LALAI LILAI LAI || EPISODE 46 || ලලයි ලිලයි ලයි || 16th April 2024

  Рет қаралды 1,458,656

Swarnavahini TV

Swarnavahini TV

3 ай бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 100
@user-ug7ue3of3j
@user-ug7ue3of3j Ай бұрын
අනෙ මේකට ලයික් 10 ට වඩා දාන්නකො අහින්සක බලාපොරොත්තුවක්🥺🥺
@user-il2sg2dk3h
@user-il2sg2dk3h Ай бұрын
Haaa
@dulnithachethasika9400
@dulnithachethasika9400 Ай бұрын
Dan athida?🤔
@user-md1jm7lp1u
@user-md1jm7lp1u Ай бұрын
Ssddcdxdsxxxsxxdscx sac xxdaxcdxddsxddsxcxxccsccdxcddxcddxccdcdcdcxcxccvccxcxcfdcfdfdgd. Puluwanan Meka kiywna
@babanislk
@babanislk 29 күн бұрын
Ai salli hmbenwd
@user-di7zk6px7h
@user-di7zk6px7h Ай бұрын
අනෙ මගෙ මේ කමෙන්ට් එකට ලයික් 20 කට වඩා දාන්නකෝ.please 😢
@SvrnaLatha
@SvrnaLatha 18 күн бұрын
😂😂
@pmprsilva4363
@pmprsilva4363 Ай бұрын
අම්මෝ බලන් හිටපු උන් කොහොම හිටියද මන්දා...🤣🤣🤣🤣🤣🤣 කොහොම ද අනේ මේවා හිනානොවී රගපාන්නෙ 😂😂😂😂😂❤❤❤ උදාරයි අප්පා උදාරයි 😁😁😁🥰🥰💗💗💗
@nirmalpramodya5066
@nirmalpramodya5066 3 ай бұрын
අතිශය ප්‍රතම වතාවට මේ වගේ උදාර තොයිලයක් දැක්කමයි 😂 මේකනම් උදාර කතාවක් ❤️🔥 දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic ❤️🔥
@dineshrangana2761
@dineshrangana2761 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට වාද බයිල වලින් තොවිලක් බැලුවෙ
@Induwaramg
@Induwaramg 3 ай бұрын
යකයි ඇදුරයි දෙන්නම බයිල කාරයො උනාම ඔහොම තමයි 😂😂
@demithmanmidu8679
@demithmanmidu8679 Ай бұрын
X😮
@amilawitharanaarachchi3615
@amilawitharanaarachchi3615 3 ай бұрын
අමු සොහොනේ නෑ බතක් ඉදෙන්නේ බඩ ගින්නට මම තෝවද කන්නේ 😂 උදාරයි උදාරයි 😂😂
@methsaraniya
@methsaraniya 2 ай бұрын
එක මරු නෙත 😂💔
@user-ry7fo5wf6i
@user-ry7fo5wf6i 2 ай бұрын
😂😂
@shenrose813
@shenrose813 3 ай бұрын
ආතුරයයි කපුවයි එකට සෙට් වෙලා ගහන ගේමක් බැලුවමයි 🤣😂
@malikaperera9600
@malikaperera9600 3 ай бұрын
😂
@shashinibhagya3270
@shashinibhagya3270 3 ай бұрын
😂
@nilminiernest6862
@nilminiernest6862 3 ай бұрын
අම්මාපා😂😂😂
@deepasriwijayarupa8130
@deepasriwijayarupa8130 3 ай бұрын
😂
@DRXOFFICIAL-zu7np
@DRXOFFICIAL-zu7np 3 ай бұрын
සිරාවටම 😂
@dinuabeyrathna7609
@dinuabeyrathna7609 3 ай бұрын
තේමා ගිතය උදාරයි කතාව උදාරයි උදාරයි ඇක්ටින් උදාරයි උදාරයි උදාරයි අද කොටස අතිශයින්ම උදාරයි උදාරයි උදාරයි උදාරයි ❤❤❤
@HiruniWathsala-wz7rr
@HiruniWathsala-wz7rr 3 ай бұрын
Lalai lilai Lai Tv එකේ යන වෙලාව වත් දන්නේ නැති මං වගේ අය සිටීද 😅 ❤
@Notiya486
@Notiya486 3 ай бұрын
Yes🥲
@chulakshanamalshi
@chulakshanamalshi 3 ай бұрын
එකගයි 😂
@HiruniWathsala-wz7rr
@HiruniWathsala-wz7rr 3 ай бұрын
👀😅
@rusiru9584
@rusiru9584 3 ай бұрын
Math
@chathuranga7009
@chathuranga7009 3 ай бұрын
Ow. Lankawe idla newai balanna math.. Kolam kuttama iwara wenaknma beluwath ehma 😬
@bilindarajapaksha3858
@bilindarajapaksha3858 3 ай бұрын
තනුශ්කගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ .❤❤
@DilhaniPerera-bl5ry
@DilhaniPerera-bl5ry 3 ай бұрын
ඇත්ත ❤
@anojaudayangani1712
@anojaudayangani1712 3 ай бұрын
Maha pandithakamak tiyenne.lassana wahenawa a baka panditha ammandi gathiya nisa
@anshsonu1686
@anshsonu1686 3 ай бұрын
She has natural beauty 😍
@DammikaW48474
@DammikaW48474 2 ай бұрын
​@@anojaudayangani1712ඊරිසියාවෙ පැලෙන්න හදනව නේද අනෝජා? 😂😂
@anojaudayangani1712
@anojaudayangani1712 2 ай бұрын
Ow ow wademai irisiya karanna me kohewath yana teke drama ekka character ekakta..real character ekaknm irisiya karannawath thibuna
@uddiwickram620
@uddiwickram620 3 ай бұрын
අක්කාට නම් වැඩෙ මුල ඉදන් තෙරෙනවා. උමා ගෙ acting super
@isaraumayamga9127
@isaraumayamga9127 3 ай бұрын
😂😂
@sachithfernando1745
@sachithfernando1745 2 ай бұрын
මොකක්ද ඒ කෙල්ලගේ නම
@chamalkumara606
@chamalkumara606 Ай бұрын
​@@sachithfernando1745 උමා අසේනි
@ugtharangasampath9244
@ugtharangasampath9244 Ай бұрын
Uma asheni
@OshiSheyu
@OshiSheyu Ай бұрын
බෙර කොල්ලා ට හිත ගිය ❤
@gimharaalahakoon7325
@gimharaalahakoon7325 3 ай бұрын
මේක කට්ටඩියට රගපාන කෙනාගේ acting මරු🔥
@anomajayasinghe9188
@anomajayasinghe9188 3 ай бұрын
කෝලම් කුට්ටමේ හෝකන්දර චරිතය
@vijithamallika9382
@vijithamallika9382 3 ай бұрын
ඔව් කොලම් කුට්ටමේ හොකන්දර.එ චරිතයත් හොදට කලා.
@user-hb9jj8pq7q
@user-hb9jj8pq7q 3 ай бұрын
කෝලම්කුට්ටමේ හෝකන්දර😂
@anomajayasinghe9188
@anomajayasinghe9188 3 ай бұрын
@@vijithamallika9382ඔහු නමින් චමින්ද බටුකොටුව
@ArunaRajamuni
@ArunaRajamuni 3 ай бұрын
කේලමා😂
@Shadow_2005
@Shadow_2005 3 ай бұрын
උදාර ලෙස මේ... කතාව යන්නේ..... තෝ හින්දයි අපි... මේක බලන්නේ.....❤️‍🩹🫂
@DammikaW48474
@DammikaW48474 2 ай бұрын
🎉👍
@sureshaniherath5171
@sureshaniherath5171 3 ай бұрын
මේ කථාවෙ සමාජයට තේරුම් ගන්න ගොඩාක් කාරණා තියෙනවා .සුපුන් රත්නායක සහැල්ලුවට ඉදිපත් කලත් ඔහු සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.ස්තූතියි ❤
@ZiGGY98
@ZiGGY98 3 ай бұрын
Ha
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd Ай бұрын
දේවාල සාස්තර විශ්වාස කරන මෝඩ මිනිස්සු තවත් ඉන්නවා
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 3 ай бұрын
කවිය විතරක් දෙතුන් දතාවක් අහපු අය මේ කොනට
@Chanchala124
@Chanchala124 3 ай бұрын
😂❤
@user-tk4kn2uy5v
@user-tk4kn2uy5v 3 ай бұрын
❤❤❤❤
@nayaneetharanga5143
@nayaneetharanga5143 3 ай бұрын
අපිත් ඉන්නව😊😊😊😊😊
@RanduniLanka
@RanduniLanka 2 ай бұрын
😁😂
@NilushikaMadanayaka-gq9pr
@NilushikaMadanayaka-gq9pr 2 ай бұрын
කවි පන්තිය රචනා කලේ කවුද 😂😂
@weeraddanathiwankasrinathd1645
@weeraddanathiwankasrinathd1645 29 күн бұрын
කොච්චර උනත් හැබැයි වැඩේ නියමයි.අපේ ටෙලි නාට්‍ය,චිත්‍රපට වලට සිංහල සංස්කෘතික අංග ඇඩ් කරන්නම ඕනේ.බලන්න හින්දි දෙමළ චිත්‍රපට, ටෙලිනාට්‍ය වල ඒඅයගේ වන්දනාමාන ක්‍රම එතකොට හෝලි වගේ උත්සව, කොවිල් වල උත්සව කතාවට කොහොම හරි ගලපලා ඇඩ් කරනවනේ...අපිත් කතාවලට තොවිල්,පෙරහැර,කවි මඩු, භක්ති ගීත, රෑකඩ, නැටුම් මේවගේ එකීනොකී අපේ සංස්කෘතික අංග ටික ටික ඇඩ් කරන්න ඕනේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sugandika2
@sugandika2 3 ай бұрын
කට්ටඩි ආතුරයා මෙහෙම බැඳීමක් දැක්කාමයි , උදාරයි ❤😅
@user-hd8xy1lw1q
@user-hd8xy1lw1q 3 ай бұрын
මේක කතාවෙ විදිහට හිනා යනවා ඒ වුනාට මේ වගේ යාතුකර්ම අදටත් සාර්ථක වෙන අවස්ථා බොහෝ තියෙ😊
@RuwanaLakshan
@RuwanaLakshan 2 ай бұрын
අනිවරෙන්
@hailaa4912
@hailaa4912 3 ай бұрын
පාලිතතෙවරප්පෙරැම මහාතාට නිවන්සුවයපතමුද
@amilashan4290
@amilashan4290 3 ай бұрын
ඉදකින් ලයික් හිගන්නා ඒ මිනිහාට අමුතුවෙන් නිවන් සුව පතන්න ඕනේ නෑ
@RAVINDU_WK_2001
@RAVINDU_WK_2001 3 ай бұрын
Rip
@achinthikamalmadi9491
@achinthikamalmadi9491 3 ай бұрын
හිත හොද මනිස්සයෙක්,නිවන් සුව ලැබේවා🙏
@linalll1646
@linalll1646 3 ай бұрын
නිවන්.සුව.කුවෙට්
@oshindhanodya8329
@oshindhanodya8329 3 ай бұрын
ඇත්තටම මැරිලද
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට මේ වගේ උදාර තොවිලයක් දැක්කේ 😂
@MadusankaSampath-zu1pj
@MadusankaSampath-zu1pj 3 ай бұрын
Sira oi 😂
@user-qi2wi9oq7y
@user-qi2wi9oq7y 3 ай бұрын
Kiyala wadak naaa
@ThenuriWasana
@ThenuriWasana 3 ай бұрын
ඇත්ත 😅
@user-gp2cr3lc3o
@user-gp2cr3lc3o 3 ай бұрын
යස් බොස්
@SardaDarshani
@SardaDarshani 3 ай бұрын
Ow ane
@user-hq6zs8on8h
@user-hq6zs8on8h 3 ай бұрын
දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නේ කතාවට මිලා දනු❤
@tharushinimthara557
@tharushinimthara557 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට උදාරයි 😂🤭❤
@kushi784
@kushi784 3 ай бұрын
සුකුමල් තොවිලේ අස්සෙ ත් මනමාල කම..තනුශ්කා ට😂
@nadeesilva2561
@nadeesilva2561 3 ай бұрын
😂😂😂😂😂
@user-tc4vh3wx7j
@user-tc4vh3wx7j 2 ай бұрын
😊ෆිෆ්ෆ්ග්ජ් 16:56
@sadheerasumanasingha3812
@sadheerasumanasingha3812 3 ай бұрын
දිගටම බැලුවොත් පැක් එකත් එයි වගේ හිනා වෙලාම
@TharushaDilahan
@TharushaDilahan 3 ай бұрын
7 parak virhara
@MLINDAHARSHA
@MLINDAHARSHA 2 ай бұрын
මෙක සික්පැක්නෙවෙ කතාව😂
@user-ty5pb4jf9t
@user-ty5pb4jf9t 3 ай бұрын
මරු තොවිලේ කවි ටික නම් සුපර්
@dineshi19
@dineshi19 3 ай бұрын
පව් ජෙමිනි.එයා හරි ආදරනීයයි❤️
@user-uo7kf9oi5b
@user-uo7kf9oi5b 3 ай бұрын
Ekanam aththa pow jemini aiyata eya guti kanawa banum ahanawa eyage gedara ayagen ane thanushka akkage adare boruwak nam wenna epa😢
@Akshini_Perera
@Akshini_Perera Ай бұрын
මේ කතාවෙ රංගනයෙන් දායක වෙන හැම කෙනෙක්ම වගේ දක්ෂයි. Comedy විදියට ඉදිරිපත් කලාට ගැඹුරු පණිවිඩ සමාජෙට දෙන කතාවක්.
@Natural.55264
@Natural.55264 3 ай бұрын
යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නෙ ඒවා ඇත්තටම දැක්ක අය.❤ සමහරුන්ගෙ මතෙ ඒවගෙ දැන් බල බිදිල කියල සමහර විට ඇත්ත වෙන්න පුලුවන් නමුත් අදටත් බල තියෙන යන්ත්‍ර මන්ත්‍ර තියෙනවා.❤
@SK76ROAR
@SK76ROAR 3 ай бұрын
තියෙනවා 😂 තියෙනවා 😂
@CINE_ME100
@CINE_ME100 3 ай бұрын
​@@SK76ROARවැඩක් නෑ ඕව කියල
@NataliePalliyaguru-ro8js
@NataliePalliyaguru-ro8js Ай бұрын
😂😂😂
@SH-bp5km
@SH-bp5km 3 ай бұрын
ජෙම්ගේ අම්මයි තාත්තයි නම් මෝඩ විදිහට හැසිරෙන්නේ. ඔහොම උනාම කොහොමත් ළමයි හිතුවක්කාර වෙනවා 😢
@user-yd9yu5um4v
@user-yd9yu5um4v 3 ай бұрын
සුපිරි ඉංග්‍රීසි කතා කරන්නේ 🤣වෙන නැත්තම් 🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
Episode 45 ම KZbin එකෙන් බලමු මන් වගේ උන් තව ⁣ඉන්නවද 😂
@sarathnandasiri1505
@sarathnandasiri1505 3 ай бұрын
ඔව්😂😂
@methsilunirivipaba3610
@methsilunirivipaba3610 3 ай бұрын
Innwa huthoo
@RasikaUdayangani-ol3gn
@RasikaUdayangani-ol3gn 3 ай бұрын
, ඉන්නෝ 😂
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 3 ай бұрын
Kaud ban mee... ithiyopiyawe podi ekak KZbin app Dagena ...
@Cinnamon_Duo
@Cinnamon_Duo 3 ай бұрын
පත්තරේ දාපන් මෝඩ පාගා
@randul7946
@randul7946 3 ай бұрын
ගෙදර අයව උදාර විදිහට ඇන්දුවානේද කපුවයි ආතුරයයි සෙට්වෙලා🤦😂ඇත්තටම මේවගෙ හොර කපුවොන්ට රැවටෙන මිනිස්සු කොච්චර ඇත්ද😂😂
@user-bj4sd7gm7h
@user-bj4sd7gm7h 3 ай бұрын
බැලුවයින් බැලුවේ නෑ මේ වගේ උදාර තොවිලයක් 🤣🤣🤣
@prabodyawijesinghe8832
@prabodyawijesinghe8832 3 ай бұрын
අද කතාව දානකන් ඉවසිල්ලක් නැතිව හිටියේ.. ඒ තොවිලේ නම් මරු .. ආය කතා දෙකක් නෑ 👍👍😹😹😹😹🤣🤣🤣🤣🤣
@SupunMaduwantha-po7ks
@SupunMaduwantha-po7ks 3 ай бұрын
මමත් මැලේසියා ඉදලා රෑ 12.30 වෙනකල් ඇහැරගෙන ඉදලා බල්න්නේ...🎉🇲🇾🇲🇾
@Walking_inspire
@Walking_inspire 3 ай бұрын
මන්ද මානසික චරිත
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 3 ай бұрын
Nidagena heta ude baluwanm iwarane
@MohammedAbdulwahab-uz5yo
@MohammedAbdulwahab-uz5yo 2 ай бұрын
Hari api den dannawa oya ehe inne kiyalakiyala 😂😂😂😂
@ydbn272_92
@ydbn272_92 3 ай бұрын
තනුෂ්කාට විතරයි ටිකක් මෝලේ තියෙන්නේ 😂 මුගේ බොරුව එයාට මුල ඉදන් තේරුනා
@NisalMadusanka-ug5pw
@NisalMadusanka-ug5pw 3 ай бұрын
කෝලම් කුට්ටමේ හෝකන්දර තමා මේකෙ කට්ටඩියා😅ඒයාගෙ ඇක්ටින් මරු❤
@nethuishara3130
@nethuishara3130 3 ай бұрын
ඇයි සල්ලි පොකුරු එකෙත් කඩ්ඩඩියා මෙයාම තමා
@nisha32314
@nisha32314 3 ай бұрын
මෙන්න රඟපෑම්🔥 මෙන්න ලිවීම් 🧨මෙන්න කවි🧯 මෙන්න තොවිල්🤣 උදාරයි😂
@tharukarathnayaka6222
@tharukarathnayaka6222 3 ай бұрын
ඇක්ටින් පට්ට මේකේ හැමෝගෙම ❤
@Hasarindasulakshana
@Hasarindasulakshana 3 ай бұрын
ඇත්තටම පානම් බොක්කට මේ වෙලාවෙ මොනව හිතෙනව ඇත්ද😂😂😅
@user-sy3gk4jh4i
@user-sy3gk4jh4i 3 ай бұрын
මේ කතාව shoot කරද්දී තොවිලෙට ගමේ මනුස්සයෝ හැමෝම එන්න ඇති නේ එයාලව TV එකෙන් බලා ගන්න තියෙන ආසාවට😂😂😂
@nilminiernest6862
@nilminiernest6862 3 ай бұрын
ඔයාටත් හිතෙන දේවල් නේද😂😂😂
@chamilasandakelum474
@chamilasandakelum474 3 ай бұрын
aniwaryayen❤ ekat hodai game minissunta ehema hari drama ekakata join wenna. a hamoma gana hodata hitala eyalawat mehema sambandakaragatta api thanks karanna ona derector ta❤❤
@sahanguruge5665
@sahanguruge5665 3 ай бұрын
@@chamilasandakelum474pissuda gon labbo. Monawada kiyawanne
@DUMARAPWORDS
@DUMARAPWORDS 3 ай бұрын
ඒ ඉස්සර උන් ඕයි😇 දැන් ඉන්න අඩු ගානෙ TV බලන්නෙත් නෑ 😂 එහෙම එකේ TV එකෙන් ඌව බලාගන්න හිතාගෙන ඉදීද😅✊
@Samitha-xh3jp
@Samitha-xh3jp 2 ай бұрын
උදාර ලෙස මටත් ඒක හිතුනා 😂
@uthumsankalpa2199
@uthumsankalpa2199 3 ай бұрын
ඇත්තටම ස්වර්ණවාහිනියේ යන කතා තමයි හොදම ✨ වැඩිය අදින්නෙත් නැහැ ලස්සනට ඉවර කරනවා ♥️ ඒක තමයි වෙන්න ඕනා Thnku මේ වගේ කතා අපිට දෙනවට ♥️
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 3 ай бұрын
නොමිලේ පිලිකා අමතක නොකරන්න සුප් කැට
@user-gi1dr2bu5o
@user-gi1dr2bu5o 3 ай бұрын
මරු ❤,හැබැයි අතිතය ඉදන් පැවත එන කර්මාන්තයක් මොඩ මිනිස්සු විශ්වාස කරන්නෙ කියලා පෙන්වන්න හදපු එක වැරදියි.
@norikodharmarathna1276
@norikodharmarathna1276 3 ай бұрын
උදාර ලෙස Kuwait සිට මේ උදාර කතාව බලන්නේ කවුද.... 😊 Reply කරන අයට thanks. ගොඩක් අය innwa නේද ම්ම්ම්ම්
@SamM-dq5vb
@SamM-dq5vb 3 ай бұрын
Kuweit inna man
@nelkapriyanthi460
@nelkapriyanthi460 3 ай бұрын
මමත්
@Kuwait-ng9qt
@Kuwait-ng9qt 3 ай бұрын
🇰🇼🇰🇼🇰🇼
@norikodharmarathna1276
@norikodharmarathna1276 3 ай бұрын
මමත් 😊
@ManojDilshan-sj2qc
@ManojDilshan-sj2qc 3 ай бұрын
මේ මමත් උදාර ලෙස කුවේට් එකේ ඉදන් බලන්නේ😊😊😊
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 3 ай бұрын
අද අපේ ගෙදර කට්ටිය ඇවිල්ලා අව්රුදූ පාටි..උන් සෙට් වෙලා..මම කතාව බලනවා..😂😂❤උදාරයි හොදෙ..
@thiliwickramasinghe8175
@thiliwickramasinghe8175 3 ай бұрын
මන්ද යකෝ තෝ පිට්ටු නොකන්නේ තෝ හින්දනේ අපි පිට්ටු හදන්නේ රදළ බවේ රස පිට්ටුව දන්නේ ලුනු නැති පිට්ටුව කොහොමද කන්නේ මොකද බොලං යකෝ ගෙට රිංගන්නේ තොලොංචි වී පල ඇයි වද දෙන්නේ අමු සොහොනේ නෑ බතක් ඉදෙන්නේ බඩගින්නට මම තෝවද කන්නේ කොල්ලගේ ඇඟ තුල ඇයිද හිඳින්නේ තොලොංචි වී පල ඇයි වද දෙන්නේ උදාර කොල්ලෙක් මම තෝරන්නේ බයික් එකක් නැතුව නෑ මම යන්නේ බඩගින්නට තොට මොනවද දෙන්නේ පුළුටු සුවඳ තව ඉවකරපන්නේ ඔය කුකුලත් ගොස් බැදලා ගේන්නේ කරවල හොද්දට....ලුනු දාන්නෙපා😒 මලවදයක් තෝ අපිටම දෙන්නේ පානම් බොක්කට මොනවද ඕනේ කටවහපන් බොල කට්ටඩි රාලේ තට්ටේ පලන්නට දැන් හොඳ කාලේ බයික් අරන් තෝ මොකද කොරන්නේ ඇවිද්ද පය නොවැ දහස් වටින්නේ එක සැරයක් මම කියලා තියෙන්නේ බයික් නැතුව මම නෑ හෙල්ලෙන්නේ ඔහොම ගියොත් මට යකා නගින්නේ බයික් නෙවෙයි තොගේ කනට ගහන්නේ මෝඩයා...😒 කට්ටඩි කෝලම් නවත්තපන් බං අපි හරි යාලුයි මෙහෙම ගියොතීන් සතයක් නැතුවම තොවිලය පාඩුයි පාඩුයී පාඩුයි පාඩුයී පාඩුයී පාඩුයී පාඩුයී පාඩුයී පාඩුයී 😅😅😅😅😅😅😅😅😅
@Dhanumandushan
@Dhanumandushan 3 ай бұрын
මරු කවි ටික මාර ලස්සන කතාවක්
@Oshan1999
@Oshan1999 3 ай бұрын
උදාරයි 😅 මරු තොවිලේ නාඩගමක් වගේ 😅😅😅
@masterfacts7903
@masterfacts7903 3 ай бұрын
තොයිලේ නම් ආතල් අද්‍යක්ශක අයියේ. වැඩි වැඩියෙන් ආතල් වැඩි වේවා❤
@Flavoursofceylone
@Flavoursofceylone 3 ай бұрын
උදාරෙන්ම දනුශ්කයා ගෙදර ඉන්න එවුන්ව නටෝනවා..😂😂😂
@maduka_s
@maduka_s 3 ай бұрын
තොවිලේකට හරි drama එකකට ඉන්න ලැබුන එකට සතුටුයි
@SDN89503
@SDN89503 3 ай бұрын
ඔයත් හිටියද 😁
@padminijayamanna1799
@padminijayamanna1799 3 ай бұрын
උදාරයි 😅
@sarapathirana6955
@sarapathirana6955 3 ай бұрын
😂
@maduka_s
@maduka_s 3 ай бұрын
@@SDN89503 ඔව් . උදාරයිනේද
@maduka_s
@maduka_s 3 ай бұрын
@@padminijayamanna1799 අතිශය ප්‍රථම වතාවට උදාරයි 😂
@prasannamanjula9505
@prasannamanjula9505 3 ай бұрын
TV එකේ මේ කතාව කියටද යන්නේ කියලවත් දන්නේ නැති අහිංසක මම උදාරයි 😅
@Chanchala124
@Chanchala124 3 ай бұрын
He he❤
@Lakshan..
@Lakshan.. 3 ай бұрын
9
@randipoornima3646
@randipoornima3646 3 ай бұрын
Fb එකේ කොටසක් දැකලා බලන්න ආවේ ....මරු ......
@user-iu8mo3zc1i
@user-iu8mo3zc1i 3 ай бұрын
ඇත්තට යකේක් වැහේන්න ඔනි දැන් පලාම්බෝක්කේට හික් ගැවේන්න 😅😅😅😅😅
@MrLakiz
@MrLakiz 3 ай бұрын
ඇති යන්තම් තනුෂ්කට ගවුමක් අරන් දීලා හරිම සතුටුයි❤
@prabhashsandaru890
@prabhashsandaru890 3 ай бұрын
මේක නම් දැන් නම් පිස්සුවක් තමා ඉතිම් , මන් වගේ youtube එකෙන්ම බලන අය තව සිටි ද ?
@CharuniNawodya
@CharuniNawodya Ай бұрын
බලපු සුපිරි කතාවක් ❤
@user-uo7kf9oi5b
@user-uo7kf9oi5b 3 ай бұрын
Jemini aiyagei ❤ thanushka akkagei seens ona aya ko baanna me pathathaa enna
@piyumiweerasinghe7810
@piyumiweerasinghe7810 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට උදාර තොයිලයක් බැලුවා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
අද නම් හුස්ම ගන්න අමතක වුනා ආයුබොවන්😅😅😅
@isurusadaruwan9525
@isurusadaruwan9525 3 ай бұрын
KZbin එකට දනකම් ඉවසිලක් නැතුව ඉන්නේ හරි උදාර කතාවක් 😂උදාරයි උදාරයි 😎
@user-yz5dg6hz5t
@user-yz5dg6hz5t 3 ай бұрын
තොවිලෙකුත් බලන්න චාන්ස් එකක ආව එහෙනම්
@Mr.Shares
@Mr.Shares 2 ай бұрын
ළමයි ලොකු වෙලාත් උන්ට හෙන පීඩනයක් දෙන මිනිස්සු ලංකාවේ බහුතරයක් ඉන්නේ...
@ApeBikeKade
@ApeBikeKade 2 ай бұрын
supiri striptnekkt hdnne
@uthumsankalpa2199
@uthumsankalpa2199 3 ай бұрын
තොයිලේ තමා ආතල්ම අදනම් 😂♥️ අතීශය ප්‍රථම වතාවට පිස්සෙක් වගේ හැසිරිලා තොයිලයක් නටලා දඬුමොනරෙක් ගන්න මාත් Try කරනවා අද ඉදන් 😂
@dhamrejini
@dhamrejini 3 ай бұрын
උදාරයි ❤
@pasanudaya7817
@pasanudaya7817 3 ай бұрын
@rowellcroos6342
@rowellcroos6342 3 ай бұрын
තොයිලෙට මිලාත් ආවා නම තමා මරු😂
@elearninghjnetwork
@elearninghjnetwork 3 ай бұрын
🤝🤝🤝 ආසන්න අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස්පෙල වෙනත් විභාග සදහා සිංහල විෂය වැඩි ලකුණු ලැබෙන රචනා ප්‍රශ්නයට 😌සාර්ථකව මුහුණ දීමට දරුවන්ට අත්වැලක් ලෙස ලියලා කියවලා වෙහෙසවෙලා ඉන්න ළමයින්ට වැඩි ලකුණු ලැබෙන සිංහල රචනා 🦻 අහන්න පුලුවන් වෙන්න ශ්‍රවණ ඉගෙනුම් ආධාරකයන් ලෙසද මා පවත්වාගෙන යන මෙම චැනලය පිළිබදවත් විභාගයන්ට සූදානම්වන දරුවන් දැනුවත් කරන්න සහෘදයිනි... 👌👌👌
@himeshvishva4121
@himeshvishva4121 3 ай бұрын
Mona huttada 😂
@airanganijayalath1799
@airanganijayalath1799 3 ай бұрын
Lassanai..Duka..biwa..ganna
@Pixie-poppi.
@Pixie-poppi. 3 ай бұрын
කතාවම නම් අතිශයින්ම උදාරයි. අපිට එපා වෙනකල්ම තේරුමක් නැතිවෙන්කල්ම ඇදගෙන ගිහින් " නාඩගම්කාරයෝ " වගෙ එලොවටත් නැතුව මෙලොවටත් නැතුව ඉවර කලේ නැත්නම් තවත් උදාරයි❤
@geethmifm8ih
@geethmifm8ih Ай бұрын
උදාර කොල්ලෙක් හා උදාර කඩිටඩියෙක්😅😅😂
@user-uv9bo9rg2o
@user-uv9bo9rg2o 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට උදාර කපටියෙක්😂
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට බැලුවමයි මෙහෙම තොවිලයක් 😂 උදාරයි උදාරයි ආ 🤭😂
@amilamadusanka2820
@amilamadusanka2820 3 ай бұрын
😂😂
@ChandanaKumara-mw7vx
@ChandanaKumara-mw7vx 3 ай бұрын
😢😢😢😂😂
@SusantaSusa-hy7lw
@SusantaSusa-hy7lw 3 ай бұрын
Udarai oya ❤
@shegiofficial7939
@shegiofficial7939 3 ай бұрын
අම්මෝ කවි ටිකනම් දොඹෙන් යන්න දීලා 😂😂❤
@sanduninisansala5457
@sanduninisansala5457 3 ай бұрын
තනුශ්කා නම් මුල ඉදන්ම ලයින් එකේ ඉන්නේ 😂 උදාරයි ඉතිම්❤
@ThusithaKirishan
@ThusithaKirishan 2 ай бұрын
ආදරය හිතෙනවා නේද හලෝ😂❤❤🎉🎉🎉❤❤❤❤
@ThusithaKirishan
@ThusithaKirishan 2 ай бұрын
උදාරයි❤ නේ😂😂😂❤❤❤❤❤😊😊
@user-ir2ey2rm5r
@user-ir2ey2rm5r 3 ай бұрын
අතිශය ප්‍රතම වතාවට මේ වගේ උදාර තොවිලයක් දැක්කේ😂❤
@AmashaVidusarni
@AmashaVidusarni 3 ай бұрын
ලලයි ලිලයි ලයි 😂උදාරයි
@malikaperera9600
@malikaperera9600 3 ай бұрын
අම්මො eka..😂😂🤭🙈🙊 උදර යි.... ❤❤🔥🔥👌
@MadushaniRathnayaka-oc3cx
@MadushaniRathnayaka-oc3cx 3 ай бұрын
මෙ කතාව අපිව පිස්සු වට්ටලා කියන අය මේ කොනට
@cytravel2737
@cytravel2737 3 ай бұрын
මිත්‍යා ව පස්සෙ දුවන මිනිස්සු න්ට හොද කනේ පහරක්😂😂😂
@user-ui7ng6gj1o
@user-ui7ng6gj1o 3 ай бұрын
ලංකාවෙ ඉදං රැ 9.30 වෙනකං බලං ඉදලා මුලු කතාවම රයිස්කුකර් එකෙන් බලන මං😂😂💔
@achalafdo7486
@achalafdo7486 3 ай бұрын
රයිස් කුකර් එකෙන් 🤔
@pramiladilani7570
@pramiladilani7570 3 ай бұрын
මරු තොයිලේ...😁😁 දඩුමොණර තොයිලේ ඔන්න කොල්ලනේ 😂😂😂
@madhavibandara6516
@madhavibandara6516 3 ай бұрын
තනුශ්කාට වැඩි වැඩියෙන් ඇදුම් ලැබේවා ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ උදාරයි උදාරයි උදාරයි අතිශය පලමු වතාවට කියන්නේ ❤❤❤
@user-qi2wi9oq7y
@user-qi2wi9oq7y 3 ай бұрын
ලස්සන කතාවක් මොනව වුනත් පුංච් අද කොටසේ හිටියෙ නෑ......
@shinukgirl4197
@shinukgirl4197 3 ай бұрын
තෝ හින්දනෙ අපි 📺 බලන්නේ 😂
@DIGA_Official_
@DIGA_Official_ 3 ай бұрын
සිංදුව ස්කිප් නොකර දිගටම එපිසෝඩ් වලට ඕන කියන අය කෝ 🎉😅
@JayalaniPhalage-xg8kn
@JayalaniPhalage-xg8kn 3 ай бұрын
හිනාව නතර කරගන්න බෑ අප්පා. හරිම ලස්සන කතාවක්❤
@lwajithsamanthagamage1996
@lwajithsamanthagamage1996 3 ай бұрын
ගන්ජ තහනම් කරල සිගරට් ගෙනාවා හරිනේ අපේ හැමදේම නැතිකරල කූඩු අයිස් ගෙනාවා. අපේ ජාතියට අඔසරනයි.
@gaminifernando6270
@gaminifernando6270 3 ай бұрын
ආතල් තොවීලයක් බලාගෙන ඉන්න කොට ඔබේ සමේ ග්ලෝ එක පෙන්නන්නලු.
@Riteshakash
@Riteshakash 3 ай бұрын
😂😂
@sweesha-2526
@sweesha-2526 Ай бұрын
😂
@user-ts3rh4bb1p
@user-ts3rh4bb1p 6 күн бұрын
Kemathinam matath 1 like ekak Danna mama godak asai hemotama budu saranai
@beautifulviews284
@beautifulviews284 3 ай бұрын
කකුල කැඩිලා හොස්පිටල් එකේ... එත් බලන්න අමතක වෙන්නෑ 😍
@ShyamaliWasana-bg5zt
@ShyamaliWasana-bg5zt 3 ай бұрын
❤❤❤❤❤❤❤
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 3 ай бұрын
Itn?
@user-hi8qn4uq6g
@user-hi8qn4uq6g 3 ай бұрын
Get well soon
@user-bc1we9mz7y
@user-bc1we9mz7y 3 ай бұрын
මෙිකනමි උදාර කතාවක් 😅😅😅ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා අතිශයම උදාරයි😅😅😅
@user-zo6ln1nu3x
@user-zo6ln1nu3x 3 ай бұрын
Udaray neda😊
@itisazzi
@itisazzi 3 ай бұрын
Who is watching From Maldives 🇲🇻 ♥️
@MdHerath
@MdHerath 25 күн бұрын
Adoo supiri hade ❤❤❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 3 ай бұрын
අද කොටස නම් උදාරයි 😍❤️❤️
@jeewanpriyankara3180
@jeewanpriyankara3180 3 ай бұрын
Episode 46 ම youtube එකෙන් බලන්නේ හැමදාමත්.හැබැයි ලංකාවේ යන වෙලාවක්වත් දන්නෙ නැතුව කටාර් ඉඳන් නොවරදවාම download කරන් හරි බලනවා..😂😂😂අතිශය ප්‍රථම වතාවට මෙහෙම තොවිලයක් දැක්කමයි.. ආතුරයයි,ගුරයි පට්ට ගේමක් ගහන්නෙ,අක්කගෙ කනෙන් නම් රිංගන්න අමාරුයි,එකෙන්ම කතාව උදාරයි උදාරයි උදාරයි😂😂😂🎉
@mlyrics6140
@mlyrics6140 3 ай бұрын
මේ එපියට තමයි වැඩිම විව්ස් යන්නේ 😂😂🤩
@Muthus_diaries
@Muthus_diaries 3 ай бұрын
දනුශ්ක බයික් එක බොරු කියල හරි දැන් ගයී ඊට පස්සේ ගෙදර කාටහරි මොනා හරි වෙලා බෙහෙත් ගන්න සල්ලි ඔනෙ වෙයි ඊට පස්සෙ බයික් එක විකුනයී..මෙ කරෙ බොරු කිය්ල එහෙම 🥲😁😌 නිකම් හිතුනෙ හැබැයි එහෙම් නොවෙන්නත් පුළුවන් 😂 මේක බලලම දැන් කතා මැවෙනවා උදාරයි නෙ😂
@FernandoLalitha
@FernandoLalitha 3 ай бұрын
😂 😂😂😂
@Sanju____0720
@Sanju____0720 3 ай бұрын
අතිශය ප්‍රථම වතාවට උදාර තොවිලයක් 😂💔
@malikaperera9600
@malikaperera9600 3 ай бұрын
😂😅
@shehaniweerasingha6835
@shehaniweerasingha6835 3 ай бұрын
සතයක් නැතුවම තොවිලය පාඩූයී. මොකක්ද.... 😂😂😂 I can't 😂
@HashJahinthantrige
@HashJahinthantrige 3 ай бұрын
තනූ අක්කට වැඩේ තේරුණාද මන්ද?
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 4,7 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 179 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
මාරුව | Maaruwa | Swap - @Lochi
17:51
Lochi
Рет қаралды 1 МЛН
Это ежегодное настроение 😉 #tiktok #юмор #жиза #funny
0:10
😱ВСЕМ БЫ ТАКИЕ СТАЛЬНЫЕ НЕРВЫ
0:18
MEXANIK_CHANNEL
Рет қаралды 10 МЛН
Она была безумно рада от увиденного 🤯
0:29
Фильмы I Сериалы
Рет қаралды 2 МЛН
Всегда проверяйте зеркала
0:19
Up Your Brains
Рет қаралды 21 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42
BERMUDA
Рет қаралды 11 МЛН