LALAI LILAI LAI || EPISODE 45 || ලලයි ලිලයි ලයි || 15th April 2024

  Рет қаралды 988,928

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 961
@rmn5371
@rmn5371 9 ай бұрын
උදාර වු සුභම සුභ නව වසරක් වේවා ලෝකවාසී ලංකා වාසී සැමටම උදාරයි
@chandrathilaka4442
@chandrathilaka4442 9 ай бұрын
ලංකාවේ මිත්‍යා කපුවන් විස්වාස කරන උන්ට හොද පාඩමක් ස්තුතියි අධ්‍යක්ෂ තුමාට
@Vikum-g9v
@Vikum-g9v 9 ай бұрын
මෙතන කපුවද යකො බොරුව කරන්නෙ 😂😅
@dilipaprasanna
@dilipaprasanna 9 ай бұрын
thiyena gon kam
@tharukanayanajith3510
@tharukanayanajith3510 9 ай бұрын
දන්න ලබ්බක් කියවපන් හැම ලබ්බටම පණ්ඩිතයා වගේ නූගත් කම පෙන්වන්නෙ නැතුව..ඉස්සෙල්ලා සෙත් ශාන්ති කර්ම කියන්නෙ මොනාද කියලා ඉගෙන ගෙන වරෙන් බූරුවා...
@CASPER.860
@CASPER.860 9 ай бұрын
ඇත්ත බන්
@musicofshanu1875
@musicofshanu1875 9 ай бұрын
Kpuballonta kenthi ghin
@asiudayaniasiudayani9420
@asiudayaniasiudayani9420 9 ай бұрын
තනිකරම ඇබ්බැහිවීමක් වෙලා කතාව 🎉❤😊
@DilhaniPerera-bl5ry
@DilhaniPerera-bl5ry 9 ай бұрын
ඇත්තටම
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 9 ай бұрын
ලංකාවාසී සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා උදාරයෙන්ම
@kingav-ch8cu
@kingav-ch8cu 9 ай бұрын
Same to you and your family ❤😊
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 9 ай бұрын
​@@kingav-ch8cu❤❤👍
@jaaaa8645
@jaaaa8645 9 ай бұрын
Same to you
@Yjo15121
@Yjo15121 9 ай бұрын
ඔබ ඇතුලු ඔබේ ආදරණීයයන් සැමටත් එසේම වේවා ❤🎉
@nuwanfonseka927
@nuwanfonseka927 9 ай бұрын
Udaaaaaaaaaari
@sandamali8836
@sandamali8836 9 ай бұрын
මේක ඉවර වෙද්දී ශුවර් බලන අපට පිස්සු හැදෙන්නේ .ආදරෙයි පානම් බොක්කෙ .❤️❤️
@ahesh.kushan
@ahesh.kushan 8 ай бұрын
Udarenma attak quwa😂
@udaninishara792
@udaninishara792 8 ай бұрын
Udarenma aththak😂❤
@shyamagunawardena173
@shyamagunawardena173 9 ай бұрын
නියම professional තොවිලයක් මේ දැක්කමයි. ඇත්තටම උදාරයි❤
@prasawithsouthkorea
@prasawithsouthkorea 9 ай бұрын
Episode 45 ම KZbin එකෙම් බලපු මන් වගේ උන් තව ඉන්නවද 😂
@UshanUshan-h9z
@UshanUshan-h9z 9 ай бұрын
නඇ 😅
@chinthakalakshan7572
@chinthakalakshan7572 9 ай бұрын
Mamath
@තිලා-ඟ3ඹ
@තිලා-ඟ3ඹ 9 ай бұрын
සාපයක් බන් උබලනම් ඊයා
@Sithuwaofficial
@Sithuwaofficial 9 ай бұрын
Eka dawasen beluwa kotas 44 ma
@IreshMadushan-r7o
@IreshMadushan-r7o 9 ай бұрын
😒
@IsuruSugath-iq2vv
@IsuruSugath-iq2vv 9 ай бұрын
නියම ගොක් කොළ රටා ටිකක් තියනවා
@bluesky1042
@bluesky1042 9 ай бұрын
සුකුමාල නියම නළුවා, මූනෙ හැගීම් පෙන්වනවා රගපානවද කියලා හිතාගන්න බැරි විදියට ❤❤
@ayeshadilhani9946
@ayeshadilhani9946 9 ай бұрын
45 වතාවටත් තේමා ගීතය ඇහුවා ❤
@sameeradilshan-h1k
@sameeradilshan-h1k 9 ай бұрын
එකම කොටස දෙපාරක් බලන මං වගේ හතරකේන්දරේ පාලු සමීරයෙක් තවත් සිටීද උදාරයි
@cartoon.hub1111
@cartoon.hub1111 9 ай бұрын
එහෙම එකෙක් නෑ
@sameeradilshan-h1k
@sameeradilshan-h1k 9 ай бұрын
@@cartoon.hub1111 උදාරයි නේ 🤪
@cartoon.hub1111
@cartoon.hub1111 9 ай бұрын
@@sameeradilshan-h1k උදාරයි උදාරයි
@praneethgayashan6179
@praneethgayashan6179 9 ай бұрын
පිස්සු ද එහෙම බලන්න 😂😂
@jeewansameera3622
@jeewansameera3622 9 ай бұрын
ඉන්නෝ
@kushi784
@kushi784 9 ай бұрын
ඉක්මනට මිලා මිනී මරුවා හොයා ගත්තොත් හොඳයි .නැත්නම් පවු පුන්චි හේවා
@sashinimalsha4269
@sashinimalsha4269 9 ай бұрын
ඔව්ව්🥺
@budhdhirajapaksha3880
@budhdhirajapaksha3880 9 ай бұрын
මිලා මොකටද මිනීමරුවෝ හොයන්නෙ. ඒක කරන්න වස්සා ඉන්නවනේ.😂😂😂😂
@aniloscar7288
@aniloscar7288 9 ай бұрын
මිෂෙල් ගේ කුලී කොමෙන්ට් බලකායේ එක්කෙනෙක් ඇදගෙන නානවා. පව් යකෝ.
@aniloscar7288
@aniloscar7288 9 ай бұрын
මිෂෙල් ගේ කුලී කොමෙන්ට් බලකායේ එක්කෙනෙක් ඇදගෙන නානවා. පව් යකෝ.
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 9 ай бұрын
ඔව් අනේ..
@The_traveller1885
@The_traveller1885 9 ай бұрын
උදාර වූ සුබ නව වසරක් වේවා 💕
@sumanawati-qh5lv
@sumanawati-qh5lv 9 ай бұрын
සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි සැමට
@Yjo15121
@Yjo15121 9 ай бұрын
ඔබ ඇතුලු ඔබේ ආදරණීයයන් සැමටත් එසේම වේවා ❤🎉
@isurusadaruwan9525
@isurusadaruwan9525 9 ай бұрын
හැමෝට උදාර සුබ අලුත් අවුරැද්දක් වේවා 🙏💗
@Yjo15121
@Yjo15121 9 ай бұрын
ඔබ ඇතුලු ඔබේ ආදරණීයයන් සැමටත් එසේම වේවා ❤🎉
@anuradhajayarathna12345
@anuradhajayarathna12345 9 ай бұрын
ගොක් කොල රටා ටික මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤🌴🌴🌴🌴🌴🌴🌴💮💮💮💮💮💮
@ReshwinJayakody-i7b
@ReshwinJayakody-i7b 9 ай бұрын
ඇත්තටම කාලෙකින් බලපු ලේ පිරිසිදු වෙන උදාර කතාවක්❤
@thakshilasewwandi8390
@thakshilasewwandi8390 9 ай бұрын
තනුශ්කාට අලුත් ගව්මක් ලැබිලා
@kesharanikawya-m4w
@kesharanikawya-m4w 9 ай бұрын
අවුරුද්දට අරන් දීලා❤
@riyazahamad4409
@riyazahamad4409 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ❤ මිලායි දනුශ්කයි සෙට් වෙනකන් බලන් ඉන්නේ
@Yjo15121
@Yjo15121 9 ай бұрын
ඔබ ඇතුලු ඔබේ ආදරණීයයන් සැමටත් එසේම වේවා ❤🎉
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 9 ай бұрын
පව් පුංචි හේවා ඉක්මනටම මිනී මරුව හම්බවෙන්න 😢😢
@Heesh...
@Heesh... 9 ай бұрын
තනුශ්කාට විතරයි මොලේ තියෙන්නෙ ❤😏
@thejapanditharatne580
@thejapanditharatne580 9 ай бұрын
අම්මප ජර්නලිස්ට් ගෙ අවබෝධය 0 යි
@virupalihakkara6147
@virupalihakkara6147 9 ай бұрын
සුපිරි නලු නිලියො ටිකක් ❤
@chamindajagath185
@chamindajagath185 9 ай бұрын
ගෙදර වැඩකාරයා වෙන්න පුළුවන් වැඩේ කලේ
@chanara4876
@chanara4876 9 ай бұрын
ලලයි ලිලයි ලයි එකට ආදරේ අය ඉන්නවානම් like කරපිය ❤😅
@Shiranigarusinghe-f5h
@Shiranigarusinghe-f5h 9 ай бұрын
නියම ගොක්කොළ රටා ටිකක්🌚අගය කරන්න වටිනවා ඒ නිර්මාණය කරපු කෙනාට💗😊
@nimiproductionsoffcial
@nimiproductionsoffcial 9 ай бұрын
Tame song එක අතිශය ප්‍රථම වතාවට කතාවේ සියලුම carecter වල නම් දාලා ගහපු ටිම් සොන්ග් එක ❤😂
@harshausliyanage1507
@harshausliyanage1507 9 ай бұрын
මිලා නැහැ
@SLBestThink
@SLBestThink 9 ай бұрын
ලැබුවා වූ අලුත් අවුරුද්ද සැමටම උදාර ලෙස ජයවෙවා...............
@Yjo15121
@Yjo15121 9 ай бұрын
ඔබ ඇතුලු ඔබේ ආදරණීයයන් සැමටත් එසේම වේවා ❤🎉
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
මරු තොයිලයක් බැලුවෑකි😂😂😂😂
@kokatravel-uw3sl
@kokatravel-uw3sl 9 ай бұрын
පලවෙනි වතාවට ටිවි එකෙන් බැලුවෙ අද ❤
@jandrajandra5712
@jandrajandra5712 9 ай бұрын
අදත් ලස්සනයි කතාව ❤👍👍
@GAMINGACADEMY-r3f
@GAMINGACADEMY-r3f 9 ай бұрын
අදනම් මරු
@dilushahemal09
@dilushahemal09 9 ай бұрын
අඩේ රගපානවා මරැ සෙට් එකම සුකුමාල ඔබත් සුපිරි
@shanakamadushanka8
@shanakamadushanka8 9 ай бұрын
Episode ඔක්කොම යූ ටියුබ් එකෙන් බලපු මං වගේ තව අය සිටිදෝ මිලා ❤දනු
@CHAMAA12
@CHAMAA12 9 ай бұрын
ගෙදර අය වෙන එකක් බලන නිසා ඔක්කම බැලුවේ යූ ට්‍යුබ් එකෙන්👍🫡
@prabhathDmaduahanka07
@prabhathDmaduahanka07 9 ай бұрын
Bhukpm pcy🥴
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 9 ай бұрын
Ai KZbin lanadida download kare ... episode okkoma newe ub KZbin eka kewath apita pan d?
@aniloscar7288
@aniloscar7288 9 ай бұрын
මිෂෙල් ගේ කුලී කොමෙන්ට් බලකායේ එක්කෙනෙක් ඇදගෙන නානවා. පව් යකෝ.
@nilanthiabegunasekara4138
@nilanthiabegunasekara4138 9 ай бұрын
👍
@ExcitedHummingbird-rc3ed
@ExcitedHummingbird-rc3ed 9 ай бұрын
හතර කෙන්දරේ පාළු මෝඩ රවීනාය උගේ චරිතේ පට්ට ♥️👍😍
@kaveeshamahanama5958
@kaveeshamahanama5958 9 ай бұрын
මිත්‍යා විශ්වාස කරන උන්ට හොද පාඩමක්..
@DamayanthiRathnayaka-e6r
@DamayanthiRathnayaka-e6r 9 ай бұрын
Ragapana set ekama maru. Aththatama me wedenam udaarenma maru.
@samanthaovitigala7476
@samanthaovitigala7476 9 ай бұрын
පාලම් බොක්ක 😂😂උදාරයි උදාරයි උදාරයි ❤
@anuUshani-by1tr
@anuUshani-by1tr 9 ай бұрын
අතිශය ප්‍රථම වතාවට උදාරයි
@HiruniNethmini-dm7gm
@HiruniNethmini-dm7gm 9 ай бұрын
උදාරෙන්ම මරු😂👍❤️
@srilankanlive5285
@srilankanlive5285 9 ай бұрын
දනූගෙ තොයිලේ මිලා දැක්කා නම් තමයි මරු 😂
@aniloscar7288
@aniloscar7288 9 ай бұрын
මිෂෙල් ගේ කුලී කොමෙන්ට් බලකායේ එක්කෙනෙක් ඇදගෙන නානවා. පව් යකෝ.
@anulabathi6088
@anulabathi6088 9 ай бұрын
Hemotama subama suba aluth auruddak wewa budu saranai oyaalata mama heta lankawata yanawa 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 9 ай бұрын
අතිශය ප්‍රථම වතාවට මෙදා පාර යක්කු ගස් නගින වෙලාවට අවුරුදු නැකත් තිබ්බෙ උදාරයි උදාරයි ❤😢😂
@kavindasenanayaka5278
@kavindasenanayaka5278 9 ай бұрын
Udarai
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 9 ай бұрын
@@kavindasenanayaka5278 😁🥲
@prasannaamith4560
@prasannaamith4560 9 ай бұрын
උදාරයි 😂😂❤ සුබ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ..උදාරයි..😅😅😊
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 9 ай бұрын
මිලාට අහු උනොත් දනුශ්කයාගෙ පානම්බොක්කේ රටේ රාලගේ ආත්මය චුත වෙනෝ😂
@SumithKumara-pv6fo
@SumithKumara-pv6fo 9 ай бұрын
නාඩගම් කාරයො ඉට වඩා පාර දීගේ .ඉට දෙවෙනි නැ.මෙක ඇත්තටම උදාරයි.
@SK76ROAR
@SK76ROAR 9 ай бұрын
කතාවට උනත් කට්ටඩියා එක්ක එකතු වෙලා ගාන කපන මේ වගේ මූසලයෙක් !
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 9 ай бұрын
ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන,නිදුක් නීරෝගී උදාර අවුරුද්දක් වේවා!!🙏🙏🎆🥰💐❤️
@RHD584
@RHD584 9 ай бұрын
ඔයාට ත්., ❤️
@chathurasanjeewaappuhamila941
@chathurasanjeewaappuhamila941 9 ай бұрын
Siyaluma denatath subama suba aluth auruddak wewa
@Yjo15121
@Yjo15121 9 ай бұрын
ඔබ ඇතුලු ඔබේ ආදරණීයයන් සැමටත් එසේම වේවා ❤🎉
@pmprsilva4363
@pmprsilva4363 7 ай бұрын
අනේ ...තොවිලෙ පටන්ගද්දි දනුශ්කගෙ මූන ෂෝක් අනේ...😂🥰🤭😁😁💖💖💖
@chandimashan9573
@chandimashan9573 9 ай бұрын
සුකුමාල් හත්පොලේ ගාගේන වගේ....
@asirianuradha2628
@asirianuradha2628 9 ай бұрын
විනොදාස්වාදය සදහා රග දැක්වු මෙම තොවිලය රටේ ජනාතාවගේ මිත්‍යාමත විහිලුවට ලක් කිරිම සහා ලක්වීම ගැන අධ්‍යක්ෂ තුමනි අපි ඔබ කෙරෙහි සොකය පල කරමි... මෙවැනි නිර්මාන තව නිර්මානත්මක ලෙස කිරිමට කාරැනික වෙන්න... මෙය විනොදාස්වාදය සදහා රංගනයක් බව ඔබගේ ප්‍රේක්ෂකයන් හට පැහැදිලි කිරිම උබගේ යුතුකමකි.බ්
@NiduksilaSandamini
@NiduksilaSandamini 8 ай бұрын
😄😄😄
@slblack6324
@slblack6324 9 ай бұрын
අතිශය ප්‍රෙතම වතාවට සිංදුව ස්කිප් නොකර බැලුවා😂😂
@nilmini2246
@nilmini2246 9 ай бұрын
අතිශයින් ප්‍රතම වතාවට බලපු සුපිරි කතාවක්
@shaniamarasinghe2793
@shaniamarasinghe2793 9 ай бұрын
ගොක් කොල සැරසිලි ❤
@NihalSamaraweera-fz2yw
@NihalSamaraweera-fz2yw 9 ай бұрын
මම අවුරුද්දට ඉමදුව ගමට ගිය කතාව බලන්න බැරි උනා දැන් නිදහසේ බලනවා
@blabala867
@blabala867 9 ай бұрын
අම්මෝ තොවිලේ උදාරයී😂
@SujaniLakmali-gk5oo
@SujaniLakmali-gk5oo 7 ай бұрын
මම පටන් ගත්තේ අලුතින් බලන්න..දවසම බලනවා ඉතින්..❤
@dm8627
@dm8627 9 ай бұрын
ඇයි මේක බලන උන්ට තෙරෙන්නෙ නැත්තෙ තනුශ්කට තියෙන්නේ එකම design එකේ පාට දෙක තුනක ගවුම් කියල.එකම ගවුම අදින්නෙ ගගා කියන්නෙ හෑලි ලියන්නෙ.අද තොවිලෙට ඇදන් ඉන්නෙත් ඒ වගේම වෙන පාට ගවුමක්😇
@kavikavindya6671
@kavikavindya6671 9 ай бұрын
ගව්ම් හොයන්නැතුව කතාව බලපන්කෝ 😒
@nethmadilanga8440
@nethmadilanga8440 9 ай бұрын
බලන එව්න් දන්නවා මේක drama එකක් කියලා..😂😂
@MrShort-h2v
@MrShort-h2v 8 ай бұрын
Redde pata wadak nane hutto cathawa balpn
@kaveeshamalavipathirana
@kaveeshamalavipathirana 8 ай бұрын
​@@MrShort-h2voiiii
@tharikanipuni2571
@tharikanipuni2571 9 ай бұрын
කොග්ගල නිලමේ පොත කියවපු අය මේක බලනකොට හිතෙන දේ...
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
හැමෝට උදාර සුබ අලුත් අවුරැද්දක් වෙිවා 🙏❤️
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 9 ай бұрын
අපෝ මෙතනත් උබ😬
@lasikalasika5277
@lasikalasika5277 9 ай бұрын
අම්බෝ මරු යකා උදාරයි උදාරයි❤❤❤
@chamarabro5356
@chamarabro5356 9 ай бұрын
මේක බලලම මටත් දැං හොදටම ට්‍රැක පැනලා වගේ බං😅😅😅
@SenuraDilshan-qi4nx
@SenuraDilshan-qi4nx 9 ай бұрын
උදාරයි උදාරයි
@kalumbandara9104
@kalumbandara9104 9 ай бұрын
😂udarai udarai
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 9 ай бұрын
සිරාවටම මටත් 😅😂😂
@maliesudharshi1488
@maliesudharshi1488 9 ай бұрын
Apoi aka nam udara ne
@empsridmalekanayaka726
@empsridmalekanayaka726 9 ай бұрын
KZbin එකෙන් බලන උනුයි,tv එකෙන් බලන උනුයි,පින් හොයන උනුයි,ගවුම් හොයන උනුයි දැක්කම ලංකාවද මේ කියලා හිතෙනවා 😅
@hailaa4912
@hailaa4912 9 ай бұрын
නයිඅල්මෙිදා හිරේයනකමි බලාඉන්නඅයකෝ
@sweesha-2526
@sweesha-2526 8 ай бұрын
එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ මරුවට රගපානවා 😍❤️
@samanbandaranayaka5554
@samanbandaranayaka5554 9 ай бұрын
Supiri porak bn meee mewage naluwanta sammana denn barinan wedak ne oi....supiri bn aiyeee
@chandrachansra1244
@chandrachansra1244 9 ай бұрын
❤❤😂😂😂 උදාරයි උදාරයි ගුරුන්නාන්සෙ මාමත් උදාරයි 😂❤❤😂😂😂😂❤❤
@SanulkaSanu
@SanulkaSanu 9 ай бұрын
❤උදාරයි උදාරයි
@angespirit4112
@angespirit4112 9 ай бұрын
ලියෝ තමා මිනීමැරුවා
@ChithraDewage
@ChithraDewage 9 ай бұрын
පවු පුංචි ෙහ්වා මිණිමරැවා කරන්න හදනවා පවු ඒ මනුස්සයා😢
@sumithkalum517
@sumithkalum517 9 ай бұрын
නියම කතාවක්
@kushi784
@kushi784 9 ай бұрын
ඇත්තටම මේ පාර දනුශ්ක යාට පාලම් බොක්කේ රටේ රාල වැහෙයිද දන්නෑ😂
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 9 ай бұрын
එදා හීනෙන් දුන්න බයික් එක මිලා මිස් දෙයිද දන්නැහැ ඇත්තටම ❤❤❤
@HimansiChiranjika-tt8wy
@HimansiChiranjika-tt8wy 9 ай бұрын
Ane heta jemini aiyata gahanawa ane pow ane thanushka akkagei jemini aiyagei love seen godak oneee a denna harima shoi appa ❤
@samsunguser5862
@samsunguser5862 9 ай бұрын
Suba aluth awrudak wewa hamotama❤❤❤❤❤udarai udarai
@ashenbandaranayake3236
@ashenbandaranayake3236 9 ай бұрын
Episode 45 ම Dubai ඉදන් බලපු මම උදාරයි..🤣🤣
@sanda2813
@sanda2813 9 ай бұрын
පුංචි හේවා පව් .දකිද්දී දුකයි අප්පා 😞
@vishinirmani6222
@vishinirmani6222 9 ай бұрын
මේ මිනි මැරුම කරේ පොලිස් කාරයා කියල හිතන අය කෝ..😢 පව් පුංචිහේවා.
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 9 ай бұрын
Mata hithenne bangalawe wada karayai almedai kiyala
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 9 ай бұрын
Almeda sambandai komath.
@thiranherath6933
@thiranherath6933 9 ай бұрын
Oka kre ar wheelkarya
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 9 ай бұрын
අල්මේදා ge sambndayak tyenawa sure. E minihata ona ikmanata kawa hari mattu kranna mekata.
@srinathravindra93
@srinathravindra93 9 ай бұрын
ස්තුතියි
@TharangaMadusanka-uw2xj
@TharangaMadusanka-uw2xj 9 ай бұрын
ලංකාවේ හැම පොලිසියකම මෙහෙම තමයි වෙනවා ඇත්තේ... ඒකනේ මෙහෙම නිර්මාණ එලියට එන්නේ.. පුංචිහේවා වගේ කීදෙනෙකුට මෙහෙම අසාධාරණ වෙන්න ඇතිද..? ලංකාවේ 😢😢
@lakshandulanjana1
@lakshandulanjana1 9 ай бұрын
දනුශ්කයාටයි මිලා මැඩම්ටයි ආදරෙ කරන සෙට් එක කෝ ❤
@aniloscar7288
@aniloscar7288 9 ай бұрын
දනුෂ්කයට ආදරෙයි. ඒ රග පාන්න බැරි බැරි ගොන් බඩ්ඩට කව්ද කැමති?
@radikarunathilaka3565
@radikarunathilaka3565 9 ай бұрын
මේ කතාව බලලා මටත් දැන් පානම් බොක්කෙ රටේ රාල හීනෙන් පේනවා🙈🙈😄😄..
@SurprisedBeagle-pl9xi
@SurprisedBeagle-pl9xi 9 ай бұрын
😂😂
@MotiVasansampa
@MotiVasansampa 9 ай бұрын
මෙ කතාව බලල මට ඔයාව හීනෙන් පේන්න ගනීද දන්නෑ😂😂😂😂😂😂
@nilankadjtv1503
@nilankadjtv1503 9 ай бұрын
Atthatama penawada
@nilankadjtv1503
@nilankadjtv1503 9 ай бұрын
😂😂😂
@aselawickramasinghe1558
@aselawickramasinghe1558 9 ай бұрын
Ammo
@ivonlalita9395
@ivonlalita9395 9 ай бұрын
Oooooo danushka hina wela pana yanawa harima lassanai adareeeeee❤❤😂😂😂
@ivonlalita9395
@ivonlalita9395 9 ай бұрын
❤️
@senukadulmira
@senukadulmira 9 ай бұрын
අද නම් උදාරයි
@dilu6384
@dilu6384 9 ай бұрын
උදාරයි,උදාරයි 😊
@shashith3832
@shashith3832 9 ай бұрын
Tv series බල්ලන්නැති අපි yt එකෙන් මේවා බලන්න සැලැස්සුවා උදාරයි උදාරයි 👍
@arunapadmakumara1577
@arunapadmakumara1577 9 ай бұрын
කතා වලින් මන් බලන්නේ මෙච්චරයි ... සුපිරි ❤❤
@senethdilanka758
@senethdilanka758 9 ай бұрын
අපි පොඩි කාලෙ කටා බලලා එවගෙ උන් ඉන්න එවා ගැන කතා කරා එ වගෙ රගපෑවා,නොතෙරෙන කාලෙ..මූ මෙ බොරු පිස්සුවක් අරන් ගෙදර මිනිස්සුන්ට ගින්දර දිලා සල්ලී කඩාගෙන චරිතයක් උනත් මහා සක්කිලිම චරිතයක් මෙක,මෙවට හුරෙ දාන සක්කිලිනම් මිනිස්සු නෙවි.උනුත් මුන් වගෙම තිරිසන්නු
@Fv.r4sh
@Fv.r4sh 9 ай бұрын
What's blud's yapping about? Took it serious? 😂
@SupunPriyankara-dw3ut
@SupunPriyankara-dw3ut 9 ай бұрын
දැන් නම් පිස්සුවක් වෙලා තියෙන්නෙ 😁🥰❤️
@NandiN-f9m
@NandiN-f9m 9 ай бұрын
සැ මටම. සුබ. අලුත්.. වසරක්. වේවා ❤️❤️❤️❤️❤️❤️. මිත්තීයව. විස්වාස. නොකරන්න.. නියමයි. ❤️❤️❤️❤️❤️❤️😅😅😅😅😅😅
@ireshan422
@ireshan422 9 ай бұрын
2:29 මිශෙල් අක්කගේ හිනාව ❤️😍
@disnakodithuwakku9251
@disnakodithuwakku9251 9 ай бұрын
මේ වගේ යක්ක පුතෙක් හරිම උදාරයි😂
@Walking_inspire
@Walking_inspire 9 ай бұрын
තනුක්ශට ආදරෙයි ❤
@ytqueen20
@ytqueen20 9 ай бұрын
උදාරයි කතාව .කතාව දානකන් බලන් හිට්යේ අනේ
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 9 ай бұрын
අනේ මේ කතාවනම් ඉක්මනට ඉවරකරම්න එපා ...හින වෙලා පන යනව❤ ජෙම් දනුශ්කා සුකු උදාරයි උදාරයි පානම් බොක්කේ ඔයානම් එල කොල්ලෝ .....❤
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
එක episode එකක් මිස් විස නෙවෙයි හැමදාම බලන සෙටි පට්ටිය කැමති අය කෝ🎉
@chandanifernando7456
@chandanifernando7456 9 ай бұрын
උදාරයි හෝකන්දර කට්ටඩියා😂😂😂
@prasadmaladewage195
@prasadmaladewage195 9 ай бұрын
උදාරයි කුමරුනි උදාරයි 😂❤
@NirangiNishara
@NirangiNishara 9 ай бұрын
මේක නම් පිස්සුවක් බං..... පට්ට කතාව අප්පා❤❤❤
@Hashanhistory
@Hashanhistory 9 ай бұрын
පිටරට ගියත් බලන එකම කතාව.. සුපුන් රත්නායක ❤ 👍
@amilamadusanka2820
@amilamadusanka2820 9 ай бұрын
අම්මෝ 😂😂අරු හෙන ආතල් .පාලම් බොක්ක
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
August 14, 2024
3:42
Hm D
Рет қаралды 45 М.
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 235 М.
NUSIPIRKAU BUTĄ
17:29
Paulius Samoška
Рет қаралды 317 М.
Inside the V3 Nazi Super Gun
19:52
Blue Paw Print
Рет қаралды 3,1 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН