KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මිලාටයි මටයි...ගෙඩි දෙකක් ඇතී...
0:56
LALAI LILAI LAI || EPISODE 116 || ලලයි ලිලයි ලයි || 23rd July 2024
22:08
黑天使被操控了#short #angel #clown
00:40
Сестра обхитрила!
00:17
My scorpion was taken away from me 😢
00:55
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
LALAI LILAI LAI || EPISODE 115 || ලලයි ලිලයි ලයි || 22nd July 2024
Рет қаралды 971,003
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 000
@goonadoomix6824
6 ай бұрын
ආදරේ කියන එක බොක්කෙන්ම දෙනවා ලෙසටම....මිලා ඇස්වලින් පවා කතා කරනවා...සුපිරි හැකියාව දෙන්නගේම මරු.....
@Rockback-s7e
6 ай бұрын
"හීන බිදෙද්දි සද්දෙ නැති උනාට..ඒකෙ කම්පනේ දරාගන්නයි අමාරූ...💙💙💥
@dananjayasuraweeraa4301
6 ай бұрын
වදන් ❤
@lmcreationsandtech7909
6 ай бұрын
ඒක සෑහෙන ගැඹුරු අර්ථයක්
@IsuriAnurika
6 ай бұрын
ඒක නම් ඇත්ත
@lahiruanuradha4670
6 ай бұрын
වදන් නම් වදන් සමත පදන් 😂
@NiranjanGodfrifernando
6 ай бұрын
Patta ne
@shanikapeiris6076
6 ай бұрын
අද නම් කතාව superwwwww 👍🥰 මිලාගෙයි දනුශ්කගෙයි කොටස් තියෙන නිසා මරු 🎉
@punsarakaushanka8010
6 ай бұрын
රන්දික අයියාගේරගපෑම නම් පට්ට❤ඒ චරිතෙට පණ පොවන හැටි නම් මාර ❤ආදරෙයි😊
@lashikasandaruwani5985
6 ай бұрын
මිලාටත් දනූ ගැන ආදරයක් හිතිලා වගේම ❤️ උදාරයි 💪
@Sithu_Girl18
6 ай бұрын
හ්ම්ම් ❤
@simc687
6 ай бұрын
@@lashikasandaruwani5985 😂😂😂 මිලා දනුයි kA#%yekda 😂😂😂
@dinithinisansala5015
6 ай бұрын
Boyfriend .. Husband .. ලමයින්ගේ තාත්තා... ඒ ලමයින්ගේ සීයා 🤔🤔🤔🤔🤔🤔🤔 යකෝ මේකා හිතලා තියන දුරක් ..ඇත්තටම පිස්සෙක් 🫢🫢🫢🫢🤣🤣🤣
@HopefulOpenStadium-mv4zw
6 ай бұрын
හීන බිදෙන කොට සද්දේ ඇහෙන්නේ නැති උනාට ඒ කම්පනය දරාගන්න ආමාරුයි
@Sithu_Girl18
6 ай бұрын
මිලා විලා එකට ආවේ දනු නිසානේ.🤭❤❤️ ෂෝයි couple එක ඈ 🤭❤️
@SadunMadushanka-g4y
6 ай бұрын
H❤❤❤mm
@KayanKayan-x2x
5 ай бұрын
😂
@SusanthaKumara-j1c
6 ай бұрын
අදනම් කතාව සුපිරියි, මම පිට රටක ඉදන් මේ කතාව පොන් එකෙන් බලන්නේ හරිම ජොලියි දනුශ්කයි මිලායි
@idunilidunil2029
6 ай бұрын
Mila fatta romantic scene tika nam natural විදිහටම කරනවා ❤❤
@vihangaindusara2462
6 ай бұрын
අම්මෝ දනූගේ මිලාගෙයි ආදරේට ඇහැට කදුලක් අවේ මට විතරද❤️❤️
@TharushiShara
6 ай бұрын
අපි නරකයි කියලා හිතන ගොඩක් මිනිස්සුන්ගෙ ඇතුලාන්තය හොද වෙන්නත් පුලුවන් හරියට නිමල්ජීව ගැන අපි හිතන් හිටියා වගෙ❤😊 අද කතාව ගොඩක් ලස්සනයි ❤
@RuwanNikado
6 ай бұрын
අදනම් මීලයි දනුශ්කයි සතුටින් හැමදාම ඔහොම ඉන්න ඇත්නම්
@simc687
6 ай бұрын
😂😂 ඒ මොකෝ 😹😹
@thuwanzaran3439
6 ай бұрын
😂@@simc687
@DJPhotographylk
6 ай бұрын
idiyath ubt mokd pko 😂😅
@simc687
6 ай бұрын
@@DJPhotographylk මුන් මේ එක කතාවක් ජිවිතේ කරගෙන නේ 😂😂😂 පිස්සෝ ටිකක් 😂😂
@lahiruhashan1188
6 ай бұрын
Udarai
@JCBDrums557
6 ай бұрын
සිංහල කතාවක් බලන්න ඇබ්බැහි ජීවිතේ පළමු වතාවට.නැත්නම් තියෙන්නෙම මහ ගොබ්බ රගපෑම්.
@GiggleWorld229
6 ай бұрын
𝘖𝘞 𝘮𝘢𝘪
@Randeepadisanayaka
6 ай бұрын
අඩෝ ඇත්තක් බන්
@darmadasadarmadasa9686
6 ай бұрын
අදනම් ගොඩක් ලස්සනයි ටෙලිනාට්‍ය අද කොටසම මීලා දනූට වෙන්කරලා
@RuwanNikado
6 ай бұрын
මීලයි දනුශ්කගේයි කොටස් වලට කැමති කට්ටීය කෝ
@jennyjayasena5930
6 ай бұрын
මම 😅😮
@pasindupriyamantha9117
6 ай бұрын
අප්පිරියයි
@MadusankaSilva-qm1ei
6 ай бұрын
Api innoo
@Babymadushika
6 ай бұрын
Mama
@budhdhirajapaksha3880
6 ай бұрын
මේ කතාවේ සමහර කෑලි කෘතිමයි
@sltour8414
6 ай бұрын
දිගට් ඔටුවයි රාජරත්නම් කාරයවයි රට යවලම දැම්මනම් එකෙන්ම උදාරයි.මිලා නම් පිස්සුවක්.romantic❤️❤️
@udarajayamal54
6 ай бұрын
මිලා නම් චරිතෙ ඇතුලෙ ජීවත් වෙනවා ❤
@Chabeephotography
6 ай бұрын
10:17
@Janiduthesara
6 ай бұрын
අද එක පට්ට හලො🥰❤❤ උදාරයි....!විකාරයි...! රගපෑමනම් මරු ආදරෙයි❤ හදවතෙ එක තැනක ඉන්නවා ඔයා (රන්දික ගුනතිලක) එකෙන්ම 😇
@kuweitjanitha5370
6 ай бұрын
නිලම්බරය කියෙව්වට පස්සේ අද තමා ඇත්තටම මේ වගේ ආදර කතාවක් දකින්නේ...වේලිච්ච හදවත් වලට මේවා මාර සතුටක්...බොහොම ස්තූතියි මැරෙන්න කලින් මේ වගේ කතාවක් දැක්කට..සදාකල් වැජඹේවා මිලයි ධනුෂ්කයි..ආදරෙයි
@DewEditz111
6 ай бұрын
*" ප්‍රේමය ඉල්ලා කිසිවිටෙකත් බැගෑපත් විය යුතු නැත.* *නුඹව වටිනා මිනිසුන්,* *කෙසේ හෝ නුඹ ලඟින් සිටිනවා නියතය.."*
@sureshpriyankara9740
6 ай бұрын
අනිවාර්යයෙන්ම
@simc687
6 ай бұрын
විකාර 😂😂😂
@සාදසාවි-ඡ7ථ
6 ай бұрын
අනිවාර්යයෙන්ම
@AshenTharuka-ul5gr
6 ай бұрын
තනුශ්කා දිගටම ඔනී අක්කා මල්ලිගෙ ආදරෙ හරියට මමයි මගෙ අක්කයි වගේ 🥺😁
@kushi784
6 ай бұрын
නිමලජීව නොහිටින්න..නදී තරන්ගා අද ජීවතුන් අතර නැති වෙන්න පුළුවන් ..පාලු සෝමයා තමා ඉමල්කාවත් මරන්න ඇත්තේ 😢
@Heena1984
6 ай бұрын
Mehema gihin anthimata Imalkawa Maruwe script writer weida manda 😂
@lahiruprasad8629
6 ай бұрын
@@Heena1984කලින් කතාව ලියපු කෙනා නෙමෙ දැන් ලියන්නේ 😢
@DulithDilthushan-fd8yt
6 ай бұрын
එකන්ම් අත්ත. තව පොඩ්ඩෙන් නදිට l.p.l finel බලන්න වේන්නේත් නැ. 😂
@damithwijekoon2955
6 ай бұрын
ටිකක්අ විතර රෙන්ට බරයිද 😂
@dulanidinushka6868
6 ай бұрын
@@lahiruprasad8629ඇයි ඒ
@NadeeshaMalith
6 ай бұрын
හරිම ආදරනියයි හැගුම් බරයි love you dennatama ❤❤❤❤❤❤
@outdooractivities1179
6 ай бұрын
අදනම් උදාරයී.. මිලා ❤💚
@vikumbathiya
6 ай бұрын
මීල ධනුෂ්ක💟 නිමිනාවී කේවීන් 💟
@Douma-w6h
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕💕💕💕
@SHASHIRANGA2.0
6 ай бұрын
"ඔච්චර ආදරෙ කරන්න එපා දනුෂ්ක දරාගන්න අමාරැයි" කියන තැන දෙපාරක් විතර ආපස්සට අරං බලපු මම 😍
@udarajayamal54
6 ай бұрын
කතාවෙ උදාර බව තව වැඩි කරලා ඕනා ❤
@lashikasandaruwani5985
6 ай бұрын
අද නම් දනූ + මිලා ❤️ seen ගොඩක් තිබුනා.. හැමදාම ඔහොම දෙන්නකෝ..😊 උදාරයි 💪
@simc687
6 ай бұрын
ඒ මොකෝ 😂😂😂😂
@HuaweiHuawei-bx5vw
6 ай бұрын
😂
@tharangaperera5189
6 ай бұрын
දනු ❤️ මිලා ලස්සන ආදර කතාවක් අද පටන් අපිට උදාරෙන්ම බලන්න පුළුවන් වෙයිද 🤔🤔🤔
@Sithu_Girl18
6 ай бұрын
ඔව් ඔව් ❤🤭
@Shashiudayangi
6 ай бұрын
දනුශ්කගේ මේ දෙබස් මාරයි ❤ඇත්තටම ලස්සනයි වෙන කතාවල නැති එකම දේ
@chandrikasoysa
6 ай бұрын
❤😅
@O.A.Kusumalatha
6 ай бұрын
මේවා වෙන කතා වලට ත් ඔබයි අපේ මිනිස්සු ඒවට හරි ද්ක්ශයිනෙ
@Shashiudayangi
6 ай бұрын
@@O.A.Kusumalatha ow copy karanna hamotama puluwan
@dinushithakshila2094
6 ай бұрын
මිලාගේ චරිතේ හරිම ආදරනීයයි ❤️
@shamaramadusanka6634
6 ай бұрын
හුස්ම ගන්න අමතක වේයි...😮 ලලයි ලිලයි ලයි.....😂😂😂😂😊
@gimhanperera
6 ай бұрын
කෝ බලන්න ලලයි ලිලයි ලයි පිස්සුවෙන් වගේ බලන සෙට් එක සඳුදා වෙනකන් බලන් ඉන්නේ නේද??😂❤❤
@HimashaMadushani-ul2qh
6 ай бұрын
Aniwa
@kasundilshan1765
6 ай бұрын
O
@Ayaan-y4m6q
6 ай бұрын
Aniwa
@Senuki123
6 ай бұрын
Aniwa
@REMIXPASINDU
6 ай бұрын
Ow
@wasanthishiyamalipunchihew6280
6 ай бұрын
ධනුෂ්ක කියන්නෙ ඕනම දෙයක් ඕනෙම කෙනෙක් එක්ක කෙලින්ම කතා කරන උදාර කොල්ලෙක්....🫶🔥
@Pawanihansika-z
6 ай бұрын
මිලා හොදයි තමා ඒඋනාට එයා නිසා තව පිස්සු හැදෙනවා
@IsuriAnurika
6 ай бұрын
ඔව්
@manorilakmali7539
6 ай бұрын
Owuu ඇත්තටම ..කතාවක් වුණත් මිලා වැරදියි 😂
@chandrabasnayaka9389
6 ай бұрын
මිලා දෙන්නෙක් රවටනවා.
@hiruhansirka21
6 ай бұрын
ඔව්. මිලා නිසා අන්තිමට දනුෂ්ක පිස්සෙක්ම වෙයි 🥺🥺
@hasinthasrimalwitharamage
6 ай бұрын
ධනුෂ්ක + මිලා හරි ආදරණීයයි....❤
@shilpavidumini5035
6 ай бұрын
අද නම් කතාව උදාරෙන්ම උදාරායි🥰🥰
@ChamiduPrabathKumara
6 ай бұрын
කොහොම හරි ධනුෂ්කට පිස්සු කථාවට අන්තිමට කතාව ඉවර වෙද්දි අපිට පිස්සු හැදිලා තියෙයි😢
@VENOMXSL
6 ай бұрын
😂😂😂
@dangapenchi5299
6 ай бұрын
කාලය ආපස්සට යන්න පුළුවන් උනා නම් ජිවිතේ ගොඩක් දේවල් තිබුනා වෙනස් කරගන්න..... ❤️👏❤
@dananjayasuraweeraa4301
6 ай бұрын
හ්ම් හ්ම්
@DineshLakshika-uu9py
6 ай бұрын
ඇත්ත
@SriVidya-dy8eq
6 ай бұрын
අනිවාර්යෙන්
@ruvinirandima9378
6 ай бұрын
Ow .
@Ayaan-y4m6q
6 ай бұрын
අද මිලයි දනුෂ්කයි සීන් එකට ඇග සීතල වෙලා ගියා....තව දෙන්න මේ වගේ
@Sithu_Girl18
6 ай бұрын
❤
@enigma_24
6 ай бұрын
Aththa ❤
@NirangaHearath
6 ай бұрын
@@Ayaan-y4m6q denawa denawa oka hariynna unuwathura ekk ntnm seethale marei
@Freethinker-bv3bq
6 ай бұрын
හුජ්ජා ගියේ නැද්ද පින්නයට😂
@enigma_24
6 ай бұрын
@@Freethinker-bv3bq bahulpn huththige putha. Amma vate gihin haminuna kiyala raganna epa
@Travelmania-j4l
6 ай бұрын
බලාගෙන යද්දි මිලාට match වෙන්නෙ ධනුෂ්කම තමයි.අශාන් හොද කොල්ලෙක් උනාට එයා පරිනත වැඩිහිටියෙක් වගේ.ඒත් මිලා තාම පොඩි ලමයෙක් වගේ.එයා ඒකයි ධනුෂ්ක එක්ක ඔච්චර බැදුනෙ.ධනුෂ්කගෙ බොලද විහිලු කතාවලට මිලාගෙ හිත ගිහින් තියෙන්නෙ❤
@DewEditz111
6 ай бұрын
සැබෑ ප්‍රේමය කිසිදා තනි කරේ නැත...🥺 හැමෝටම ලැබෙන්න ඕනේ මොන දේ වුනත් දාලා නොයන ආදරයක් 🥺💗💯
@vlogs1808
6 ай бұрын
රන්දික මගෙ යාලුවා නියමෙට වැඩේ කරනවා
@isurangashashipriya3999
6 ай бұрын
අදනම් උදාරයි....❤ තිරය පුරාම මිලායි ධනුශ්කයි විතරයි ❤
@DewEditz111
6 ай бұрын
*මිලා ධනුෂ්ක උදාර LOVE එකහ් පටන් එහෙනම්"* 😍
@baass4987
6 ай бұрын
බූට් එකක්වත් කාලා නැද්ද බන් 😒
@Sithu_Girl18
6 ай бұрын
එකනේ 🤭
@DewEditz111
6 ай бұрын
@@baass4987 තාම නෑ 😢
@SemaliVimanthi
6 ай бұрын
මිලාගෙයී ධනුෂ්ක ගෙයි කොටස වැඩි කලාට ස්තුතියි 🥺❤️
@mokshanmadushanka1174
6 ай бұрын
දනුශ්කය නම් චරිතෙට සමම වැදිල ඉන්නෙ❤
@NirangaHearath
6 ай бұрын
@@mokshanmadushanka1174 ekanm aththa samata vitharak newei uge oluwatath wadila thiyenne wadichcha wadillata ekane uta wayar sort wela tiyenne
@clickone5613
6 ай бұрын
මිලා ධනුෂ්ක..ඒ ටික නම් දවසක් උනත් බලන් ඉන්න පුලුවන් ❤
@gayanlasantha8380
6 ай бұрын
දනුෂ්කයගෙ උදාර ටෝක් ඉස්සරහා මිලත් ණැවෙනවා ☺
@-paradigeapi2610
6 ай бұрын
කොච්චර වැරදුනත් හොද ගතිගුණ අතාරින්න එපා, හොද මිනිස්සුන්ට කවදාහරි *සතුටුවෙන්න දවසක් එනවා.❤️*🌼
@sampathdias-d4q
6 ай бұрын
❤
@sampathdias-d4q
6 ай бұрын
විශ්වාස කරන්න ආදරේ නිසා කාටවත්, කවදාවත් දුකක් නමි දැනෙන්න එපා.
@ruvinirandima9378
6 ай бұрын
ඔයාගෙ වදන් ලස්සනයි
@simc687
6 ай бұрын
කෙවින් නුයි මංජිතයි ලොකු brother ව දාන්න කට්ටිය කෝ බලන්න 😂😂😍
@dinithwaduge6853
6 ай бұрын
🙂😂😂 gon comment
@nirmalakumarasingha3663
6 ай бұрын
ඇත්‍තටම උදාර කුමාරයා වගේ ආදරය ගැන දන්න කෙනෙක්,ආදරයට අවංක කෙනෙක් මට ලැබුනා නම් පිස්සු වුනත් මම නම් ආදරය කරනවා.හරිම ලස්සනයි ඒ ආදරය❤❤❤❤
@Hnjawjnz
6 ай бұрын
Mula indan beluwe nedda Ransarani Anagi rawattapu hati 😂😂
@napstersl9091
6 ай бұрын
Beheth tikak ganna 😂
@PiyankaraPiyankara-u4r
6 ай бұрын
Man ආදරෙයි oyata
@nirmalakumarasingha3663
6 ай бұрын
@@PiyankaraPiyankara-u4r kauda oya.
@Tik_Tok_Videos128
6 ай бұрын
මිලයි දනුශ්කයි කසාද බදිනවට කවුද කැමති.
@upulsuminda
6 ай бұрын
Wel come තනු.....❤
@Kasunsonal1487
6 ай бұрын
අනේ මගෙ සීයා පඩිපෙළෙන් වැටුනා එයාට ටිකක් අමාරුයි එයාට ඉක්මන් සුව පතන්නකො😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@safarikelum
6 ай бұрын
1990 කතා කරල ඉස්පිරිතාලෙ යවපං මිනිහෝ
@lakshikdr2340
6 ай бұрын
😂😂😂😂😂
@TuvanSaleem
6 ай бұрын
ඔයාගෙ සිටියා යිස්පිරිතලෙ නැවැත් තුවද😢
@TuvanSaleem
6 ай бұрын
යික්මන් සුවය ලැබීව අපෙ සීයට
@currentaffairs1875
6 ай бұрын
සීයවවත් හරියට බලා ගන්න බැරිද බං.
@DewEditz111
6 ай бұрын
ගරු කරන්න. ! 💗 "ඔබ වැටුණු වෙලාවට දාල ගිය මිනිස්සුන්ට නෙවෙයි, ඒ වෙලාවෙ ඔබට නැගිටින්න අත දුන්න හිත හොඳ මිනිස්සුන්ට." 🤍🌻💫
@HappyLifeProducts
6 ай бұрын
අම්මා විතරයි මටනම් ❤
@MaduPremajayantha-
6 ай бұрын
ගල් වලින් පිරිච්ච මේ ලෝකේ...ඔයා මට මැනික් ගලක්❤
@E_N_D_ONE
6 ай бұрын
අද ටිකක් වැඩියෙන් මිලා පෙන්නුවා❤
@ජෛවලෝකය
6 ай бұрын
අඩෙි ඇත්තම cupl එක වුනානම් මුං දෙන්න පට්ට lovely බං
@dhananjayabandara5426
6 ай бұрын
Teledrama wenai attha jeewithe wenai hutto
@x-boy9795
6 ай бұрын
ධනුෂ්ක මිලාට ඇබ්බැහි වෙලා, මිලා ධනුෂ්කට ඇබ්බැහි වෙලා, අපි ඒ දෙන්නටම ඇබ්බැහි වෙලා. මිලා කරන්නෙ වැරැද්දක් වුනත් ඒක වරදක් කියලා නොදකින තරමටම. 😢❤❤
@dhanukawijebandara
6 ай бұрын
රන්දික අයියේ උබ හදවතේ උඩින්ම ❤❤❤
@thusharasenevirathne1434
6 ай бұрын
කොමෙන්ට් එකක් දාන් නැතුව ඉන්නම බෑ කියල හිතුන , විශේෂයෙන් මේ දෙබස්වලට, දනුෂ්කගෙමද පිටපත් රචකයාගෙද දන් නෑ , අතිවිශිෂ්ටයි👍👍👍👍👍
@gimhanperera
6 ай бұрын
කෝ බලන්න මිලායි+ දනුෂ්කයි උදාරයෙන් ම සෙට් වෙයි කියන අය හා කැමති අය like එකක් දාගෙන යන්❤❤
@ජෛවලෝකය
6 ай бұрын
මලා දනුශ්ක ආදරෙ පිස්සුවක් මට ❤
@Sithu_Girl18
6 ай бұрын
❤❤
@simc687
6 ай бұрын
😂😂😂
@MatheeshaPabasari
6 ай бұрын
මලා
@motivation3127
6 ай бұрын
ඔය ඔක්කොටම වඩා දැන් සෙට්ම කතාව ටෙක් කෙයා 😍
@rashmijeewan1923
6 ай бұрын
අම්මෝ ජෙමිනියි තනුශකයිත් ඉන්නවා.දැන්නම් මාරයි..දනුශ්කගෙයි අක්කගෙයි රන්ඩුත් ඕන
@nethmisansala-py9mf
6 ай бұрын
අදනම් දනුෂ්ක මිලා හිනහවෙලා සතුටින් ඉන්නවා 😊😊😊
@KamaPrasanna-qf4ee
6 ай бұрын
.මුලින්ම මිලා දනුස්කට ඇනිකට් මුනගැසුනු දින සිටම දනුස්ක මිලා ට ආමතන්නේ.මිලා ලෙස .... මිලා යනු කොතරම් ප්‍රබල චරිතයක් එහෙත් .. දනුස්ක ඇරෙන අනෙකුත් සියලු චරිත මිලා ට කන් පත් කරයි ..වත්තේ සුප්‍රටන්.මිලා එන්කොට පුටුවේ න් හිටි ගැස්සෙනව..අනෙකුත් චරිත ම්ස්.මැඩම්..කියා.කිය.ඇබෙරෙන්වා..දනුස්ක මිලා 😂😂😂😂..දනුස්ක යනු නියම පිරිමි ක් 🎉 මිලා කොච්චර චරිතයක් උනත් මිලා ලග දනුස්ක දනින් වැටන්නේනැ...කියන දේ කෙලින් කියනවා...කතාව මුලම දනුස්ක මිලා ට පොන් නම්බර දෙන්නේ උදාර කියලා සෙව් කරලා...😂😂😂 කතාව මුල සිට අද දක්වා බැලුම දනුස්ක කෙලින් පොරක්...දැන් මිලා මොනවා කලත් කරන්නේ වෙන්නෙ දනුස්කගේ කැමැත්තට තමා...😅😅😅 😂😂දිගටි ඔටුවා 😂😂😂😂සොරි තාමා ඉති..😂😂
@ushanmadhuranga5947
6 ай бұрын
Love සීන් වැඩී දැන්නම්. Same track යන්න හදන්නේ ලංකාවෙ drama වල තියෙන. අපරාදෙ මුල් ටික හොදට තිබ්බා. 😢😢😢😢😢
@dhushansenanayaka6208
6 ай бұрын
Marama ලස්සනයි milagei danudhkage kotas
@roshanwanathunga8908
6 ай бұрын
අම්මෝ දනු ඔයා නම් අද දුන්න ටෝක් මිලා කොරවෙලා උනුවෙලා ගියා ජය බං මල්ලියේ බුදු සරණයි මිලා දෙන්නටම
@kantaleapi1673
6 ай бұрын
අද නම් මිලගේ ධනුෂ්කගේ කොටස් වැඩි අද කතාව හරි ලස්සනයි ❤❤
@සංජයලියනගේ
6 ай бұрын
මිලාගෙඉ දනුෂ්කගෙඉ කොටස් බලනකොට ඒ දෙන්නා ඇත්තටම ආදරෙයි වාගේ දැනෙන්න මට විතරයි ද 🥺
@simc687
6 ай бұрын
😂😂😂😂😂
@AmaliWaidyarathne-yf6vh
6 ай бұрын
එ් දෙන්නා දක්ශ රංගන ශිල්පීන් එකයි එ්
@FoodwithAnu-v2e
6 ай бұрын
අනෙ මිලයි ධනුශ්කයි දෙන්න හොදට ගැලපෙනවා..අශ්ට වඩා
@RuwanNikado
6 ай бұрын
සෙනසුරාදයි ඉරිදයි කතාව නැතුව පාලුවෙන් හිටීය මංවගේ අය
@ravindukumarasinghe-fr9fv
6 ай бұрын
මේ කතාවේ මෙච්චර දවසකට ගියපු හොඳම Romantic එපිසෝඩ් එක ❤
@supunsalinda5451
6 ай бұрын
ධනුෂ්කයා මෙි ගමන වත්තටම ඇනේ ගහනවා
@NiroshaNamal-j9g
6 ай бұрын
Mila..... Lassana adareeiya kellak😊
@rathnasiriperera5149
6 ай бұрын
මේ ලෝකේ හැමෝටම හම්බවෙන්න ඕනේ තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනාව🙂❤
@jayawardananilu8719
6 ай бұрын
තමන්ට වැඩිපුරම ආදරේ කරන කෙනාව
@ChamothGayashan-gm6dw
6 ай бұрын
Eka ema una nam samaharak vidavan na sahodaraya😥
@DineshLakshika-uu9py
6 ай бұрын
මේ ලෝකෙ ඉක්මනට අහිමි වෙන්නෙ අපි ආදරෙ කරන කෙනා 🙂💔
@Kawyakuruppuarachchi1766
5 ай бұрын
Digati otuwata siduwena asadaranaya daraa gatha nohakiyi 🥲🥲
@SalukaPethum
6 ай бұрын
සාරංගයා ආව ලලයි ලිලයි ජල් උනා පාට කුරුල්ලෝ සෙට් උනා 🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
@Slkaviya-yh8qn
6 ай бұрын
සිරාවට😊
@pasanudaya7817
6 ай бұрын
sirama
@lahiruprasad8629
6 ай бұрын
@@SalukaPethum මේ කතාව දැන් වෙන කෙනෙක් ලියන්නේ
@jokejoke1860
6 ай бұрын
Mewwa atta 😂
@jashjayasingha1
6 ай бұрын
Hariyatama kiwwane
@Ayaan-y4m6q
6 ай бұрын
අද කොටස එක පාරට වඩා බලපු උන් කෝ
@MalithaNirishana
6 ай бұрын
එහෙම උන් නෑ😂😂ලයික් හිගා කන හැත්ත
@ImanthaIndrachapa-zu6ol
6 ай бұрын
Ehema pissuwak ne thama 😂
@GayanthaRukmal
6 ай бұрын
එක පරයි බැලුවේ උබට සනිප නෑ මන් හිතන්නේ 😅
@dev8270
6 ай бұрын
ට්‍රැක්ද 😂😂
@palithaprasanna7276
6 ай бұрын
Man 2 parak
@Vlog-ll3xj
6 ай бұрын
මිලා වගේ ලස්සන ජීවිතයක් හදන්න පුලුවන් කෙල්ලෙක් මටත් ලැබුණා.🥺 එයා දැන් අද මගෙ ලග නෑ... ඒත් එයට තිබ්බ හැමදේම මං ළඟ සදාකාලිකයී මට දුන්න ආදරේ එක්ක දුන්න ජීවිතේ එයා මාව දිනෙව්ව. මං ලගම කාලයකදි කොරියන් යයි.. ආදරෙයී ඔයට හැමදාම My one day hope oshiii❤️❤️❤️❤️
@MadumaliAdikari
6 ай бұрын
A wage adaryak hambawi oyata
@anusedirisinghe1467
6 ай бұрын
Ko ey
@MatheeshaPabasari
6 ай бұрын
ඔයාට එයා වගේම ආදරණීය කෙනෙක් හම්බවෙයි❤❤❤
@Freethinker-bv3bq
6 ай бұрын
කොරියාවේ ගූ හොදන්න යන එකද උඹේ ලෝකේ දිනිල්ල...හිගන හැත්ත 😂😂
@HansikaKumarasinghe
6 ай бұрын
ආසාවෙන් බලපු කතාවක් දැන් ටික ටික එපා වීගෙන එනවා
@Gaviya_Boy
6 ай бұрын
මෝඩයා සීන් එක මරු😂😂
@Travelmania-j4l
6 ай бұрын
සෝමපාලයා මට්ටු වෙන්නෙ නයෝමි මිසීගෙන් තමා😂
@udeshikamaduwanthi6227
6 ай бұрын
මිලා දනුෂ්ක කොටස් මාරම ගතී❤
@jagathfernando9751
6 ай бұрын
අද කොටස එල
@rasikarajapakshafans2170
6 ай бұрын
මිලා දෙබස් කියද්දි අමුුතුම පීලින් එකක් දැනෙන්නේ මට විතරද.....🥰🥰
@SadaruwanSamaranayaka
6 ай бұрын
Aeththatama eka aeththa
@cg-bn1ff
6 ай бұрын
මොකක්ද බන් මේ විකාරෙ දැන්.. බඳින්න එකෙකුත් ඉන්නව.. ඒ මදිවට පිස්සෙකුත් අල්ලාගෙන උගෙ පිස්සුව තව වැඩි කර කර නැලවෙනවා.. අප්පිරියයි දැන් නම්..
@-ANONI
6 ай бұрын
අප්පිරියයි නම් නොබලා ඉදපන් නිකන් පුක දෙන්නෙ නැතුව ගොබ්බයා
@nadeeshandushmantha9073
6 ай бұрын
හීන බිදෙන කොට සද්දේ ඇහෙැන් නැති උනාට... ඒ කම්පනේ දරා ගැණිමේ ....වේදනාව .... දරා ගන්න හරි අමාරැයි.....!!!❤❤
@riyalpathuma5454
6 ай бұрын
සෙනසුරාදයි ඉරිදයි කතාව නැතුව පාලුවෙන් සිටීද මංවගේ අය
@Chamithart
6 ай бұрын
Aththa
@adamzampa69
6 ай бұрын
උබට වෙන වැඩ නැද්ද
@SaDBoyM66
6 ай бұрын
අවදාන ගෝතයා තොට trackda 😂
@colourtubex
6 ай бұрын
Awadaneda one 😂
@TharidutTharidu
6 ай бұрын
Puduma karumayak meka
@padminijayamanna1799
6 ай бұрын
පිටපත් රචකයාට උදාරෙන්ම ❤
@LakshithaIndunil-c2p
6 ай бұрын
අද කොටසනමි එක පාරක් බලලා මදි..මොකද.. 🤗මිලා 💖 දනුෂ්ක🤗
@Ayaan-y4m6q
6 ай бұрын
මේ 3න් වෙනි පාර බලන ගමන්
@HuaweiHuawei-bx5vw
6 ай бұрын
😂Doduu
@madhuhasanthi6435
6 ай бұрын
මිලා හරිම ආදරනීයයි අනේ,ශෝයි
@SmileFace-ms7jn
6 ай бұрын
අතිශය ප්‍රථම වතාවට දනුශ්කයි මිලයි ඉන්න කොටස් ස්කිප් කර කර බැලුවා උදාරයි 😂😂😂
@අම්මාසදකි-ච3ළ
6 ай бұрын
දැන් නම් කිසිම උදාර බවක් නැහැ තනුෂ්කා නැතුව ,එයා ඉද්දි මාර ලස්සනයි කතාව
@nilanchamakauduwella991
6 ай бұрын
දනුෂ්කට විතරක් නෙමේ මටත් පිස්සු හැදෙනවා මිලාව දැක්කම කාලෙකින් හොඳ නිලියක්
@GiggleWorld229
6 ай бұрын
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා
@GiggleWorld229
6 ай бұрын
Kawda subcribe kare kiyala comment ekak danna
@RashmikaJayasinghe-m2x
6 ай бұрын
❤අද ෆුල් රොමෑන්ටික්❤❤ බර්නිනම් ගානට වැඩී දැන් හොම්බට හැටක් දෙන්න හිතෙනෝ😢
0:56
මිලාටයි මටයි...ගෙඩි දෙකක් ඇතී...
Swarnavahini TV
Рет қаралды 18 М.
22:08
LALAI LILAI LAI || EPISODE 116 || ලලයි ලිලයි ලයි || 23rd July 2024
Swarnavahini TV
Рет қаралды 939 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
20:47
PIRIMI LAMAI || EPISODE 56 || පිරිමි ළමයි || 30th January 2025
Swarnavahini TV
Рет қаралды 431 М.
🔴ජනපති වල්වැටිතුරෙයි සුහද හමුවේදී කරන කතාව සජීවීව | jvp live | npp live | anura kumara
Aluth Thorathuru
Рет қаралды 223
3:02
ගෙදර හිටිය රෝස කැකුල රෝසා - ෆැලන් ඇන්ඩ්‍රියාගේ හඩින් | Falan Andrea | GALLE FOOD FEST
Wickramanayake Holdings - Pvt Ltd
Рет қаралды 10 М.
3:42
August 14, 2024
Hm D
Рет қаралды 35 М.
18:16
Rasa Rahasak (රස රහසක්) | Episode 40 | 24th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 314 М.
22:43
🔴 СРОЧНО Названа причина авиакатастрофы в Вашингтоне #новости #вашингтон #авиакатастрофа
Один день
Рет қаралды 356 М.
21:19
LALAI LILAI LAI || EPISODE 141 || ලලයි ලිලයි ලයි || 27th August 2024
Swarnavahini TV
Рет қаралды 877 М.
23:30
මාලති මලක් (EPISODE - 1) |ආදරනීය ටෙලි නාට්‍ය
Sera Creation
Рет қаралды 65 М.
21:19
HIRIPODA WESSA || EPISODE 97 || හිරිපොද වැස්ස || 30th January 2025
Swarnavahini TV
Рет қаралды 526 М.
22:30
LALAI LILAI LAI || EPISODE 117 || ලලයි ලිලයි ලයි || 24th July 2024
Swarnavahini TV
Рет қаралды 916 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН