LALAI LILAI LAI || EPISODE 119 || ලලයි ලිලයි ලයි || 26th July 2024

  Рет қаралды 931,205

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 119 || ලලයි ලිලයි ලයි || 26th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 000
@ගමේගොඩේ
@ගමේගොඩේ 2 ай бұрын
මිලාගෙ ඒ ක්ෂණික වෙනස් වීම.ඒ වෙලාවට ඒ වගෙ රගපෑම නම් සුපිරි
@FlightClub442
@FlightClub442 2 ай бұрын
අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබේවා🙏🙏🙏
@UmeshUdayanga-ky4rn
@UmeshUdayanga-ky4rn 2 ай бұрын
මේ කතාවේ පාවෙනවා මේකට හැමදාම පිස්සු පිස්සු
@Shatrending
@Shatrending 2 ай бұрын
Ikman suwa.budusaranyi
@anuradhakumari7459
@anuradhakumari7459 2 ай бұрын
Siyalu deviyange pihitin rogin siyalu denata ikmanin suwaya lenewa
@letticiyairangani352
@letticiyairangani352 2 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා ඡේසු පිහිටයි හැමෝටම
@Madhushaofficial
@Madhushaofficial 2 ай бұрын
Flightclub442 oyage ammata wadagena gahala diva danna asaaai. Oyage tattai oyai putuwaka gatagahala
@lahiruprasad8629
@lahiruprasad8629 2 ай бұрын
ආසියානු කුසාලානයේ අවසාන තරගයට සුදුසුකම් ලැබු අපගේ ශ්‍රි ලංකා කාන්තා ටීම් එකට අපගේ සුභ පැතුම්❤
@MHpetal
@MHpetal 2 ай бұрын
wow nw mach eka
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 2 ай бұрын
❤❤❤🇱🇰🇱🇰🇱🇰🏆🏆🏆🏆
@Isanka-p4d
@Isanka-p4d 2 ай бұрын
💗🩵💗💗🩵💗🩵💗
@harindupeiris71
@harindupeiris71 2 ай бұрын
Aie ithim meka asse damme
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
​@@harindupeiris71ඒක තමා මුන්ට පිස්සූ 😂 මට නම්පේන්නබැ මේ වගේ ගොබ්බයොන්ව😂😂😂
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
මිලා බලන් හිටියා දනු එනකන්.❤හරියටම දනු ආවා මිලා හොයන්.❤ එත් අෂ් ආවා දනුට කලින් 😢. සදුදාට කුමක් සිදුවේද දැන් 😩
@raviravindra889
@raviravindra889 2 ай бұрын
Mila duwanne miriguwak pasupasa..Dhanushka Milata kamathi pissu nisa wenna puluwan.,arath Milage paramparawa kawda dana gathoth eyata akamathi wei Milade thaatha Milata kenek thorala iwarai awasaane subha na
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
@@raviravindra889 😩
@FlightClub442
@FlightClub442 2 ай бұрын
මාරයා සමග පොර බදන සියලුම රෝගින්ට ඉක්මනින් සුවය ලැබේවා🙏
@Toingh
@Toingh 2 ай бұрын
තනුශ්කට මොකක් හරි අකරතැබ්බයක් ලග ලගම එනව වගේ හිතෙනව 🙄🥲
@g.k.m.chathuranga7825
@g.k.m.chathuranga7825 2 ай бұрын
ලෙඩක් හදන්න හදන්නෙ
@sureshkodippili799
@sureshkodippili799 2 ай бұрын
Anee ehemanam wenna epa.hodama charithayak
@herathherath6865
@herathherath6865 2 ай бұрын
Wakugadu amaruwa Hadanna hadanne
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 2 ай бұрын
Ane ow.
@AsithaPremakumara
@AsithaPremakumara 2 ай бұрын
මටත් තනු වගේ අක්කා කෙනෙක් හිටියනම් ❤
@Salaaa03
@Salaaa03 2 ай бұрын
එක අතකින් අශ් පව්.. එයා මිලාට ආදරේ කරන්නෙ ඇත්තටමනෙ. මිලා ආදරේ නැති උනාට🙂
@tharakaravindu8658
@tharakaravindu8658 2 ай бұрын
වටේ යන කෙල්ලෙක්ගේ කතාවක් . මිල යනු වටේ යන එකියකි 😂
@Rocky_ferendez
@Rocky_ferendez 2 ай бұрын
මිලා නම් අප්පිරියයි
@poojacherry4141
@poojacherry4141 2 ай бұрын
​@@tharakaravindu8658මිලා කියනනෙ උදාර විනිත උතුමි කාන්ථාවක්..
@mwasana6081
@mwasana6081 2 ай бұрын
අශ් ඉන්නෙ දේපල වෙනුවෙන්..කතාවෙන් තේරෙන්නෙ නැද්ද ඒක.
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
අෂ් මිලාට ආදරේ කරන්නේ දේපල වෙනුවෙන් වෙන්න පුළුවන්. මිලා වටේ යනවා කියන එක වැරදි ඒයා කොල්ලෝ ගොඩකට ආදරේ කරන්නේ නෑ. හිතට දැනුණු දනුෂ්කට විතරයි ආදරේ. දනුත් දැන් මිලාට ආදරෙයි 😊
@BenuraAkash
@BenuraAkash 2 ай бұрын
උදාර විදිහට episode 119 යම පෝන් එකෙන් බලපු තවත් අය සිටීද 😌❤
@MadushanKumara-gd6ww
@MadushanKumara-gd6ww 2 ай бұрын
අනිවාර්යයෙන්
@sahan-e4e
@sahan-e4e 2 ай бұрын
pc eken balapu aya koo
@yakallearachchigenihalsant8891
@yakallearachchigenihalsant8891 2 ай бұрын
මම නම් බැලුවෙ ඇස් දෙකෙන්
@IDUWARAYA
@IDUWARAYA 2 ай бұрын
Ryy y
@wogrushbro7005
@wogrushbro7005 2 ай бұрын
නැ ෆොන් එකෙම් නෙමෙ බලන්නෙ tv එකෙම්
@RuwanNikado
@RuwanNikado 2 ай бұрын
සුකු නීයමෙට ඇට් කරනවා සුපිරියි ආ
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 ай бұрын
අනේ සුකුමාලට මඥ්ඥන්,ධනූට වඩා. 😂😂
@user-vt3gb6is9x
@user-vt3gb6is9x 2 ай бұрын
Ouuuu aneeeee 🤣​@@janakeemuthukumarana8875
@pathumkumara9087
@pathumkumara9087 2 ай бұрын
ඌට ප්‍රදාන චරිතෙ දෙන්න තිබ්බෙ ඌ සුපිරි 🙃
@Nilmisudu
@Nilmisudu 2 ай бұрын
යන්න ඕන උනාම සමහර ගෑනු සහ, පිරිමින් උදාර වැකිය...."ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි" තමන් වෙනුවෙන් කැපවීම් කරපු ආදරේ කරපු කෙනා අතැරලා දනුශ්ක වගේ පිස්සන්ට ඇබ්බැහි වෙන මිලා වගේ ගැහැනුත්.... ආදරේ කරන දෙදෙනෙකු අතරට තුන්වැන්නා වෙන්න බලන් ඉන්න දනුශ්ක වගේ පිරිමින් සැබෑ ජිවීතේ කොතෙකුත් ඇද්ද
@nu7572
@nu7572 2 ай бұрын
ow
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
ඔව් 😩💔
@sellsell5870
@sellsell5870 2 ай бұрын
හ්ම්
@imasavi3761
@imasavi3761 2 ай бұрын
ඇත්ත කතාවක් 🙂
@Madaraonline
@Madaraonline 2 ай бұрын
True ❤
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 2 ай бұрын
ධනුෂ්කයගෙ පිස්සුව දැන් නම් ඇති 😢
@subashiniperera2881
@subashiniperera2881 2 ай бұрын
Mala jarawak unane.
@Samarakoon89
@Samarakoon89 2 ай бұрын
Sirama blana Gaman matath hithuna bn.
@lakshikdr2340
@lakshikdr2340 2 ай бұрын
ඔව් අප්පා
@user-fx4jelqd41
@user-fx4jelqd41 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@Memeking1234q9i
@Memeking1234q9i 2 ай бұрын
Ow
@chamindakumara6208
@chamindakumara6208 2 ай бұрын
අක්කගෙන් මල්ලිට තියන ආදරේ නම් ෆට්ට,,මටත් මේ වගේ අක්කෙක් හිටියේ නෑනේ
@T.W.A3031
@T.W.A3031 2 ай бұрын
කතාවට ඇබ්බැහි වෙච්ච නිසා එක කොටසක්වත් miss නොකරපු අය කෝ☺❤
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
Too me ❤️
@T.W.A3031
@T.W.A3031 2 ай бұрын
❤​@@Sithu_Girl18
@SenulyaDesanduni
@SenulyaDesanduni 2 ай бұрын
Me too❤❤
@samasundarasenavirathna4492
@samasundarasenavirathna4492 2 ай бұрын
🎉 api inne
@Lamda2468
@Lamda2468 2 ай бұрын
පුක නොදී පල
@x-boy9795
@x-boy9795 2 ай бұрын
මිෂෙල් වැරදියි කියලා අදනම් දැනුණා.
@-ANONI
@-ANONI 2 ай бұрын
මිශෙල් නෙවි ඉන්නේ.මිලා.මොකක්ද වැරැද්ද.දනුශ්ක වගේ මානසික ලෙඩෙක් ගොඩ දාන එකද.අනේ පලයන් යකෝ කට වහගෙන.
@nimesharanasinghe-ot7wl
@nimesharanasinghe-ot7wl 2 ай бұрын
තනු ව මරලා ශෝකාන්තයකින් අවසන් කරන්න වගේ යන්නෙ😢💔
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 2 ай бұрын
Hm
@chenulisathkumara6730
@chenulisathkumara6730 2 ай бұрын
අනේඑ😢
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha 2 ай бұрын
දනුශ්ක කියන විදිහට මිලා pregnant කියලා මිලා දන්නවා නම් මිලා විලා එකේ උඩ ඉදන් බිමට පනිනවා 😂😂
@dammikaweerakoon-wv2dm
@dammikaweerakoon-wv2dm 2 ай бұрын
අපෝ නැ.මිලා එකට ගොඩක් කැමති වෙයි
@UdaraPriyashantha-fg6db
@UdaraPriyashantha-fg6db 2 ай бұрын
Dn nm ubtath trak wge 😂 💔
@Hmsh-er9ky
@Hmsh-er9ky 2 ай бұрын
😁😁😁
@Senzor2007
@Senzor2007 2 ай бұрын
Sira
@Janasura
@Janasura 2 ай бұрын
😅
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
දැන්නම් මිලා.. අශ්ට පළ නොකියා..පළා..බෙදනවා..❤❤❤
@DreamyBeats999
@DreamyBeats999 2 ай бұрын
he he tadis
@NadisheeCathuranga
@NadisheeCathuranga 2 ай бұрын
Hmm
@SDAGAMING43215
@SDAGAMING43215 2 ай бұрын
පලා වර්ග තුනක් බෙදන්න ඕන 🙂
@piumianuradha4175
@piumianuradha4175 2 ай бұрын
Anee දනුශ්කගෙ අක්කට අසනීපයක් හදන්නද යන්නේ...director 😢 එහෙම කරන්න එපා... ❤
@ThisaraJayasinghe.pitumpe
@ThisaraJayasinghe.pitumpe 2 ай бұрын
😂🤭🤭
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 2 ай бұрын
එයත් ෆෙග්නට්😂😂
@motivation3127
@motivation3127 2 ай бұрын
සිරාවටම සාරංග තමන්ට ලැබෙන චරිත හැම එකම සුපිරියටම කරනවා 👏
@ydbn272_92
@ydbn272_92 2 ай бұрын
තනුෂ්කාට කොන්දේ කැක්කුම නිසා කැම්පස් යන්න බැරි වෙයි වගේ. ජෙම්-තනු ආයමත් එකතු වුන එකනම් උදාරයි
@mrrajbhai0786
@mrrajbhai0786 2 ай бұрын
Masa maru wala
@truthseeker9547
@truthseeker9547 2 ай бұрын
Naa,kathawen kalekata ain karannada dan naaa
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 2 ай бұрын
Eya.ain karanna hadanne
@UtharaBope
@UtharaBope 2 ай бұрын
එයාට එයාගේ සියගේ ආත්මේ එයි කියලා හිතෙනවා
@ydbn272_92
@ydbn272_92 2 ай бұрын
@@truthseeker9547 එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි කැම්පස් ගියා කියලා අයින් කරන්නත් පුළුවන් එකේ, ඇයි කොන්දේ කැක්කුමක් ගේන්නේ?
@bhashithachamela2504
@bhashithachamela2504 2 ай бұрын
අශ් පවු කියලා හිතෙන අය like එකක් දා. අ
@priyanthiwallage1869
@priyanthiwallage1869 2 ай бұрын
පවු නම් තමයි නමුත් එයා දේපලට ආදරේ කරන්නේ .අනික නපුරු කෙනෙක් බොරුවට අහිංසක විදියට ඉන්නවා
@agneskaldera986
@agneskaldera986 2 ай бұрын
8i7😊 89 8😢​@@priyanthiwallage1869
@DewEditz111
@DewEditz111 2 ай бұрын
දවසෙම වෙච්ච දේවල් හවසට කියන්න කෙනෙක් නැත්නම් මම වගේ කාලා නිදාගන්න වෙන කරන්න දෙයක් නෑ එච්චරයි" Good Night 🙂💔
@Radhikanuwanthi-p6b
@Radhikanuwanthi-p6b 2 ай бұрын
💔💔
@KavindyaSuraweera
@KavindyaSuraweera 2 ай бұрын
🙂✊
@KavindyaSuraweera
@KavindyaSuraweera 2 ай бұрын
🙂✊
@Maduwachannel5318
@Maduwachannel5318 2 ай бұрын
අපරාදෙ.. gn
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 2 ай бұрын
ඒ ක සිතට ඇගට ගුණයි
@M.S.Fernando
@M.S.Fernando 2 ай бұрын
දනුෂ්කගේ පිස්සුව ඕනවට වැඩිය වැඩි කියලා හිතෙන තවත් උන් සිටීද
@GamuShirt
@GamuShirt 2 ай бұрын
මේ කතාව හොදට තිබ්බා. ඒත් දැන් සමහර තැන් ටිකක් එපා වෙනවා ඒ මිලාගෙ තාත්තා ඉන්න නිසා මිලාගෙ තාත්තව අයින් කරන්න මේ සීන් එකෙන්න් එයාව රට යවන්න . සාරංගවත් හිමීට සීන් එකෙන් කපලා දැම්මනම් ඉවරයි.
@goonadoomix6824
@goonadoomix6824 2 ай бұрын
දිගටි ඔටුවාට වෙච්ච දේවල් අපිටත් ගොඩක් වෙලා තියනවා....කෙල්ලෝ ගැන කියලා වැඩක් නැ...කලකිරීම් ඉතිරි වෙන්නේ...😢😢😢😢
@dreaming960
@dreaming960 2 ай бұрын
තනූට මොකක් හරි ලෙඩක් හදලා කතාවෙන් අයින් කලොත් නම් කතාව බලන එක නවත්තනවා 😥
@DewEditz111
@DewEditz111 2 ай бұрын
"දිනෙක නුඹටත් හමුවේවී ජීවිතයම ලස්සන කරන සුන්දර බැඳීමක් ! ❤️‍🩹🕊️
@EmpowerPulse2
@EmpowerPulse2 2 ай бұрын
🥰
@sandakumari90
@sandakumari90 2 ай бұрын
❤❤
@Maduwachannel5318
@Maduwachannel5318 2 ай бұрын
හා
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
හම්බුන් නැත්තම් 😂😂
@TharinduLakshan-d1v
@TharinduLakshan-d1v 2 ай бұрын
No
@geethsupun6536
@geethsupun6536 2 ай бұрын
තාරකා ඉබ්බට නියම චාන්ස් එක මහසොහොන් යක්ශනි ආදරෙන් බදාගනින්❤ යකූ..
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
මිලා අශ්ට පලමුවෙන්ම කියන්න ඕන දේවල් මේතරම් දුරක් ඇවිත් දැනුයි කියන්නේ .
@Bandara.14
@Bandara.14 2 ай бұрын
මොනා උනත් තනුෂ්කා පව් කියලා හිතෙනවා.....😢😢😢😢😢 වැඩි දවසක් නාට්‍යයේ ඉන්නෙ නැතිවෙයි වගේ...😢😢😢😢
@lakeeshawanshani5305
@lakeeshawanshani5305 2 ай бұрын
අඩේහ්හ් අංජලී අක්කා. ❤❤❤❤🎉🎉🎉 congratulations
@seelaganegoda9077
@seelaganegoda9077 2 ай бұрын
මේ වගේ ආදරේ කරන කොල්ලෙක්ව අත ඇරලා මානසික ලෙඩෙක්ව බදා ගත්තොත් මිලාට අබ සරණයි...මෝඩ කෙල්ල..
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
😂 සිරාවට
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 ай бұрын
මිලා කොල්ලො දෙන්නගෙම ජීවිතේ කනවනෙ.
@-ANONI
@-ANONI 2 ай бұрын
එහෙම නෑ.දනුශ්කට ආදරේ කරන්නේ.ඒකත් පරිත්‍යාගයක් කරන්නේ.අශ් කියන්නේ proposal එකක්.
@sib1212
@sib1212 2 ай бұрын
ow itin atta jeewithe ohom ganu nane😂kathawala witrai😂​@@-ANONI
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
​@@-ANONIඔව් ඒයා දනුෂ්කට ආදරෙයි. දනු මානසික රෝගියෙක් වෙලත් මිලා එයාට ආදරේ කරනවා. ඉතින් එක වටේ යෑමක් නෙවෙයි. අවංක ආදරේ 😊❤️
@-ANONI
@-ANONI 2 ай бұрын
@@sib1212 අනිවා,කතාවේ උනත් මිලා great character එකක්.
@-ANONI
@-ANONI 2 ай бұрын
@@harshaniwickramasooriya2938 මිලා 1000% pure heart n respect.උබලත් ගෑනුද බන්.උබලනම් වදුරොන්ටත් love කරයි ඌ කෝටිපතියෙක් නම්.නොදකින් මේ රටේ බඩු.
@visalsathmina505
@visalsathmina505 2 ай бұрын
දනුස්ක චරිතෙනම් දැන් අප්පිරිය වෙගෙනෙ එන්නෙ 🥲
@AVsFan2022
@AVsFan2022 2 ай бұрын
කොන්දෙ කැක්කුම වකුගඩු කේස් එක නිසා එනව වෙන්න පුලුවන්. පිස්සෙක් පස්සෙන් දුව දුව ඉන්නෙ නැතිව බලවපිය..😅
@userbuddini
@userbuddini 2 ай бұрын
ඇත්ත හැබැයි 😂
@CeylonNatureTV
@CeylonNatureTV 2 ай бұрын
අනේ දිගටි ඔටුවා පවුනේ...😢😢😢
@Aravindhra_Dhilshan
@Aravindhra_Dhilshan 2 ай бұрын
දිනෙක හමුවෙමු අපි සංසාරේ එකට පැතුමන් පතලා යලි ඉපදීලා නිවනෙන් නිවෙන තුරු හිදිමු ප්‍රේමියේ රාම සීතාවන් සෙයින් ටජ් මහල් නොතනමින් ....😂😌🤭 ඔයාට කිව්වේ 🤭🫣 කාට හරි ඩෝං ගාල වැදෙන්නෝනහ් 😌😌
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e 2 ай бұрын
කෙල්ලෝන්ට වෙනස් වෙන්න හේතුවක් තියෙන්නම ඔනී නෑ. හැබැයී වෙනස් වෙන්න කියලා හිතුනම හේතූ හදාගෙන හරී වෙනස් වෙනවා..
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 2 ай бұрын
mila nan eeeya
@luneartz5250
@luneartz5250 2 ай бұрын
Mila hari nh, karana wade..
@-ANONI
@-ANONI 2 ай бұрын
​@@kasunkamanamperi8801මිලා දනුශ්ක වෙනුවෙන් කරන කැපකිරීම පේන්නැද්ද බන්.
@-ANONI
@-ANONI 2 ай бұрын
​@@luneartz5250මේකේ ගෑනු තමයි මිලාට දොස් කියන්නේ.යකෝ දනුශ්ක වෙනුවෙන් කරන පරිත්‍යාගය පේන්නැද්ද යකෝ
@rasikarasikalakshani3730
@rasikarasikalakshani3730 2 ай бұрын
කෙල්ලො කොල්ලො අදාල නෑ මිනිස්සු කවුරුත් එහෙමයි
@malinariyadasa1483
@malinariyadasa1483 2 ай бұрын
ආශ් උබ ඉක්මනට මේ බඩ්ඩගෙන් ගැලවිලා පලයන්..දනුශ්කයට දවසක වෙන්නෙත් ආශ් ට උන දේමයි.. අනික් අතට මිලාට වෙන්නෙත් jem ගේ නන්ගිට උන දේමයි
@-ANONI
@-ANONI 2 ай бұрын
අනේ පලයන් ගෝතයො
@Rocky_ferendez
@Rocky_ferendez 2 ай бұрын
ඔව් ඉතින් මිලාට දනුෂ්කට වඩා හොද කෙනෙක් ලැබුනත් ඔය ගෑනි යයි
@NirashaMadushani-nv5or
@NirashaMadushani-nv5or 2 ай бұрын
Aniwaryen eke ehema thamai wenne
@-ANONI
@-ANONI 2 ай бұрын
@@NirashaMadushani-nv5or අශ් බඩ උඩට ගනින්
@isurinimesha5678
@isurinimesha5678 2 ай бұрын
අනේ මන් මේ ඉල්ලන පළවෙනි වතාව මට මොකෑ වෙන්නෙ බලන්න ලයික් ටිකක් දාන්න කෝ 😢🥺
@kavishkashihan1523
@kavishkashihan1523 2 ай бұрын
ඉදා උබට
@isurinimesha5678
@isurinimesha5678 2 ай бұрын
😢
@isurinimesha5678
@isurinimesha5678 2 ай бұрын
😢
@Bipun.
@Bipun. 2 ай бұрын
salli denawa ganna palayan colambo 1=1
@NihalSamaraweera-fz2yw
@NihalSamaraweera-fz2yw 2 ай бұрын
මක්කා වෙන්නද අනේ 😅😅😅
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 2 ай бұрын
මට හිතෙන්නෙ මෙ කතාව ලියන පොරත් දැන් හිරවෙලා ඉන්නෙ 🥲
@MRXGEMING854
@MRXGEMING854 2 ай бұрын
😁😁
@shashikadilhara4958
@shashikadilhara4958 2 ай бұрын
Dan supun ලියන්නෙ
@Rocky_ferendez
@Rocky_ferendez 2 ай бұрын
කතාව මුලින්ම ලිව්ව රසික සුරවිරආරච්චි මේ කතාව දැන් ලියන්නෑ
@sdmpsd9988
@sdmpsd9988 2 ай бұрын
මිලා කරන වැඩෙ හරිම වැරදි,එක අතකින් ධනුශ්කයගෙ පිස්සුවත් තව වැඩිවෙනව අනිත් පැත්තෙන් අශ් හුගක් පව්😢
@sandalipahasara1772
@sandalipahasara1772 2 ай бұрын
Ek thmyi mth kiynne mila krn wde wrdiy 😒
@-ANONI
@-ANONI 2 ай бұрын
මිලා වැරැද්දක් කරන්නැ යකෝ.දනුශ්ක අවන්කවම ආදරෙ කරනවා.එයා දනුශ්ක ගොඩ දානවා.ඒකද වැරැද්ද.
@NemoGGx
@NemoGGx 2 ай бұрын
වැරදි ඓතකෝට දකින දකින ඓකා පස්සේ යනවා නම් වැඩක් තියෙනවැ 😂​@@-ANONI
@-ANONI
@-ANONI 2 ай бұрын
@@NemoGGx කොහේද යකෝ දකින එකා පස්සේ ගියේ.උබ කතාවද බලන්නේ.චීත්ත පකා
@NemoGGx
@NemoGGx 2 ай бұрын
@@-ANONI කථාව මුල ඉදලා බැලුවේ නැත්නම් පුක නොදී හිටපන් වෙසිගේ පුතෝ 😹(චීත්ත පකා තොගේ තාත්තා )
@hashininiroda9568
@hashininiroda9568 2 ай бұрын
අශ් පව්😢
@Hash1289
@Hash1289 2 ай бұрын
Like හිගන්නාගේ උදාර වදන් =මේ කොනට,තවත් අය සිටීද,මන් විතරද,කැමති අය කෝ,අපේක්ෂා රෝහල,අම්ම ලෙඩ වෙලා,සුව පතමු...😂😑😑
@malakakekulandara6507
@malakakekulandara6507 2 ай бұрын
ෂාප 😅
@Aravindhra_Dhilshan
@Aravindhra_Dhilshan 2 ай бұрын
උඹ ultra pro max like හිගන්නා 😌
@thE-ComPetitor-320e05
@thE-ComPetitor-320e05 2 ай бұрын
@@Aravindhra_Dhilshan menna ridila
@Akiya2
@Akiya2 2 ай бұрын
😂
@MuisicHub8145
@MuisicHub8145 2 ай бұрын
උබත් ලයික් ගන්නනේ ඕක දැම්මේ 😂😂
@goodadvice6834
@goodadvice6834 2 ай бұрын
කෙල්ලක්ද කොල්ලෙක්ද වුණත් තමන්ගේ හැගීම්වලට වහල් වෙන්න කලින් පොඩ්ඩක් අනිත් කෙනා ගැනත් හිතන්න ඕනේ සමහරවිට එක හැගීමක් නිසා ජීවිතයක් විනාශ වෙන්න , එපා වෙන්න පුළුවන් ඒක ලොකු අපරාධයක් ජීවිතයකට කරන 🥺❤ ඒක නිසා හැගීම් එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමින්
@pasindumahesh8980
@pasindumahesh8980 2 ай бұрын
කතාව ලියන එකා මාරු උනා.. මිලා වෙනස් උනා.. අශාන්ට කෙල උනා... තනුශ්කට කොන්දෙ අමාරුවක් කියලා අන්තිමට පිලිකාවක් වගෙ ලෙඩක් හැදෙයිඩ දන්නෑ😂
@tharakaravindu8658
@tharakaravindu8658 2 ай бұрын
වේස කමේ යන කතාවල් තමයි හැමතැනම වයිරල් වෙන්නේ . මිලාත් කරන්නේ ඒක තමයි 😂😂
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
සිරාවටම 😂😂
@malshaakash-jd6ig
@malshaakash-jd6ig 2 ай бұрын
Ow bn
@vishwaharasara
@vishwaharasara 2 ай бұрын
මන් කියන්නෙ මිලාට හොදට දනුශ්ක තේරුම් ගන්න පුලුවන් එයා දැනන් හිටිය දනුශ්ක එනවා කියල ❤මේ මගේ මතේ දනුශ්කට ගැලපෙන්නම මිලා
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
ඔව් අනිවාර්යෙන්ම ❤️
@gayshema
@gayshema 2 ай бұрын
උදාර විදිහට හැමදාම phone එකෙන් තමයි බලන්නේ ❤️❤️❤️
@mohanmouva7762
@mohanmouva7762 2 ай бұрын
ජිගිරිජිල්ලියට ආයෙ ට්‍රැක්වගේ😂😂😂😂
@gemmaaaaa......
@gemmaaaaa...... 2 ай бұрын
මු රෑට ගෙවල් වලට පනින එකනම් චාටර් දැන්නම් පිස්සුව වැඩිම කරල බලන්නත් එපා වෙනවා
@vimalpriyangana9467
@vimalpriyangana9467 2 ай бұрын
ඇත්තටම මෙික අපි හරි ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක් එත් මෙකට .මෙි සාරංග ගත්ත එකට කොහෙත්ම කැමතිනැ
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
එකනේ 😒
@idunilidunil2029
@idunilidunil2029 2 ай бұрын
බලපන් ඉතින් අශ් ගෙයි මිලාගෙයි අතර කිසිම ප්‍රශ්නයක් නැතුවත් මිලා වෙන කොල්ලෙක් ගැන හිතන හැටි... කොහොමද කෙල්ලො විස්වාස කරන්නෙ. කොල්ලා එක හිතින් ඉද්දි කෙල්ල වටේ යනවා කියන්නෙ මේවට. 😂😂 ඒ කොල්ලා කොච්චර අවංකව හිටියත් වැඩක් නෑ මිලා වගේ කෙල්ලො හම්බුනාම. 🤮 ධනුෂ්කයට නිකම් මෝල් කලන්තෙ වගේ
@NewZealandlife5353
@NewZealandlife5353 2 ай бұрын
කට්ටිය ගොඩක් සාරංග අාවට අකමැති වුනාට සාරංග පව්.
@N.Keshan
@N.Keshan 2 ай бұрын
ගෑනියෙක් මැදට ආවොත් හැම එකම ඉවරයි.. මේ මිලා මලහෝන්තුවත් ඒ වගේ කතාවේ ආතල් එක එහෙම් පිටිම්ම නැතිකරා
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha 2 ай бұрын
සුකුමාලගේ අංජලි ලස්සනයි 😊🥰🤗
@OldsongonepointOldmiusik-zc1dr
@OldsongonepointOldmiusik-zc1dr 2 ай бұрын
මිලා තරම් නෑ 😎🤭
@ceyloninvestor722
@ceyloninvestor722 2 ай бұрын
මිලා කරන්නෙ අමු ජරා වැඩක් දනුශ්කයට බලාපොරොත්තු දීල ඒයා සතුටුවෙනව ඒ මදිවට ඔටුවවත් තියාගෙන ඉන්නව එක්කො දනුශ්කට කැමති නම් ඒක ඔටුවට කියන්න ඕනි...
@chandrikasajeewani8143
@chandrikasajeewani8143 2 ай бұрын
තනුශ්කා ජෙමිනි ආපහු කතාවට ආව එක නම් නියමයි ඔයාල මොනවද හිතන්නේ ඒ ගැන
@sanjayamuramudali
@sanjayamuramudali 2 ай бұрын
❤❤❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
කැම්පස් කෙල්ලක් මේ වගේ කොල්ලෙක් එක්ක යාලුවෙනවට අපි කැමති නැහැ .
@rukmanikumari2310
@rukmanikumari2310 2 ай бұрын
උදාරේන්ම අදත් 119 phone eken බැලුවා
@maduharshini63
@maduharshini63 2 ай бұрын
තනුශ්කගෙ කොන්දෙ කැක්කුම කතාවෙන් අයින් වෙන්නද කොහේද ?අපිට මර්සි දාන්න එපා තනූ😅
@ytqueen20
@ytqueen20 2 ай бұрын
දනුශ්ක නම් .... අයියෝ පිස්සු අඩු වෙන්නේ නෑ වැඩ් වෙනවා දවසින් දවස 😂😂😂 උදාරෙන්ම
@flingeye3991
@flingeye3991 2 ай бұрын
දනුශ්කෙය ආයෙත් සප්‍රයිස් වෙන්න යන්නෙ😂
@thisararanathunga1229
@thisararanathunga1229 2 ай бұрын
උදාර කුමාරයගෙ පැත්තෙ ඉදන් අපි කතාව බලුවට .අශ්ට වෙලා තියෙන්නෙ මට උන වැඩේ කියල මට හිතෙනවා 😪🖐
@Bobby-pi8kp
@Bobby-pi8kp 2 ай бұрын
අශ් පව් .ගැනු කොහොමත් එක හිතක් නැ
@kalanakavinda5902
@kalanakavinda5902 2 ай бұрын
Siraa
@Drems1226
@Drems1226 2 ай бұрын
ඇත්තටම මේ කතාව හැමදාම බලනව නමුත් ගොන් පිස්සුවනමි වැඩියි
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 2 ай бұрын
අපොයි ඔව් දනූ ගෙ දෙබස් මල විකාර.
@pradeepkumra8182
@pradeepkumra8182 2 ай бұрын
මහසෝන් යක්ශණිට අසනීප කරල ඉඩමක් විකුණන්න තත්ත්වයක් හදල මිලාගේ තාත්තලට ඉඩම ගන්න තමා කතාවේ පාර කපන්නේ
@vinukinanayakkara375
@vinukinanayakkara375 2 ай бұрын
Ash පවු.මිලාටට එක හිතක් නැ.දනුශ්කත් වැරදි නැ එයාට ආදරයක් ඇති වුණේ මිලා එයාට ලං වෙච්ච නිසානේ.හැබැයි දනුශ්ක දැන් දන්නවනේ මිලාට bf කෙනෙක් ඉන්නවා කියලා.එතකොටත් ඔහොම හැසිරෙන එක වැරදියි.මිලා තමයි වැරදි
@lperera1995
@lperera1995 2 ай бұрын
මරු අනේ ඊයෙ බලන්න බැරි උන නිසා උදේ බලන්න ගත්තා අය්යො හිනා වෙලා පන යනවා
@Sachini-d3j
@Sachini-d3j 2 ай бұрын
අෂ් පව්. මිලා මොනව උනත් කරන වැඩේ වැරදියි..
@kalanakavinda5902
@kalanakavinda5902 2 ай бұрын
Kiwwa munta ash wa gon widiyata mila gen ain karnna epa kiyla 😒
@RuwanNikado
@RuwanNikado 2 ай бұрын
මීලා හිතුවේ දනුශ්ක ආවයි කියලා
@H_A_T_N_wijevardane
@H_A_T_N_wijevardane 2 ай бұрын
Fact
@challengefuture8090
@challengefuture8090 2 ай бұрын
උදාරෙන්ම මිලා බලං හිටියෙ දනුෂ්ක වනේ
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 2 ай бұрын
කුමාරයා එයි කියලා මිලා බලාපොරොත්තුවෙන් හිටියේ 😒 ඇයි අනේ මිලා + දනු ට මෙහෙම වෙන්නේ 😕
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
අෂ් ආවා නේ ❤
@TharakaJayasinghe-fe3vl
@TharakaJayasinghe-fe3vl 2 ай бұрын
බර්නිගෙ කතාව ඇත්ත වෙන්නයි යන්නෙ . ධනුශ්ක මිලාගෙ විලා එකට හොරෙන් යනවා කියපු එක 🙄
@chathuradilshan7382
@chathuradilshan7382 2 ай бұрын
Habai milath danushka ey kiyala thamai balagena hitiye
@lakshikdr2340
@lakshikdr2340 2 ай бұрын
අනේ දැන් ඇති අප්පා දනුශ්කගේ පිස්සව... එයාව හොද කරන්නකො ....😊 හෙට ඉදන් දවස් දෙකක් ඉන්න එපැයී 😢
@SDN89503
@SDN89503 2 ай бұрын
දැන් නම් මේ පිස්සු දනුස්කගෙ කොටස් බලන්නෙත් නැහැ ජෙමිනි තනුස්කා ඇතුලු අනිත් කට්ටිය නිසා කතාව ආයෙත් බලන්න ගත්තෙ.අප්පිරියයි දනුස්කගෙ චරිතෙ
@praveendilshan704
@praveendilshan704 2 ай бұрын
නර්ස්ට හිත ගියෙ මට විතරද ❤
@iroshimasandamali3091
@iroshimasandamali3091 2 ай бұрын
ජෙම් ආපු නිසා ආයි ලල් එක ආවා කතාවට රන් සරණිත් ආවොත් හොදයි වගේ
@DewEditz111
@DewEditz111 2 ай бұрын
*සැම සතුටක් අවසානය දුකක් තියෙනවා. හැම දුකක් අවසානය සතුටක් තියෙනවා...!! 🥹🤍*
@Senzor2007
@Senzor2007 2 ай бұрын
1= එකගයි 2=1%
@Maduwachannel5318
@Maduwachannel5318 2 ай бұрын
ඔවි..ඒක දන්නවා
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
උබ දැන් මේ වගේ කවි කෑලි නිසදැසුයි කීයක් දැම්මද බන්😂😂😂 අනික අපි දන්නවා හැම එකම දුකක් කියලා 😂😂 පිස්සුදබන් උබට😂😂
@Sswert-h7j
@Sswert-h7j 2 ай бұрын
cringe gonek
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
කතාව බලන ගමන් comment කියවීමත් එක්තරා ඇබ්බැහි වීමක් වෙලා 😊😊😊😊😊🌺🌺🌷🌷🌷❤
@NihalSamaraweera-fz2yw
@NihalSamaraweera-fz2yw 2 ай бұрын
මමත් එහෙමයි
@JbFelthman
@JbFelthman 2 ай бұрын
Asian cup 2024 වලට තේරී path වුණාට උණුසුම් suba පැතුම් ආදර දුවla god bless girl s thank you love you children ❤️❤️🙏🙏🙏👍👍😂
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
ඉතින් ඕකට මේකේ ඇයි comment කරන්නේ😂😂 මේ කතාවට ඕක අදාල නෑ නේ😂😂
@DilshanMadushanka-x2q
@DilshanMadushanka-x2q 2 ай бұрын
කතාවෙ රසේ අඩු වෙලා දැන් 😢
@RuwanNikado
@RuwanNikado 2 ай бұрын
🎉දනුශ්ක කියන කතාවලට මීලාට පෙක්නට් කියියලා මීලට වහා කන්න හිතෙයි
@SadeshaSankalpa
@SadeshaSankalpa 2 ай бұрын
තනුශ්කටත් හරි 🥲
@hansanipremarathna1008
@hansanipremarathna1008 2 ай бұрын
78කොටසේ ඉදල බලල වහ වැටිල ආයෙමත් මුල ඉඳල බැලුව 😊❤
@achinduchamod1542
@achinduchamod1542 2 ай бұрын
Ledakda bn
@dhanushirathnayake
@dhanushirathnayake 2 ай бұрын
@@achinduchamod1542 😂
@Bandara.14
@Bandara.14 2 ай бұрын
මිලා හිතුවේ දනුෂ්ක කියලා....පව් මිලා....😭😭😭
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
හ්ම් ❤
@Bandara.14
@Bandara.14 2 ай бұрын
@@Sithu_Girl18 ah...Bandara kenek neda 💖🌹💖
@Sithu_Girl18
@Sithu_Girl18 2 ай бұрын
@@Bandara.14 🤭🤭yes❤️
@Bandara.14
@Bandara.14 2 ай бұрын
@@Sithu_Girl18 💖💖💖💖
@AjithChandana-js6yt
@AjithChandana-js6yt 2 ай бұрын
තව දවස් ටිකක් යද්දී මිලා ට ට්‍රක් අයුට් වෙනවා මිලාගේ ආදරේ මරු
@Tentashion
@Tentashion 2 ай бұрын
හොද කෙල පාරක් වැදුන නේද ජෙමිනිට😂
@chenukaBro
@chenukaBro 2 ай бұрын
කොටස් 119 ම කදවුරේ සිට මා වැනි පොන් එකෙන්ම බලපු අය සිට්ද😄
@ZanTax_
@ZanTax_ 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලා මගෙ Comment වලට දාපු ලයික් වලට මට මේ මාසෙට රු.2000 හම්බුනා ස්තූතිය හැමෝටම 🙏❤️
@EpicQuest_Official
@EpicQuest_Official 2 ай бұрын
Paitteyanda 😂
@pathumshanika1168
@pathumshanika1168 2 ай бұрын
😂😂😂​@@EpicQuest_Official
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
එහෙනම් ආය like na පුතෝ😂😂😂
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 2 ай бұрын
අනේ මේ දිගටි ඔටුවා මොකට ආවද මන්ද 😒
@pradeepchandrasekara642
@pradeepchandrasekara642 2 ай бұрын
Mate nam pennanna be ban...Nobala berikamata fast forward demma..🤮🤮🤮🤮🤮🤮🤮
@sandarenu5675
@sandarenu5675 2 ай бұрын
තනුශ්කාට මොනාහරි අසනීපයක්ද😢
@shanukalakshanrandunna845
@shanukalakshanrandunna845 2 ай бұрын
අශ් කියන චරිතෙ කාටවත් සෙට් නැති උනත් අද මිලා අශ්ට කියපු දේවල් එක්ක ඇත්තටම ඒ වගේ දෙයකට මූන දෙන කොල්ලෙක්ට කොහොම දැනෙයිද?
@InoIno-g1u
@InoIno-g1u 2 ай бұрын
අනේ තනුශ්කට කැන්සර් එකක්ද් 😢😢😢😢 එහෙම.නම්.වෙන්න එපා
@hashangamage4374
@hashangamage4374 2 ай бұрын
මිලා හරි වැරදි...
@surangaransingha9988
@surangaransingha9988 2 ай бұрын
❤❤දනුශ්කට මිලා කරන්නෙ කැත වැඩක් කියන අය මේ කොනට 😊
@windy5483
@windy5483 2 ай бұрын
Ammo mila ahapu dee....ai ithin nidi maragena maawa balanne enne lu. Ammo hithata denuna eka...patta wedanawakne
@ChamithRangika-l8h
@ChamithRangika-l8h 2 ай бұрын
උදාරයි ❤
@rasikarajapakshafans2170
@rasikarajapakshafans2170 2 ай бұрын
මහසෝන් යක්ෂනීට මොකක් හරි අකරතැබ්බයක් වෙන්නවගේ හදන්නේ...😢
@Sumedha516
@Sumedha516 2 ай бұрын
දනුෂ්ක මීලා කොටස් ආසාවෙන් බලන අය කෝ....💕
@Janiduthesara
@Janiduthesara 2 ай бұрын
මෙ ජීවනයෙ මුලු සංසාරෙ උදාරයි උදාරයි උදාරයි ආදරෙ❤😂😇
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 20 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,8 МЛН
Peiris | පීරිස් Short Movie | KARMA Production
15:51
KARMA Production
Рет қаралды 2,2 М.
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,8 МЛН