LALAI LILAI LAI || EPISODE 160 || ලලයි ලිලයි ලයි || 24th September 2024

  Рет қаралды 711,317

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 588
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
මිලාගේ තාත්තා ධර්මන් රාජරත්නම් " චරිතය හෙබවූ W.ජයසිරි මහතාට නිවන් සුව 💙
@chamalkumara606
@chamalkumara606 Ай бұрын
දැන් කවුද එතකොට ඒ චරිතය කරන්නේ
@upendragodamunna2057
@upendragodamunna2057 Ай бұрын
එයාගේ පොටෝ එකක් දාන්නකෝ
@tharinduhasantha8851
@tharinduhasantha8851 Ай бұрын
මැරිලා යන්න ඔනී උන් මැරෙන්න ඔනී කාලකන්නි නාකියා
@Sswert-h7j
@Sswert-h7j Ай бұрын
@@upendragodamunna2057 ai mal ponnyo me natye inne
@nilminiernest6862
@nilminiernest6862 Ай бұрын
නිවන්සුවයම ලැබේවා එතුමන්ට 🙏
@සදකැලුම්-ෂ8භ
@සදකැලුම්-ෂ8භ Ай бұрын
මිලා කියන්නේ ලස්සන රොසමලක් ❤ලන්කාවේ අනෙත්නිලියො වගේ නෙවෙයි තමන්ගේ උස්සාහයෙන් ජිවිතය ජයජන්න උස්සාහා කරන නිහතමානි නිලියක් මම මිශෙල් ඉන්න කතාවක් මුලින්ම බැලුවේ සුදු ඇදගෙන කලු ඇවිදි ටෙලිඩ්‍රාම එක හරිම ලස්සන අර්තවත් කාතාවක් එතනින් පස්සෙ මිශෙල් ඉන්න කාතා කිපයක්ම බලලා තිනවා ❤ ලන්කාවේ මම කැමතිම නිලියන් අතර උඩින්ම ඉන්නේ මිශේල් තමයි😮 නාලුවනම් ඉතිම් දනුශ්ක තමයි😊 පොදු කාතාතමයි මුලින්ම බැලුවෙ දනුශ්ක ඉන්න 😊දෙන ඔනම චරිතයකට සාදාරනය කරන නාලුවෙක් 🥰කවදා හරි කාලා ජිවෙතේ හොද තැනකට එන්න ඔය දේපලටම මම සුබ පතනවා🎉
@HashanPriyanga
@HashanPriyanga Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 🔫 🔫 🔫
@dumindudushan5723
@dumindudushan5723 Ай бұрын
Jjl
@upulkumara5206
@upulkumara5206 Ай бұрын
ඉස්සරනම් මේ කතාව සුපිරි දැන් බොලඳ ගෝත කතාවක් වෙලා අද හරියයි හෙට හරියයි කියල බලනවා ඒත් තව තව වලපල්ලට යනවා...කවුද මේක ලියන ගෝතයා ඉස්සර ලිවුවේ වෙන කෙනෙක්ද...
@chalithabasula8810
@chalithabasula8810 Ай бұрын
ඔව් අප්පිරියයි මේ රෙද්ද දැන්.
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan Ай бұрын
සුකුමාල්ගේ රංගනය විශිෂ්ටයි ❤ එතෙක් මෙතෙක් රංගනයට ඇගයීමක් ලැබිය යුතුයි ♥️♥️♥️
@MalithAnuradha-t6h
@MalithAnuradha-t6h Ай бұрын
Siraama
@chathuranga7009
@chathuranga7009 Ай бұрын
Sirawatama
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
W.ජයසිරි මහතාට(මිලාගෙ තාත්තාට) උතුමි වු නිවන් සුව ලැබෙිවා 🙏
@Harithaharitha-er3ru
@Harithaharitha-er3ru Ай бұрын
Eya neti unada😢
@tharinduhasantha8851
@tharinduhasantha8851 Ай бұрын
හොද වැඩේ නාකියාට
@madukumari9174
@madukumari9174 Ай бұрын
ඇත්තටම නැති වෙලාද නැත්නමි මෙි කතාවටද
@kumarisingh9836
@kumarisingh9836 Ай бұрын
Thirisanekutawath ohoma kiyanna epa mokada oya kohoma mereida danne nehe
@kumarisingh9836
@kumarisingh9836 Ай бұрын
​@@tharinduhasantha8851oya manussayekda amanussayekda
@Shyamali-b5m
@Shyamali-b5m Ай бұрын
අනේ මන්ද රවින් බැදලා ඉන්නේ කියලා අපිට මතක තිබුනට රවීට මතක නෑ වගේ 😂 හැංගි මුත්තං කරනවා.
@shenalijayasingha4767
@shenalijayasingha4767 Ай бұрын
ඒකනෙ 😂
@chinthanarajapaksha-zt7mr
@chinthanarajapaksha-zt7mr Ай бұрын
ඒකේ නම් එච්චර කොලටි නැ
@rashimikashan4799
@rashimikashan4799 Ай бұрын
මෙකත් මරු අලුතෙන් ආපු එකත් මරු (හිරි පොද වැස්සෙ).. දැන් නම් ඉතින් ස්වර්නවාහිනිය මොන වැඩේ කරත් මරු....පට්ට.... ❤️
@sachi_yash
@sachi_yash Ай бұрын
මුල ඉදන්ම එක episode එකක්වත් මිස් නොකර බලපු අය ඉන්නවනම් කියන්න 😂😂
@chathuchathuranga-j5l
@chathuchathuranga-j5l Ай бұрын
inno
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්😂
@NG_Gaming2008
@NG_Gaming2008 Ай бұрын
me innwa
@sachi_yash
@sachi_yash Ай бұрын
@@chathuchathuranga-j5l ela
@sachi_yash
@sachi_yash Ай бұрын
@@riyalpathuma5454 😅
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
මගහරිනවා කියලා දැනුන මොහොතෙම, අත්හරින්න පුරුදු වෙන්න ❤👍
@PramodTinu
@PramodTinu Ай бұрын
එදා වැඩ ගොඩක් තිබුණු දවසක් නිසා සිරිපාල ගෙදර ආවේ රෑවෙලා. මහන්සි වෙලා ගෙදර ආපු සිරිපාල වොෂ් එකක් දාලා රෑට කාලා නිදාගන්න යද්දි වයිෆ් හොඳටම නිදි. හෙමීට ඇඳට ගොඩවෙච්ච සිරිපාල වයිෆ්ගෙ නලලට කිස් එකක් දීලා ඉක්මනින්ම තද නින්දකට වැටුනා. සිරිපාල ඇහැරෙනකොට හිටියේ දිව්‍යලෝකෙ ගේට්ටුව ගාව. ගේට්ටුව ඇරගෙන ආපු සක්‍ර දෙවියෝ කිව්වා... "නිදි ඇඳේදිම ඔයාගේ පණ ගියා සිරිපාල" සිරිපාලට මේක අදහාගන්න බැරිවුනා. සිරිපාල තුෂ්නිම්භූත වෙලා, "මම මැරිලා... නෑ!!, මට එහෙම වෙන්න බෑ!! මට ජීවත් වෙලා කරන්න ගොඩක් දේවල් තියෙනව!! මාව ආපහු යවන්ඩ!! කියල පිණ්සෙන්ඩු උනා. සක්‍රයා: "හ්ම්ම්..., එහෙම යවන්නත් නං පුළුවං, ඒත් ඒකට සෑහෙන ලියකිවිලි හදන්න ඕනෙ!! හැබැයි ලේසියෙන්ම කරන්ඩ පුළුවං වැඩක් තියෙනව . තමුසෙට මාළුවෙක්ගෙ හරි කිකිළියෙක්ගෙ විදිහට හරි ටක් ගාල යවන්ඩ වරයක් දෙන්ඩ පුළුවං!! සිරිපාල පීනන්ඩ එච්චර කැමැති නැති නිසා, කිකිළියක් විදිහට ගියාම කරන්න තියෙන්නෙ, පොළොව බලාගෙන ඇවිදින එකයි , දකින දෙයක් අහුලං කන එකයි, අනික ගෙදර ඉන්න කුකුළත් කරදරයක් නැති එකෙක් නිසා, කිකිළියෙක් වෙලා යන්නං කියල වරය අරං ආයෙ ගෙදර ගියා. ගෙදර ගිය දවසෙ , " ආ ඔයා නේද අළුත් කිකිළි?" කියාගෙන ගෙදර කුකුළ සිරිපාල කිකිළිව පිළිගත්තා. දෙවෙනි දවසෙ සිරිපාල කිකිළි, වත්තෙ එහෙ මෙහෙ ඇවිදිද්දි... කුකුළා: " කොහොමද ඔයාගෙ ඊයෙ දවස?!! සිරිපාල කිකිළි: "නරකම නෑ!!, ඒත් මගෙ ඇඟ ඇතුලෙ අමුතු හැඟීමක් දැනෙනව, මාව නිකං පුපුරන්ඩ යනව වගේ" කුකුළා: "ආ... ඒ ඔයා ඩිම්බ මෝචනය කරනව, කුකුළ පැහැදිලි කරන ගමං, "මීට කලිං ඔයා බිත්තර දාල තියෙනවද?!!" සිරිපාළ කිකිළි: " ඔයාට පිස්සුද? කවදාවත් නෑ" කුකුළා: "හොඳයි, දෙසැරයක් තටු ගහල පස්ස පැත්තට තැටමිල්ලක් දෙකක් දාල, ඒ එක්කම අර දැනෙන හැඟීම එළියට තල්ලු කරන්ඩ" සිරිපාල දෙතුන් පාර තටමල තල්ලු කරල බිත්තරයක් එළියට දැමමා. පළවෙනි සැරේට මාතෘත්වය අත්විඳිනකොට, සිරිපාල චිත්තාවේගී හැඟීමෙන් යටපත් උනා. ආයෙ දෙපාරක් තල්ලු කරල තව බිත්තරයක් දැම්මා. සිරිපාලට දැං පුදුම සතුටක් දැනෙන්න ගත්තා. සතුට වැඩිකමට තටමල තුන්වෙනි බිත්තරේ දාන්න යද්දිම... කෑගහන සද්දෙකුත් එක්ක ඔලුවට තද පාරක් වැදිලා නැගිට්ට සිරිපාල දැක්කෙ " ඕයි බූරු මිනිහෝ!! නැගිටිනවා ඉක්මනට !! තමුසෙ ඇඳේ කක්කා දානව" කියල කෑගහන සිරිපාලගෙ පවුල... හයියෙන් බෙරිහන් දීලා සිරිපාලව ඇදෙන් තල්ලු කලා..
@REDEAGLE-m3g
@REDEAGLE-m3g Ай бұрын
😂😂
@hansamaliherath5914
@hansamaliherath5914 Ай бұрын
ඒක මරු තව කතාවක් ඕනේ ❤😅
@anupriya3350
@anupriya3350 Ай бұрын
හාහ් හහ් හහ්😂😂😂😂
@thilinaprasadi7339
@thilinaprasadi7339 Ай бұрын
😂
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Ай бұрын
😂
@YHsilvaa
@YHsilvaa Ай бұрын
අන්න හොරා කාපු උන් කඩිගුල වගේ ඇවිස්සිලා 🤭🤭 හොරු ඔක්කොම එලවල උගත් බුද්දිමත් සෙට් එකක් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන 🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මිලාගේ තාත්තා නොහොත් W ජයසිරි මහතාට නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏
@roshaninalika5937
@roshaninalika5937 Ай бұрын
Me kamenteka oya kalinuth dala thibunane
@dinu710-v3v
@dinu710-v3v Ай бұрын
අපෝ මිලාගෙයි දනුෂ්කගයි කොටස් නම් දැන් එපා වී ගෙන එන්නේ 😐 ඊට වඩා ඇත්තටම ජෙමුයි තනූගෙයි ලව් එක මරු ❤ මේ කතාව නිකන් එදිරිමුනි ලියනවා වගේ එපා වෙනවා දැන් නම්....බලපු මෝඩකමට බලනවා මිසක් 😂
@imalihettiarachchi5923
@imalihettiarachchi5923 Ай бұрын
Hriytm hri
@memorypond3164
@memorypond3164 Ай бұрын
ඇත්ත..මෙලෝ රහක් නෑ
@jenifervinsi
@jenifervinsi Ай бұрын
Ow appa sinhala sinduwen love krnw mona wikarayakd mnd skip kr kr balanna wenne 😂
@aishurashmi4127
@aishurashmi4127 Ай бұрын
මාත් මේ කමෙන්ට් එක දාන්නමයි ආවෙ 🥲
@poojacherry4141
@poojacherry4141 Ай бұрын
​@@memorypond3164මොනවා උනත් මිලා ධනු නිසා තමයි නාට්ටය බලන්නෙ ..ඒ දෙන්නනම් සුපිරිම සුපිරි ..👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌තනුෂ්කා සහ අනිත් අයත් හොදයි ..
@Ranadeshkumar-cr8bv
@Ranadeshkumar-cr8bv Ай бұрын
මේකෙ කොල්ලො සෙට් එක නම් සුපිරි . සුකු රවීන් දනුශ්ක තාරකා ඉබ්බා සුපිරි . සාරංග නැතිව .
@indunikamirihana5484
@indunikamirihana5484 Ай бұрын
සාරංගයා නැති එක ලොකූ දෙයක් මේ කොටස් වලට හරි
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
අනුරට ජන්දේ දුන්නු අය කෝ
@SLMEMEKING
@SLMEMEKING Ай бұрын
Ane mat sub 500 yata yanna udau karannako😢😢😭😭
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u Ай бұрын
Uba pata kurullo eketh okama danma neda like higanna idakin 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@UdarshanaGiman20
@UdarshanaGiman20 Ай бұрын
තොපේ සීයා දුන්නද 😂😂😂
@DhanushkaSohan
@DhanushkaSohan Ай бұрын
❤❤
@iroshachathumal9338
@iroshachathumal9338 Ай бұрын
42% ක් දුන්නා ඇයි හොයන්නෙ 😂
@IreneGunawardhana
@IreneGunawardhana Ай бұрын
මේ වයසෙ අය මොන්ටිසෝරි වැඩ කරනවා. එපාම වෙනවා .
@chathurangapriyanath
@chathurangapriyanath Ай бұрын
සිරාවටම 💩 ගොඩක් දැන් නම් 🤢🤮
@මාලනී-ජ3ශ
@මාලනී-ජ3ශ Ай бұрын
වෙලාවකට මෙ සුකුමාල ධනුෂ්ක ලාගෙ.පීස්සුවැඩ ඵපා වෙනවා
@sarathbotheju7661
@sarathbotheju7661 Ай бұрын
ඒ වගේ පිස්සු වැඩ වලට ගන්න වේලාව වැඩි....
@sandunikalakmali6758
@sandunikalakmali6758 Ай бұрын
Ow
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Ай бұрын
ඔව් අනේ ඒවා විකාරනෙ.මෙලොව රහක් නැහැ .
@DilmiAyodhya
@DilmiAyodhya Ай бұрын
ඔව් විකාර වැඩි දැන්
@ShashikaGunarathna-bs9sz
@ShashikaGunarathna-bs9sz Ай бұрын
මහා බොලද කතාවක්...
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
වටින කෙනෙක් වටිනාකමක් දෙයි ! ඉවසන් ඉන්න.🥺❤️
@RukshilaThamaragani-cm6eh
@RukshilaThamaragani-cm6eh Ай бұрын
160 ත් පෝන් එකෙන් බලනවා . ❤උදාරයි😊
@Anything-o2b
@Anything-o2b Ай бұрын
අඩි සලකුණු 😂❤ හිච්චි sherlock Holmes 😅
@ridhmividushika4765
@ridhmividushika4765 Ай бұрын
That's it 😂😂😂
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 Ай бұрын
A අනේ,.ආසාවෙන් බලපු කතාවක් ,දැන් නම් එපාවීගෙන එන්නේ.
@himalikusum4363
@himalikusum4363 Ай бұрын
අනිවාර්යයෙන්
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 Ай бұрын
මරු යාලුවො තුන් දෙනා ආතල් ලෝකයක්
@UdarshanaGiman20
@UdarshanaGiman20 Ай бұрын
මේ මම දාලා තියෙන Comment එක Dabbletap(දෙපාරක් ඔබන්කෝ) පුදුම වෙයි ඕගොල්ලො😅👍
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 Ай бұрын
Screen එක දිගේ මල් මල් වැටුනා කියන්නකො🤩
@bihangasathnim6612
@bihangasathnim6612 Ай бұрын
Unlike ekk watunane
@AnuradhaIddhamalgoda-qi3ql
@AnuradhaIddhamalgoda-qi3ql Ай бұрын
Double tap👍
@DewEditz111
@DewEditz111 Ай бұрын
දැන්නම් උදාර බව අඩු වෙමින් පවතී 😢
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
ලස්සනයි. ❤❤❤❤ ලලයි. ලිලයි. ලයි. ❤❤❤
@cartoon.hub1111
@cartoon.hub1111 Ай бұрын
රොකී,ලලයි ලිලයි ලයි,ශ්‍රි ගණ දේවී,WOW මැඩම් හදවතේ කතා ටික❤😊.
@ShehanTiktok
@ShehanTiktok Ай бұрын
😂
@lahiruprasad8629
@lahiruprasad8629 Ай бұрын
කතාව යව යවා බලන්නේ
@sandakumari90
@sandakumari90 Ай бұрын
තාරකා ඉබ්බා මහසෝන් යක්සනී සුපිරී අක්ක මල්ලි ලව් එකක් නේද ❤❤
@darshanam5459
@darshanam5459 Ай бұрын
same age
@CHAMA_2k2
@CHAMA_2k2 Ай бұрын
මිලගෙයි දනුගෙයි අදරෙනම් හරිම ලස්සනයි ❤🎉
@OCULUS-c1f
@OCULUS-c1f Ай бұрын
redda thama. thathvika na lve eka
@nimanshadewmini460
@nimanshadewmini460 Ай бұрын
ඔව් මිලා වටේ යනවා වගේ වැඩ ක් ඔය කරන්නේ 😂 කොල්ලෙක් ඉද්දි ඌට බොරු කියලා මූව හම්බෙන්න එනවා😂😂
@CHAMA_2k2
@CHAMA_2k2 Ай бұрын
@@OCULUS-c1f☹️
@CHAMA_2k2
@CHAMA_2k2 Ай бұрын
@@nimanshadewmini460එකනම් ඇත්ත වගේ😂
@Hashanhistory
@Hashanhistory Ай бұрын
අද episode එක මරු
@shanikadilhani2094
@shanikadilhani2094 Ай бұрын
Aga penna adina niliyo innawa eth oyage lassana jiwitha kalema radila thiyenne oyage cham bawa nisa aththatama aththatama mishel nangi oya උදාර nangi kene❤❤❤❤
@AnuruddhaSubasinghe-ws1ub
@AnuruddhaSubasinghe-ws1ub Ай бұрын
රනිල් chande දීපු aya .අනිවාර්යයෙන් ඊළඟ para .malimawata දෙන්න ..😮😬
@Thejabasuru
@Thejabasuru Ай бұрын
Sajithta dipu ayath denna ❤❤
@sanjeewaaruna5916
@sanjeewaaruna5916 Ай бұрын
මේ ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා නම් එදා එක්කො මොනවහරි කාලා තියෙනවා නැත්තම් බීල තියෙනවා 🤭 එහෙම කියන්නෙ වරදකට නෙවෙයි අද තමා මේ කතාවේ පටන් ගැම්මේ සිට අද වෙනකම් ගියපු කොටස් ටිකේ උදාරෙන්ම එලෝ පොල් එලව පේන්නත් මෙලෝ පොල් එලොව පේනත් කරකවල ඇතැරපු දවස 🙆 එකෙන්ම අද කතාව මරු ❤️❤️🫡🫡 අද කතාවෙන් පොඩි පොයින්ට් එකක් අල්ල ගත්තා 🙋‍ තෑන්ක්ස් ❤❤❤
@musicworldstudio158
@musicworldstudio158 Ай бұрын
ඉස්සර වගෙ නෙමේ කතාව බල්න්න හිතෙන්නෙ නැ😢
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn Ай бұрын
සුකුමාලයයි මෝඩ රවීනයයි පව් බන් අරෑ උන්ගෙන් ආතල් ගන්නවා 😅😂😅😂😅😂😅
@asankasudesh3929
@asankasudesh3929 Ай бұрын
w ජයසිරි කලාකරුවන්ට නිවන් සුව ලැබේවා සහ රාජරත්නම් චරිතය සඳහා ඔයාලට කැමති නළුවාගේ නම සටහන් කරන්න
@chandanaprasadkumarabiyanw7797
@chandanaprasadkumarabiyanw7797 Ай бұрын
w ජයසිරි මහතාට කතාවේ මිලාගේ තාත්තට නිවන් සුවය ලැබේවා
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Ай бұрын
අකුරැස්සේ ගැම්ම කෝ 🌹🌹❣️❤❤👍👍
@indikakumara271
@indikakumara271 Ай бұрын
Morwk
@isuruakuressa.3161
@isuruakuressa.3161 Ай бұрын
❤ akuressa ❤
@madhush727
@madhush727 Ай бұрын
Pitabeddara 😌
@slsuperprowersadeepa4576
@slsuperprowersadeepa4576 Ай бұрын
Akuressa❤
@KavinuKaushala
@KavinuKaushala Ай бұрын
දම්පැල්ල ❤
@chankanilakshana7611
@chankanilakshana7611 Ай бұрын
Gon aathal ganna maru
@RoshanLiyanage-w2h
@RoshanLiyanage-w2h Ай бұрын
Gon pat adu unanam me kathawa lassanata thiyevi
@kushanarosha2007
@kushanarosha2007 Ай бұрын
1 හිරිපොද වැස්ස 2ලලයි ලිලයි බලන අය කෝ❤
@සදකැලුම්-ෂ8භ
@සදකැලුම්-ෂ8භ Ай бұрын
මම වැඩිය ටෙලි කතා බලාන්නැ අසාවෙන් බලන්නේ ලලයි ලිලයි ලයි විතරයි ❤ එක අනේක් කතාවගේ හාන් නැතුව ලස්සන අවසානයක් දුන්නොත් ඇති 😍 නැත්තන් මෙක බලන එකත් නතර කරනවා 😢
@ImeshKaushalya-y6c
@ImeshKaushalya-y6c Ай бұрын
ඇයි පාට කුරුල්ලෝ😁
@TheekshanaBaratha
@TheekshanaBaratha Ай бұрын
Hiripoda wassa❤
@official8119
@official8119 Ай бұрын
1. හිරිපොද වැස්ස 🪐 2. ලලයි ලිලයි ලයි 🪐 3. පාට කුරුල්ලො 🪐
@deesharashini1670
@deesharashini1670 Ай бұрын
Mona thuttu dee kathawakda hiripoda wassa shik
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h Ай бұрын
Gemgei thanushksgei kotas wadekarala milagei danushkagei kotas aduma kalanm lassanai.milagei danushkagei kotas wadskna.
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Ай бұрын
මිලාගෙයි දනුශ්කගෙයි ආදරේ ❤️
@krishshan5161
@krishshan5161 Ай бұрын
සිරාවට කතාවට හරි ඒක මරු එහෙම එකක් කොහෙන් හොයන්නද. සල්ලීම තියෙන්න ඕන කෙල්ලේ
@Anything-o2b
@Anything-o2b Ай бұрын
පවුලේ අය කන්න එන්න කියලා කියන දෙබස් ටික මරු 😂❤
@DiliniPunsara
@DiliniPunsara Ай бұрын
Apinm blnne fridge eken😅😅
@Anything-o2b
@Anything-o2b Ай бұрын
@@DiliniPunsara ithin
@ThusithaRanabahu
@ThusithaRanabahu Ай бұрын
දැන් නම් කතාව ඇදගෙන යන්නෙ එපාම කරපු විදියට.. ලියන කෙනා පට්ට චා...
@EshanMadusha-c1j
@EshanMadusha-c1j Ай бұрын
Galla mathara supiri set aka ko anura janadipathi karanna supiri Chanda tika
@idunilidunil2029
@idunilidunil2029 Ай бұрын
ධනුෂ්කගෙයි සුකු රවීන් ගෙ ගොන් ආතල් වැඩී.ඒවට හිනා යන්නෙ නෑ. ඒවට දෙන ටයිම් එකට අර මිනිමැරුම ලැන හොයන්න ලියපන් 😂
@nipunsajith2913
@nipunsajith2913 Ай бұрын
මිලානම් පිස්සුවක්ම උනා,ක්ෂනික ඇබ්බැහිවෙන සුලුයි..... ❤❤❤❤❤
@anndevika1605
@anndevika1605 Ай бұрын
Dan kisima vadak.nathi kathwak wela...aiyoo ape kalaya..
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
කියල වැඩක් නෑ අප්පා. බලන්න පටන් ගත්ත නිසා බැන බැන දිගටම බලනව මොකද අර කතාව මුලදි තේ දලු කාමරේ එල්ලල තිබුන අහිංසක කෙල්ලව මැරුවෙ කවුද කියල දැන ගන්න ඕන නිසා. ඒත් මට පේන විදිහට මේ කතාව ලියන එකාට වත් දැන් මතක නැතුව ඇති ඒ කව්ද කියල!
@luckysenanayake1431
@luckysenanayake1431 Ай бұрын
W.Jayasiri nam wu A' Daksha Rangana shilpiyata Niwan Suwa Labewaa 🙏🌹🌹🌹♥️🇭🇲
@chamindajagath185
@chamindajagath185 Ай бұрын
උදාර කොල්ලගේ රොකී බලනවද ඔයාලා. අද ෆයිට් එකයි ආදරෙයි රොකී සිරස
@upendragodamunna2057
@upendragodamunna2057 Ай бұрын
ආසාවෙන් බැලුවා දැන්නම් විකාරයක් වී ගෙන එන්නේ
@pasanranasinghe2835
@pasanranasinghe2835 Ай бұрын
තව එපිසෝට් 40කින් මේ කතාව ඉවරකරපල්ලා😂😂😂
@memorypond3164
@memorypond3164 Ай бұрын
මේ කතාව මෙච්චර අදින්නෙ නැතුව ඉවර කරා නම් ඉවරයි ..මෙලෝ රහක් නෑ දැන්
@nissankawijemanna671
@nissankawijemanna671 Ай бұрын
මනාපය පළකලමක්අනුරට❤
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Ай бұрын
Respect police sir ❤
@pushpikapushpika9515
@pushpikapushpika9515 Ай бұрын
මිලාගෙ තාත්තට ඉන්න කෙනා මැරිල නෙ එතුමාට නිවන් සුව අත්වේවා
@NishaPerera-e4y
@NishaPerera-e4y Ай бұрын
Mekath hari gon athal wedei
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
මේ කතාව නිසා සුපුන් රත්නායක සීනිබෝල බබාව නම් අප්පිරිය උනා. උගෙ නම වගේම වැඩත් මොන්ටිසෝරියි කියල දැනගත්තා 😂😂
@isuruchiran7635
@isuruchiran7635 Ай бұрын
😅😅
@ytqueen20
@ytqueen20 Ай бұрын
උදාරෙන්ම උදාරයි ❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
උදාර⁣ කෙල්ලගේ රොකී බලනවද ඹයාලා. අද ෆයිටි එකයි ආදරෙයි රොකී සිරස
@ChinthakaGihan-ee7vr
@ChinthakaGihan-ee7vr Ай бұрын
Mila❤danu 👍👍👍
@muaz88
@muaz88 Ай бұрын
kathawa nikan adinawa !
@ytqueen20
@ytqueen20 Ай бұрын
දනුශ්කගෙ එහෙම පිස්සු වැඩ එපා වෙනවා..ඔනවට වැඩ් දැන්....
@malikadeshani
@malikadeshani Ай бұрын
Dennm kathawa chora 😢
@wasanthapreamalal6946
@wasanthapreamalal6946 Ай бұрын
දැන්නමි කතාව මහ විකාරයක් වා ගේ
@sumithjeewani1294
@sumithjeewani1294 Ай бұрын
අනේ ඔව්. සුකුමාල් නියමයි..
@DenuwanRashmika-l5p
@DenuwanRashmika-l5p Ай бұрын
මා හා මගේ හිත
@abhisaraw5226
@abhisaraw5226 Ай бұрын
අනුරට ජය වේවා 🎉🎉
@dilkidilki946
@dilkidilki946 Ай бұрын
දනු ගෙ ආදරේ වගේම කතාවත් ඉවර උනත් මතකයේ රැදෙයි වගෙ❤
@MusicFamily-zv9zj
@MusicFamily-zv9zj Ай бұрын
Ape jana ape jana
@Rangotv-cf1ew
@Rangotv-cf1ew Ай бұрын
අම්මට සිරි මේ හුණුකොටුව හංදියෙ පලතුරු කඩේ අයිය නේද.😊
@sachi_yash
@sachi_yash Ай бұрын
හැමදාම KZbin එකෙන් බලන අය like 👍🏻 එකක් දාගෙන යන්න ❤😅
@A_P_Kasun
@A_P_Kasun Ай бұрын
අම්මෝ අද නම් මරු ආතල්.ඊලග කොටස එනකං ඉවසුමක් නෑ
@Toingh
@Toingh Ай бұрын
වෙලාවක් තිබ්බොත් රවීනයට මතක් කරල දීපන් නදී තරංග ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නෙ කියල😂👍
@rajithalakshan1651
@rajithalakshan1651 20 күн бұрын
සුකුමාල ප්‍රජනනය පාඩම ලස්සනට කියලා දුන්නා😂❤
@user-MRSUJIYA
@user-MRSUJIYA Ай бұрын
දනුශ්කයගෙ Dialogs tika thamai maru😁
@prasadasela4273
@prasadasela4273 Ай бұрын
අයියෝ දැන්නන් මේ කතාවත් ඇති වගේ. සුකුමලයගෙ ගොන් පාට් බලන් ඉන්ඩ බෑ මෙච්චර
@priyadsaku-iw9mz
@priyadsaku-iw9mz Ай бұрын
කව්රු මොනව කිව්වත් මේ කතාව මරු..ආසම කතාවක්
@ManojaSewwandi-zo8ji
@ManojaSewwandi-zo8ji Ай бұрын
සුකුමාල මරු😍🤭දැං සුකුමාල දාර්ශනික ටෝක්ස් දෙන්නෙ🤣😍
@hansinisenavirathna382
@hansinisenavirathna382 Ай бұрын
Sukumalgei,ravinge maha moda jorke dannm thiyenne
@upaliparanawithana1156
@upaliparanawithana1156 Ай бұрын
dan nam appiriyai oii.meka iwarayak karapalla
@praveen_yapa_bandara
@praveen_yapa_bandara Ай бұрын
දැන්නම් බලන්න තරම් දෙයක් නෑ, අනිත් නාට්‍ය ගානටම වැටිල, skip කර කර තමා බලන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@PadmalathaJayasinghe
@PadmalathaJayasinghe Ай бұрын
Milad hitapu gaman apiwa amaruwe Dana dewal kiyanawaneda? Baye hitiye oya kathawen ain wei kiyala😊😊😊😊
@malakothalawala7426
@malakothalawala7426 Ай бұрын
දැන් ඉන්න තරුන පරපුර මෙච්චර මොංගල්ද කියලා හිතෙනවා
@risaridewmini1389
@risaridewmini1389 Ай бұрын
ලස්සන කතාව මුලින් ..දැන් නමි එහෙම නැ..😢
@sridewafonseka1223
@sridewafonseka1223 Ай бұрын
"වැඩ ඇරි වැඩට යන ගැහැනු" ඔය කියන්නේ රැට පිරිමින්ට යුතුකම් ඉටු කිරිමක් ගැනනේ 😂🎉
@nethyajanithma325
@nethyajanithma325 Ай бұрын
දැන් මේ තේරුමක් නැහැ මේක බලලා පිස්සු වැඩි දැන් එපා වෙනවා boring
@thaksalalsilvaandradige118
@thaksalalsilvaandradige118 Ай бұрын
මම අකමැති වුනත් මගේම දරැවො පහක් අනුරට කතිරෙ ගැහුව පකෝ රටට යහපතක් වේවා
@aaraabeats8681
@aaraabeats8681 Ай бұрын
දෙවනි ඉනිම වෙලා තියෙන්නෙ 😂
@maheshsuranimala1964
@maheshsuranimala1964 Ай бұрын
තනුශ්කා සමහර තැන් වල කතා කරනවා චාටර්.
@vijesundarabandara759
@vijesundarabandara759 Ай бұрын
උදාරයි🎉🎉❤❤❤😂😂
@SakuAjith
@SakuAjith Ай бұрын
එක ඇත්ත
@NandiN-f9m
@NandiN-f9m Ай бұрын
. දුකයි. දර්මන්. ම. නිවන්සුවය. ලැබේවා 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏
@wasanthapreamalal6946
@wasanthapreamalal6946 Ай бұрын
විකාරයක් වුනා දැන්නමි මෙි කාතාව😂😂😂😂😂
@ChandaniFenando
@ChandaniFenando Ай бұрын
Mila Ada thamai marum kanne thawapodden magen
@roshaninelum8769
@roshaninelum8769 Ай бұрын
Ammo.sukumal. uta pissu wage den hodatama.
@charithpriyan
@charithpriyan Ай бұрын
කතාව දාන්නත් කලින් Trending වෙලා උදාරයි🤌
@MaduraBashana
@MaduraBashana Ай бұрын
හිරි පොද වැස්ස ලලා ලිලයිලයි පාට කුරුල්ලෝ බලන කට්ටිය මේ කොනට එන්න😊❤
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 10 МЛН
lalai lilai lai final
0:45
Mahiru Minsitha
Рет қаралды 47 М.
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
3:52:00