LALAI LILAI LAI || EPISODE 95 || ලලයි ලිලයි ලයි || 24th June 2024

  Рет қаралды 1,210,509

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 400
@shyamapathiranaarachchi3800
@shyamapathiranaarachchi3800 7 ай бұрын
විනාඩි 2 ක් බලන කොටම ඇති වුනා.ඩිරෙක්ටර් මහත්තයා ට ස්තූති
@chandimashan9573
@chandimashan9573 7 ай бұрын
දැන් ප්‍රධාන චරිත හැලිලා සෙසු චරිත,නිකන් හැලී වැඩිවේලා
@roshanchamara8833
@roshanchamara8833 7 ай бұрын
විනාඩියෙන් කතා තාව බැලුවා... ගැම්මට තිබ්බ කතාවක් මුන් ලැට් එකක් කරන ලස්සන... ewww
@theshakavi9934
@theshakavi9934 7 ай бұрын
බර්නී හරී ආදරනීයයී.temil නලුවෙක් වගේ...
@chathukumara5341
@chathukumara5341 7 ай бұрын
මුලදී හැම කතාවක්ම හොඳයි පහු වෙනකොට තමයි එපා වෙන්නේ
@Sami_girl20
@Sami_girl20 7 ай бұрын
Indian drama wage mun adagena yanawane anthimata ohe script liyanne mn lankawe katha balanne nathe ekai kalekin set wela asawen baluwe mekath chora wigena enne dan😢
@isuru0606
@isuru0606 7 ай бұрын
Ado ow bn
@SuduNonasFood
@SuduNonasFood 7 ай бұрын
මේකත් දැන් එපා වීගෙන යන්නෙ
@tharakakularathne7060
@tharakakularathne7060 7 ай бұрын
අද නම් එපාම උනා
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී 7 ай бұрын
හැබැයි tnamalwila කොල්ලෙක් රන් තිළි වැව පාර වසා ඇත tapparayak දෙන්න නියම තාව ගොඩක් kata බැලුව හැබැයි කිසිම katwak aul නැහැ මේකත් දැන් එපා වෙනවා
@Dinuboy200
@Dinuboy200 7 ай бұрын
අනේ මගේ තාත්තගේ ඇස් අසනීපයක් ඉක්මනින් සනීප වෙන්න ආශිර්වාද කරන්නකෝ ❤❤😢
@Cpsskumara
@Cpsskumara 7 ай бұрын
උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව පත්වේවා
@Dinuboy200
@Dinuboy200 7 ай бұрын
@@Cpsskumara ස්තූතියි 💙
@Trexxi12
@Trexxi12 7 ай бұрын
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@Gaming__saduwa__yt
@Gaming__saduwa__yt 7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏
@ThushalDewmina
@ThushalDewmina 7 ай бұрын
බර්නි තමා නිහඬ වීරයා..... ❤️❤️❤️
@chandimashan9573
@chandimashan9573 7 ай бұрын
දැන් skip බටොං එකට වැඩ වැඩිවිගෙන එනවා අධ්යක්ෂතුමෝ
@chamikadewarathna6531
@chamikadewarathna6531 7 ай бұрын
ඔව්
@ChanuSenewirathne
@ChanuSenewirathne 7 ай бұрын
ඇත්ත😂
@DakshithaPremarathna
@DakshithaPremarathna 7 ай бұрын
අනිවාර්යයෙන්ම. මේ අධ්‍යක්ෂවරයාත් දෙවනි ඉනිම, රැල්ල වෙරළට වගේ කෙලවා ගන්නයි යන්නේ
@lakshikdr2340
@lakshikdr2340 7 ай бұрын
Ou aththa .. ekanam😢
@malithi4351
@malithi4351 7 ай бұрын
ඔව් ..දැන් එකතැන අදිනව.
@kushi784
@kushi784 7 ай бұрын
කතාව ට මිනිස්සුන් ගෙන් හොද ප්‍රතිචාර ලැබෙද්දි.තව හම්බ කර ගන්න කෑදර කමට.චැනල් වලින් කියනවා.කතාව..ලියන කෙනාට කතාව දික් කරන්න කියලා.ඒකෙන් වෙන්නේ බලන මිනිස්සුන් ට කතාව එපා වෙන එක😢
@Sunnyleonelanka
@Sunnyleonelanka 7 ай бұрын
Anekai
@AnjanaIduranga-fp6lk
@AnjanaIduranga-fp6lk 7 ай бұрын
Atta 😒 dn tikakb kathawe udara bawa adu wenaw 🙂
@anjananarasinghe5082
@anjananarasinghe5082 7 ай бұрын
ඔවු සහෝදරයා මුන් එහෙම තමා
@NimaUthwampathirann
@NimaUthwampathirann 7 ай бұрын
Janu kathawata akai une
@NiroshSudhira
@NiroshSudhira 7 ай бұрын
දැන් නිකන් දනුස්කයව ගොනෙක් කරන්න වගේ යන්නෙ.උගෙ යලුවෝ ටික බූරුවෝ කරන ගමන්ම.
@manithawow1852
@manithawow1852 7 ай бұрын
මුදලට යටවුනු තවත් එක් සුපිරි නිර්මාණයක්
@DanushPerera
@DanushPerera 6 ай бұрын
Oya මුදල් dunnda නෑනේ 😂
@welcomestefan9496
@welcomestefan9496 7 ай бұрын
කෝ බලන්න පොසොන් පෝයේත් දන්සල් වදින්න යන්න BIKE එකක් තිබුන නැති කොල්ලෝ ටික😢💔
@NZShelby
@NZShelby 7 ай бұрын
Na kiya kiya walalen nathuwa meke mahansi wela wadak krala ganinko
@Jeewanthajeewantha-i6g
@Jeewanthajeewantha-i6g 7 ай бұрын
😢😢
@Tentashion
@Tentashion 7 ай бұрын
ඔව් බන් අනිත් එවුන් බයික් වල යනව දැකල ආස හිතුනා ඒත් බයික් එකක් නෑ😢
@samithamihiran3578
@samithamihiran3578 7 ай бұрын
මටත් නෑ 🥺
@Induminad129
@Induminad129 7 ай бұрын
හැමදාම කොල්ලො යන එවා දිහා බලල සතුටු වෙනවා..😊❤️
@isurangashashipriya3999
@isurangashashipriya3999 7 ай бұрын
මේකෙ රචකයාට, අධ්‍යක්ෂවරයාට ප්‍රධාන චරිත කවුද කියලත් අමතක වෙලා වගේ... මිලා, තනුශ්කා, අවසාන Episodes හතර පහකම නෑ, එක්කෝ ඉන්න අය මුළු Episode එක්කටම විනාඩියක්වත් නෑ... දැන් මිනීමරුවා හොයන එක පැත්තකට දාලා නිදන් හාරන එව්වයි, කට්ටඩි වැඩයි, අනවශ්‍ය විරිදු කියන කොටසුයි, රාදිකා, මාලන්, සෝමපාල කියන චරිත වැඩි වැඩියෙන් දාලා කතාව නිකන් කෝපි කඩේ වගේ කරලා තියෙන්නෙ... දැන්නම් මෙලෝ රහක් නැති වෙලා තියෙන්නෙ... කතාවේ තිබ්බ සුපිරි ගතිය දැන් නෑ... සල්ලි වලට කෑදරකමට කතා අඳින්න ගිහිල්ලා ලංකාවේ කලා ක්ෂේත්‍රයට හොඳක් වෙයි කියලා හිතන්න එපා... මේක බලන එක නතර වෙනවා විතරක් නෙවෙයි මිනිස්සු බනින්න පටන් ගනියි... අපරාදේ ලස්සනට ඉවර කරන්න තිබ්බ කතාවක්...
@DimuthuHashan-p8q
@DimuthuHashan-p8q 7 ай бұрын
මමනම් කියන්නෙ මෙකෙ තනුශ්කා හොද දෙයක් වෙන්න ඔනා දනුශ්ක මිලාව මැරි කරන්නම ඔනාඅ ❤❤
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 7 ай бұрын
Seeriyesly .. ara bioscope eka wage una nam 🤮🤮🤮
@HmppbHerath
@HmppbHerath 7 ай бұрын
Den meka wikarayak wela thiyenne .see you thama den hodama
@AshiniPrabuddhika
@AshiniPrabuddhika 7 ай бұрын
Yea
@lalithdissanayake4010
@lalithdissanayake4010 7 ай бұрын
කෝපි කඩේට අපහාස කරන්න එපා.
@KavinduPansitha
@KavinduPansitha 7 ай бұрын
මෙක මුලදිනම් සුපිරි කතාව එන්න එන්න සුපිරි බව අඩු වෙනවා අනෙ😂😂
@uebnakwuuuwhwn1072
@uebnakwuuuwhwn1072 7 ай бұрын
නෑ නෑ සුපිරි බව නෙමෙ උදාර බව 😂
@chithrapathirana7661
@chithrapathirana7661 7 ай бұрын
විරිදු කාරය darama එක කනවා. එපා වෙනව බලන්න
@samanthakumara2583
@samanthakumara2583 7 ай бұрын
Pata kurullo
@DamithMadu
@DamithMadu 7 ай бұрын
Kokath mulin vitharai athall
@YasiruBimsara-jm1ht
@YasiruBimsara-jm1ht 7 ай бұрын
Sirawatama
@danuka_prasantha
@danuka_prasantha 7 ай бұрын
ස්වර්ණවාහිනීයේ හැම කතාවක්ම, මුලදි 🗿 මැදදි 🤪 අවසානෙදි 🤡
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 6 ай бұрын
සිරාවටම බං 😂😂
@DanushPerera
@DanushPerera 6 ай бұрын
E kiyanne uba ඔක්කොම katha ivara venakn balala bn 😂
@pmprsilva4363
@pmprsilva4363 4 ай бұрын
😅
@සංජයලියනගේ
@සංජයලියනගේ 7 ай бұрын
ඉස්සර විනාඩි 22 ම මේක බැලුවා අසාවෙන් හැබැයි දැන් නම් විනාඩි 5ක්‌ හොදටම ඇති කියන සෙට් eka කෝ දනුෂ්කi උගේ ආච්චි අම්මා නැත්තම් මෙලහට මේක අපි අත් ඇරලා ගොඩක් කල් 😂😂
@Dihandamsutha
@Dihandamsutha 7 ай бұрын
Sira hode❤
@KosalaUpendra
@KosalaUpendra 7 ай бұрын
Sirawatama Danm mewa balala epa wela Ekko drama krna unta track Nathnm apita track. mewa balanwata
@සංජයලියනගේ
@සංජයලියනගේ 7 ай бұрын
@@KosalaUpendra 🤣 ai බන් අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ හෙට එකා අනිද්දා නැ 🤣
@KosalaUpendra
@KosalaUpendra 7 ай бұрын
@@සංජයලියනගේ kiyala wadak na Mechchara wiyadn karala munta Hoda kathwak hadanna bari hati Ane Manda ban
@adngroup3000
@adngroup3000 7 ай бұрын
අනිවාර්යයෙන්
@sujeewasujeewa1856
@sujeewasujeewa1856 7 ай бұрын
විනාඩි 2 කතාව බැලුවා උදාරෙන්ම
@chithrapathirana7661
@chithrapathirana7661 7 ай бұрын
මාත්
@ChathurangaMahamalage
@ChathurangaMahamalage 7 ай бұрын
එහෙනම්
@madu-nf5zn
@madu-nf5zn 7 ай бұрын
Mamath😄
@chathurangasampath6523
@chathurangasampath6523 7 ай бұрын
අදනම් කතාව අදිනවා පට්ට යන්න,
@gimhanikendawala9472
@gimhanikendawala9472 7 ай бұрын
අනේ ආච්චම්මා ඔයා නම් මරු අනේ 😘😘
@nirmalasapumal3247
@nirmalasapumal3247 7 ай бұрын
අතිශයින් ප්‍රථම වතාවට ආශාවෙන් බලපු එකම කතාව 😢😢 උදාරෙන්ම දැන් නම් මෙලෝ රහක් නැහැ.
@shaagaelecp6musicmadhushan795
@shaagaelecp6musicmadhushan795 7 ай бұрын
ඇත්ත මෙලෝ රහක් නැති කරල.
@punsaranamudu7648
@punsaranamudu7648 7 ай бұрын
ow
@DanushPerera
@DanushPerera 6 ай бұрын
Oyata වයස kiyada 😂
@sampadusha7700
@sampadusha7700 7 ай бұрын
නාඩකම්කාරයො කතාවවට වෙච්චි දේ තමා මේ කතාවටත් වෙන්නෙ දැන්..එන්න එන්න මෙලෝ රහක් නෑ
@dangapenchi5299
@dangapenchi5299 7 ай бұрын
හිරු නැගෙන සෑම උදෑසනකම හිරු බැසයන සෑම සවස් වරුවකම සිහියට ගන්න ජිවත් වීමට තිබු එක් දවසක් අවසන් වූ වග 🌸 තෙරුවන් සරණයි 🌸🍁 සුබ රාත්‍රියක්
@RA-VIN-DU
@RA-VIN-DU 7 ай бұрын
Skip කරා විතරයි බැලුවෙ නෑ. වෙනද බලපු හින්ද බැලුව. අදවත් හොද වෙයි කියල හිතල. හෙට කොටස විතරයි හරියට බැලුවෙ. 100ක් යන්ටත් කලින්ම 💔
@HashaDubai
@HashaDubai 7 ай бұрын
මමත්
@Menula......X
@Menula......X 7 ай бұрын
😢
@shaveeenpamuditha2610
@shaveeenpamuditha2610 7 ай бұрын
😢Oww
@IreshaDahanayaka-gy9vk
@IreshaDahanayaka-gy9vk 7 ай бұрын
ඔව්
@dananjayasuraweeraa4301
@dananjayasuraweeraa4301 7 ай бұрын
Mamath
@chandimashan9573
@chandimashan9573 7 ай бұрын
දැන්නම් ටික ටික අල විගේන යනවා. දැන් කතාව අදින්න බහුරූ විකාර දානවා.
@warunawpk4232
@warunawpk4232 7 ай бұрын
ස්ක්රිප්ට් ලියපු එකා වෙනස් වෙලාද කොහෙද
@ChathilaDilsara
@ChathilaDilsara 7 ай бұрын
eka athhtha
@kushi784
@kushi784 7 ай бұрын
Drama eke දනුශ්ක ගෙ කොටස් අයින් කරලා දාන කතාව.මිලාට ආරන්චි උනොත් හොඳ යි.නැත්නම් දනුශ්ක පවු❤
@ahinsanethmini8960
@ahinsanethmini8960 7 ай бұрын
මල වැටුනා....අම්මෝ ඒක් 😂
@nsbalasuriya
@nsbalasuriya 7 ай бұрын
දැන් මේක ස්කිප් බට්න් එකෙන් බලන කාලේ ඇවිත්..
@adddahamsadinili5774
@adddahamsadinili5774 7 ай бұрын
මෙ මගුල දැන් මෙලවරහක් නෑ බලන එක නවත්වන්න කාලෙ හරිවගෙ
@kushi784
@kushi784 7 ай бұрын
අද සුකුමාල ගේ හැඩ❤🥰
@HimashiR.d
@HimashiR.d 7 ай бұрын
Mat kiynn giye😮❤
@kawshikarashmi4508
@kawshikarashmi4508 7 ай бұрын
කතාව එන්න එන්න හොද නැති වී ගෙන එනවා😢
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 7 ай бұрын
දන්සැල් ගිහින් බඩේ අමාරු හදාහත්ත හැමෝටම සුවය ලැබේවා .
@sithara469
@sithara469 7 ай бұрын
උදාර කොල්ලා තුවාය ඇදන් ඉන්න විදියට හිනා 😂 සුපිරි කතාව ආච්චිගෙ මරු ඇක්ටින් 😅❤❤❤❤❤
@bkviofficial2321
@bkviofficial2321 7 ай бұрын
සිංදුවවත් ගියානම් skip නොකර බලනවා 🙂
@rameshatulugama5457
@rameshatulugama5457 7 ай бұрын
Adamai සීයා ඇවිදිනවා දැක්කේ... නැත්තම් ඕකා පුටුවෙමයි
@chathurathnayaka6620
@chathurathnayaka6620 7 ай бұрын
😂
@SachiniAbeykoone
@SachiniAbeykoone 2 ай бұрын
😂😂
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 7 ай бұрын
අතිශය ප්‍රතම වතාවට දැන් යව යව බලන්නේ
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 7 ай бұрын
කතාව ජනප්‍රිය වෙද්දී,මුලදි තිබුන quality අඩුයි වගේ දැනෙන්නේ
@DanushkaGuruge
@DanushkaGuruge 7 ай бұрын
ඇත්ත
@sanjayaprasadsanjayaprasad4167
@sanjayaprasadsanjayaprasad4167 7 ай бұрын
ඒකනම් ඇත්ත
@chanulhansana2970
@chanulhansana2970 7 ай бұрын
Exactly
@luthiraadeesha4904
@luthiraadeesha4904 7 ай бұрын
Ow bn
@kavishkadilshan7101
@kavishkadilshan7101 7 ай бұрын
කතාවෙ පිට පත ලියපු විදිය තමයි
@SakuniSakuni-gz9fj
@SakuniSakuni-gz9fj 7 ай бұрын
දනුශ්ක ඇරුනම මම ආසම බර්නිට❤️❤️
@dinukashehan3073
@dinukashehan3073 7 ай бұрын
ස්කිප් කරා විතරයි මතක එන්න එන්න ලල් එක අඩුවෙනවා වගෙයි ❤😢
@Kawyakuruppuarachchi1766
@Kawyakuruppuarachchi1766 5 ай бұрын
අයියෝ ආච්චි අම්මා 🤣❤
@PamicoHomes
@PamicoHomes 7 ай бұрын
ඒ කතාවත් ටික ටික කනවා වගේ..😮
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 7 ай бұрын
"නාඩගම්කාරයෝ වගේ අන්තිමට මෙලෝ... රහක් නැති විදිහට ඉවර කලොත් ආයේ.. ස්වර්ණවාහිනීයේ කරන මෙලෝ.. දෙයක් බලන්නේ නම් නෑ ..උදාරෙන්ම හොදේ..😁"
@magedaragamage9824
@magedaragamage9824 7 ай бұрын
ඇත්තටම මුනුබුරා පිස්සු කෙලියත් ආච්චි අම්ම කියන්නෙ ...ඕනම තැනක මුනුබුරාට බැකප් කරන කෙනා..❤❤❤
@Chrissjoy.
@Chrissjoy. 7 ай бұрын
මේ හුත්ත බලන එකත් නවත්තන්න කාලේ හරි සිරසේ යනවා කියා දෙන්න ආදරේ තරම් කියන කතාව කොටස් 250 ක්‌ විතර යනකම් එකක් නෑර බැලුවා කතාව ලස්සනට තිබුන හින්දා පස්සේ එකත් අව්ල් උනා බලන එක නවත්තලා දැම්ම👍 ඒ වගේ මේකත් බලලා ඉවර කරන්න කාලේ හරි වගේ👍
@Kaveeshanadun135
@Kaveeshanadun135 7 ай бұрын
අද නම් චුට්ටක් හීනා ගියා😂😂❤❤
@kaveeshaishadini3403
@kaveeshaishadini3403 7 ай бұрын
හැලී වැඩියිදැන් නම් 😫💗
@dangapenchi5299
@dangapenchi5299 7 ай бұрын
මිලා & ධනුෂ්ක ඉන්න කොටස් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ♥️🥺
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
මත්
@RushaniWijeweera
@RushaniWijeweera 7 ай бұрын
Maath
@Ayaan-y4m6q
@Ayaan-y4m6q 7 ай бұрын
Math
@isurangashashipriya3999
@isurangashashipriya3999 7 ай бұрын
ඒත් කෝ එයාලගෙ කොටස් දැන්... ප්‍රධාන චරිත නෑ කතාවේ
@Prasanna-yn1qv
@Prasanna-yn1qv 7 ай бұрын
අනේ ඒ ආච්චි අම්මා ❤❤❤😘😘😘😘🥺🥺🥺
@KreshaniMadusanka
@KreshaniMadusanka 7 ай бұрын
2 කමෙන්ට් එක මගෙන්ලයික්10 දාන්නකෝ😢😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
එක්නේ😪
@KreshaniMadusanka
@KreshaniMadusanka 7 ай бұрын
🎉🎉
@ashaprasangika1735
@ashaprasangika1735 7 ай бұрын
❤❤❤❤😂
@DewEditz111
@DewEditz111 7 ай бұрын
Like කන්නද ඔච්චර 🤔
@Bikehub136
@Bikehub136 7 ай бұрын
❤​@@KreshaniMadusanka
@sanjeewaariyarathna
@sanjeewaariyarathna 7 ай бұрын
දැන්නමි මෙිකත් අදිනව වැඩියි. මුලින් හොඳය අවසානෙට චොර කරලම දානව ස්වර්වාහිනියෙ හැම දේම
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 7 ай бұрын
ඒකට හේතුව නරඹන්නන්ගේ ප්‍රතිචාර. මුල් කොටස් ටික යද්දී හැමෝම හුරේ දැම්මා.එතකොට රචකයා දැන්නවා තව තව ඒ විගඩම් කෑලිම දම දමා කතාව දිග්ගස්සන්න.
@dangapenchi5299
@dangapenchi5299 7 ай бұрын
ජිවිතේට ලස්සනම දවස් එන්නේ නරකම කාලේ ගෙවුනට පස්සේ ... 🙂✋
@SamadhiSathsarani-xh5mh
@SamadhiSathsarani-xh5mh 7 ай бұрын
කාට අව්ල් උන්ත් මට නම් තාම supiri කතාව ❤❤❤❤❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 7 ай бұрын
ඔව් ඉතින් නාට්ටියේ උන්ගෙ යාළුවෝ නෑදෑයො විතරයි ඔහොම කියන්න ඉන්නෙ
@Ashii345
@Ashii345 7 ай бұрын
අද සුකුමාලට හිත ගිය සෙට් එක මේ කොනට 🌚
@RRMmusic-ek6lo
@RRMmusic-ek6lo 7 ай бұрын
ඇයි රවීනයා අද උන් දෙන්නගෙ කැම්පෙන් එක මරු....
@Saduniamanda
@Saduniamanda 7 ай бұрын
ඒකනෙ ඕයි සුකූගෙ ලස්සන 😂❤
@ranifrando
@ranifrando 7 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤ ලලයි ❤ ලිලයි ❤ලයි ❤
@malmimalmi718
@malmimalmi718 7 ай бұрын
දැන් කතාව ඉස්සර තරම් කොලටි නෑ 😒
@EDUWworldwide
@EDUWworldwide 7 ай бұрын
Quality n quality n කීවට මටනන් ඉස්සර තිබ්බ ආතල් එක තාම තියෙ මේ කතාවවෙ
@nimaligamage7816
@nimaligamage7816 4 ай бұрын
Eka aththa ❤❤❤❤❤❤❤❤❤❤ ekata mage ada piri mewwa eka
@nimaligamage7816
@nimaligamage7816 4 ай бұрын
Eka aththa ❤❤❤❤❤❤❤❤❤❤ ekata mage ada piri mewwa eka
@EDUWworldwide
@EDUWworldwide 4 ай бұрын
@@nimaligamage7816 🗿♥️
@thadiyaff
@thadiyaff 7 ай бұрын
හෙට යන කෑල්ල බලන්න එයාටෙල් ඇඩ් එක බල්න් ඉන්න අය මේ පැත්තට ❤❤
@NiranjanGodfrifernando
@NiranjanGodfrifernando 7 ай бұрын
Supiri Supiri drama eka Supiri lal eka
@newallanshenall
@newallanshenall 7 ай бұрын
13 mints එකම scene එක 😂 labbe drama
@Hangukthila
@Hangukthila 7 ай бұрын
කෝ බලන්න මේක හැමදාම phone එකෙන් බලන් උදාර අය😢😢❤😊
@srilankaweddingtalks
@srilankaweddingtalks 7 ай бұрын
පලවෙනි වතාවට ස්කිප් කර කර බැලුවා... මේ කතාවත් ඉවරයි
@pmprsilva4363
@pmprsilva4363 4 ай бұрын
කිසිම ලල් එකක් නැතිවුනත් පුරුද්දට කතාව බලන මම 🥴🥴🥴
@kasunikasuni9158
@kasunikasuni9158 7 ай бұрын
උදාරෙන්ම හෙට කොටස විතරයි බැලුවෙ
@ChandraGunawardana-nj4hk
@ChandraGunawardana-nj4hk 7 ай бұрын
අද සුකුමාල ලස්සනයි ❤
@SAnju-w7q4f
@SAnju-w7q4f 7 ай бұрын
දැන්නම් ධනුශ්කගෙත් ලෙඩේ අඩු වෙන්න ඔන කාලේ....අනික දැන් අනවශ්‍ය චරිත වැඩි....කෝලම් කුට්ටම වගේ...🥲
@amayagimhani5012
@amayagimhani5012 7 ай бұрын
බලන්නෙත් මේ කතාව විතරයි දැන් මේ කතාව බලන්න ගියාම එපා වෙනවා
@dangapenchi5299
@dangapenchi5299 7 ай бұрын
නැති වීම ගැන මහ ලොකුවට දුක් වෙන්න එපා හිමිවුන වැලි කැටයක් වත් රැගෙන ගිය කිසිවෙක් නෑ...!! 🥲🤍
@riyalpathuma5454
@riyalpathuma5454 7 ай бұрын
මම
@SanijaLithmin
@SanijaLithmin 7 ай бұрын
Achchiammai ammai danushkatama galapenawa😂😂😂❤️❤️
@BhagyaSewwandi-np7ls
@BhagyaSewwandi-np7ls 7 ай бұрын
කතාව දැන් බලන්න හිතෙන්නෙත් නැති තරම්.
@kavindyasanjalee4491
@kavindyasanjalee4491 7 ай бұрын
අද මරු අනේ...ආච්චි අම්මා, සුකුමාල මරු අනේ❤
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 7 ай бұрын
කතාව නිකරුනේ ඇදලා මේකත් දෙවෙනි ඉනිම වගේ වෙයි තව වැඩි දවසක් නොයා 😂
@lionelwijenayake6228
@lionelwijenayake6228 6 ай бұрын
මෑත කාලයේ තියෙන හොඳ ම නාට්‍ය
@dilumkuma5482
@dilumkuma5482 7 ай бұрын
මේ කතාවේ ප්‍රධාන චරිතේ නැත්නම් මිලා පෙනීසිටින කොටසක් දෛනිකව ඇතුලත් කරන්න බැරිද .ප්‍රධාන චරිතේ නිකම් අවාරෙට පොල් වැටෙන්න වගේ 🤣🤣🤣
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 7 ай бұрын
කව්ඩ අනේ ප්‍රදන චරිතෙ ඔක්කොම ප්‍රදාන තමයි එහෙම කියලා ඒචරිතෙ විතරද රපාන්න ඩාන්නඔන වෙනත් අය ඉන්න බැරිද
@samankumara3959
@samankumara3959 7 ай бұрын
මරැ නැන්දඅමිමයි.ලේලියි❤❤
@LochanaSathsarani-vf5ev
@LochanaSathsarani-vf5ev 7 ай бұрын
මුලදි හොදයි හොදයි ගගා මේකේ වැලලෙනවා..ටික කාලයක් යද්දි හොද නෑ ගගා වැලලෙනවා..මොකක්ද බන් ආසවෙන් බලන එකත් නැති වෙනවා ඔය මගුල් දැක්කහම..🥲..බලන්න බැරි නම් නිකන් ඉන්න.ආසවෙන් අපිටවත් බලන්න
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 7 ай бұрын
ඕඔ❤
@Sami_girl20
@Sami_girl20 7 ай бұрын
Ehema kiyann epa comment section eka thiyenne honda naraka 2kma kiyann ape adahas dakwanna oya ehenm comment balanne nathuwa kathawa bln dan aththata chora ස්වර්ණවාහිනී drama okkoma ohomai
@LochanaSathsarani-vf5ev
@LochanaSathsarani-vf5ev 7 ай бұрын
@@Sami_girl20 ou oya kiyana kathawak hari..eth mn samanniyen comments blnva ethakota epa wenva..oya hri thamaii...ehem qwata oyta gdk tnz..mn drama ekjt blnne meka vtrai..samanniyen kuruhri mona hri qwth apitath blnn epa wenvne
@aroshabro590
@aroshabro590 7 ай бұрын
ඒක නම් ඇත්ත පිස්සෝ ටිකක් බලන්න බැරිනම් නොබලා ඉන්න එපැයි
@LochanaSathsarani-vf5ev
@LochanaSathsarani-vf5ev 7 ай бұрын
@@aroshabro590 ekane..asawa nathi wela yanava ewa dakiddi..🥲
@SanduniFernando-l8f
@SanduniFernando-l8f 6 ай бұрын
බර්නි දිහා බලලා හිනා වෙන මන්
@PahanRandila
@PahanRandila 7 ай бұрын
වසරෙ හොදම කතාව වෙයි කියලා හිතන අය මේ පැත්තට 💚☝️
@Sami_girl20
@Sami_girl20 7 ай бұрын
Mekath adala chora karann yanne ethkota hondama kathawa wenne na😢
@Anoma-k3l
@Anoma-k3l 7 ай бұрын
අනේ දැන්නම් එපා වෙනවා අප්පා මේ කතාව
@rangalakmal7392
@rangalakmal7392 7 ай бұрын
උදාරයෙන්ම කතාව phone එකෙන් බලන සෙට් එක කෝ😂😂❤❤
@chamathkahasaral2488
@chamathkahasaral2488 7 ай бұрын
මගේ අක්මාවෙ වකුගඩුවක්. ඒ නිසා මට ආශිර්වාද කරම්න🥲🫠.
@gayad1
@gayad1 7 ай бұрын
❤❤❤
@hoshanbanti9095
@hoshanbanti9095 7 ай бұрын
😂
@chandanifernando7456
@chandanifernando7456 7 ай бұрын
😂😂😂😂😂😂
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 7 ай бұрын
මේක දැකපු මගෙ වකුගඩුව ආමාශෙටපැන්නා🤣🤣
@SadewDilsara-f8f
@SadewDilsara-f8f 7 ай бұрын
පොසොන් දවසේ මගේ අයියගේ පුතා අපිට නැති උනා... නාවුල ඇක්සිඩන්ට් එකෙන්... පුතාට නිවන් සුව පතන්න හැමෝම.... පිරිමි ළමයින්ට කියන්නේ හිතුවක්කාර වෙන්න එපා.. බයික් වලින් ගමන් යද්දී පරිස්සමින් යන්න
@PrebComputers
@PrebComputers 7 ай бұрын
10:26 දැන් kathaවෙන් බාගයක් ගිහින් අරු තවම TV එකෙන් පෙන්නුවේ නැනේ 😁
@sangeethasankakasadoruge2950
@sangeethasankakasadoruge2950 7 ай бұрын
මේ ඩ්‍රාම එක බලන්නෙ දැන්නම් කතාව හොද හින්ද නෙමෙයි. දනුශ්කයගෙ දක්ශතාවයනිසා..මාරම දක්ශ කොල්ලෙක්..
@-paradigeapi2610
@-paradigeapi2610 7 ай бұрын
මිනිස්සු අද එක විදියක් හෙට තව විදියක් ඒ නිසා මිනිස්සු ඕනවට වඩා විශ්වාස කරන්න එපා ! 🙂✨
@IndikaMahesh-ej1kv
@IndikaMahesh-ej1kv 7 ай бұрын
Ai bn me kathawata dan baninawa wedii😢 epa bn..😊apima hodai kiwwa drama ekata baninawa..weradima dakinne nethiwa meka rada widapalla😅😅😅
@maxa07
@maxa07 7 ай бұрын
hari gon appa... balan inna appiriyai dan
@MoanedsivaSiva
@MoanedsivaSiva 7 ай бұрын
ලලයි ලිලයි බලන්න සඳුදා වෙනකම් බලන් හිටිය අය කෝ බලන්න උදරයෙන්ම like එකක් දාමු බලන්න 🙏 😁 👍
@nethukiakesha8753
@nethukiakesha8753 7 ай бұрын
ආච්චි ගේ ආදරය තරම් ආදරයක් මේ ලෝකයේ කොහේද තව ...❤
@Mickayel
@Mickayel 7 ай бұрын
ඒත් හැම ආච්චිම එහෙම නෑ 🥺🙄
@isurangashashipriya3999
@isurangashashipriya3999 7 ай бұрын
ලංකාවේ Teledrama ක්ෂේත්‍රයේ, ප්‍රේක්ශක ප්‍රතිචාර සහ කතාවේ ගුණත්වය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් කියන අය කෝ... ✋ඇයි යකෝ ප්‍රතිචාර වැඩි වෙද්දි කතාවේ ගුණත්වය අමතක කරලා අදිනවා ඇඳිල්ලක් කොහෙද යන්නේ මල්ලේ පොල්ගානට...😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 7 ай бұрын
සම්පූර්ණ ඇත්ත.මමත් මේ අදහසම දැම්මා.
@niraweerasinghe869
@niraweerasinghe869 7 ай бұрын
Sukuge lassana.
@isurangashashipriya3999
@isurangashashipriya3999 7 ай бұрын
මේකෙ ඉන්නෙ නළුවන්ටත් කරන අපරාධයක්... මේ විදිහට කතාව විනාස කරන එක...
@mishelsenanayaka2406
@mishelsenanayaka2406 7 ай бұрын
මෙකත් දැන් එපා වෙනවා මුගෙ විකාරමයි තියෙන්නෙ
@KreshaniMadusanka
@KreshaniMadusanka 7 ай бұрын
කමෙන්ට් බලන්න ආපු මේ කොණට😂😂😂🎉😊
@kHL546
@kHL546 7 ай бұрын
දැන් හරි බෝරින්
@gunendramalkanthi7623
@gunendramalkanthi7623 7 ай бұрын
Aachi අම්මාge වටිනාකම අඩුයි mata හිතෙනවා
@Sotthiya.
@Sotthiya. 7 ай бұрын
හොද කලා කරුවො ටිකක් ඉන්නව කතාව නම් එපා වීගෙන එන්නෙ.
@AmilaKumara-n5u
@AmilaKumara-n5u 7 ай бұрын
සුපිරි 😊❤
@AmilaKumara-n5u
@AmilaKumara-n5u 7 ай бұрын
ලලයි ලිලයි සුපිරි 😊❤
@nuwankumara3749
@nuwankumara3749 7 ай бұрын
nadagam karayo ekata wechcha de une dan kathawa patta aul
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP 7 ай бұрын
සමහර කොටස් දිග වැඩියි. නීරසයි එතකොට.
@achalatushari8142
@achalatushari8142 7 ай бұрын
හොඳ යි හොඳ යි කිව්වා ම වහලේ ගොම ගාන්න ලෑස්ති වෙන්න එපා සුපුන් ✋✋✋
@gunendramalkanthi7623
@gunendramalkanthi7623 7 ай бұрын
කතාවේ වටිනාකම dan adu වෙන්න හදන්නේ බලාගෙන danushka oyata තමයි පාඩුවක් වෙන්නේ
@viranginavodya5062
@viranginavodya5062 7 ай бұрын
ආච්චියි අම්මයි නම් මරු .. පුතාට මාර සපෝර්ට් එකක් දෙන්නේ 😁🤩
@ishithakeshana
@ishithakeshana 7 ай бұрын
රවීනයාගෙ කොලු සීන් එක😅
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
August 14, 2024
3:42
Hm D
Рет қаралды 35 М.
Aravinda de Silva | Documentary
3:23
SEEDS
Рет қаралды 822