LALAI LILAI LAI || EPISODE 73 || ලලයි ලිලයි ලයි || 23rd May 2024

  Рет қаралды 1,379,503

Swarnavahini TV

Swarnavahini TV

Ай бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 300
@piumimanoshika2831
@piumimanoshika2831 Ай бұрын
අපේක්ශා රොහලේ සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබෙවා.
@sudharakafernando1316
@sudharakafernando1316 Ай бұрын
Get well soon
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
🙏🙏🙏🙏🇦🇪🇱🇰
@user-zp2mo9yl6n
@user-zp2mo9yl6n Ай бұрын
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා
@kasunchanaka6645
@kasunchanaka6645 Ай бұрын
Gett well soon
@vishakafenando2192
@vishakafenando2192 Ай бұрын
Aniwaren ❤
@Kaali_vibes
@Kaali_vibes Ай бұрын
රටේ ප්‍රශ්න , පවුල් ප්‍රශ්න විනාඩි කිහිපයකට හරි අමතක කරල සතුටින් බලන්න පුලුවන් කතාවක් ලියන ඔය දෑතට බුදුසරණයි 😢😢😢😢❤
@chamikarakularathne
@chamikarakularathne Ай бұрын
😂😂😂😂😂
@RajithaThewarapperuma
@RajithaThewarapperuma Ай бұрын
උදාරයි උදාරයි
@Shan_Shani2527
@Shan_Shani2527 Ай бұрын
අනේ ඒකනම් ඇත්ත😊
@user-dt7hh6el9w
@user-dt7hh6el9w Ай бұрын
සිරාවටම...
@user-xo1yl6st4g
@user-xo1yl6st4g Ай бұрын
Ane ek nm aththa hithe tyena hemadema tika velwktamthk veno
@randul7946
@randul7946 Ай бұрын
රන්සරනි රඟපානවා ලස්සනයි❤️ ඇත්තටම ඉස්කෝලෙ යන වයස ළමයෙක් වගේ රඟපානවා👌
@user-sy7sb1if4v
@user-sy7sb1if4v Ай бұрын
මේ කමෙන්ට් එක කියවන ඔයාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Kalhara765
@Kalhara765 Ай бұрын
ඔයා ff ඉන්නවා nedda
@ChamilaAdikaria
@ChamilaAdikaria Ай бұрын
❤❤❤❤
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 Ай бұрын
එසේම වෙිිවා ඔබටත් 😁
@Coolmusic869
@Coolmusic869 Ай бұрын
@ranifrando
@ranifrando Ай бұрын
එසේම වේවා 🙏🙏
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
සැමට🌺🌺 යහපත සැලසෙන අයහපත් කාලගුණය ඉක්මනින් පහව යන පිංබර වෙසක් තෙමගුලක් උදා වෙිවා ...!!! තෙරුවන්☸️☸️☸️ සරණයි සම්මා සම්බුදු 🙏 සරණයි
@RUSHZER.
@RUSHZER. Ай бұрын
" ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !! " 🙏🏻🌼☸️
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මෙි කමෙන්ටි එක කියවන ඹයාට පිනිබර වෙසක් මංගල්‍යයක් වෙිවා, සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ChamilaAdikaria
@ChamilaAdikaria Ай бұрын
❤❤❤❤
@BLacK-br3eb
@BLacK-br3eb Ай бұрын
පිනිබර නෙවෙයි දැන් වැසිබරම වෙලා තියෙන්නෙ
@DanaTevishka
@DanaTevishka Ай бұрын
පිනිබර නෙවෙයි හුලං අල්ලල මහ වැහි වැහැල හෙන ගහල තැරි ගැහිලම ගිහින් තියෙන්නෙ 😢
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
බුදු සරණයි😊
@Roshan-ei6lr
@Roshan-ei6lr Ай бұрын
ඔබටත් හැකිතාක් තුසල් රැස්කර එම කුසලින් අමාමහා නිර්වචනය ලබන්න මග පැදේවා
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
පිළික රෝගි සියදු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථනා තරමු😅🙏🙏🌺
@CheyonTashmira
@CheyonTashmira Ай бұрын
සියලු දෙනාම සුවපත් වේවා
@ChamilaAdikaria
@ChamilaAdikaria Ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා
@mahimadilnuwan8341
@mahimadilnuwan8341 Ай бұрын
හැමෝම සුවපත් වේවා
@sudharakafernando1316
@sudharakafernando1316 Ай бұрын
Get well soon
@Ruwaniishara-mh8lz
@Ruwaniishara-mh8lz Ай бұрын
අද නම් කෙල්ලෝ දෙන්නා ගැන දුක හිතුනා
@user-df64g07
@user-df64g07 Ай бұрын
මොනාවුනත් රන්සරනිගෙ හිතේ දනුශ්කට තියෙන ආදරේ උදාරයි❤️❤️
@sandunasanka2929
@sandunasanka2929 Ай бұрын
උදාරයි
@raviravindra889
@raviravindra889 Ай бұрын
Ow ithin raata raata kaamareta ringala mona monawa kalada danne naane lv eka wadi wenna😅
@RajithaThewarapperuma
@RajithaThewarapperuma Ай бұрын
උදාරයි උදාරයි
@Hashanhistory
@Hashanhistory Ай бұрын
අනගිගේ රගපෑම 🎉🎉🎉🎉🎉
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan Ай бұрын
දනුවට හොද වෙනකොට උදාරෙන්ම මිලාට පිස්සු හැදිලා නවතින්නේ ❤❤❤
@asankasudesh3929
@asankasudesh3929 Ай бұрын
මරු eakanam udarai
@ice-wallowcome8690
@ice-wallowcome8690 Ай бұрын
වේසක් බලන්න යන්න යලුවොවත් කේල්ලේක්වත් නැතුව ගේදරට වේලා ඉන්න අය කො බලන්න 🙂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😂
@Mayumiashika
@Mayumiashika Ай бұрын
@ice-wallowcome8690
@ice-wallowcome8690 Ай бұрын
@@Mayumiashika 🥺😞
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්😅
@MusicHub6087
@MusicHub6087 Ай бұрын
😂
@sumithkumara5125
@sumithkumara5125 Ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
@hera-9719
@hera-9719 Ай бұрын
සුකුමාලගේ නංගීගේ ඇක්ටින් පට්ටයි හොදේ......❤❤❤❤❤❤
@shashisweerathunga364
@shashisweerathunga364 Ай бұрын
කාලෙකින් 😮
@hera-9719
@hera-9719 Ай бұрын
@@shashisweerathunga364 තාමත් මතකයිද?😍
@shashisweerathunga364
@shashisweerathunga364 Ай бұрын
@@hera-9719 කොහොමද අමතක වෙන්නෙ ..
@user-wi8pg8eg5u
@user-wi8pg8eg5u 28 күн бұрын
Kohomada hera.. apahu liyanne nedda😊
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
Thank you ❤
@D.V.Lucky3294
@D.V.Lucky3294 Ай бұрын
මිලා එක්ක තමයිලු,,,ආදර ❤ කොත්තු...... පාන් කියාගන්න බැරුව රන්ට සපත්තු...... රවීන් ජපානේ ගෙනිහින් තලන බටූ..... 😂😂😂😂😂😂😂😂😂😂 ජෙමී එක්ක මගේ තනූ පනින කොටූ........ මේවා දැකලා සුකුමාලය පෙරන හොටූ..😂😂😂😂
@KaviduMadushan-kt9qq
@KaviduMadushan-kt9qq Ай бұрын
අතිෂය ප්‍රතම වතාවට .ඔබ සැමට සුබම සුබ වේසක් මංගල්‍යය වේවා 😊.උදරයේන්ම කිව්වොත් ඔගොල්ලො බත් දන්සලක් කන්න ගියොත් බත් ටිකාක් බේදාන් පරේ ඉන්න සත්තුගෙ බඩාත් ඩිකාක් පුරවන්න අතිෂය ප්‍රතමවතාවට ලොකු පිනක් වේයි 😊😊 ❤
@DiseniDinethra
@DiseniDinethra 20 күн бұрын
Eka nm aththa . Lokuma pinak . BUDU SARANAI 🙏🌹🌸🪻🥰
@wgttdesilva209
@wgttdesilva209 Ай бұрын
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!
@iroshimasandamali3091
@iroshimasandamali3091 Ай бұрын
අනා මැණික නම් පාර සුපිරියක්. ඒ චරිතේට ලස්සන ට පන පොවන දක්ෂ නවක රංගන ශිල්පිනියක් ඇය.
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
❤😊
@nethuemalka3098
@nethuemalka3098 Ай бұрын
අනර්ඝයි අනගි රංගනය අනර්ඝයි😂
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
Thank you ❤
@malinariyadasa1483
@malinariyadasa1483 Ай бұрын
දනුෂ්කයාට ඇත්තටම පිස්සු හැදෙන්නේ මිලා ඌට ආදරේ නෑ කියලා දැනගත්ත දාට...😅
@SW-pp1qh
@SW-pp1qh Ай бұрын
Edata thama Danushkaya piyawi loketa paminenne
@shiromizoysa2961
@shiromizoysa2961 Ай бұрын
Aniwaraii
@raviravindra889
@raviravindra889 Ай бұрын
Mila has a boyfriend I guess
@janakasampath2939
@janakasampath2939 Ай бұрын
දවසේ කතාව
@PushpaRathnayake-cb8fh
@PushpaRathnayake-cb8fh Ай бұрын
මිලාට ඕනේ මිනීමරුවා හොයාගන්ඩ විතරයි
@user-yh4pv4yw6b
@user-yh4pv4yw6b Ай бұрын
🙏🙏🙏🙏 අපේක්ෂා රොහලේ සිටින සියලු දෙනාටම පුරපසළොස්වක පෝහෝ දිනයෙන් සුවපත් වේවා " තේරුවන් සරණයි " 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️
@LaxmanJayalath-ew2ps
@LaxmanJayalath-ew2ps Ай бұрын
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
@MNSolutionPvt.Ltd.
@MNSolutionPvt.Ltd. Ай бұрын
රන්සරණි තමයි ඇත්තටම ආදරේ කරන්නේ
@roshanjayawardhana8908
@roshanjayawardhana8908 Ай бұрын
මම නම් ආස රන්සරණියි ධනුශ්කයි set වෙනවට....😢😢😢😢😢
@Shanmanuranga
@Shanmanuranga 29 күн бұрын
සිරාවටම. ඇත්‍තටම රන් ගේ හිතේ දනුවට තියෙන්නෙ පුදුම ආදරයක්❤
@iresha5084
@iresha5084 28 күн бұрын
ඔව්❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සරයට සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏
@ice-wallowcome8690
@ice-wallowcome8690 Ай бұрын
Track da hutto chat eka spam karanne eka comment ekak dapan bijjo
@nish1055
@nish1055 Ай бұрын
මොන්ගල්ද ඕයි
@DilkiSandeepani-sd1vw
@DilkiSandeepani-sd1vw Ай бұрын
නැ මෙයාලා ඩ්‍රාමා එකෙ රිච් වැඩි කරන්න හදන්නෙ
@user-xi3be4ze2f
@user-xi3be4ze2f Ай бұрын
ikmanin sanipa wewa siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏😢😢😢
@asokaindumati4191
@asokaindumati4191 Ай бұрын
පිපේවා දහසක් මෙත් මල් බුදු හිමි සරනින් සැමදෙනාටම සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා ☸️☸️☸️☸️🙏🙏🙏🙏
@mrkaviya8
@mrkaviya8 Ай бұрын
අද තමයි ධනුෂ්කයා උදාරෙන්ම මලා වෙන්න අර ඩබල හින්දා 😂💔🤚
@tvseries_lk
@tvseries_lk Ай бұрын
Ammpa😂💔
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 28 күн бұрын
අනේ අනගි පව්....
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
@@manjulasenanayaka2404😢😢😢
@ChathurangaAm-mi4pw
@ChathurangaAm-mi4pw Ай бұрын
උදේ ඉදන් වැඩ කරන ම⁣ට ලැබෙන එකම සහනේ මේ කතාව විතරයි..ඩුබායි ඉන්න හැමෝටම පිංබර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏
@SewwandiJayasingha-np9pj
@SewwandiJayasingha-np9pj 21 күн бұрын
@anandika4567
@anandika4567 Ай бұрын
අනේ ඒ 🐍 කනයාවන් 2නම පව් දෙනාගේම හිත හොඳයි ගැහැනු එහෙමයි සමහර වෙලාවට තරහ ගියාම සාප කරන්නවා පස්සේ දුක් වෙනවා ... පසුතැවෙනවා .. එයාලගේ හිත් ලස්සනයි ❤❤❤
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
❤😊
@priyamixtube8775
@priyamixtube8775 Ай бұрын
බුදු ගුන බලයෙන්,සියලුම දෙවි රැකවරණයෙන් ඔබට ඉක්මනින් සුවය ලැබෙිවා.
@chandimashan9573
@chandimashan9573 Ай бұрын
රං ඇත්තටම දනුවට ආදරෙයි
@pasanranasinghe2835
@pasanranasinghe2835 Ай бұрын
අද කතාව නම් උදාරයි. ලල්ම කොටස ගැනු ටික කොල්ලට මරාගන්න තැන😂😂😂
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh Ай бұрын
මිලාත් ධනුෂ්ක වගේ ස්විච් දාන්න පටන් අරන්
@chamikadewarathna6531
@chamikadewarathna6531 Ай бұрын
අනගි මරු යකෝ🤣🤣🤣
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
Thank you ❤
@malakg5854
@malakg5854 Ай бұрын
උතුම් දළදා හමුදුරුවන්ගේම පිහිටේන් ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි
@saheenanayakkara7596
@saheenanayakkara7596 Ай бұрын
එකම මගක පියවර මැන යන්නයි එකම බිමක සෙවනැලි පැටලෙන්නයි අපේ පැතුම මිලා දනු එකතු වෙන්නයි.❤
@rioyt254
@rioyt254 Ай бұрын
අනගි පනගෙ acting මරු 🤣
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
❤😊thnq
@dananjanadasanayaka5056
@dananjanadasanayaka5056 Ай бұрын
ඕනවට වැඩිය ලව් සීන් දාලා කතාවේ තියෙන ලල් එක කන්න එපා.හිතට සතුටින් බලන්න පුළුවන් එකම කතාව.
@himajirajapakshe8552
@himajirajapakshe8552 Ай бұрын
අර කෙල්ලෝ තුන්දෙනාගෙම ආදරේට වඩා අක්කගේ ආදරේ තමයි ලස්සනම😍❤️
@kithnarabandara1355
@kithnarabandara1355 Ай бұрын
මන් හිතන්නේ දනුශ්ක සීයට වැන්දේ අතිශය ප්‍රථම වතාවට 😅😅
@shanaliyanage3856
@shanaliyanage3856 Ай бұрын
සුපිරිම කතාවක්,90 දශකයට ගැලපෙන,කතාවක් කියලා මම හිතනවා......
@zeadd7831
@zeadd7831 27 күн бұрын
සිරාවට
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc Ай бұрын
දෙස් විදෙස් හැමෝටම පින්බර වෙසක් මන්ගල්‍යක් වේවා ..
@saheenanayakkara7596
@saheenanayakkara7596 Ай бұрын
අනේ දනුයි මිලායි කතාව අන්තිමට හරි එකතු වෙන්න ඕනි.ඒ දෙන්නා තමයි ගැලපෙන්නේ.💖❤️දනු ❤මිලා
@MadushankaRandika
@MadushankaRandika Ай бұрын
*`සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වනපින්බර වෙසක් පුන්පොහොය^^`* *`දිනයක් වේවා !!`* `🙏🌸❤
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මෙි මහ වැස්සේ රස්සාව ⁣ඉවර වෙලා තෙමිගෙන ගෙදර එක මිනිස්සුන්ට කැස්සවත් හැදෙන්න එපා ! 🙄❤🙏
@FfSantaYt
@FfSantaYt Ай бұрын
බුදු සරණ්යි
@chathuuchathuu4834
@chathuuchathuu4834 Ай бұрын
උබ මෙ හරිට type krl දාපු first comment එකද කොහෙද 😂
@Giautomotive-premium
@Giautomotive-premium Ай бұрын
ඇයි දන්සල් වදින්ඩ ගිය උන්
@HTMadushani
@HTMadushani Ай бұрын
​@@chathuuchathuu4834 mekath hariyata ne ane.gedara ena kiyana ekata gedara eka kiyala thiyenne
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
"ඹබ සැමට පිනිබර වෙසක් මංගල්‍යයක් වෙිවා !!" 🙏🌼💟
@slfunnyshow4473
@slfunnyshow4473 Ай бұрын
eka comment ek dala paduve idapnko oyi 😂
@user-pj2fy1li2t
@user-pj2fy1li2t Ай бұрын
​@@slfunnyshow4473 Atta😂
@DammikaW48474
@DammikaW48474 Ай бұрын
පින්බර, පිනිබර නෙවෙයි!😅
@ameladassanayaka1098
@ameladassanayaka1098 Ай бұрын
මිලා හින්දමයි මේක බලන්නෙ🥺❤️දැක්කත් ඇති tension එක කොහෙන් යනවද මන්දා
@amicrazyah3423
@amicrazyah3423 Ай бұрын
Mamath
@sameerasampath1647
@sameerasampath1647 Ай бұрын
හුස්ම ගන්න අමතක වෙයි 🤗🤗😊 අදනම් බුලත් විටත් පිට උගුරෙ ගියා 😅😅
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
😂😂😂😂😂
@nimalkthotawaththagay6269
@nimalkthotawaththagay6269 27 күн бұрын
එහෙමද
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Ай бұрын
පව් සුකුමාලගෙ නංගි අඩපු විදිහ 😔
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 Ай бұрын
😂😂😂
@punsarakaushanka8010
@punsarakaushanka8010 25 күн бұрын
😁
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 Ай бұрын
දනුෂ්ක කැමති මිලාට ❤️උදාරයි 💪
@PushpaRathnayake-cb8fh
@PushpaRathnayake-cb8fh Ай бұрын
මීලාට ඕනේ මිනී මරුවා හොයා ගන්ඩ වීතරයි
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
මිලාගේ රතු ගවුම හරිම ලස්සනයි, හැඩයි එයාට 👌
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 Ай бұрын
තෙරුවන් සරණයි නිදුක් වේවා නිරොගි වේවා සුවපත්වේවා .....යහපතක් ම වේවා ....
@welcomestefan9496
@welcomestefan9496 Ай бұрын
තාම දන්සලක් වදින්න ගිය නැති කට්ටිය මේ පැත්තට 🙂
@AshenSathsara-hf7ru
@AshenSathsara-hf7ru Ай бұрын
Pala pky
@dmasenanayaka2197
@dmasenanayaka2197 Ай бұрын
Thama bari una....😢😢😢😢
@shashiyamusic8941
@shashiyamusic8941 Ай бұрын
සිරාවටම බන් අද දවසම ගෙදර 😢
@kavinduishara3837
@kavinduishara3837 Ай бұрын
දන්සල් 30 ක් විතර වැනිදා 😂
@user-mf9wt7gc1u
@user-mf9wt7gc1u Ай бұрын
Mama
@dineshi19
@dineshi19 Ай бұрын
අනගි,රන්සරනි ගැන දුක හිතුනා අන්තිමට අර අනගි අඬන කොටසෙදි.දනුශ්කනෙ ඉතින් දෙන්නවම රවට්ටලා තියෙන්නෙ😁
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
Pissa 😂😂🇱🇰🇦🇪
@pdsharshani
@pdsharshani Ай бұрын
ඔව් එහෙම එකෙක්ටනෙ මෙකෙ දනුශ්කටත් වඩ මොංගල් කමෙන්ට් කාරයො අර බෝනික්කෙක් වගේ ඉන්න මිලාව සෙට් කරන්නෙ
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
@tharakasrimal2324
@tharakasrimal2324 Ай бұрын
මීෂේල් ලයිට් සුච්චී ටික දාන එක තමයි හිතා ගන්න බැරි
@user-cg5ir4il8x
@user-cg5ir4il8x Ай бұрын
Ane ammo koiwele hari matath pissu hadila nathra wenne meka balala.. Super acting siyalyma denage❤️🥰🥰
@chathurangadeshapriya8033
@chathurangadeshapriya8033 Ай бұрын
දනුෂ්කට සනීප උනා කියන්නේ ආතල් ටික ලෙෆ්ට්
@tharakaakalanka5722
@tharakaakalanka5722 Ай бұрын
මෙි හිගන ටියුෂන් කාරයෝ නමි තුක්😊
@kavindu_induwara828
@kavindu_induwara828 Ай бұрын
atta😮‍💨😂
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා !පින්බර වෙසක් මන්ගලයක්ම වේවා සැමට !🌹🌺❤️
@priyamixtube8775
@priyamixtube8775 Ай бұрын
මෙි කතාව ලියපු ඔබට තව තවත් මෙවැනි ටෙලිනාට්‍ය ලිවිමට සියලුම ශක්තිය ධෛර්යය ලැබෙිවා...අතිශය ප්‍රථම වතාවට පුදුම සතුටින් මෙි කතාව බලන්නේ හිතේ මොන ප්‍රස්න තිබුනත් ඔක්කොම අමතක වෙනවා..❤
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 25 күн бұрын
Aththa
@Sssssh445
@Sssssh445 29 күн бұрын
අනගි 😂❤️ මරු අනෙහ්
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මිලාගෙයි ධනුෂ්ක ගෙයි ලවි එක ⁣ඉක්මනින් පටන් ගන්නවට ආස අය ❤❤🙈🙈
@JayaniWijerathna
@JayaniWijerathna Ай бұрын
මටනම් හිතෙන්නේ දනුශ්කයි රන්සරනියි බදියි..මිලා එයාව බදින එක්ක් නෑ .දනුශ්කට සනීප උනහම රන්සරනි එක්ක ආදරෙන් ඉදියි😊
@luneartz5250
@luneartz5250 Ай бұрын
Oowe Mila hadanne Danushkawa saneepa karaganna,
@NalinSadew
@NalinSadew Ай бұрын
❤❤❤​@@luneartz5250
@life90945
@life90945 Ай бұрын
​@@JayaniWijerathnamamath hithanne ehema
@dammikapriyadarshani7906
@dammikapriyadarshani7906 Ай бұрын
ලාල් බලන්න අපු හැමොටම පිං බර වෙසක් පොහෝ දිනක් වේවා උදාරයි ❤❤❤❤❤
@dammikapriyadarshani7906
@dammikapriyadarshani7906 Ай бұрын
තෙරුවන් සරණයි හැමෝටම ❤
@nilminiranasinghe8834
@nilminiranasinghe8834 Ай бұрын
@user-xi3be4ze2f
@user-xi3be4ze2f Ай бұрын
obatath budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏
@slbro4916
@slbro4916 Ай бұрын
උදාරෙන්ම මිලාට දනුෂ්ක සෙට් වේවා 🙏🙏
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කොටස් 73 ම phone එකෙන් බලමු මා වැනි උදාර මිනිසුන් තවත් සිටීන 😊
@Pinkibaby169
@Pinkibaby169 Ай бұрын
සිටී😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මත්😊
@aneeshalowe3200
@aneeshalowe3200 Ай бұрын
Ae man
@ishanlakmal7273
@ishanlakmal7273 Ай бұрын
@adamzampa69
@adamzampa69 Ай бұрын
කොටස් 73 ම බැලුවෙ උබෙ පුකෙන්
@renukaherath855
@renukaherath855 Ай бұрын
හොදින් වයි හැමදේම බය වෙන්න එපා. බුදුසරණයි. 🙏🙏🙏
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Ай бұрын
වෙනදට හිනාවීගෙනමයි බලන්නෙ .අද නම් ටිකක් දුක හිතුන .
@JayangaLakshan
@JayangaLakshan Ай бұрын
විබාගෙ අත ලගය අත පොත ලගය පොත හිත ලගය හිත ඇය ලගය ඇය ඔහු ලගය 😪💔
@Gamesvideo754
@Gamesvideo754 Ай бұрын
උබ දැන් කරුමෙට ලගය
@JayangaLakshan
@JayangaLakshan Ай бұрын
@@Gamesvideo754 😪💔
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ඇය ලකීය නුඹගෙන් ගැලවිනිය😅
@JayangaLakshan
@JayangaLakshan Ай бұрын
@@priyanthasobaniw.m529 😪💔
@KUKKUNAVIYA
@KUKKUNAVIYA Ай бұрын
​@@priyanthasobaniw.m529😂
@Donsa-ev2wk
@Donsa-ev2wk Ай бұрын
ඔබ සෑහෙන ඔබ සැමට වෙසක් මංගල්‍යයක් වේවා
@shelanimarasigha4845
@shelanimarasigha4845 Ай бұрын
වෙසක් බලලා ආපු ගමන් බලන්න අවේ❤. මිලා ධනුෂ්ක එකතු වෙන්න ම ඕනා 🥺❤️
@punsarakaushanka8010
@punsarakaushanka8010 Ай бұрын
අතිශය ප්‍රථම වතාවට අසාවෙන් බලන එකම කතාම උදාරයි ❤❤❤කතාව පටන් ගන්නකන් ඉවසිල්ලක් නැතිව බන් හැමදාම ඉන්නේ දැන් නම් ඇබ්බැහි වෙලා ද කියලා හිතෙනෝ❤❤❤❤
@mandela349
@mandela349 Ай бұрын
මේ අක්කගෙයි මල්ලිගෙයි ලව් එක දැක්කම මට ගෙදර මතක් උනා කියහංකෝ,
@thakshilasewwandi8390
@thakshilasewwandi8390 Ай бұрын
මං උබලා ඔක්කෝටම ආදරෙයි 😂
@subashini8135
@subashini8135 27 күн бұрын
😂😂
@yemukyediting
@yemukyediting Ай бұрын
කවදාවත් tv එකෙන් බලලම නෑ 😇
@dilanthiekanayaka
@dilanthiekanayaka Ай бұрын
බලන්නෙත් නැහැ...😊
@Hasini1995
@Hasini1995 Ай бұрын
අසනිපෙන් ඉන්න, ගෙදරක් නැති පාරේ සියලු සතුන් ආරක්ෂා වෙන්න ඕන.❤❤❤
@chanumadu9993
@chanumadu9993 Ай бұрын
ධනූව පෙන්නන්න යන්න හදන ඩොක්ටර් සෙව්වන්දි කියන්නෙ "ආශා එදිරිසිංහ" කියලා හිතෙන අය මේ කොනට ❤😊
@kavindajayarathna9435
@kavindajayarathna9435 Ай бұрын
ඒ වගේ,මිලාගේ කොල්ලට ඉන්නෙ සාරංග වගේ
@nilushaperera310
@nilushaperera310 Ай бұрын
කොහොමත් සාරංග මේකේ ඉන්නව වගේ
@life90945
@life90945 Ай бұрын
Den ilagata Danushkaya Mila amathaka karala Doctor ta love karai.😂🤣😅🤣😂🤣😅🤣😂
@shemenbandara5930
@shemenbandara5930 Ай бұрын
අනගි රන්සරණි මේ දෙන්නම් අපිට ලොකු කතා දෙකක් කියලා දෙනවා ධනුශ්ක කොච්චර උනත් අනගිව පවිච්චි කරා එයාගේ වැඩ වලට එක කොච්චර දුරට හරි ද කියලා කල්පනා කරන්න ඔනි කෙනෙක්ගේ හිතකට බලාපොරොත්තු දිලා ඒවා බිදලා දනවා කියන්නෙ හොද දෙයක් නෙවෙයි ඒ තරහා තමා අනගිගෙන් මන් දැක්කෙ anyway හැමෝගේම ඇක්ටින් නම් සුපිරි 😚❤️
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 Ай бұрын
Thank you comment ekata 😊
@tharangaperera5189
@tharangaperera5189 Ай бұрын
උදාරෙන්ම දණුෂ්කට කෙල උනා නේද 🤣🤣🤣 හැබැයි මිලා තමයි දනුෂ්කගේ note එක වෙන්න ඔනා .. උදාරෙන්ම දනුෂ්ක ❤️ මිලා එකතු වෙනකම් බලන් ඉන්න මම 🤗🤗🤗
@user-ck4yo4hk4i
@user-ck4yo4hk4i Ай бұрын
අනගි අනර්ඝයි.
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
Thnq❤😊
@Hmsh-er9ky
@Hmsh-er9ky Ай бұрын
අක්ක ❤මල්ලි❤️❤️.........හිරිකිත රෝෂන් 😀😀😀මිලා පව් .එයත් බැනුම් ඇහුව අනගිගෙන්
@saleenadilrukshi4422
@saleenadilrukshi4422 Ай бұрын
Budunge saranai oyata.. budunge saranin opareshan eka sarthaka wewa...
@chandanipathiraja2396
@chandanipathiraja2396 Ай бұрын
අනගිගෙයි රන්සරනිගෙයි වලිය නම් මරු ඈ 😂
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
❤😊
@chinthakaperera7294
@chinthakaperera7294 Ай бұрын
සියලු දෙනාටම යහපතක්ම වේවා, ජයෙන් ජය වේවා
@chandrikaekanayaka8223
@chandrikaekanayaka8223 Ай бұрын
ලස්සනයි අදත් කතාව ....ඔබසැමට පින්බර වෙසක් සතියක් වෙිවා මම කුවෙිටි සිට
@sharikaarachchi2193
@sharikaarachchi2193 Ай бұрын
අනගිගෙ ඇක්ටින් මරුනෙ ❤
@shelonmunasinghe3564
@shelonmunasinghe3564 25 күн бұрын
❤😊
@punsarakaushanka8010
@punsarakaushanka8010 Ай бұрын
දන්සැල් ගියාද අවංකවම මට යන්න බැරි උනා බන්😢
@79RCSSR
@79RCSSR Ай бұрын
අයියෝ.... මේ දැන්වීම් නම් මළ කරදරයක් අප්පා... Tv එකේ බලන්නේ නැත්තෙත් ඔය මගුල් හින්දා.... දැන් youtube බලන එකත් එපා කරවනවා....... Drama එකත් තිත්ත වෙනවා ඔය ජරාව හින්දා....
@dilumkuma5482
@dilumkuma5482 Ай бұрын
අපි ඉල්ලීමක් කරමු නාට්‍යෙන් පස්සෙ දැන්වීම් ටික එක දිගට දාන්න කියල අපි නාට්ටිය බලල ඒ ටිකත් අනිවාරෙන් බලන්නම් කියමු
@user-wm8ii7wz7y
@user-wm8ii7wz7y Ай бұрын
මැඩම්ට බොයිෆෙන් කෙනෙක් ඉන්නවා එයා එක්ක කතාකර.කර.හිටියේ
@dilmims4386
@dilmims4386 Ай бұрын
Na ehem hithunata e Milage amma hari Thaththa hari wenn puluwan
@asmans.a.m7823
@asmans.a.m7823 Ай бұрын
මේ කතාව දැන්නම් ආතල් වැඩී කියන අය කෝ....❣️.. උදාරයිනෙ.😁😁😁
@SadunRandika
@SadunRandika Ай бұрын
මරැ
@nobal9924
@nobal9924 Ай бұрын
නාන්නෙ නැති ධනුශ්කටත් කෙල්ලො රණ්ඩු වෙනවා දැක්කහම😢
@sandunasanka2929
@sandunasanka2929 Ай бұрын
😂
@senudahansitha47
@senudahansitha47 Ай бұрын
Kellek nethi eka 🥲
@shiromichandani8370
@shiromichandani8370 Ай бұрын
😂😂😂
@ravindudeshan9698
@ravindudeshan9698 Ай бұрын
Ekane bn😂
@nobal9924
@nobal9924 Ай бұрын
😢
@punsarakaushanka8010
@punsarakaushanka8010 Ай бұрын
මේ කතාව බලලා comment කියවන උන් හැමෝටම පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 😊😊😊
@ravindraattanayake
@ravindraattanayake Ай бұрын
උබටත් එසේම වේවා
@sandunasanka2929
@sandunasanka2929 Ай бұрын
උදාරයි
@nilminiernest6862
@nilminiernest6862 Ай бұрын
එසේම වේවා,❤
@user-se6uf6lv7m
@user-se6uf6lv7m Ай бұрын
Udarayi
@user-wt5hu2yx8e
@user-wt5hu2yx8e Ай бұрын
👍
@shamalikumari7517
@shamalikumari7517 28 күн бұрын
ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි දැඩිමුන්ඩ දෙවි පිහිටයි සත් පත්තිනි දේව මැනියන්ගේ පිහිටයි දිර්ගායුෂ වේවා
@aravinda2073
@aravinda2073 Ай бұрын
මේ කතාව ලියපු ඒ කෙනාට සම්මාන දෙන්න ඕන මේ ඩයලොග් ඒ තරම් රසවත් ස්තුතියි අධ්‍යක්ෂක තුමා
@shamaliroshan0206
@shamaliroshan0206 Ай бұрын
දැන් මිලාටත් පිස්සු හැදීගෙන එනවා වගේ 🤨🫶
@user-rx8js7ed3c
@user-rx8js7ed3c Ай бұрын
රන් ඩීසන් ♥️
@danushkacostha6704
@danushkacostha6704 29 күн бұрын
Danushkage ragapama tikak shagiyath vage kiyala hithenne mata vitharada 😂😂
@IsuriUpamali
@IsuriUpamali Ай бұрын
මේ කතාව මරු අනේ😂❤
@dineshi19
@dineshi19 Ай бұрын
රන්සරනි පව් අනේ..දනුශ්කට ආදරේ එයා දනුශ්කටත් දැන් පස්සෙ ආපු මිලාව ලොකු වෙලානෙ😌
@Nimali-lb3sw
@Nimali-lb3sw Ай бұрын
Oyata jesu pihitai hama vedanavak ma jesu namayen suvapath veva🙏🙏🙏🙏
@chamininilanthi4259
@chamininilanthi4259 Ай бұрын
Anee oyata budusaranai ඉක්මනින් honda wenna kiyala prarthana karanawa.🙏🙏🙏
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 Ай бұрын
අන්තිම දෙබසනම් මරු "මගේ පැතුම ඔබ මට හිමි වෙන්නයි"
Take Care | Episode 08 - (2024-06-23) | ITN
20:53
ITN Sri Lanka
Рет қаралды 295 М.
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 22 МЛН
Padiri Production - Butha Mandiraya
35:09
Padiri Production 'පදිරි'
Рет қаралды 308 М.
Randika gunathilaka/punchi thire dagakara chandi pemwata
3:02
Kukul Chaminda | කුකුල් චමින්ද - Dukka Productions (@DukkaTV @Dukka)
12:14
Dukka Productions - ඩුක්කා
Рет қаралды 397 М.
Take Care | Episode 07 - (2024-06-22) | ITN
23:53
ITN Sri Lanka
Рет қаралды 678 М.