LALAI LILAI LAI || EPISODE 118 || ලලයි ලිලයි ලයි || 25th July 2024

  Рет қаралды 931,068

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 115 || ලලයි ලිලයි ලයි || 22nd July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 868
@TharakaJayasinghe-fe3vl
@TharakaJayasinghe-fe3vl Ай бұрын
සාරංගට කතාවට ආවට හැමෝම අකමැති වුනාට කතාවෙ හැටියට එයා ගැන පොඩි දුකක් දැනෙන අය කෝ බලන්න
@deesharashini1670
@deesharashini1670 Ай бұрын
U game karayek
@sandunsandun9896
@sandunsandun9896 Ай бұрын
යාකෝ මේක කතාවක් උන් රගපානවා අපි බලනවා
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
මේ මම ඉන්නව,සාරංග ,මිලා පව්
@KrishanDuminda-ku5kb
@KrishanDuminda-ku5kb Ай бұрын
Kathawa hithata danunanam saragath pau thama
@milindachamath8653
@milindachamath8653 Ай бұрын
ඕකට ඔහොම වෙන්න ඕනේ හාපික් සාරංග😌
@chanakamaduranga248
@chanakamaduranga248 Ай бұрын
අච්චර ආදරේ කරන ගැලපෙන පිරිමියෙක් ඉද්දී කෙල්ලගේ හිත වෙනස් උන විදිය කොහොමද මිලා කරන වැඩේ උබටයි මටයි කරනකන් අපිට මිලයි දනුශ්කයි එකතු වෙනකන් බලන් ඉන්න පුළුවන් 😂 හැබැයි ඇත්තටම අපිට ඔහොම උන දවසට අශ් වගේ හැසිරෙන්න පුළුවන් ද 😮
@be_good_person
@be_good_person Ай бұрын
සිරාම කතාව.
@kelumsanjeewa7885
@kelumsanjeewa7885 Ай бұрын
Ado ettma kthwa bn😢
@manojamalkanthi8840
@manojamalkanthi8840 Ай бұрын
මේ කතාවේ තිර රචක තුමානනි ඔබගේ අවදානය පිනිසයි. මේ කතාව අපි කැමැත්තෙන් බලනව නමුත් මෙම. කතාව උඩින් පල්ලෙන් ශූට් කරන්න එපා ඔනවට එපාවට ලියලනෙ අනේ කෝ දැන් කලින් මිනීමරුව ඊලගට අර කෙල්ලව උස්සන් අර සෝමපාල කැලේට ගියා එකෙක්ව මැරුව කෝ අනේ ඒවට විසදුම් සමාජෙට ඔයාල ඩ්‍රාම වලින් දෙන්න ඕනි ආදර්ශයක් නේද
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 Ай бұрын
ඇත්තමයි අනුන්දිහා ඇයි අපිට බලන්න බැරි අපි විදියට
@Rocky_ferendez
@Rocky_ferendez Ай бұрын
දැන් කතව ලියන්නෙ රසික සුරවීරආරච්චි නෙමේ
@sureshanitm5845
@sureshanitm5845 Ай бұрын
අලුතෙන් ආව ගෑනු ලමයාත් ලස්සනයි .
@kawiduGuruge
@kawiduGuruge Ай бұрын
සෙව්වන්දි දොස්තර නෝනා සෝස මලක් වගේ 🌝
@PRESHOOTchannel
@PRESHOOTchannel Ай бұрын
Mage wifege namath seuwandi eyath me wagema lassana sosa malak 🎉
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Ай бұрын
😉😊
@dinithinisansala5015
@dinithinisansala5015 Ай бұрын
​@@PRESHOOTchannel අනේ....❤❤❤ u r soooo lovely husband
@JovithaSilva-uj8wn
@JovithaSilva-uj8wn Ай бұрын
Ammo ow lassanama lassanai
@user-me4st5ov4n
@user-me4st5ov4n Ай бұрын
ඔව් එයා ලස්සනයි 😊❤😮
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
තුරුනු ගුණයෙන් සිත් පිරෙත්වා සත් දනන් හට මෙත් වැඩෙත්වා හදින් හද සුහදව බැඳෙත්වා සියලු සත් සුවපත්ම වෙත්වා
@v3zone417
@v3zone417 Ай бұрын
මොන්ගල් ද හුක්තෝ???? 😂😂😂😂
@gamerNoah6506
@gamerNoah6506 Ай бұрын
​@@v3zone417😂🤣🤣
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
@@v3zone417 thota thama mongal
@gaminibandaranayaka2861
@gaminibandaranayaka2861 Ай бұрын
❤සුවපත් වේවා
@surangagayan8600
@surangagayan8600 Ай бұрын
❤❤❤❤❤❤🎉😢😂Dbdggvhhh
@hashangamage4374
@hashangamage4374 Ай бұрын
මිලා හරි අසාධාරණයි..තමන් ලග ඉන්න ගොඩක් කල් ඉදන් ආදරය අවංකව කරන කෙනෙක්ට මෙහෙම කරන එක...
@Tentashion
@Tentashion Ай бұрын
හෙට ටික ආතල් වෙයි 😂 පස්සෙන් ගිහින් තනුශ්කයි ජෙමිනිගෙයි ආතල්😂
@chamidusumanasekara6799
@chamidusumanasekara6799 Ай бұрын
අද පාඩම තමයි බූට් එකක් තියන්න ලං වෙනකොට කෙල්ලෙක් කතාකරන විදිය 😂
@tharinduthiwanka7832
@tharinduthiwanka7832 25 күн бұрын
😂😂😂😂😂 cira kathawa oi. Honda padama..
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 Ай бұрын
Lover එකක් කඩල දනුශ්කට මිලාව set කරන එක නරකයි.අශාන්ටත් සාධාරණයක් ඉශ්ට කරන්න.මොකද එහෙම ත්ත්වයකදි දැනෙන අසරණකම මාරම feeling එකක්..
@Dilshamelan
@Dilshamelan Ай бұрын
සෙව්වන්දි 🌹
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚
@amalipriyangika5616
@amalipriyangika5616 Ай бұрын
සාරංග අයියේ ඔයාට කැමතියි අපි ගොඩක් ... ඔයා අයින් වෙන්ඩ මේ කතාවෙන්
@chathurasampath1115
@chathurasampath1115 Ай бұрын
😮
@DIMOXIST
@DIMOXIST Ай бұрын
😂 මොන්ගල් ද බන් . උන් නළුවෝ
@savindrakariyawasam8326
@savindrakariyawasam8326 Ай бұрын
@@DIMOXIST manasika leddu hutto meke comment dana un. LOL
@kalharadhanushka3093
@kalharadhanushka3093 Ай бұрын
සිරා.බං
@user-ed8ho2ri4j
@user-ed8ho2ri4j 21 күн бұрын
😂😂
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
ලලයි ලිලයි ලයි.❤️ හිත නැවතුනු පට්ටම කතාවක් ❤️
@winruvideosl
@winruvideosl Ай бұрын
ධනුශ්කට හොද වෙද්දි මිලාට පිස්සු හැදෙයි වගේ....😂😂😂😂
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Ela kathawa 🤣👍
@anusharanatunga5619
@anusharanatunga5619 Ай бұрын
උදාර කොලුව shooting වලදී නිලියක් set කර ගත්ත දාට මිලාට තේරෙයි, අනේ එහෙමම වෙයන්. පිස්සු නැති කාලෙත් රන්සරණී, අනගි දෙන්නම රවටපු එකාට ඕක මොකක්ද . අවුරුදු 23 ක් උන මිලා තාම A/ l වත් කරපු නැති කොල්ලෙක් අල්ලගෙන තමන් ආදරෙන් බලාගත්ත කියපු boyfriend අත අරින්න හදන ලස්සන. සැබෑ ජීවිතෙත් ඇත්තටම ඕව වෙනව . හැබැයි ඔහොම උන්ට හරිගියා කියල නෙවී වැලේ වැල් නැති උනා කියලා තමා හරිනම් කතාව ලියන්න ඕන.
@kuweitjanitha5370
@kuweitjanitha5370 Ай бұрын
උබ මාර කුහකයෙක්
@vihanvihanuberama6283
@vihanvihanuberama6283 Ай бұрын
Aniwaryenma, kelawela yanna ona milawage balu ganunta
@nknetwork5292
@nknetwork5292 Ай бұрын
Mehemai ithin API rahath wechcha Aya neweine othana ash kiyanne milata eyage tatta propose karapu kenek denna adare karala newei Yalu wela thiyenne nikan demawpiyange uwamanawata denna ekathu wuna wagene dhanushka kiyanne milata issellama danunu kena adarayedi wayasa,penuma,tattwaya adala na eka hithe thiyenna hageemath ekka Ena deyak wisheshayenma Mila wage tharuna ayata
@-ANONI
@-ANONI Ай бұрын
මිලා කියන්නේ කතාවේ හැටියට ආදරයක් ලැබෙන්නැති කොල්ලෙක්ට ජීවිතේ හරිගස්සන්න යන ආදරනීය චරිතයක්.තොපි බලන්නේ වැරදි කෝනෙකින්.උබලා වගේ උන් තමයි බුදුසරනයි කියලා බෝඩ් එක දාගෙන හරක් හොරෙන් පටවන්නේ.
@bankmaduwantha4243
@bankmaduwantha4243 Ай бұрын
ගොන් හත්තිලවුක් මිලා...දනුශ්ක මිලා නෝ මැච්...ඩීසන් කොල්ලෙක් තියන් ගොනෙක් බෙදගන්න් හදන කෙනෙක් මිලා....අනික මිලා සම්පූර්ණයෙන්ම වෙරදී
@ashnijayarathna937
@ashnijayarathna937 Ай бұрын
තාත්තගෙ හිත සනසන්න දුක් විඳින ළමයෙක් මිලා..අශ් කියන්නෙ මිලාගෙ තාත්තගෙ යෝජනාවක්නෙ
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
අම්මෝ සුකූගේ බොරු 😂 කව්ද පුතේ රාධිකා ,,😂
@AVsFan2022
@AVsFan2022 Ай бұрын
තනුෂ්කගෙ ගනන් බලන්න එපැයිනෙ යකෝ... 😂 හෙනම සීන්.
@KW-tb5nw
@KW-tb5nw Ай бұрын
Nehe eyaa niyama akka kenek
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
මේ ලෝකෙ මැරෙනකම්ම ඔයත් එක්ක ඔයා ගාව ඉන්න එකම කෙනා ඔයාම විතරයි.. ඉතිම් ඔයාව ආදරෙන් බලාගන්න එක ඔයාට කාලේ වෙන් කරන එක ඔයාව ලස්සනට තියා ගන්න එක ඔයාගේ යුතුකමක්...😌🌻💪
@Malalanirmal
@Malalanirmal Ай бұрын
සෙව්වන්දි නෝනාගේ ලස්සන ❤
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
Wooooooooooooooooooow අක්කා 😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😯😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍අන්න එහෙම තමයි ඉන්න ඕනා. මල්ලිගේ ජවිතය වටිනවා. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rukshandileep6770
@rukshandileep6770 Ай бұрын
ඩොක්ට සෙව් ආදරේ 😊
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Ай бұрын
අශ් පව් හැබැයි 😊එයා නපුරු චරිතයක් උනත් වෙන්නේ මිලා නිසාම තමයි😊
@dinithinisansala5015
@dinithinisansala5015 Ай бұрын
ආදරේ කරන දෙන්නගෙන් කෙනෙක්, තව කෙනෙක්ට ලං වෙනකොට, එයාගේ තියන වෙනස්කම් සේරම ලස්සනට මිලා ගෙන් අෂ් ට වෙනවා.... කොයි තරම් චපලද මිලා
@malshaakash-jd6ig
@malshaakash-jd6ig Ай бұрын
Matath oya tikama una ..🥲
@dinukaariyasena6007
@dinukaariyasena6007 Ай бұрын
ඒ අක්කාට මම හරි ආසයි. මොකද මගේ අක්කාගෙයි, මගේ ජීවිතවල ඔය කාලෙ අපිට මග ඇරුනා.
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා, යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනස පවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස ව්‍යාපාර හා රැකියාව අතර තියෙන වෙනස ආදරය සහ ආශාව අතර තියෙන වෙනස අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස හැම දෙයකටම වඩා වැඩියෙන්ම ජීවිත වලට වැදගත්ම දේ සහ නොවටිනාම දේ අතර තියෙන වෙනස. මේ හැමදේම ටිකෙන් ටික තේරුම් ගත්ත මුහුකුරා ගිය ජීවිත වල, " නිහැඬියාවයි නිදහසයි " අතර තියෙන්නෙ බොහොම කෙටි දුරක් ! 🖤🌻💫
@MOVEHOME-UL4VI
@MOVEHOME-UL4VI Ай бұрын
දහම් පාසලේ කියන්න සිතුවිල්ලකුත් කියන්නකෝ😊
@Lapalu_Dinujaya
@Lapalu_Dinujaya Ай бұрын
මිලා කොච්චර වැරදි උනත් එයාට බනින්න හිතෙන් නෑ 🙁❤
@poojacherry4141
@poojacherry4141 Ай бұрын
මිලා වැදගත් ,ගුනවත් ,බුද්දිමත් ,රැමත් ඉතාමත් වැදගත් කාන්තාවක් හැටියට මෙි චරිතය රගපානවා...ඇය ධනුෂ්කට උදවි කරනවා .ආදරය කරනවා..ඇය ආදර්ශමත් චරිතයක්..අෂ් ඇයට තාත්ත යෝජනා කරපු කෙනෙක්. නමුත් ඇය ආදරය කරන්නෙ ධනුෂ්කට ..ඒක වරද මොකද්ද???ඇයට ඒක තාත්තටවත්,අෂ්ටවත් කියන්න විදියක් නැහැ තවම.එහෙම උනත් ධනුෂ්කව හිර වෙන්නෙ..මිලා බුද්දිමතව ඒ පුශ්නය විසදා ගනිව් එයට යමි කාලයක් අවශ්‍යයි...ඇයට බනින්නෙ අවබෝධය අඩු ඇයට ඊර්ෂ්‍යා කරන අය මිසක් වෙන කවුරැත් නොවෙි...මිලා ඹයා අති විශිෂ්ඨ නිලියක්.ඇදුම් හරිම සංවරයි.. ඊර්ෂ්‍යා කාරයෝ ඹයාව අවතක්සේරැ කරාවි.ශක්තිමත් වෙන්න ඹයා විශිෂ්ඨයි ...රග්පැමත් හරිම තාත්විකයි ..👌 මිලා ධනුෂ්ක රගපාන කොටස් මම කිප සැරයක් බලනවා ..ඇතිවිමක් නැහැ ...මම ගියමාසෙ මෙි නාට්ටය බලන්න ගත්තෙ දවස් 3න් කෙටස් 99 බැලුවා...
@H100R-w8n
@H100R-w8n Ай бұрын
මිලා වගේ උන් ආදරයේ නාමයෙන් කාටවත් මුණ නොගැසේවා..
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
ඒක ඇත්ත ,😂 ඒ උනාට මේක බලන අය ඔක්කොම කැමති මිලාගේ චරිතය, ඒත් මිලා කොල්ලො දෙන්නෙක් එක්ක කරන්නෙ සෙල්ලමක්
@raviravindra889
@raviravindra889 Ай бұрын
Aniwaryen
@-ANONI
@-ANONI Ай бұрын
​@@user-rv1rm3ov5nකොල්ලො දෙන්නෙක් අල්ලන් දගලන්නෑ බන්.බලපන් ඔටුවා ගහන්නේ ගේමක්.මිලා කියන්නේ උබලා වගේ සල්ලි කාරයෝ විතරක් හොයන් කසාද බදින කෙනෙක් නිවි.උබලනම් දනුශ්ක වගේ එකෙක් දැක්කොත් ආදා වගේ මාරුවෙනවා.ඇයි ඌට පිස්සු කියලා.යකෝ මිලා ඒවගේ එකෙක්ට කරන කැපකිරීම පේන්නැද්ද තොපිට.
@-ANONI
@-ANONI Ай бұрын
ඇයි මානසික ලෙඩෙක් බැදගෙන අලකන්නද.ඒත් බලපන් දනුශ්කට මොනවා තිබිලද ආදරේ කරන්නේ.එතන තියෙන කැපකිරිම බලපන් ගොබ්බ හැත්ත තොපි.
@sandu.7899
@sandu.7899 Ай бұрын
​@@-ANONI😂😂😂
@nimnaya140
@nimnaya140 Ай бұрын
ඉස්සරනං දාල පැය 12න් trending වෙනවා. දැං මේකෙ තත්වෙ බලහල්ලා.... අපිත් පුරුද්දට බලනව මිසක් දැං මෙලෝ රහක් නැති වේගෙන එන්නෙ. 😢
@goodadvice6834
@goodadvice6834 Ай бұрын
මනුස්සයෙක්ට පිස්සෙක් මෝඩයෙක් කිය කිය ඒ මනුස්සයට අපහාස කරන එක කොන් කරන එක නෙවෙයි වෙන්න ඕනේ එයාට ඇහුම්කන් දෙන එක ඒක ගොඩක් වටින දෙයක් ඒක හැම කෙනෙක්ම වගේ තේරුම්ගන්න ඕන දෙයක්
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Ай бұрын
මං නම් මොනාවුනත් දිගටි ඔටුවට කැමති 😁🤗 එයත් පව් 😢
@user-kl3ij2ct3r
@user-kl3ij2ct3r Ай бұрын
oyata mokatada digati otuwo me man inne😂
@user-jk4xl6zp5w
@user-jk4xl6zp5w Ай бұрын
ඔය යකා නැති තරමට කතාව ලස්සනයි
@jagathlahiru5407
@jagathlahiru5407 Ай бұрын
😂
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 Ай бұрын
මාත් කැමැතියි ❤❤❤
@raviravindra889
@raviravindra889 Ай бұрын
Gobba Danushka ta wada siya gunayakin hodai
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Ай бұрын
මිලා වැරදි කියලා හිතෙන්නේ මට විතර ද 😕😕
@sadunmadushanka4892
@sadunmadushanka4892 Ай бұрын
ඔව් ගොන් ගෑනියේ උබට විතරයි 😂😂😂
@user-yc9cx7rr4v
@user-yc9cx7rr4v Ай бұрын
Drama ekak darling me😒
@user-yc9cx7rr4v
@user-yc9cx7rr4v Ай бұрын
Sarangat kmthi nh hethuwak dnnh uwa set nh u hoda nluwek wenn athii eth mekt ey hriynh
@JaniduLaksmika-zl5ov
@JaniduLaksmika-zl5ov Ай бұрын
@malshadenuwan3384
@malshadenuwan3384 Ай бұрын
Adare laga Hari waradi na Mona de unath Iwasanna wenawa
@sandunrajakaruna2722
@sandunrajakaruna2722 Ай бұрын
තනූ හොදටම වැඩී
@user-ed8ho2ri4j
@user-ed8ho2ri4j 21 күн бұрын
SOMETIMES
@AlokaNetwork_1B
@AlokaNetwork_1B Ай бұрын
මේක අවුරුදු දාසයේ සිට දහනවය දක්වා කොල්ලො තනියෙන් බලපල්ල උබල ගෙදර උන් ඉස්සරහ බලන්නෙපා මොකද උබලටම හිනා යනෝ..😁😁
@user-dm2es2ip8b
@user-dm2es2ip8b Ай бұрын
😅😅
@pawansathsaramadushan
@pawansathsaramadushan Ай бұрын
සිරාවට ඕයි 😂
@kawshanrajapaksha
@kawshanrajapaksha Ай бұрын
පරිප්පු , චිකන්, බටුමෝජු 😁 මගෙත් ආසෙම මාලු ටික.😂😅
@dw8793
@dw8793 Ай бұрын
ඒව මාලු නෙවේ හුත්තෝ 😅
@Bandara.14
@Bandara.14 Ай бұрын
මේ ඉස්පිරිතාලයක් දාලා කතාව එපා කරන්ටයි හදන්නේ....😢😢
@timetemple682
@timetemple682 Ай бұрын
පෞද්ගලිකරණය
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr Ай бұрын
Ow appa.onawata wadi dan meka anawasya dewal
@Bandara.14
@Bandara.14 Ай бұрын
@@SeuwandiRanathunga-wg2rr 👍
@T.W.A3031
@T.W.A3031 Ай бұрын
දැන් කතාවේ කිසි උදාර බවක් නෑ කියන අය කෝ😪💔
@user-rn5fk7od6w
@user-rn5fk7od6w Ай бұрын
දැන් තමා උදාර
@kushi784
@kushi784 Ай бұрын
මේ ගෙදර දනුශ්ක ගෙ මානසික ලෙඩෙ ගැන හිතලා එයාගෙ හිත හැදෙන විදිහට කතා කරන්නේ ආච්චි යි,අම්මා යි ව්තරයි .අනිත් උන් තුන්දෙනා ම පිස්සෙක් කිය කිය දනුශ්ක ට ඇහුකම් දෙන්නෑ
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k Ай бұрын
මේ කතා එකම විදියයි. කතාවට ජෝඩුවක් ගේනවා. ඒ කෙල්ලගේ හරි කොල්ලගේ හරි එක හිතක් නැති කමට වෙන කොල්ලෙක්ට හරි කෙල්ලෙක්ට හරි හිත යනවා. ඊට පස්සේ පස්සේ ආපු කේලල හරි කොල්ල හරි සෙට් කරන්න ඕනි නිසා කලින් කොල්ලව වැරදි කාරයෙක් හරි දුෂ්ටයෙක් හරි කරනවා . මේ කතාවත් දැන් ඒ විදියම තමයි.මිලා තමන්ට ඕනි ඕනි විදියට අනිත් අයව පාවිච්චි කරනවා. එයා හරිම අවස්තාවාදීයී.
@bhashithachamela2504
@bhashithachamela2504 Ай бұрын
සල්ලි තියෙනවා නම් අම්මලත් talk වෙනවා 😂💔 Best acting Sukuuuu 🧔‍♀️❤️
@SheharaDul-jf2lh67
@SheharaDul-jf2lh67 Ай бұрын
සාරංග අයියනම් කොහොමත් ආසම නලුවෙක් ❤ අශ්ගෙ චරිතයටත් ආසයි ❤❤
@ashasrimali4112
@ashasrimali4112 Ай бұрын
Ammage redda
@dhanushkadilrukshi1544
@dhanushkadilrukshi1544 Ай бұрын
ධනුෂ්කටත් එක හිතක් නැහැ. රන්සරනියි, අනගියි දෙන්නම රැවැට්ටුවා. දැන් මිලා පස්සේ යනවා. මිලාටත් එක හිතක් නැහැ. අෂ්ව රවට්ටනවා. තවම අෂ් විතරයි එහෙම නැත්තේ 😮
@user-qz3fe9nd2k
@user-qz3fe9nd2k Ай бұрын
😂😂😂😂
@-ANONI
@-ANONI Ай бұрын
අශ් ගේම් කාරයෙක් යකෝ.බලපන් තව ඉස්සරහට
@sib1212
@sib1212 Ай бұрын
dhanushkaya rawattuwe nane😂😂 u ekapara 2k run kre nane😂 habai mila krnne rawattanawa wage ekak tama eka para 2k balance krla😂
@JiwanandaJ
@JiwanandaJ Ай бұрын
දනුෂ්ක හිතන්නේ මිලාගේ සල්ලි වලින් සැප විදින්න
@Sithu_Girl18
@Sithu_Girl18 Ай бұрын
එකනේ උන් දෙන්නා ගැලපෙන්නේ 😂
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 Ай бұрын
කෙල්ලොන්ට ඕනවට වැඩිය නිදහස දෙන්න එපා...පේනව නේ වෙන්න යන දේ 😁😁
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
කදුළු කතාවකි..🥲 ඒත් නොකියාම බැරිය.. මම කැමතී අතීතය මතක උන්ටය.. ආදරය පුරෝපු මිනිසුන්ටය.. සටහනක් තියෙනවා නම් තියන්නට හැකිය මට අකුරක් නෑරම....නමුත් මා ඒ අතීතයේ සියල්ලක්ම අවුස්සන්නට කැමතිම නැත... අපේ දහම් පාසලේ සිටි ඒ වගේම පාසලේ පංතියේ සිටි අහිංසකම යහලුවන් අතර පිළිවෙලට සිසුන් නම් කරන්න මා හට පැවසුවොත් මා ඉහලින්ම නම් කරන්නේ කළණ ගේ නමයි...ඒ තරම්ම කළණ කීකරු අහිංසක ළමයෙක් ...අද සිටියා නම් නිසැකවම අපි අතර ඉන්නම යහලුවෙක්...චන්දීප් Chandeep Madhushanka කළණගේ හොදම මිතුරන්ගේ එකෙකි...චන්දීප් මල් මාලාව අතට ගන්න කොටම මම දැක්කා උඹේ ඇස්වල පිරුණු කදුලු ... කළණ උඹට නිවන්සුව හැර කියන්නට දෙයක් නැත... Milan Dhanushka උඹ පොටෝ එක ගෙන්න ගෙන තිබුනේ මාතරින්...එතකොට උඹේ යාලුකම ගැන කියන්න වචන නෑ මට මෙතන.. අයේශා උඹ මල් මාලාව දාන්න හිතන් ආවේ නෑ දිල්හාරට.. Shilan Paranagama උඹට පොටෝ එක ගෙදරින් ඉල්ලන් එන්න කීවාම උඹ බෑ කීවේ උඹේ සම්පුර්ණ ඉරියව් වෙනස් කරමින්..ඒ උඹ ඒ මතකය අවුස්සන්නට කැමතිම නැති නිසා.. නිරෝශී කොහොම හරි කතා කරලා වැඩේ බැලන් කරා.. Shilan උඹ කදුලු පුරවන් ගෙනාවා කොහොම හරි. දිල්හාරා කියන්නෙත් පංතියේ හිටිය මිටිම ළමයාය මට මතක විදියට.. නැටුමට නම් හරිම හැඩකාරිය...කොණ්ඩ කරල් දෙක ගොතලා දිගම කොණ්ඩයත් හිමි එකී උබය..මට මතක ස්ටේජ් හෝල් එකේ උඩම පංතියේ හිටියේ අපි..උඹලා රංගනී , දිලුකා , චතුරිකා ( බඩී ) එකම පේලියේ හිටියේ.. මම ඉන්නේ ඊට ඉස්සරහ පේළියේ...උඹ හරිම සංවේදී එකියක්...මම අදටත් උබේ කතාව මගේ දරුවන්ට පංතියේදී කියනවා..හේතුව මචං එක වචනයක් ඇති සංවේදී හදවතක් නතර කරන්න .. මම අදටත් මගෙන් අකුරු කරන දරුවන්ට කියන්නේ හිතක් රිද්දන්න එපා කියන දේ..උඹ සෙරෙප්පු දෙක ගග ළග ගලවලා ගගට පණින්න තරම් දරදඩු කරේ කොහොමද කියලා මම තාම හිතන දෙයක් ... අයේශා උඹ ලියපු ලියුමක් ගෙනත් පෙන්නුවා ..ඒක දැකපු නැවත ගියේ 9 වසරට...ඌ තාම උඹේ ලියුම පරිස්සම් කරනවා... මචං උබත් ඉන්නම ඕනි එකෙක් ... ඉන්න තැනක හොදින් ඉදපන්... 🥲🥲🙏 චලිතා උඹත් දන්නේ නැතුව ඇති 21 මේ වගේ වැඩක් උඹට කරන්න වේවි කියලා .. සුපුන් චතුරංග උඹ දකුණේ ස්කෝලේ කොල්ලෝ එක්ක සුපිරියටම ජිවිතේ විදින්න උත්සාහ ගත්ත කොල්ලෙක් ..උඹ මගේ පාසලේ නොවුනත් මට මතකයි චලිතා උඹලා එකම පාසලේ යාලුවෝ ..පට්ට කෙල්ලෝ කොල්ලෝ ටිකක් අපිට දකුණේ පාසලෙන් සෙට් උනේ. ..මිලානය හරි අපුරු කතා ටිකක් උඹ ගැන කිව්වා ..ඒත් ලියලා වැඩක් නෑ බම් මේක දකින අපේ උන්ට දුකයි...ඩෙංගු රකුසා උඹව බිලිගත්තා... මට මතකයි උඹේ මලගම .එදා උඩුගම දකුණම මල ගෙයක් ..මම ආවා..ඒ අපේ තාත්තා උඹලගේ අම්මා අදුරන නිසා සහ මම අම්මව දන්න නිසා.. මම පැත්තකට වෙලා ඉදලා ආවා මොකද මට situation එක දරාගන්න බෑ සුපුන්..උඹ මගේ පංතියේ කොල්ලෙක්..මගේ වචනයෙක් කියනවා නම් සුපිරිම කොල්ලෙක්... උඹ හිටියා නම් අද මිලානය එන්න කිව්වාම එනම කොල්ලෙක්.. මචං හොදින් ඉදපන් ඉන්න තැන...අක්කා මේ කතාව කියවනවා..ඒ නිසා තව ලියන්න බෑ උබ ගැන. 🙏🙏 නිරෝශන් උඹත් දන්නේ නෑ මේ වැඩේ මෙහෙම කොටසක් දවසේ වැඩ වලට කලින් තියෙනවා කියලා ... නිරෝශන් උඹ මිලාන් , දනුශ්ක සම්පත් එකට සෙල්ලම් කරපු උන්.. මට ඇත්තටම මතක නෑ උඹව..ඒත් මට මිලානය කීවා උඹවත් සිහිපත් කරමු කියලා ..උඹ 6 වසරේදි අපෙන් සමු අරන් තියෙන්නේ .. උඹ සෙල්ලම් කරද්දී වැටිලා ඒකෙන් අනතුරක් වෙලා පසුකාලීනව ආපු රෝගී තත්ත්වයක් නිසා අපෙන් සමුගත් බව...කොහොම නමුත් නිරෝශන් ගේ මුණෙන් ඒ මතකය අලුත් කරා.... අයේශා , දිලුකා , උඹලා පාසල් කන්දට එහා සමන් කුමාරි ගැන මතක් කරා..ඌ ගිනි තියාගෙන 5 වසරේදි කියලා.. 90 කියලා..උඹලා උත්සාහ කරා ඌවත් එකතු කරගන්න ..ඒත් උඹලාට බැරි උනා ගෙදර පොටෝ නෑලු..ඒ කාලේ පොටෝ තිබිලා නෑ.... 🥲🥲 කොහොමින් කොහොම හරි කළණ , දිල්හාරා , සුපුන් , දනුශ්ක , සමන් කුමාරි .උබලා හිටියා නම් එනවා 21.. ඒත් උඹලා ආවේ නෑ.. නිවන් සුව මචං උඹලට...හොදින් හිටපන් කියන්නට හැර තවත් නෑ අකුරු ගලපන්නට උඹලා වෙනුවෙන් ...🙏🙏🥲 මචං මම කැමතී අතීතය මතක මිනිසුන්ට 💚 අතහැරුණු මිතුදමක අමතක කළ නොහැකි අපේ උන්ගේ අමරණීය මතක සැමරුම Heirs of the 90's Gettogether 2024 Udugama .
@manjulaperera
@manjulaperera Ай бұрын
අර නර්ස් නෝනා ඉන්න හොස්පිටල් එකේ පදින්චිවෙන්න ආසයි.....😂
@NuwanCharitha
@NuwanCharitha Ай бұрын
රට ඉදන් පොන් එකෙන් කතාව බලන සෙට්ටෙක කෝ
@SugandikaWijewardhane
@SugandikaWijewardhane Ай бұрын
Pandara 2.51 welawa dubai walata balana gaman me ❤
@user-rf8ef8vr2k
@user-rf8ef8vr2k Ай бұрын
😅😢​@@SugandikaWijewardhane
@chamothgamage
@chamothgamage Ай бұрын
​@@SugandikaWijewardhaneඅපිත් ඩුබායි ඉන්නෙ ඔයා කොහෙද ඉන්නෙ
@kavishkawijesundara4032
@kavishkawijesundara4032 Ай бұрын
Hokkaido ❤😂
@BabyTHIWA
@BabyTHIWA Ай бұрын
අපිත් රට තමා🤣😪 අමුතු ඇටේ ඉදන් බලන්නේ😂😂❤
@chamindukavishka3187
@chamindukavishka3187 Ай бұрын
හොද වැඩේ තනුශ්කා pregnat වගේ 😂😂😂😂
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 Ай бұрын
කට්ටිය අතිශය ප්‍රථම වතාවට එළියට බැහැලා චැට් එකක..😅
@nishandesilva2635
@nishandesilva2635 Ай бұрын
දනුෂ්කට නෙවෙයි අනිත් අයටයි පිස්සු කියලා හිතෙන්නේ මට විතරද?😂
@user-tj4dx4fn1e
@user-tj4dx4fn1e Ай бұрын
කෝල් තුනයි කතාව ඉවරයි 🤣🤣🤣🤣🤣🤣🤣
@kushannimantha-er8ps
@kushannimantha-er8ps Ай бұрын
සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ruwanbandara1317
@ruwanbandara1317 Ай бұрын
See you kiyana kathawath balanna lassanai
@aroshabro590
@aroshabro590 Ай бұрын
මිලා වගේ මෝඩ ගෑණු මේ ලෝකෙ ඕනේ තරම් ඉන්නවා. තමන්ගේ වැදගත් මිනිහා බෝයි freindsla ඉදිද්දී පිස්සෝ පස්සෙ යන
@janakasudarshana4287
@janakasudarshana4287 Ай бұрын
ඇයි බං ඔයාලගේ හැම රෙද්දම මෙකේ කියන්නෙ පිස්සු ද, නැත්තං හැටිද, පාඩුවෙ කතාව බලා පලයව් 😡😡😡😡
@thilinakalhara...1
@thilinakalhara...1 Ай бұрын
මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣😅🤣😅🤣😅🤣😂🤣😂 ආදරෙයි ඈ ❤❤❤
@nilupaprasad9219
@nilupaprasad9219 Ай бұрын
මිලත් පව්,දනුෂ්කත් පව්,අශානුත් පව්😪💔
@DilshanKumara-lx1up
@DilshanKumara-lx1up Ай бұрын
ආදරෙයි මිලා ❤🎉
@thathsaraniwijekumara5098
@thathsaraniwijekumara5098 22 күн бұрын
😂😂😂 best. Danushka😂😂😂
@priyanthiwallage1869
@priyanthiwallage1869 Ай бұрын
මම ගොඩාක් ආස අක්කා ගෙ මල්ලි ගෙ කොටස් වලට අනේ wadipura ඒ කොටස් දෙන්නකො දනූ අක්කගෙ as වලින් එයා මල්ලිට දෙන ආදරේ නියමයි .aththama සහෝදරයන් වගේ .නියම නිලියො සම්මාන හම්බ වෙන්න ඕනි.
@dilandhanuka232
@dilandhanuka232 Ай бұрын
සුකුමලාට අලුතෙන් ආපු කෙල්ල ලස්සනයි නේද 🥰.සුකූගේ වැඩ ටික දැන ගත්තම තමයි ඒ කෙල්ලටත් හික් ගෑවෙන්නේ 😂😂
@UR.DR7
@UR.DR7 Ай бұрын
දනුශ්කටයි මිලාටයි ආදරේ අය මේ කොනට ❤🎉
@missakapremarathna9270
@missakapremarathna9270 Ай бұрын
ඇයි කොනට එන්නේ ආ 😃
@UR.DR7
@UR.DR7 Ай бұрын
කොනට එකතු වෙලා ඔක්කොම අල්ලගමු 😒👍​@@missakapremarathna9270
@vihanvihanuberama6283
@vihanvihanuberama6283 Ай бұрын
Katha we appiriyama musala joduwa
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕✨️✨️✨️💕💕
@UR.DR7
@UR.DR7 24 күн бұрын
@@vihanvihanuberama6283 😂👍
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
නියම අම්මා 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣
@stsiriniwasagama819
@stsiriniwasagama819 Ай бұрын
කොච්චර බැළුවත් එපාවෙන්නැ බෙහෙත් මාත්‍රාව ගැන කියපු කොටස ඉතුරුවෙලා තියනවන් අපි හැමොටම දෙන්න එක්කෝ මුට පිස්සු හොද වෙන්න ඔනේ නැතිනම් මුගේ ගානට අපිට පිස්සු හැදෙන්න ඔනේ පට්ටයි ඒ කොටස දැන් විසිපාරක්විතර බැළුවා 😂😂😂😂 නිරොෂන් ❤❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ඔක්කොම බොරු කරන්නේ 😂 දනුෂ්ක 😂 මිලා 😬 සුකුමාල 😂 තනුෂ්ක මරු 👍🏿👍🏿
@amilapradeep357
@amilapradeep357 Ай бұрын
තමා හිතින් ආදරේ කරන එ කොල්ලගෙ හිතේ තින ඒ ආදරනිය හැගීම් සිහින ලෝකය අද්ද්‍යාක්ශක වරය නියමෙටම පෙන්නල දෙනව
@SithuSithu-x5x
@SithuSithu-x5x Ай бұрын
Lalali ilai lai lai.lalma thama ❤
@BhanukaSamarasinghe
@BhanukaSamarasinghe Ай бұрын
මේ වගේ අච්චි කෙනක් ඉන්නේ මට විතරද 💗
@asiyacinemahall8447
@asiyacinemahall8447 Ай бұрын
අශ්ව මේ කතාවට ගෙනල්ල මිලාව සවුත්තු කරා මට තේරෙන්නෙ දැන් චපල කෙල්ලෙක් වගේ
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm Ай бұрын
මිලයි ධනුෂිකයි සෙට් වෙන්න ඕනි කියල කියන හැමෝම අෂ්ට බනිනවා ඒත් අශ් කරලා ඇති වැරැද්දක් නෑනේ ඇත්තටම වැරැද්ද කරන්නේ මිලා. ඇත්ත ජීවිත් අශ් කෙනෙක් වෙන්න උනොත් එතකොටත් 😂 මෙයාල මෙහෙම හිතයිද දන්නෑ .දනුශ්ක කියන්නෙත් එක හිතක් නැතුව ගෑනු පස්සේ යන කෙනෙක් නෙ . කෙල්ලෝ ඔක්කොම රැවැට්ටුවා මිලාව ගැලපෙනව හැබැයි ගැලපෙන අය හම්බවෙනවනේ .😂උට ජිවිතෙ ගැන කිසිම බරක්පතලක් නෑ කසාද බදින්න විතරයි ඔනෙ 😂😂 අම්මොර් මේවවනෙ කතා 💔🥲
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
ලස්සනට හැඩ කරලා වදන් දාලා ලිව්වා කවියක්.. ආදරෙයි මගෙ වස්තු මැනික,සුදූ බේරුනා වචන අස්සෙ මහ හුඟක්... දැනුන තැන නැවතුන මං හරි ආදරෙයි මැද හරියෙ තිබුනා එහෙමත් ලියවිලා කොටසක්.. මං ආසම ඔයා මගෙ දෙතොල් සිඹිනවට අවසානෙට කිට්ටු වෙන්න ලිව්වා ඒ විදිහටත්... අයිතිය නෙමෙයි ආදරය අවසන් කරලා ලියලා තිබුනෙ අනුන්ගෙ මිනිහෙකුට කවියක්... ගෑ..ණි දරුවො මේවා දැක දැක හීල්ලුවා එක වරුවක් .. අයිතිය නෙමෙයි නම් ආදරය මොන එහෙකට බැන්දා ද කසාදයක්... බලහත්කාරයෙන් හදපු ළමයින්ට වෙන්න ඇති වූ උප්පැන්නෙ දුන්නෙ දාලා පියාගෙ අත්සනක්... පවුල් කඩන වනසන ගති කොහෙන් ආවද මන්දා පවුකාරයින්ට නෑ හිතක් පපුවක්.. ඔය දැනුන තැන්වල ආදරය තිබුනානම් ඇයි තාම වෙලා උඹ ලෝකෙට හොර ගෑ..ණියෙක්... ආදරෙයි රාගයයි පටලව ගන්න එපා රාගය සංසිදුවා ගත්ත ගමන් ගොඩක් උන් ආදරය හොයන් ගෙට පැන්නා ආයෙත්..
@user-lx6ts8gx4r
@user-lx6ts8gx4r Ай бұрын
❤❤
@goonadoomix6824
@goonadoomix6824 Ай бұрын
ආදරේ දී සාරංගගේ දුක වගේ එකක් විදපු අය මේ කොනට
@thushadilushi
@thushadilushi Ай бұрын
Milawai danushkawai set karanna kiyala kattiya kiyanawa.ehema baluwoth kathawe hatiyata mila kiyanneth eka hithak nathi kenek.wena kenek hambuna gaman thaman adare karapu kenawa atha arinna hethu hoyanawa.maga arinawa
@Sohan-d7g
@Sohan-d7g Ай бұрын
යකෝ එතකොට දනුෂ්කත් එහෙම නේ...උෟ රන්සරනිටත් කරේ එක නේ
@-ANONI
@-ANONI Ай бұрын
යකෝ එතන තියෙන්න කැපකිරීමක් අසරන ජීවිතයක් ගොඩ ගන්න.ඉස්කෝලේ පලයන් පුක නොදී
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
මනුස්සයෙකුට දැනිලා කරන්න ඕන දේවල්,කියලා කරවගන්න එපා.තේරුමක් නෑ.!🖇️❤
@manjulaperera
@manjulaperera Ай бұрын
මොන්ගල් කොමෙන්ට් දාන like පිස්සෝ පිරියා...මුන් සේරටම අලුතෙන් මෙන්ටල් හොස්පිටල් එකක් හදන්න වෙයි...
@SamanthaSrilanka-g9f
@SamanthaSrilanka-g9f Ай бұрын
මෙතුවක් කලකට ආශාවවෙන් බලන ඒක සුපීරී
@ISHA01117
@ISHA01117 Ай бұрын
මෙී මෙී තනුශ්කා... මිලාට සද්දෙ දාන්න එපා හරිද... දාලා අහුවෙන්නත් එපා.. 😒
@Upekshasathsarani-sj3xp
@Upekshasathsarani-sj3xp Ай бұрын
දිගැටි ඔටුවට මහසෝන් යස්සනී සෙට් වෙනවට කැමති අය මේ පැත්තට
@sriyanichandrika305
@sriyanichandrika305 Ай бұрын
විනිෂියා නංගි පට්ට සතුටුයි අනේ ඔයා ගැන මන් ආසම ආදරේම කතාවේ ඔයත් නිලියක් උනා කියන්නේ අම්මෝ සුබපැතුම් නංගි 😘😘😘😘😘😘😘😘💐
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කළා ... .... 🌿💗 විදින්න ජීවිතයේ රසතැන් මට පුරුදු කළා ... ..
@RandoliRanaweera
@RandoliRanaweera Ай бұрын
Mokeda meka tiyenne😮
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
@@RandoliRanaweera මගෙ යලුවෙක් ලිව්වෙ
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
​@@RandoliRanaweeraඒක සිංදුවක්
@Sohan-d7g
@Sohan-d7g Ай бұрын
දැන්ම අෂාන්ට අනුකම්පා කරන්න එපා යකෝ..බලහන්කෝ ඕකා ඉස්සරහට දෙන ගේම
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 Ай бұрын
සුකුමාලත් අන්තිමයි අනෙි අම්මේ.😂
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
ඉපදුන දවසේ ඉදන් ලදරුවෙක් තරුණියක් බිරිඳ ක් විදිහට ගැහැණිය විදින දුක් අසීමිත යි... ගැහැණියකගේ දුකක් පිරිම්යෙක්ට වඩා තවත් ගැහැණිය ක් තේරුම් ගත යුතුයි ... ඔසප් විමේ ඉදන් විලි රුදාව හැම වේදනාවක්ම ගැහැණිය තමයි හොඳටම දන්නෙ... පවුලක දරුවන්ගෙ වගකීම් නිවහනක ඇයගෙ පීඩාකාරී බව සියලු දේ ගැන මනා අවබෝධයක් තියෙන්නෙ ගැහැණිය කුට... අවාසනාවකට ගැහැණිය මයි තවත් ගැහැණියකගෙ කදුළකට හේතු ගෙනාවේ... දරුවො , ඒ දරුවොන්ගෙ අම්මා මානසික පීඩනය ට ලක් කර ඒ පවුල විනාශ කරන්න බලන්නෙත් තවත් එක් ගැහැණියක් මයි... ගැහැණු කමටත් නිගාදෙන සමහර ගෑ..ණු ඇත්තටම පිළිකුල් ... උන්ගෙ ජාතියේ එකෙක්ම විනාශ කරන් වැජබෙන්න හැදුවට... පරිස්සමෙන් සමහර මි.ණී වලවල් වලටත්
@rasikasanjeewani8446
@rasikasanjeewani8446 Ай бұрын
Smmo digama diga
@nethminavodya911
@nethminavodya911 Ай бұрын
දෙයියනේ සෙව්වන්දි ඩොක්ටර්ගෙ ලස්සන 😍
@kushi784
@kushi784 Ай бұрын
සුකුමල් ට ම ගැලපෙන නැන්දම්මා යි,කෙල්ලයී..😂😂සුකු වචන දෙක තුනයි දැම්මේ.නැන්දම්මා ටෝක් උනා දූට කලින්😂😂
@SampathChathuranga-op3gf
@SampathChathuranga-op3gf Ай бұрын
කතාව බලන ගානටම ලයික් වැටුනනම් ස්වර්ණවාහිනී එකෙ අය කොච්චර සතුටු වෙයි ද 🥺
@Sanduni-cy4pp
@Sanduni-cy4pp Ай бұрын
Paw😂😂😂
@SampathChathuranga-op3gf
@SampathChathuranga-op3gf Ай бұрын
@@Sanduni-cy4pp ah😹
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
Doctor 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ යාළුවෙක් විදියට කතා කරන්න ඒක හොඳයි
@sandalipahasara1772
@sandalipahasara1772 Ай бұрын
මොනා උනත් දිගැටි ඔටුවා පව් 😒👍
@-ANONI
@-ANONI Ай бұрын
ඌ ගේම් කාරයෙක්.
@nadunchamathka8695
@nadunchamathka8695 Ай бұрын
දැන් නම් කතාව කලින් වගෙ ලල් ❤😊😊
@Bandara.14
@Bandara.14 Ай бұрын
ඇත්තටම උදාරෙන්ම දනුෂ්කයට පිස්සු ද....🤔🤔🤔🤔🤔
@vihanvihanuberama6283
@vihanvihanuberama6283 Ай бұрын
Uta thiyenne Mol amaruwa
@AmilaAmila-xz9be
@AmilaAmila-xz9be Ай бұрын
😂😂😂😂
@EpicQuestGaming229
@EpicQuestGaming229 Ай бұрын
😂
@Bandara.14
@Bandara.14 Ай бұрын
@@EpicQuestGaming229 😂😂😂
@GiancarloAlloaCasale
@GiancarloAlloaCasale Ай бұрын
Sukumala supiri
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කඩා වැටෙන්න නොදී ගොඩනංවපු දිරිය කත..! 😍♥🏏 කවුද කියන්න බලන්න
@ssayu6032
@ssayu6032 Ай бұрын
අප්සාරි සිංහබාහු තිලකරත්න ❤😍
@ceyloninvestor722
@ceyloninvestor722 Ай бұрын
මිලා තනිකරම ආත්මාර්තකාමි චරිතයක් අලුත් කොල්ලෙක් හම්බ උනා විතරයි දැන් පරන කොල්ලව එපා වෙලා ඊට පස්සෙ දනුශ්කට වඩා කෙනෙක් හම්බ පොරත් එපා වෙලා ඊලග කෙනා හොදයි කියල හිතෙනව...
@sadunbandara-mw4ft
@sadunbandara-mw4ft Ай бұрын
මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා, යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනස පවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස ව්‍යාපාර හා රැකියාව අතර තියෙන වෙනස ආදරය සහ ආශාව අතර තියෙන වෙනස අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස හැම දෙයකටම වඩා වැඩියෙන්ම ජීවිත වලට වැදගත්ම දේ සහ නොවටිනාම දේ අතර තියෙන වෙනස. මේ හැමදේම ටිකෙන් ටික තේරුම් ගත්ත මුහුකුරා ගිය ජීවිත වල, " නිහැඬියාවයි නිදහසයි " අතර තියෙන්නෙ බොහොම කෙටි දුරක් !
@lakshanweerasinghe8708
@lakshanweerasinghe8708 Ай бұрын
සාරංගයව මේ කතාවෙන් අයින් කලානම් වටිනවා. මූ ආවත්හරි මේක බලන එකත් එපා උනා.
@MalithDulan-p9x
@MalithDulan-p9x Ай бұрын
Me Kathawe inna awasthawadima charithe mila. Eya eyata oni widiyata anith ayawa pawichchi karanawa.kollek ididdima danushkata balaporoththu dunna. Dan thamnta kisima waraddak nokarapu badinna inna kenawa asadarana widiyat rijeckt karanawa
@shalikasewwandi5495
@shalikasewwandi5495 Ай бұрын
උදාර කොලුවගෙ අක්කාගෙ Voice එක පට්ට.....
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 Ай бұрын
මේකත් තව විකාරයක් විතරයි වගේ
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
රිදෙන්න හරි, නොරිදෙන්න හරි මිනිස්සු ඇත්ත කතා කරන්න ඕනෙ. ඒක ගෞරවාන්විතයි 🩷
@malinariyadasa1483
@malinariyadasa1483 Ай бұрын
ඉස්සර නම් මිලාගෙයි දනුෂ්කගෙයි කොටස් බැලුවෙ හරි කැමැත්තෙන් ...ඒත් දැන් නම් ඒව skip කරලා බලන්නේ..🤮
@dhanushkadilrukshi1544
@dhanushkadilrukshi1544 Ай бұрын
ඔව් අනේ. එපා වෙනවා.
@user-xw5qi9dp9h
@user-xw5qi9dp9h Ай бұрын
මහා කැත වැඩෙ කරන්නෙ අශ්ට😊
@surangaransingha9988
@surangaransingha9988 Ай бұрын
අනේ දනුශ්කගේ අච්චම්මා පට්ටම හිදයි ❤🎉
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 Ай бұрын
අශ්ට පව් කියලත් හිතෙනවා
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Gindari 3 (Part 4) | ගින්දරී 3
18:19
KM Cinema Official
Рет қаралды 556 М.
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 374 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 6 МЛН