaminda-ty5rxඔව් අකුරැස්ස නෙවෙයි ඉමදුව
@Madu-p6d
@Madu-p6d Ай бұрын
8:25 නුවර එලියේ ටවුන් එකට කලින් හම්බ වෙන ගුවන් පාලම යටින් උඩට තියෙන පාරෙ ගියාම හම්බවෙන ඒ පාර..... අඩෝ මතකයි සුපිරියටම
@GamingMate
@GamingMate Ай бұрын
yako oya galle imaduwa
@praneethm6901
@praneethm6901 Ай бұрын
ස්වර්ණවාහිනීයට කතාවක් අහු උනොත් ඉවරයි. නාඩගම් කාරයෝ, කෝලම් කුටම ට උනා වගේම තමා මේකටත් අන්තිමට රගපාන්න නලුවොත් නෑ, කතාවත් මෙලෝ රහක් නැති වෙලා, ගූම කරල තමා නවත්තන්නෙ.
@chethanamadubhashini2302
@chethanamadubhashini2302 Ай бұрын
සිදාදියේ සමනලියෝ එකත් කෑවා
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Ай бұрын
ළමයි 3බිල්ලට. දීමක්. තියෙන්නේ. අදත්. ලස්සනයි 💕💕💕❤️❤️❤️❤️❤️❤️
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 Ай бұрын
"තුන් කුලුදුල්".
@Kethi292
@Kethi292 Ай бұрын
"කාලය නෙමෙයි මේ ගෙවෙන්නෙ‍, ජීවිතය"😊
@Tik_Tok_Videos128
@Tik_Tok_Videos128 Ай бұрын
මිලා විලා එකට ඇවිත් දනුශ්ක ගියොත් ආයේ කතාව ආතල් වෙයි වගේ mmm❤😂 උදාරයි🎉❤
@ipringingprabashani6194
@ipringingprabashani6194 Ай бұрын
මිලා ඇත්තටම දනුෂ්කට ආදරෙයි කියලා මට නම් හිතෙන්නේ..❤උදාරෙන්ම මම නම් කැමති ඒකට
@Tik_Tok_Videos128
@Tik_Tok_Videos128 Ай бұрын
@@ipringingprabashani6194 hmm
@Sohan-d7g
@Sohan-d7g Ай бұрын
සදුදා ඉදන් තමා ලල් එක පටන් ගන්නේ 😃😃😃
@baass4987
@baass4987 Ай бұрын
මිලා දනුෂ්කගේ ඔලුව කනවා 😂 කෙල්ලො නම් ඔහොම්මයි 😂
@ashaneamarasekara6993
@ashaneamarasekara6993 Ай бұрын
උදාර කුමාරයාගෙ දිවිල්ල තමා සුපිරි 👌🏿
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි 👍👍👍 ලලයි . ලිලයි ලයි ♥️♥️
@ytqueen20
@ytqueen20 Ай бұрын
කතාව උදාරෙන්ම ලස්සනයි ..❤❤❤
@KAWISHTHARU
@KAWISHTHARU Ай бұрын
ආදර කතාව හොල්මන් ෆිල්ම් එකක් එන්න යන්නෙ 😂 👻
@musicworldstudio158
@musicworldstudio158 Ай бұрын
දනුශ්කයා දුවන විදිය තමා මරු😂😂
@RuwanNikado
@RuwanNikado Ай бұрын
දනුශ්කගේ කතාව තමයි මාර
@ShalaniLiyanage-i3z
@ShalaniLiyanage-i3z Ай бұрын
මොනා උනත් කට්ටිය අඹ කද්දිනම් කටට කෙල ඉනුව.😌
@nishanranaweera-s4i
@nishanranaweera-s4i Ай бұрын
දැන් නම් හුස්ම ගන්නත් අමතකයි වගේ.😁
@manjulaperera
@manjulaperera Ай бұрын
අර නර්ස් නෝනා ඉන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න තියෙනවනම් .... ආසයි 😅
@DimShemal
@DimShemal Ай бұрын
Nurse nonage name eka dannawada? 😁
@shashiniisurika6200
@shashiniisurika6200 Ай бұрын
නර්ස් නෝනා දැකලා කට්ටිය අසනිපෙන් වගේ 😁😁
@kawshalyabandaranayaka8612
@kawshalyabandaranayaka8612 Ай бұрын
kella maruwe somapala kiyala hithenne.............
@Single_life-p7n
@Single_life-p7n Ай бұрын
බලනවට බලනව
@user-eb5ih1hc9e
@user-eb5ih1hc9e Ай бұрын
අනේ අර කිටීගේ ලස්සන .... හරිම හුරතල් ❤❤❤❤❤❤❤❤❤
@renukarenuka4483
@renukarenuka4483 Ай бұрын
මහසෝන් මිලා 😮 දනුශ්කගේ ඔලුව ආයෙත් පිස්සු කරනවා.ඒ කිව දැන් එපා වෙලා තියෙන්නේ
@sajithbandara007
@sajithbandara007 Ай бұрын
නයිගේ කීමට සෝමපාලයා තමා මරලා එල්ලලා තියෙන්නේ.
@nirashasachini3572
@nirashasachini3572 Ай бұрын
Agree
@zulfikasamad3161
@zulfikasamad3161 Ай бұрын
අර ඉස්පිරිතාලෙ වැඩ කරන්නෙ ගැහැනු නාන්න එක බලන්නෙ අන්න එයා තමයි මිනිමැරැම් කරන්නෙ
@sajithbandara007
@sajithbandara007 Ай бұрын
@@zulfikasamad3161 ඌ තමා සෝමපාල.
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
ඔව් .මිනිහගෙ හොර වැඩ අහුවෙලා ඒකට කෙල්ල මරන්න ඇති.
@sajithbandara007
@sajithbandara007 Ай бұрын
@@suneethasenevirathna5518 ඔව් අර කිඹුලයියගේ ගෝලයවත් මරලා වගේ නේ..
@Himasha2009
@Himasha2009 3 күн бұрын
❤❤
@SK76ROAR
@SK76ROAR Ай бұрын
නදී ට අත තිබ්බොත් බලාගන්න පුලුවන් හරිය.. !
@ShiromiFernando-i1m
@ShiromiFernando-i1m Ай бұрын
Amuthu රටාවට duwana danushka eka ලස්සනයි
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e Ай бұрын
දැන් නම් කතාව උදාරෙන්ම එපා වෙනවා හොදේ
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
කතාව පෙර ලියපු තිර පිටපත් රචකයා අයින් වෙලා කියලා දාලා තිබුනා එතුමා නිළ පිටුවේ 🥺💔
@TheVnv23
@TheVnv23 Ай бұрын
කවුද පෙර රචකයා ?
@idunilidunil2029
@idunilidunil2029 Ай бұрын
එහෙනම් ඉතින් හිත හදාගෙන බලන එක නවත්තන්න වෙයි 😂😂
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
වෙනසක් නෑ කතව ගලාගන යනවා කවෘ කතා ලිව්වත් ඩිරෙක්ටෙර්ටට හෆ හෆාතමා කරන්නවෙන්නෙ උනෙත් ඒකම නේ කවදත්
@navinigunawardhana3036
@navinigunawardhana3036 Ай бұрын
​@@TheVnv23රසික සුරවීරආරච්චි
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
බරපතල වැරැද්දක් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣ඌ කරන් නෑ . 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭 හොඳ කොල්ලෙක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😃😃😀😀
@oshadapiyumal6717
@oshadapiyumal6717 Ай бұрын
හොද යාලුවො කියන්නෙ ගුණමකුවො තමයි 😂❤
@user-tp3vr9cn4e
@user-tp3vr9cn4e Ай бұрын
කතාව විනාශ වෙලා ගියා😭
@MaduShani-lo6sj
@MaduShani-lo6sj Ай бұрын
බලාගෙන යද්දී බලන අපිටත් පිස්සු 😂😂😂😂
@Sachini-w7f
@Sachini-w7f Ай бұрын
නදී තරංග ගේ ගෙදර හිටිය kitty harima cute🥺😘😘😘😘❤️
@rashmikadilshan-q6y
@rashmikadilshan-q6y Ай бұрын
අද ඉදන් මිලා හොදට හුස්මගනියි විලා එකේ 🤗😊😌😁
@Ushanzz
@Ushanzz Ай бұрын
දැන් මේක වැඩක් නෑ ඕක ඉවර කරලා දාන්න ඉක්මනට 🫠
@jeewanthakumarasiri826
@jeewanthakumarasiri826 Ай бұрын
දැන් ටිකක් අවුල් වගේ තමයි
@TravelWithMegha
@TravelWithMegha Ай бұрын
“ලලයි ලිලයි ලයි“ ටෙලිනාට්‍යයේ තිර රචනය තවදුරටත් මුල සිට රචනා කළ රසික සුරවීර ආරච්චි විසින් සිදු නොකරන බව දැනුම් දී තිබේ .
@danumalli2525
@danumalli2525 Ай бұрын
කතාවේ කාලය අඩු කරලා කතාව එපා කරන්න එපා මම මිට කලිනුත් මෙකම කිව්වා ඔයාලගෙ කතාව විතරයි මම බලන්නෙ එකත් පොඩි පොඩි කොටස දැකලා හොඳයි කියලා හිතුන නිසා එක නිසා මෙක බලන එක එපා කරන්න එපා කාලය අඩු කරන්නෙ කලය දිග් කරන්න කියලා අපි දන්නවා එත් එකෙන් අපිට කතාව එපා වෙනවා එක තෙරුම් ගන්න
@NuwanBandara-i2s
@NuwanBandara-i2s Ай бұрын
මටනම් හිතෙන්නෙ මිනිමරුවා අල්මෙදගෙ වයිෆ් නයි කියලා.. අල්මෙදගෙයි ඒ කෙල්ලගෙයි හුටපටෙ දැනගෙන පව්ල විනාශ වෙයි කියලා බයට එහෙම කරා වෙන්න පුළුවන්...
@Tik_Tok_Videos128
@Tik_Tok_Videos128 Ай бұрын
මහසෙන් අය්යාත් ගෑනි වගේනේහ්❤ මහසෙන් අයියටත් කැමති අය ❤ දාන් යන්න 😂
@wayambaapi342
@wayambaapi342 Ай бұрын
රටටම සුභවාදී අනාගතයක් උදාවේවා මාලිමාවට ජයවේවා
@sachiniamaya3555
@sachiniamaya3555 Ай бұрын
Mage amma nathi una yaluwane.2024/07/10.eda idan tama baluwe nha lalai lilai lai.drama eka balana hamotami .drama eke inna siyaluma denatai budusarani 😢😢😢😢😢
@DINUJAYA_PRAGEETH_OFFICIAL
@DINUJAYA_PRAGEETH_OFFICIAL Ай бұрын
දැන් නම් කතාව එපා වෙලා තියෙන්නෙ 😕
@HappyRiceTerrace-ex7xq
@HappyRiceTerrace-ex7xq Ай бұрын
බලන්න බැරි නම් පල යන්න කියවන්නෙ නැතුව😅
@UGamagePhotography
@UGamagePhotography Ай бұрын
රසික සුරවිරාඅරච්චි මහතා මේ කතාව මින් ඉදිරියට තිර රචනය නොකරන බව එතුමගෙ ෆේස් බුක් පිටුවේ දාලා තිබුනා. ටික ටික අච්චාරුවීගෙන එනකොට මටනම් හිතුනා මන්ඩලේ කචල් වෙලාද කියලා. ඔය ගොල්ලො මොකද හිතන්නෙ?
@sinhalatele-drama7115
@sinhalatele-drama7115 Ай бұрын
ටෙලිනාට්‍ය කලාවේ අවසානය
@navindushachintha
@navindushachintha Ай бұрын
😂uba අවදානෙ ඉල්ලන එවුන්ට ටොක් කරලා උබත් අවදාන ගනිකාවක් වෙලා http 😂
@UGamagePhotography
@UGamagePhotography Ай бұрын
@@navindushachinthaඕකට කියන්නෙ පැහැදිලි ඉරිසියාව කියලා. මට අවදානය ගන්න ඕනෙ නෑ. ඒක ඉබේ ලැබෙන දෙයක්.
@navindushachintha
@navindushachintha Ай бұрын
@@UGamagePhotography සිත නිවන කතා 😂🧟
@kushi784
@kushi784 Ай бұрын
බොරු කියන්න එපා..සීසන් 2 වැඩිය අදින්නෑ කියලා තිබ්බා.ගානට නවත්තන්න ඕන තැනින් සාදාරනව නවත්තනවා කිවුවා
@Niroshan-
@Niroshan- Ай бұрын
මිට වැඩිය හොදයි රාධිකාගෙ ඇදුම නැතුව රගපාන්න දාපන්😂. දැන් නිකන් ගොතයෝ ෆොම් වෙලා එන්නඩ එපා ඇදුම්වලින් මනින්න එපා කියාගෙන😂
@user-bm9gf3pg4m
@user-bm9gf3pg4m Ай бұрын
ටික දවසකින් ලංකාවේ ඉන්න ඔක්කොම නලු නිලියො වගේම අපටත් පුළුවන් වෙයි මේකේ මොනවා හරි කරන්න.😂
@kpcamilasusanthikarunanaya6217
@kpcamilasusanthikarunanaya6217 Ай бұрын
😂😂
@Kavindu8561
@Kavindu8561 Ай бұрын
හැමදාම ෆ්‍රිජ් එකෙන් මේ කතාව බලන උන් මට අවදානෙ දෙන්න
@milindachamath8653
@milindachamath8653 Ай бұрын
අගල් 24 එක නේ😂
@Kavindu8561
@Kavindu8561 Ай бұрын
​@@milindachamath8653ඔව්ව් 😂
@dinumalwenna1606
@dinumalwenna1606 Ай бұрын
😂😂
@user-mo6wx1uw9t
@user-mo6wx1uw9t Ай бұрын
😂😂
@Bipun.
@Bipun. Ай бұрын
man almariyen baluwe
@Misssewwa
@Misssewwa Ай бұрын
Kthawa lassanai mtnm thamath❤
@user-sj8to1oh4c
@user-sj8to1oh4c Ай бұрын
නර්ස් නෝනත් මරු ඇඩ් දෙන්නේ 🤣
@user-uh4tg5oh4z
@user-uh4tg5oh4z Ай бұрын
Dan thama kathawa supiri
@kingcountry-bm9sy
@kingcountry-bm9sy Ай бұрын
Samahara wachana pahadili nm na. Eka poddak hada gamu ne. Ekanma uadaray❤️🙏
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
ධනුශ්කගේ ඇක්ශන් Jim Carrey ගේ The Mask movie එකේ සීන් ...
@RuwanNikado
@RuwanNikado Ай бұрын
දනුශ්කට කැමතී සෙට් එක
@nuwansandeepa2020
@nuwansandeepa2020 Ай бұрын
දනුශ්කයාත් තාත්තා කෙනෙක් වෙයි මෙහෙමගියොත්
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 Ай бұрын
ලලයි ලිලයි ලයි.
@RuwanNikado
@RuwanNikado Ай бұрын
සුකුවට වෙච්ච දෙයක්
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
ඉවසන්න බැරි තැන් වලදිත්, කොහොම හරි දරාගන්න. ගෙවා ගන්න අමාරුයි තමයි, ඒත් නරක කාල හැමදාම තියෙන්නේ නෑ. හිනා වෙන්න දවසක් එනවමයි...!! 💗
@AshenRashodya
@AshenRashodya Ай бұрын
නස්නෝන😊
@RumethDilanjana
@RumethDilanjana Ай бұрын
mahasenuth marai kathawedith ragapanawa🤣
@s....hanshi9889
@s....hanshi9889 Ай бұрын
කටු ඔයාට මාව මතක් වෙන්නේම නැද්ද.
@damunupolaappuhamilagedama8995
@damunupolaappuhamilagedama8995 Ай бұрын
නිධානය ගන්න තුන් නිවුන් ගන්නා තුරුම්පුව
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 Ай бұрын
"තුන් කුලුදුල්".
@jeewanthakumarasiri826
@jeewanthakumarasiri826 Ай бұрын
මෙි නාට්‍යයේ බලන්න දෙයක් නෑ. වෙ⁣ලෙන්දැන්වීම් පමනයි වැඩියෙන් තියෙන්නේ
@Rashmikau
@Rashmikau Ай бұрын
ඒකනං ඇත්ත
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 230 М.
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН