LALAI LILAI LAI || EPISODE 72 || ලලයි ලිලයි ලයි || 22nd May 2024

  Рет қаралды 1,129,199

Swarnavahini TV

Swarnavahini TV

Ай бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 900
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
යාලුවනේ, මගේ රත්තරන් තාත්තා මේ වෙලාවෙ ඉන්නෙ රෝහලේ.තාත්තට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරල ආශිර්වාද කරන්න..ඔයාලට පින්.මං මගේ තාත්තට ගොඩාක් ආදරෙයි..😢❤
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 28 күн бұрын
තෙරුවන් සරණයි නිදුක් වේවා නිරොගි වේවා ...ඔයාගේ තාත්තා 🙏🙏
@pradeepshanthakumaraoffici7797
@pradeepshanthakumaraoffici7797 28 күн бұрын
ඉක්මන් සුව ලැබේවා !!!!
@dammikathennakoon5384
@dammikathennakoon5384 28 күн бұрын
තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා
@geganagamagegunarathna6976
@geganagamagegunarathna6976 28 күн бұрын
නිරෝගී වේවා !..
@eranthapallegedara7235
@eranthapallegedara7235 28 күн бұрын
ඉක්මන් සුව 🙏
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
මේ මහ වැස්සේ රස්සාව ඉවර වෙලා තෙමීගෙන ගෙදර එන මිනිස්සුන්ට කැස්සවත් හැදෙන්න එපා ! 🥺❤🙏
@user-wi8yg9kk4p
@user-wi8yg9kk4p 28 күн бұрын
🥰
@tharangakashyapa131
@tharangakashyapa131 28 күн бұрын
❤❤
@satharaprinters2149
@satharaprinters2149 28 күн бұрын
😂😮😮😮😅
@hirunadilshan7487
@hirunadilshan7487 28 күн бұрын
One nathi uttak na munta 😂😂
@nimaliliyanage4613
@nimaliliyanage4613 28 күн бұрын
මිනිස්සුන්ට සහ අහිංස සතුන්ට කිසිම කරදරයක් නොවේවා
@user-df64g07
@user-df64g07 28 күн бұрын
අනේ නංගි වෙනුවෙන් අයියගෙ තියෙන ආදරේ♥️ ජෙමිනි වගේ අයියෙක් හිටියනම්🥺
@ayeshmadhushanka7092
@ayeshmadhushanka7092 28 күн бұрын
😮😮
@ChandanaKumara-mw7vx
@ChandanaKumara-mw7vx 28 күн бұрын
😮😮😮😮
@sandunikalakmali6758
@sandunikalakmali6758 28 күн бұрын
Kthawala vitharai 😁
@ayeshmadhushanka7092
@ayeshmadhushanka7092 28 күн бұрын
@@sandunikalakmali6758 ehemada e oya hithana vidiha thama ehema ayyala innawa
@Mana60739
@Mana60739 28 күн бұрын
​@@sandunikalakmali6758Real life eke ayyala kochchara adarei unath e adare pennanne nane❤❤eth ayyala nangilata godak adarei😃😃
@dineshi19
@dineshi19 28 күн бұрын
ජෙමිනිට තමා මේ කතාවෙ කැමතිම. ඒ චරිතෙ හරිම ආදරනීයයි❤️
@hirunadilshan7487
@hirunadilshan7487 28 күн бұрын
Crush 😂😂
@kalanakavinda5902
@kalanakavinda5902 28 күн бұрын
Ubata ktata dena ekak na habai u moda utti
@s.llakshma2199
@s.llakshma2199 24 күн бұрын
3:50 ​@@kalanakavinda5902
@nirosha95452
@nirosha95452 28 күн бұрын
ඒ අයියගෙ ආදරේට ලෝභ හිතුනා. ජෙමිනි❤️❤️
@sewwandijayasinha2849
@sewwandijayasinha2849 28 күн бұрын
මම දැනට ඉන්නේ කුවේට් වල අවුරුදු 2 ඉවරවෙලා මාස 2 වෙනවා. මට එක දරුවයි ඉන්නේ එයා දු පැටියෙක් මේ අවුද්දේ ශිෂ්‍යත්වේ ලියන්න ඉන්නේ මට ලබන මාසේ ලංකාවට යන්න ඕන කියලා කිවුවා මේ අය අදි මදි කරනවා මට ලබන මාසේ 13,14 වගේ යන්න පුළුවන් වෙන්න කියලා ආශිර්වාද කරන්න මගේ යාලුවනේ. ඒ වගේම මගේ දරුවටත් ආශිර්වාද කරන්න ශිෂ්‍යත්වේට හොදට මුණ දෙන්න පුළුවන් වෙන්න කියලා. කාටත් තෙරුවන් සරණයි 🧡🧡🧡
@sujeewakumarasiri8531
@sujeewakumarasiri8531 23 күн бұрын
Teruwan saranai
@user-wp5om8wf4s
@user-wp5om8wf4s 18 күн бұрын
අවුරුදු දෙක ඉවර උනාම වීසා කැන්සල් නෙ ඉතිම් කොහොමද එහෙම තියාගන්නෙ.. බලෙන් තියාගන්න බෑනෙ එහෙම
@sewwandijayasinha2849
@sewwandijayasinha2849 18 күн бұрын
@@user-wp5om8wf4s මෙයාලට අපි නැතුව අපිට හොරට අයෙමත් විසා ගහන්න පුලුවන්ද 😔
@LakmaliHps
@LakmaliHps 16 күн бұрын
Aya awata passe noya inna modawela aya paninne nathuwa, aga higa kam katath thiyanawa. Eth pitarataka duk vidinawata wada me amuthu ate athal bala bala, pissuwak kelan lunui bathui kala hari inneka marama watinawa.😊 udarai udarai
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 10 күн бұрын
තෙරුවන් සරණයි රත්තරන් ඔයාට ඉක්මනින් දරුවා ලගට යන්න ලැබෙයි..දෝණිටත් විභාගේ හොදින් පාස් වෙන්න ලැබෙන්න ඕන.❤
@AwishkaSandaruwan-vl9hp
@AwishkaSandaruwan-vl9hp 28 күн бұрын
දනුශ්කයාගේ රන් මැනික අසරනයි මිලා සෙට් කියලා දැන ගත්තහම 🥲
@lankz2050
@lankz2050 28 күн бұрын
මේ කතාව හරිම තාත්විකයි. රංගනයත් තාත්විකයි. සමාජයේ තත්ත්වය ඔන්න ඕකයි. පවුල්වල දෙමව්පියන් වෙනුවෙන් ළමයි තමුන්ගේ හැඟීම් කැප කරගෙන තීරණ ගන්නේ. ඒත් දරුවන්ගේ හැඟීම් තේරුම් ගන්න, ඔවුන්ගේ හදවතට කතා කරන්න දෙමව්පියන්ට බැහැ. ලංකාවෙ අම්මලා තාත්තල හිතන් ඉන්නේ කන්න බොන්න අඳින්න පළඳින්න දෙන එක තමයි ආදරේ කියලා. ඒත් දරුවන්ට අවශ්‍ය වෙන්නේ තමුන්ව අවංකවම තේරුම් ගන්න පුළුවන් දෙමව්පියන්ව.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 28 күн бұрын
අයියාගේ නංගිගෙ සහෝදර බෑදීම නම් ගොඩාක් ලස්සනයි 😊😊😊
@nilanthimirihagalla6856
@nilanthimirihagalla6856 28 күн бұрын
❤❤❤❤❤
@rasikadamayanthi9150
@rasikadamayanthi9150 27 күн бұрын
Yes ❤❤❤
@user-dz1vn8ci4w
@user-dz1vn8ci4w 28 күн бұрын
අයියා කෙනෙක් විදියට ජෙම් රන්සරනිට දෙන උපදෙස් උදාරයි.❤❤
@gamingfreefire1705
@gamingfreefire1705 28 күн бұрын
හැමදාම ලලයි ලිලයි you tube එකේ බලන උදාරය අය තවත් ඉන්නවද 😌❤️
@user-xtra
@user-xtra 28 күн бұрын
ෆ්‍රිජ් එකෙන් බලන්නෙ
@manojpriyankara1010
@manojpriyankara1010 28 күн бұрын
Yko youtube eke thma me cmnt krnne..
@bvrohana706
@bvrohana706 28 күн бұрын
KZbin baluwama mole aduwena katawa atta wage
@chinthakaeranga7413
@chinthakaeranga7413 28 күн бұрын
Ane http
@kasun2523
@kasun2523 28 күн бұрын
ihtin ban TV eke balana unta umbe comment penne nane :D bath kaapan
@user-fs4tt7df3y
@user-fs4tt7df3y 28 күн бұрын
මිලාව ක්‍රශ් එක කර ගත්තු අය සිටීද මම වගේ 😘❤😍
@NILU4UL.
@NILU4UL. 28 күн бұрын
Ane huke 😂
@NILU4UL.
@NILU4UL. 28 күн бұрын
Ane huke 😂
@hirunadilshan7487
@hirunadilshan7487 28 күн бұрын
Ewwww utta 😂
@wishuwaxxx7741
@wishuwaxxx7741 28 күн бұрын
දෝනිගෙන් ඇත්වෙලා ඉඳපන්😂👍
@user-vp9oy7pz5u
@user-vp9oy7pz5u 28 күн бұрын
😂
@janakadissanayaka5646
@janakadissanayaka5646 28 күн бұрын
මගෙ ආදරනීයම මිතුරිය ගිතිගෙ අම්මා හොස්පිට්ල් එකෙ ප්‍රාර්ථනා කරන්ඩ නිරොගී වේවා කියලා .......🙏
@isurisilva4462
@isurisilva4462 24 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@Slkaviya-yh8qn
@Slkaviya-yh8qn 28 күн бұрын
අම්මො හෙට තමා සුපිරිම දවස😂 දනුශ්කගෙ අන්තංපුර බිසොවරු ටික මරාගන්නවා 😂
@JayamannaSumeath-ru4wk
@JayamannaSumeath-ru4wk 28 күн бұрын
Ow
@tharindu447
@tharindu447 28 күн бұрын
මෙ වැස්සෙන් කිසිම කෙනෙකූට අනතූරක් නොවෙනා අද මෙ පින්බර වෙසක් පොහෝ දින ප්‍රාර්ථනා කරමු
@samansamanridimaliridimali4927
@samansamanridimaliridimali4927 28 күн бұрын
Oyage තාත්තට ඉක්මනින්ම සුවය ලැබේවා බුදු saranai
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@chinthakaperera7294
@chinthakaperera7294 27 күн бұрын
තාත්තාට ඉක්මනින් සුවය ලැබේවා, God bless you
@sanjayaprabath7099
@sanjayaprabath7099 26 күн бұрын
😃😃
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
"සමහර අයට මාව වරදවා තේරුම් ගැනීමට ඉඩ දීමට මා තීරණය කල විට ජීවිතය බෙහෙවින් සරල විය." 🍃🤍
@sunshineeveryday2470
@sunshineeveryday2470 28 күн бұрын
නියම අදහස
@sunshineeveryday2470
@sunshineeveryday2470 28 күн бұрын
ඒ අදහස 😍
@priyajayawardana3832
@priyajayawardana3832 28 күн бұрын
Aththatama
@slvillageboy8622
@slvillageboy8622 28 күн бұрын
wow
@JiFFaSKWiKz
@JiFFaSKWiKz 28 күн бұрын
උදාරයි උදාරයි 😂😂
@patmab9422
@patmab9422 28 күн бұрын
ඔයාගේ තාත්තට සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ඉක්මනට සුව වේවා🙏🙏🙏🙏
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@tashmikapawan7553
@tashmikapawan7553 26 күн бұрын
Ththta hitiynm🥺🥺🥺
@anushak.g4936
@anushak.g4936 28 күн бұрын
මිලාට එක්කෙනෙක් ඉන්නවා වගේනේ...අයියෝ දනු......හෙට වෙනකල් ඉන්න එපැයි පන්ගුව ඉල්ලනවා බලන්න😂😂😂❤❤❤
@ytqueen20
@ytqueen20 28 күн бұрын
අතිශයෙන් ප්‍රථම වතාවට මං කියන්නේ..උදාරෙන්ම බලපු ලස්සනම කතාව . ❤❤❤
@RCD_gang
@RCD_gang 28 күн бұрын
නාගම්කාරයෝ.
@SudamMethsara-ot9vi
@SudamMethsara-ot9vi 28 күн бұрын
❤❤
@Lassanadewal344
@Lassanadewal344 28 күн бұрын
Pla whutti😂
@-paradigeapi2610
@-paradigeapi2610 28 күн бұрын
සැමට යහපත සැලසෙන අයහපත් කාලගුණය ඉක්මනින් පහව යන සුපිංබර වෙසක් තෙමඟුලක් උදා වේවා..!! තෙරුවන් සරණයි ❤️🙏
@user-ow6yt1qc1v
@user-ow6yt1qc1v 28 күн бұрын
අයියගෙයි නංගිගෙයි සහෝදර බැදීම නම් හරිම උදාරයි❤😊🥺
@jagathbandara9191
@jagathbandara9191 28 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 28 күн бұрын
'ප්‍රාර්ථනාවක්..' 💜️ බැල්මකින්වත් රවා නොබැලූ දෑසක් ... වදනකින්වත් සැර නොවූ කටහඩක්.... හුස්මකින්වත් නොසැග වූ අවංක කමක්.. ඉගියකින්වත් ලය නොරිද වූ ප්‍රේමයක් ... හමුවේවා ...! හිමි වේවා ...! අහිමි නොවේවා ...! ලෝකයේ කාටවත්.. ❤️‍🩹🌻💫
@user-er5sd3ur4u
@user-er5sd3ur4u 28 күн бұрын
විරලයි ඒත් එහෙම වෙනවා නම් හොදයි ❤
@seelaganegoda9077
@seelaganegoda9077 28 күн бұрын
ඔයාගේ තාත්තට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ඉක්මන් සුවය ලැබේවා..
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මිලාගෙයි ධනුෂ්ක ගෙයි ලවි එක ⁣ඉක්මනින් පටන් ගන්නවට ආස අය ❤❤🙈🙈
@KimuthuGihansa
@KimuthuGihansa 28 күн бұрын
Milata kollek innw wge neda
@user-co7ed4ou6q
@user-co7ed4ou6q 28 күн бұрын
kohe baluvat mu innava
@slrninja4400
@slrninja4400 28 күн бұрын
Milata kollek innawa wage bn😩💔
@nuwansameera197
@nuwansameera197 28 күн бұрын
Owne..
@dilanshane8639
@dilanshane8639 28 күн бұрын
Ow neda bn
@DewEditz111
@DewEditz111 28 күн бұрын
කොටස් *72* ම *Phone* එකෙන් බලමු මා වැනි උදාර මිනිසුන් තවත් සිටීද 🙂
@chamiduniroshan9671
@chamiduniroshan9671 28 күн бұрын
අතිශය ප්‍රතම වතාවට මම ත් 72 කම පොන් එකෙන් සහෝ 🤭🥰💝💝💝
@SfhUust
@SfhUust 28 күн бұрын
සිටි
@user-bn8ru8rc3k
@user-bn8ru8rc3k 28 күн бұрын
උදාරෙන්ම සිටී😊
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මත්😊
@user-rb5tm4ks5r
@user-rb5tm4ks5r 28 күн бұрын
මමත්❤
@chandani87gunathilak78
@chandani87gunathilak78 28 күн бұрын
ධනුගෙයි මිලාගෙයි කොටස් හරිම ආදරනීයයි❤❤❤❤
@pramochamara1317
@pramochamara1317 28 күн бұрын
අතිශය ප්‍රතම වතාවට හෙට මල හුයන්නක් වෙන්න හදන්නෙ 😂😂😂😂😂❤❤
@kushi784
@kushi784 28 күн бұрын
අම්මෝ දනුශ්කයා කොච්චර වසානවන්ත කොල්ලෙක්ද.කෙල්ලෝ තුන්දෙනෙක් ඉන්නවා බාරගන්න😂
@yashodyakaushan659
@yashodyakaushan659 28 күн бұрын
Mevane bn teledra😂❤️❤️‍🔥
@dihansudasinghe4548
@dihansudasinghe4548 28 күн бұрын
මාත් ධනුෂ්ක... මටත් ඔහොම කෙල්ලෝ තුන් දෙනෙක් එකට ලව් කරපු කාලයක් තිබ්බ 😂 දැන් කියලා වෙනසකුත් නෑ 😁
@kushi784
@kushi784 28 күн бұрын
​@@dihansudasinghe4548නමෙ වාසනාව බන්😂
@shotschiki
@shotschiki 24 күн бұрын
මට ගමේ දෙකක් කැමති තව ඉස්කෝලේ එකක් කැමති ඒත් මන් ලව් වෙන එකියකට මන් කලුයි ඒත්
@akkaakka9210
@akkaakka9210 28 күн бұрын
ඹබෙි .තාන්තා ට.අසනිප තත්ත්වය .ඉක්මනින් සුව.වෙිවා තෙරැවන් සරණයි
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@user-mahesh198
@user-mahesh198 28 күн бұрын
දනුෂ්කයා ⁣ගෙදරට හෙන ගැම්මෙන් ඉදියි.. ගෙදරට ඇව්ත් මරා ගන්නවා අරැන් දෙන්නා. ගැම්ම ගැම්ම
@achininisansala5910
@achininisansala5910 27 күн бұрын
මිලා මාර ලස්සනයි ❤ ආදරෙයි මිලා මිලාට පිස්සු නෑ දනුශ්ක වගේ පිස්සු විකාරයක් එක්ක යාලු වෙන්න...මිලාට දනුශ්ක හොද යාලුවෙක්.එච්චරයි
@user-wj2yh9we8o
@user-wj2yh9we8o 28 күн бұрын
තාත්තට ඉක්මනින් සනීපවෙන්න බුදුසරණයි
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@user-ll4nn8gs7u
@user-ll4nn8gs7u 28 күн бұрын
ඔයාගේ තාත්තට ඉක්මනින්ම සුවය ලැබේවා ජේසු පිහිටයි
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 28 күн бұрын
දනුෂ්ක හැමෝටම ඇත්තටම ආදරේ කලා, එත් රන් සරණි, අනගි එච්චර ආදරේ කරපු දනුෂ්ක කරදරේ වැටුන වෙලාවේ එයාව අතහැරියා. එත් අහම්බෙන් හම්බුනු මිලා එයාව තේරුම් අරන් බලාගත්තා, ඉතින් මිලා තමයි දනුෂ්කට ඇත්තටම ආදරේ, අනේ මිලා දනුෂ්ක වෙන් කරන්න එපා. 💔 එතකොට කතාව එපා වෙනවා 😒
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 28 күн бұрын
කොහෙද බන් දනුෂ්කය ඇත්තට ආදරේ කලේ.එක පාර දෙකක් run කලේ😂
@aravindasandakelum4312
@aravindasandakelum4312 28 күн бұрын
ගොඩාක් කෙල්ලො එහෙමයි.. හරියට තේරුම් ගන්නෙ නැතුව මගදි අත ඇරලා යනවා..
@SW-pp1qh
@SW-pp1qh 28 күн бұрын
Adare kiyanne kasada badina ekama nove Mila kiyanne sini bola kellek neve eyata therenawa Danushka pathvela thiyana manasika auwala Mila hadanne Danushka eken goda ganna api lankawe kollo kello yaluwela jivithaya kiyanne mokadda kiyalawath danne nethuwa panala gihin daruwo hadala samajayata barak wela passe divi nethi karaganna aya kochcharada eka nisa me kathawala e wage bolada novi eeta eha gihin hithanna puluwan deyak dunnoth thamai honda mata hithenne me kathawa liyana kena balaporoththu wenne e wage deyak Udarai
@nuradhapathiraja8463
@nuradhapathiraja8463 28 күн бұрын
Girl's පැහැදිලි ඊර්ෂ්‍යාව. මිලා has a Boyfriend already. She only care about the ධනුෂ්ක as a good friend. That's it.
@inokakrishanthi9544
@inokakrishanthi9544 28 күн бұрын
තෙරුවන් සරණින් ඔයාගේ පියාට නිදුක් නීරෝගී සුවය ඉක්මනින් ලැබේවා
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 28 күн бұрын
🙏🙏🙏
@Summertimevibezs
@Summertimevibezs 28 күн бұрын
මේ කතාවෙ මිලාට කොල්ලෙක් ඉන්නවා කියල පොඩි realistic ගතියක් එකතු කරපු එකත් හොඳයි. පස්සෙ ඒ දෙන්නගෙ love story එක පටන් ගත්තොත් ඒක වෙනම දෙයක් 😊
@gihanbro2294
@gihanbro2294 28 күн бұрын
හෙට දන්සල් වදින්න ඉන්න කොල්ලොන්ට වැස්සෙන් නම් හානියක් වෙන්න එපා 🤧💗
@MelodicVibesMusic
@MelodicVibesMusic 28 күн бұрын
Adarei❤️
@lakshandisanayaka2622
@lakshandisanayaka2622 28 күн бұрын
❤❤
@menakajayasinghe4595
@menakajayasinghe4595 28 күн бұрын
Ethakota kello 😮
@lakshandv3098
@lakshandv3098 28 күн бұрын
මිලයි දනුශ්කයි හම්බුවෙලා කතා කරනවට ආස අය කෝ😊
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 28 күн бұрын
රන් අඬන විදියට මට සිනහව නතර කරගන්න බැරිවුණා 😅😅😅
@shalikadilhara724
@shalikadilhara724 28 күн бұрын
මේ උදාර කතාව බැලුවෙ නැත්තන් හරියට නින්ද වත් යන්නෑ ❤️😁
@saheenanayakkara7596
@saheenanayakkara7596 28 күн бұрын
මිලායි දනුශ්කයි තමයි කතාව අවසානෙදි හරි එකතු වෙන්න ඕනි.නැත්නම් අපි මේ කතාව ඒ දෙන්නට ආසවෙන් බලන එකේ පලක් නැති වෙනවනේ.මිලා❤දනුශ්ක
@user-eb5ih1hc9e
@user-eb5ih1hc9e 28 күн бұрын
අනිවා
@isurudilan222
@isurudilan222 28 күн бұрын
Milata kollek innwa wage bn😢
@enukaenuka4060
@enukaenuka4060 28 күн бұрын
තුන්දෙනාම එකම තැනද😂😂😂😂😂😂😂
@DineshLakmal-mk4hp
@DineshLakmal-mk4hp 28 күн бұрын
milage Kolla abroad uge wena seen ekak milata mattu wenawa katawe idiriyedi 😊
@thejapanditharatne580
@thejapanditharatne580 28 күн бұрын
කිරි හොඳියි බෝල්ට් ඇණයි එකට කනව වගේ තියෙයි
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 28 күн бұрын
"මිනිස්සුන්ට" නෙවෙයි, "මිනිස්සු එක්ක" හිනාවෙන්න. 😊❤️ ලස්සන එතකොට. ! ❤️🌻💫
@idunilidunil2029
@idunilidunil2029 28 күн бұрын
උබනම් සාපයක් බන්. පලයන්කො ඕවා වෙන එකක් දාගෙන. හානවා කාමන්ට් සෙක්ෂන් එක 🤮
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 28 күн бұрын
@@idunilidunil2029 සාපයක් තමයි අනුන්ගේ comment අස්සේ වැලලෙන ඔයත්. සරලයි 🙌 ඔයා උස්සන් ඉන්න එපා මගේ Comments Ignore කරන්න.
@insath4604
@insath4604 28 күн бұрын
Sira
@user-er5sd3ur4u
@user-er5sd3ur4u 28 күн бұрын
💯
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
අනිශයෙන් ප්‍රථව වෙනවට මං කියන්නේ..උදාරෙන්ම බලපු ලස්සනම කතාව .❤❤❤
@wasanthithamel718
@wasanthithamel718 28 күн бұрын
රොහලේ සිටින තාත්තට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 25 күн бұрын
🙏🙏🙏
@ThanojaNuwan
@ThanojaNuwan 28 күн бұрын
,දනුස්කයාට අද තමයි හරියටම පිස්සු හැදෙන්නේ තුනම එකට සෙට් උනාම😅😅😅
@user-rb5tm4ks5r
@user-rb5tm4ks5r 28 күн бұрын
හෙට තමා හොදම ටික යන්නේ 💓💓💓
@Iangirlwithluv
@Iangirlwithluv 28 күн бұрын
අවුරුදු ගානකින් ලංකාවේ Drama එකක් අාසාවෙන් බලනවා❤
@yashodyakaushan659
@yashodyakaushan659 28 күн бұрын
Ekemma❤️
@Niroshan-
@Niroshan- 28 күн бұрын
මිට කලින් හොද එවත් ගියා නේ 😂
@rangasankalpa7833
@rangasankalpa7833 28 күн бұрын
තුනම එක පාර ගෙදර ඇවිත් අරැට උදාරෙන්ම්ම⁣ කෙලවෙයි ද 😂😂
@luckysenanayake1431
@luckysenanayake1431 28 күн бұрын
Achla, Oyage Tahttha Budu Saranin ☸️🙏 Jesu Pihiten ✝️🙏 Ikmaninma Suwapath Wevaa kiya Prarthana Karanawa🙏♥️🤛🇭🇲🇱🇰
@achaladeerasinghe8554
@achaladeerasinghe8554 25 күн бұрын
🙏🙏🙏
@idunilidunil2029
@idunilidunil2029 28 күн бұрын
මට හිතුනා මිලා පොඩි ⁣එකෙක් කරන වැඩ දිහා බලන් ඉන්නවා වගේ ධනුස්කයා කරන දේවල් වලට හිනා වෙවි ඉද්දි ආදරේ ඇති කියලා 😢 බැලින්නම් අනුකම්පාවක් වගේ තියෙන්නෙ ධනුෂ්කයා ගැන 😮 ඉස්සරහට ආදරේ කරයිද දන්නැ ඉතින්.
@DewEditz111
@DewEditz111 28 күн бұрын
අන්තිමට ධනුස්කයට Set වෙන්නේ රංසරණි වගේ 😢
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
⁣ඉස්සරහට ආදරේ කරයිද දන්නා⁣ ඉතින්.😊
@idunilidunil2029
@idunilidunil2029 28 күн бұрын
@@DewEditz111 මිලා සෙට් වෙයි. අර ඉඩම් කතාවත් එක්ක මට හිතෙනවා එහෙම. ධනුෂ්කයලටම අයිති වෙයි කියලා
@SurenSanjeewa
@SurenSanjeewa 28 күн бұрын
දනුෂ්කයි මිලයි තමයි සෙට් වෙන්නේ ❤❤❤❤❤❤❤
@user-bn8ru8rc3k
@user-bn8ru8rc3k 28 күн бұрын
අනගිත් හොදය්❤❤❤😊
@JayaniWijerathna
@JayaniWijerathna 28 күн бұрын
මිලාට වෙන කෙනෙක් ඉන්නවා ඇති🥺...ජෙමිනි ශෝයි අනේ.. ❤️
@punsarakaushanka8010
@punsarakaushanka8010 28 күн бұрын
ඒ අයියා නංගී බැදීමත් ලස්සනයි ❤❤❤❤😊😊
@DushaniShalika
@DushaniShalika 28 күн бұрын
කතාව රයිස් කුකර් එකෙන් බලන සෙට් එක මේ පැත්තට 🤝🥴
@kavindasudeshsdaruwan2727
@kavindasudeshsdaruwan2727 28 күн бұрын
මං බ්ලෙන්ඩරෙන් බලන්නෙ
@anushak.g4936
@anushak.g4936 28 күн бұрын
😂😂😂😂
@SadeepaGimhan-eu1fq
@SadeepaGimhan-eu1fq 28 күн бұрын
මමනම් ෆ්‍රිජ් එකෙන් 😁😁😁
@subhash7721
@subhash7721 28 күн бұрын
අම්මෝ ඒක 😅
@dinushadilrukshi6390
@dinushadilrukshi6390 28 күн бұрын
😂
@krishokkv1907
@krishokkv1907 28 күн бұрын
අන්තිමට මිලාට ඇර අනිත් කෙල්ලො දෙන්නට පිච්චූ හැදෙයි වගෙ😂
@gaganadanesh7288
@gaganadanesh7288 28 күн бұрын
උදාර කතාවක් අතිශය ප්‍රතම වතාවට බලන❤
@kalanakavinda5902
@kalanakavinda5902 28 күн бұрын
Ehenm mita kalin drama balapu ekek newei uba ponny
@samanthilakawijerathna760
@samanthilakawijerathna760 28 күн бұрын
මෙදා පාර කුමාරයට උදාරෙන්ම කෙලවෙයි වගේ 😂❤
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 28 күн бұрын
මෙ කාතාව තරම් ලයික් වැටුන් තවත් කාවක්ක් මන් දැකලා නැ මෙ කාතාව තම්‍යි මාර ඉක්මනින් ජනප්‍රිය උනෙ
@anushak.g4936
@anushak.g4936 28 күн бұрын
රාජකීය ලෙස බඩ පැලෙන්න සිනාසිය හැකි උදාර කතාවකි....🤣🤣🤣♥️♥️♥️
@minsush
@minsush 28 күн бұрын
ලයිට් නැති නිසා මෙකෙන් දානකල්....බලන් ඉන්න මම
@SachinBeatsOfficial
@SachinBeatsOfficial 28 күн бұрын
😂💔 යකො මුන් බලකෝ දනුශ්කට තියෙන ආදරෙ
@DewEditz111
@DewEditz111 28 күн бұрын
මෙවන් *උදාර කතාවක්* මා මීට පෙර දැක නොමැත 🤭
@user-fs8ik9ht1l
@user-fs8ik9ht1l 28 күн бұрын
මන් ආසම රන් tayi danushkatayi ❤😮
@user-fs8ik9ht1l
@user-fs8ik9ht1l 28 күн бұрын
Meeee toooo❤❤❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 28 күн бұрын
හැමදාම මේ කතාව බලනවා මාර ආතල් එකක් දැනෙන්නේ ❤❤❤සුපිරියි
@chamithmarasinghe6496
@chamithmarasinghe6496 28 күн бұрын
අනේ මිලා දනුශ්කට තමයි ගැලපෙන්නෙ අනේ ඒ දෙන්නටනම් ඇස් වහක් වදින්නෙපා 😢
@nirosha95452
@nirosha95452 28 күн бұрын
ජෙමිනි හරිම ලස්සනයි.😌❤️
@LahiruSanduni-jl2sj
@LahiruSanduni-jl2sj 28 күн бұрын
මෙක දිගටම බලලා මට පිස්සු හැදෙයි වගෙ දැන්.උදාරයි 😂
@madhushikasandamali254
@madhushikasandamali254 28 күн бұрын
මිලා බෝයිට කතා කරාට එක පාරටම මතක් උනේ දනුශ්කව. ඒකයි ස්වීච් එක එහෙම දැම්මේ. ඒ කියන්නේ මිලාගේ උඩු හිත දනුශ්කට අනුකම්පා කරාට යටි හිත දනුශ්කට් අදරෙයි වගේ. නැත්තම් ඉතිං තමන් ආදරේ කරන කොල්ලා කතා කරාම එයාගෙ මතක එපයි හිතට එන්න. මිලා දන්නෙත් නෑ මිලා දනූට උදාරෙන්න අදරෙයි.
@tenisantenisan6074
@tenisantenisan6074 28 күн бұрын
අදනම් පට්ට
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
කොටස් 72 ⁣යම පොන් එකෙන් බලය අය මෙි පැත්තට ❤
@sanitasanita7662
@sanitasanita7662 28 күн бұрын
රට..ඉන්න..අපිට..ෙපා්න්..තමයි..ඉතින්..නැතුව..ගැනි..ටිවි..අරන්..ාදන්නැ.ඉතින්
@user-ey3rd3gf3g
@user-ey3rd3gf3g 28 күн бұрын
@@sanitasanita7662 😂
@slblack6324
@slblack6324 28 күн бұрын
අඩෙ හෙට තමයි අතල්ම ටික❤️❤️😂
@Dilshanpick
@Dilshanpick 28 күн бұрын
මිලාටත් පිස්සුව බෝ වෙනවා උදාරෙම්ම❤ 💡💡💡
@SinethSanuu
@SinethSanuu 28 күн бұрын
හෙට නම් උදාරෙන් උදරයි වගේ 💥
@nalakasampath8597
@nalakasampath8597 28 күн бұрын
මිලාට කොල්ලෙක් ඉන්නවා 😢
@user-id8md2iy5n
@user-id8md2iy5n 28 күн бұрын
ඒකනෙ බන් 😢
@ruwanchamara570
@ruwanchamara570 28 күн бұрын
Ea thatha wenna beda...
@SW-pp1qh
@SW-pp1qh 28 күн бұрын
Ugath pita rata idala waththe ayithi karayage duwa me wage AL Wath thawama karala nethi dakka dakka kellonta kela halana charayak nethi me wage kollek ekka set una kiyanne Milata Danushkata wada mole kachal wenna ona salli wedi igenagaththe nethi shobana seenibola kellek unanam set wewi Mila kiyanne sabawinma manussakama ethi lamayek tikak eyage eththa charithayata samana
@jayathilakawdb276
@jayathilakawdb276 28 күн бұрын
උදාර දෙබස්, අහන්න බලාගෙන ඉන්නේ ❤
@tharangaperera5189
@tharangaperera5189 28 күн бұрын
අපේ උදාර බලාපොරොත්තු ඔක්කෝම සුන් උනා.. මිලාට boyfriend කෙනෙක් ඉන්නවා නේද .. 😥😥😥.. උදාරෙන්ම දනුෂ්ක ❤️ මිලා එකතු වෙනකම් බලන් හිටිය මම 😥😥😥
@user-ey8of4jv3q
@user-ey8of4jv3q 28 күн бұрын
අතිශයෙන් ප්‍රථම වතාවට බියර් එකක් බොන ගමන් කතාව බලනවා
@sexy2004
@sexy2004 28 күн бұрын
math
@janakadissanayaka5646
@janakadissanayaka5646 28 күн бұрын
උදාරයි මම කසිප්පු බොනවා
@sonalnawarathna1995
@sonalnawarathna1995 28 күн бұрын
ඕගොල්ලො රන්ඩුවෙන්න මිලා ඔයත් ඇව්ත් ඔයාගෙ ආදරේ පංගුව ඉල්ල ගන්න....😅😅😅
@rash9795
@rash9795 27 күн бұрын
මිලාට එහෙ කෙනෙක් ඉන්නවා වගේ. මිලා ධනුට අනුකම්පා කරනවා විතරයි. 😢
@isuriramalka9543
@isuriramalka9543 28 күн бұрын
හැමදාම මෙ වගේ ලස්සනට කථාව ගියොත් ඒ ඇති ❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 28 күн бұрын
මේකනම් උදාරම කතාවක් ඊයෙ episode එක (72) trending ඇව්ත් උදාරයි ❤️🔥 මේකෙනම් දැනට හැමදෙයක්ම fantastic 👌❤️🔥 අද episode එක තමා සුපිරිම shur එකටම trending 1 වෙයි 🥰
@janithchamara1477
@janithchamara1477 28 күн бұрын
මේක ගොඩක් හොද ආදර්ශමත් කතාවක් psychological disorder ඒකක් එක්ක ජිවිතේ යනවා කියන්නේම සැහෙන දුකක්....jokes එක්ක කතාවේ ඒ ගැන දැනුමක් දෙන එක සැහෙන වටිනවා
@maheshkumara4353
@maheshkumara4353 28 күн бұрын
මිලා තමා ඔයා අනේ
@user-on1kx4xt4g
@user-on1kx4xt4g 28 күн бұрын
කොටස් 72 ම phone එකෙන් බලපු මා වැනි තව අය ඉන්නවඩ😊
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 28 күн бұрын
අඩෝ දනුෂ්කගේ අන්තප්පුරය ගෙදර ඇවිත් 😂😂😂😂
@Iangirlwithluv
@Iangirlwithluv 28 күн бұрын
උදාරයි❤
@ushanpromosl
@ushanpromosl 28 күн бұрын
හෙට තමයි හොදම දවස කෙල්ලෝ තුනම එක පාර ආවම 😂 ලලයි ලිලයි ලයි
@kavishka10k
@kavishka10k 28 күн бұрын
උදාරෙම්ම අපි හෙටක් ගැන හිතන්නේ නැතුව රැ මැද හරි 72 කොටසත් බලන්න ඔනි ❤
@nimeshaperera7814
@nimeshaperera7814 28 күн бұрын
12.34 am
@youmestudio7629
@youmestudio7629 28 күн бұрын
මිලා ධනුෂ්ක ආදර කතාව නැත්නම් අපි මලා .
@shiranthaherath3825
@shiranthaherath3825 28 күн бұрын
😂😂😂
@saheenanayakkara7596
@saheenanayakkara7596 28 күн бұрын
අනිවා
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏💔
@dilshancreation4172
@dilshancreation4172 28 күн бұрын
Like ගන්න මොනාද බන් මෙ කරන වැඩ
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
ගන්න බස් මේ මත්😊
@nadeesilva2561
@nadeesilva2561 25 күн бұрын
මිලා ඇත්තටම ලස්සනයි..මේකප් එක පවා එයාට සැරට දාන්නෙ නෑ...ඒත් අනගිල රන්සරණිලාගෙ ගොඩක් වෙලාවට අයිලයිනර් පවා අදිනවා
@h.b.c.tkumar5982
@h.b.c.tkumar5982 26 күн бұрын
උදාරෙන්ම මිලා තමයි පිස්සුව හොද කරන්නේ❤❤
@PODDA_GAMING__5
@PODDA_GAMING__5 28 күн бұрын
අපිත් ධනුෂ්කය වගේ හිටියොත් අපිටත් කෙල්ලෝ සෙට් වෙයිද දන්නෑ 🙂
@SW-pp1qh
@SW-pp1qh 28 күн бұрын
E wagema watha kellonam set wewi 😂
@PODDA_GAMING__5
@PODDA_GAMING__5 28 күн бұрын
@@SW-pp1qh 😂
@Rij79.
@Rij79. 28 күн бұрын
Yt live balana set eka ❤❤❤
@UmiduMihiranga
@UmiduMihiranga 21 күн бұрын
අනගි ඉන්නෙ හදවතේ ❤
@madhuwanthiperera8714
@madhuwanthiperera8714 24 күн бұрын
බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා
@padminithennkoon7544
@padminithennkoon7544 28 күн бұрын
අතිශය ප්‍රතම වාතවට උදාර වෙසක් සතියක් වේවා..!❤❤❤❤❤❤😌☺️🍃🕊️👇කියලා අපි ප්‍රාර්තනා කරමු.~😊
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 16 МЛН
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 86 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 88 МЛН
Randika gunathilaka/punchi thire dagakara chandi pemwata
3:02
SEE YOU || EPISODE 71 || සී යූ || 19th June 2024
22:21
Swarnavahini TV
Рет қаралды 176 М.
СО СТОРОНЫ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,1 МЛН
Sion princess funny Donut Challenge
0:38
SION /紫音
Рет қаралды 9 МЛН
Заставили ЖЕНИТСЯ на НЕКРАСИВОЙ девушке 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 2,4 МЛН
Разрезанный Человек 🤯
0:31
MovieLuvsky
Рет қаралды 9 МЛН