මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith

  Рет қаралды 2,225,250

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්

Күн бұрын

Пікірлер
@kamalavitharana3282
@kamalavitharana3282 Жыл бұрын
එ දරුවා ගෙ මාමා ගෙ අසනිපය මෙ පිරිතෙ අනුහසින් දුරුවි සෙතක්ම වෙවා ශාන්තියක්ම වෙවා
@sanjanas3989
@sanjanas3989 Жыл бұрын
Mage ha mage දරුවන්ගේ සියලුම apala asvahakatavaha dosa දුරු වේවා .නිදුක් නිරෝගී සුවය mage daruvanta mata ha සියලු lovasuyanta laba යහපතක් ma වේවා ..sadu..sadu..sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrikapushpakanthi443
@chandrikapushpakanthi443 Жыл бұрын
මෙි පිරිත් දේශනා වෙි ආනුභාවයෙන් මාගේ සියලු රෝග තත්ව නැති වි නිරෝගි සුවය ලැබෙිවා
@DesikaSamarasinghe
@DesikaSamarasinghe Жыл бұрын
Mema pirith wahansege styanu bawa Yen ha balayen mage kenze duwa suwapath wewa elze duwage adyapana katautu sapala wewa sudu sadu sadu 0ba wahanseta deergau
@WeerasinhaChuti
@WeerasinhaChuti 5 күн бұрын
මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම,මගේ ආදරවන්තයාට,මට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
@AnulawathiWL
@AnulawathiWL 7 ай бұрын
මේ ජයපිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු
@bodusethpirith
@bodusethpirith 7 ай бұрын
🙏
@ThisaraMadhusanka-e5w
@ThisaraMadhusanka-e5w 3 ай бұрын
@DarshikaThennakoon-v6u
@DarshikaThennakoon-v6u 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@warshawarsha4571
@warshawarsha4571 Жыл бұрын
Loke wasi semata me piritha balayen sethak wewa .theruwan saranai
@hashinikamadhubashi7526
@hashinikamadhubashi7526 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් ඉක්මනටම මගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා!!
@dilaniperera3840
@dilaniperera3840 3 ай бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මගේ සහ නුවන්ගේ ග්‍රහ අපල දුරුවී සියළුම කරදර දුරු වේවා දරුවා ගේ කොන්දේ අමාරුව සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@asankadamayanthi6158
@asankadamayanthi6158 Жыл бұрын
මේ පිරිතේ අනු භවයේන් මගේ දුක් කරදර සියල්ල දුරු වේවා බුදු සරණයි 🙏🙏🙏🙏
@predipalakmini4963
@predipalakmini4963 Жыл бұрын
මෙපිරිතෙබලයෙන් මාගෙ පවුලේ බ්රිදගෙ හ දරුදෙන්නාගෙ සියලු අපලඋපත්දාවදුරුව් නිදුක් නිරොගි සැප සම්පත් හිම් වෙවා තෙරුවන්
@nayanaranasinghe8492
@nayanaranasinghe8492 Жыл бұрын
0
@SalaniSulochana
@SalaniSulochana 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ආච්චීගේ සියලු ලෙඩ රෝග වාගේම මිහිපිට වෙසෙන සියලුම ජීවීන්ගේ ලෙඩ රෝග දුරින් දුරුම වේවා 🙏🙏🙏
@SitharaMilindi
@SitharaMilindi Жыл бұрын
සියලු දෙනාහට ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏❤
@Aunsha-y4l
@Aunsha-y4l 9 ай бұрын
මගෙ සියලු කරදර දුරුවී දිවුනුව සතුට උද වෙවා මගෙ දරු දෙන්නා අරක්ෂ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf Жыл бұрын
🙏🙏🙏මෙපිරිතෙන් මාගේ තියන පස් න් ඉවර වෙන්න ඕනේ
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 8 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ පුාර්ඵනාව ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම මාහට ලැබෙිවා මගෙ පුාර්ඵනාව .දවස් 07. මගෙ පුාර්ඵනාව ඉෂ්ට වෙිවා.සාදු සාදු සාදු සාදු සාදු ❣️❣️❣️❣️🙏🙏🙏🙏
@amilarasabojun9468
@amilarasabojun9468 Жыл бұрын
මගේ සුදු මැණිකේගේ සියලු දෝෂ ලෙඩ දුක් දුරු වේවා ..
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 Жыл бұрын
මෙිම පිරිතේ බලයෙන් මටත් මගේ දරුවෝ දෙන්න ආශිර්වාද ලැබෙිවා මගේ දරුවෝ දෙන්නටමත් මටත් තිබෙින සියලුම ප්‍රශ්න කරදර නිමා කොට හිසේ සිට දෙපතුල් දක්වා තිබෙින සියලුම ලෙඩ රෝග වලින් සුව ලැබෙිවා ලොක වසි සිටින සැමදෙනාටම පිහිට ලැබෙිවා තෙරුවණ් සරණයි
@NimnaShamali
@NimnaShamali 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏අපල දුරු වේවා 🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
උතුම් බුදුරුවන ලෝක සත්වයාගෙ හිතසුව පිනිස දේසනාකල මෙ පිරිත් ආනුභාවයෙන් මගෙ සියලු සාරීරික ලෙඩදුක් සුවවේවා. මට නිදුක් නිරෝගි සුව ලැබේවා. මගෙ පව්ලෙ සියලුම දෙනාත් නිදුක් නිරොගි වෙවා.සියලු ලෝකසත්වයින් දුකින් මිදෙවා.මගෙ පව්ලෙ මියගිය සියලු දෙනාටත් මේ පින් අත්වී සුගතියක ඉපදෙවා.සාදු සාදු සාදු
@AnulawathiWL
@AnulawathiWL 4 ай бұрын
ජය පිරිත් ආනුභාවයෙන් අපි හැමෝටම නීරෝගී භාවය ලැබේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 Жыл бұрын
මම ඇතුළු, ලෝක වාසි සියලුම දෙනාගෙ අනේකවිධ ප්‍රශ්න විසදිලා ජීවිත වාසනාවන්ත වේවා...සියලු කරදර දුරුවේවා...සාදු සාදු සාදු..🙏🙏🙏
@Anuhaaposda
@Anuhaaposda Жыл бұрын
🎉
@dayasha7811
@dayasha7811 Жыл бұрын
මගේ දරුවන් හා මුළු ලොව වෙසෙන දරුවන්ට මේ පිරිතේ බලයෙන් යහපතක් ම වේවා .!!!
@ayesharohini856
@ayesharohini856 Жыл бұрын
ප්
@hasithajayawardana3558
@hasithajayawardana3558 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@ChandraJRA
@ChandraJRA 4 ай бұрын
❤😄😍😯👩‍🦳👨‍❤️‍💋‍👨 2:42:03
@himeshthaksiri9015
@himeshthaksiri9015 Жыл бұрын
අනන්ත වු බුදුගුන බ⁣ලෙන් මගෙ පුතාට යහපතක් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@beenu5344
@beenu5344 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@beenu5344
@beenu5344 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@beenu5344
@beenu5344 Жыл бұрын
😊
@geethasedara5542
@geethasedara5542 Жыл бұрын
මගේ පුතා ගෙ අසනීප තත්ත්වය සුව අතට ඒවා . මගේ පුතා බුද්ධ ධරමය ගැන පහදීවා.මගේ පුතා , ප්‍රඣාවන්ත වේවා . කරුනාවන්ත ,නිරෝගී මෛත්‍රී සහගත වේවා ,වාසනාවන්ත වේවා . අධ්‍යාපන ය සාර්ථක කරගනිත්වා...නිරෝගී වේවා .🙏🙏🙏🙏
@madushadilkani4164
@madushadilkani4164 10 ай бұрын
මේ පිරිත් බලයෙන් දිනූලි මවීෂා දියණියට සුව නින්දක් ලැබේවා ග්‍රහ අපලයක් ඇත්නම් දුරු වී සියලු බලාපොරොත්තු ඉටු වේවා!!!
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි තෙරුවන් ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷❤
@thiliniprasagika9514
@thiliniprasagika9514 Жыл бұрын
පිරිතේ බලයෙන් චනිතු පුතු සියලු ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා
@AnulawathiWL
@AnulawathiWL 5 ай бұрын
ජය පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු
@thusitha5751
@thusitha5751 Жыл бұрын
උතුම් සම්බුදු ගුණ බෙලෙන් මා ඇතුළු මගේ නිවසේ සිටින සියළු දෙනාට සෙත් වේවා දිර්ඝායුෂ ලැබේවා .සාධු සාධු සාධු
@raniajantha8637
@raniajantha8637 Жыл бұрын
උතුම් සමිබදු බලයෙන් මාගේ ඉසේ් සිට දෙපතුුල් දක්වා තිබේන සියලුම ලෙඩ රෝග දුරු වෙිව⁣ තෙරැවන්
@gihandimuthu9852
@gihandimuthu9852 Жыл бұрын
@@raniajantha8637 =
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 Жыл бұрын
මේ පිරිතේ සත්ත බලය අප සියලුම දෙනාට ආශීර්වාදයක්මවේවා ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.🙏🙏🙏
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Me pirite anubawaya balayan mataht mage paule samataht lokawasi siyaluma danata niduk nirogi suwayama labaw
@sarathchandra1757
@sarathchandra1757 Жыл бұрын
උතුම් වූ බුදු ගුණ බලයෙන් මා ඇතුළු මාගේ පවුලේ අයහට සෙත් වේවා දීර්ඝායුෂ ලැබේවා !
@Namali-y9n
@Namali-y9n Жыл бұрын
Me uthum pirth balayan maga lada suwa wàwa maga daruwanta satahk ma wawa❤sadu❤sau❤sadu
@rapunzal5211
@rapunzal5211 Жыл бұрын
බුදු ගුණ අනන්තයි ...මේ අනන්ත වූ බුදු ගුණ බලයෙන මමත් ,මගේ පවුලේ සියළු දෙනාමත් ,ලෝකවාසි සියළුම දෙනාමත් ,නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා,ආරක්ෂා වෙත්වා,කරන කියන සියළු වැඩකටයුත් සාර්ථකත්වයට පත්වී ජීවිතය දිනෙන් දින දියුණු වෙත්වා....🙏🙏🙏🙏🙏
@KallyaneParra
@KallyaneParra 6 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ පුතාට රටට ගිහින් කරදයක් නැතුව ඉන්න ලැබෙවා ❤ඒයගෙ සිතුමී පැතුමී ඒලසෙම ඉටුවෙවාබූසරනින්❤
@bodusethpirith
@bodusethpirith 6 ай бұрын
🙏
@AnulawathiWL
@AnulawathiWL 2 ай бұрын
උතුම් තෙරුවන් සරණයි ජය පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා
@KumariKumari-z1f
@KumariKumari-z1f 6 ай бұрын
මෙම.පිරිත් බලෙන් මාගේ සියලු යහපත් පුාර්ථනාවන්.සපල වෙිවාසාඩු සාඳු සාදු .දරැවාගෙ අඨ්‍යාපන කටයුතු සාර්ථක වෙිවාසාඩු සාඳු සාදු 🙏🙏🙏
@nihalhemantha299
@nihalhemantha299 Жыл бұрын
Mage patum etu wawa mawa Adama kotipatiyak wawa sadu sadu sadu Lotarai dinuma matama labawa
@SanjeeewaChaturanga-gw1ii
@SanjeeewaChaturanga-gw1ii Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගෙත් මගේ පඋලෙ සියලු දෙනාගේම අපල දුරු වේවා 🙏🙏🙏
@dammika-sp6im
@dammika-sp6im Жыл бұрын
මා සිතන පතන සැමදේයක් ඒආකාරයේන් ඉස්ට සිද්ධ වෙිවා!!!
@SachiniDisna
@SachiniDisna 17 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ අම්මා තාත්තා ඉක්මනින් සනීප වේවා..🙏🙏 විදේශගත වෙලා ඉන්න මගෙ මහත්තයා මගෙ දරුවා අතුලු සියලුම දෙනා ආරක්ෂා වේවා..🙏🙏 මගෙ සියලු සිතුම් පැතුම් ඉටු වේවා..🙏🙏
@Mangalikadevendra
@Mangalikadevendra Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි මේ අසනා සෙත් පිරිත් බලයෙන් හෙට ඉදලා කරන සිංහල අවුසද මාලාව මට සෙතක්ම වේවා මාගේ ලොකු ලමයත් සත්‍ය අවබෝධ වී මම බලන්න එන්න සිත අවබෝධ වේවා යහපතක්ම වේවා 🐚🍍🍒💮💮💮🌼🌼🌼🌸🌸🌸🪷🪷🪷🌺🌺🌺 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා යහපතක්ම වේවා
@KaveeshaSeuwandi-vr9hw
@KaveeshaSeuwandi-vr9hw Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මාගේ මහත්තයා හා මාගෙ අම්මා තාත්තා ඇතුලු පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ දුක් කරදර අපල දුරු වේවා 🙏🙏🙏
@hdpmalalasekara4132
@hdpmalalasekara4132 Жыл бұрын
මට දැනෙන ආදරය ඇත්තක් වේවා.ඒ ආදරයට මග පෑදේවා.🌺🌺🌺
@ajithananda
@ajithananda Жыл бұрын
Matath ese wewa
@sachiqurathnaayaka7180
@sachiqurathnaayaka7180 Жыл бұрын
සාදු සාදු
@SurangaRanil-t4g
@SurangaRanil-t4g Ай бұрын
බුදු රජාණන්වහන්සේගේ ආශිර්වාද ආශිර්වාදයෙන් ලොවම සුවපත්වෙයි තෙරැවන් සරනයි හැමොටම 🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌼🏵️
@udithamahesh4497
@udithamahesh4497 Жыл бұрын
මගේ පවුල ඇතුළු මගේ අයියාගේ පවුලේ අයගේ අපල දුරැවේවා බුදුසරණයි s.s🙏🙏🙏
@anushapriyadarshani8983
@anushapriyadarshani8983 Жыл бұрын
මෙ පිරිතෙ බලෙන් මගෙ තියන කරදර බාදක තැති කර දිවුනුව ඇතිවෙවා
@sanjunisansala1974
@sanjunisansala1974 Жыл бұрын
රොෂාන් පුතාගේ ග්‍රහ අපල සියල්ල දුරුවේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏
@DaraniLankika-bw7df
@DaraniLankika-bw7df Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ සහ මගෙ මහත්තයා නිරෝශන්ගේ දුක් කරදර දුරු වී සැනසීම උදාවේවා ..සාධූ ...සාධූ සාධූ ....
@renukarenuka2702
@renukarenuka2702 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මගෙයි මහත්තයාගේයි තියෙන ලෙඩ රොග සුව වේවා ...හොද රස්සවක් ලබේවා....
@SalwaSalwa-pl1ci
@SalwaSalwa-pl1ci Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මගේ දරුවන්ට මට යහපත්ය වේවා ❤❤❤
@NiroshaKumari-vp7jh
@NiroshaKumari-vp7jh 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@aselakumara9295
@aselakumara9295 Жыл бұрын
මාගේ පෞලේ සියලු ලෙඩ දුක් දුරු වේවා බුදු සරණයි
@ishuqueen7403
@ishuqueen7403 Жыл бұрын
සාදූ සාදූ 🙏🙏 මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම දුරූ වෙලා හිතට සතුටක් ලැබේවා!!! සාදූ සාදූ🙏🙏🙏
@RuwaniNilanka-x3k
@RuwaniNilanka-x3k Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏
@MallikaMahadurage
@MallikaMahadurage 11 күн бұрын
මෙි.පිරිත්බලයෙන්.මට.අමිමට.දරැන්ට.නිදුක්.නිරෝගි.සුවයම.ලැබෙිවා ලබෙිවා.ලැබෙිවා.සාදු.සාදු.සාදු
@mallikakumarage9487
@mallikakumarage9487 Жыл бұрын
Me පිරිත් බලයෙන් mage ලෙඩ දුක සුව වේවා matu උපදින ආත්මය ka මෙවැනි ලෙඩ රෝග නොවේ wa sadu sadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaSwarnalatha-l3j
@NandaSwarnalatha-l3j 6 ай бұрын
සාදු සාදු සාදු මේ.පිරිතේ.බලමහිමයෙන් මටත් මගේ දරුවන්ටත්.නිදුක් නිරෝගි සුව.සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි
@ishaisha897
@ishaisha897 Жыл бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් මාගේ අපල උපද්‍රව නිම වී සැනසීම උදා වේවා සාදු සාදු සාදු
@indupriyadarshani2794
@indupriyadarshani2794 Жыл бұрын
Me pirithe balayen mage mahaththayata ikmanin sthira rekiyawak lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
මාද මාගෙ පවුලෙ සියලුම දෙනාටත්....සි යලුම ලක්වැසියන්ට සෙතක් ශාන්තියක්ම වෙවා වෙත්වා වෙම්වා... දුරු රට සෙවය කරන අප සියලු දෙනාමත් රැක දෙවා...සාදු සාදු සාදු.......
@piyumikamadubashni6620
@piyumikamadubashni6620 Жыл бұрын
මේ පිරිතේ ගුන බලයෙන් මගෙ ලෙඩ රෝග ග්‍ර්හ දේශ හා මගෙ මහත්තයගෙ ලෙඩ ග්‍ර්හා දේශ ලෙඩ දුක් කරදර දුරු වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@ruwansamantha4241
@ruwansamantha4241 Жыл бұрын
Dth
@NADEEKAASANTHI-bw4sh
@NADEEKAASANTHI-bw4sh Жыл бұрын
Me pirith balayen mage pawle leda duk duru wewa. Sadu sadu sadu
@ChandrikaLatha-b9i
@ChandrikaLatha-b9i 3 ай бұрын
Me.pirith.balen.mage.mudal.prasnaya.visadewa.mage.oppuwa.ikmanata..beraganna.labewa..sadusadusadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dinithilakshika2192
@dinithilakshika2192 8 ай бұрын
🙏🙏🙏මේ පිරිත් දේශනාවට සිත නිවෙනවා.... 🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 7 ай бұрын
🙏
@HasiniRidmika
@HasiniRidmika 9 ай бұрын
මේ පිරිත් වල ගුණ බල මහිමයෙන් මා හට මෙන්ම මාගේ පවුලෙ අයටත් ⁣සෙත සැලසේවා !!! මාගේ සිතේ පවතින සියලු යහපත් පැතුම් ඉටුවේවා !!! 🙏🙏🙏
@KumariKumari-gu9gw
@KumariKumari-gu9gw 6 ай бұрын
බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏මගේ සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු 🙏🙏
@kaushinimna3903
@kaushinimna3903 Жыл бұрын
බුදුන්ගෙ පිහිට ලැබේවා !🙏🌸🌸🌸සාදු සාදු සාදු!!!
@dilanichanika5288
@dilanichanika5288 Жыл бұрын
මේ පිරිතේ අනූභාවයේන් හසෙලි බබාගේ සියලු ලෙඩ දුක් දුරු වි නිදුක් නිරෝගීව ආරක්ෂා කර දෙත්වා
@amilanisauru7394
@amilanisauru7394 Жыл бұрын
Mema piritha balayan matath mage paule ayatath sethakma shantiyak sala sewa ladaduk duru wewa.budusaranai devi pihitai rekawaranai arakshawai🙏🙏🙏🙏
@Mangalikadevendra
@Mangalikadevendra Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි බුදු පියානන් වහන්සේගෙ පිහිටෙන් මේ මහා සෙත් පිරිත් අසන මා හට ගෙදර කුලියට දීමට පිහිටක්ම වේවා යහපතක්ම වේවා බෙහෙත් ගන්නවත් හරියට මාහට සල්ලි යක් නෑ ඒතරමටම අසරණ වෙලා පිහිටක්ම වේවා 🐚🍍🍒🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🌸🌸🌸🪷🪷🪷 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා යහපතක්ම වේවා
@Irssha
@Irssha 7 ай бұрын
Mee pirit balayen mage sariraye sitina adusyamana balawegaya sadahatama Turan wetwa...mage siyalu karadara pida Leda roga durum wewa..mage daruwa atulu mage pawle Ayatada setak labewaaaa...sadu...sadu....sadu...
@nirmalarousia8815
@nirmalarousia8815 Жыл бұрын
Me pirithe balayen apa siyalu denaatama sethak shanthiyakma wewa..siyalu dhenaama suwapath wethwa.🙏🙏🙏
@KalpaSulakshana
@KalpaSulakshana 10 ай бұрын
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා
@gihanmadushnaka4062
@gihanmadushnaka4062 Жыл бұрын
සාධු සාධු සාධු ... ලස්සනයි 🙏🙏🙏
@AGXGRAPHIC2002
@AGXGRAPHIC2002 Жыл бұрын
නමෝ බුද්දාය තෙරැවන් සරනයි
@Rashi-vc6ej
@Rashi-vc6ej Жыл бұрын
🎉🎉🎉😮🎉🎉🎉🎉🎉😮🎉🎉🎉🎉🎉🎉😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮🎉😮🎉🎉🎉🎉🎉😮🎉🎉🎉🎉 1:59:25 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮🎉🎉🎉🎉🎉🎉🎉😮🎉😮🎉🎉🎉😮🎉🎉🎉🎉🎉🎉😮🎉😮🎉🎉🎉🎉🎉🎉🎉🎉😮🎉😮🎉🎉😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮🎉🎉🎉🎉🎉🎉🎉😮🎉😮🎉🎉😮🎉ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮🎉🎉🎉🎉🎉🎉🎉😮🎉🎉🎉
@Rashi-vc6ej
@Rashi-vc6ej Жыл бұрын
🎉🎉🎉😮🎉🎉🎉 2:00:02 🎉🎉😊😊😮
@Rashi-vc6ej
@Rashi-vc6ej Жыл бұрын
2:00:09
@Rashi-vc6ej
@Rashi-vc6ej Жыл бұрын
😮7
@Rashi-vc6ej
@Rashi-vc6ej Жыл бұрын
🎉🎉🎉🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ක්😅🎉🎉😮😅🎉🎉🎉😅🎉ං🎉🎉😅🎉🎉😅🎉🎉🎉ංක්😅😅🎉🎉😅🎉😅🎉🎉🎉🎉😅😅🎉🎉🎉🎉🎉🎉🎉😅🎉😅😊🎉🎉🎉🎉🎉ං🎉😅🎉🎉🎉🎉🎉😅 2:00:42 🎉🎉🎉😅🎉🎉😅🎉😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅🎉🎉🎉🎉🎉🎉😅😅😅😅🎉😅🎉😅🎉🎉🎉🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😅🎉🎉🎉🎉🎉😅😅🎉🎉😅😅🎉🎉
@nilangalacky9802
@nilangalacky9802 Жыл бұрын
Me pirith balayen mage sithata sahanayak ath wewa🙏🙏🙏
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
සියලු දෙනාටම යහපතකම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕 සාදු සාදු සාදු සාදු
@priyadarshaniseya5715
@priyadarshaniseya5715 Жыл бұрын
සාඋු 🙏🙏🙏
@SubashiniWg-hh2vp
@SubashiniWg-hh2vp Жыл бұрын
Me pirithathe bala mahimen mageth daruwageth sensuru erashtaka duru wewa🙏🙏🙏 hise sita padya dakwama siyalu roaga suw wewa🙏🙏🙏 gedara pashna nathi wewa🙏🙏🙏 gedara aga higakan naya thurush pashna visadewa🙏🙏🙏🙏 sadu sadu 🙏🙏🙏🙏🙏
@HasiniWikkamasenha-ml8cv
@HasiniWikkamasenha-ml8cv Жыл бұрын
සාදූ සාදූ
@sansayanatusali
@sansayanatusali Жыл бұрын
me pirith balayen mage senasuru apala siyalu graha dosa duru wewa
@hasithajayawardana3558
@hasithajayawardana3558 Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼
@Somalatha-m6o
@Somalatha-m6o Ай бұрын
මෙම පරිතේ බලයෙන් තුිවිධ රත්නයේ සත්‍යානු හාවයෙන් මගේ දරැවාගේ රැකියා ව සුහ අරචිය ක් ලබෙිව⁣ෙ සියළු ම ඇත්තන් ට බුදු සරණයි!
@nandanianusa181
@nandanianusa181 22 күн бұрын
මේ ජය පිරිතේ ආනුභාවයෙන් මගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී භවය නිරතුරුවම ලැබේවා..සියලුම දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටු වේවා සියලුම දෙනාටම උතුම් දළදා සමිඳුන් rekawarnay ලැබේවා......
@AshaniShamika
@AshaniShamika Жыл бұрын
Me pirith balayen mage duwage leda duk duru wewa sadu sadu 🙏🙏
@thilinimaheshika3490
@thilinimaheshika3490 Жыл бұрын
උතුම් උ බුදුගුන බලයෙන් මගෙ පවුලේ තියෙන සියලු ග්‍රහ අපල දුරු වී වාසනාවන්ත දිනයක් උදා වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KillerX88
@KillerX88 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් ඉශාන් ඉමේෂා පවුලේ සියලු දෙනාට නිදුක් නිරොගී සුව සහනය ලැබේවා🙏🙏🤲
@nadinimanisha7309
@nadinimanisha7309 Жыл бұрын
මේ පිං බලෙන් මගෙ ගෙදර අය පවුලේ සියලු දෙනාගේ ලෙඩ සහ අපල දුරු වේවා 🙏🙏🙏🙏
@udithamahesh4497
@udithamahesh4497 Жыл бұрын
මගෙයි අයියා ගෙයි අපලදුරැවේවා🙏🙏සාදු...සාදු
@nishusoyza1133
@nishusoyza1133 11 ай бұрын
@Mangalikadevendra
@Mangalikadevendra Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි උතුම් පිරිත් දේශනාවන් අහන වාරයක් පාසා මට මාගේ ගෙදර කුලියට දීමටත් මාගේ ළමයින්ට සත්‍ය අවබෝධ වීමටත් පිහිටක්ම වේවා යහපතක්ම වේවා 🐚🍍🪴🪷🪷🪷🌺🌺🌺🌼🌼🌼🌹🌹🌹💮💮💮🌸🌸🌸 මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට සත්‍ය අවබෝධ වේවා යහපතක්ම වේවා
@NiroseAnee
@NiroseAnee 29 күн бұрын
Me piritha balne mage gedara inna siyalu danatama yahapathakawe wenawea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏
@AsdAsd-w1p6v
@AsdAsd-w1p6v Жыл бұрын
මගෙ පුතු යම් ලෙඩක් දුකකින් හිත් වේදනාවෙන් සිටිනම් මේ අනන්ත බුදුගුණ බලයෙන් සැනසීම සතුට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!මේ piretha අසේර්වාදයක් වේවා!!!sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻!!!
@shanakabrabath1240
@shanakabrabath1240 Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් දිනෙන් දියුණු වෙිවා මගේ දරැවාට ඉක්මනින් සනිප වෙිවා සාදු සාදු සාදු සිතන තන සියලුම ලබෙිවා සෙතක් ම වෙිවා සියලු දෙනාට යහපතක් වෙිවා සාදු සාදු සාදු
@vasanthasr245
@vasanthasr245 Жыл бұрын
මේ සෙත්පිරිත් ආනුබාවෙයෙන් මගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබේවා
@shatashata7181
@shatashata7181 Жыл бұрын
Me.pirite.balene.mage.daruwanta.yahatakma.wewa.sadu.sadu.sadu.🙏🙏🙏🙏
@shamilashamila9791
@shamilashamila9791 11 ай бұрын
me pirithe balayen mama sanipa wewa mamata dirgayusa labewa🙏🏾🙏🏾❤️❤️
@dilshanrandikanew197
@dilshanrandikanew197 Жыл бұрын
බුදුසරණයි ♥️🙏
@KumariKumari-z1f
@KumariKumari-z1f 7 ай бұрын
හංසදි .දියණියගේ .සියලු අපල දුරැවි නිරෝගී සුව ලැබේ වා ..ඉගනිමි.කටයුතු .සාර්ථක වෙිවාසාඩු .සාඳු .සාදු 🙏🙏🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith Жыл бұрын
තෙරුවන් සරනය්
@chandanakumara9582
@chandanakumara9582 Жыл бұрын
පැතුම් උදාර පුතුගේ අපල දුරු වේවා.
@chandanakumara9582
@chandanakumara9582 Жыл бұрын
රශ්මි මලීශා දුගේ අපල දුරුවේවා
@chandanakumara9582
@chandanakumara9582 Жыл бұрын
ඉනුකි තුමුල්‍යා දුගේ අපල දුරු වේවා
@SudrmaPathirana
@SudrmaPathirana 29 күн бұрын
Me pirith pihitai balayen mage daru dennage apla duru wewa❤❤❤❤ mage maniyanta thanikama nodenewa baya nodenewa❤❤❤❤❤❤❤
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu.sadu me piritha balayañ mage hitha thiyana siyeluma silewath sithuvili iste kara gañna lebawa siyalu saththeyo niduk wawa nirogi wawa dukañ midawa ❤❤🙏🙏🙏🙏🙏🙏
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 901 М.
Seth Pirith - Jaya Piritha, Rathnamali Gatha, Seewali Piritha
38:59
Amila A Perera
Рет қаралды 2,9 МЛН
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 865 М.