LALAI LILAI LAI || EPISODE 117 || ලලයි ලිලයි ලයි || 24th July 2024

  Рет қаралды 899,156

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 115 || ලලයි ලිලයි ලයි || 22nd July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 973
@user-er5sd3ur4u
@user-er5sd3ur4u Ай бұрын
රන්දික සුපිරි act. කෙනෙක් එයාට ලැබෙන හැම චරිතයක්ම නියමටම කරනවා❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
My Fv ❤️
@MangalaRathnayaka-zq5qh
@MangalaRathnayaka-zq5qh 25 күн бұрын
Hmm ❤
@swetyswety4605
@swetyswety4605 Ай бұрын
ආදරෙයි මිලා&ධනු තාරකා ඉබ්බා & මහසොහොන් යක්ශනී❤
@Viduvimansa7890
@Viduvimansa7890 Ай бұрын
අප්පේ තනූ ආවා ඇති යාන්තන්... ❤
@T.W.A3031
@T.W.A3031 Ай бұрын
නොබලා ඉන්න බැරි කමට දැන් කතාව බලන සෙට් එක කෝ🤧💔
@BADBOY1XPSL
@BADBOY1XPSL Ай бұрын
innawa❤
@MaduShani-lo6sj
@MaduShani-lo6sj Ай бұрын
Math
@user-ry1pf1el1g
@user-ry1pf1el1g Ай бұрын
😒 මමත්
@Dasu-b9m
@Dasu-b9m Ай бұрын
Mmth
@IshanUditha
@IshanUditha Ай бұрын
බලන්න ගත්ත හින්දා දැන් බලන්නේ 😂😂
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 Ай бұрын
එකින් එක එළිවෙද්දි මම දැකපු හීන .. අඬන්න ද මිලා හිනාවෙන්නද ඕන. .. මේ කතාවේ දෙබස් නම් නියමයි... 👍
@halfblood857
@halfblood857 Ай бұрын
තනුශ්කාගේ චරිතය කියන්නෙ මුලු පවුලෙම ප්‍රශ්න කරට අරන් උනත් කෙලින් වැඩ කරන්න පුලුවන් කෙනෙක්. ඒ වගේ චරිතයකට ජෙමිනි වගේ මමී & ඩඩා කියන විදියට හැම දේම කරන බේබි කෙනෙක් සෙට් වෙන්නෙ නෑ. 😂😂😂😂😂 Thanushka දිගටි ඔටුවට සෙට් උනත් පාඩු නෑ හබැයි😅😂
@indunikamirihana5484
@indunikamirihana5484 Ай бұрын
දැගැටි ඔටුවාව තනුශ්කා ට සෙට් කරමුකෝ
@dhammikawidanapathirana643
@dhammikawidanapathirana643 Ай бұрын
ඒක මරු..😊
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm Ай бұрын
ඒක ඇත්ත එක මීට කලින්ම හිතුනා.
@danukasandeepa-hn7iy
@danukasandeepa-hn7iy Ай бұрын
😂
@simc687
@simc687 Ай бұрын
😂😂😂 සමනලයා 😂😂
@mwasana6081
@mwasana6081 Ай бұрын
කවුරු කොහොම කිව්වත් ජීවිතේට එන එන එකාට ලව් කරන්න මනුස්සයෙක්ගෙ හිතක් හැදිල නෑ..මට නම් අදටත් සෙට් තනූ + ජෙමිනි ලව් ස්ටෝරි එක තමා.ප්‍රේමවන්තයෙක් විදියට නැතුව දරුවෙක් විදියට බැලුවම ඕනම ළමයෙක් දෙමව්පියන්ගෙ තීරණ ළඟදි හරි අසරණයි.ජෙමිනිට උනෙත් ඒ ටික.අපි බලමු ඉස්සරහට ජෙමිනි කෙලින් තීරණ ගන්න පුලුවන් මනුස්සයෙක් උනොත් තනූ එදාට ජෙමිනව තේරුම් ගනීවි 😌
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
අනිවා ❤❤
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 Ай бұрын
වැරදියට උනත් මිලා ලව් කරන විදියට මම කැමතියි ❤
@dinithinisansala5015
@dinithinisansala5015 Ай бұрын
හා කෝ
@rasikarajapakshafans2170
@rasikarajapakshafans2170 Ай бұрын
ඇත්තටම මිලා දනුශ්කට ගොඩක් ආදරෙයි උදාරෙන්ම....❤
@IS-sb7nq
@IS-sb7nq Ай бұрын
මේ නිදන් seen එකනම් කතාවට ගැලපෙන්නෙම නෑ... රාධිකා pregnant වුන එකත් එහෙමයි.බලන්න හිතෙන් නෑ ඒ කොටස්.. කතාව දිගට අදින්න ඕනෙ නිසා දාලා වගේ 😢
@UniqueCreation16
@UniqueCreation16 Ай бұрын
ඒක තමයි ඔය කරන්න හදන්නේ. නාඩගම්කාරයෝ එකෙත් වුනේ එහෙමනේ.
@AyeshaHarshani-yi9gr
@AyeshaHarshani-yi9gr Ай бұрын
👍
@SaShi-jk5rt
@SaShi-jk5rt Ай бұрын
තාරකා ඉබ්බ තනුශ්කා ආයෙ ආවට සතුටු අය කෝ❤
@BhagyaAbeysekara
@BhagyaAbeysekara Ай бұрын
එහෙම සැරෙන් සැරේ වෙනස්වෙන මිනිහෙක් මොකටද?
@user-cf4gu6bg5b
@user-cf4gu6bg5b Ай бұрын
Kadappuli thaaraka ibba
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤️❤️
@isan6826
@isan6826 Ай бұрын
හරිම ශෝක් රටක් 😂
@BhagyaSayurangi-h9y
@BhagyaSayurangi-h9y Ай бұрын
Lankave ekekne uth 😂
@shiranmendis9380
@shiranmendis9380 Ай бұрын
නොමිලේ දෙන මේ ටෙලි වලට අපි panic වෙන්න ඕනෑ නැහැ .script එක ලියන පුද්ගලයගෙ මානසිකත්වය අනුව තමයි මේ කතාංග නිර්මාණය වෙන්නෙ . කවුරුත් මේවා බලෙන් බලන්න කියන්නෙ නැහැ . කැමති අය බලනවා ,අකමැති අය නොබලා ඉන්නවා ......
@-ANONI
@-ANONI Ай бұрын
අනේ ඇත්තද.අපි දැනුවත් උනා.
@manjulaperera
@manjulaperera Ай бұрын
Well said!
@yehelithoughts4080
@yehelithoughts4080 Ай бұрын
Eka hodata penawa views walin adyakshakata penne nadda views adu wela thiyena widiya
@danushkaamarasinghe9826
@danushkaamarasinghe9826 28 күн бұрын
Hariyatama hari. Balanna Bari Aya nobala Inna please.....
@MasushaniMadu
@MasushaniMadu Ай бұрын
තනු nam සුපිරි acting
@user-sp3nj5fw2b
@user-sp3nj5fw2b Ай бұрын
යකෝ තාරකා ඉබ්බා පරන බයික් එක දීලා wrx එකකුත් අරන්..උදාරයී😮❤
@GAMING.PHYTHO
@GAMING.PHYTHO Ай бұрын
ඒකනෙ බන් 🥲
@dilandhanuka232
@dilandhanuka232 Ай бұрын
Tibba indian xr ekata wada wrx 250 eka maru 😍
@chutyyhiruuu
@chutyyhiruuu Ай бұрын
Ow bn 😑
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤
@dineshjayalath-ob8jd
@dineshjayalath-ob8jd Ай бұрын
​@@GAMING.PHYTHO😂
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw Ай бұрын
❤ උදරයි දනුෂ කෙලින්ම කිවුවා ආදරෙයි කියලා ❤
@thushaldewmina875
@thushaldewmina875 Ай бұрын
තනුෂ්කා is back..... LALAI LILAI LAI ❤️❤️❤️
@KasunJewelry
@KasunJewelry Ай бұрын
මිලාගේ පට්ට ඇක්ටින් දනුව ආදරේ කියදි. මිලා බොහොම ස්තුතියි කියපු ඇක්ටි එක👍❤️
@suranginilukshika4463
@suranginilukshika4463 Ай бұрын
මිලාට දෙන්නම ඕනෑ ..ඒකයි වෙලා තියෙන්නේ .. ❤❤❤❤
@malindusadaruwan
@malindusadaruwan Ай бұрын
උදාර හෙටක් වේවා ❤😊
@poornimarasadari200
@poornimarasadari200 Ай бұрын
Thank you for the wish.😊
@thrimalkadilhani5203
@thrimalkadilhani5203 Ай бұрын
දනුශ්ක කියන ඒවට මිලාගෙ reaction හරිම ලස්සනයි cute 😊❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
දනු ❤️ මිලා තනු ❤️ ජේමිනි ඉස්සරහට ලස්සන ආදර කතා බලගන්න පුළුවන් වෙයි වගේ. ඇත්තටම කතාව දැන් නම් මරු 🤭❤️
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
Mila danu ekka jeevithe vidinna otuva oyata feeling ne thama
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
Aka thama otuva oya dan vayasai milata galapenne ne oya apahu yanna
@WasanthaKumara-sb3le
@WasanthaKumara-sb3le Ай бұрын
Oyai ❤mamai
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@himalikusum4363 ow oya dan yanna 🤭😂
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@WasanthaKumara-sb3le 🤭🤭
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm Ай бұрын
ලයික් එකක් දාන්නකෝ ජීවිතේ පාලුවෙන් ගෙවන මට සතුටක් විදින්න ඒ ඇති ❤
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Ай бұрын
😅😅😅😅
@-ANONI
@-ANONI Ай бұрын
සතුටක් ඕනනම් පැත්තකට ගිහින් අතේ ගහන්න.
@NalinSadew
@NalinSadew Ай бұрын
ආදරේ කරන්න ආසයි ඒත් බයයි 😢🥹🥹
@manjulaperera
@manjulaperera Ай бұрын
බූරුවෝ වරෙන් බටර් අරන්
@Thushara1056
@Thushara1056 Ай бұрын
කටට එපාද
@outdooractivities1179
@outdooractivities1179 Ай бұрын
අතීතෙත් වර්ථමානෙත් ගොඩක් දෙවල් මතක් වෙනවා, දැනෙනව හදවතටම ,.... මිලාගෙයී ධනුශ්කගෙයී දෙබස් වලට. මාරම ෆීලින්ග් එකක් ❤🥹
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣😅🤣😅🤣😅🤣😂🤣😂 ආදරෙයි ඈ ❤❤❤
@twistedracer961
@twistedracer961 Ай бұрын
දනුශ්කයි මිලයි පට්ට දැන් දෙන්න දෙන්නට ආදරෙයි❤❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
Ow milath adarei ❤️
@AkilaKolla
@AkilaKolla Ай бұрын
@@Sithu_Girl18මාත් ආදරෙයි 😂
@yohangming
@yohangming Ай бұрын
@@AkilaKolla uba katadha adhere 😆
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
@@AkilaKolla oyath adareida eyata ha ha😁
@bokka9668
@bokka9668 Ай бұрын
මිලාට ආදරේ නොකරන කොල්ලෙක් දැන් නැති තරම්❤ සිරාවටම මිලා නම් මාරම ලස්සන Decent නිලියක්❤
@GamingRocky5937
@GamingRocky5937 Ай бұрын
මිලා දනුෂ්කට කැමතී ❤️‍🩹🌻
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
හ්ම්ම් 😍
@rasithprabudda9657
@rasithprabudda9657 Ай бұрын
​@@Sithu_Girl18mn oyata 😊😊😊
@user-BNYBANI
@user-BNYBANI Ай бұрын
අනෙ අපෙ තනුයි තාරකා ඉබ්බයි ඉන්නො❤
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤
@lakshikdr2340
@lakshikdr2340 Ай бұрын
පාට කුරුල්ලො වලටවඩා මේක tranding ගෙන්න ඕනි... 😁 milai danushkai janpriyama naluwa niliya karanna oni... සජිත ලාට සම්මාන හැම දාම හම්බෙනවනේ..මේ දෙන්නට මේ පාර් හම්බුනොත් ඇති... ❤❤😊
@ft_r__ravindu
@ft_r__ravindu Ай бұрын
බැ 😂
@pdsharshani
@pdsharshani Ай бұрын
මේක love මල ඉලව්වක් නොකර කතාව පටන්ගත්ත දවසෙ වගේ දිගටම ගියා නම් සලකා බලන්න තිබුනා අක්කගෙයි මල්ලිගෙයි රන්ඩු අභිරහස් මිනිමැරුම දැන් ඉතින් නාටිය track panala
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
​@@pdsharshaniithin pata kurullo eketh love mala ilaw thiyenawane ban
@-ANONI
@-ANONI Ай бұрын
​@@pdsharshaniඅනේ පුකක් කියවන්න එපා
@yehelithoughts4080
@yehelithoughts4080 Ай бұрын
Kalin e de wenna thibba gon booru adyakshaka me kathawa achcharuwak kare nathnm .
@alfaridets-sv8gr
@alfaridets-sv8gr Ай бұрын
බයික් එක මාරු වෙලා wrx සුපිරියක් ❤❤❤️ උදාරයි වන්ඩිය
@user-xr8dt9xj4g
@user-xr8dt9xj4g Ай бұрын
මිලාගේ හිතේ දනුෂ්ක නැතුවම නෙමෙයි නේ ... 🙃
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
Ekane ekane 🤭
@tharushidewmini7477
@tharushidewmini7477 Ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😮​@@Sithu_Girl18😢
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Ай бұрын
තනුශ්කයි ජෙමිනියි 🤗
@WasanthaKumara-sb3le
@WasanthaKumara-sb3le Ай бұрын
Hi
@lahirusandaruwan417
@lahirusandaruwan417 Ай бұрын
අයිති කර ගන්න බැරි බැදිම් ඉස්සරහ මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද 😢
@manjula6212
@manjula6212 Ай бұрын
අමිමෝ මිලා ආදරෙයි කිවිවාම ස්තූතියි ලු ලු
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o Ай бұрын
මිලා කරන්නේ ලොකු වැරැද්දක්😢 ඇත්තටම වැරදි ආශ් නෙමේ.මිලා
@Sohan-d7g
@Sohan-d7g Ай бұрын
එ⁣තකොට දනුෂ්ක රන්සරනිට බූට් එක තිබ්බේ...ආදරේට කොහෙන්ද බන් හරි වැරැද්දක්...මිලා දනුෂ්කට ලව් කරපුදෙන්..එතකොට ආතල්
@buddikaahala43
@buddikaahala43 Ай бұрын
ඔව් එක ඇත්ත
@SagarikaMuthumali-vi9ez
@SagarikaMuthumali-vi9ez Ай бұрын
ඔව් ඒක ගොඩක් උන්ට තේරෙන් නෑනෙ ඒ ආදරෙ ගලාගෙන යන විදිය ලස්සන නිසා හැමෝම ඒක සාදාරනීකරනය කරනවා☺️👍
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 Ай бұрын
දනුශ්කගේ ආදරේ වෙනුවෙන් මිලාගේ ඇස්වල තියන අසරනකම 😔
@podda-zm7gk
@podda-zm7gk Ай бұрын
දැන් wrx ❤තියෙන්නෙ❤️‍🩹මරැ උදාරයි❤️‍🩹
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 Ай бұрын
උදරෙන්ම මිලා + දනුෂ්ක දෙන්නට දෙන්නා ආදරෙයි නේ❤️
@chamilainduni4515
@chamilainduni4515 Ай бұрын
අනේ ලයික් 4
@kumarikumare3973
@kumarikumare3973 Ай бұрын
Moko 4k me thiyenne 18❤
@Nothing-rj2il
@Nothing-rj2il Ай бұрын
අනේ නිකන් පලයන් ඇන්ටි යන්න 😂 තොට දනුෂ්ක වඩා පිස්සු😂
@kumarikumare3973
@kumarikumare3973 Ай бұрын
@@chamilainduni4515 130k
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 Ай бұрын
😂
@Techfollow13
@Techfollow13 Ай бұрын
@Nimedha-nx5ld
@Nimedha-nx5ld Ай бұрын
අයේත් ජෙමිනි තනුශ්කා love එක බලන්න පුලුවන් නේද යාලුවනේ.❤උදරයි❤
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 Ай бұрын
එක ඕනෑම නෑ
@ft_r__ravindu
@ft_r__ravindu Ай бұрын
බැ 😂
@user-cf4gu6bg5b
@user-cf4gu6bg5b Ай бұрын
එ ගොබ්බ ඉබ්බා තනුශ්කට ගැලපෙන්නෙ නෑ
@sadunmadushanka4892
@sadunmadushanka4892 Ай бұрын
පලයන් ගොබ්බ ගෑනියේ යන්ඩ 😅
@සජිත්නිහාර
@සජිත්නිහාර Ай бұрын
ලලයී ලීලයී ලයී🔥🔥🔥🔥🔥🔥🔥🥰🥰🥰
@duggy97
@duggy97 Ай бұрын
බැලු බැලු අත like හිඟන්නෝ😂😂 ඇයි බං උඹලා මෙහෙම😂😂😂
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z Ай бұрын
සිරාවට බං 😂😂
@Niluminda10167
@Niluminda10167 Ай бұрын
Ubath ඕක දැම්මෙ ලයික් ගන්නනේ😂
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@sanjayapradeep710
@sanjayapradeep710 Ай бұрын
😊
@NisalAyodya-yz4jz
@NisalAyodya-yz4jz Ай бұрын
දනුශ්කයි මීලගෙයි ලව් ස්ටෝරි එකට කැමති කට්ටිය මෙ පැත්තට💓🥺
@ChamaraRuwan-zn6dd
@ChamaraRuwan-zn6dd Ай бұрын
ආදරනිිය මිනිසුන් බලන කතාවක්
@rasikabandaralasantha2203
@rasikabandaralasantha2203 Ай бұрын
තනූ ඇත්තටම වෘශභයට ආදරෙයි 😂
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
@Bandara.14
@Bandara.14 Ай бұрын
මිලා දනුෂ්කයාගෙ පිස්සුව වැඩි කරනවා උදාරෙම්ම...😂😂😂😂
@ThiliniNadeera-r9f
@ThiliniNadeera-r9f Ай бұрын
ඒකනම් ඇත්ත😂
@ashash8220
@ashash8220 Ай бұрын
Mentally out kenek ekka බුද්ධිමත් කෙනෙක් ඔහොම help karanna awith hopes දෙන විදියට හැසිරෙන්නේ නෑ. ඒක නම් කතාව තුළ ආදර්ශයක් නෙවෙයි.ගැළපෙන්නේ නෑ.. AL ඉවර වෙනවත් එක්කම තාත්තලා වෙලා දෙන්නෙක්ම.. ඒකත් ඒ වයසේ එවුන් කොහොමට ගනීද කියන්න අමාරුයි. කතාව හොදයි හිනාවෙවී බලන්න පුලුවන්.. ඒ නිසා දවස විඩාවෙන් ගෙවපු අපිට බුද්ධිමත්ව බලන්න මේක හොදයි...❤
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
හරියටම හරි, ඒව නම් හෙන ගොන් ආප්ප, අනික scl යන ලමයි හරීයට මේක බලනවා, පැනල යන scene නැතුව ලස්සනට ලියන්න තිබ්බ කතාවක්
@kawyanavodi31
@kawyanavodi31 Ай бұрын
දුශ්ටයෙක් එන්නයි යන්නෙ 😅 මිලා ධනු ලග ඉද්දි දැනෙන feeling අශ් ගාව ඉද්දි දැනෙන්නේ නෑ.එතන තියෙන්නේ දෙමාපියන් කියන නිසා තියන මොකක් දෝ වෙන දෙයක් . ජීවත් වෙන්න ඕනි නිදහස තියන තැනක. මිලාව ධනුව එකතු කරන විදිහට කතාව ගෙනියන්න .අනිත් කතා වගේ ප්‍රේක්ෂකයන්ට මේ කතාව එපා කරන්න එපා. හොද අධ්‍යක්ෂක කෙනෙක් උනාම ප්‍රෙක්ශකයා කැමති විදිහටත් ඉඩක් දෙන්න.එතකොට තමයි කතාවක් ලල් එකේ තියෙන්නේ හැමදාටම.❤ මේක මගේ මතේ 😊
@Freethinker-bv3bq
@Freethinker-bv3bq Ай бұрын
වටේ යන besiයක් වටේ යාම සාධාරණය කරලා හෑලි ලියලා අම්මෝ උඹත් දවසක මිනිහෙක් ඉද්දි වටේ යන besiyk වෙනවා කැට තියලා කියන්නේ 😂😂😂
@MinsaraX
@MinsaraX Ай бұрын
​@@Freethinker-bv3bqඇත්ත බන්. මිලා වේසකමේ යන දවසෙ ඉදන් බලන එක නැවැත්තුවා 😂😂 මේකේ මිලයි දනුෂ්කයි සෙට් වෙන්න ඕනෙ කියන උන්ගෙ love වලට මැදින් එකෙක් ඇවිත් කෙල්ල හරි කොල්ලා හරි ඒ එන කෙනා එක්ක යාලු වෙලා boot කෑවහම තේරෙයි. කතාව ලියන එකත් ලියන්නෙ වේසකම සාදාරණය කරලා 😂😂😂
@kawyanavodi31
@kawyanavodi31 Ай бұрын
@@Freethinker-bv3bq කතාව මුල ඉදන් බලන්න යාලුවා .මේක කතාවක් නේ.මොකද ඔයා ටිපර් වෙලා.👍👀
@Freethinker-bv3bq
@Freethinker-bv3bq Ай бұрын
@@kawyanavodi31 කතාවක් කියලා ඔයත් දන්නවනම් මොකද මේ ඔයා ජීවත් වෙන්න නිදහස ඕනි අරූ ගාව ඒ නිදහස නෑ මූ ගාව තියෙනවා ගගා හෑලි ලියන්නේ 😂 අනික director ට උපදෙස් දෙන්නේ මොකද? කතාව බලලා පාඩුවේ ඉන්නකෝ වැලලෙන් නැතුව මේකේ😂😂.... එහෙම බෑනේ නේද ඔයාලගේ තියෙන වටේ යන weසකම කොහොමහරි සාධාරණය කරන්නත් ඕනිනේ නේද 😹😹😹
@Nilmisudu
@Nilmisudu Ай бұрын
​@@MinsaraX අම්මෝ ඒක නම් ඇත්ත අසම්මතය හරි රහයිලු නේ කතාවක් උනත් වැරදි සාදාරනය කරන අය තමයි වැඩි හරියක් ඉන්නෙ..
@isurinimesha5678
@isurinimesha5678 Ай бұрын
අනේ ලයික් 1ක් දෙන්නකෝ මට කවුරුත් දීලා නෑ මට ලයික් 😢🥺
@isurinimesha5678
@isurinimesha5678 Ай бұрын
😢
@deesharashini1670
@deesharashini1670 Ай бұрын
Pala pala like higana wesige putho
@isurinimesha5678
@isurinimesha5678 Ай бұрын
😢
@WasanthaKumara-sb3le
@WasanthaKumara-sb3le Ай бұрын
🤔
@tharakaakalanka5722
@tharakaakalanka5722 Ай бұрын
අමිමා එවපං..මම ලයික් දෙන්නමි😂😂😂
@Janiduthesara
@Janiduthesara Ай бұрын
මිලා ගෙයි දනුශ්කගෙ කොටස් වලට ආස අය කො🤍
@ft_r__ravindu
@ft_r__ravindu Ай бұрын
ආස නෑ 😂
@neluwa
@neluwa Ай бұрын
මටත් ලයික් එකක් ඕන හමදාම බලනවා 😢
@dilandhanuka232
@dilandhanuka232 Ай бұрын
තාරකා ඉබ්බා Wrx bike අරන් නේද.මරු මරු 😍දැන් දනුෂ්කට d tracker ekai ජෙමිණිට wrx එකයි
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
@MaduPremajayantha-
@MaduPremajayantha- Ай бұрын
සසර සැරි සරන පුරාවට මන් ඔයාගේ මිනිහා😂😂
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
මහසොහොන් යක්ශනි ජෙම් නම් ආවා ලස්සනයි අද කොටස
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤❤❤
@indusenarath1834
@indusenarath1834 Ай бұрын
මිලා ධනුෂ්ක ආදරයක් ගැලපෙන් නැ යාලුවො වගේ තමා හොද
@dikkadikka6130
@dikkadikka6130 Ай бұрын
මට කවදාවත් ලයික් එකක්වත් වැටිලා නෑ අනේ යාලුවනේ ලයික් එකක් දාන්නකෝ
@dionranasinghe1012
@dionranasinghe1012 Ай бұрын
අශ් ම්ලා ඔයාට පොරොන්දුවක් වෙලා නම් තියෙන්නේ බදිනවා කියලා පොඩ්ඩක් ඕයිට වඩා හොයලා බලන්න එයා කරන වැඩ ගැන. අර දනුශ්ක කියන එකාව ගොඩක් ලගින් අස්‍රය කරන්න දෙන්න ඕනි නැ.අනික බදින්නේ ඉන්න කෙනා එක්ක කාලය වැඩ් ගත කරන්නේ නැතුව හීන ලෝකේක ජිවත් වෙන එකේක් වෙනුවෙන් කාලය ගොඩක් දෙනවා නම් ඔයාටත් මිලා ව ඕනි නැත්තන් ඔහම කල්පනා කර කර ඉදපං.ඔය බටහිර ව්දියට හිතන එක දැන්වත් අත ඇරපං බං.මේක ලංකාව.ලංකාවේ ගැණු කොහෙත්ම ව්ශ්වාස කරන්න එපා.මිලාට සීමාව පෙන්නලා දිපං පිරිම්යෙක් වගේ ඒ සීමාවේ ඉන්න බැරි නම් එක්කෝ ඕකිව අත ඇරල දාපං එක්කෝ ඕකිව අරගෙන ආපු රටටම කසාද බැදගෙන ගෙනියපං ඉක්මණට.ඔය මිලා ගේ PA උබට ඔක්කොම කියන හින්දා හොදයි හංගන්නේ නැතුව නැත්තන් මිලා කියයිද ඕවා.එක හින්දා නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරවෙන් කපන්න තියන්නේ නැතුව දැන්ම ව්සදුමක් ගනිං
@kaviya402
@kaviya402 Ай бұрын
Ubata mongalada ? Nethnm doduda? Yko meka kathawk. Kathawa balala pduwe idm
@thanujadilrukshi279
@thanujadilrukshi279 Ай бұрын
තමන් හොයන ආදරේ ඒ විදියට ලැබෙනවනම් ආයේ දෙපාරක් තිතන්න ඕන නෑ💔😢
@KosalaUpendra
@KosalaUpendra Ай бұрын
මේකේ ඉන්න ගොඩක් අය ලයික් වලට මාර කැමතියි. අනේ මන්ද කමන් නෑ ඒකෙන් ඉතින් සතුටක් ලබනවානේ. ඒ නිසා හැමෝටම මං ගානේ එක එක දෙනවා.
@NethminiTharushika-gd2hp
@NethminiTharushika-gd2hp Ай бұрын
රාදිකාටත් වැඩේ දිලා තියෙන්නේ ඉස්පිරිතාලෙ වැඩ කරන එකා 😂
@buddhikasampath8772
@buddhikasampath8772 Ай бұрын
මේකනම් පිස්සුවක්. දැකපු ලස්සනම ආදර කතාවක්. ❤❤ vibrations හොදට වැඩ😊❤
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Ай бұрын
බෝරින්ග් දැන්.. විනාඩි 5ක්වත් බැලුවේ නෑ.. මුල ඉදන් බලපු හංදා බලනවා ඉතින්. 😵‍💫
@kivindihimasara7478
@kivindihimasara7478 Ай бұрын
අතිශය ප්‍රතම වතාවට ලයික් එකක් දාන් යන් 😊
@sandalipahasara1772
@sandalipahasara1772 Ай бұрын
මොනා උනත් මිලා වැරදියි 😒
@-ANONI
@-ANONI Ай бұрын
අනේ පුකක් කියවන්නැතුව පැත්තකට වෙලා ඉදපන්.අපිට ඕනෙ මිලා ආදරේ කරනවා බලන්න දනුශ්කට උදාරෙන්ම.
@sandalipahasara1772
@sandalipahasara1772 Ай бұрын
@@-ANONI කරොත් හොදයි බොරු බලාපොරොත්තු දීලා අමු පිස්සෙක් කරන්නැතුව 😏
@-ANONI
@-ANONI Ай бұрын
@@sandalipahasara1772 මිලා අනිවා දනුශ්ක marry කරනවා.කිවූවා මතකද ඔයා ආයෙත් අඩන්නෑ,මට තනියෙම විසදන්න ප්‍රශ්න තියෙනවා කියලා.මිලා අනිවා දනුශ්ක ආදරෙන් බලාගන්නවා එයාව marry කරලා.
@praduction2555
@praduction2555 Ай бұрын
Love kots dnn ඉබ්බගේ
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤
@E_N_D_ONE
@E_N_D_ONE Ай бұрын
මිලා දනුශ්ක❤ 🥺🥺🥺🥺
@dinushahettiarachchige6356
@dinushahettiarachchige6356 Ай бұрын
Ane tanushkai jeminigei love aye patan ganna ekanm Sok😊
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
Na ane ee denna set wenne na thanushka kiyanne kelin theerana ganna decent charithayak jemini kiyanne demawpiyo kiyana dema witharak karana thaman wisinma kelin theerana ganna Bari charithayak dennage characters wenas set wenne na
@thilinasaranga
@thilinasaranga Ай бұрын
ජෙමිනියා wrx එකක් ගෙනල්ලද ❤
@praduction2555
@praduction2555 Ай бұрын
Wrx 😮
@NadunAsmar
@NadunAsmar Ай бұрын
මිලාගෙයි ධනුෂ්කගෙයි love seen යනකොට යන love මියුසික් tone එක මාරම Feel ❤🫀🔥❤️
@MixTapesss
@MixTapesss Ай бұрын
ධනුෂ්ක ට්‍රැකරක් ගද්දි ජෙමිනියා wrx එකක් බස්සලා😍
@MONSTERPUBGGAMINGSL
@MONSTERPUBGGAMINGSL Ай бұрын
කලින් episode එකක තනුශ්කා cumpus ගියා කියල කියුවනේ ඒ උනාට අද episode එකේ කියුවනෙ තාම cumpus select ලියුමවත් අවේ නෑ කියල 👍👍😅
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
පහුගිය කොටසක කියවුනා එයා කැම්පස් ගියනිසා ගෙදරත් පාලුයි. කියලා
@Samanalinavodaya.
@Samanalinavodaya. Ай бұрын
අපිට කවදාවත් ලයික් වැටිලා නෑ😊😢
@ytqueen20
@ytqueen20 Ай бұрын
උදාරෙන්ම උදාරයි කතාව...❤❤❤
@user-jm4sl5ge2m
@user-jm4sl5ge2m Ай бұрын
ඒ දෙන්නා තමයි පාට්ට උදාර දෙන්නෙක් 💞💞💞
@udia-dubai9991
@udia-dubai9991 Ай бұрын
දිගටි ඔටුවාගෙන් මිලා අයින් වෙනවා.දිගාට තව සම්බන්ධයක් තියනවා .ඒකි එනවා ලංකාවට දිගාව මුණගැහෙන්න.එතනින් මිලා වෙනස් වෙනවා.අනිවාර්යයෙන් මිලයි දනුවයි සෙට් වෙනවා.❤❤ මේ අවසානෙට කැමිති අය කවුද?.....
@lahiruprabath5637
@lahiruprabath5637 Ай бұрын
Manda buddikaya
@uthpalaudayangani5671
@uthpalaudayangani5671 Ай бұрын
Kohomath ui milage thaththai mara anayak
@ThilinaSandaruwan-m7q
@ThilinaSandaruwan-m7q Ай бұрын
Kathavaka avasanay anivaryenma Honda venva Darama valata igannuva
@sasindurukshan7284
@sasindurukshan7284 Ай бұрын
Wrx එක 🥺❤️
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 Ай бұрын
කෝ බලන්න දිගටි ඔටුවයි මහසොහොන් යක්ෂණියි සෙට් වෙනවට කැමති අය අත උස්සන්න.😂😂😂😂😂😂
@TRAVELSRILANKAOFFICIAL
@TRAVELSRILANKAOFFICIAL Ай бұрын
මිලා ධනුෂ්කට ආදරෙයි ❤❤❤
@HarshaniWijesingha-qy9nx
@HarshaniWijesingha-qy9nx Ай бұрын
Jemgei thanuge love eka tamai supirima
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤❤❤
@isuruwanthilina3842
@isuruwanthilina3842 Ай бұрын
අඩෙ WR එක🙂❤️
@sakuraart2396
@sakuraart2396 Ай бұрын
මිලා දනුශ්ක කොටස් .❤
@chamathuddika7153
@chamathuddika7153 Ай бұрын
තාරකා ඉබ්බා wrx එකක් බස්සලා😍
@warunidahanahaka9082
@warunidahanahaka9082 Ай бұрын
Attama danushaka udara kollek.mila udara kellek❤❤
@ThilanRenuka-yc2qz
@ThilanRenuka-yc2qz Ай бұрын
අඩො ජෙමිනිගෙ wrx eka ❤
@sakineero9053
@sakineero9053 Ай бұрын
කරුණාකරල මේ දිගැටි ඔටුවයි...මිලාගෙ ඩැඩයි අයින් කරපල්ලකෝ.....🙏🙏🙏🙏🙏🙏
@SLKnown
@SLKnown Ай бұрын
ඩැඩාගෙ නම් සෙට්ම නෑ
@Pasindu________7
@Pasindu________7 Ай бұрын
ජෙමිනියහෙ wrx eka ❤️‍🔥
@dp-xs1nr
@dp-xs1nr Ай бұрын
කවුද කැමති මෙක සෙනෙසුරාදා ඉරිදා යනනට පහලින් කියාගෙනම යමු❤
@ranasinhamarageshalika9165
@ranasinhamarageshalika9165 Ай бұрын
Hm
@shalikadilshan2003
@shalikadilshan2003 Ай бұрын
Na mehema hodai
@RandeerDineth
@RandeerDineth Ай бұрын
කැමතී❤
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
Too me ❤️
@user-sx9uk4ss1z
@user-sx9uk4ss1z Ай бұрын
මම❤
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 Ай бұрын
Woww Thanushka and Tharaka ibba innwa ...
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤
@KaveeshaLakshan-nn9cz
@KaveeshaLakshan-nn9cz Ай бұрын
ජෙම් ආසම චරිතයක් තමයි ❤️🙃
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤❤❤
@Lakareactionvideo
@Lakareactionvideo Ай бұрын
බයික් එකක් ගන්න හීන මවන හැම කොල්ලෙක්ගෙම හීනේ ඉක්මනින් හැබැ වෙන්න ඕනී ❤️🙂
@user-yb6yj6qr9t
@user-yb6yj6qr9t Ай бұрын
WRX 😽❤
@chanukaperera4042
@chanukaperera4042 Ай бұрын
Wrx eka 😍
@Dinu_Skit
@Dinu_Skit Ай бұрын
මිලාට අදරෙ කරන අය මෙ පැත්ට❤
@ISHA01117
@ISHA01117 Ай бұрын
අ⁣⁣ඩෝ.. WRX එක... 😍❤️ උදාරයි
@NiluNilunilu-li9vc
@NiluNilunilu-li9vc Ай бұрын
මිලාගේ දනුෂ්කගේ ආදරේ හරි ම ලස්සනයි ❤❤❤❤
@TharushiShara
@TharushiShara Ай бұрын
මම මේ කතාවට ගොඩක් ආස හැම තැනක්ම වගේ මාර විදියට දැනෙන තාත්වික බවක් තීන්නෙ ❤😊
@Imayurumalketh12345
@Imayurumalketh12345 Ай бұрын
Aluth bike ekak ne wrx❤
@srilankankumarisrilankanku978
@srilankankumarisrilankanku978 Ай бұрын
තනූ ජෙමිනි ආදර කතාව ලස්සනයි
@user-zb4bj2fo7s
@user-zb4bj2fo7s Ай бұрын
මට විතරක් ඇයි ලයික් වැටෙන්නෙ නැත්තෙ හැමදාම😢
@pawansathsaramadushan
@pawansathsaramadushan Ай бұрын
Like රහයිද ඉතින් 😂
@DilinimadushaniDissanayaka
@DilinimadushaniDissanayaka Ай бұрын
Jem ❤thanu dakinakota sathutu hithune mata witarada😊😊
@sanjayamuramudali
@sanjayamuramudali Ай бұрын
❤❤❤
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 62 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
Vini Productions - විනී
Рет қаралды 2,4 МЛН
Hiripoda Wessa (හිරිපොද වැස්ස) Theme Song
3:29
Jaanu | Episode 406 - (2024-09-13) | ITN
20:55
ITN Sri Lanka
Рет қаралды 246 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН